Sir mama meshan vada karana contract karana kenek. Me lagakadi gedarakata pitin bathroom ekak hadanna gihin podi prashnayak una. Mama bathroom eka ara gaththe idame niritha paththen. Toilet eke vala nam thiyenne sir basnahirata vage venna. Ita passe Geval Balana mahatmayek ekkan avith pennapuvama bathroom eka hoda na kadala ain karanna kiuva. Dan bathroom eka kadala ain karala thiyenne. Mata dana ganna ona sir me bathroom eka thibuna dishava varadida kiyana eka. Thank you sir
@@jgodakandaarachchi4975 obathuma me karana seevyata thank you sir. Mage hithata thibuna loku barakin mama nidahas una. Me family eka Sinhala. Ubathumage upades valata godaak pin
ගොඩක් පිං ඔබතුමාට.මොකද මගේ ගේ දෙපැත්තෙන් ම එල් හැඩය.හිතේ තියෙන ලොකු බරක් නිදහස් වුණා.ගොඩක් ස්තූතියි
ලොකු ප්‍රශ්නයක් අද විසදා ගත්තා . ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
මගේ පලමු වාස්තුවිද්‍යා ගුරුවරයා,නිර්ලෝභීව අපට දැනුම දුන්නා.දීර්ඝායු වේවා ගුරුතුමනි.
කසුන් ඔබේ වෘත්තියට අමතරව මේ කරන කටයුත්ත සාර්ථකව කරන බව මං දන්නවා ස්තුතියි.
වටිනා උපදෙස් සහිත විඩියොවක්
බුදු සරණයි.
ස්තුතිය
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ..
Godak watina video ekak....thank you sir...godak pin ඔබතුමාට...❤️🙏
ස්තූතිය ඔබට දීර්ඝායුෂ තෙරුවන් සරණයි...!
හොදයි ඔබතුමාගේ මේ කතාව හරි කියලා පිලිගනිමු. එල් හැඩේට ආපු ගෙදරක වාස්තු පුරුෂයාගේ ඔලුව හෝ පය දෙරින් එලියට යනවා, එතකොටත් ඒ නිවස අසාර්ථකයි. සෙන්ටර් පොයින්එක විතරක් නෙමෙයිනේ. මේ වීඩියෝ එකට ඒකතාවත් අනිවාර්යයෙන් ඇතුලත් විය යුතුමයි. ඔබතුමාගේම පොත්වලත් තියෙනවානේ වාස්තු පුරුෂයාගේ හිස හෝ පාද නිවසින් බැහැර වෙනවා නම් ඒ නිවස සාර්තක නැහැ කියලා, අහිනසකයෙක් මේ වීඩියෝ එක බලලා එල් ෂේප් එකට ගේ හදලා වාස්තු පුරුෂයාගේ හිස සහ පාද එලියට ගියොත් හොඳද? එල් කතාව සම්පූර්ණ නොමැත. මේ වීඩියොව අයින්කරලා එල් ෂේප් එකේදි එන සියලු දොෂ එකතු කරලාම වීඩියොවක් පලකරනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබතුමාට සිඝායු.
බුදුසරණයි ....!දීර්ඝායුෂ ලැබේවා ..!🙏❤️❤️
හරිම වට්නවා 🙏💐💐💐

Niyamai sir...
Really appreciated all your videos sir.keep it up
ගේ නෙවෙයි ගොඩක් අය කියන්නේ ඉඩම පොරෝ හැඩයට හරි L අකුරට තියෙනවනම් හොඳ නැහැ කියලා
ඇත්තටම හිතේ තිබුණු ලොකු ප්‍රශ්නයක් අද විසඳ ගත්තා.අපේ ගෙදරත් බලලා එක්කෙනෙක් කිව්වා බොරු ෆවුන්ඩේසන් එකක් ඇතුලෙන් දාන්න කියලාදාන්න කියලා.නමුත් සෙන්ටර් පොයින්ට් එක තියෙන්නේ ගේ ඇතුලේ.
Ow sir. Ape edamath ehemai. Rattaran sir bs.
