නිවන් දකින්න මේ බණම ඇති-අහන ටික හොදින්ම වටහා ගන්න- අවබෝධයෙන්ම දකින්න

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 117

  • @SathyaDharmaya
    @SathyaDharmaya  Рік тому +10

    තාක්‍ෂණික ගැටලු කීපයක් නිසා, මෙම නාලිකාවේ කරන ලද ගරු නිශාන්ත මහත්මයා සමග සිදු කරන ලද සියළුම ධර්ම සාකච්ඡා, එම දේශනා සඳහාම වෙන්වුන “නිබ්බාණ” නාලිකාව ඔස්සේ බෙදා හැරේ.
    www.youtube.com/@nibbana_

  • @priyankarasalon1963
    @priyankarasalon1963 Місяць тому

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @umandaddahanayake7673
    @umandaddahanayake7673 Рік тому +4

    මෙවැනි ගැඹුරු ධර්ම දේසනාවක් ඇ සීමට මමත් පින්කර තිබිණි .ඔබ වහන්සේට සහ සහය වූ සැ ම දෙනාට ම නිරෝගී සුව ලැබේවා !.🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @asokafernando857
    @asokafernando857 Рік тому +8

    පින්වත්, නිශාන්ත මහත්මයා මේ ඉතාමත් අගනා සාකච්ඡාවක්. ඔබ දෙපොළටම ගොඩක් පිං. සාදු 🙏🙏🙏

  • @tharangadissanayake7005
    @tharangadissanayake7005 6 місяців тому +1

    ඔබ තුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා
    සාදු සාදු සාදු!

  • @padmajayathunga
    @padmajayathunga 10 місяців тому +1

    සාදු ! සාදු ,! සාදු !.....

  • @savithriwijesurendra4555
    @savithriwijesurendra4555 Рік тому +5

    සාදු සාදු සාදු 🙏🙏🙏ඔබ තුමාට මේ සත්‍ය ධර්මය තව තවත් දේශනා කිරීමට නිදුක් නීරෝගී සුවය අධිෂ්ඨාන කරමි. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kanthiRathnayaka-m6j
    @kanthiRathnayaka-m6j 11 місяців тому +2

    Sadu sadu sadu....

  • @deviiaranabahu8448
    @deviiaranabahu8448 Рік тому +5

    ආශ්චර්‍යයි ආර්‍යන් වහන්ස ඔබ වහන්සේ ගේ මේ ඝාම්බීර දේශනා ව ඔබවහන්සේ ට දීර්ඝායුස ම ලැබේවා සාධු සාධු සාධු

  • @Karunadasa602
    @Karunadasa602 Рік тому +36

    මෙන්න සැබෑ උත්තමයන් වහන්සේලා...අරණ ධම්ම ස්වාමින්වහන්සේ දේශනා කළ ඒ උතුම් දහම...තව තවත් පැහැදිලි කර, සැමට අවබෝධ කරගන්න පුළුවන් වෙන්න ,මේ ලෙස දේශනා කරන ඔබතුමාට නමස්කාර කරමු ...

    • @prathinisamaradivakara9011
      @prathinisamaradivakara9011 Рік тому +3

      මේ ස්වාමින වහන්ෙස කවුද

    • @deviiaranabahu8448
      @deviiaranabahu8448 Рік тому +2

      තෙරුවන් සරනයි ආර්‍යන් වහන්ස ඔබවහන්සේ ට දීර්ඝායුස ම ලැබේවා සාධු සාධු සාධු

    • @kushanipeeris4549
      @kushanipeeris4549 Рік тому

      @@prathinisamaradivakara9011 Nishantha mahathmaya

    • @nilanthaathukorala1059
      @nilanthaathukorala1059 10 місяців тому

      ❤❤❤

    • @pasanperera6460
      @pasanperera6460 3 місяці тому

      මෙයා තමයි විශ්ව බුද්ධ කියල ගෑනියෙක්ව තියාගෙන හිටිය කොනා.....
      ua-cam.com/video/TpKcuCOdwig/v-deo.htmlsi=mJ5bz_3doAdXyyN2

  • @deviiaranabahu8448
    @deviiaranabahu8448 Рік тому +2

    අම්මෝ සුන්දරයි මේ දහම සාදු සාදු සාදු

  • @WickramaSinghe-zx5zc
    @WickramaSinghe-zx5zc 11 місяців тому +1

    ඔබ තුමාට පිං.මෙ දේශනාව හරිම වැදගත්.

