ලක්සම්බර්ග් රාජ්‍ය ගැන ඔබ කිසිදා නොඇසූ දේවල් 10ක් | 10 Things To Know About Visiting Luxembourg

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 279

  • @shashikalavithanage128
    @shashikalavithanage128 3 роки тому +101

    ලොකේවටේ සුදන්තක මාමා මතක් වුනු අය❤

    • @sujithpriyantha909
      @sujithpriyantha909 3 роки тому +3

      Ow

    • @ravidudias1360
      @ravidudias1360 3 роки тому +4

      ඒ මනුස්සයා උඩදාගෙන මේ රට ගැන කිව්වේ 😂
      දැන් බලද්දී වස චාටර් නේ

    • @shashikalavithanage128
      @shashikalavithanage128 3 роки тому +2

      @@ravidudias1360 මොකක්ද චාටර් එක

    • @ravidudias1360
      @ravidudias1360 3 роки тому +4

      @@shashikalavithanage128
      සමහරුන්ට ලොකු දෙයක් උනාට සමලිංගික කියන්නේ ලෙඩක්.
      එතකොට නායකයා ලෙඩෙක් නේ මේ රටේ. ඇයි මාමා ඒක හැංඟුවේ 😂

    • @shashikalavithanage128
      @shashikalavithanage128 3 роки тому +13

      @@ravidudias1360 ඔයා තාම 19 වන සියවසෙ නෙහ් යාලුවා.වික්ටෝරියානු සභ්‍යත්වයට කළින් ලංකාවෙත් නිදහස් ලිංගික චර්‍යා පිළිගැනුණා.අපි හැමෝම උපතින් ද්වීලිංගික බවත්,සමලිංගික හෝ විශමලිංගික වන්නෙ සමාජයෙන් ලැබෙන නිරාවරණ අනුව බවත් ෆොරොයිඩ්,හැව්ලොක් එළිස්ලා කියලා දැන් සියවස් 2ක් ගිහිල්ලත් තාමත් මිනිස්සු හිතන් ඉන්නෙ ලෙඩක් කියලා.ලිංගිකත්වය ඒ අයගෙ අයිතියක්.මානසික රෝගයක් නෙමෙයි.අනික මේකෙන් මනුස්සයෝ වදවී යෑමේ බලපෑමක් නෑ කොහෙත්ම.නූතන පරිගණක විද්‍යාවේ පියා ඇලන් ටියුරින් සමලිංගික වග ඔප්පු වුණාට පස්සෙ ඒ රටේ අය ඒක ලෙඩක් කියලා හෝර්මෝන විද්දා.එකෙන් වුණේ එයාගෙ තර්කන හැකියාව මොටවුණා.ඒ ගැන කම්පාවෙන් දිවිනසා ගත්තා.සමලිංගිකත්වය මැජික් එකක් වගේ දකින එක නැති කරන්න ඕන.දැනටත් රටවල් 30කට වඩා සමලිංගිකත්වය නීතීගත කරලා තියෙන්නෙ.අපි තාම ඒක ලෙඩක් කියකිය ඉන්නවා විතරයි.බුදුදහමේ ස්ත්‍රී,පුරුෂ,පණ්ඩක,උභතෝභ්‍යජනක කියලා ලිංගිකත්වය කොටස් 4කට බෙදුවේ ඒ නිසා වෙන්නැති..

  • @yasintharamanayaka1967
    @yasintharamanayaka1967 3 роки тому +26

    ඒ රට ගැන සත්තකින්ම අද තමා අයියෙ දැනගත්තෙ
    . තෑන්ක්ස් ❤️🙋🙏

  • @nimalkarunarathnathotawath227
    @nimalkarunarathnathotawath227 3 роки тому +25

    ගොඩක් වටින වැඩසටහනක්. හරි දේ හරිවිදිහට ඉදිරිපත් කිරීම අගය කල යුතුයි....දිගටම කරගෙන යන්න මගේ සුබ පැතුම් ....!!!

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 3 роки тому +87

    "එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි..." 😌

  • @vikummanimekala6860
    @vikummanimekala6860 3 роки тому +57

    දියුනු රටක් කියන්නෙ අන්න ඒකයි....අපේ උන්ට සමලිංගිකත්වය මැජික් එකක් උනාට...දියුනු රටවල මිනිස්සුන්ට සාමාන්‍ය දෙයක්...ඔය දූපත් අදහස් මිනිස්සුන්ගෙන් අයින් වෙනකන් මොකා බලයට ආවත් මේ රට හැදෙන්නෙ නෑ 😌

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 роки тому +12

      ඇත්ත.

