Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දිව්‍යංගනා... දිව්‍යංගනා...මගේ හිත අරන්...//ආදරෙයේ සිතුවිලි මුහුදක් වාගේ ගැලුවේ...මගෙ ජීවිතයම ඔබෙ සුවදින් පිරෙනවා...ටජ් මහලක් තනවා ඔබවයි කැන්දන් යන්නෙ...මගෙ බිසවුනි ඔබ ළග මා දැන් නිවෙනවා.....මේ සසරේ කෙලවර පෙනෙනකම්...මගෙ පතිනිය වේවා සදාකල්...අංගනා... දිව්‍යංගනා.....මේ කතරේ ඇවිදන් යනෙනකල්...හෙවනැල්ලක් වෙන්නම් ඔබට මං...අංගනා... දිව්‍යංගනා.....තෝඩු හඩ විහිදලා සිහින් හසරැලි පාලා...තාලයට පා තියලා මා වෙතට වඩින ලීලා...මායවියේ මා පැටලුනා ඔය දැහැනේ......ආදරෙයේ සිතුවිලි මුහුදක් වාගේ ගැලුවේ...මගෙ ජීවිතයම ඔබෙ සුවදින් පිරෙනවා...ටජ් මහලක් තනවා ඔබවයි කැන්දන් යන්නෙ...මගෙ බිසවුනි ඔබ ළග මා දැන් නිවෙනවා.....දිව්‍යංගනා... දිව්‍යංගනා...මගේ හිත අරන්...//මේ සසරේ කෙලවර පෙනෙනකම්...මගෙ පතිනිය වේවා සදාකල්...අංගනා... දිව්‍යංගනා.....මේ කතරේ ඇවිදන් යනෙනකල්...හෙවනැල්ලක් වෙන්නම් ඔබට මං...අංගනා... දිව්‍යංගනා.....//Awwwwssss🥺❤ Love Thisssss🥹❤️Words & Voice🔥❤
Ve kamleya....ve kamleya..ve kamleya....mere najanahi...😗❤️hindi song eka meke
@@ChamalshaDewmini-xk8seම්ම් ඔව්....... 🥰
Ai ochchara mahansi une😂😂
දවස් ගානක් මේ සින්දුව හෙව්වා ❤❤❤❤❤❤❤❤
ටික්ටොක් එකෙන් දැකලා වචන කීයක් ගහලද දෙයියනේ සිංදුව හොයාගත්තේ..බැරිම තැන Singer නමත් ගැහුවා...එතකොට ආවා කියන්න බැරි තරම් සතුටක්🥺🤍 සිංදුවට ඇඩික් වුන තරම කිවුවොත් රිගින්ටෝන් එකටත් දැම්මා ඩවුන්ලෝඩ් කරලා..එච්චර ආදරෙයි අප්පා ඒ සිංදුව පිස්සුවක් ♥️😍🥺
Oyath mn wageee.....pudum amaruwen hoya gaththee meka❤
මං වගේ තවත් එකෙක්...😂
Math appah
Math aneww
Me too ❤
හැම ගැහැනු ලමෙක් ම අහන්න ආස වචන වෙන්නැති ❤🌸
❤
♥️
ඔව්
කිරුල දිනන්න හිටිය අන්තිම මොහොතෙ කැතම විදියට මඩ ගහල වැට්ටුවත් උබ වැටුනෙ නෑ...❤ජයග්‍රහණය නවත්තන්න පුලුවන් හැබැයි හැකියාව නවත්තන්න බෑ...❤
🫶
❤😍
Ee mokadda bn ee seen eka danne naha ne ?
Hehee eka attac😌❤️
මේ සසරේ කෙලවර පෙනෙනකන්👣 මගෙ පතිනිය වේවා සදාකල්❤️🩹🥹
1 M yanawa kiyana set eka me paththata ❤😊
මේ සසරේ කෙලවර පෙනෙනකන් මගෙ පතිනිය වේවා සදාකල්"❤😍
Ve Kamleya එකටගහපු සුපිරි cover එකක් ❤️
සර්ච් කරලා අන්තිමට හොයාගත්තා🥺ඒ සිංදුව ඒ කටහඩ නම් භාවනාවක් සිංදුව අහන්න අහන්න ආසයි🥺❤
Thank u so much 🫶🏻
@@raveentharukamusic ❤
මුලින්ම දැකලා දවස් දෙකයි..මේ අහන 5 නැත්නම් 6 වෙනි පාර❤️මොන හේතුවක්ද මංදා හිරිගඩු පිපෙන තරම් ලස්සනක් තියනවා....."මේ සසරේ කෙළවර පෙනෙනකල් මගේ පතිනිය වේවා සදාකල්❤️🔥..."
පට්ටම පට්ටයි අයියේ , නියමයි .හැමතිස්සෙම අහන විදියට ඇබ්බැහි උනා.තවත් ලස්සන සින්දු කරන්න .
