Buck convertor DC DC Convertor sinhala (39) SL CRACK ELECTRONIK සිංහලෙන්ම Basic Electronic Sinhala

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 72

  • @waunaputha4104
    @waunaputha4104 2 роки тому +4

    සරල දේවල් ගොඩක් එකින් එකට සෙට් වෙලා සංකීර්න එක දෙයක් හැදෙනව. ඉතින් ඒ සංකීර්න දේ අපිට සරලව කියා දෙන එකට ඔයාට ගොඩක් ස්තුතියි............🤟🤟👌

  • @somapalawimal2358
    @somapalawimal2358 2 роки тому +1

    හරි. හයිටි රයිට් වැඩියි මල්ලි.භාෂාවට කැතයි හොඳේ.ඉගැන්වීම ඉතා විශිෂ්ට යි.ජය පතමි.වැරදි හදාගනිමු

  • @pubudusrimal1909
    @pubudusrimal1909 3 роки тому +3

    ගොඩක් ස්තුතියි මම ගොඩක් බලාපොරොත්තු වන video akak මේ ගොඩක් ස්තුතියි අයියේ මේ video akata ඔයා අලුත් video danakan අපි බලන් ඉන්නවා thanks

  • @menakamadushan2045
    @menakamadushan2045 3 роки тому +2

    හැමදාම වගේ කියන්න තියෙන්නෙ ඉතින් සුපිරිම තමයි සර් ජයවේවා

  • @sagittariusa5642
    @sagittariusa5642 2 роки тому +2

    මේ වගේ සරලව පැහැදිලිකිරීම් හරි අඩුයි. වීඩියෝ එක 👍

  • @aivnabeywardana142
    @aivnabeywardana142 3 роки тому +3

    DC DC convatar (බග් ) ගැන දැනගැනීමත් ඉතාමත්ම බාග්‍යයක්.

  • @jayanthaub3345
    @jayanthaub3345 2 роки тому

    නියමයි සර් දිගටම වැඩේ කරන්යන් බුදුසරණයි

  • @nuwanruberu6019
    @nuwanruberu6019 3 роки тому +2

    ගොඩාක් වටිනා වැඩසටහනක් ගොඩාක් ස්තුතියි ඔබතුමාට

  • @ranilnishantha6483
    @ranilnishantha6483 3 роки тому +1

    සුපිරිම තමයි සර් ජයවේවා

  • @dilshanithilakarathna1728
    @dilshanithilakarathna1728 2 роки тому +1

    ගොඩක් ස්තුති ඔබතුමාට .
    ඉතාම සරලව පැහැදිලි කර පිලිවෙලට උගන්නවාට

  • @shanduminda2957
    @shanduminda2957 3 роки тому +2

    ගොඩක් පැහැදිලිව තේරුම් කරා සර්,ගොඩක් ස්තුතියි 🙏🙏

  • @jayamalrathnayaka2837
    @jayamalrathnayaka2837 3 роки тому +1

    Niyamai ayya...supiriyatama kiyala denawa...thanks .....

  • @lahirudilshan3087
    @lahirudilshan3087 10 місяців тому +1

    6:25 oya kathava hariyata pahadili karana video ekak danna

  • @sachinthasadaruwan6061
    @sachinthasadaruwan6061 3 роки тому +1

    ගොඩක් වටිනා විඩියෝ එක👍😃

  • @ranjithsomasiri16
    @ranjithsomasiri16 2 роки тому +1

    no 1 chanal

  • @mrmshifan
    @mrmshifan 3 роки тому +1

    Niyama pahadili kirimak 👍👍👍

  • @priyanthapathirana3900
    @priyanthapathirana3900 3 роки тому

    ගොඩක් පැහැදිලි ස්තුති .

  • @udayachamila6345
    @udayachamila6345 3 роки тому +1

    Hodatama theruna thanks sir . krossover gana poddak kiyala dennako

  • @sagittariusa5642
    @sagittariusa5642 2 роки тому +2

    අයියෙ පොඩි torch වල 4v battery එක charge කරගන්න use වෙන 230v low voltage කරන transformerless power supply system එක ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන්ද? ඒකෙ තියෙන capacitor එකෙන් කොහොමද voltage එක regulat වෙන්න කියල පැහැදිලි මදි . ඒ system එකම තමයි ගෙදර use වෙන led bulbs වල 230v low voltage කරන්නත් යොදාගන්නෙ

  • @manjulaishara1281
    @manjulaishara1281 3 роки тому +1

    බලා පොරොත්තුවෙන් හිටපු එකක් .

  • @nuwan.sanjeewa866
    @nuwan.sanjeewa866 3 роки тому +1

    Karana kiyana yahapath wedasrwapra karayenma sarthaka wewa

  • @nirusl443
    @nirusl443 2 роки тому +1

    Thank you sir........
    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nuwan.sanjeewa866
    @nuwan.sanjeewa866 3 роки тому +2

    Bs parissmin inna

  • @mohamednusrath7938
    @mohamednusrath7938 3 роки тому +1

    Good explain sir

  • @namalpushpakumara8166
    @namalpushpakumara8166 2 роки тому +1

    Man laga tiyanawa panasonic sa-vkx60 hifi setup ekak ake 3.3standby v enawa on wenne na help ekak one

  • @asangamendis6105
    @asangamendis6105 2 роки тому +1

    Thanks, අපිට මේ සර්කිට් හදන්න බැරිද එහෙමනම් හදලා පෙන්වන්න 🤔

  • @ruwan2448
    @ruwan2448 3 роки тому +1

    නියමයි

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 3 роки тому

    වැඩ් l.e.d ප්‍රමාණයක් buck converter එකෙන් පත්තු කරගන්න පුලුවන් ද . .බොහොම ස්තුතියි ඔබ තුමාට හොදින් පැහැදිලි කිරීම පිළිබදව ...