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 8 місяців тому +1

    Sadusadu sadu Theruwansaranai oba depalata .

  • @nipunidesilva1477
    @nipunidesilva1477 10 місяців тому +2

    I can't tell you how fortunate I am to be hearing this sort of discussion. May this be the last birth for us! Excellent content. Saadu Saadu saadu🙏🙏🙏

  • @MalaPerera-xe2je
    @MalaPerera-xe2je Рік тому +2

    Me tharam sarala karala desana karana oba thuma puduma gunayaking uthu uthumek.oba thumata
    namaskara. karami. Oba thuma athulu desanava patigatha kara apata mahath karunaven ahannata laba dun siyaluma denatama me bavayedema uthum u nivan maga purnaya kara ganimata labeva. T S.🙏🙏🙏

  • @sampathvitharana2521
    @sampathvitharana2521 7 місяців тому +1

    සාදූ..සාදූ..සාදූ...🙏🙏🙏

  • @mudithanandana-fu5vs
    @mudithanandana-fu5vs Рік тому +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @premarathnayake8376
    @premarathnayake8376 6 місяців тому

    ඔබ දෙදෙනාටම ත් අපටත් මෙි භවයේදිම සසරදුක් කෙලවර කරගන්න ලැබෙිවා .තෙරැවන් සරණයි දෙවිපිහිටයි .....

  • @anomatennakoon3070
    @anomatennakoon3070 Рік тому +3

    ආශ්චර්්‍ය දහමක් සාදු සාදු සාු🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 Рік тому +3

    හරිම ලස්සනයි දහම් කරුණු ගලපනවා එකිනෙක ඒ වගේම ගොඩක් හොඳින් අවබෝධ කරගන්න තේරුම් කරගන්න හොඳටම පුළුවන් වුණා ඔබතුමන්ට ගොඩක්ම පින් ශක්තිය දහිරිය ලැබේවා 🙏🙏🙏

  • @kusumsamarathunga9054
    @kusumsamarathunga9054 11 місяців тому +2

    ඔබදෙපලනියමකල්‍යානමිත්‍රයන්මාගේනමස්කාරයවේවා

  • @jayantha8533
    @jayantha8533 Рік тому +2

    මෙන්න නියම දහම සාදු සාදු සාදු

  • @surangidassanayake9764
    @surangidassanayake9764 8 місяців тому +1

    Namaskaraveva gauraneeya methidunhata 🙏

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo Рік тому +5

    තෙරුවන්සරණයි!!තෙරවන්සරණයි!!! නෙරුවන්සරණයි!!සාධු!!! සාධු!සාධු!!!🌹q🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹

  • @sriyanandabambarawana6119
    @sriyanandabambarawana6119 Рік тому +6

    විශ්මිත දේශනාවක්, සාදු සාදු සාදු.

  • @w.hpremasinghe6141
    @w.hpremasinghe6141 Рік тому +3

    උතුමි.පරම.පාරිසුද්ද.සද්ධර්මරත්නයම.ලබාදීම..අපලැබු...වාසනාවක්මයි....නිරතුරැ.මේසද්ධර්මරත්නයම.අැසේවා..සාදු.සාදු.සාදු

  • @kamaniwasantha7531
    @kamaniwasantha7531 Рік тому +2

    තෙරුවන් සරනයි 🙏🙏🙏 තෙරුවන් සරනයි 🙏🙏🙏 විස්මිත දේශනා මේ සත්‍ය ධර්මය සියලු දෙනාට ඇසේවා නමස්කාර වේවා සාදු සාදු සාදු අ

  • @menikep2172
    @menikep2172 Рік тому +2

    සාදු සාදු සාදු ධර්මය අවබෝධ කර ගන්න විර්ය කරන සියලු දෙනාටම මෙි සාකචිචාව ඉතාම වටිනවා ඔබතුමාට බොහොමත්ම පිං නිදහස් මනසකින්ම ඇසිය යුතු දේශනාවක් තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @usermannim1234
    @usermannim1234 Рік тому +5