හරිම ලස්සනයි song එක❤😍
සුප්පා..voice 💯
Thank you ayye
මේ සිංදුව අහලා මට හිතෙන හැටියට මං මාර විදිහට ඇබ්බැහි වෙලා තියෙන්නේ ❤❤❤❤❤❤❤❤❤❤❤wooooowww❤❤❤❤
අයියේ මේ සින්දුව නම් තනිකරම පිස්සුවක් ඈ. ඒ තරමට addict වෙනවා🥺❤
Ou anee 😢
@@IsuruLakshan-d8hmath den heuwa 100prk vitra ❤😢
🥺🤍
අම්මෝ ඇත්තටම
hindi aka ahala balannko kohomada kiyala😊
1:16 Ammmoooo e වචන❤
ඉස්සර ඉදලම සුදූ මහත්තයාගෙ සිංදු වලට කැමතී 😌❤️
ආ ලකී පුතා 🙊😏
1:18 මෙ සසරේ කෙලවර පෙනෙනකල් මගෙ පතිනිය වේවා සදාකල් අන්ගනා...දිව්‍යන්ගනා...මෙ කතරේ ඇවිදන් යනෙනකල් සෙවනැල්ලක් වෙන්නම් ඔබට මන් අන්ගනා... දිව්‍යන්ගනා......I felt it❤and i love it❤
ඇබ්බැහිවෙනසුලුයි මචෝ❤
Thank u machaaan
මගේ නම ❤️🤩 හරිම ලස්සනයි song එක 🎉❤
Mage diwyanjalee lagin yanawa 😄😄❤❤❤
@@Diwyanjali-q2e ඔව් ❤️
@@AmandiDivyangana hm 🥰❤️
හයියො හොයලා හොයලා හොයාගත්තෙ මාරම ලස්සනයි 😢❤
Math ane 🥰🥺😊
මේ සිංදුව අහද්දී අමුතු සතුටක් දැනෙනවා .නිකන් හරි අමුතුයි .කියන්නත් තේරෙන්නේ නෑ .හරී ලස්සනයි ❤️
ඒ හඩනම් පිස්සුවක් අප්පා ටික් ටොක් එකෙන් ඉස්සේල්ලාම ඇහුවේ ඉට පස්සේ යු ටියුබ් එකේන් අහන්න ගත්තේ දැනට කී පාරක් ඇහුවාද මතක නෑ එච්චරට ලස්සනයි ❤❤
මෙ සින්දුව කොච්චර හෙව්වද මන් නම ගැහුවත් ආවෙ නැති නිසා , හොයල හොයල අන්තිම ට හොයා ගත්‍තා .... මාරම ලස්සන යි අයියෙ ඔයාගෙ සින්දු , කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...❤❤❤❤🥰😘
දවසකට එක පාරක්වත් අහන්නේ නැතුව ඉන්න බෑ.🥺එච්චරම addictive අනේ.😔මගේ favourite song එක ❤❤😘
ඒ වචන ටිකත් එක්ක අයියගෙ කටහඩ..🥹 භාවනාවක් තනිකරම..❤❤මේකෙ ලස්සන කියල නිම කරන්න බෑ අනේ..❤කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...ඒ තරමට ඒකට ඇබ්බැහි උනා..🥹❤❤
ඇත්තටම❤ ,නිවෙන හඩක්...ගැලපෙන පද පෙළක්...ඒක පාර්ශ්වික පෙමක්...ඇති සැනසෙන්නට ගීයක්...
Harema lassanaiiii jaya pathanawa 💐👌👍🥰 may god bless 👏
Trending list එකේ මේකට උඩින් තියෙන boost කරපු සමහර බොළඳ සින්දු නැතුව මේවයි Trending 01 වෙන්න ඕන😂😒❤ මේ ලස්සන song එකට ඉක්මනින් 1M ගන්න පුළුවන් වෙන්න කියලා wish කරනවා Raveen අයියේ😍❤
Thank u ❤
😍😍❤️❤️ Man asama song eka ❤️❤️😍😍 E voice ekanam pissuwak 😍😍 My favorite 😍😍
හරිම ලස්සන සිංදුවක් ඒ වගේම හිත නිවන වොයිස් එකක්❤❤❤❤❤
අහම්බෙන් වගේ ඇහිලා හොයාගෙන අහන්න ආව සිංදුවක් 😊දැන් ඉතින් එක දිගට අහනවා....❤❤මේ සසරේ කෙලවර පෙනෙනකම්...මගේ පතිනිය වේවා සදාකල්..
Wawwww ❤️😍 fb එකේ අයියගේ video එකක් දැකලා google search කරලා ආවේ නෑ youtube video එක හොයන් ආයේ mp3 download කරලා තමයි සිංදුව අහන්න ආවේ සිංදුව පටන් ගද්දිම වහින්න ගත්තා වෙලාව පාන්දර එකයි perfect vibe ❤️ repeat play 10 වැඩියි නින්ද යනකන් ඇහුවා 🥺❤️ . This is crazy 💥❤️🔥
Love this comment ❤
Ve kamaleya ❤❤❤❤ ආසම හින්දි සින්දුවක් ලස්සනයි ..
