Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ජයවේවා ජයවේවා ජයවේවා ආශිර්වාද ලැබේවා ජේසු පිහිටයි සුපිරි ගායනය
Bohoma isthuthi. Jesu pihitai ❤
Harima lassanai. Fine. 10.3.22.
ඒ වගේම හරිම ලස්සනයි ප්‍රියජනක යි නිහතමානීයි දක්ෂයි Very Good Falan Oya
Maru maru falan akki
Falan Andrea ge සිංදු අහන්න අහන්න ආසයි නියමයි ලස්සනයි ප්‍රියජනකයි කටහඩ පට්ට ලස්සනයි නියමයි
බොහොම හොදයි .මේ ගිතය වොලි බැස්ටියන්ස් මගේ සියාගෙ ගිතයක්.සියා මේ ගිතය ගායනා කරනවා මම හැබැහින්ම දැකලා තියෙනවා .
ඒ කියන්නේ ඔබතුමා මුනුපුරා
@@NEWSරාල ඔව් මම තමා wally bastiansz ගායකයාගේ ලොකු ම මුනුපුරා .
ඔබතුමා කරලියට එන්නකො.අපි ආස ගායකයෙක් ඔබතුමාගෙ සීයා.
@@thilinasupun3392 ඉදිරියේ දි මගෙ මල්ලි ,ෂාමන් සියාගෙ ගිත ගායනා කරන්න කරලියට පැමිණෙයි .
@@jeromebastiansz4960 සතුටුයි ඔබ එතුමාගෙ මුනුබුරා කියලා දැන ගන්න ලැබුණු එකට. කොච්චර පැරණි ගීතයක්ද අපි උපදිනත් කලින් . ඒත් අදත් හරි මිහිරියි මීපැණි වගේ
Falan akki nam niyamai...2023 me sindu ahanawa....
ෆැලන් ඔව් එදා සිට අද දක්වා ගත හොත් ඔබගෙ ඒ හඩ අප අමන්දානන්දයට පත් කලා.. හරිම තියුනු පැහැදිලි හඩක් ඔබට තියෙන්නෙ..ඔනම ගීතයක් නියම ආකාරයට හැඩ ගැන්වූවා ඔබ.. දෙරණෙන් ඔබ මොන තැනකට ආවත්.. ඉදිරියෙදි ඔබ ප්‍රසිද්ධ වේදිකාවල අපට දැකගන්න හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනව .. ඔබට ජයක්ම වේවා ෆැලන්..
Bohoma isthuthi ❤
@@falanandrea ඔබට බුදු සරනයි .. ජේසු පිහිටයි ...!!
Fan
හඬත් මරු 😘❤Coustume නුත් මරු 😘❤එයත් මරු 😘❤නියම හඬක්...කියන්න තේරෙන්නෙ නෑ...එ් වගේමයි නිහතමානිකමත් 🔥🙏✌😌
වියෝලෙ .ඩ්‍රීම් ස්ටාර් ඉතිහාසෙ.ෆැලන් ඇන්ඩ්රියගෙලස්සනම ගීතෙ.🎵🎼🎵🎼
ල්රර්ර්ස
මම ඔයගෙ මෙ සින්දුව ඇහුවේ itn අවුරුදු සාජ්ජෙදි.හරිමලස්සනයි.එවෙලෙ ඉදන් හැම වෙලෙම ඔයගෙ සින්දුම තමයි අහන්නෙ.මෙ සින්දුව මෙච්චර ලස්සන බව දැනුනෙ ඔයා ගයනකොට.දැනට 100 පාරක් විතර ඇහුවා.ගිත ගායනය,රන්ගනය,ඇදුම් පැලදුම්,වගෙම ඔයත් හරිමලස්සනයි.ඔයාට තවතවත් ඉදිරියටම යන්න මගෙ සුබ පැතුම්.🌹🌺🌷🌻ජය වෙවා!!!
මාර වැඩෙ මට වුනෙ. Wine 🍷 ගහන ගමන් අහන්න හොද සින්දුවක් බැලුවා මෙක එක අහම්බෙන් හම්බ වුනා කවදාවත් Star Show නොබලන මම මෙ සින්දුව ඇහුව.හැමදාම දැන් පටන්ගතෙ මෙ ලමයගෙ සින්දුවෙන්.මාරම ලස්සනයි .❤️❤️🇩🇪
😍😍😍
එල යකො එල මෙවගෙ කෙල්ලෙක් දැක්කමයිසුපිරි voice පට්ට හඩ
නියමයි...අනිවාර්යෙන්ම...කළුතරට.තමයි.කිරුලහිමි.වෙන්නේ....බුදුසරණයි.ඉදිරියටම.යන්න......
Bohoma isthuthi. Budusaranai ❤
ඔයා වින් කරනවට තමා කැමති..මොකද මෙතෙක් dreamstar වේදිකාවෙ අහපු නැති අමුතුමු voice එකක් ඔයාට තියෙන්නෙ.. හරිම ලස්සනයි. ඔයා තමා dreamstar වෙන්න ඕනි.
