9. සියළු සැප සපිරි කෝටිපතියන්ගේ නගරය | Luxembourg

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 935

  • @cyrilpathiranage7842
    @cyrilpathiranage7842 3 роки тому +206

    ලක්සම්බර්ග් ගියාවගේ දැණුන.මේවගේ ජීවිතේට අපිය යන්න බැරි සුපිරි නගරයකට අපිව මනසින් රැගෙන යෑම ගැන බෙහෙවින් ස්තුතියි.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому +13

      ගොඩක් ස්තුතියි 🙏

    • @asankadesilva361
      @asankadesilva361 3 роки тому +4

      Mewata awama ape lankawa... Diviya lokayak... Ennama ona terenna

    • @isuruamarathunga7725
      @isuruamarathunga7725 3 роки тому +3

      Ekanm eththa

    • @hachihachi9770
      @hachihachi9770 3 роки тому +3

      @@lokewatesudanthaka ඔයාලට ඒ රටෙ පුරවැසි බාවය ගන්ඩ බැරිද? දන්නැති හින්දයි අහන්නෙ මම. Plzzz Reply ස්තුතියි 🙏 🙏 🙏 🙏

    • @MultiRukshan
      @MultiRukshan 3 роки тому +1

      Superb ❤️❤️

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 3 роки тому +43

    "පින් කල ඇත්තෝ "ස්තුතියි ඔබ‍ට අපිට හීනෙන් වත් යන්න බැරි තැන් මේවා. ලස්සනට පැහැදිලි ව විස්තර කරනවා. බුදුසරණයි ❤❤❤❤

  • @Surabrosl
    @Surabrosl 3 роки тому +14

    ඔබතුමා කරන මේ වැඩසටහන් වලින් ලංකාවේ අනාගත පරපුර අලුත් විදිහට ලෝකය දකින්න පුළුවන් දේශපාලනය, ආර්ථික හා සංස්කෘතික වෙනසක් වගේම ආකල්පමය වෙනසක් ශ්‍රී ලංකා මාතාවට ඉතා ඉක්මනින්ම අවශ්‍ය වෙනවා. ඒ වෙනසට ඔබතුමාගේ වැඩසටහන් බොහෝ සේ උපකාරී වෙයි

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому +1

      ගොඩාක් ස්තුතියි ඔබගේ වටිනා comment එකට ❤️❤️

  • @susanthadarmappriya9989
    @susanthadarmappriya9989 3 роки тому +55

    හරිම ලස්සනයි.. ඒ වගේම ඔබ තුමාගෙ මේ ඉදිරිපත් කිරීමත් හරිම ලස්සනයි. ..

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 3 роки тому +11

    සුදන්තක මහත්මයාට බොහොම ස්තුතියි මේ වගෙ දේවල් අපට පෙන්වනවට.

  • @gdcwijetunge8231
    @gdcwijetunge8231 3 роки тому +27

    මාත් ඔබගේ වීඩියෝව හරහා මෙම ලස්සන වීදිවල සිරි දකිමින් මනසින් ඇවිදගෙන ගියා.හරිම සුන්දරයි.ඔබගේ ව්ස්තර කතනයද හරිම අපූරුයි .මෙවන් සුන්දර අගනා වැඩ සටහන් කිරීමට ඔබතුමාට තවතවත් දිරිය වාසනාව ලැබේවා ..!

  • @rohanapriyantha3255
    @rohanapriyantha3255 3 роки тому +13

    දැණුම,අවබෝධය සහ උපරිම වින්දනයක් ලැබුවෙමි.ඔබට තුති.🇱🇰🇱🇰🌾🌾

  • @Nuwanranasingha2
    @Nuwanranasingha2 3 роки тому +32

    මේ වගේ තැන් වලට යන්නත් ඔයාලා කොච්චර වාසවන්තද මේවා අපිට පෙන්නන ඔයාලට ගොඩක් පින්

    • @henrymaddage1503
      @henrymaddage1503 2 роки тому +1

      Thank you for about this matter. Henry maddage navinna maharagama

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 3 роки тому +44

    සිත්ගන්නා කථාව..අහන් ඉන්න ආසයි. ඔබට ජයෙන් ජය පතමි..

