Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හැමදේම හරියටම කියාදෙන හොදම ඉලෙක්ට්‍රොනික් චැනල් එක ජයවේවා සර්
S.m.p.s padam ටික බලලා මන් circuit එකක් supply ekak බැලුවා මටත් ඔය ප්‍රශ්නෙම ආවා circuit එක බලද්දි තෙරුනා voltage wadima ekata octer copler එක එන්නේ කිය්ලා දැන්නම් s.m.p.s එකක් තනියම හදන්න පුලුවන් 😁thanks sir
හොදට පැහැදිලි යි ..බොහොම ස්තුතියි ..බුදුසරණයි ...
හැමදාම වගේ අදත් සුපිරිම වීඩියෝ එකක්,දවසින් දවස දැනුම ගන්න පිලිවෙලට කියල දෙනවට ගොඩක් ස්තුතියි සර්,SMD ගැනත් ඉදියේදී කියල දෙයි කියල හිතනව,
පොඩි කලේ ඉදන් තිබ්බ පිස්සුවක් තමා electronic 😁එනිසා ම කෝස් එකට ගියා තම මාසයි ගියෙ මන් හිත්න්නෑ සර් තරම් හොද ට කියා දෙයිද කියලා සර් කියලා දෙන විදිහ නියමෙටම තෙරෙනො ❤❤දිගටම වැඩේ කරගෙන යන්න සර් 👍👍
ඔයානම් පට්ට් ගුරුවරයෙක් son.. 🌹👍
ගොඩාක් වැදගත් කරුණු ටිකක් දැනගත්තා මාරම වටිනවා ඔයාගෙ වැඩසටහන.ඔයාට ගොඩාක් පිං.2022 ලැබුවාවු නව වසර ඔයාට නිදුක් නිරොගි වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වෙවා.බුදු සරණයි !
.
හොද ගුරුවරයෙක් බුදු සරණයි 🙏🙏
සුපිරි යට කියලා දුන්නා ස්තුතී ❤️
නියම පැහැදිලි කිරීමක් ස්තුතියි සර්
Thenks aiye matta teknisiya venna ugak asai podikale inthag iganaganna vithyak thibuna oyatta boma shuthi
Diunuwen diunuwata path wewaa.lankawatama a kai jaya වේවා b s
Marama wadagatha karunu sir hamadema apithe ekka bedaganna wata pin bs
hodatama pahadili bohoma sthuthi
Aiye mageth set ekath sestem paththa wada. Sound.aulak awe dan wada naha. Eka dana gaththe me video eken thanks oyata
Thanks Malli, kiyala wedak nenhy oyage igenvima. niyamai. Pulu wannam kiyala dennako power supply akey ledak hoya ganna vidiya. piyawaren piyawara. 300v Dc aka thiyenawanam itapasse tiranayakata enne octocpler akada? ossi ic akada kiyala dena ganna vidiya?thanksThilak
අයියෝ ඒ පාර SMPS ගැන විතරයි කියල දෙන්නේ.... ආසාවෙන් බල බලා හිටියේ 😥😥
triac ගැනත් කියල දෙන්නකෝ..👍👍👍
අයියෙ පොඩි torch වල 4v battery එක charge කරගන්න use වෙන 230v low voltage කරන transformerless power supply system එක ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන්ද? ඒකෙ තියෙන capacitor එකෙන් කොහොමද voltage එක regulat වෙන්න කියල පැහැදිලි මදි . ඒ system එකම තමයි ගෙදර use වෙන led bulbs වල 230v low voltage කරන්නත් යොදාගන්නෙ
ඉතාම වටිනවා ,
ගොඩක් වැදගත් ස්තුති .
ස්තුතියි ජය වේවා
SMPSඑකකින් රේඩියෝවලට Power දුන්නම සුරු සුරු ගාන්නෙ ඇයි?ඒක හදන්නෙ කොහොමද?
Ampiyar choper tasfromer eken ganna barida
Sotky diode ganna vistara karanna puluwanda sir
Ada 2021.1018 mama oba thuma kiyapu sethu dayod waradda dakka godak poth wala oya waradda thiyenawa
නියමයිනේ sir
230Ac input Smps එකක ප්‍රධාන switching mosfet එකට IRF740 mosfet එක use කරන්න පුළුවන්ද??
Setup eka standby mode eken power on mode ekata enne nththe mona wage awulk unamda monda check krnna one
Opto cupler eke signal eka bypass kranna puluwanda?