අඩි thunak damme na mahattayo අඩි akahamarak withara damme mokada dn karanne
sir, land eka porawa shape unata kamak nadda? not exact porowa, its L shape
Class walata sambanda wena vidiya kiyanna puluwamda.
❤❤❤
සර්ගේ කලින් video එකක මේ ගැන සාකච්ඡා කලා ස්තුති ඔබට ඒ වගේම නිවසකට ගේට්ටුව වාස්තු වලට අනුව තබන ආකාරය video එකක් කරන්නකො සර්
අනෙ මහත්තයා ඔබෙ කතාව ගොඩාක් වැදගත් මගෙ දෙර හතරස් ටිකක් පළලට වඩා දිගයි අන්තිමට කුස්සිය තියෙන්නෙ එකෙ පොරනුව බැදපා තියෙන්නෙ ගෙයින් පිටට පන්නලා ඒකට පොරො තලෙ කියලා වෙද මහතෙක් කිවා..ඒක ගැටලුවක් ද මට දැන ගන්න ඔනෙ මහත්තයා 🙏
වීඩියෝ එක බැලුවම ප්‍රශ්නය විසඳිලා ඉවරයිනෙ
Thank you
👍❤️💐🙏
🙏🙏🙏🙏🙏
හොදයි ඔබතුමාගේ මේ කතාව හරි කියලා පිලිගනිමු. එල් හැඩේට ආපු ගෙදරක වාස්තු පුරුෂයාගේ ඔලුව හෝ පය දෙරින් එලියට යනවා, එතකොටත් ඒ නිවස අසාර්ථකයි. සෙන්ටර් පොයින්එක විතරක් නෙමෙයිනේ. මේ වීඩියෝ එකට ඒකතාවත් අනිවාර්යයෙන් ඇතුලත් විය යුතුමයි. ඔබතුමාගේම පොත්වලත් තියෙනවානේ වාස්තු පුරුෂයාගේ හිස හෝ පාද නිවසින් බැහැර වෙනවා නම් ඒ නිවස සාර්තක නැහැ කියලා, අහිනසකයෙක් මේ වීඩියෝ එක බලලා එල් ෂේප් එකට ගේ හදලා වාස්තු පුරුෂයාගේ හිස සහ පාද එලියට ගියොත් හොඳද? එල් කතාව සම්පූර්ණ නොමැත. මේ වීඩියොව අයින්කරලා එල් ෂේප් එකේදි එන සියලු දොෂ එකතු කරලාම වීඩියොවක් පලකරනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබතුමාට සිඝායු.
🙏
👌👌👌
Gewalwala kon watima gana Ex- lidawal, toilet walawal walata etc…. video ekak karanna
අපෙ රටෙ උන්ට පොරො පාරක් දෙන්න ඔනෙ ...පිස්සො ඉන්නෙ ...තමන්ගෙ නොහැකියාව පොරවට බාර දෙනවා
Gekata nakath pahu vela aye nakath balala patan ganda hoda nadda
සිත අධෛර්මත් කරගන්න එපා! නැවත නැතකතක් බලා වැඩ කටයුතු කරන්න.
Fox tail gedara pitipasse aka gahak thiyenawa hoda nadda?
ගලවල දාන්ඩ
එපා
Mage gedara wayawadi aya Adu niwasak kiwa egana panada denna
Sarathchandra Rathnayaka නම් සඳහන් අය මාගේ යූටියුබ් වැඩසටහන් බලා නොමැති බව වැටහේ. මා කිසි විටෙක වාස්තු පුරුෂයකු ගැන කතා කරන්නේ නැත සංකල්පයක් බව ප්‍රකාශ කොට ඇත. එයට හේතුව ද දක්වා ඇත. කරුණාකර නිසි පරිදි වීඩියෝ නරඹා ඔබේ දැනුම් වැඩි කරගන්නා ලෙස ඉල්ලා සිටිනු කැමැත්තෙමි .
