Aneeee shoooiii.. Lassana pehedili paatak.. Ekama size eka.. Ada thamai mama dengatthe poteto mix karanna oni passe kiyala. Thank you so much dear. Good luck ❤
Mama heta off. Mama plan karagena inne heta rolls hadannai, eth.. Mee wage lassnata nam hedena ekak nehe. Hodata hedunot phot ekak upp load karannam. Thanks dear. Regards from sweden ❤️
මම ගොඩක් වීඩියෝස් බලල කෑම බිස්නස් එකක් දැනටමත් කරන කෙනෙක්. ඒත් මම අද අහම්බෙන් වගේ මේ වීඩියෝ එක දැක්කෙ. කිසිම ගුරු මුෂ්ටියක් නැතුව සුපිරියටම කියලා දෙනවා. ඔයාගෙ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා ❤❤❤❤❤
ස්තූතී ❤️🙏
අනේ කොහොමද dr ඔයා ඉස්සෙල්ලා පටන් ගත්තෙ.මොනවගේ දේවල්ද හැදුවෙ.පොඩි ප්‍රමානවලින්ද හැදුවෙ.
❤@@devaskitchen6893
@@devaskitchen6893 ඔයා අප්ප හදනවනම් මට කියලා දෙන්න පුළුවන්ද කඩේ වගේම හදන විදිය
අනේ ඔයා ආප්ප හදන්න දන්නවද. මන් හදද්දි ආප්ප මැලවෙනවා අනේ කියල දෙන්නකො මන් කෙනෙක් කියපු නිසා මාරි බිස්කටුත් දැම්ම ඒත් හරිගියේ නෑ
ගොඩක් හොඳ අදහස් ටිකක් දුන්නා...බිස්කට් කුඩු තවරන විදිහ සහ ෆ්‍රීසර් එකන් ගත් පසු කූල් පිටම බදින්න කියපු එක...❤
🌸🌸🌸sthuuthi
Nimunama ai ගොඩක් melek වෙනවා ..
ඔයාගේ රොල්ස් රෙසපිය බලලා මමත් ව්‍යාපාරයක් කරනවා හොද ආදායමකුත් ලැබෙනවා බොහොම ස්තූතියි
සතුටුයි අහන්න ලැබීම 🌸
Oya keeyatada fish roll ekak wikunane ?
Oya හොඳට කියලා දෙනවා .ඔයාගෙ සියලු de සාර්ථක වේවා
ස්තුති ❤️
ඔබතුමියට බොහොම පින් හරිම වැදගත් ඔබතුමියගේ දියුණුවට විශ්වයෙ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි
බොහොම ස්තූතී ඔබතුමියටත් බුදුසරනයි❤️
ගොඩක් ස්තුතියි...ඔයා අඩු පාඩු නැතුව හරියට පිලිවෙලට කියලා දුන්නාට...❤❤
Sthuuthi 🌸🙏
ස්තුතියි හොඳටම විස්තර ඇතිව කියා දෙනනිසාම නොදන්නා කෙනෙකුට ඉගෙන ගන්න පුලුවන් ස්තුතියි ජේසු පිහිටයි ආශිර්වාදවේවා ❤❤❤
Thank you🌸
පැහැදිලි ව කියලා දුන්නාට බොහෝ ම ස්තුති .
ස්තූතියි..මම අද හරියටම නමන හැටි ඉගන ගත්තා..ඔබට ජයවේවා
අනේ❤️❤️❤️බොහොම ස්තූතී
හරිම පැහැදිලි කිරීමක් thnx ආදරෙයි hode ♥️♥️
ස්තූතී 🙏
මම Sweden ඉන්නේ. මමත් start කරන්න ඉන්නේ. මෙහෙ කට්ටියට වෙලාවක් නැහැනේ ඔවා හදන්න. ඔයාට ගොඩක් පින්
@@VindyaAdhikari අනේ ශෝක් නේ🌸
@@devaskitchen6893 මෙහෙ market එක හොදයි. ඔයත් එන්න
ඇත්තටම වටිනව හිතවතිය. ආශා හිතෙනව. පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න කරන්න. හරිම වටිනවා.වැල් වටාරන් මොනවත් නෑ.....ගොඩාක් පිං ඔබට....!!!