Great... Excellent...
ගොඩක් ස්තුති
Oya bord eke thiyana Pin 4re regiletar eka on wena widiha kiyala dennako
Jaya weva Sir.
Smps eken mppt ekata solar panel wenuwata connect karanna puluwan da
niyamai kollo
Sir chopper ake out wena ඇම්පියර් eka hoya ganne kohomada chopper ake සටහන් karala ne na adura ganne කොහොමද ඇම්පියර් eka sir
12v power supply eke, 7v wage out wenne ai power eka
Ape tv eke sound eka withri ahenne. Monwth penne na. Mokakda aul kiynnko.
Very good explain
repairing tikat start karamu sir
Bs parissmin inna
s m p s වලින් එන හයි ෆ්‍රීකුවෙන්සි නොයිස් එක ඉවත් කරන ක්‍රියාවලිය ගැන පැහැදිලි කිරීමක් කරන්නකො සර්, මම ෆැක්ස් එකක සප්ලයි එකක කොටසක් දැක්ක හතරැස් හැඩයේ කොයිල් එකක සලකුන තියෙන එකක්, මම මේ වගේ පොඩි එකකින් යූ එස් බී කිට් එකකට දුන්නම එෆ් එම් චැනල් පැහැදිලි නෑ, නමුත් මේ වගේ පවර් සප්ලයි පාවිච්චි කරන සෙටප් වල එෆ් එම් වල ගැටලුවක් නෑ, තවත් ගැටලුවක් තියෙනවා, ඔප්ටක්ප්ලර් එකට එන රිෆරන්ස් වෝල්ටේජ් එක කීයක් ද කියල සදහන් කරල නැති තැන්වල (කම්පියුටර් සප්ලයි එකක් ගැලෙව්වා පුරුදු වෙන්න, වෝල් ටේජ් එක නියමිට ගානට ඇවිත් අඩු වෙලා ආයෙ නියමිත ගානට එනව, මේක දිගටම වෙනවා, මම නිගමනය කලේ ෆීඩ් බැක් කොටසේ ගැටලුවක් කියල) මේ වගේ වෙලාවක අපි ඔප්ටකප්ලර් එකට එන්න ඕන නියමිත වෝල්ට් ගනන් හොයා ගන්නෙ කොහොමද
මරු
එක පාත් එකක් short තිබුනොත් කොහොමද off වෙන්නේ
අනේ සර් මට ඔය lg setup එකේ ඔය smps එක හදාගන්න බෑ තාම. Str ekath maru kala harigiye ne
ශා හොදයි හරිම හොදයි s m p s ගැන හොඳ අවබෝධයක් අපවෙත මෙවනවිට ලබල දීල තියෙනවා. සමහර අය කියනවා කියල දෙන්නෙ S m p s ගැන විතරයී කියලා. ඒ සම්බන්ධව කරුනු දිගින් දිගටම පැහැදිලි කරන්නේ 100 % 100 දැනුම අවබෝධය ලබල දීමටත් ඒවගේම පරිපත වල ඇති සංකීර්ණාත්මක හා වැදගත්ම කාර්ය කෙරෙනුයේ පවර් සප්ලයි කොටසින් බවත් ආදුනික සියලුම දෙනා දැනගතයුතුයී.
Dvd player ekaka power supply ekaka චොපර් ට්‍රාන්ස් ෆෝමර් එකට ඉන් වෙනවා අව්ට් වෙන්නෙ නෑ. ඒකට හ්‍රෙතුව මොකක් වෙන්න පුලුවන්ද. සර් චොපර් ටාන්ස්පෝමර් එක in පැත්ත හරි අවුට් පැත්ත හරි මල්ටි මීටරේ ඩයෝඩ් මූඩ් එකෙන් බලද්දි ශෝට් පෙන්නන්න පුලුවන්ද. මගෙ බෝඩ් එකේ අව්ට් පැත්ත ශෝට් පෙන්නනවනෙ. චොපර් ටාන්ස්පෝමර් එක පිච්චෙන්නෙත් නෑනේද. කලාතුරකින් උනුත් හැර.
maltimitor ekan kohomath soht thama pennanea chopar eka aulak na mulinma oya 817 coplar ekai431 podi pin 3ic eka maru karala balanna
1A, 2A වගේ පොඩි s.m.p.s වල තිබෙන 8pin IC එකේ නම්බර් එක පැහැදිලි නැත.