    • @vikummanimekala6860
      @vikummanimekala6860 3 роки тому +14

      @༺ ĊÄPȚÄÏŅ PŖÏĊË༻ මමත් කැමති නෑ...එහෙම ගොන් අයත් ඉන්නව කොතනත්...ඒත් සමලිංගික හැමෝම එහෙම නෑ....decent අය ඕනතරම් ඉන්නව

    • @user-by9rj4rv3b
      @user-by9rj4rv3b 3 роки тому +13

      අනිවාර්යයෙන් , මිනිහෙක්ට තමංගෙ කැමැත්තක් කරන්න පුළුවන් වෙන්න ඕනෙ , අපෙ උංට පුක කහගන්න නිය නෑ හැබැයි ලොරි ටෝක් , කට විතරයි වැඩ බෑ

    • @vikummanimekala6860
      @vikummanimekala6860 3 роки тому +9

      @@NeonCat1.0 ඒක පිලිගත්ත කියල රටක් දියුනු වෙන් නෑ..දියුණු රටවල පිලිඅරන් තියෙන්නෙ කියල කීවෙ...ඔයා සමලිංගික වෙලා ඉපදුනානම් මොනා හිතෙයිද කියල පොඩ්ඩක් කල්පනා කරල බලන්න

    • @user-by9rj4rv3b
      @user-by9rj4rv3b 3 роки тому +8

      @@NeonCat1.0 එහෙම නෑ බං අපි කිව්වෙ ඒ වගෙ දෙයක් ⁣ලෝකෙ ලොකුම දේ කරං කෑ ගහන පුන්නක්කු බයියො ඉන්න නිසා දේශපාලනය කරන උංට ගසා කාල සද්ද නැතුව රට ගිනිගන්නව බලං ඉන්න පුළුවන් වෙලා තියෙනව කියල , ලංකාවේ දේශපාලනය කරන උං ඔකකොම එලවන්න අපි එලියට එන්න ඕනෙ නැතුව මේරට කවම දාවත් හැදෙන්නෑ , කෝ ලංකාව අද කොතනද ලංකාවේ සංවර්ධනය කියල ඇල්පෙනෙත්තක දෙයක් වෙන්නෑ , මිනිස්සු කැගහල ඒක ගන්නෙත් නෑ රටේ ඉන්නෙ බහුතරේ හරක්

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 2 роки тому +8

    සමහරක්....හරක් සහ ඵ්ල දෙනුන්ට පෙනිලා තියෙන්නේ රටේ පාලනය කරන එකා සමලිංගික සේවනය කරනවා කියලා විතරයි ඒත් උන්ට පේන්නේ නැහැ ඒ රටේ සංවර්ධනය....ලංකාවේ සංස්කෘතිය සදාචාරය ගැන කියෙව්වාට වැඩක් නැහැ හිගාකාල මිනිසුන්ට කන්ඩ බොන්ඩ බෙහෙත් ටික ගන්ඩ වෙලා තියෙන්නේ...මම සමලිංගිකත් වයට කැමති නැති උනත්....ඒගොල්ලන්ට හිංසනයට ලක්කිරීම අනුමත නොකරමි....ලංකාවේ පංසලකට ගිහිල්ලා මහනවෙලා ඉන්න සාමනේරලාට ගල් කපන ඒවා මුන්ට පේන්නේ නැහැ.....ගල් සාදු....😁😁😁😁🤣🤣🤣🤣

  • @Tharuka_Dhananjana--_--
    @Tharuka_Dhananjana--_-- 3 роки тому +36

    සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීම ගැන වීඩියෝ එකක් දාන්නකෝ ♥️
    සෝවියට් සමූහාණ්ඩුව ගැන සම්පූර්ණ වීඩියෝ එකක් දාන්නකෝ 😥

    • @movieworld5875
      @movieworld5875 3 роки тому +1

      අනේ මට 1000 වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින්.,

    • @anuhas-i1y
      @anuhas-i1y 3 роки тому +2

      අනිවාර්යයෙන්ම 💝

  • @hkdangalla4617
    @hkdangalla4617 3 роки тому +6

    විශ්ම ලෝකය සැබෑවට විශ්ම ලෝකයක් විනාඩි කීපයකින් දෙසවන් කරා අලුත් දේවල් ගේනෙන ඔයාට ගොඩක් ස්තුති