Ane duwa kalutara babalana oya Denna 💕💕💕👍
Unusual- voice .... beautiful
Annahariii
30 වෙනිදා අන්ක 1හොදම ක්‍රිඩකයා.
Anushika Samarasekara 🌷
නංගී ඔයා හොඳට සිංදු කියනවා මම හැමදාම අහනවා .මම ඕමාන් .🎤🎤🎤👏👏👏👏
ගොඩක් ස්තූතියි අයියා ❤🙏
@@falanandreag
G
Falan Oya Ape පණ මොන යොහානිද, ඔක්කොම පරාදයි ඔයාට ❤️❤️🌹
මාත් ආසයි අක්කේ ඔයා ට .හරි ම දක්ශයි ඔයා . ඔයා ගේ ම ඒවා තමයි මම නිතරම අහන්නේ .❤❤❤
සෑහෙන්න වතාවක් මේ ගීතය අහලා ඇති මං ❤❤❤
මේ වගේ කට හඩක් අහන්න අපි පින් කරලා තියෙනවා ගොඩක් ලස්සනයි ❤
Aniwa
අනිවාර්යයෙන් 👌
@@tehanranga3682 q
@@amithinanayakkara7868 q
@@amithinanayakkara7868 qqqq
2022 දීත් බලනවා.....💖
අම්මෝ මෙන්න වොයිස් 😍🔥 ගින්දර..මුල් ගීතයට හානියක් කලෙත් නැ 👏
Falan Oya harima ප්‍රාසාංගිකයි රසාස්ජනකයි නියමයි පැලන් නියමයි.හඩත් dance ekath Patta ❤️
ඇස්වහ නෑ...කටවහ නෑ...කෙල්ලට....එලකිරි එල....සුපිරිම voice එකක්...❤❤❤❤...ගොඩම යන්න..සුභ පැතුම් ...!!!!!
Maarama lassani. සුබපැතුම්
@@dinushas2322 9
බයිලා සුපිරියට කියන හින්දා මේක බලන අය හිතනවා ඇති බයිලා ගායිකාවක් කියලා . ඇත්තටම නෑ..ඇයට ඕනම ශෛලියකින් ගීත ගායනා කරන්න පුළුවන් 🔥❤😍අතිදක්ෂම ගායිකාවක් ෆැලන් ඇන්ඩ්‍රියා 👏🔥❤
කෙල්ල නියමයි..අමුතු කටහඩක්...ගම් පළාතේ වීම ගැනත් සතුටුයි..සුබ අනාගතයක්..නංගි..
2023 ahanwa patta niyami
කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ.ඒ තරමටම හරිම ලස්සනයි ❤
Wow beautifully sung beautiful as you are lovely smile claas music love south Africa
නියමයි... මේකත් 1M views පැනලා....ඩ්‍රීම්ස්ටාර් එකේ ෆැලන්ගෙ ආසම සින්දුව ❤️❤️
Vayalin duwa super.the best
Hi Falan.. වීශේශ හැකියවක් ඔයට තියනාව... පිරිමි ගීත original song එකට හානි නොකර ... විකෘතී නොකර ගැඉම ...කොලම් style accent නැතුව ...මෙදා සැරේ හොඳ singers හිටියා ...ඔයා හරිම දක්‍ෂයි ... හරියට ජනතව තෝරයි කියා සිතමී .... good luck🌹
Falan y voice super golden chimes mama wijesiri peiris
මම බලන්නේ පසුව ගයපුගිංත ටිකක් ..ඇත්තේන්මඹබ වේදිකාව ජයග්‍රහණ කර අවසානයි.
ලස්සනම ලස්සන කට හඩක් ..😍😍😍😍
අනිවාර්යයෙන් ජය ලබනවා අපි සයිප්‍රස් දුව ඔයා හරි නිහතමානී දුවෙක් ජේසු පිහිටයි ආශිර්වාද ලැබේවා අනිවාර්යයෙන් වෙනස්ම හඩට ආශිර්වාද ලැබෙනවා
Lovely Falan.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ තිබුනු රවුන්ඩ් එකේ හැමෝම බයිලා කිව්වා, ෆැලන් විතරයි බයිලා රහට කිව්වේ 😍 ඕනෙම ස්ටයිල් එකකට දක්ෂයෙක් ❤😍
ඹයාට ජේසු පිහිටයි දුවේ ඉදරියටම අවසාන තුන් දෙනා අතරට යන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි 💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
ෆැලන් අක්කා ❤
ලස්සනයි .පැටියා
වියෝලෙ .ඩ්‍රීම් ස්ටාර් ඉතිහාසයෙ.ලස්සනම ගීතේ.🎵
2022 😍😍😍😍
දුව අවසාන වටයට ජනතාවගේ ගීතයක් ගයන්න හොඳින් අලංකාර දාලා වේදිකාව පාවිව්චි කරන්න හොඳින් නටන්න ආශිර්වාද ලැබේවා දුව
Oyage shindi kochchara ahuwath epawenne na harima lassanai budusaranai
Compliments and Greetings from Galleon International Events (Italy - Asia- Gulf) Well done and Best Wishes for Bright Feature.ඉතාම ලස්සනයි.ඔබ දක්ශයි.