Thanks ❤️❤️❤️
800w amplifier ekak danna sar
System පැත්තට තියෙන චොපර් එක කෑ ගහන්නේ ඇයි
PC Power Supply එක On වෙනවා.3.3v ,5v වැඩ කරනවා 12v output එක out උනාට එකට load එකක් සම්බන්ධ කරාම වැඩ කරන්නේ නැ .හේතුව මොකක් වෙන්න පුලුවන්ද
cap marukaranna
ඉල්ලාගට කරන්නෙ මොනද
♥️♥️♥️🙏
ඔය බෝඩ් එක ගන්න තියනවද
18:51
Best
👍👍👍
🙏
Smps එකකට කරන්ට් දීපුවාම කැඩි කැඩී වැඩකරන්නේ ඇයි පොඩ්ඩක් පැහැදිලි කරන්ඩකෝ.......
ඔතනින් වෙනදෙ දන්න නිසා කිව්වේ නැ
හැමදේම හරියටම කියාදෙන හොදම ඉලෙක්ට්‍රොනික් චැනල් එක ජයවේවා සර්
S.m.p.s padam ටික බලලා මන් circuit එකක් supply ekak බැලුවා මටත් ඔය ප්‍රශ්නෙම ආවා circuit එක බලද්දි තෙරුනා voltage wadima ekata octer copler එක එන්නේ කිය්ලා දැන්නම් s.m.p.s එකක් තනියම හදන්න පුලුවන් 😁thanks sir
හොදට පැහැදිලි යි ..බොහොම ස්තුතියි ..බුදුසරණයි ...
හැමදාම වගේ අදත් සුපිරිම වීඩියෝ එකක්,දවසින් දවස දැනුම ගන්න පිලිවෙලට කියල දෙනවට ගොඩක් ස්තුතියි සර්,SMD ගැනත් ඉදියේදී කියල දෙයි කියල හිතනව,
පොඩි කලේ ඉදන් තිබ්බ පිස්සුවක් තමා electronic 😁එනිසා ම කෝස් එකට ගියා තම මාසයි ගියෙ මන් හිත්න්නෑ සර් තරම් හොද ට කියා දෙයිද කියලා සර් කියලා දෙන විදිහ නියමෙටම තෙරෙනො ❤❤දිගටම වැඩේ කරගෙන යන්න සර් 👍👍
ඔයානම් පට්ට් ගුරුවරයෙක් son.. 🌹👍
ගොඩාක් වැදගත් කරුණු ටිකක් දැනගත්තා මාරම වටිනවා ඔයාගෙ වැඩසටහන.ඔයාට ගොඩාක් පිං.2022 ලැබුවාවු නව වසර ඔයාට නිදුක් නිරොගි වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වෙවා.බුදු සරණයි !
.
හොද ගුරුවරයෙක් බුදු සරණයි 🙏🙏
සුපිරි යට කියලා දුන්නා ස්තුතී ❤️
නියම පැහැදිලි කිරීමක් ස්තුතියි සර්
Thenks aiye matta teknisiya venna ugak asai podikale inthag iganaganna vithyak thibuna oyatta boma shuthi
Diunuwen diunuwata path wewaa.lankawatama a kai jaya වේවා b s
Marama wadagatha karunu sir hamadema apithe ekka bedaganna wata pin bs
hodatama pahadili bohoma sthuthi
Aiye mageth set ekath sestem paththa wada. Sound.aulak awe dan wada naha. Eka dana gaththe me video eken thanks oyata
Thanks Malli, kiyala wedak nenhy oyage igenvima. niyamai.
Pulu wannam kiyala dennako power supply akey ledak hoya ganna vidiya. piyawaren piyawara. 300v Dc aka thiyenawanam itapasse tiranayakata enne octocpler akada? ossi ic akada kiyala dena ganna vidiya?
thanks
Thilak
අයියෝ ඒ පාර SMPS ගැන විතරයි කියල දෙන්නේ.... ආසාවෙන් බල බලා හිටියේ 😥😥
triac ගැනත් කියල දෙන්නකෝ..👍👍👍
අයියෙ පොඩි torch වල 4v battery එක charge කරගන්න use වෙන 230v low voltage කරන transformerless power supply system එක ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන්ද? ඒකෙ තියෙන capacitor එකෙන් කොහොමද voltage එක regulat වෙන්න කියල පැහැදිලි මදි . ඒ system එකම තමයි ගෙදර use වෙන led bulbs වල 230v low voltage කරන්නත් යොදාගන්නෙ
ඉතාම වටිනවා ,
ගොඩක් වැදගත් ස්තුති .