    මේ උත්තරීතර කල්‍යාණ මිත්‍රත්වය සදා අමරණීය යි.
    🙏🙏🙏

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 Рік тому +1

    ඔබතුමාට බොහාෙම පින්

  • @nalinibandara8364
    @nalinibandara8364 Рік тому +3

    Aryanwahnseta mage namaskaraya wewa Sadu Sadu Sadu 🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼

  • @Thapovanaya
    @Thapovanaya Рік тому +16

    ඇත්ත. හැමදාම පැය ගණන් බණ අහන එක බේර්න් වොශ් වෙන්න හොඳයි .නමුත් අවබෝධයට ඒකෙන් රුකුලක් නෑ.මේ වගේ බණක් එක දවසක් අහල මනසිකාර කරන්න දවස් කීපයක් ..ඒක වටිනව හැමදාම එකම විදියේ බණ ගොඩක් අහනවට වඩා.තෙරුවන් සරණයි .

    • @prema2669
      @prema2669 Рік тому +1

      🙏🙏🙏🙏බ්‍රෙන් වොශ් කරන අය ප්‍රඅතික්ශේප කරන්න ...මෙන්න බන

    • @anusharanaweera6859
      @anusharanaweera6859 Рік тому

      ගක් න්.

  • @nilankaSadakumari-q4k
    @nilankaSadakumari-q4k Рік тому +1

    සාදු සාදු සාදු

  • @rmtharu158
    @rmtharu158 Рік тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @kumudunichandralekharammut5784

    තෙරුවන් සරණයි සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @sujathamelagoda1358
    @sujathamelagoda1358 Рік тому +5

    මෙය වටිනාම ධර්ම සාකච්චාව ක්.ධර්ම දෙශණ සියයක් අහන වෙලාවෙ මෙම දෙශණ ය 10වතාවක් හරි අහලා සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම මයි කට යුත්තෙ.මෙම දෙශණ ය කරන මහත්මයා සියලු ලොක් සත්වයන්ට කරන්නේ වචනයෙන් විස්තර කරන්න බැරි උපකාරයක්.එතුමාට මාගේ නමස්කාරය වේවා.!🙏🙏🙏

  • @DhammiKumuduni
    @DhammiKumuduni 6 місяців тому +1

    🙏🙏🙏

  • @indrajithperera6311
    @indrajithperera6311 Рік тому +4

    මෙම දෙෂනා වට ස්තුතිය පලකරන්න මගේ ලග වචන නැහැ මෙම ගැබුරු අවබෝධ කරගෙන එය දෙෂනා කිරීම ඇති නිවන් දකින්න නිවනම අවබෝධ වේවා,

  • @jcghewage5480
    @jcghewage5480 Рік тому

    තෙරුවන් සරණයි

  • @hiboy3254
    @hiboy3254 Рік тому +1

    Sathyama dahama 🙏🙏🙏

  • @thamaraalwis9592
    @thamaraalwis9592 Рік тому +1

    Memera desernawer hariyertmar hari sadu sadu sadu theruwan sarangi.

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 Рік тому +1

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @champikaranjani8875
    @champikaranjani8875 11 місяців тому +1

    S🙏

  • @thamaraalwis9592
    @thamaraalwis9592 Рік тому +1

    Sadu sadu sadu theruwan sarangi suwermin wahnser.

  • @BodhikaGunawardane
    @BodhikaGunawardane 3 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lankaDesilva-k8y
    @lankaDesilva-k8y Рік тому +1

    🙏🏻🙏🏻🙏🏻

  • @ajanthanilmini2975
    @ajanthanilmini2975 5 місяців тому +1

    මේ ගමන නවතන ප්‍රායෝගික ක්‍රියා මාර්ගය කුමක්ද ?දුක අවබෝධ උනා.

  • @happyvision9091
    @happyvision9091 8 місяців тому +1

    Saduu saaadu saaadu!

  • @shiromefernando2246
    @shiromefernando2246 Рік тому

    සා දු සා දු ❤

  • @halohalo7461
    @halohalo7461 Рік тому

    Sadhu sadhu sadhu!

  • @nishanthabandara5013
    @nishanthabandara5013 Рік тому +1

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮🌻🌻💮💮🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @chandrarathnaamarawansha5133
    @chandrarathnaamarawansha5133 Рік тому +1

    🙏🙏...🙏!!!