  • @ranjaniesamarasinghe4815
    @ranjaniesamarasinghe4815 4 роки тому +53

    පුතේ ,මමත් ඔයත් එක්කම මේ සියල්ල නරඹමින් එනවා.ඒ අතරට රටේ විස්තරත් අපට ඔයා කියල දෙනවා.ස්තූතියි තෙරුවන් සරනයි ආදරනීය අම්මාකෙනෙක්

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne5726 3 роки тому +10

    අදත් ඉතින් ඔබත් සමග යුරෝපා සංචාරයට ආවා,ඇත්තම ආවා වගේ දැනෙන්නේ ,ස්තුතියි ඔබට

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 роки тому +3

    බොහොම ස්තූතියි අපිට දකින්න නොලැබෙන ඔබ අත්විදින මේ වගේ දේවල් අපිටත් දකින්න සලස්වනවට ❤🇱🇰 ජයෙන් ජයම වේවා ❤🇱🇰

  • @100piyum
    @100piyum 3 роки тому +79

    අපේ කාලකන්නි දේශපාලකයන් හොරා කෑවේ නැත්නම් අපේ රටත් දියුණු වෙලා ...

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому +10

      👍👍👍❤️

    • @canrointernational6308
      @canrointernational6308 3 роки тому +20

      නෑ තුට්ටු දෙකේ අද්‍යාපනය ලෝකෙවත් නැති වහල් විනය මූසල ගුරුවරු සහ පාසල් නිසා තමයි රටත් සමාජයත් මේ තත්වෙ තියෙන්නෙ

    • @100piyum
      @100piyum 3 роки тому +13

      @@canrointernational6308 රට ණය වෙලා තියෙන්නේ ඒකෙන් නෙවෙයි..හොර කාපු නිසා...ඉපදෙන්න ඉන්න එවුනුත් ණය කාරයයෝ මේ රටේ..ඔය අධ්‍යාපන ක්‍රමට හදලා තියෙන්නෙත් දේශපාලකයට වහල් කරලා තියා ගන්න ලේසි වෙන්න

    • @gllanka1447
      @gllanka1447 3 роки тому +8

      @@100piyum එහෙම දැන දැනත් උන්ටම කතිර ගහනවා 73 වසර කාපු රට

    • @හේශාන්පෙරේරා
      @හේශාන්පෙරේරා 3 роки тому +10

      ලංකාවෙ මිනිස්සු කම්මැලී
      පිටරට ගිහින් ක්ලීනින් ජොබ් කරන කෙනෙක් ලංකාවෙ එහෙම ජොබ් එකක් කරයිද
      ආකල්ප වල ප්‍රශ්නයක් තියෙන්නෙ
      අධ්‍යාපනය ලොකු අවුලක්
      නිකමට බලන්න පිටරට වල ඩොලර් ලංකාවට නිදහසේ ගේන්න ඉඩ දෙන්න හැදුවමත් කොච්චර පිකටින් කලාද කියල

  • @pcboom2897
    @pcboom2897 3 роки тому +1

    බොහොම ස්තූතියි අපට මේ වගේ දෙයක් කලාතුරකින් දකින්න ලැබෙන්නෙ පැහැදිලි කිරීම අනර්ගයි...❤

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 роки тому +22

    රංජන් නිසා ආවේ බලන්න...මේ වගේ වටින දේවල් අපේ මිනිස්සු බලන්නෙ නැත්තෙ මොකද මන්ද... මොකද මේක මුදල් බලාගෙන කරන වැඩක් නෙවෙයි අපි වෙනුවෙන් කරන වැඩක්...ඔබතුමා ජාතිබේද කතාව කියද්දි. ඇත්තටම ලංකාව අද තියෙන තැන ගැන දුක හිතුනා. දිගටම කරන් යන්න සුබ පැතුම්

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому +9

      අපේ අයට නිකම් දෙන දේ වටින්නෙ නෑ. තක්කඩින් කියන ඕනම දෙයක් හිස මුදුනින් තර්ක රහිතවම විශ්වාස කරල සේසතම උන්ට පූජ කරන අපේ අයට නොමිලේ හිත හොඳින් දෙන උපදේස ගණන් ගන්නෙ නෑ. ඒත් මට පුළුවන් දේ මම කරනවා. අපි උපරිම උත්සාහ කරමු අපේ අසරණ සමාජය ගොඩ ගන්න. ඔබට ගොඩක් ස්තුතියි 🙏 ❤️🌹

  • @NethuImashaVlogs
    @NethuImashaVlogs 4 роки тому +1

    ua-cam.com/users/Gbro&Nsis/c
    අපේ channel එකත් subscribe කරල සහයෝගය දෙන්න කියල ආදරයෙන් ඉල්ලා සිටිනව. ❤

  • @wadaperera
    @wadaperera 3 роки тому +5

    ඇත්තටම ඔයාගෙ වීඩියෝ හරිම තාත්විකයි. පුහු ආටෝප වැල්වටාරම් නැතිව ලංකාවේ ඉන්න අපිටත් ඔයත් එක්කම ඒ ගමන ගියා වගේ දැනෙනව . හරිම සතුටුයි ඒව බලන්න. ඔයාගෙ ටාගට් එක රටවල් 100ක් උනාට ඊට වඩා රටවල් ගණනකට සංචාරය කරන්න ඔයාට වාසනාව ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @nvmendis5234
    @nvmendis5234 8 місяців тому +1