  • @sasiruchamudithamusic
    @sasiruchamudithamusic 3 роки тому +24

    අපේ රට කන්න ඉපදුන ගොත හොරු ඉන්නකම් කවදාවත් මේ වගේ රටක් වගේ වෙන්න බෑ🥺😒

  • @supunjayakody9767
    @supunjayakody9767 3 роки тому +19

    ලෝකෙ වැඩිම සැලරි එකක් ගෙවන පලවෙනි හෝ දෙවෙනි රට 💚
    ලක්සම්බර්ග් වල වෙලාවට ලන්කාවෙ වගේ එහෙත් බයියො නැත්තෙ නැත්තන් උන් ඕකටත් කතාවක් හදනවනෙ

  • @punsisikanchane9162
    @punsisikanchane9162 3 роки тому +15

    ඔය වගේ රටක පුරවැභාවය ගන්න හැටිත් වීඩියෝ එකක් දාන්නකෝ

  • @buwanekaperera8891
    @buwanekaperera8891 3 роки тому +37

    මේවා දකිද්දි අපේ රට ගැන අපිටම ලැජ්ජයි.😥

  • @madsquirrelgaming4077
    @madsquirrelgaming4077 3 роки тому +27

    හැමදාම අපිව පුදුම කරනවා විශ්ම ලෝකය 😍😍😍

  • @ireshadilhani4690
    @ireshadilhani4690 3 роки тому +12

    ලස්සනයි ❣️ tnq ගොඩක් දෙවල් ඉගෙනගන්න පුලුවන්

  • @krish14334
    @krish14334 3 роки тому +9

    හරි ලස්සනයි මම ගියා ❤️❤️

    • @hirusenevirathna6737
      @hirusenevirathna6737 3 роки тому

      Borud

    • @krish14334
      @krish14334 3 роки тому +4

      ඇත්ත බෙල්ජියමේ මම හිටියේ එහෙ ඉඳලා ට්‍රේන් එකෙන් යන්න පුලුවන් දැන් ඉන්නෙ ඉතාලියේ

    • @hirusenevirathna6737
      @hirusenevirathna6737 3 роки тому

      @@krish14334 ඔයා බුද්ධාගමේ ද කතෝලික ද

  • @asangaherath6938
    @asangaherath6938 3 роки тому +4

    niyama ratawal ipadenna.minissu gena hitana nayakayo inna nisa wenna ati me ratawal diyunu wela tiyenne.

  • @justmusic375
    @justmusic375 3 роки тому +23

    ඇයි යකො ලංකාව පාර්ලිමේන්තුවෙන් බාගයක්ම එහෙමනේ

  • @HeartofLanka
    @HeartofLanka 3 роки тому +3

    Ape ratet awasara dunnanm oya dewal hangi hangi karanna one ne

  • @ahinsakalpani5724
    @ahinsakalpani5724 2 роки тому +1

    මෙවැනි වටිනා වීඩියෝ ගෙන ඒම ගැන විශ්ම ලෝකයට ගොඩක් ස්තුතියි .ජයෙන් ජයම වේවා විශ්ම ලෝකය .තෙරුවන් සරණයි ..!

  • @megagleen2547
    @megagleen2547 3 роки тому +22

    නියමයි සහොදරයා වීඩියෝ එක ගොඩක් හොදයි අයියේ 👍👍🤩🤩🤩🤩👍👍🤩

  • @greatgooow6824
    @greatgooow6824 3 роки тому +3

    ගොඩක් වටිනා video එකක් . විශ්ම ලෝකයට ජය වේවා !

  • @Dhaneshakesarindu
    @Dhaneshakesarindu 3 роки тому +6

    වීඩියෝ එක පට්ට..... 👏
    නැම්බියාව ගැන ඕනෙ....

  • @SOSALFA-vj8mv
    @SOSALFA-vj8mv 3 роки тому +16

    ශ්‍රී ලංකාවේ සාක්ෂරතාවෙත් එච්චර අවුලක් නෑ 😀😀😀👍👍👍👍😀😀👍👍😀

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 роки тому +5

      සාක්ෂරතාව තිබ්බට වැඩක් නෑ iq එක මදි.