  • @anupamasenanayaka8407
    @anupamasenanayaka8407 2 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshaw4290
    @harshaw4290 Рік тому +1

    Hamba wenna sithak Tiyanwada ❤

  • @sasitha1981
    @sasitha1981 Рік тому +1

    තස්මාතිහ තෙ, බාහිය, එවං සික්ඛිතබ්බං - ‘දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති, සුතෙ සුතමත්තං භවිස්සති, මුතෙ මුතමත්තං භවිස්සති, විඤ්ඤාතෙ විඤ්ඤාතමත්තං භවිස්සතී’ති. එවඤ්හි තෙ, බාහිය, සික්ඛිතබ්බං. යතො ඛො තෙ, බාහිය, දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති, සුතෙ සුතමත්තං භවිස්සති, මුතෙ මුතමත්තං භවිස්සති, විඤ්ඤාතෙ විඤ්ඤාතමත්තං භවිස්සති, තතො ත්වං, බාහිය, න තෙන; යතො ත්වං, බාහිය, න තෙන තතො ත්වං, බාහිය, න තත්ථ ; යතො ත්වං, බාහිය, න තත්ථ, තතො ත්වං, බාහිය, නෙවිධ න හුරං න උභයමන්තරෙන. එසෙවන්තො දුක්ඛස්සා’’ති.

  • @poojacherry4141
    @poojacherry4141 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Sadu Sadu Sadu..

  • @dliyanage1575
    @dliyanage1575 Рік тому +1

    🙏🌻🙏🌻💓🌻

  • @JyaVekkarama
    @JyaVekkarama Рік тому +1

    Sadu...

  • @weerawansharajapaksha5472
    @weerawansharajapaksha5472 Рік тому +1

    Methekkal,ma,sravanayakala,gauravaneeyaa,svameenvahansaylage,daysana,ekatakatikatala,kaladaysanayak,harisaralava,obavahansay,daysanakala,obavahansaysuvapathwea

  • @IndraSenanayake
    @IndraSenanayake 9 місяців тому +1

    අපි මේ අහන බණත් විකුරතිද

  • @shiranipasquwal6116
    @shiranipasquwal6116 Рік тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilhancr
    @dilhancr Рік тому +3

    මට ඔබ වහන්සෙ මුනගැසිය හැකිද?

    • @Wishlokuge-gk3ie
      @Wishlokuge-gk3ie Рік тому

      ගිහි මහත්මයෙක්.ඉතා වටින

  • @travelsrilanka1354
    @travelsrilanka1354 Рік тому

    🙏💖

  • @ranirani6831
    @ranirani6831 Рік тому +3

    🙏🙏🙏🙏🙏

  • @kanthikanthi7040
    @kanthikanthi7040 Рік тому

    🌷🙏🌷🙏🌷🙏

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 Рік тому +2

    තෙරුවන් සරණයි .මෙතුමා සමග සාකච්ඡා කරන්න ක්‍රමයක් තියෙනවා නම් කියන්නකෝ. සූම් දේශනා තියෙනවාද.

    • @jinendrawarnakulasooriya9498
      @jinendrawarnakulasooriya9498 Рік тому +1

      මට හාට් එකකින් වැඩැක් නෑ මෙතුමා සමග කතාකරන්න. ක්‍රමයක් කියන්න

    • @egdissanayake2999
      @egdissanayake2999 Місяць тому

      ​@@jinendrawarnakulasooriya94985:15

    • @egdissanayake2999
      @egdissanayake2999 Місяць тому

      5:29

  • @rogerthomas1800
    @rogerthomas1800 Рік тому

    This is the only way out for niwanmaga ,Roger

  • @chamodidewminie5652
    @chamodidewminie5652 Рік тому +2

    🙏🏻🙏🏻🙏🏻

  • @suchethanakodithuwakku9841
    @suchethanakodithuwakku9841 Рік тому +3

    අරණ ධම්ම ස්වාමීන් වහන්සේ මතු කළ මැණික ඔපමට්ටම් කර තව තවත් එයට වටිනාකම් එක් කරන ඔබතුමා කරන මේ ශාසනික සේවය අතිමහත්.. මහත්මයා ඔබතුමා සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ද දහම් කාරණයක් විමසන්න. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @prema2669
    @prema2669 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukahettiarachchi7881
    @renukahettiarachchi7881 Рік тому +1