බුදුසරණයි voice එකට
හරිම ලස්සනයි දුව කටහඬයි, ඉදිරිපත් කිරීමයි දෙකම
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Ammo falan mama 10 sharikatha වඩා බැලුව me share sieng කරනවා හරිම ashai අහන්න බලන්න oyalatha mai කිරුළ අනිවාර්යයෙන් ලැබෙනවා ජය වේවා ජය වේවා falan adarai godak
අක්කි මේක australia වල තිබ්බ stars in concert එකෙ කියපු video එකක් දැක්ක මම . ඒකේ මීටත් වඩා රහම රහයි. මේකත් සුපිරිම තමයි ❤❤❤
Beautiful physique, just like the voice. What a combination💕❤️🎻!! Love every bit of it. Sri Lanka's most stylish vocalist!
කොච්චර ඇහුවත් ඇතිවෙන්නැති හඩ, ආදරෙයි ❤❤❤❤
Unlike දාලා තියෙන්නේ ..මොක්කුද....මිනිස්සුද....😢😢😢😢😢
නිහතමානී තරුවක්..🌟♥️
හරිම අපුරුවට sinduwa කිව්වා ඔයා ඔයට ලස්සනට වොඉස් එකක් තියෙන්නෙ මග බලන් ඉන්නෙ ඔයාම තමා වින් කරන්නෙ good luck falan fantastic fantastic ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍
Bohoma sthuthi ❤🙏
Irin josapin rosalin anjalinAtharin patharin.. nataida katharinPiano banjo tamarin mandalinViolin violin loke nonasena violinViole ma sanasana viole, viole..oba mage athe meweleObe.. mihiri nadata nidallenalawe.. ladaruwa ran thotilleViole..obawa na man hara giyeSangeetha sasthare kumariyeVinode oba ne sura liyangeIrin josapin rosalin anjalinAtharin patharin.. nataida katharinPiano banjo tamarin mandalinViolin violin loke nonasena violinGenna nadeta dew suraliyan,asuwane guththila panditha wata karanNirindun biso warunda pandi dananawa ne obe tharageta dura sitanMihiri.. geetha nada lilyangeAsila sith randuna kumara danangeNade mahalu unath anargeIrin josapin rosalin anjalinAtharin patharin.. nataida katharinPiano banjo tamarin mandalinViolin violin loke nonasena violinBaledi obata banda adaree kale sita hithen mage noma hareHithe athi wana duk karadareobage eka thalayakata maga hareMage.. awasana mohotha welaweNade.. kumatada bata nalaweHamu wemu api denna swarge
Extremely beautiful song, absolutely amazing voice. Love from Kolkata.India.
2022 😍🔥
❤️❤️❤️❤️❤️lassani
ලස්සනයි nangiyoo සුපිරි ok
පිංබර කළුතර බබළන තරුව...👌✌️😍
Bohoma isthuthi 💗
@@falanandrea 🙏❤️💪
@@MadeendiRastha of course it is 100% True , she is a shining star to All Sri Lanka
@@MadeendiRastha wte
@@MadeendiRastha mn thamath eyage sindu ahanawa
ඇහුවට ඇති නොවන ඒ පුදුමාකාර කටහඬ. අපේ වාසනාවට රටේ කලාව පෝෂණය කරන්නම ලැබුණු හඬක් ❤❤❤
Falan Andrea ❤️🤗 Oya sing karana diha winisiruvan ( kirthi,Samitha,Nadika) puduma ආදරයෙන්,ආශාවෙන්,බලා සිටින අයුරු පේනවානේද එයාලා තුන්දෙනාම කුහක නෑනේ ..❤️❤️❤️ හිරු අමල් වගේ
මං හිතන්නේ ඔබ කිරුළට වඩා ජනතාව ජයග්‍රහණය කර අවසන් හොද නිර්මාණ තුලින් නිහතමානී ගමනක් යන්න ෆැලන් හදවතින්ම සුභ පතනවා ඔබට ආදරය කරන රසිකයෙක් විදිහට..
Bohoma isthuthi 💓
Beautiful voice
@@jesmila60 j p.m. mi o
Ade violine 😍
ෆැලන්ගෙ වැනි හඬවල් ගොඩාක් අඩුයි. කලා ක්ශේත්‍රයට නව හඬක්
ඇත්ත..මේ තරම් සැහැල්ලුවෙන් නිරායාසයෙන් කරනගායනය......
පැලන් ඔබට මගේ සුබපැතුම්. Your dans song's sing s WERY nice well done.