බොහොම ස්තූතී නැරබුවාට ❤️
ගොඩක් හොද වීඩියෝ එකක් හොදට කියලා දුන්නා හැමෝම එහෙම නැහැ බුදුසරණයි දියුණුවෙන් දියුණුවට පත් වේවා❤❤
ස්තූතී .බුදුසරනයි🌸🌸🌸
හරි පැහැදිලිව කියල දුන්නා. ස්තුතුයි ඔයාට.
ස්තූතී .🌸
හොද පැහැදිලි කිරීමක් කලා .ගොඩාක් තෑන්ක්ස්
බොහොම ස්තූතී නැරබුවාට 🌸
අක්කේ ඔයාගෙ video එක බලලා මාත් ගොඩාක් දේවල් ඉගෙන් ගත්තා .මාත් බිස්නස් එකක් පටන් ගන්න ඉන්නේ .ඔයාගෙ මේ video එක මට ඒකට පාර කියලා දුන්නා .බුදු සරණයි ඔයාට
ගොඩක් සතුටුයි නංගී ❤️❤️❤️
ගොඩාක් ස්තුති ඔයා හොදින් කියලා දෙනව
Sthuthi🌸
හරිම සරලව පැහැදිලිව කියා දෙනව. ස්තුතියි ඔබට. අලුත් දේවල් කිහිපයක් ඉගෙන ගත්තා.ස්තුතියි නැවතත් ඔබට.ව්‍යාපාරයද දියුණු වේ වූ.
බොහොම ස්තූතී ❤️❤️❤️
හරිම පැහැදිලියි බොහොම ස්තුතියි
හරිම පැහැදිලිව සරලව කියාදුනි්නා බොහොම,ස්තුතියි
ඔයාට...
අනේ ගොඩක් ස්තුතියි ..හරි ලස්සනට පැහැදිලිව කියල දුන්නා ..🙏🙏
බොහොම ස්තූතී නැරබුවාට 🌸
ගොඩක් ස්තූතියි. මාත් අසාවෙන් ඉන්නෙ කෑම බිස්නස් එකක් පටන් ගන්න. ගෙදර කන්න හදද්දී රොටිය ඝනකම වැඩි වෙනවා මේ වීඩියෝ එකෙන් ඒකට උත්තර ලැබුනා . මම මිශ්‍රණය ලිපෙන් බාලා දෙහි එකතු කරනවා හොද සුවදක්,රසක් දැනෙනවා. කැමති නම් එහෙමත් හොද ද බලන්න . ඉදිරි වැඩ සාර්ථක වේවා යි පතමි
අනේ ස්තූතී එහම ට්‍රයි කරල බලන්නම්කො🌸
Akke math gedara rolls hadanna patan gaththa...aththatama godak sarathakae.. oyata godak pin me wage dewal apeta kiyala denawata.....akkage wadath diunu wewa.....❤
ගොඩක්ම පැදිලියි ඔයාට ගොඩක් ස්තුතියි මමත් කැමතියි කෑම හදන්න
Sthuuthi 🌸
බොහෝම පින් ඔයාට ...බුදුසරණයි ...
අනේ ස්තූතී නැරබුවාට ❤️🙏
Oya pahadiliwa niwaradi vidihata mokuth apathe noyana vidihata piliwelata rolls hadana hati kiyala dunnata godak thanks...mamath kaama hadanawa aith ada dakka oya rolls walata biscuits kudu akathu karaddi piti halila naasthi nowana vidihata kiya dunna vidiha godak wadagath badiddith pathule ethiri wena kudu ayen karala thel peragattama restaurant aikaka wagee...piliwelai...thawath video karanna oyata shakthiya labeewaa!❤❤❤❤
Ane Bohoma sthuuthi ❤️
ඉදිරිපත් කිරීම ගොඩක් පැහැදිලියි
ස්තූතී 🌸🌸
බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට.ස්තූති පලකිරීම අගය කරමි..