    CONGRATULATIONS DEAR FRIEND,,,, ACTUALLY WERE GOOD YOUR PROGRAM

  • @user-gq6oe2ow7u
    @user-gq6oe2ow7u 4 роки тому +4

    Video eka nam සුපිරි ඉස්සරහටth කරගෙන yanna

  • @arunamanjula9687
    @arunamanjula9687 3 роки тому +2

    ඔයාගේ හැම වැඩසටහනක්ම හරි ලස්සනට ඉදිරිපත් කරනවා. මම නම් බලන්නේ ගොඩක් ආසාවෙන් ඔයාට ගොඩක් ස්තූතියි.

  • @eashanwijesinghe9595
    @eashanwijesinghe9595 3 роки тому +6

    මුලින්ම ඔබට සුභ පතනව මෙම වැඩසටහනට...අැත්තටම මම මේ පිලිබදව දැන ගත්තෙ සියත Fm එකේ අරවින්ද කියපු විස්තරයත් එක්ක..මම අරවින්දටත් ස්තූතිවන්ත වෙනව මේ වගේ UA-cam වැඩ සටහනක් ලංකාවෙ ප්‍රසිද්ධ වැඩසටහනක විනාඩි 05 ක් වෙන්කරපු එකට.....මම අැත්තටම ලංකාවෙන් පිට කිසිම රටකට ගිහින් නැති කෙනෙක්,හැබැයි ලංකාවෙ අස්සක් මුල්ලක් නෑරම ගිහින් තියනව....ඔබේ වැඩසටහන හරිම අනර්ගයි...මම අද දවසම කලේ ඔයාගෙ videos බලපු එක..මම දකපු සුපිරිම Traveling Documentary Program එක..නියමයි...

  • @Abinawaramatemple
    @Abinawaramatemple Рік тому +1

    ලස්සන තැන් රාශියක් අපට දැක බලාගන්නේ ඔබතුමාට පිං සිද්ද වෙනව කියල මම කියනවා මම ප්‍රර්තනා කරනවා ඔබතුමා දීරගායුස ලැබේවා තෙරුවන් සරණයි මම ආනන්ද හාමුදුරුවෙ මගේ සුබපැතුම් පිරිනමනවා සුභ පැතුම් මම ආනන්ද හාමුදුරුවෙ

  • @ishanshalinda4676
    @ishanshalinda4676 4 роки тому +35

    බලන්නකෝ පිළිවෙල එක කුණු පොදක් තියනවද කියලා ආකල්ප කෝම වෙන්නෝනෙද මනස කොච්චර දියුණුද ඒ මිනිස්සුන්ගෙ ❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому +1

      🌷❤️❤️❤️

    • @piyanthadrshapriys7017
      @piyanthadrshapriys7017 2 роки тому +2

      අපේ මිනිස්සුන්ගෙ වැරදි නිසා තමා අද අපේ රටට මේ තත්වය ඇති වෙලා තියෙන්නේ...උදා:- අදවත් පාසල් ළමයකුට කියලා දෙන්නේ නෑ.කුණු ටික බැහැර කරන විදිහවත්.....නැත්තනම් අපේ රට මීට වඩා සුන්දරයි

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 2 роки тому

    ඔබතුමාට කොහොම ස්තුති කරත් මදි මට නම්
    බොහොම පිං මේ දේවල් අපට පෙන්වන වට
    පරිස්සමින් ඉන්න
    බුදු සරනයි

  • @dulakshidissanayaka3622
    @dulakshidissanayaka3622 3 роки тому +3

    ඔබට බෙහෙවින් ස්තුතියි මෙවැනි වටින තොරතුරු ඔබේ මහන්සිය නොතකා අාසවෙන් අපිට පෙන්නුවට වගෙම කියලා දුන්නාට.හරියට මමත් මේ රටේ සන්චාරය කලා වගේ හැගීමක් තමයී දැනුනෙ.

  • @ariyarathneachala6234
    @ariyarathneachala6234 Рік тому +1

    Thank you for taki us around the world

  • @amazing6357
    @amazing6357 3 роки тому +4

    Geography වලට මේ රට ගැන ඉගෙන ගත්තා .ඒත් දැක්කෙ අදයි .හරිම ලස්සනයි ❤️

  • @nuwankodikara6360
    @nuwankodikara6360 3 роки тому +2

    ලස්සන හීනයක් දැක්ක වගේ ලක්සම්බර්ග් ඔබතුමාට බොහොම පින් අපිට මේ දේවල් මෙහෙම හරි අපිට ඉදිරිපත් කරනවට . හදවතින්මයි ඔබතුමා මේ දේවල් කරන්නෙ ඒක අපිට හදවතට දැනෙනව . ඉතාලි තමයි ලොකුම හීනෙ එනව දවසක අනිවාර්යයෙන්ම එනව 🇮🇹 ♥️" දවසක් ඒවි අපිත් අපේ හීන වලට යාවි "♥️
    ජයවේවා ඔබ තුමාට බොහොම ස්තූතිය 🙏🙏