Thank you 💓
තාමත් ඩ්‍රීම් ස්ටාර් අයගෙන් මතක ෆැලන් විතරයි ❤️
හරිම මිහිරියි දු.ජයවේවා
Very good and also very powerful and the voice as good punch since I am from Mumbai since I don't understand the words but the music is very good especially the 🎻 great to hear from u may you come up in life praise the Lord Jesus Christ
ගොඩක් ලස්සනයි
සුභම සුභ අනාගතයක් වේවා තෙරුවන් සරණයි ඔබට
Wow, what a wonderful voice, God bless you.
Mama nitharama me sinduwa ahanawa godak lassanai budusaranai oyata suba anagathayak oyata
කෙල්ලො දෙන්න ගෙන් කවුරු තෝරන්න ද කියලා තේරෙන්නෙ නෑ දෙන්නම ලස්සනයි ඇත්තටම ලස්සනයි ඔය දෙන්නම දිනනවා මම කියන්නේ එච්චරයි
හරිම ප්‍රසාන්ගිකයි එ හඩ ආදරනිය යි ❤ සුබ අනාගතය ක් 🙏🌷
Maramaa lassanae jayan jayama wewa kella bs
ඔයාගෙ dance එකත් මරු අක්කි 🔥👏
2022 😍
01.59 maru appa 👌🔥
Fantastic voice winner god blessing super
Very nice congratulations god bless you
I love this song so much I watched more than 25 times. Still not enough. Thank you Falan.
නියමය්, සුපිරි ඉදිරිපත් කිරීමක් ! රිද්මෙට මගේ ඇඟ පැද්දෙන්න ගත්ත.
හරිම ප්‍රාසාංගිකයි.....🤩
සුපිරියි, කාටවත් දෙවෙනි නෑ,,💖👍👌🙋
*Performance of the day* badge එක ගත්ත දවසක් 😍😍😍
Great Idea
Falan akki😘❤️..
Wowwwww... Superb falan. I like this song much. Love to see your performance. U r the dream star..
Harima lassanai 🎼🎼🎵🎵🎶🎶🎸🎸🔊🔊🎤🎤🎙🎙
ෂා.. 🤩 මේකත් 2 මිලියන් විව්ස් පැන්නුවා 🤩🔥❤Dream Star ඉතිහාසයටම ෆැලන් විතරයි මෙච්චර විව්ස් ගත්තේ😍
සුපිරි 🎤🎤🎤🎸🎸🎸🎸🎻🎻
❤
Dream Star ⭐ walin බිහිවූ හොඳම ගායිකාව....තරුවක් කිව්වොත් නිවැරදියි මැයට සම කරන්න කෙනෙක් නැති තරම් ❤️❤️🌹
Violinist👌👋
Fallen ! Fallen ! Fallen!You are the best ! 💐💐💐
Thanks to yòu from heaven .Volly
අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්අතරින් පතරින් නටයිද කැතරින්පියානො බැන්ජෝ ටැමරින් මැන්ඩලින්වයලින් වයලින් ලෝකෙ නොනැසෙන වයලින්වියෝලෙ මා සනසන වියෝලේවියොලේ ඔබ මගෙ අතෙ මෙවේලේඔබේ මිහිරි නදට නිදැල්ලේනැලවේ ළදරුවො රන් තොටිල්ලේවියොලේ ඔබව නෑ මා හැර ගියේසංගීත සාස්තරේ කුමාරියේවිනෝදේ ඔබනේ සුර ලියන්ගේවියොලේ වියෝලෙ මාගේගේනා නාදෙට දෙව් සුර ලියන්ඇසුවානේ ගුත්තිල පණ්ඩිත වට කරන්නිරිඳුන් බිසෝවරුන්ද මනු දනන්ආවානේ ඔබෙ තරගෙට දුර සිටන්මිහිරී ගීත නාද ලියන්ගේඇසිලා සිත් වැදුණ කුමර දනන්ගේනාදේ මහළු වුණත් අනර්ගේවියොලේ වියෝලෙ මාගේබාලෙදි ඔබට බැන්ද ආදරේමේ කාලේ සිට සිතෙන් මාගෙ නොම හැරේසිතේ ඇතිවෙන දුක් කරදරේඔබගේ එක තාලයකට මග ඇරේමාගේ අවසාන මොහොත වෙලාවේනාදේ කුමටද මට නලාවේහමුවෙමු අපි දෙන්නා සුවර්ගේවියොලේ වියෝලෙ මාගේ
හරිම ලස්සනයි නංගී මම හැමදාම car එකේ දානවා ....... God bless 🥰🥰😍😍😍😘🤩
හරිම ලස්සනයි
ජයවේවා ජයවේවා ජයවේවා ආශිර්වාද ලැබේවා ජේසු පිහිටයි සුපිරි ගායනය
Bohoma isthuthi. Jesu pihitai ❤
Harima lassanai. Fine. 10.3.22.