@@rupasingha7816 ස්තූතී නැරබුවාට 🌸
හොදට පැහැදිලි කලාට ස්තුතියි ඕයාට
Sthuuthi 🌸🌸🌸
හරිම පැහැදිලි නංගි ..බොහොම ස්තුතියි ..ඔයාගේ වැඩ කටයුතු දිනෙන් දින සාර්ථක වේවා 💗💗💗💗💗
අනෙ ස්තූතී අක්කේ❤️
හරිම වටිනව වීඩියෝ එක. ස්තූතියි ඔයාට.🙏 ජයවේවා අක්කේ..🙏👍
ස්තූතී ජය වේවා 🌸
Harima pahadiliwa kiyala denawa thank you so much dr
Thanks for watching 🙏🌸
හොය හොයා ඉදිය රෙසිපි එකක්.මමත් දැනට බිස්නස් එකක් විදියට පටන් ගෙන තියෙනවා❤
Niymay ne❤️
හරිම ලස්සනයි රෝල්ස් ටික. රසත් අනිවාර්‍යෙන්ම ඇති. දැක්කම ආස හිතෙනවා. Thanks for the recipe ❤❤ Kit Kitchen
ස්තූතී ඩියර් ❤️🙏
ඔයා ගැන සතුටුයි. ඉතා නිහතමානීව කියල දෙනව. අහම්බෙන් ඔයාගෙ වීඩියෝස් දැක්කෙ. ගොඩක් ස්තුතියි.
Bohoma sthuthi🌸🌸🌸
ඔයා හොඳින් පැහැදිලිව ලස්සනට කියලා දුන්නා.ගොඩාක් ස්තූතියි.❤❤❤❤
අනේ❤️❤️❤️බොහොම ස්තූතී
හරිම වටින වීඩියෝවක් ගොඩක් පැහැදිලි ව කියලා දුන්න ගොඩක් ස්තූතී ඔයාට 🙏🙏🙏🙏🙏
ස්තූතී නැරබුවාට ❤️
@@devaskitchen6893e3😅😅
හරිම පැහැදිලි ව කියලා දුන්නා අනීවාර්යෙන්ම හදන්න ඕනේ..බොහොම ස්තුතියි ඔයාට..👍
හදල කියන්න ❤️❤️🙏
මාත් වීඩියෝ බලලා කෑම හදන්න පුරැදු වෙලා බිස්නස් එකක් පටන් ගත්ත කෙනෙක්.ගොඩක් ස්තූතියී ඔයාට.මාත් රෝල්ස් ක්ට්ලට් හදන්න ඉන්නෙ
Niyamai🌸
@@devaskitchen6893 ඔයාලා නිසා තව කෙනෙක් ගොඩ ගියා කියලා සතුටු වෙන්න අක්කෙ.හැමෝම මෙහෙම කියලා දෙන්නෙ නෑ.ඔයාල දිනෙන් දින දියුනුවට පත් වෙන්න ඔනේ❤
ගොඩක් හොඳයි ගොඩක් ලස්සනයි
ස්තූතී 🌸
බොහොම වටිනවා.මම හොය හොයා හිටියේ. ගොඩාක් ස්තුතියි ❤
❤️❤️🙏
හරිම පහැදිලි ව කියලා දුන්න thanks❤❤
🌸🙏
දන්නැතුව. හිටියෙ. ගොඩාක්. හොද. පැහැදිලි. කිරිමක්. ගොඩක්. ස්තුතියි
ස්තූතී ❤️❤️❤️
හරිම වටිනවා මේ විස්තර , මේ රෝල්ස් උදේ හැදුවාම හවස් වෙනකන් මොකුත් වෙන්නේ නෑ නේද
Ne man 5tbwitara ude beddama hawasa 6,7 wenakn mukuth wen ne
Hello . Mata කියන්න පුලුවන් da patis 50 kata piti kochchrk oneda ? පිරවුමta kochchrk oneda කියලා 🙂🙃❤️ pleeeez🥺☺️
හොදටම කියලා දුන්න ස්තූතියි
@@sumithrapriyabhashanadesil7105 🌸🌸thank you
Harima vatina vada satahanak. Thankyou Oba thumata.