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 роки тому +2

      @@user-jt6ej7vh2p ඒකනම් ඇත්ත තමා මචන් 😀😀😀👍👍👍👍😀

    • @charithlakshan4449
      @charithlakshan4449 3 роки тому +3

      මෙහෙ සාක්ෂරතාව ඉතා ඉහලයි .දකුණු ආසියාවේ 2වෙනියා.ඒත් අනේ මන්ද රටට වෙලා තියෙන්නෙ.😭

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 3 роки тому +16

    ලංකාවේ literacy rate එක 91.7% (2018) නෙමේ ද? 🤔

  • @virajith724
    @virajith724 3 роки тому +6

    අනිවාර්යයෙන්ම යන්න ඕන. 😍

  • @ChiranVlog12
    @ChiranVlog12 3 роки тому +5

    Nice video 👍🏻👍🏻👍🏾👍🏾

  • @ajithbalashinha1693
    @ajithbalashinha1693 Рік тому +1

    It,s a beautiful ,enjoy the life,wish you have a wonderful future for both.🇱🇰 sri lanka ,ajith

  • @cuteboywithjapan835
    @cuteboywithjapan835 3 роки тому +33

    මොනා උනත් අපෙ සංස්කෘතියයි කොඩිය යි රැක ගන්නොනෙ .😂😂

  • @kalpamadushantha5587
    @kalpamadushantha5587 3 роки тому +22

    ලංකාවේ උනානම් අඩෝ සමලිංගිකයා😂😂

  • @Helasiri
    @Helasiri Рік тому

    තවත් අති සුපිරි වීඩියෝ එකක්. බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🔥🔥🔥🔥🔥🔥🔥🌎🙏

  • @isurupadmasiri5842
    @isurupadmasiri5842 3 роки тому +3

    ජෝර්ජියාව ගැන වීඩියෝ එකකුත් ඕන..

  • @Noobff-99
    @Noobff-99 3 роки тому +6

    උබට අාදරෙයි බන් එල ❤❤😘

  • @Tharuka_Dhananjana--_--
    @Tharuka_Dhananjana--_-- 3 роки тому +16

    අයියන්ඩි ධනවත් කමයි ආරතිකයෙයි
    වෙනස පහදා දෙන්න 😌

  • @lakshiliyanage8710
    @lakshiliyanage8710 3 роки тому +4

    නියමයි සහෝදරයා.ජය වේවා!!!!!!

  • @techacademy2456
    @techacademy2456 3 роки тому +6

    Sniper පුහුණුව ගැන video එකක් කරන්න කො☺️☺️☺️☺️❣️

  • @peggydeluxe
    @peggydeluxe 2 роки тому +2

    What a great video about my country ❤️
    Bohoma stutiyi 🙏

  • @hareshnethmina453
    @hareshnethmina453 3 роки тому +10

    රොනාල්ඩෝ ගැන වීඩීයෝ එකක් 😓❤️ ගොඩක් කල් ඉදලා ඉල්ලන්නේ 😔💔

  • @freefire-qb5wm
    @freefire-qb5wm 3 роки тому +3

    Mama thamai 1st view

  • @dilshanmadushanka8282
    @dilshanmadushanka8282 2 роки тому +3

    අපෙත් ඉන්නේ සමලිංගික අගමැති කෙනෙක්🙏 ශ්‍රී ලංකාවේ

  • @kemithamedawala566
    @kemithamedawala566 3 роки тому +2

    Superb..love it

  • @shehandananjaya8497
    @shehandananjaya8497 3 роки тому +4

    විශ්ම ලෝකය සුපිරියි 🤟 සමලිංගික සීන් එක තමයි අවුල

  • @IsharaViran
    @IsharaViran Рік тому +1

    ලස්සන රටක් 🌹❤️👍

  • @hirusenevirathna6737
    @hirusenevirathna6737 3 роки тому +15

    ඊලග ආත්මෙවත් ඒ වගේ රටක ඉපදේවා 🤭...