ඒ වගේම හරිම ලස්සනයි ප්‍රියජනක යි නිහතමානීයි දක්ෂයි Very Good Falan Oya
Maru maru falan akki
Falan Andrea ge සිංදු අහන්න අහන්න ආසයි නියමයි ලස්සනයි ප්‍රියජනකයි කටහඩ පට්ට ලස්සනයි නියමයි
බොහොම හොදයි .
මේ ගිතය වොලි බැස්ටියන්ස් මගේ සියාගෙ ගිතයක්.සියා මේ ගිතය ගායනා කරනවා මම හැබැහින්ම දැකලා තියෙනවා .
ඒ කියන්නේ ඔබතුමා මුනුපුරා
@@NEWSරාල ඔව් මම තමා wally bastiansz ගායකයාගේ ලොකු ම මුනුපුරා .
ඔබතුමා කරලියට එන්නකො.අපි ආස ගායකයෙක් ඔබතුමාගෙ සීයා.
@@thilinasupun3392 ඉදිරියේ දි මගෙ මල්ලි ,ෂාමන් සියාගෙ ගිත ගායනා කරන්න කරලියට පැමිණෙයි .
@@jeromebastiansz4960 සතුටුයි ඔබ එතුමාගෙ මුනුබුරා කියලා දැන ගන්න ලැබුණු එකට. කොච්චර පැරණි ගීතයක්ද අපි උපදිනත් කලින් . ඒත් අදත් හරි මිහිරියි මීපැණි වගේ
Falan akki nam niyamai...2023 me sindu ahanawa....
ෆැලන් ඔව් එදා සිට අද දක්වා ගත හොත් ඔබගෙ ඒ හඩ අප අමන්දානන්දයට පත් කලා.. හරිම තියුනු පැහැදිලි හඩක් ඔබට තියෙන්නෙ..ඔනම ගීතයක් නියම ආකාරයට හැඩ ගැන්වූවා ඔබ.. දෙරණෙන් ඔබ මොන තැනකට ආවත්.. ඉදිරියෙදි ඔබ ප්‍රසිද්ධ වේදිකාවල අපට දැකගන්න හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනව .. ඔබට ජයක්ම වේවා ෆැලන්..
Bohoma isthuthi ❤
@@falanandrea ඔබට බුදු සරනයි .. ජේසු පිහිටයි ...!!
Fan
හඬත් මරු 😘❤
Coustume නුත් මරු 😘❤
එයත් මරු 😘❤
නියම හඬක්...කියන්න තේරෙන්නෙ නෑ...එ් වගේමයි නිහතමානිකමත් 🔥🙏✌😌
වියෝලෙ .
ඩ්‍රීම් ස්ටාර් ඉතිහාසෙ.
ෆැලන් ඇන්ඩ්‍රියගෙ
ලස්සනම ගීතෙ.🎵🎼🎵🎼
ල්රර්ර්ස
මම ඔයගෙ මෙ සින්දුව ඇහුවේ itn අවුරුදු සාජ්ජෙදි.හරිමලස්සනයි.එවෙලෙ ඉදන් හැම වෙලෙම ඔයගෙ සින්දුම තමයි අහන්නෙ.මෙ සින්දුව මෙච්චර ලස්සන බව දැනුනෙ ඔයා ගයනකොට.දැනට 100 පාරක් විතර ඇහුවා.ගිත ගායනය,රන්ගනය,ඇදුම් පැලදුම්,වගෙම ඔයත් හරිමලස්සනයි.ඔයාට තවතවත් ඉදිරියටම යන්න මගෙ සුබ පැතුම්.🌹🌺🌷🌻ජය වෙවා!!!
මාර වැඩෙ මට වුනෙ. Wine 🍷 ගහන ගමන් අහන්න හොද සින්දුවක් බැලුවා මෙක එක අහම්බෙන් හම්බ වුනා කවදාවත් Star Show නොබලන මම මෙ සින්දුව ඇහුව.හැමදාම දැන් පටන්ගතෙ මෙ ලමයගෙ සින්දුවෙන්.මාරම ලස්සනයි .❤️❤️🇩🇪
😍😍😍
එල යකො එල
මෙවගෙ කෙල්ලෙක් දැක්කමයි
සුපිරි voice පට්ට හඩ
නියමයි...
අනිවාර්යෙන්ම...කළුතරට.තමයි.
කිරුලහිමි.වෙන්නේ....බුදුසරණයි.
ඉදිරියටම.යන්න......
Bohoma isthuthi. Budusaranai ❤
ඔයා වින් කරනවට තමා කැමති..මොකද මෙතෙක් dreamstar වේදිකාවෙ අහපු නැති අමුතුමු voice එකක් ඔයාට තියෙන්නෙ.. හරිම ලස්සනයි. ඔයා තමා dreamstar වෙන්න ඕනි.
