@@miyurunirmana784 man gawa thiyana eka wenas travel trailer kiyala kiyanne godak lokui full bathroom normal, slide out living room , separate full kitchen , Master bedroom ,thawa wenama bed 2k thiyanawa, 10 ta inna puluwan 6k wage full comfortable inna puluwan.
හොදයි ලස්සනයි.පිටරටවල කැම්පින් යනවනේ මේවයෙ.පොලීසියට මේවා දිරවයි ද දන්නෙ නෑ.තව තවත් මේවා අපේ රටේ දකින්න ලැබේවා .සුබපැතුම් .
ස්තුතියි
නුවරඑළියේ යනවනම් ගෑනිටයි මිනිහටයි වෙන වෙනම තමා නිදාගන්න වෙන්නේ..🤣🤣🤣 විහිලුවට කිව්වේ... පට්ට වීඩියෝ එක🙏🙏🙏
ස්තුතියි
Ĺeylannd heavy vehicle
zz
ප්‍රස්න 2යි.
1. මේක නවත්තලා රෑ නිදාගනිද්දි AC වලට current එක දෙන්න වෙනමම බැටරියක් තියෙනවද?
2. මලපහ අස්කරන්නෙ කොහොමද?
පුලුවන්නම් තව වීඩියෝ එකක් ගේන්න.ස්තූතියි.
1. වාහනයේ එන්ජිම ක්‍රියාත්මක නොවන අවස්ථාවල AC ක්‍රියාත්මක කිරීම සඳහා ගෘහස්ථ විදුලි සැපයුමක් සම්බන්ධ කර ගැනීමට සිදුවෙනවා. ඊට අවශ්‍ය සොකට් වාහනයේ පිටතින් සවිකර තිබෙනවා. එහෙත් නුවරඑඵිය වැනි සීත ප්‍රදේශයකදී ගෑස් මගින් ක්‍රියාත්මක කරන හීටර් භාවිත වෙනවා. ඒ සඳහා එන්ජිම ක්‍රියාත්මක කර තිබීම අවශ්‍ය නැහැ.
2. දින කිහිපයක අපද්‍රව්‍ය රඳවා ගත හැකියි. ගමන් අවසානයේ සියල්ල පිරිසිදු කිරීමෙන් පසුවයි ඊළඟ පාරිභෝගිකයාට රියැදුරුත් සමග වාහනය ලබා දෙන්නේ.
මේ වගේ එකක් මමම හදාගන්න ගොඩක් කල් ඉදලා ලොකු අසාවක් තියෙනවා .මෙච්චර ලක්සරි විදියට නෙමේ ,පුලුවන් විදියට.
Toilet 🚽 eke cleane karanne kohomada
Hadamu eka apitath hodaine...apith hadamu
mamath. aniwaryen hadanawa.
@@chahuras Godak ewage thiyanne Composting toilet. ethakota ewa dumping area waladi dump karanna one. Godak mehema Europe wala hadana wahana wala apata purudu wet toilets nam enawa adui. ehema ekak hadana ekath sahena amaru wedak. mokada toilet walak wahane dagena yanawa wage thamai.
ඔබට පුලුවන් , පටන් ගන්න ,අවසානයේ ඔබේ සිහින CARAVAN එක ඔබ ඉදිරියේ.
මම ඉන්න රටේ මම පාවිච්චි කරනවා මේ වාහනයක්.. ඔය පාටම ඔය විදියමයි ඔය වර්ගයමයි.. සුපිරි..
ඉදිරිපත් කරන විදිය පොඩ්ඩක් වෙනස් කරන්න සැහැල්ලුවෙන් සාමාන්‍ය විදියට කරන්න. වැඩෙනම් සුපිරි
ස්තුතියි
ඒකට පිස්සු හැදුණා බං 🤟🤟👌 සුපිරි
අනෙ හරිම සතුටුයි පුතෙ මමත් කැමතියි මෙයට මම මෙි විඩියොව දැක්කෙ අද තමයි මම මගෙ පුතා ට කියල දවස් 2කට විතර ගමනක් යන්න එන්නමි පුතාගෙ ටෙලි පොන් අන්කයක් දෙන්නකො
0117 624 625 අමතන්න.
මේ වහනයක ගාන කීයක් විතර වෙයිද ?