    Me terum karadeema halima pahadelei me sirge number ekak tiyenawanam call ekak ganne kohomada sir

    • @SathyaDharmaya
      @SathyaDharmaya  Рік тому

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

  • @ireshapescuwal7535
    @ireshapescuwal7535 Рік тому +1

    🙏🙏🙏

  • @IndraWathi-zv4yz
    @IndraWathi-zv4yz 8 місяців тому +1

    9oo9 mop

  • @anusharannasinghe5491
    @anusharannasinghe5491 Рік тому +1

    Methumage telephone number eka denna puluwanda

    • @SathyaDharmaya
      @SathyaDharmaya  Рік тому

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

  • @rathnayakaweerasinghe9961
    @rathnayakaweerasinghe9961 Рік тому +1

    අයං වුච්චතී ජාති
    මේ තොමෝ ජාති යැයි කියනු ලැබේ
    මෙතනින් කියන්නේ ඉපදීමේ අවස්ථා පහක් නෙවෙයි
    මේ එක් එකක්ම ජාති බවයි කියවෙන්නේ කරුණාකර මේ පිළිබඳව අවධානය යොමු කරන්න බොහොම පින්

    • @KimLa-b4c
      @KimLa-b4c Рік тому

      ඉපදීමේ අවස්ථා 5 ක් මේ සාකච්ඡාවේ කොහේවත් සදහන් වෙනවද ?. පියවර 6කින් සිදුවන සත්වයාගේ උපතද කතා කරලා තියෙන්නේ. සච්ච විභාංගයේ ජාති සූත්‍රය බලන්න. තෙරුවන් සරණයි.

    • @rathnayakaweerasinghe9961
      @rathnayakaweerasinghe9961 7 місяців тому

      සච්චවිභංග කියන්නේ සූත්‍රයක් ඒක තුළ ආයේ ජාති සූත්‍රයක් කොහෙද තියෙන්නේ කරුණාකර reference එක පැහැදිලිව දෙන්න තෙරුවන් සරණයි

  • @PrasangiDilisha-xr6vb
    @PrasangiDilisha-xr6vb Рік тому

    අළු යට ගිනි තියාගෙන නිවන් දකින්න බැහැ.

  • @CyrilGunerathne
    @CyrilGunerathne Рік тому

    How to feed picture? Joke.

  • @pasanperera6460
    @pasanperera6460 3 місяці тому

    මෙයා තමයි විශ්ව බුද්ධ කියල ගෑනියෙක්ව තියාගෙන හිටිය කොනා.....
    ua-cam.com/video/TpKcuCOdwig/v-deo.htmlsi=mJ5bz_3doAdXyyN2

  • @bodeendrasenarathne3221
    @bodeendrasenarathne3221 Рік тому +1

    can you send me the contact

    • @SathyaDharmaya
      @SathyaDharmaya  Рік тому

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 4 місяці тому

    🙏🙏🙏

  • @kumarawansanatha8256
    @kumarawansanatha8256 9 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 Рік тому +2

    🙏🏻🙏🏻🙏🏻

  • @ranirani6831
    @ranirani6831 Рік тому +2

    🙏🙏🙏

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 4 місяці тому

    🙏🙏🙏

  • @nimalbowala1890
    @nimalbowala1890 Рік тому +1

    🙏🙏🙏

  • @piyadigamagamage2709
    @piyadigamagamage2709 3 місяці тому

    🙏🙏🙏🙏

  • @piyadigamagamage2709
    @piyadigamagamage2709 5 місяців тому

    🙏🙏🙏🙏

  • @chrishanthidalpathadu-nq3vp
    @chrishanthidalpathadu-nq3vp Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiranidharmapala4226
    @shiranidharmapala4226 Рік тому

    🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 Рік тому

    🙏🙏🙏

  • @rashinirathnayaka9288
    @rashinirathnayaka9288 Рік тому +1

    🙏🙏🙏🙏

  • @damayanthirenuka8033
    @damayanthirenuka8033 Рік тому +1

    🙏🙏🙏🙏🙏

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajithainduwara-jt8oe
    @rajithainduwara-jt8oe Рік тому

    🙏🙏🙏🙏🙏

  • @yashodagayathri7911
    @yashodagayathri7911 Рік тому

    🙏🙏🙏🙏