Ane duwa kalutara babalana oya
Denna 💕💕💕👍
Unusual- voice .... beautiful
Annahariii
30 වෙනිදා අන්ක 1හොදම ක්‍රිඩකයා.
Anushika Samarasekara 🌷
නංගී ඔයා හොඳට සිංදු කියනවා මම හැමදාම අහනවා .මම ඕමාන් .🎤🎤🎤👏👏👏👏
ගොඩක් ස්තූතියි අයියා ❤🙏
@@falanandreag
G
Falan Oya Ape පණ මොන යොහානිද, ඔක්කොම පරාදයි ඔයාට ❤️❤️🌹
මාත් ආසයි අක්කේ ඔයා ට .හරි ම දක්ශයි ඔයා . ඔයා ගේ ම ඒවා තමයි මම නිතරම අහන්නේ .❤❤❤
සෑහෙන්න වතාවක් මේ ගීතය අහලා ඇති මං ❤❤❤
මේ වගේ කට හඩක් අහන්න අපි පින් කරලා තියෙනවා ගොඩක් ලස්සනයි ❤
Aniwa
අනිවාර්යයෙන් 👌
@@tehanranga3682 q
@@amithinanayakkara7868 q
@@amithinanayakkara7868 qqqq
2022 දීත් බලනවා.....💖
අම්මෝ මෙන්න වොයිස් 😍🔥 ගින්දර..මුල් ගීතයට හානියක් කලෙත් නැ 👏
Falan Oya harima ප්‍රාසාංගිකයි රසාස්ජනකයි නියමයි පැලන් නියමයි.හඩත් dance ekath Patta ❤️
ඇස්වහ නෑ...කටවහ නෑ...කෙල්ලට....එලකිරි එල....සුපිරිම voice එකක්...❤❤❤❤...ගොඩම යන්න..සුභ පැතුම් ...!!!!!
Maarama lassani. සුබපැතුම්
@@dinushas2322 9
බයිලා සුපිරියට කියන හින්දා මේක බලන අය හිතනවා ඇති බයිලා ගායිකාවක් කියලා . ඇත්තටම නෑ..ඇයට ඕනම ශෛලියකින් ගීත ගායනා කරන්න පුළුවන් 🔥❤😍
අතිදක්ෂම ගායිකාවක් ෆැලන් ඇන්ඩ්‍රියා 👏🔥❤
කෙල්ල නියමයි..අමුතු කටහඩක්...ගම් පළාතේ වීම ගැනත් සතුටුයි..සුබ අනාගතයක්..නංගි..
2023 ahanwa patta niyami
කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ.ඒ තරමටම හරිම ලස්සනයි ❤
Wow beautifully sung beautiful as you are lovely smile claas music love south Africa
නියමයි... මේකත් 1M views පැනලා....
ඩ්‍රීම්ස්ටාර් එකේ ෆැලන්ගෙ ආසම සින්දුව ❤️❤️
Vayalin duwa super.the best
Hi Falan.. වීශේශ හැකියවක් ඔයට තියනාව... පිරිමි ගීත original song එකට හානි නොකර ... විකෘතී නොකර ගැඉම ...
කොලම් style accent නැතුව ...
මෙදා සැරේ හොඳ singers හිටියා ...ඔයා හරිම දක්‍ෂයි ... හරියට ජනතව තෝරයි කියා සිතමී .... good luck🌹
Bohoma isthuthi ❤
Falan y voice super golden chimes mama wijesiri peiris
මම බලන්නේ පසුව ගයපු
ගිංත ටිකක් ..ඇත්තේන්ම
ඹබ වේදිකාව ජයග්‍රහණ
කර අවසානයි.
ලස්සනම ලස්සන කට හඩක් ..😍😍😍😍
Bohoma isthuthi ❤
අනිවාර්යයෙන් ජය ලබනවා අපි සයිප්‍රස් දුව ඔයා හරි නිහතමානී දුවෙක් ජේසු පිහිටයි ආශිර්වාද ලැබේවා අනිවාර්යයෙන් වෙනස්ම හඩට ආශිර්වාද ලැබෙනවා
Lovely Falan.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ තිබුනු රවුන්ඩ් එකේ හැමෝම බයිලා කිව්වා, ෆැලන් විතරයි බයිලා රහට කිව්වේ 😍 ඕනෙම ස්ටයිල් එකකට දක්ෂයෙක් ❤😍
ඹයාට ජේසු පිහිටයි දුවේ ඉදරියටම අවසාන තුන් දෙනා අතරට යන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි 💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
Bohoma isthuthi. Jesu pihitai ❤
ෆැලන් අක්කා ❤
ලස්සනයි .පැටියා
වියෝලෙ .ඩ්‍රීම් ස්ටාර් ඉතිහාසයෙ.ලස්සනම ගීතේ.🎵
2022 😍😍😍😍
දුව අවසාන වටයට ජනතාවගේ ගීතයක් ගයන්න හොඳින් අලංකාර දාලා වේදිකාව පාවිව්චි කරන්න හොඳින් නටන්න ආශිර්වාද ලැබේවා දුව
Oyage shindi kochchara ahuwath epawenne na harima lassanai budusaranai
Compliments and Greetings from Galleon International Events (Italy - Asia- Gulf) Well done and Best Wishes for Bright Feature.ඉතාම ලස්සනයි.ඔබ දක්ශයි.