  • @prabathmaduranga2487
    @prabathmaduranga2487 3 роки тому +50

    අපිට ඔය රටවලට එන එක හීනයක් උනත් ඔයා යන මේ සංචාරකයන් නිසා පැහැදිලිව හැම,දේම කියල දෙන නිසාත් අපිත් මනසින් ඔයත් එක්කම ඉන්නව වගේ දැනෙන්නෙ 🙏

  • @ashanthenuwaraashan4835
    @ashanthenuwaraashan4835 3 роки тому

    ඔබ තුමාට ගොඩාක් ස්තුතියි.මෙිවැනි විඩියෝ එකක් කිරිම පිලිබදව.අපිට යන්න බැරි රටකට හරි මනසින් ගෙන යාම පිළිබඳ.

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 4 роки тому +41

    රන්ජගෙ ලින්ක් එහෙකින් ආවෙ... 👍 ✌ ❤ 💐

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому +2

      ගොඩක් ස්තුතියි ඔබට ❤️

    • @samithagayashan9437
      @samithagayashan9437 6 місяців тому

      ඒ කියන්නේ රන්ජන් මෙතුමව follow කරලද

  • @lionlkjayasinghe8310
    @lionlkjayasinghe8310 2 роки тому +2

    ලක්සම්බර්ග්. නගරය අපිට කිසිදා අමතක නොවේවි. ඔවු නොවුන් අතර තියෙන ආදරය ලෙංගතුකම හරිම අපූරුයි. ඔබට අපි ණය ගැතියි මේ ගමණට අපිටත් අවස්ථාව උදාකර දුන්නාට. තෙරුවන් සරණයි හැමෝටම……!

  • @ewayenterprise9950
    @ewayenterprise9950 3 роки тому +4

    ඔබ තුමාගෙ මේ ඉදිරිපත් කිරීමත් හරිම ලස්සනයි

  • @palithamarasingha6872
    @palithamarasingha6872 3 роки тому

    ඔබගේ ඉදිරිපත් කිරිම බොහොම වටිනවා. ආසාවෙන් බලන්නෙ . බොහොම ස්තුතියි .

  • @countrylifecooking-wasana3779
    @countrylifecooking-wasana3779 3 роки тому +3

    බොහොම ස්තුතියි මේ වීඩියොවටත් ,,,එක අතකින් සතුටුයි ,එක අතකින් කනගටුයි ,,සතුටට කරුන නම් ,ලෝකෙ මේ වගෙ ඉතා සමුර්දි මත් මිනිසුන් ජීවත් වනු දැකීම ,,දුකට කරුනනම් අපේ රටෙ බහුතරයක් අහිංසක මිනිසුන් මුලු ජීවිත කාලෙම නය බරින් මිරිකී ,හීන පොදි බැඳගෙන jජීවත් වෙලා ,,ඒ හීනත් එක්කම මියැදීම....මේ වගෙ තව වීඩියෝ කරන්න අයියේ අපේ රටෙ මිනිස්සුන්ට අපි ඉන්න තැන දැන ගන්න.....

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому +2

      කොච්චර පෙන්නල දුන්නත් අපේ අයගෙ මානසිකත්වය හදන්න හරිම අමාරුයි. මිනිස්සුන්ව පුරුදු කරල තියෙන්නෙම ගිය ආත්මෙ කරුමෙ නිසා මේ ආත්මෙ දුක එන ආත්මෙ සැප ලැබේවි කියල හිතාගෙන කරුමෙ ගෙවලම ඉවර කරපල්ල කියලනේ. ඒ අමන මතවාදය සමාජය පුරා පැතිරවීම නිසයි ලංකාව අගාදයේ තියෙන්නෙ

    • @countrylifecooking-wasana3779
      @countrylifecooking-wasana3779 3 роки тому +1

      @@lokewatesudanthaka 100% true..

    • @jayanthapiyathilake4332
      @jayanthapiyathilake4332 3 роки тому

      @@lokewatesudanthaka ftFYI UGC if CNN zoo UGC.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 3 роки тому +1

    සතුටුයි 💕💕 ඉතාම ලස්සන දර්ශන තියෙන වීඩියෝ බැලුවා .මෙවැනි දර්ශන ඉදිරිපත් කිරීම ගැන ඔබතුමාට තුති 💕💕💕👍👍

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 3 роки тому +22

    ඩෙන්මාර්කය ගැනත් වැඩ සටහනක් කරන්න .මම ඇසුරු කල හොඳ මිනිසුන් ඉන්න රටක් .