තව තවත් මිනිස්සු දැනුවත් කරන්නට ඔබට ශක්තිය ලැබේවා
ඉතාමත් ස්තුතියි.
ලස්සනයි තව තවාන් මිනිස්සු දෑනූ වත් කරන්න ඔබට ශක්තිය ලැබේවා හැමෝටම බුදු සරණයි ජේසු පිහිටයි
හරිම සතුටුයි ...
Mamath van life lover kenek... mama kamathi ogollo me gana wadidura (emon & bec) you tube chanal ekabalanna kiyala.. thaw godaak chanal thiyenawa😄😄😄😄
Athtatama niyamai habai oyawage wahanayak kiyak withara wenawada
0117 624 625 අමතන්න
මේක ලංකාවේ කීයක් වුනාද ? මටත් නොමිලේ හම්බ වෙච්ච එකක් තියෙනව හතරදෙනෙකුට යන්න පුළුවන් එත් ලංකාවට ගේන්න තමයි බැරි 😭 ඔකට හුරැ වුනහම වෙනම ආතල් එකක් තියෙන්නේ 5 🌟 හොටෙල් කැලේ 😂
කොටි 1.5
@@miyurunirmana784 හා එච්චර ලොකු ගානක් නෑ එහෙනම් 😂😂
Ow machan matath mekak thiyanawa man California inne mara fun ekak thiyenne wiseshayen me virus kale full travel karala fun ekak ganna puluwan .
Wash room normal ද chemical toilet da
@@miyurunirmana784 man gawa thiyana eka wenas travel trailer kiyala kiyanne godak lokui full bathroom normal, slide out living room , separate full kitchen , Master bedroom ,thawa wenama bed 2k thiyanawa, 10 ta inna puluwan 6k wage full comfortable inna puluwan.
කෑරවෑන් අරගෙන ගමන් යන්න පුළුවන් නමුත් ප්‍රශ්ණය කොහේද පාක් කරන්නේ කියලා , කෑරවෑන් භාවීතා කරන රටවල ඒවා පාක් කිරිමට වෙනම පාක් හදලා තියෙනවා සියළුම පහසුකම් ඇතිව ,
කෑරවෑන් එකට වතුර කොහෙන්ද ගන්නේ, මළපහ අයින් කරන්නේ කොහාටද ? විදුලීය ගන්නේ කොහෙන්ද ? ජලය සපයා ගන්නේ කොහෙන්ද ? ආශාවට අරගත්තා වගේ නොවේ පහසුකම් නැතුව පාවිච්චි කරන්න ගියාම කරදර ගොඩයි ,
Sha..... maru maru.matath me wage ekak ganna thibuna nm patta.
Ai ane thaniyama nidiyane lassana thanks park karala nidiyagana ekane thiyena apita hauyar karana puluwanda dawas 5 vitharai gamanakata hauyar eka keeyada kiyannako mageth loku heenayak lankawe wate yanna bus gedarakin
ඇත්තටම .නියමයි .පාඩු.නැ
මමකටාර් බුදුසරණයි
ස්තුතියි
@@punchicarniwasa6291 👍👍👍
Wow, great job Punchi Car Niwasa. An excellent caravan. All the best.
Thank you
මේක නම් නියමයි පුතා. මට තිබෙන ප්‍රශ්නයනම් මේක ලංකාවේ ඕනෑම පලාතක නවත්වා තියන්න පුලුවන්ද නැත්නම් අවසර ගන්න ඕනද
විස්තර සඳහා 0117 624 625 අමතන්න. ස්තුතියි.
ලස්සනයි බුදු සරණයි මල්ලි 💗
ලස්සනයි ..ලන්කාවට ආවම යමු..
සුපිරි පරි ඉතිරි වෙන්නම rivew එක කරා ඒත් ......
ඔයා එක වැරැද්දක් කරා 😉😉😉😉
ඒ vehicle eke price eka kiuve නෑනේ 💃💃💃 ඉක්මනින් kiyannako kiyada kiyala
මෙච්චර පහසුකම් දීලත් තිස්දාහත් ගානක්ද...?අපිට ඕනතැනක
නාන්නද,ටොයිලට්ද,නිදාගන්න ඇන්දන්ද සේරමත් තියනව.අනිත් එක තමයි ට්‍රිප් යන්න වාහනේට යන ගානයි,හෝටල්වලට යනගානයි බැලුවම මේක කොච්චර වටිනවද....?