බුදුසරණයි voice එකට
හරිම ලස්සනයි දුව කටහඬයි, ඉදිරිපත් කිරීමයි දෙකම
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Ammo falan mama 10 sharikatha වඩා බැලුව me share sieng කරනවා හරිම ashai අහන්න බලන්න oyalatha mai කිරුළ අනිවාර්යයෙන් ලැබෙනවා ජය වේවා ජය වේවා falan adarai godak
Bohoma isthuthi ❤
අක්කි මේක australia වල තිබ්බ stars in concert එකෙ කියපු video එකක් දැක්ක මම . ඒකේ මීටත් වඩා රහම රහයි. මේකත් සුපිරිම තමයි ❤❤❤
Beautiful physique, just like the voice. What a combination💕❤️🎻!! Love every bit of it. Sri Lanka's most stylish vocalist!
කොච්චර ඇහුවත් ඇතිවෙන්නැති හඩ, ආදරෙයි ❤❤❤❤
Unlike දාලා තියෙන්නේ ..මොක්කුද....මිනිස්සුද....😢😢😢😢😢
නිහතමානී තරුවක්..🌟♥️
හරිම අපුරුවට sinduwa කිව්වා ඔයා ඔයට ලස්සනට වොඉස් එකක් තියෙන්නෙ මග බලන් ඉන්නෙ ඔයාම තමා වින් කරන්නෙ good luck falan fantastic fantastic ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍
Bohoma sthuthi ❤🙏
Irin josapin rosalin anjalin
Atharin patharin.. nataida katharin
Piano banjo tamarin mandalin
Violin violin loke nonasena violin
Viole ma sanasana viole, viole..
oba mage athe mewele
Obe.. mihiri nadata nidalle
nalawe.. ladaruwa ran thotille
Viole..obawa na man hara giye
Sangeetha sasthare kumariye
Vinode oba ne sura liyange
Irin josapin rosalin anjalin
Atharin patharin.. nataida katharin
Piano banjo tamarin mandalin
Violin violin loke nonasena violin
Genna nadeta dew suraliyan,
asuwane guththila panditha wata karan
Nirindun biso warunda pandi danan
awa ne obe tharageta dura sitan
Mihiri.. geetha nada lilyange
Asila sith randuna kumara danange
Nade mahalu unath anarge
Irin josapin rosalin anjalin
Atharin patharin.. nataida katharin
Piano banjo tamarin mandalin
Violin violin loke nonasena violin
Baledi obata banda adare
e kale sita hithen mage noma hare
Hithe athi wana duk karadare
obage eka thalayakata maga hare
Mage.. awasana mohotha welawe
Nade.. kumatada bata nalawe
Hamu wemu api denna swarge
Extremely beautiful song, absolutely amazing voice. Love from Kolkata.India.
2022 😍🔥
❤️❤️❤️❤️❤️lassani
ලස්සනයි nangiyoo සුපිරි ok
පිංබර කළුතර බබළන තරුව...👌✌️😍
Bohoma isthuthi 💗
@@falanandrea 🙏❤️💪
@@MadeendiRastha of course it is 100% True , she is a shining star to All Sri Lanka
@@MadeendiRastha wte
@@MadeendiRastha mn thamath eyage sindu ahanawa
ඇහුවට ඇති නොවන ඒ පුදුමාකාර කටහඬ. අපේ වාසනාවට රටේ කලාව පෝෂණය කරන්නම ලැබුණු හඬක් ❤❤❤
Falan Andrea ❤️🤗 Oya sing karana diha winisiruvan ( kirthi,Samitha,Nadika) puduma ආදරයෙන්,ආශාවෙන්,බලා සිටින අයුරු පේනවානේද එයාලා තුන්දෙනාම කුහක නෑනේ ..❤️❤️❤️ හිරු අමල් වගේ
මං හිතන්නේ ඔබ කිරුළට වඩා ජනතාව ජයග්‍රහණය කර අවසන් හොද නිර්මාණ තුලින් නිහතමානී ගමනක් යන්න ෆැලන් හදවතින්ම සුභ පතනවා ඔබට ආදරය කරන රසිකයෙක් විදිහට..
Bohoma isthuthi 💓
Beautiful voice
@@jesmila60 j p.m. mi o
Ade violine 😍
ෆැලන්ගෙ වැනි හඬවල් ගොඩාක් අඩුයි. කලා ක්ශේත්‍රයට නව හඬක්
ඇත්ත..මේ තරම් සැහැල්ලුවෙන් නිරායාසයෙන්
කරන
ගායනය......