Sthuuthi 🌸
ඇත්තෙන්ම හරියටම කියල දෙනව ස්තුති
ස්තූතී ❤️
Godak dewal igena gaththa akke❤❤akka rolls 10hadanna kochchara ingredients yanawada.
Me yana pramanayan bedala balanna nngi🌸
Hadala thiyana vidiya dakkama hadanna asa hithanawa thank you
හදල බලන්න❤️
Thank you,harima pehedili,budusarani ❤️
Sthuuthi 🌸
බොහොම ස්තූතියි ඔබ තුමියට
Sthuuthi nerabuvata miss
Bohomapin oyata❤oyage viyaparaya thavathavath diyunuvenna kiyala mn prarthana karanava 🎉
Bohoma sthuuthi 🌸
Me wenkn blpu hodama videos oyage. Thawa recipy danna akke. ❤❤❤
Ane sthuthi🌸🙏
ගොඩක් ස්තුතියි ඔබට
Sthuthi ❤️
ස්තුතියි ඔයාට .සාර්ථක සුභ දවසක් වේවා !
නැරබුවාට ස්තූතී ❤️
Harema pahadili akke....math rolls hadanna hithan enne....godak sthuthi apeta nodanna de kiyala denawata...❤
Sthuthi nngi🌸
Nangiyo oya kiyala dunnu widiyata apith haduwa .godak rasai.nangi ethkota eggs dala hadala frij eke thiyala udeta ganna puluwanda .ehm thiuwoth ude 10 wage weddi narak weida.
Puluwan narak wen ne
ගොඩක් වටින වීඩියෝ එකක්. බොහොම ස්තූතියි. මට දැනගන්න පුලුවන්ද බිත්තර රෝල්ස් හදනවා නම් ඒ දවසෙම හදලා දෙන්න ඕනෙද නැත්තං ඊට කලින් දවස් දෙක තුනකට කලින් හදලා freeze කරලා බදින්න පුලුවන්ද??
මන් එහම බිත්තර රෝල්ස් ෆ්‍රීසර් කරල බැදල නෑ.මන් ඒක හදල බලල කියන්නම්.❤️
@@devaskitchen6893 බොහොම ස්තූතියි 😍
බොහෝම ස්තුතියි ❤💐
Sthuuthi ❤
ස්තූතියි රෙසිපි එකට. ඔයා කරන්නෙත් බිස්නස් එකක් නිසා කට්ටිය ඇහුවට හරියටම මේගාන කියල මිලක් කියන්න බෑනෙ. ඒක කස්ටමර් ඉල්ලන විදිහ අනුවත් හදන කෙනා ගොඩනගාගෙන තියෙන නම හා පාරිභෝගික විශ්වාසය අනුව වෙනස් වෙනවා. මාර්කට් එකේ උනත් රෝල්ස් රුපියල් පනහෙ විතර ඉදන් එකසිය පනහ දෙසීය විතර වෙනකන් පරාසයක තියෙන්නෙ ඒකයි. හොදම දේ තමන් ඕඩර්ස් කරනවනම් තමන්ට අමුද්‍රව්‍ය ,ගෑස්,ඇසුරුම්,ප්‍රවාහනය,වතුර ඉදන් යන හැම දේටම ගිය වියදම ලියලා ඒකට මහන්සියට සාදාරණ මුදලක් ලාභය විදිහට එකතු කරලා හෙමින් බිස්නස් එකක් ගොඩනගා ගන්න එක.