ගොඩකන්ද ආරච්චි මහත්තයා ඔබතුමාගේ දැනුම් අපට ගොඩක් වටිනවා අපේ නිවෙස් වල ආයතන වල ගොඩක් අඩුපාඩු ඔබතුමාගේ දැනුමෙන් අප නිවැරදි කර ගත්තා, හැබැයි ඉතින් මානසික රෝගීන්ට එක නොතේරෙන එක ගැන බොහොම කණගාටුයි. ඔබතුමාගේ දැනුම තවදුරටත් අපිට ලබා දෙන්න ඔබතුමාට දීර්ඝායුෂ ගොඩකන්ද ආරච්චි මහතාණෙනි!
ඉඩමේ ඉසාන දිශාවට වන්ට නිවසේ ප්‍රධාන දොරටුවට ඉදිරියෙන්
දියඇල්ලක් සහිත පොකුණක් තිබීමේ සුභ අසුභ තාවය කෙසේද
හොදයි ඔබතුමාගේ මේ කතාව හරි කියලා පිලිගනිමු. එල් හැඩේට ආපු ගෙදරක වාස්තු පුරුෂයාගේ ඔලුව හෝ පය දෙරින් එලියට යනවා, එතකොටත් ඒ නිවස අසාර්ථකයි. සෙන්ටර් පොයින්එක විතරක් නෙමෙයිනේ. මේ වීඩියෝ එකට ඒකතාවත් අනිවාර්යයෙන් ඇතුලත් විය යුතුමයි. ඔබතුමාගේම පොත්වලත් තියෙනවානේ වාස්තු පුරුෂයාගේ හිස හෝ පාද නිවසින් බැහැර වෙනවා නම් ඒ නිවස සාර්තක නැහැ කියලා, අහිනසකයෙක් මේ වීඩියෝ එක බලලා එල් ෂේප් එකට ගේ හදලා වාස්තු පුරුෂයාගේ හිස සහ පාද එලියට ගියොත් හොඳද? එල් කතාව සම්පූර්ණ නොමැත. මේ වීඩියොව අයින්කරලා එල් ෂේප් එකේදි එන සියලු දොෂ එකතු කරලාම වීඩියොවක් පලකරනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබතුමාට සිඝායු.
හරියටම ඊසානෙට ගේට්ටු දාන්නේ නත. ඊසාණ සහ උතුරු දිසාවට ලඳ තිබීම ඉතා හොඳයි. නිවසක ඊසාන දිසාව, උතුර, දකුණ ඉතා පිරිසිදුව තබාගන්න, ඊසාන පැත්තේ සේපාලිකා සමන්පිච්ච මල් වවන්න. ස්වභාවික දිය ඇල්ලක්නම් ඒකේ කිසි වරදක්න නැ.
@@sarathchandrarathnayaka8051 මේ සර්ගේ පරන විඩියෝ වල වාස්තු පුරුෂයා ගැන විස්තර කරලා තියෙ
ඉතා හොඳයි
@@sarathchandrarathnayaka8051 ස්වභාවික එකක් නෙමෙයි හදපු එකක්(මිදුලේ අලංකාරයට )
Sir ගේ දුරකතන අංකය දෙන්නකෝ...
Cls eka online karanna pluwanda sir ?
Sir mama meshan vada karana contract karana kenek. Me lagakadi gedarakata pitin bathroom ekak hadanna gihin podi prashnayak una. Mama bathroom eka ara gaththe idame niritha paththen. Toilet eke vala nam thiyenne sir basnahirata vage venna. Ita passe Geval Balana mahatmayek ekkan avith pennapuvama bathroom eka hoda na kadala ain karanna kiuva. Dan bathroom eka kadala ain karala thiyenne. Mata dana ganna ona sir me bathroom eka thibuna dishava varadida kiyana eka. Thank you sir
දමිල අය තමන්ගේ දෙවියන් කෙනෙකු එම දිශාවේ සිටින බවට විශ්වාස කරන හෙයිනි ,එම ජාතිකයන් එම දිශාවට ටොයිලට් සහ ටොයිලට් වලවල් දැමීමෙන් වැලකීමට උත්සාහ ගනියි .ඔවුහු දමිල ජාතිකයෙක් නම් ඒ සඳහා ඉඩ දීම ඔහුගේ කැමැත්ත අනුව සිදු කළ යුතුය. එසේ නොවන්නේ නම් එය මේ කාලයේ හැටියට ලොකු පාඩුවකි. එය අනුවණ කමකි.