  • @thusharasusantha4976
    @thusharasusantha4976 3 роки тому +1

    Super 👍👍

  • @gihanchathuranga4652
    @gihanchathuranga4652 3 роки тому +1

    niyamai sir

  • @amilahashantechnology3597
    @amilahashantechnology3597 2 роки тому +1

    supiri aiyaaa

  • @salomiruuth6667
    @salomiruuth6667 3 роки тому +1

    අනේ අයියේ රැට වැඩ කරන motion sensor බල්බ් එකක් හදමුකො.?😊

  • @sadunsameera8530
    @sadunsameera8530 3 роки тому

    Kastama kenek upakaranayak kedila genawahama lede hoyala hadana heti vidio denna ...

  • @දුශාන්andරසිදු

    Sar buck c.... akak paripathayakata sambanda kararana video akak genavada plz

  • @slelectricitems6270
    @slelectricitems6270 3 роки тому +2

    Digatama karagena yamu bs

  • @mahelasuranjith4989
    @mahelasuranjith4989 3 роки тому +1

    එතකොට 12v විභව අන්තරයක් තියන divice එකකින් 5v දක්වා අඩුකරලා ගන්න පුලුවන් converter තියනවද සර් නැත්නම් converter එකට supply දෙන divice එකට සෙනර් ඩයෝඩයක් දැම්මාම වොල්ටේජ් එක අඩු වෙනවනේ, නමුත් ඇම්පියර් ගාන වෙනසක් වෙන්නේ නෑ නේද සර්

  • @n.a.v.k.nissanka5907
    @n.a.v.k.nissanka5907 3 роки тому +1

    කාාටත් තේරුම්ගත හැකි ලෙස සරලව ඉදිරිපත් කිරීම අගය කරමි

  • @santhakumara6310
    @santhakumara6310 Рік тому

    24vවාහන බැටරයකින් input දිලා out put ගන්ඩපුලුවන්ද

  • @arundarsan7035
    @arundarsan7035 10 місяців тому

    Meken fast charging komatha karaganne ?

  • @thusithakumara2470
    @thusithakumara2470 3 роки тому +1

    Supiri sir

  • @manjulaweerasinghe1444
    @manjulaweerasinghe1444 Рік тому

    aiya inverter H Bridge ekak kohomada hadaganne 😢😢 dc 230 ac 230 hadaganna ona

  • @sisirakumara2310
    @sisirakumara2310 3 роки тому +1

    Tnx aiye

  • @deshanpoorna2667
    @deshanpoorna2667 3 роки тому

    Sir pennuwa converter eka xl4016 buck converter ekd

  • @kasuntharaka297
    @kasuntharaka297 3 роки тому +1

    Ela ela

  • @DhanushkaMadushanka-us9bb
    @DhanushkaMadushanka-us9bb Рік тому +1

    Dc vitharada puluwan ac barida

  • @kasunpremathilaka8806
    @kasunpremathilaka8806 2 роки тому +1

    🙏🙏🙏

  • @sanjeewajayasinghe8593
    @sanjeewajayasinghe8593 3 роки тому

    Nice

  • @chandanajayasooriya5785
    @chandanajayasooriya5785 2 роки тому +1

    👍

  • @anushikahewage3075
    @anushikahewage3075 3 роки тому +1

    Up up

  • @mobileninja1865
    @mobileninja1865 3 роки тому +1

    Super

  • @sisirakumara2310
    @sisirakumara2310 3 роки тому

    Whats app groop eka full wela neda

  • @nuwan.sanjeewa866
    @nuwan.sanjeewa866 3 роки тому +1

    Hodata teruna

  • @ravindrakumara4997
    @ravindrakumara4997 3 роки тому +1

    👍👍👍👍

  • @lankagamage9883
    @lankagamage9883 3 роки тому +1

    🌹🌹🌹🌹👍👍👍👍

  • @dsdelectronics2715
    @dsdelectronics2715 3 роки тому +3

    අපිට හදන්න පුළුවන් ද කඩේන් ගන්නේ නැතීව

  • @ravindrakumara4997
    @ravindrakumara4997 3 роки тому +1

    ❤❤❤❤

  • @cgsdhisanayake9599
    @cgsdhisanayake9599 3 роки тому +1

    monavage vadhavaalatadha oka yodha ganne aiye

  • @rangakumara2723
    @rangakumara2723 3 роки тому +1

    👍👍👍🙏

  • @prasadhansini904
    @prasadhansini904 3 роки тому

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sadunsameera8530
    @sadunsameera8530 3 роки тому

    Apita den denna vidio badu repeyar karana heti

  • @ccs398
    @ccs398 3 роки тому +1

    ✌️🙂❤️

  • @jayanathmendis7380
    @jayanathmendis7380 2 роки тому +1

    වැල්වටාරම් අඩුකරන්න

  • @kbspiyumali3533
    @kbspiyumali3533 3 роки тому +1

    🙂♥️👍

  • @nishanthashan406
    @nishanthashan406 2 роки тому +1

    👍👍👍👍👍👍👍👍👍👍🎺🎺🎺🎺🎺

  • @goluhadawatha8951
    @goluhadawatha8951 6 місяців тому

    Contact number eka denna

  • @janitharuwan8046
    @janitharuwan8046 Рік тому

    සුපිරි

  • @danukamahavaasala3188
    @danukamahavaasala3188 3 роки тому +1

    👍👍👍