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому +7

      කෝපන්හේගන් ගිහිල්ල කරා එකක්. තාම දාන්න උනේ නැ

  • @emmashenushi6073
    @emmashenushi6073 3 роки тому +2

    ඉදිරියටවත් නුවනැති,යහපත්,කාරුනික,අපේ රටත් මේ වගේ කරන්න පුලුවන් බුදිදිමත් පාලකයෙක් බිහිවේවා! ජේසු පිහිටයි ❤🥰🥺

  • @thejandezoysa9866
    @thejandezoysa9866 3 роки тому +4

    රන්ජන් ගේ ලින්ක් එකෙන් ආවේ.මේ වගේ සුපිරි වීඩියෝස් දානවට ස්තූතියි🖤🤩

  • @nandithapriyadarshani8668
    @nandithapriyadarshani8668 Рік тому

    ඔබ හරිම lucky ..තෙරුවන් සරණයි ❤️🎉🎉

  • @hemanthabandara260
    @hemanthabandara260 3 роки тому +47

    ත්‍රීවීලර් නැති නගරයක් කොච්චර ලස්සනයි ද

  • @alfredsaparamadu
    @alfredsaparamadu Рік тому

    Fantastic thank you for your dedication for helping us to see all and briefing.alfred preshantha saparamadu from Colombo Sri Lanka.

  • @sachitharuwanpathirana7886
    @sachitharuwanpathirana7886 3 роки тому +6

    මගේ හීන ඔබේ ඇසින් දැකීමත් සතුටක්... ඔබට ගොඩාක් පිං..

  • @nishadrandima3075
    @nishadrandima3075 3 роки тому

    ඔබතුමා හොදට ඉදිරිපත් කිරීම කරනවා❤අහල වත් නැති තැන් ගැන ආසාවෙන් බලන්න හිතෙන තරම් හොදට ඒ ඉදිරිපත් කිරීම කරනවා..ඔබට බොහොම ස්තූතියි මේ වගෙ දේවල් අපි සමග බෙදාගන්න එකට...බුදුසරණයි ❤️

  • @bimsaram4632
    @bimsaram4632 3 роки тому +5

    bohoma sthuthi ayye video ekata!

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 роки тому +1

    ලක්සම්බර්ග් වල ප්‍රධාන අදායම් මාරග මොනවද කියන්න පුලුවන්ද

  • @IAMlanka
    @IAMlanka 3 роки тому +4

    Good video

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 роки тому

    ගොඩක් වටිනා විඩියෝ එකක්.නියමයි සර්...👍👍👍👍👍❤️❤️💯💯

  • @sajithmadusanka2028
    @sajithmadusanka2028 3 роки тому +43

    මෙච්චර කලක් අපි මේ කොහෙද මේ ඉන්නෙ කියල හිතෙනවා.😥 පොඩි කාලෙ ඉදන් මුතු ඇටය කිය කියා අපිව මරන් කනව මුන්. මොන හරි කට්ටක් කාල මැරෙන්න කලින් යුරෝපෙට එනවමයි.💪

  • @janakapradeep7143
    @janakapradeep7143 11 місяців тому +1

    මේ වගේ රටක් තියනව කියල දැනගත්තෙත් ඔයා නිසා .thank you
    mr. sudanthaka.👋

  • @mininduliyanage7296
    @mininduliyanage7296 3 роки тому +4

    මම මගේ free time එකේ දී Sudhanthaka uncle ගෙ videos බලනවා. Uncle සංචාරය කරන හැම ස්ථානයකම විස්තර අපට අපූර්ව ලෙස කියලා දෙනවා . බොහොමයක් ස්තුතියි !! ඇත්තටම ගොඩක් වටිනවා . මගේ අධ්‍යාපන කටයුතු අවසන් වූ පසු ජපානයේ සංචාරයක් යෑමට බලාපොරොත්තු වෙනවා . Uncle ජපානයේ සංචාරය කරලා තියෙනවද? එක මගේ ලොකු හීනයක්.

  • @sujathakalugala3444
    @sujathakalugala3444 Рік тому

    හරිම ලස්සනයි

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 3 роки тому +5

    ඒ රටේ මිනිස්සුන්ගේ ප්‍රධාන ආර්ථික කටයුතු මොනවද? කොහොමද මේ වගේ වාර්ෂික ඒක පුද්ගල අදායමක් ලබන්නේ කියලත් මතක් කළා නම් තවත් සුපිරි අයියේ... ජයවේවා.. තෙරුවන් සරණයි

    • @ensachandra1880
      @ensachandra1880 Рік тому

      Luxanberg harima l ලස්සනයි.අපි උරෝපෙයේ හිටියත් බැරිවෙයිද සැකයි බලන්න යන්න.