මේ ලගදි කේක් සම්බන්ද වීඩියෝ කරන දියුනි ටීචර් වීඩියෝ එකක කිව්වා එයාට දවසට සෑහෙන
මෙසේජ් ගානක් එනව මේ කේක් එකට කීයක් කියන්නද කියල අහලා. එයත් කියන්නේ ඔයාගෙ කේක් එකේ රස,අමුද්‍රව්‍ය මිල, නීට් එක, ඔයා කාලයත් සමග ගොඩනගාගත්තු විශ්වාසය අනුව මිලක් දෙනවා මිසක් වෙන අයගෙන් ගනන් අහන්න එපා කියලා. ඒ වගේම තමන්ට බිස්නස් අල්ලගන්න ඕනෙ කියලා හැමෝටම වඩා අඩු ගනන් කියන්න එපා. එහෙම හැමදාම ලාභ නැතුව දෙන්න බෑනෙ කියලා❤
ඔව් ඒක අල විතරක් දාලා හදනවනම් අඩූවටම දෙන්න පුලුවන් .ආවට ගියාට දේවල් කියල දෙන්නෙ නෑ.කෙනෙක්ට හිතෙන්න පුලුවන් ගනන් වැඩි කියල.මාලු ලූනූ අල ගෑස් විදුලිය වතුර මේ හැමදේම ගැන බලන්න ඕනේ.වෙලදපොලේ කෑම එක්ක සැසදුවොත් ඒක තේරුම් ගන්න පුලුවන්.හැම කෑමකටම යන වියදම හැමදේම බලන්න ඕනේ.කියපු දේ ඇත්ත❤කාගෙවත් රෝල්ස් එකේ ගානට තමන් දෙන කොලිටි එකට ගානක් කියන එක තමයි හරි
මට කියන්න පුළුවන්ද මිස් මම හදන රොල් එක ටික වෙිලා වකින් නැමෙින ගතියක් එනවා ඇයි එ..pzz help me
හරිම ලස්සනයි ආස හිතෙනව නියමයි ❤
Thank you 🌸dear
Hondata pehediliwa kiyala dunna oyata godak sthuthi..mamath hadanna baye hitiye den ithin baya erune .godak sthuthi oyata❤
බය වෙන්න එපා වරදින්න හරි හදල බලන්න❤️
Very good presentation, Wish you All the Best !
Thank you very much🌸
Budu saranai akki math patangannawa me sathi deka thula🥰🥰🥰
Goodluck nngi🌸
Thank you so much. Please explain why some times rolls burst when frying. Wishing you a successful career! God bless you!😊❤
Thank you, I will🌸
Godak vatina video ekak.hodata pahadili kara.thanks❤❤❤
Thank you 🌸
Aneeee shoooiii.. Lassana pehedili paatak.. Ekama size eka..
Ada thamai mama dengatthe poteto mix karanna oni passe kiyala. Thank you so much dear. Good luck ❤
ane bohoma sthuthi❤️
Mama heta off. Mama plan karagena inne heta rolls hadannai, eth.. Mee wage lassnata nam hedena ekak nehe. Hodata hedunot phot ekak upp load karannam. Thanks dear. Regards from sweden ❤️
@@lankawickramasinghe5914 puluwan puluwan ekak dekak hadagena yaddi rasata ei me wagema❤️
හරියට නමන විදිය දැනගත්ත
ස්තුතියි
🌸🙏
හරි වට්නවා මෙ දෙවල් ඔයා කියලා දුන්න එක තෙරුවන් සරනයි
තෙරුවන් සරනයි මිස්❤️❤️❤️❤️
Sathutui oya gana.saman malu gedara hada ganna nangi.budu saranai .
අනේ❤️❤️❤️බොහොම ස්තූතී
Lassanai harima watinawa...tks
ස්තූතී ❤️❤️❤️
හරිම රස පාටයි.order එකක් දාන්න පුලුවන්ද මිල ගනන් කොහොමද
🌸0713969161whatzup
Math heduwa ada oyata godak pin man kawadawath hadala tibbe ne godak hodata heduwa❤❤❤❤
Harima satutui🌸
ස්තුතියි හොදට කියලා දුන්නා
ස්තූතී ❤️
Oya hodata kiyala denawa❤❤❤
Sthuthi🌸
Tharuwan saranai ,cover කරන iti kola kohenda ගන්නේ please කියන්න .