මේ සසරේ කෙලවර පෙනෙනකම් මගේ පතිනිය වේවා සදාකල්. ......💗✨
හින්දි Ve kamleya song... ඇත්තටම ඒක මාරම ලස්සනයි ......❤😊🎉
දිව්‍යංගනා..., දිව්‍යංගනා...,මගේ හිත අරන්...//ආදරෙයේ සිතුවිලි මුහුදක් වාගේ ගැලුවේ...,මගෙ ජීවිතයම ඔබෙ සුවදින් පිරෙනවා...,ටජ් මහලක් තනවා ඔබවයි කැන්දන් යන්නෙ...,මගෙ බිසවුනි ඔබ ළග මා දැන්..., නිවෙනවා...දිව්‍යංගනා..., දිව්‍යංගනා...,මගේ හිත අරන්...//මේ සසරේ කෙලවර පෙනෙනකල්....,මගෙ පතිනිය වේවා සදාකල්...,අංගනා..., දිව්‍යංගනා...,මේ කතරේ ඇවිදන් යනෙනකල්...,හෙවනැල්ලක් වෙන්නම් ඔබට මං...,අංගනා..., දිව්‍යංගනා...තෝඩු හඩ විහිදලා සිහින් හසරැලි පාලා...,තාලයට පා තියලා මා වෙතට වඩින ලීලා...,මායවියේ මා පැටලුනා ඔය දැහැනේ...ආදරෙයේ සිතුවිලි මුහුදක් වාගේ ගැලුවේ...,මගෙ ජීවිතයම ඔබෙ සුවදින් පිරෙනවා...,ටජ් මහලක් තනවා ඔබවයි කැන්දන් යන්නෙ...,මගෙ බිසවුනි ඔබ ළග මා දැන්..., නිවෙනවා...දිව්‍යංගනා..., දිව්‍යංගනා...,මගේ හිත අරන්...//මේ සසරේ කෙලවර පෙනෙනකල්....,මගෙ පතිනිය වේවා සදාකල්...,අංගනා..., දිව්‍යංගනා...,මේ කතරේ ඇවිදන් යනෙනකල්...,හෙවනැල්ලක් වෙන්නම් ඔබට මං...,අංගනා..., දිව්‍යංගනා...//DIVYANGANA [දිව්‍යාංගනා] Cover by Raveen Tharuka 🥰❤🥰
හරිම ලස්සයි රවීන් මේ වගේ ලස්සන සිංදු හැමදාමත් කරන්න.❤🎉
මේක තනිකර පිස්සවක් අනෙ 😢 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ඒ තරම් මාර ලස්සනයි . සුපිරියක් අයියේඑ ❤😊😮
පට්ටම ලස්සනයි ❤❤❤❤
5 පාරක් විතර බැලුවෙ මට දන් ඒක පඩාම්❤❤❤❤❤❤❤😊😊Eka davasata
අනේ කොච්චර ලස්සනද වචනත් හරිම ලස්සනයි අද කාලේ කිසි තෙරුමක් නැති නහයෙන් අඩන සිංදු වගෙද මේවා Wow superb ❤
මාරම lassanai aiyye .mata ada thamai sinduwa අහන්න ලැබුණේ.supiri ❤😊
"මේ සසරේ කෙලවර පෙනෙනකල් මගේ පතිනිය වේවා සදාකල්,,,,,🥺❤️🩹 "
හැමදාම හොදම හරිම දෙ කරන්න. ලස්සන song එකක්.ජය වෙවා.
Derana eka supiri waddek bihi karala ❤️❤️❤️
පට්ටම සින්දුව ක්. දැනෙනවා හදවතට. ලස්සනයි මල්ලි නියමයි
Wow marama lassana song ekak..❤ ගැහැනු කෙනෙක් පිරිමියෙකුගෙන් බලාපොරොත්තු වෙන වචන සියල්ලම තියනවා මේ song එක ඇතුලේ❤ තව මේ වගේ song කරන්න ශක්තිය ලැබේවා..🦋❤
හරිම ලස්සන සින්දුවක්,,❤ලස්සන වොයිස් එකක් 💗😊
කීපාරක් ඇහුවද කියලා මතක නැහැ.හරිම ලස්සනයි.😘❤️ මේ සසරේ කෙලවර පෙනෙනකම් මගේ පතිනිය වේවා සදාකල්....
❤❤❤❤❤❤❤Mara ගායකයෙක් , පට්ට කට හඩක්
අයියගේ කටහඩ බාවනාවක් වගේ හරිම සිත් ඇදගන්නා සුළුයි. ❤️ අයියට දිගටම ලස්සන සින්දු කරන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා අයියේ 😊❤️✨ GOOD LUCK🌼💫
හිතට අවුලක් දැනෙන හැමවෙලේම දවසක මගේ හිමිකාරයත් මට මෙහෙම කියලා හිතන් මේක අහලා හිත හදාගන්න මම 😅☁💕
අන්ගනාව කො මගේ, මේ සින්දුව මාරම ලස්සනයි රවීන් අයියා 🎤❤
Harima lassanai aiye song eka vagema oyage voice ekath....acting vadath hodata karaganna.....adarei....❤❤❤❤
රවීන් කියන්නේ වෙනම brand එකක් 🎉🎉🎉🎉😊😊😊😊......godd luke aiye ..🙏
Hirigadu pipenawa machan maray a wachana kawdha mela lirex kre malli a wachana bite musik maray malli@@raveentharukamusic
මේ කතරේ ඇවිදන් යනෙන කල්හෙවනැල්ලක් වෙන්නම් ඔබට මංLove it❤❤
Raveen කවදත් වැඩ්ඩෙක්.❤ කාලෙකින් සිංදුවක් අහුවුන් නෑ. අහම්බෙන් හම්බුනේ 😎🤟
Ee song ekh❤
අහපු ලස්සනම song එකක් 💜️☺️...මම අහපු ලස්සනම වචන ටික තිබ්බෙ මේ song එකට ☺️💐
Me sasare kelawara penenkal Mge pathiniy veva sadakal Wooww me sinduvnm pisvk ❤️
Deiyanee e voice eka nm maru❤ aluth sinduwa ahala meka baluuwe puduma lassanak me songs dekema thiyanne me boy nm harima daksha e wagema lassana kenek ❤
Lassanai appa❤
අද දැකලා ආවෙ song එක බලන්න ආයෙ ඉතින් සුපිරි ❤️🎉
මෙ සින්දුව නම් පිස්සුවක්❤එ තරමටම ලස්සනයි..එ voice එකනම් කියන්න වචන නැ..❤😢superb