  • @kolonnewarna7822
    @kolonnewarna7822 3 роки тому +2

    ඔබගෙ වීඩියෝ ඉතා හොඳයි හා කථාව රඃටත් වැඩිය හොඳයි. 👍😍

  • @haydeemamauag4461
    @haydeemamauag4461 3 роки тому +47

    ත්‍රීවීල් නැති, මෝටසයිකල් නැති සුන්දර නගරය්...

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому +3

      ❤️❤️❤️👍👍👍

    • @sinethbowala2324
      @sinethbowala2324 3 роки тому +5

      අනිවාර්යයෙන් බන් 😍😍😍😍වැඩ කරපන් කවදහරි යමු 🙂

    • @slpetghost4186
      @slpetghost4186 3 роки тому +1

      @@sinethbowala2324 aniwa

    • @Deshantha
      @Deshantha 2 роки тому

      ඒක නම් සහතික ඇත්ත ♥️

  • @sansa9415
    @sansa9415 3 роки тому +2

    I did not understand a word of what you described, but I can tell you that I, who work in Luxembourg, is a great country, where life is good !! Thank you for being interested in this small country! Greetings from France!

  • @ashannimanka4564
    @ashannimanka4564 3 роки тому +7

    අම්මෝ පිස්සු හැදෙනවා මේවා දැකපුවහම 😍❤️

  • @IndraniVijesundara
    @IndraniVijesundara 20 днів тому

    Tnx for your explain and clearly words.

  • @kasundahanayaka5201
    @kasundahanayaka5201 3 роки тому +6

    එක පුද්ගල ආදායම වගේම වියදමත් ඇති නේද

  • @roggamer9211
    @roggamer9211 3 роки тому

    ඔබතුමාට ගොඩක් පිං

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 3 роки тому +3

    ඔබට ස්තූතියි මෙවැනි අලංකාර වැඩසටහන් අපට ගෙන එනවාට 💐💐💐 අපිටත් කවදා හෝ යන්න ලැබේවි කියල හිතෙනවා 💐💐💐😍

  • @mohamedhaliq609
    @mohamedhaliq609 2 роки тому

    Very beautiful. Thank you. God bless you 💜💚

  • @salmaishak7249
    @salmaishak7249 4 роки тому +3

    Lassanai video eka..ranjan sir ge video eken passs baluwe...good luck...God bless u

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому

      Thank you very much dear. Your comments are very valuable for me 🌹❤️

  • @wkacademy2133
    @wkacademy2133 Рік тому

    It’s amazing,the way you are presenting and the beautiful city .Thank you sooo much love to watch your travel videos

  • @pabampt22
    @pabampt22 3 роки тому +3

    ලක්සම්බර්ග් වගේ නම් ලංකාවෙ වෙන් නෑ වෙන්න දෙන් නෑ ඒ තරම් කැත දෙශපාලන යක්නෙ තියෙන්නෙ කුහකම මිනිස්සු වැඩිපුර ඉන්නෙ ..ඔබගෙ විචාරට අපූරුයි ජය වේවා 🤗🤗🤗

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому +3

      ස්තුතියි ඔබට. අපි ජාතියක් වශයෙන් අවාසනාවන්ත කරලා දේශපාලුවන් විසින්

  • @nuwankodikara6360
    @nuwankodikara6360 3 роки тому +1

    ලස්සන හීනයක් දැක්ක වගේ . ♥️" දවසක් ඒවි අපිත් අපේ හීන වලට යාවි "♥️

  • @cherryblue5263
    @cherryblue5263 3 роки тому +9

    බලන්න ආස හිතෙනවා❤️Keep it up💪

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 3 роки тому +1

    ස්තූති අපිව ලක්සන් බර්ග් රටටත් එක්කන් ගියාට මාමේ🌍♥️🙏.

  • @shamalperera4875
    @shamalperera4875 3 роки тому +6

    ඔබතුමාගේ සංචාරක අත්දැකීම් ,දැනුම ලෝකේ ගැන ඇති පුලුල් දැනුම නිසයි මේ තරම් විස්තර කිරීම සිත්ගන්නා සුලුවෙලා ,,තියෙන්නේ .....මම හිතන්නේ.....

  • @sameerarathnayake6721
    @sameerarathnayake6721 3 роки тому +2

    හරිම ලස්සනයි...රාත්‍රි වීදි සංචාරය ..