@@jgodakandaarachchi4975 obathuma me karana seevyata thank you sir. Mage hithata thibuna loku barakin mama nidahas una. Me family eka Sinhala. Ubathumage upades valata godaak pin
පොරව තලය හැඩය ඉඩමක් වෙනස් කරන්නේ කොහොමද
ලොකු කොසයි කුඩා කොටසයි වෙන් වෙන්න අඩිතුනක් යටට අත්තිවාරමක් දාන්න. පොලවෙන් උඩට අඟලක් තිබුනාම ඇති. එල් ෂේප් එකට ගෙවල් හදන්නේ ප්‍රවේසමෙන්, 1. සෙන්ට පොයින්ට් එක නිවසින් පිටනම් ගෙදර අසාර්තකයි.
2. වාස්තු පුරුෂයාගේ හිස හෝ පාද නිවසින් පිටනම් ඒ ගෙදරද ඉතා අසාර්ථකයි.
හැඩය පිළිබඳ ප්‍රශ්නයක් නැත මධ්‍යස්ථ එළියට ඒම පමණයි ගැටලුව වන්නේ
L හැඩය ගේකට ආවම එහි නිරිත දිසාව ඊසාන දිසාව එලියට යනඑක ප්‍රස්නයක් වන්නේ නැද්ද
මේ ප්‍රස්නය හරියටම හරි. වාස්තු පුරුෂයා එලියේ. මේ වීඩියෝව අසාර්ථකයි.
ඔබගේ ප්‍රස්නය ඉතා වැදගත්
@@sarathchandrarathnayaka8051 ඉඩම ගැන නෙවෙයි මමකියන්නේ නිවස ගැන මම මිට කලින් විඩියේවක බැලුව නිවසක පොරෝහැඩය ආවම මධ්‍ය ලක්ෂය වගේම නිරිත දිසාව හෝ ඉසාන දිසාව එලියට යන්න බැහැ නිවසක නිවසකට සව ශක්තිය වාසනාව ඇතුලු වන්නේ ඊසාන දිසාවෙනුත් එය තැන්පත් වන්නේ නිරිත දිසාවෙත් නිසා එම දිසා දෙ නිවසක තිබිය යුතුයි කිය එක් එක් විඩයෝවලින් එක එක විග්‍රහ කරන නිසා අපට මෙම විද්‍යාව තේරුම් ගන්ව හරි අමාරුයි හරිදේ කුමක්ද කිය
ඔබගේ ප්‍රස්නය ඉතාමත් වැදගත්.
නිවසක එල් ෂෙප් එකට ආවාම ඊසාන පැත්තෙන් හෝ නිරිත දිගින් නිවසේ කොටස් අඩුවෙනවානම් ඉතා හොඳනැ. මධ්‍යලක්ෂය නැතිවීමත් හොඳනැනේ, නිවසක ඊසාණ නිරිත අඩුවෙනවා කියන්නේ වාස්තු පුරුෂයාගේ හිස සහ පාද ගෙයින් එලියට වැවටනවා, ඒගෙදර ඉතාමත් අසාර්තකයි, ප්‍රස්න කීවාම කෙලවරක්නැ. ගෘහමූලියාගේ ඔලුව නරක් වෙනවා.
Diga 43.palla 35 asubada
2022😀😀😀
Planak adinna kiiyak gannawada oba thuma
Idame hadaya porawa hondana nada
Contact no ekak denna puluwnd
ඔබතුමා ගෙවල්වල වාස්ත් බලන්න යන්නේ නැද්ද දැන්
දකුණ ඉන්නව කියල තියෙනව් යන්ත්‍ර මන්ත්‍ර කාරයෝ.... කොරපු හරි අපේ නැද්ද ඥාන නක්ඛත්ත එකතු වෙලා. 🍰🍰
පිස්සු හ*****
Obatumage.nombaraya.denna.puluvanda