ඇත්තටම ඒ සිංදුව නම් ඇත්තටම වශියක් ගොඩක් ලස්සනයි අයියේ මාරම ලස්සනයි ❤😊
වැරදීමකින් click උන video එකක්....අහද්දි තමා තනිකරම භාවනාවක් කියල තේරුනේ....ඇත්තමයි කියන්න වචන නෑ....ඒ තරම්ම මාරම ලස්සනයි....සෑහෙන කාලෙකට පස්සෙ අහපු ලස්සන ම වචන ටික....ඉස්සර කිසි තේරුමක් නැති මල් සිංදු ගහ ගහ හිටපු Artistsල වගේ නෙවේ දැන් අය....ඇත්තට ම ආඩම්බරයි....😍❤
හරිම ලස්සනයි 💖 දැන් සින්දුව අහන එක නවත්තගන්න බැහැ 🤭❤️❤️
පුදුම අමාරුවෙන් හොයාගත්තේ කොච්චර හොයාගන්න අමරු උනත් song එක අහපු ගමන් ඔක්කෝම අමතක උනා දෙයියනේ ❤ මාරම ලස්සනයි❤😊
අනේ ඒ සින්දුවෙ ලස්සන..අයියාගෙ කටහඩ නම් තනිකරම පිස්සුවක්..❤🥰🫶
Hitha niwena voice ekak...❤️❤️❤️
Hama dawasakama eka parak ahana lassana sinduwak❤
හරිම ලස්සනයි මල්ලි.❤❤❤
අමුතුම vibe එක්කට යනව ගොඩ කාලෙකින් වෙනස් song එකක් අහැවෙ දිගටම මේ වගේ සින්දු කරන්න හම්බෙන්න❤❤❤
ඉස්සර ඉදන්ම කෝමත් මේ කටහඩට ආසයි හරිම ලස්සනයි අයියේ.ඔයත් ලස්සනයි සින්දුත් ලස්සනයි,කටහඩත් ලස්සනයි
lassana sinduwak maka nam🥰😍❤💖👍
හරිම් ලස්සන සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ❤❤❤❤
දකුනෙ තරැවක් තමා ❤❤❤
Lassanai ayyage handa❤
Ane oyage voice eka nam maram lassanai aiye ❤❤
අනෙ හිතට වදින හටහඩක් ❤🎉
Nothing to say words ♥ Lyrics are super 🎼 Voice 🎧♥️
ඇත්තටම මේක කණට අමුර්තයක්.....❤ ජීවිතෙ සතුට හිතට දැනෙන කාලෙක අහන්න ලැබුන මේ ගීතය...මම මගේ wedding එකටත් අනිවාර්‍යෙන් දානවමයි. මෙච්චර කල් හැන්ගිලා හිටිය මේ කටහඩින් මේ වගේ ආදරණීයම සිංදු තව ගොඩක් ඕන❤
ඇඩිට් වෙනවා ශුවර් 💙🥺
ඔයාගේ වොයිස් එක නම් භාවනාවක් අයියේ..🥺💗 stress වෙන හැමවෙලාවකම අහන්න හිතෙන කටහඬක්..❤️
මම හොයහොය හිටියේ ❤ලස්සනයි❤ දිවයන්ගනා............ දිවයන්ගනා❤❤😘😘😘
Marama lassana song ekak mara vidiyata feel wenawa
Song එක හොයාගන්න ඇහුන හැම වචනෙම දාලා search කරා ❤😊
Math bn
සිරාවටම
Eh gana api kata norkara imu 😊🥲💔
Math
Mth ammo 🤣
මේක අහන එක නතර කරගන්න බෑ 🥺🥺🥺🥺 අහන හැම වෙලාවෙම ඇස්වලට කඳුළු එනවා 🥺🥺 පුදුම ලස්සනක් ඒ හඬ, music හැමදේම ♥♥♥♥
අනේ අයියේ ඒක මාර ලස්සනයි .කොහොමත් ඉස්සර ඉදන් ඔයාගෙ සිංදු ඔක්කෝටම addicted ♥️🥺
පාවෙනව වගේ එ් තරමට මාරම ලස්සනයි I felt felt felt it 😩❤ කොහොමද මෙච්චර ලස්සන ......❤ I don't know how control this
පිස්සුවක් මෙකයි. හිමිනැති ආදරෙ සින්දුවයි. ❤❤ Al wlt දවස් 20ක් තියන් මෙ සින්දුදෙක අහන්නෙ කි වෙනි පාරටද කියල මතක නැ😢❤❤❤❤❤❤
😁
Hamadama me song eka ahanawa . dawasata 4 parakwath ahanawa lassana song ekak 🎉🎉
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති song එකක් 🤗🥰
Meka nam marama pissuwak.me sinduwa hoya ganna puduma kattak kawe.❤❤❤❤❤❤❤sinduwa nam marama lassanai.
First time අහද්දි 15k වගේ views තිබ්බේ🥺අහපු දවසේ ඉදන් කීපාරක් ඇහුවද මතක නෑ...එච්චරටම ලස්සනයි...🥺❤️දැන් 733k ට වඩා views තියෙනවා🥺මාරම සතුටුයි අයියේ ඔයා ගැන🥺සුභම වෙන්න ඔනී ඔයාට❤️
මාරම ලස්සනක් මේ සිංදුවේ තියෙන්නේ.. song එකක් නෙමෙයි feeling එකක්..🥰❤
අංගනා....දිව්‍යාංගනා.......❤I feel it..
තරු පිරි මේ නුඹ ගැබ සෙවනේවසන්තයේ දවසක අපි ආයේහමුවෙමු හවසක යළි මේ වාගේපිරුණු හදවතින් සොඳුරු ආදරේසෙවනැල්ල සේ ඔබ හාඉන්නම් හැම මොහොතේ පවාප්රේමයේ මියුරු ගී අමුනාI felt it too❤
අංගනා දිව්‍යාංගා .........අහපු ලස්සම සිංදුව🥰
lassanai lamayooo
මේකනම් තනිකරම පිස්සුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් 👌❤️🔥 brother you're voice @performance fantastic @magical voice 👌❤️👌 මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි 1m views up කරන්නම ඕනි super hit එකක් වෙන්නම ඕනි ❤️
Thank you❤
මේ song එක නම් පිස්සුවක් අප්පා මාර විදියට මේ වචන හිතට දැනෙනවා...💗🤗❤
දිව්‍යංගනා... දිව්‍යංගනා...