කොහොමද අපි මේක cantc කරගන්නෙ...?
0117 624 625
මාරම ලස්සනයි
ස්තුතියි
mekata driver kenek enawada? apima drive karanawa nam light vehicle eken drive kranna puluwan wennada register karala thiyanne?
මුලින්ම පුංචි කාර් නිවස රටට දෙන වෙනස් අද්දැකීම් ගැන සතුටුවන අතර ඉදිරියේදී තව කුඩා ප්‍රමාණයේ " caravans" හඳුන්වලා දෙන්න.ඒ වගේම " caravan park" සංකල්පයත් අපේ රටට හොඳ නැවුමි අද්දැකීම් ගෙනෙයි.මෙි වාහනයේ rent ඵක ok.පුළුවන්නමි රියදුරුත් සමගම දුන්නනමි තමයි වඩාත්ම හොඳ.ජය වෙිවා!🇱🇰🙏🇱🇰🌏
riyaduru samaga pamanai denne meka GO Out Doors Lanka eken karanne light vehicle licence thiyana ayata drive karanna puluwan
රියදුරුගෙ අම්මා එපාද?
@@topchartcreator meka autod manuwald?
caravan නම් කතා කරන්න එපා. අර පරණ කෑම විකුණලා මාට්ටු උන කොම්පැනිය නේද?
@Unity 😂
Attatama lassanai good luck!!!
Auto or manual kyl kthri kynn puluwnd?
Gimbal ekak gaththanam hari cam eka helawenawa . Watina video ekak thawath lassanata thiyei ethakota
ඔයාලගෙ පුංචි කාර් නිවස කොහෙද තියෙන්නෙ...
පුංචි කාර් නිවස වාහන උද්‍යානය, SLIIT කැම්පස් අසලින්, ඉසුරුපුර පාර, මාලඹේ. 0117 275 275
පොලිසිය දැක්කොත් රජ සන්තක කරයි. අමතර කොටස් සවි කිරිම කියලා... ලංකාවේ සිංහලයට සතුටු විමේ නිතියෙන් තහනම්...
මෙය මුළුමනින්ම ඉතාලියේ නිෂ්පාදනය කරන ලද්දකි.
Me wahane kiyada
@@praneethbandara5113 0117 624 625 අමතන්න
ඒ වගේම අලුතින් හිතන්නත් තහනම්.තමාගේ වාහනේ මේ විදියට හැදුවොත් හොදය් කියලා මොඩිෆිකේශන් එකක් කරත් ඒක අති සාර්තක උනත් නීතියෙන් වැරදිකරු වෙනවා.වෙන රටවල එහෙම හිතපු මිනිස්සු හන්දා තමා රටවල් කර්මාන්ත දියුනු වෙන්නෙ.
ලංකාවට අලුත් උනට මම මුලින්ම දැක්කෙ කොරියවෙ දැන් අවුරුදු පහක් විතර වෙනවා ඇමරිකාවේ නම් ඉස්පිරිතාලේ අව්රුදු හතරක් විතර වැඩට අරන් අයින් කරන වහන අරන් කරන්නෙ ඔක තමයි
නියමයි 👍
atthatama hoda deyak lakawe api adambara wenna one me wage hoda nirmana gana sathutui hadawathinma
මේක ඉතාලියේ නිෂ්පාදනය කරපු එකක්. ලංකාවෙ දන්න තරමින් මේ වගේ Luxury විදිහට හදන්න තැනක් නෑ.
Mewage wahanayak kiyak wenawada
Lankawata awa..eth eka hithune na..aye awahama❤
ස්තුතියි
ජංගම නිවසේ මිල කීයද?
Eknm supirii dekkama asai👍👍👍👍
Samanyen kochchara ganak yanawada mewage hadanna?
Magic pennanawa wage neda?
නියමයි
ස්තුතියි
VERY GOOD IDEA .VERY COMFORTABLE.GOOD LUCK.....
පට්ට වාසියී මේ කැරවෑන් එක trip එකක් යන්න හොඳම වාහනේ් මේක...
