EIS#43 Boost Converter වැඩ කරන්නේ කොහොමද?

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 46

  • @arunajayananda7098
    @arunajayananda7098 Рік тому +1

    ගුරු හොරු බහුල සමාජයේ අතලොස්සක් ගුරුවරු අතර නිහතමානී ගුරුවරයෙක් .ඔබට ශක්තිය හා දහිරිය නොඅඩුව ලැබේවා !!!ඔබ විසින් කරනා ඇති විශිෂට සාමාජ මෙහෙවරට .....

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna 2 місяці тому

    නියමයි සර්,,හරිම ආසාවෙන් බැලුවේ මම හොය හොය සිටිය මාතෘකාවක් බොහොම ස්තුතියි ,,තවත් මෙවැනි දේ අපට දෙන්න ජයවේවා

  • @shamalperera4875
    @shamalperera4875 2 роки тому +1

    ඔබගේ පැහැදිලි කිරීම හරියටම තේරෙනවා ....ස්තුතියි ඔබතුමා ට..

  • @AjithWasthu
    @AjithWasthu Рік тому

    Tanks ගොඩක් වටිනා පාඩමක්

  • @salitz3940
    @salitz3940 2 роки тому

    Channel eka adane set une... 🔥💯💯💯

  • @dinushlakfri5961
    @dinushlakfri5961 4 роки тому

    Thanak you sir.හොඳ පැහැදිලි කිරිමක්

  • @udayakumaraudayakumara7052
    @udayakumaraudayakumara7052 5 років тому

    Supiri niyamai පැහැදිලි කිරිම 100%

  • @chathuranganevermind8465
    @chathuranganevermind8465 2 роки тому

    Very clear explain thanq sir❤

  • @dhammikaperera6312
    @dhammikaperera6312 4 роки тому +1

    Boost convertorපිළිබදව ඔබ විසින් කරනලද පෑහෑදිලි කිරීම ඉතා ප්රයෝජනවත් වේ. මේ පිළිබදව මාගේ අවන්ක ස්තූතිය සහ මෙවන් සමාජ මෙහෙවරක් ඉදිරියටත් කරගෙන යාමට ඔබට අවශය ආශීර්වාදය සෑමගෙන් ලෑබේවායි යන්න මාගේ අවන්ක පෑතුමයි. තෙරුවන් සරණයි.

  • @chathurikadilhani1951
    @chathurikadilhani1951 Рік тому

    Superb 😍thank you so much

  • @madhawadias1235
    @madhawadias1235 5 років тому

    No:01, hodatama hodai. Digatama video karanna. ****Godak pin. *****

  • @dinushlakfri5961
    @dinushlakfri5961 4 роки тому

    සුපිරි සුපිරි

  • @manojtharanga8088
    @manojtharanga8088 5 років тому

    Niyamai, kalekin Digatama karagena yanna

  • @krishanmaduranga3477
    @krishanmaduranga3477 5 років тому

    Digatama video damu

  • @sirijayaweera2433
    @sirijayaweera2433 4 роки тому

    Good.thanks.

  • @chandanawasantha2857
    @chandanawasantha2857 5 років тому

    සුපිරි

  • @pwasanthatube
    @pwasanthatube 5 років тому

    Thanx aiya .

  • @nipunwijewardhana3623
    @nipunwijewardhana3623 2 роки тому

    Capacitor inductor deke values ganath karannako thanks

  • @creativethings260
    @creativethings260 5 років тому

    Supper.,...

  • @RioGamersLK
    @RioGamersLK 2 роки тому

    thank you bro

  • @nimeshakumara4127
    @nimeshakumara4127 4 роки тому +1

    Sir boost converter eke inductor values capacitor values calculate krna hati tyena video ekak krnna plwnda ?

  • @malithpriyankara5891
    @malithpriyankara5891 2 роки тому

    thanks..

  • @thilinakithsiri2221
    @thilinakithsiri2221 4 роки тому

    Sathiyakata ekakwath video danna appa..

  • @heshanbandara2444
    @heshanbandara2444 5 років тому

    Transistor gana kiyanta mula idnma..👌...