ස්තුතියි ජය වේවා
SMPSඑකකින් රේඩියෝවලට Power දුන්නම සුරු සුරු ගාන්නෙ ඇයි?
ඒක හදන්නෙ කොහොමද?
Ampiyar choper tasfromer eken ganna barida
Sotky diode ganna vistara karanna puluwanda sir
Ada 2021.1018 mama oba thuma kiyapu sethu dayod waradda dakka godak poth wala oya waradda thiyenawa
නියමයිනේ sir
230Ac input Smps එකක ප්‍රධාන switching mosfet එකට IRF740 mosfet එක use කරන්න පුළුවන්ද??
Setup eka standby mode eken power on mode ekata enne nththe mona wage awulk unamda monda check krnna one
Opto cupler eke signal eka bypass kranna puluwanda?
Great... Excellent...
ගොඩක් ස්තුති
Oya bord eke thiyana Pin 4re regiletar eka on wena widiha kiyala dennako
Jaya weva Sir.
Smps eken mppt ekata solar panel wenuwata connect karanna puluwan da
niyamai kollo
Sir chopper ake out wena ඇම්පියර් eka hoya ganne kohomada chopper ake සටහන් karala ne na adura ganne කොහොමද ඇම්පියර් eka sir
12v power supply eke, 7v wage out wenne ai power eka
Ape tv eke sound eka withri ahenne. Monwth penne na. Mokakda aul kiynnko.
Very good explain
repairing tikat start karamu sir
Bs parissmin inna
s m p s වලින් එන හයි ෆ්‍රීකුවෙන්සි නොයිස් එක ඉවත් කරන ක්‍රියාවලිය ගැන පැහැදිලි කිරීමක් කරන්නකො සර්, මම ෆැක්ස් එකක සප්ලයි එකක කොටසක් දැක්ක හතරැස් හැඩයේ කොයිල් එකක සලකුන තියෙන එකක්, මම මේ වගේ පොඩි එකකින් යූ එස් බී කිට් එකකට දුන්නම එෆ් එම් චැනල් පැහැදිලි නෑ, නමුත් මේ වගේ පවර් සප්ලයි පාවිච්චි කරන සෙටප් වල එෆ් එම් වල ගැටලුවක් නෑ, තවත් ගැටලුවක් තියෙනවා, ඔප්ටක්ප්ලර් එකට එන රිෆරන්ස් වෝල්ටේජ් එක කීයක් ද කියල සදහන් කරල නැති තැන්වල (කම්පියුටර් සප්ලයි එකක් ගැලෙව්වා පුරුදු වෙන්න, වෝල් ටේජ් එක නියමිට ගානට ඇවිත් අඩු වෙලා ආයෙ නියමිත ගානට එනව, මේක දිගටම වෙනවා, මම නිගමනය කලේ ෆීඩ් බැක් කොටසේ ගැටලුවක් කියල) මේ වගේ වෙලාවක අපි ඔප්ටකප්ලර් එකට එන්න ඕන නියමිත වෝල්ට් ගනන් හොයා ගන්නෙ කොහොමද
මරු
එක පාත් එකක් short තිබුනොත් කොහොමද off වෙන්නේ
අනේ සර් මට ඔය lg setup එකේ ඔය smps එක හදාගන්න බෑ තාම. Str ekath maru kala harigiye ne
ශා හොදයි හරිම හොදයි s m p s ගැන හොඳ අවබෝධයක් අපවෙත මෙවනවිට ලබල දීල තියෙනවා. සමහර අය කියනවා කියල දෙන්නෙ S m p s ගැන විතරයී කියලා. ඒ සම්බන්ධව කරුනු දිගින් දිගටම පැහැදිලි කරන්නේ 100 % 100 දැනුම අවබෝධය ලබල දීමටත් ඒවගේම
පරිපත වල ඇති සංකීර්ණාත්මක හා වැදගත්ම කාර්ය කෙරෙනුයේ පවර් සප්ලයි කොටසින් බවත් ආදුනික සියලුම දෙනා දැනගතයුතුයී.