@ShanikaShani-cv6el ane ow akka api gewal wala genath mal kiyala hithagana hitawana samahara ewath samahara pathi wala kale wawenawa...🤗🤗🤗🤗🤗🤭🤭🤭🤭🤭 .ape kale hadena ewa samahara aya pochchi wala hadanawa.balagana yaddi okkoma kala gas thamai.e hinda mona gahak hari lassanainam api genath hitawamu 🤗🤗🤗🤗🤗🥰🥰
ලස්සනයි❤❤
Video එක ලස්සනයි ❤️
ලස්සන කට හඬකින් ඉදිරිපත් කරනවා.
අනේ බොහොම ස්තූතියි 🥰🥰🥰🥰🥰❤❤❤❤❤
හරිම ලස්සනයි .අද තමයි ඔයාගෙ වීඩියෝ එකක් දැක්කෙ ❤
බොහොම ස්තූතියි ...❤❤❤ දිගටම මගේ වීඩියෝ බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා 🥰🥰🥰
ඔයාගෙ ඉදිරිපත් කිරීම මාරම ආකර්ශණීයයි..
අහන් ඉන්න ආස හිතෙනව...
ගොඩක් හොඳ දැනුවත් කිරීමක් Thank you so much ඉදිරියටත් මෙවන් Video බලාපොරොත්තුව ඉන්නවා
බොහොම ස්තූතියි ❤🥰 අනිවාර්යයෙන් තවත් වීඩියෝ ගේන්නම් 🤗🥰❤
ඇත්තටම ලස්සනයි වගේම වැදගත් වීඩියෝ එකක් ...
හොය හොය හිටපු වීඩියෝ එකක් ❤
Thank for sharing
@@wasanaboxing බොහොම ස්තූතියි ඔයාට .❤🤗 හැමදාම මගේ නාලිකාවත් එක්ක ඉන්න 🥰🥰
මාත් ආසයි indoor plants 🌱 වලට
ලස්සනයි vlog එක❤❤
බොහොම ස්තූතියි ඉශු මැණික ❤❤❤🥰🥰🥰🥰
ලස්සනයි ගොඩාක් ❤
බොහොම ස්තූතියි ❤❤❤❤❤🥰🥰🥰
Oyage vidiyoeka harimawathagath lassanai
අනේ බොහොම ස්තූතියි ඔයාට 🥰🥰🥰🥰🥰🥰❤❤❤❤❤
Beautiful ❤
@@lalikagayani1908 thank you so much ❤❤❤🥰🥰
Harima shok ❤
🥰🥰🥰🥰🥰🥰
Very beautiful
Thank you so much 🥰🥰🥰🥰🥰
Wature pala dala tika dawasakin kola wala aga welenawa wage brown colour wenawa.ekata mokada karanne dear.
සතියෙන් සතිය වතුර මාරු කරන්න ඒ වගේම එහෙම එද්දි ඒක ටිකක් එළියෙන් තියන්න අවුව වැටෙන විදිහට දවස් 4ක් විතර එළියෙ තියලා ආපහු ගන්න dear❤
Wathura maru karanna awasayaida raththri kalaye ge athule thiyaganna puluwan da
Ow dr apita mewa ge athule thiyaganna puluwan.🤗 ewagema wathura dawas 3n 4n maru karanna one.
හරිම ලස්සනයි .අදත් vlog එක හරිම වටිනවා..❤️❤️🥰
අනේ බොහොම ස්තූතියි 🥰🥰🥰🥰❤❤❤❤❤
water.vala.pala dannae.kohomada.maduruvo.vatura.vala. bittara.danava.neda.
Math asai akka mema indoor plant ganna❤❤❤
Ane ithin gannako patiyo godak loku ganan dila ganna epa.ewa hadannath amarui.samanya mila ganan walata apita lesiyen gedara hadaganna puluwan warga thiyanawa . Lassanata hadaganna aragena.
Iuky bambo ekata kohubath vitarada oone pas madya hatiyata.mage pala induwe pas wala.eteka enna ennama marigena enawane.kola wala aga duburu pata wela
කොහුබත් විතරක්ම දාන්න එපා .මගේ එකත් කොහුබත් විතරක් දාලා මැරෙන්න වගේ ආවා.කොහුබත් ,වැලි ,කොම්පෝස්ට් මිශ්‍ර කරලා දාන්න සම ප්‍රමාණ වලින් අරගෙන .🤗🤗🤗🤗🤗
හරිම ආසාවෙන් රස වින්දා ඔයාගෙ වීඩියෝ එක . මමත් ආසම විනෝදාංශය ක් තමයි ඉන්ඩෝර් ප්ලාන්ට් . ඔයාගෙ ගෙදර අනෙක් කොටස් වල තියෙන ඒවත් අපිට පෙන්වන්න අපි ආසාවෙන් ඉන්නවා බලන්න .
අනිවාර්යයෙන් පෙන්නන්නම් 🤗🥰 ....බොහොම ස්තූතියි ආදරණීය වචන වලට ❤❤❤🥰
❤❤❤❤🎉🎉🎉🎉
🥰🥰🥰🥰🥰
Duwa wathure hitawana pala walata kondis mix karapu wathura dannada. Ethakota mosquito hadena ekak na neda
ඔව් අපිට එහෙම කරන්න පුලුවන් .හැබැයි බොහොම පොඩි ප්‍රමාණයක් දාන්න 🤗🥰
❤❤❤❤❤
❤❤❤❤❤🥰🥰🥰🥰
වීදුරු බෝතල් වල හදන කොට මදුරුවෝ හැදෙන්නේ නැද්ද
ලස්සනයි, ඔයා මේවල වතුර මරු කරන්නේ දවස් කියකින්ද
@@dislshanimalk7563 දවස් 4න් 5න් මාරු කරනවා dr.