  • @Magathotadee
    @Magathotadee 3 роки тому +5

    අමිත්, ඩෑන්, සහ අහවල් සාර වගේ Set එකක් ඔහේ හිටියනම් ඔය රටට දෙයියන්ගේම පිහිටයි

  • @athapaththudammika6295
    @athapaththudammika6295 3 роки тому

    තෙරුවන් සරණයි ගොඩාක් දේ දැනගත්තා .

  • @europayeasiriya-2985
    @europayeasiriya-2985 3 роки тому +5

    Great 👌👌☺️ watching from Greece

  • @gnasiriruhunuge942
    @gnasiriruhunuge942 3 роки тому

    harima lassana vodio wak susadantha mallita deergarusha

  • @alexanderfernando8734
    @alexanderfernando8734 4 роки тому +5

    Oya witharai me wage pahadiliwama. Wade karanne aiye... Niyamai jayawewa

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому +1

      ගොඩක් ස්තුතියි මල්ලියේ. පොඩි කාලෙ ඉඳලම ලෝකෙ හැම රටකම අගනුවරවල් පවා මට කටපාඩම්. ඒ තරම් උණක් තිබුනෙ 😀❤️

  • @creatorworld8463
    @creatorworld8463 3 роки тому +1

    මෙහෙම රටක් තියෙනවා කියලා දැනගත්තෙත් ,මෙ විඩියෝ එක බලල,ඔබට ගොඩක් ස්තුතියි.

  • @chandimaherath2907
    @chandimaherath2907 3 роки тому +5

    හරිම ආසාවෙන් ලක්සම්බර්ග් ගියා.

  • @samanjayawardana2290
    @samanjayawardana2290 3 роки тому +2

    සුදන්ත ,ඔබ නම් අපට කරන්නේ විශාල සෙවයක්,අපට කවදාවත් යන්න බැරි තැන්වලට ඔබ අපව සිංහලෙන්, රැගෙන යනවා,ඔබ නොහිටියානම් මේ සුන්දරත්වය අපෙ භාෂාවෙන්, ලබන්න හම්බුවෙන්නෙ නෑ,ඔබට දීර්ඝායුෂ ලැබේවා, තෙරුවන් සරණයි.

  • @chamarachandimal1703
    @chamarachandimal1703 3 роки тому +5

    මාර ලස්සන රටක්

  • @ariyagnanaudaththawa4263
    @ariyagnanaudaththawa4263 3 роки тому

    oba thumage video eka sampurnayemma baluwaa lassanai.
    theruwan saranai.

  • @thusharaediriweera9932
    @thusharaediriweera9932 3 роки тому +14

    පුදුම තරම් ලස්සන ජීවිත ගත කරන මිනිස්සු ඉන්නවද ලෝකේ..❤️❤️❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому +5

      ඔව් හරිම සතුටෙන් ජීවිත විඳින අය යුරෝපෙ ඉන්නෙ

  • @janviapsara8696
    @janviapsara8696 3 роки тому

    ලක්සම්බර්ග් ගියා වගේ දැනුනා.. හරිම සුන්දර රටක්. බොහොමත්ම ස්තූතියි ඔබතුමාට. තව වීඩියෝ බලන්න ඕනේ නිසා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කලා.. ලන්කාවේ පුරවැසියෙක් මෙහෙම ලෝකේ පුරා සංචාරය කරද්දි හිතට හරිම ආඩම්බරයක් දැනුනා..👍👍👍

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому

      ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️❤️😘

  • @ajithmunasingha8012
    @ajithmunasingha8012 3 роки тому +12

    මටත් ආසයි මේ රටට යන්න🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому +3

      ඔවු හොඳ හීනයක් ❤️

    • @diliniweliweriya4159
      @diliniweliweriya4159 3 роки тому

      @@lokewatesudanthaka e kiyanne hiayakmada.yanna barida

    • @හේශාන්පෙරේරා
      @හේශාන්පෙරේරා 3 роки тому

      @@diliniweliweriya4159 කොහෙන් හරි යුරෝපෙට ඇතුලු වුනා නම් හරි
      වෙල්ඩින් electrician A/C
      වගේ හොද කෝස් එකක් කලානම් හරි
      ඔයාට ඒ වගේ ජොබ් අමාරුයි
      පෝලන්ත එහෙම ඩිග්‍රි කරන්න යන්න පුලුවන් මන් හිතන්නෙ
      සුදත්ත අංකල් මන් හරි නේද
      නැත්නම් එහෙම අමාරුයිද

    • @diliniweliweriya4159
      @diliniweliweriya4159 3 роки тому

      @@හේශාන්පෙරේරා 😅😅😲😦

    • @හේශාන්පෙරේරා
      @හේශාන්පෙරේරා 3 роки тому

      @@diliniweliweriya4159 සල්ලි තමයි අවුල නේද
      නැත්නම් ඉතින් රුසියාව
      රුසියාව ත් එච්චර ශුවර් නෑ
      නැගෙනහිර යුරෝපෙ රටකට ගියා නම් චාන්ස් එකක් සෙට් වෙන්න පුලුවන්

  • @jayatilakabandara9659
    @jayatilakabandara9659 3 роки тому

    ලස්සනයි.තවදේ දකින්න ආසයි.කතාවත් නියමයි.Thank you.