  • @harshananandima6988
    @harshananandima6988 3 роки тому +3

    මට නම් යන්ටම හිතුනා 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @jenlimariowinget
    @jenlimariowinget 2 роки тому +1

    THANK YOU

  • @thusithakumara6061
    @thusithakumara6061 3 роки тому +2

    Oya dana hama program ekakma hamadama balanawa apiwa api dannathi wishma lokekata apiwa geniyana api thawa oyawa dakala nane kata hadath lassanai dawasaka on line video ekak enakan balan ennawa 😃😃😃😃😃😃😃😃😃 adarei hode ♥♥♥♥♥

  • @ravidudias1360
    @ravidudias1360 3 роки тому +19

    ලස්සන කොල්ලෝ යන්නේ පරිස්සමෙන් 😂

    • @charithlakshan4449
      @charithlakshan4449 3 роки тому +1

      🤣🤣🤣අනිවාරෙන්

    • @ashencooray
      @ashencooray 2 роки тому +1

      Eeeka eheemanam lassana Kello Anik okkoma ratawal valata yannath oone parissamin needha ?

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 2 роки тому +1

      ඔයත් පරිස්සමෙන්...😁😁😁

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 Рік тому

    Thanks 👍

  • @ramashpiuranka5584
    @ramashpiuranka5584 3 роки тому +2

    Denmark රට ගැන වීඩියෝ එකක් කරන්න

  • @rathnaweeramayadunna6593
    @rathnaweeramayadunna6593 3 роки тому +4

    සුපිරි රටවල් ගැන විඩියෝ ඉස්සරහටත් ඕනේ 💚💛🧡💜️💙☺️☺️☺️☺️☺️☺️☺️☺️

  • @shanrescpectshort133
    @shanrescpectshort133 3 роки тому +1

    අයියා 1m ගැහුවා ගැහුවමයි තාම මුනවත් දැකලා නෑ live එන්නකෝ🥰🙏💖❤️🙉

  • @sameeralakshitha991
    @sameeralakshitha991 3 роки тому +1

    Thanks....❤️❤️❤️❤️❤️❤️

  • @ranidudeshan4617
    @ranidudeshan4617 3 роки тому +3

    Nice video

  • @djrandenubroo
    @djrandenubroo 2 роки тому +1

    මරු.👌👌☺️☺️🤣🤣👌👌❤❤

  • @shivag5373
    @shivag5373 3 роки тому +3

    කැනඩාව ගැන වීඩියෝ එකක් කරන්නකෝ 🙃

  • @adtheway691
    @adtheway691 3 роки тому +3

    නියමයි 👍

  • @kavindadissanayaka6681
    @kavindadissanayaka6681 3 роки тому +8

    අපේ කාලකන්නි හින්ද පුස් බයිසිකලයක් වත් ගන්ට පුලුවන්කමක් නෑ.

  • @venuraweeramanthree812
    @venuraweeramanthree812 3 роки тому +3

    First comment and view

  • @anushagunaratna5073
    @anushagunaratna5073 3 роки тому +1

    පලවෙනි view එක 😌

  • @nuwanduminda5599
    @nuwanduminda5599 3 роки тому +15

    ඒකට අපේ රටේ මිනිස්සු. සමලිංගික කියන වචනයට පවා පුදුමාකාර බියක් දක්වන්නෙ. ගොඩක් එවුන්ට homophobia.

  • @thusithaw
    @thusithaw 3 роки тому +3

    ස්තූතියි ඔබට❤️

  • @chaturapoornima211
    @chaturapoornima211 3 роки тому

    england ganath video ekak karannako aiye

  • @suranjithsuranjith4938
    @suranjithsuranjith4938 3 роки тому +3

    First comment 🙂🙂

  • @rohanpriyankarapriyankara9755
    @rohanpriyankarapriyankara9755 3 роки тому +1

    Super video ❤️

  • @lakmalit6781
    @lakmalit6781 3 роки тому +1

    Super ❤️❤️❤️

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 3 роки тому +3

    1st view
    1st like
    1st comment

  • @supunsandika5455
    @supunsandika5455 2 роки тому +1

    ගොඩක් ස්තූතියි ❤️

  • @user-by9rj4rv3b
    @user-by9rj4rv3b 3 роки тому +7

    ඕක පෙන්නල රටේ 225 පෝලිමට තියල ගහන්න ඕනෙ කන පැලෙන්න

  • @shanilitanage3112
    @shanilitanage3112 10 місяців тому

    Mhe dan job karanna giya aya gana ahema vistarayak karannako plsss

  • @DihainFernando
    @DihainFernando 3 роки тому

    switzerland gana vedio ekak karannako

  • @slgossipshorts1005
    @slgossipshorts1005 3 роки тому +1

    Wow😍 Wow😍

  • @kavindawikcrymage1023
    @kavindawikcrymage1023 3 роки тому

    Canada wa gena video ekak ewanako

  • @cyberbro405
    @cyberbro405 3 роки тому

    ME Background music eka tiyena game eka gana tikak hoyala balanna....