👍👍
Clear wrap daraz online pages wala tiye dwar❤️
ගොඩක් හොද පැහැදිලි කිරීමක්.ඉතාමත් හොදයි.
❤❤❤ස්තූති
Matath hadanna hithuna❤❤ thank you.
@@manorisubasinghe248❤❤
ඔබට බොහෝ ස්තූතියි
ස්තූතී 🌸
ගොඩාක් ස්තූතියි ඔයාට.රසම රස රෝල්ස් හරිම විධියට ලස්සනට හදාගන්න කියලා දුන්නාට.වෙනදාට මම හදන රෝල්ස් ලස්සන නැහැ.හොඳටම ආවා.පින්සිදුවෙනවා පුතේ.මම අවුරුදු 65ක අම්මා කෙනෙක්.මෙතෙක් හැදුන හොඳම රෝල්ස් ඔයා නිසයි හදා ගත්තේ. තෙරුවන් සරණයි.
අනේ හරිම සතුටුයි අම්මේ❤️
Thank you so much i love your explanation ❤
You're welcome 😊🌸🌸🌸
Thank you nangi oya hondata pehedili kala.
ස්තූතී අක්කෙ❤️
Oyata pin mewa kiyala dunnata❤❤❤.oyata hariyan ona
Anee ❤️🙏🙏
හොද පැහැදිලි කිරීමක්
ස්තූතී ❤️🙏
හොඳට පැහැදිලියි,
❤️❤️❤️
Ane please mata kiyanawada ara biscut kudu dawatana batter ekata biththara aniwarenma danna oneda kiyala. ❤
Ne ne Aniwaryenma danna one ne
ඔයාට ගොඩාක් ස්තුති
🌸🙏
Mmnam gedara kamata hadanava thank you soo much
@@samanmaligamage3839 thank you 🙏🌸
ගොඩාක්ම ස්තුතියි ....❤
❤️❤️❤️❤️
දුව හොදට පැහැදිලි කරනව හරිමලස්සනයි මටකියන්න පුලුවන්ද තෙලේ බදින්නෙ නැතිව අවන්එකේ බේක් කලොත් ගැටලුවක්ද මමරෙසපිඑක ලමයින් ටත් Shere කලා ❤❤❤
ගැටලුවක් නෑ මිස්❤️
Super Akka oyage viyaparaya diyunuwen diyunuwatama path wewa!!! ❤❤❤❤😊😊😊
Thank you nngi❤️❤️❤️❤️🙏
Man hari asai mekata eth mata therenna milak hada gsnna ekiwve kadekata danna vage hadaddi kohomada milahada ganne apata paduvak novenn
Mage videos balanna dear🌸man e gena kiyala tiyenwa🌸
Niyamai.oya kiyala dena vidiya.
Sthuuthi 🌸🩷
Thanks akkiyo dannathi dewal egenagatha.
ස්තූතී නංගී ❤️
අක්කි, රෝල්ස් 50ක් හදන්න අමුද්‍රව්‍ය ප්‍රමාණයන් ගන්නෙ කොහොමද
Preser එකේ thiyala ගත්තොත් එළියේ කොච්චර වෙලා තියන්න oonadha?
Gathta gaman badinna
Harima pehadiliva kiya dunna. ..
Theruvan saranayi
Bohoma sthuuthi 🌸theruwansaranai
බොහෝම ස්තුති
🌸🌸🌸
Den mn me video ek balanne harima hodai dr❤roll ekk kiyakata denn puluwanda.tnx😊
🌸🌸🌸
Thank U so much darling for Ur great very useful video 🙏 🤩👌👍🤗
Thanks for watching ❤️
Kalin hadala frizer karala gaththama cury eka ikamanin pilinu wenne nadda
@@sahanirangakotawaththagama5424 ne dear🌸
Mila thiranaya karanne kohomada polthel gananne dn
Akke roll tika reta hadala fridge ake dala thiyala udeta bedala gathtoth dawal weddi narak weida...
Ne nngi mukut wen ne🌸
Rols eke diga pemanaya danna puluwanda akke
Mn ganna pan eke pramanayama tamai dear🌸