මගේ හිත අරන්...//
ආදරෙයේ සිතුවිලි මුහුදක් වාගේ ගැලුවේ...
මගෙ ජීවිතයම ඔබෙ සුවදින් පිරෙනවා...
ටජ් මහලක් තනවා ඔබවයි කැන්දන් යන්නෙ...
මගෙ බිසවුනි ඔබ ළග මා දැන් නිවෙනවා.....
මේ සසරේ කෙලවර පෙනෙනකම්...
මගෙ පතිනිය වේවා සදාකල්...
අංගනා... දිව්‍යංගනා.....
මේ කතරේ ඇවිදන් යනෙනකල්...
හෙවනැල්ලක් වෙන්නම් ඔබට මං...
අංගනා... දිව්‍යංගනා.....
තෝඩු හඩ විහිදලා සිහින් හසරැලි පාලා...
තාලයට පා තියලා මා වෙතට වඩින ලීලා...
මායවියේ මා පැටලුනා ඔය දැහැනේ......
ආදරෙයේ සිතුවිලි මුහුදක් වාගේ ගැලුවේ...
මගෙ ජීවිතයම ඔබෙ සුවදින් පිරෙනවා...
ටජ් මහලක් තනවා ඔබවයි කැන්දන් යන්නෙ...
මගෙ බිසවුනි ඔබ ළග මා දැන් නිවෙනවා.....
දිව්‍යංගනා... දිව්‍යංගනා...
මගේ හිත අරන්...//
මේ සසරේ කෙලවර පෙනෙනකම්...
මගෙ පතිනිය වේවා සදාකල්...
අංගනා... දිව්‍යංගනා.....
මේ කතරේ ඇවිදන් යනෙනකල්...
හෙවනැල්ලක් වෙන්නම් ඔබට මං...
අංගනා... දිව්‍යංගනා.....//
Awwwwssss🥺❤
Love Thisssss🥹❤️
Words & Voice🔥❤
Ve kamleya....ve kamleya..ve kamleya....mere najanahi...😗❤️hindi song eka meke
@@ChamalshaDewmini-xk8seම්ම් ඔව්....... 🥰
Ai ochchara mahansi une😂😂
දවස් ගානක් මේ සින්දුව හෙව්වා ❤❤❤❤❤❤❤❤
ටික්ටොක් එකෙන් දැකලා වචන කීයක් ගහලද දෙයියනේ සිංදුව හොයාගත්තේ..බැරිම තැන Singer නමත් ගැහුවා...එතකොට ආවා කියන්න බැරි තරම් සතුටක්🥺🤍 සිංදුවට ඇඩික් වුන තරම කිවුවොත් රිගින්ටෝන් එකටත් දැම්මා ඩවුන්ලෝඩ් කරලා..එච්චර ආදරෙයි අප්පා ඒ සිංදුව පිස්සුවක් ♥️😍🥺
Oyath mn wageee.....pudum amaruwen hoya gaththee meka❤
මං වගේ තවත් එකෙක්...😂
Math appah
Math aneww
Me too ❤
හැම ගැහැනු ලමෙක් ම අහන්න ආස වචන වෙන්නැති ❤🌸
❤
♥️
❤
❤
ඔව්
කිරුල දිනන්න හිටිය අන්තිම මොහොතෙ කැතම විදියට මඩ ගහල වැට්ටුවත් උබ වැටුනෙ නෑ...❤ජයග්‍රහණය නවත්තන්න පුලුවන් හැබැයි හැකියාව නවත්තන්න බෑ...❤
🫶
❤
❤😍
Ee mokadda bn ee seen eka danne naha ne ?
Hehee eka attac😌❤️
මේ සසරේ කෙලවර පෙනෙනකන්👣
මගෙ පතිනිය වේවා සදාකල්❤️🩹🥹
1 M yanawa kiyana set eka me paththata ❤😊
❤
❤
මේ සසරේ කෙලවර පෙනෙනකන් මගෙ පතිනිය වේවා සදාකල්"❤😍
Ve Kamleya එකටගහපු සුපිරි cover එකක් ❤️
සර්ච් කරලා අන්තිමට හොයාගත්තා🥺ඒ සිංදුව ඒ කටහඩ නම් භාවනාවක් සිංදුව අහන්න අහන්න ආසයි🥺❤
Thank u so much 🫶🏻
@@raveentharukamusic ❤
මුලින්ම දැකලා දවස් දෙකයි..මේ අහන 5 නැත්නම් 6 වෙනි පාර❤️
මොන හේතුවක්ද මංදා හිරිගඩු පිපෙන තරම් ලස්සනක් තියනවා.....
"මේ සසරේ කෙළවර පෙනෙනකල් මගේ පතිනිය වේවා සදාකල්❤️🔥..."
❤
පට්ටම පට්ටයි අයියේ , නියමයි .හැමතිස්සෙම අහන විදියට ඇබ්බැහි උනා.තවත් ලස්සන සින්දු කරන්න .
හරිම ලස්සනයි song එක❤😍
සුප්පා..voice 💯
Thank you ayye
මේ සිංදුව අහලා මට හිතෙන හැටියට මං මාර විදිහට ඇබ්බැහි වෙලා තියෙන්නේ ❤❤❤❤❤❤❤❤❤❤❤wooooowww❤❤❤❤
අයියේ මේ සින්දුව නම් තනිකරම පිස්සුවක් ඈ. ඒ තරමට addict වෙනවා🥺❤
Ou anee 😢
@@IsuruLakshan-d8hmath den heuwa 100prk vitra ❤😢
🥺🤍
අම්මෝ ඇත්තටම
hindi aka ahala balannko kohomada kiyala😊
1:16 Ammmoooo e වචන❤
ඉස්සර ඉදලම සුදූ මහත්තයාගෙ සිංදු වලට කැමතී 😌❤️
ආ ලකී පුතා 🙊😏
1:18 මෙ සසරේ කෙලවර පෙනෙනකල් මගෙ පතිනිය වේවා සදාකල් අන්ගනා...දිව්‍යන්ගනා...