Meka caravan ekak neme yalu
@@automobile9298 එහෙනං
Mila kiyade kiyala kyanna puluwande
විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com
Mekak hadanawanan kiyak wage yanawada
Oke highway yanna puluwanda
පුළුවන්
Thanks danaganna ahuwe
Punchi Car Niwase owath thiyenawada....
Superb
මේ වාහනයක් දවසකට නෙමෙ සදහටම තියගන්නම් කොච්චර ගානක් යනවද
Tv එකකුත් තිබුනානම් නියමයි, video එකත් නියමයි
ස්තුතියි.
Ela,ela thawa thawa aluth dewall genna sakthiya labewa
ස්තුතියි
Maru ane
Eten hayarkaranna no ekak ko
@@chaturikawannenayakas.m3320 0117 624 625
Toilet eke bathroom eke watura ain kara ganna pahasukam kohomada..
Where did you buy in Sri Lanka
Thank good
Thank you
Is there bath filicitity?
ඒක නමි පටිට👍👍👍👍👍
Can to take self driving
0117 624 625 අමතන්න
Wikunannna nedda me jathiye wahana ,kiyada gana
call 0117 624 625
Light vehicle or heavy vehicle?
මරැ හලො❤❤❤❤
ස්තුතියි
මේ වගෙ camper van එකක් ලංකාවේ ගන්න තියෙන්නේ කොහෙද ? නැත්නම් එකක් අරන් හදාගන්න පුලුවන්ද RMV එකේ approval කොහොමද
CALL 0117 624 625
@@punchicarniwasa6291 Thank you
❤😊
Very beautiful! ❤
මේකෙ වටිනාකම කීයක් විතරද
🚍🚙 motor home looks so comfy. Good Luck 😃
Thank you
eka neme mkak hadanna yana gna kohoda kiyk vithara yaida
Ada.harima.lassanai..good
ස්තුතියි
PAA number is Not Common Ami I Right ?
හරි ලස්සනයි
ලංකාවෙ මුදලින් මේක කීයක් විතර වෙනවද
Me wahanne kiyada
Percers 2 tibunanan getai wahanetai hodai
Idamak Aran geyak hadanawata wadiye lesi okak ganna eka, swimming pool ekak tiyena ekak kiyak withara weida danne na Ned?
Harima labai .
Tv nadda
Harina pahasui lassanai daksa tawaya aga kita salakanawavbudusaranai😊
වාහන ගෙදර මිල කොමද?,ලංකාවේ ගන්ඩ තියනවද
0117 624 625 අමතන්න
@@punchicarniwasa6291 👍
පට්ට
serama hodii camaraman awul
මගෙත් එකම ආශාව
Meka mona category ekatda watenne driving licen eke
harima lassanai
ස්තුතියි
Wahane price kohomada ? V8 ekk ganna ganata meka gnna puluwnda
0117 624 625 අමතන්න
Mewa loke godak ratawla thiyenwa
Mewa apita ganna baida?????kohenda ganne
0117 624 625 අමතන්න
❤️👍
ෂා......... ලස්සනයි ,,, මම ත් ඔය වාහනය හයර් එකට අරගෙන කොහේ හෝ යනවා.
Niyamai.bs
අනේ caravan එකක් ඔය මට්ටමට ගේන්න කොච්චර වියදමක් යනවද කියල වීඩියෝ එකක් කරන්නකෝ අයියේ
ස්තුතියි.
Price kohomd me kale.
Kiyak wenawada me wahane
Supiri
Thank you
PAA 0002 kiyanne me wahaneta kalin register karapu thawa ekak kohehari thienawa
Beautiful
Ape rateth me wage akak dakiddi mara sathutui.. Travel karanna kiyaapu bande...
මේකක් ගන්නේ කොහෙන්ද
කීයක් වෙනවා ද
නියමයි .ලස්සනයි .තවතවත් මෙවැනි වාහන ලන්කාවෙ දකින්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා
සුපර් කියද ඔය වාහනේ
How many people can travel pls
5 PERSON.
මේක නම් නියමයි . video කරන කෙනා camara eka හොලවනවා. තවමත් ඔලුව කැරකෙනව...
ඔව් යකෝ මොකාද කැමරා කරනේ 🤣🤣🤣
පහුවෙන කොට ඹික හරියයි..