  • @donkuruppu4799
    @donkuruppu4799 2 роки тому

    Thanks

  • @subhashlekamge4469
    @subhashlekamge4469 3 роки тому

    👍👍👍👍

  • @sajithsadakalum471
    @sajithsadakalum471 5 років тому

    Thank you sir

  • @kasun_aqua_farm
    @kasun_aqua_farm 4 роки тому

    Thank You...

  • @nelkaparbha7164
    @nelkaparbha7164 3 роки тому

    Watinawa vedio tika

  • @Creatortech95
    @Creatortech95 4 роки тому +1

    Thawa video krnna thma piliwlta blnagmn innee

    • @Creatortech95
      @Creatortech95 Рік тому

      මට රික්වෙස්ට් එකක් තියෙන්ව කරන්න ඔයාට පුලුවන්ද අපිට උගනන්න කැපෑසිටර් ටයිප් තියෙනවනේ ඇයී ඒ ඒ දේවල් එතනට දාන්නේ ඒ කැපැසිටර් එකක් එතනට දාන්න හේතුව . ඇයි කාබන් රෙසිස්ටර් එකක් වෙනුවට එතනට වයර් වෞන්ඩ් එකක් දාන්නෙ ඇයි එයා කෝ ඉන්ඩක්ටට් එකක් වෙනුවට ෆෙරයිට් එකක් දාන්නේ වගේ ඒවා නොදා වෙන එකක් දැම්මොත් මොකද වෙන්නෙ වගේ වීඩියෝ සීරීස් එකක් කරන්න පුලුවන්ද. එක යූටිබර් කෙන්ක් ගේ විතරයී එහ්ව්ම වීඩියෝ තියෙන්නෙ ඒත් ලොකු විස්තරයක් නෑ

    • @Creatortech95
      @Creatortech95 Рік тому

      යූටියුබ් එකෙ නම් x electronic එයා කරන්වා ඒ වගේ වීඩියෝ

  • @KukuNirmal
    @KukuNirmal 4 роки тому

    🙏🙏

  • @sajith565
    @sajith565 5 років тому

    Eeka hodai meeth ekkama . lithiam ion Battery fast charging circuit ganath poddak kiyanna puluwannam hodai

  • @youmademyday3529
    @youmademyday3529 Рік тому

    How do you define D as per second value...?

  • @fudesilva4927
    @fudesilva4927 Рік тому

    Inductor එක calculate කරන විදිය පැහැදිලි කරන්න පුලුවන්ද

  • @harshanabro2912
    @harshanabro2912 Рік тому

    ඇම්පියර් එක නියතව තිවාගන්නනම් coil calciulate කරගන්නේ කොහොමද

    • @EISlk
      @EISlk  Рік тому

      Inductor ekaka winding turns ganana calculate karana hatinam hoyanne, eka karanna one me equation eka pawichchi karala. Ekata Ampere gana witharak danagena madi. Ampere gana ona wenne winding eke gauge eka decide karanna.
      L = μN2A/l
      L = Inductance (H),
      μ = Permeability (Wb/Am),
      N = The coil's number of turns,
      A = The coil's cross sectional area,
      l = Length of coil (m).

  • @dayasena3866
    @dayasena3866 4 роки тому

    Mare maru,, I wish I can add u FB ,, very disciptive,,

  • @ruwanpremashantha428
    @ruwanpremashantha428 5 років тому

    huga kalekin ela

  • @comroec
    @comroec 5 років тому

    XBEE S2C Module Talks with S2 & S1 -Amazing ------ Mokakda me?

  • @sanjayaanuradha7509
    @sanjayaanuradha7509 5 років тому

    කොහෙද අප්ප හිටියෙ
    කොච්චර කාලයක් බලන් හිටියද video 1 දානකන්

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg Рік тому

    ❤❤❤❤❤😂

  • @thilinajayasingha678
    @thilinajayasingha678 5 років тому

    Yoo hoooo😂😜😜😜

  • @anuradhaekanayake9811
    @anuradhaekanayake9811 5 років тому

    Aiye kalekin neda

  • @chathuranganevermind8465
    @chathuranganevermind8465 2 роки тому +1

    Very clear explain thanq sir❤