මෙ කතරේ ඇවිදන් යනෙනකල් සෙවනැල්ලක් වෙන්නම් ඔබට මන් අන්ගනා... දිව්‍යන්ගනා......
I felt it❤and i love it❤
ඇබ්බැහිවෙනසුලුයි මචෝ❤
Thank u machaaan
මගේ නම ❤️🤩 හරිම ලස්සනයි song එක 🎉❤
Mage diwyanjalee lagin yanawa 😄😄❤❤❤
@@Diwyanjali-q2e ඔව් ❤️
@@AmandiDivyangana hm 🥰❤️
හයියො හොයලා හොයලා හොයාගත්තෙ මාරම ලස්සනයි 😢❤
Math ane 🥰🥺😊
මේ සිංදුව අහද්දී අමුතු සතුටක් දැනෙනවා .නිකන් හරි අමුතුයි .කියන්නත් තේරෙන්නේ නෑ .හරී ලස්සනයි ❤️
ඒ හඩනම් පිස්සුවක් අප්පා ටික් ටොක් එකෙන් ඉස්සේල්ලාම ඇහුවේ ඉට පස්සේ යු ටියුබ් එකේන් අහන්න ගත්තේ දැනට කී පාරක් ඇහුවාද මතක නෑ එච්චරට ලස්සනයි ❤❤
මෙ සින්දුව කොච්චර හෙව්වද මන් නම ගැහුවත් ආවෙ නැති නිසා , හොයල හොයල අන්තිම ට හොයා ගත්‍තා .... මාරම ලස්සන යි අයියෙ ඔයාගෙ සින්දු , කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...❤❤❤❤🥰😘
දවසකට එක පාරක්වත් අහන්නේ නැතුව ඉන්න බෑ.🥺
එච්චරම addictive අනේ.😔
මගේ favourite song එක ❤❤😘
ඒ වචන ටිකත් එක්ක අයියගෙ කටහඩ..🥹 භාවනාවක් තනිකරම..❤❤මේකෙ ලස්සන කියල නිම කරන්න බෑ අනේ..❤කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...ඒ තරමට ඒකට ඇබ්බැහි උනා..🥹❤❤
ඇත්තටම❤ ,
නිවෙන හඩක්...
ගැලපෙන පද පෙළක්...
ඒක පාර්ශ්වික පෙමක්...
ඇති සැනසෙන්නට ගීයක්...
Harema lassanaiiii jaya pathanawa 💐👌👍🥰 may god bless 👏
Trending list එකේ මේකට උඩින් තියෙන boost කරපු සමහර බොළඳ සින්දු නැතුව මේවයි Trending 01 වෙන්න ඕන😂😒❤ මේ ලස්සන song එකට ඉක්මනින් 1M ගන්න පුළුවන් වෙන්න කියලා wish කරනවා Raveen අයියේ😍❤
Thank u ❤
😍😍❤️❤️ Man asama song eka ❤️❤️😍😍 E voice ekanam pissuwak 😍😍 My favorite 😍😍
හරිම ලස්සන සිංදුවක් ඒ වගේම හිත නිවන වොයිස් එකක්❤❤❤❤❤
❤
අහම්බෙන් වගේ ඇහිලා හොයාගෙන අහන්න ආව සිංදුවක් 😊දැන් ඉතින් එක දිගට අහනවා....❤❤
මේ සසරේ කෙලවර පෙනෙනකම්...
මගේ පතිනිය වේවා සදාකල්..
Wawwww ❤️😍 fb එකේ අයියගේ video එකක් දැකලා google search කරලා ආවේ නෑ youtube video එක හොයන් ආයේ mp3 download කරලා තමයි සිංදුව අහන්න ආවේ සිංදුව පටන් ගද්දිම වහින්න ගත්තා වෙලාව පාන්දර එකයි perfect vibe ❤️ repeat play 10 වැඩියි නින්ද යනකන් ඇහුවා 🥺❤️ . This is crazy 💥❤️🔥
Love this comment ❤
Ve kamaleya ❤❤❤❤ ආසම හින්දි සින්දුවක් ලස්සනයි ..
මේ සසරේ කෙලවර පෙනෙනකම්
මගේ පතිනිය වේවා සදාකල්. ......💗✨
🥺🤍
❤
හින්දි Ve kamleya song... ඇත්තටම ඒක මාරම ලස්සනයි ......❤😊🎉
දිව්‍යංගනා..., දිව්‍යංගනා...,
මගේ හිත අරන්...//
ආදරෙයේ සිතුවිලි මුහුදක් වාගේ ගැලුවේ...,
මගෙ ජීවිතයම ඔබෙ සුවදින් පිරෙනවා...,
ටජ් මහලක් තනවා ඔබවයි කැන්දන් යන්නෙ...,
මගෙ බිසවුනි ඔබ ළග මා දැන්..., නිවෙනවා...
දිව්‍යංගනා..., දිව්‍යංගනා...,
මගේ හිත අරන්...//
මේ සසරේ කෙලවර පෙනෙනකල්....,
මගෙ පතිනිය වේවා සදාකල්...,
අංගනා..., දිව්‍යංගනා...,
මේ කතරේ ඇවිදන් යනෙනකල්...,
හෙවනැල්ලක් වෙන්නම් ඔබට මං...,
අංගනා..., දිව්‍යංගනා...