පැලන් ඔබට මගේ සුබපැතුම්. Your dans song's sing s WERY nice well done.
Thank you 💓
තාමත් ඩ්‍රීම් ස්ටාර් අයගෙන් මතක ෆැලන් විතරයි ❤️
හරිම මිහිරියි දු.ජයවේවා
Very good and also very powerful and the voice as good punch since I am from Mumbai since I don't understand the words but the music is very good especially the 🎻 great to hear from u may you come up in life praise the Lord Jesus Christ
ගොඩක් ලස්සනයි
සුභම සුභ අනාගතයක් වේවා තෙරුවන් සරණයි ඔබට
Bohoma isthuthi. Budusaranai ❤
Wow, what a wonderful voice, God bless you.
Mama nitharama me sinduwa ahanawa godak lassanai budusaranai oyata suba anagathayak oyata
කෙල්ලො දෙන්න ගෙන් කවුරු තෝරන්න ද කියලා තේරෙන්නෙ නෑ දෙන්නම ලස්සනයි ඇත්තටම ලස්සනයි ඔය දෙන්නම දිනනවා මම කියන්නේ එච්චරයි
හරිම ප්‍රසාන්ගිකයි එ හඩ ආදරනිය යි ❤ සුබ අනාගතය ක් 🙏🌷
Maramaa lassanae jayan jayama wewa kella bs
ඔයාගෙ dance එකත් මරු අක්කි 🔥👏
2022 😍
01.59 maru appa 👌🔥
Fantastic voice winner god blessing super
Thank you 💓
Very nice congratulations god bless you
I love this song so much I watched more than 25 times. Still not enough. Thank you Falan.
නියමය්, සුපිරි ඉදිරිපත් කිරීමක් ! රිද්මෙට මගේ ඇඟ පැද්දෙන්න ගත්ත.
හරිම ප්‍රාසාංගිකයි.....🤩
සුපිරියි, කාටවත් දෙවෙනි නෑ,,💖👍👌🙋
*Performance of the day* badge එක ගත්ත දවසක් 😍😍😍
Great Idea
Falan akki😘❤️..
Wowwwww... Superb falan. I like this song much. Love to see your performance. U r the dream star..
Harima lassanai 🎼🎼🎵🎵🎶🎶🎸🎸🔊🔊🎤🎤🎙🎙
ෂා.. 🤩 මේකත් 2 මිලියන් විව්ස් පැන්නුවා 🤩🔥❤
Dream Star ඉතිහාසයටම ෆැලන් විතරයි මෙච්චර විව්ස් ගත්තේ😍
සුපිරි 🎤🎤🎤🎸🎸🎸🎸🎻🎻
❤
Dream Star ⭐ walin බිහිවූ හොඳම ගායිකාව....තරුවක් කිව්වොත් නිවැරදියි මැයට සම කරන්න කෙනෙක් නැති තරම් ❤️❤️🌹
Violinist👌👋
Fallen ! Fallen ! Fallen!
You are the best ! 💐💐💐
Thanks to yòu from heaven .
Volly
අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්
අතරින් පතරින් නටයිද කැතරින්
පියානො බැන්ජෝ ටැමරින් මැන්ඩලින්
වයලින් වයලින් ලෝකෙ නොනැසෙන වයලින්
වියෝලෙ මා සනසන වියෝලේ
වියොලේ ඔබ මගෙ අතෙ මෙවේලේ
ඔබේ මිහිරි නදට නිදැල්ලේ
නැලවේ ළදරුවො රන් තොටිල්ලේ
වියොලේ ඔබව නෑ මා හැර ගියේ
සංගීත සාස්තරේ කුමාරියේ
විනෝදේ ඔබනේ සුර ලියන්ගේ
වියොලේ වියෝලෙ මාගේ
ගේනා නාදෙට දෙව් සුර ලියන්
ඇසුවානේ ගුත්තිල පණ්ඩිත වට කරන්
නිරිඳුන් බිසෝවරුන්ද මනු දනන්
ආවානේ ඔබෙ තරගෙට දුර සිටන්
මිහිරී ගීත නාද ලියන්ගේ
ඇසිලා සිත් වැදුණ කුමර දනන්ගේ
නාදේ මහළු වුණත් අනර්ගේ
වියොලේ වියෝලෙ මාගේ
බාලෙදි ඔබට බැන්ද ආදරේ
මේ කාලේ සිට සිතෙන් මාගෙ නොම හැරේ
සිතේ ඇතිවෙන දුක් කරදරේ
ඔබගේ එක තාලයකට මග ඇරේ
මාගේ අවසාන මොහොත වෙලාවේ
නාදේ කුමටද මට නලාවේ
හමුවෙමු අපි දෙන්නා සුවර්ගේ
වියොලේ වියෝලෙ මාගේ
හරිම ලස්සනයි නංගී මම හැමදාම car එකේ දානවා ....... God bless 🥰🥰😍😍😍😘🤩
හරිම ලස්සනයි