  • @thilinalakshan7429
    @thilinalakshan7429 3 роки тому

    Patta bro❤️❤️

  • @SLPhoneTechnician
    @SLPhoneTechnician 3 роки тому +1

    Ayya supiriyata videos karanawa

  • @anuruddaruwanpura4439
    @anuruddaruwanpura4439 3 роки тому +8

    හොද වෙලාවට රටේ නායකය සමලිංගික වෙලා. ඔතන ගෑනු පරානයක් හිටිය නම් විවාහ වෙලා ඔය මුලු රටම පතල් කපනව එහෙනම්.🤣🤣🤣🤣🤣🤣

  • @sanjuff9274
    @sanjuff9274 3 роки тому +1

    Patta nagarayak ne👊❤😎

  • @madusaradon9595
    @madusaradon9595 3 роки тому +1

    San marino, vatican වගේ රටවල් වලත් videos කරන්න ko

  • @sadewharshani7845
    @sadewharshani7845 Рік тому

    Sri Lankawaeth video ekak karanna

  • @wdgunathunga7201
    @wdgunathunga7201 2 роки тому

    Car company videos puluwannam tawa danna

  • @mudithdissanayaka
    @mudithdissanayaka 3 роки тому +1

    ස්තූතිය විශ්ම ලෝකය

  • @travelboynis
    @travelboynis Рік тому

    සාක්ෂරතාවය අංක එක ෆින්ලන්තය 🇫🇮

  • @onizzbro380
    @onizzbro380 3 роки тому

    nice work

  • @DanukaMGamage
    @DanukaMGamage 3 роки тому

    Adarei❤️❤️❤️❤️❤️❤️❤️

  • @sunilkarunarathna7319
    @sunilkarunarathna7319 3 роки тому

    Ayye heta maussaurus gana veadio ekak karanna

  • @k8rtedu95
    @k8rtedu95 3 роки тому +3

    ජන්ද දායකයෝ දැනගන්න ඕනි හොද මිනිසුන් ව ඇතුළට දාන්න

    • @cricketworld6263
      @cricketworld6263 3 роки тому

      ඉතින් ලංකාවත් එහෙමනේ😂

  • @shanmadhushan8645
    @shanmadhushan8645 3 роки тому +2

    Meheth hitiya machn

  • @savinduserasinghe
    @savinduserasinghe 3 роки тому +4

    ❤️❤️❤️

  • @0wassana0
    @0wassana0 3 роки тому +1

    Good

  • @hasiWills1021
    @hasiWills1021 3 роки тому +3

    දිව්‍යලෝකයක්

  • @imananjana430
    @imananjana430 3 роки тому +2

    👍👍👍👍👍👍

  • @randilgayashan7605
    @randilgayashan7605 3 роки тому +2

    ලංකාවේ වාහනයක් පාවිච්චි කරන කාලේ 😂✌

  • @hirukajayanetti5907
    @hirukajayanetti5907 3 роки тому

    8:20 මම හිතුවෙ අප්‍රෙල් 1 කියල

  • @sasankaperera9326
    @sasankaperera9326 3 роки тому

    ❤️❤️❤️wishma lokaya

  • @isuruchanaka4746
    @isuruchanaka4746 3 роки тому +1

    👌👌👌👌

  • @manasi.8614
    @manasi.8614 2 роки тому

    අපිත් අපේ රට සමලිංගික කෙනෙකුට බාරදෙමු.එතකොට අපිටත් පෝසත් රටක්.තියෙයි

  • @Danan1020
    @Danan1020 3 роки тому +2

    💙💙💙💜💜💜

  • @waniduhasarangafans4715
    @waniduhasarangafans4715 3 роки тому +4

    මෙක හොදන්ම්

  • @basilmahanamavidyarathne6636
    @basilmahanamavidyarathne6636 10 місяців тому +1

    ලන්කාවේ රාජ්‍ය නායකයාත් සමරිසි පුද්ගලයක් නේද😅😅

  • @SampathKumar-wp5ek
    @SampathKumar-wp5ek 3 роки тому

    Good luck