තෝඩු හඩ විහිදලා සිහින් හසරැලි පාලා...,
තාලයට පා තියලා මා වෙතට වඩින ලීලා...,
මායවියේ මා පැටලුනා ඔය දැහැනේ...
ආදරෙයේ සිතුවිලි මුහුදක් වාගේ ගැලුවේ...,
මගෙ ජීවිතයම ඔබෙ සුවදින් පිරෙනවා...,
ටජ් මහලක් තනවා ඔබවයි කැන්දන් යන්නෙ...,
මගෙ බිසවුනි ඔබ ළග මා දැන්..., නිවෙනවා...
දිව්‍යංගනා..., දිව්‍යංගනා...,
මගේ හිත අරන්...//
මේ සසරේ කෙලවර පෙනෙනකල්....,
මගෙ පතිනිය වේවා සදාකල්...,
අංගනා..., දිව්‍යංගනා...,
මේ කතරේ ඇවිදන් යනෙනකල්...,
හෙවනැල්ලක් වෙන්නම් ඔබට මං...,
අංගනා..., දිව්‍යංගනා...//
DIVYANGANA [දිව්‍යාංගනා] Cover by Raveen Tharuka 🥰❤🥰
හරිම ලස්සයි රවීන් මේ වගේ ලස්සන සිංදු හැමදාමත් කරන්න.❤🎉
මේක තනිකර පිස්සවක් අනෙ 😢 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ඒ තරම් මාර ලස්සනයි . සුපිරියක් අයියේඑ ❤😊😮
පට්ටම ලස්සනයි ❤❤❤❤
5 පාරක් විතර බැලුවෙ මට දන් ඒක පඩාම්❤❤❤❤❤❤❤😊😊Eka davasata
අනේ කොච්චර ලස්සනද වචනත් හරිම ලස්සනයි අද කාලේ කිසි තෙරුමක් නැති නහයෙන් අඩන සිංදු වගෙද මේවා Wow superb ❤
මාරම lassanai aiyye .mata ada thamai sinduwa අහන්න ලැබුණේ.supiri ❤😊
"මේ සසරේ කෙලවර පෙනෙනකල්
මගේ පතිනිය වේවා සදාකල්,,,,,🥺❤️🩹 "
හැමදාම හොදම හරිම දෙ කරන්න. ලස්සන song එකක්.ජය වෙවා.
Derana eka supiri waddek bihi karala ❤️❤️❤️
පට්ටම සින්දුව ක්. දැනෙනවා හදවතට. ලස්සනයි මල්ලි නියමයි
Wow marama lassana song ekak..❤ ගැහැනු කෙනෙක් පිරිමියෙකුගෙන් බලාපොරොත්තු වෙන වචන සියල්ලම තියනවා මේ song එක ඇතුලේ❤ තව මේ වගේ song කරන්න ශක්තිය ලැබේවා..🦋❤
හරිම ලස්සන සින්දුවක්,,❤ලස්සන වොයිස් එකක් 💗😊
කීපාරක් ඇහුවද කියලා මතක නැහැ.හරිම ලස්සනයි.😘❤️ මේ සසරේ කෙලවර පෙනෙනකම් මගේ පතිනිය වේවා සදාකල්....
❤❤❤❤❤❤❤Mara ගායකයෙක් , පට්ට කට හඩක්
අයියගේ කටහඩ බාවනාවක් වගේ හරිම සිත් ඇදගන්නා සුළුයි. ❤️ අයියට දිගටම ලස්සන සින්දු කරන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා අයියේ 😊❤️✨ GOOD LUCK🌼💫
හිතට අවුලක් දැනෙන හැමවෙලේම දවසක මගේ හිමිකාරයත් මට මෙහෙම කියලා හිතන් මේක අහලා හිත හදාගන්න මම 😅☁💕
අන්ගනාව කො මගේ, මේ සින්දුව මාරම ලස්සනයි රවීන් අයියා 🎤❤
Harima lassanai aiye song eka vagema oyage voice ekath....acting vadath hodata karaganna.....adarei....❤❤❤❤
රවීන් කියන්නේ වෙනම brand එකක් 🎉🎉🎉🎉😊😊😊😊......godd luke aiye ..🙏
❤
Hirigadu pipenawa machan maray a wachana kawdha mela lirex kre malli a wachana bite musik maray malli@@raveentharukamusic
මේ කතරේ ඇවිදන් යනෙන කල්
හෙවනැල්ලක් වෙන්නම් ඔබට මං
Love it❤❤
Raveen කවදත් වැඩ්ඩෙක්.❤ කාලෙකින් සිංදුවක් අහුවුන් නෑ. අහම්බෙන් හම්බුනේ 😎🤟
Ee song ekh❤
අහපු ලස්සනම song එකක් 💜️☺️...මම අහපු ලස්සනම වචන ටික තිබ්බෙ මේ song එකට ☺️💐
Me sasare kelawara penenkal
Mge pathiniy veva sadakal
Wooww me sinduvnm pisvk ❤️
Deiyanee e voice eka nm maru❤ aluth sinduwa ahala meka baluuwe puduma lassanak me songs dekema thiyanne me boy nm harima daksha e wagema lassana kenek ❤
Lassanai appa❤
අද දැකලා ආවෙ song එක බලන්න ආයෙ ඉතින් සුපිරි ❤️🎉
මෙ සින්දුව නම් පිස්සුවක්❤එ තරමටම ලස්සනයි..එ voice එකනම් කියන්න වචන නැ..❤😢superb
ඇත්තටම ඒ සිංදුව නම් ඇත්තටම වශියක් ගොඩක් ලස්සනයි අයියේ මාරම ලස්සනයි ❤😊