  • @mtdchannel8538
    @mtdchannel8538 4 роки тому +3

    Good work

  • @ranasinhagesampath4516
    @ranasinhagesampath4516 2 роки тому

    ස්තුති ඔබට

  • @sandarurash5461
    @sandarurash5461 4 роки тому +4

    Niyamai....godak lassanai❤️

  • @MrPraveenmahesh
    @MrPraveenmahesh 3 місяці тому

    niyamai sudanthaka ayye. supiri video ekak.

  • @anuradharuwan9266
    @anuradharuwan9266 2 роки тому +3

    ලෝකයේ දියුණුම රට දකින්න ලැබුන එකත් වාසනාවක් ඒ පුරවැසියන්ට කොච්චර සතුටක් ඇතිද ලෝකයේ දියුණුම රටේ ජීවත් වෙනවා කියලා

  • @supunsandika5455
    @supunsandika5455 10 місяців тому

    බොහොම ස්තූතියි ඔබට !

  • @runeshnalaka3694
    @runeshnalaka3694 3 роки тому +3

    Oya Godak Vasanavanthai Sir ❤🌹

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому +1

      හ්ම්ම්ම්ම් ඒක හරි 🌹❤️

  • @wasanthakumara2895
    @wasanthakumara2895 Рік тому

    එල ජයවෙිවා වෙනමි ලොකයක්👍👍👍👍👍👍👍👍

  • @athuladissanayake2262
    @athuladissanayake2262 3 роки тому +4

    මේවා පෙන්නීමෙන් අපේ වාහාල් භාවයවත් අඩු වෙයි ඔබට ජය

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому

      සුන්දර බලාපොරොත්තුවක් මගෙත් ❤️😘

  • @shamalishamali6391
    @shamalishamali6391 2 роки тому

    හරිම ලස්සනයි ඔයා ගොඩක් වාසනාවන්ත i oya wage රටවල් වලට යන්න labimama thank අපිට pennanawata

  • @shamalperera4875
    @shamalperera4875 3 роки тому +3

    මට ප්‍රශ්න යක් තියෙනවා ???? ඔබතුමා ලිච්ටෙන්ස්ටයින් වැඩිම ඒක පුද්ගල ආදායම කීවා නේද ?? ලක්සම්බර්ග් ඒක පුද්ගල ආදායම වැඩිම රටද???පැහැදිලි මදි???

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому +2

      ඒක වරින් වර වෙනස් වෙනවා ධනවත් බව කියන්නෙ හැමදාම එක්කෙනෙකුටම තියන දෙයක් නෙවෙයි මේ දවස් වල ධනවත්ම රට කටාර්

  • @swgsamara1329
    @swgsamara1329 2 роки тому

    අප දැනුවත් කිරීමට ස්තුතියි

  • @ranukadulshan951
    @ranukadulshan951 4 роки тому +3

    Most important videos... Thank you..
    please mention the University Student life of LU.. Im interested in about it

    • @ranukadulshan951
      @ranukadulshan951 4 роки тому

      ලෝකෙ වටේ සුදන්තක
      Im a electrical and electronic engineering final year student. So I would like to come to luxembourg university for my masters.
      I must be thankful to you for these information.
      Please release a video about Luxembourg university and Job market..
      These information will be most important those who likes to know about this.
      Again thank you... Good luck... ❤

    • @ranukadulshan951
      @ranukadulshan951 4 роки тому +1

      Thank you so much...I highly appreciate your vision for us... I watch your every video...

  • @pradeepwasantha8459
    @pradeepwasantha8459 3 роки тому

    Hari watinawa apita kawadawat yanna nolebena thanak oya pennuwe thank you brother

  • @shainidev7125
    @shainidev7125 3 роки тому +28

    අනේ දිව්‍යලෝක වගේ එ රටවල්🥺🥺

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому +7

      ඔවු හරිම ලස්සන ධනවත්ම රටක් ❤️

    • @dilshanranaweera1455
      @dilshanranaweera1455 3 роки тому +6

      ඇත්තටම හරිම ලස්සනයි පිරිසිදුකම ඉතාමත් ඉහලයි

    • @konaabhaya8972
      @konaabhaya8972 3 роки тому

      එක්කන් යන්නද

  • @manojsuranga6084
    @manojsuranga6084 2 роки тому

    ලෝකයේ ලස්සන පෙන්වන ඔබට ස්තූතිය.