කටහඩ ඔයාගෙ අහන් ඉන්න එක භාවනාවක් වගේ
@@theartworldsrilanka649 අනේ බොහොම ස්තූතියි 🥰🥰🥰🥰🥰🥰🥰🙏🙏
1st comment
❤❤❤❤❤
Worter bottle vala diyasevala hedenavane
හරි කාලයට වතුර මාරු කලානම් එහෙම වෙන්නේ නෑ dr
White pot eka keytda gtte
Ape gewal kittuwa farm house ekakin dr.🤗
Me sudu pochchi koheada gaththe nangi
@@YashodUdugampala-ye4uv මෙතන සමහර ඒවා මම ගෙවල් ලග මල් කඩෙන් ගත්තේ අක්කා....සමහර ඒවා මම නුවරඑළියේ ගිහින් එන ගමන් අරගෙන ආවේ.🤗
Hedera helix pela gatte kohenda dr
මගේ ගෙව්ල් කිට්ටුව මල් කඩේකින් ඒක ගත්තේ dr.ගොඩක් මල් පැල විකුණන තැන් වල මේ පැලය තියනවා බලන්නකෝ ඔයාට හොයාගන්න බැරි වෙන එකක් නෑ 🥰❤🤗
Akki dawas kiyakata serayakda auwe tiyanne.
Dawas dekekata wage sarayakwath thiyanna one nangi .eth palaya anuwa eka ita wadi wennath puluwan .🤗🤗 Mama e gana video ekak gennam ikmnin
@@anagihelaproducts4684 ha akki.ikmanata genna...balana innawa..❤
mamath oya wage. wal pala kiwwata mata ewa mal pala
Me wage wathura maru karanna ona nedda
අනිවාර්යයෙන් මාරු කරන්න ඕනේ dr . නැත්නම් පැල වලට හොදත් නෑ .මදුරුවොත් එනවා.. මම ඒ දේවල් ගැන වීඩියෝවක් ඉස්සරහට ගේන්නම් 🤗🥰❤
කොහෙන්ද ඔය white colour pots ගත්තේ අක්කා
මමනම් ගත්තේ ගෙවල් කිට්ටුව මල් කඩේකින් dr. Online ගෙන්නගන්න පුලුවන් තැනක් ලැබුනොත් අනිවාර්යයෙන් කියන්නම්.🥰❤🤗
වතුර මාරු කරන්න ඕන දවස් කීයකට පස්සේද.සති දෙකක් වගේ තියන්න පුලුවන් ද
උපරිම සතියකට සැරයක්වත් මාරු කරන්නම ඕනේ.නැත්නම් මදුරු කීටයෝ හැදෙනවා.
ස්තුතියි ❤
ඒ පොච්චිවල යටින් වතුර යන විදියට ද?හදන්න ඕනේ 🤔 නැත්නම් වතුර බහින්නේ නැති වෙන්නද? 🤔
පස් වල හිටවලා තියන ඒවගේ වතුර බහිනවා dr.මම වතුර දාලා ගොඩක් වෙලාවට වතුර බේරෙනකන් ඉදලා ඒවා තියන්නේ ...එහෙම නැත්නම් ට්‍රේ එකක් යටින් තියනවා .....🤗 මම ඉක්මනින් ඒවා ගැන වීඩියෝවකුත් ගෙන්නම්කෝ 🥰
ඔයත් නංගී මං වගේමයි..😃 මමත් කැලේ තියෙන ගස් වර්ග ගෙනත් ගෙදර හිටවනවා.ඇහැට හිතුනොත් මේ පැලේ ලස්සනයි කියලා කැලෑ ගහක් උනත් කමක් නෑ...
අනේ ඒකනේ අක්කා 😍😍😍😍😍😍🥰🥰🥰 මමත් එහෙමම තමයි....ඒකට කියන්නේ මල් පිස්සුව කියලා...🤗🤗🤗❤ කවුරු මොනව කිව්වත් ඒක අපේ සතුටනේ නේද
@@anagihelaproducts4684 ඔව් නංගී .මනසට මාර relax..
Math kale mal wawanawa.mata mahaththaya banina awastha godai kale mal genath kiyala eth lassanai
@ShanikaShani-cv6el ane ow akka api gewal wala genath mal kiyala hithagana hitawana samahara ewath samahara pathi wala kale wawenawa...🤗🤗🤗🤗🤗🤭🤭🤭🤭🤭 .ape kale hadena ewa samahara aya pochchi wala hadanawa.balagana yaddi okkoma kala gas thamai.e hinda mona gahak hari lassanainam api genath hitawamu 🤗🤗🤗🤗🤗🥰🥰
@@ShanikaShani-cv6el අපේ හබියත් හිනා වෙනවා කැලේ ඔක්කොම ගස් ගේ ඇතුලේ කියලා ..මල් පිස්සුව හැදුනම ඔහොම තමයි..😃
කොහෙන්ද නංගි ඔය සුදු පාට පෝච්චි ගන්නෙ
මම අපේ පැත්තේ මල් පැල කඩේකින් ගත්තේ අක්කේ....මට online ගන්න පුලුවන් තැනක් හම්බුනොත් අනිවාර්යයෙන් කියන්නම්.🤗🥰
Moscitoes walata monawada karanne
මම මදුරුවන්ට මොකුත් දාන්නේ නෑ dr.මදුරු කීටයෝ හැදිලද කියල මම නිතරම බලල ඉක්මනින් වතුර මාරු කරනවා..🤗🥰