වැරදීමකින් click උන video එකක්....අහද්දි තමා තනිකරම භාවනාවක් කියල තේරුනේ....ඇත්තමයි කියන්න වචන නෑ....ඒ තරම්ම මාරම ලස්සනයි....සෑහෙන කාලෙකට පස්සෙ අහපු ලස්සන ම වචන ටික....ඉස්සර කිසි තේරුමක් නැති මල් සිංදු ගහ ගහ හිටපු Artistsල වගේ නෙවේ දැන් අය....ඇත්තට ම ආඩම්බරයි....😍❤
හරිම ලස්සනයි 💖 දැන් සින්දුව අහන එක නවත්තගන්න බැහැ 🤭❤️❤️
පුදුම අමාරුවෙන් හොයාගත්තේ කොච්චර හොයාගන්න අමරු උනත් song එක අහපු ගමන් ඔක්කෝම අමතක උනා දෙයියනේ ❤ මාරම ලස්සනයි❤😊
අනේ ඒ සින්දුවෙ ලස්සන..අයියාගෙ කටහඩ නම් තනිකරම පිස්සුවක්..❤🥰🫶
Hitha niwena voice ekak...❤️❤️❤️
Hama dawasakama eka parak ahana lassana sinduwak❤
හරිම ලස්සනයි මල්ලි.❤❤❤
අමුතුම vibe එක්කට යනව ගොඩ කාලෙකින් වෙනස් song එකක් අහැවෙ දිගටම මේ වගේ සින්දු කරන්න හම්බෙන්න❤❤❤
ඉස්සර ඉදන්ම කෝමත් මේ කටහඩට ආසයි හරිම ලස්සනයි අයියේ.ඔයත් ලස්සනයි සින්දුත් ලස්සනයි,කටහඩත් ලස්සනයි
lassana sinduwak maka nam🥰😍❤💖👍
හරිම් ලස්සන සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ❤❤❤❤
දකුනෙ තරැවක් තමා ❤❤❤
Lassanai ayyage handa❤
Ane oyage voice eka nam maram lassanai aiye ❤❤
අනෙ හිතට වදින හටහඩක් ❤🎉
Nothing to say words ♥ Lyrics are super 🎼 Voice 🎧♥️
ඇත්තටම මේක කණට අමුර්තයක්.....❤ ජීවිතෙ සතුට හිතට දැනෙන කාලෙක අහන්න ලැබුන මේ ගීතය...මම මගේ wedding එකටත් අනිවාර්‍යෙන් දානවමයි. මෙච්චර කල් හැන්ගිලා හිටිය මේ කටහඩින් මේ වගේ ආදරණීයම සිංදු තව ගොඩක් ඕන❤
ඇඩිට් වෙනවා ශුවර් 💙🥺
ඔයාගේ වොයිස් එක නම් භාවනාවක් අයියේ..🥺💗 stress වෙන හැමවෙලාවකම අහන්න හිතෙන කටහඬක්..❤️
මම හොයහොය හිටියේ ❤ලස්සනයි❤ දිවයන්ගනා............ දිවයන්ගනා❤❤😘😘😘
Marama lassana song ekak mara vidiyata feel wenawa
Song එක හොයාගන්න ඇහුන හැම වචනෙම දාලා search කරා ❤😊
Math bn
සිරාවටම
Eh gana api kata norkara imu 😊🥲💔
Math
Mth ammo 🤣
මේක අහන එක නතර කරගන්න බෑ 🥺🥺🥺🥺 අහන හැම වෙලාවෙම ඇස්වලට කඳුළු එනවා 🥺🥺 පුදුම ලස්සනක් ඒ හඬ, music හැමදේම ♥♥♥♥
අනේ අයියේ ඒක මාර ලස්සනයි .කොහොමත් ඉස්සර ඉදන් ඔයාගෙ සිංදු ඔක්කෝටම addicted ♥️🥺
පාවෙනව වගේ එ් තරමට මාරම ලස්සනයි I felt felt felt it 😩❤ කොහොමද මෙච්චර ලස්සන ......❤
I don't know how control this
පිස්සුවක් මෙකයි. හිමිනැති ආදරෙ සින්දුවයි. ❤❤ Al wlt දවස් 20ක් තියන් මෙ සින්දුදෙක අහන්නෙ කි වෙනි පාරටද කියල මතක නැ😢❤❤❤❤❤❤
😁
Hamadama me song eka ahanawa . dawasata 4 parakwath ahanawa lassana song ekak 🎉🎉
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති song එකක් 🤗🥰
Meka nam marama pissuwak.me sinduwa hoya ganna puduma kattak kawe.❤❤❤❤❤❤❤sinduwa nam marama lassanai.
First time අහද්දි 15k වගේ views තිබ්බේ🥺අහපු දවසේ ඉදන් කීපාරක් ඇහුවද මතක නෑ...එච්චරටම ලස්සනයි...🥺❤️දැන් 733k ට වඩා views තියෙනවා🥺මාරම සතුටුයි අයියේ ඔයා ගැන🥺සුභම වෙන්න ඔනී ඔයාට❤️
මාරම ලස්සනක් මේ සිංදුවේ තියෙන්නේ.. song එකක් නෙමෙයි feeling එකක්..🥰❤
අංගනා....දිව්‍යාංගනා.......❤
I feel it..
තරු පිරි මේ නුඹ ගැබ සෙවනේ
වසන්තයේ දවසක අපි ආයේ
හමුවෙමු හවසක යළි මේ වාගේ
පිරුණු හදවතින් සොඳුරු ආදරේ
සෙවනැල්ල සේ ඔබ හා
ඉන්නම් හැම මොහොතේ පවා
ප්රේමයේ මියුරු ගී අමුනා
I felt it too❤