Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ස්තුතියි ඔබතුමාට 🙏
Ane sar mage niwaseth isan his. Werant ekata ekata aran thiyenne gein kotasak. Ane mata wenas karaganna tharam puluwan kamak ne. Mekata karanna piliyamak nedda
දකුණට පස්නයක් නැද්ද
Sir verandavak thibeema pramanavathda nethinam boththi valin vataveema avashayada me porohedaya ivath kireema sandaha sthuthi
Biththivalin
Sir obathumata stutti. Sir niwasaka pochchiyaka podi boo gasak thaba ganima sudusuda sir.niwase pradana doratuwe athul vana stanaye thibba.pilithurak labadenna obathumata theruwan saranai
තියාගන්න පුලුවන් නමුත් සෙවනැල්ල දොරට එන ලෙස නොතියන්න.. පාවහන් ගලවන සහ පාපිස්ස අසල නොතියන්න පිරිසිදුව පවත්වා ගන්න. බෝ පැල නිවසේ විශාල වීමට සාදනවනම් නිවසට සෙවනැල්ල නොයෙන විදියට සෑදිය යුතියි. නමුත් නිවසේ වාස්තු දෝශ පවතීනම් දෝශ වැඩි වීමටත්, වාස්තු විද්‍යාත්මන නිවසක්නම් ශක්ති ආරක්ශා වීමටත් හේතුවක් වේ..
@@vasthuSL bohoma stutti obathumata pilithurak laba dunnata. Theruwan saranai obathumata
නිවස තිබෙන ආකාරය අනුව නිරිත ඊසාන දිසා වෙනස් කළ නොහැකි නම් දෝෂය ඉවත් කිරීමට කල හැකි වෙන දෙයක් තියෙනවාද?
නිරිත දිශාව L හැඩයක කැපී තියනවනම් එම දෝෂය ඉවත් කිරීම 100%ක් හරි විදිය ඒ කොටස පිරවෙන ආකාරයට නිවසට එකතුකර ගැනීමයි නමුත් කෙටිකාලින විසදුම්වලට යන්න පුලුවන්ද කියනදේ බලන්න නිවසේ ජිවත්වන අයගේ කේන්දර අනුව එම දිශා බලපෑම හදුනාගත යුතුයි
විදේශ රටවල තියෙන නිවාස වලටත් බලපාන වාද
ඊසාන නිරිත L හැඩය බලපෑම තියනවා එක සමකාසන්න රටවල් වලට වැඩි බලපෑමක් සහ ලොකේ බොහෝ රටවල් වල පවතින වාස්තු ක්‍රමවේදයන් තුල් එම කරුණ ඇතුලත්
ස්තුතියි ඔබතුමාට 🙏
Ane sar mage niwaseth isan his. Werant ekata ekata aran thiyenne gein kotasak. Ane mata wenas karaganna tharam puluwan kamak ne. Mekata karanna piliyamak nedda
දකුණට පස්නයක් නැද්ද
Sir verandavak thibeema pramanavathda nethinam boththi valin vataveema avashayada me porohedaya ivath kireema sandaha sthuthi
Biththivalin
Sir obathumata stutti. Sir niwasaka pochchiyaka podi boo gasak thaba ganima sudusuda sir.niwase pradana doratuwe athul vana stanaye thibba.pilithurak labadenna obathumata theruwan saranai
තියාගන්න පුලුවන් නමුත් සෙවනැල්ල දොරට එන ලෙස නොතියන්න..
පාවහන් ගලවන සහ පාපිස්ස අසල නොතියන්න පිරිසිදුව පවත්වා ගන්න. බෝ පැල නිවසේ විශාල වීමට සාදනවනම් නිවසට සෙවනැල්ල නොයෙන විදියට සෑදිය යුතියි. නමුත් නිවසේ වාස්තු දෝශ පවතීනම් දෝශ වැඩි වීමටත්, වාස්තු විද්‍යාත්මන නිවසක්නම් ශක්ති ආරක්ශා වීමටත් හේතුවක් වේ..