How to repair usb mobile charger? [in Sinhala]

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 237

  • @sachDhunter
    @sachDhunter 2 роки тому +8

    Thanks for this video. I fixed my charger it was 5V-2Amp charger. Thermistor was the issue.

  • @thusithadunusinghe5606
    @thusithadunusinghe5606 4 роки тому +28

    පංති ගිහින් ඉගන ගන්න සල්ලි නැති අපිට මෙක තමයි පිහිට...පිං ඔබ තුමාට

  • @jayasrirawan6907
    @jayasrirawan6907 4 роки тому +15

    මම මේවා ගොඩාක් දුරට බලන්නෙ හින්දියෙන් ..අද තමයි දැක්කෙ සිංහලෙන් කරල තියෙනවා..ජය ශ්‍රී

  • @chamiljayasingha3258
    @chamiljayasingha3258 4 роки тому +9

    ගොඩක් පිං සිද්දවෙනවා ඔබට ඔබතුමාගේ විඩියෝ වලින් මම නොදන්න බොහෝ දේවල් ඉගනගත්තා ගොඩක් හොදයි පැහැදිලි කිරිම.

  • @relaxingsl1413
    @relaxingsl1413 2 роки тому +2

    පන ඇතුව හයියෙන් කියලා දෙනව කන හරහා මොලයටම යනවා නියමයි 👌🤩❤️‍🔥

  • @deshanmp6449
    @deshanmp6449 3 роки тому

    ඔබතුමාට බොහොම ස්තුතියි.ඔබතුමා පෙන්නපු වගේ fast charger එකක් මගේ වැඩකරන්නෙ නැතුව ගියා දවස් 2 පාවිච්චි කලේ.මම හදාගන්න ගොඩක් උත්සහ කලා ඒත් බැරිඋනා.මේ වීඩියෝ එක දැක්කම ගොඩක් සතුටක් දැනුන.....🙏🙏

  • @kushankaumal5887
    @kushankaumal5887 2 роки тому +1

    ඉතාම හොදට පැහැදිලි කරනවා.. 🙏🙏🙏

  • @meemurebro8106
    @meemurebro8106 4 роки тому

    ඔබතුමාගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරනවට ගොඩාක් පින් සර.

  • @sarathdayananda6862
    @sarathdayananda6862 4 роки тому +1

    Sir ඔබ තුමාට ගොඩක් ස්තුති හරිම වටිනවා video ඔක්කොම wage stady කරනවා සුබපැතුම්

  • @siyumdineththika6624
    @siyumdineththika6624 2 роки тому

    නියමය් වැඩේ හොදට පැහැදිලි කරනවා. ජව වේවා!

  • @raprupasinghe4127
    @raprupasinghe4127 Місяць тому

    You are good teacher. Thank you for the video

  • @tharushashaehan4389
    @tharushashaehan4389 4 роки тому +4

    පට්ට සර් දිගටම කරන් යන්න 🤟🥀🇱🇰

  • @prasannad.3047
    @prasannad.3047 2 роки тому

    අයියේ මම නම් ඔයාගේ video එකක් අදමයි බැලුවේ
    කියන්න තියේන්නේ මේච්චරයි
    ගුරුවරු කොච්චර හිටියත්
    ඔයා වගේ කේනේක් ගේන් දේයක් ඉගේන ගත්තෝත් ඒ ම්නිහා අ0ගසම්පුර්නයි
    එච්චරයි කියන්න තියේන්නේ
    ඔය බලපු video එකේන් මට මගේ ප්‍රස්නයට ගන්න දේයක්
    නැහැ
    නමුත් ඔයාගේ ඉගැන්වීමේ හැකියාවට අති විසිස්ටයි
    ඔයාට සුබ අනාගතයක්

  • @kavindugayan240
    @kavindugayan240 Рік тому

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🏽🙏🏽🙏🏽

  • @nihaldh
    @nihaldh 2 роки тому

    Ruchiran Malli.. Niyamai.. Sthuthie

  • @prasadgunathilaka5707
    @prasadgunathilaka5707 2 роки тому

    හරිම හොඳයි දැනුම ලබා දෙන්න අපිට සර්.... ඔබට ප්‍රඤාව ලැබේ වා

  • @malanamarathunga8116
    @malanamarathunga8116 4 роки тому

    අපි නොදන්නා දේ උගන්වන ඔබටගොඩක් පින් බොහොම ස්තුතියි

  • @asaj6571
    @asaj6571 3 роки тому

    Obata deergayu
    .oyadriwer eKa dot bordeke hadaganna kiyadenna

  • @topfaster8833
    @topfaster8833 2 роки тому

    Vidio eka godak hodai semin charge wena godak wela yana charger repair karanne kohomada thanks

  • @bhasineemanage433
    @bhasineemanage433 2 роки тому

    very useful.Explain in very best manner

  • @stepsoflife7821
    @stepsoflife7821 4 роки тому +1

    Good danna singhalen hodata pehediliwa therenna kiyaladenawa.thanks

  • @creativethings260
    @creativethings260 4 роки тому +1

    Niyamai....wenada wagema supiriyatama pahadili karanawa....s thuthi...sir..

    • @eleclab2096
      @eleclab2096  4 роки тому

      මගේ වීඩියෝ වලින් ඔයාලා යමක් ඉගෙන ගන්නව නම් මට හරි සතුටුයි.
      මගේ යූ ටියුබ් නාලිකාව ඔබේ මිතුරන් සමඟ බෙදා ගන්න.

  • @dgjanaka3767
    @dgjanaka3767 3 роки тому

    ගොඩක් පින් ඔබතුමාට

  • @samilruwan1629
    @samilruwan1629 10 місяців тому

    Mata hariyanne oya tamai mahathtaya.hodata terenawa kiyala dena wediya.

  • @isurangidilrukshi9770
    @isurangidilrukshi9770 Рік тому +1

    සුපිරි

  • @supiritharuwa999
    @supiritharuwa999 2 роки тому

    godak hoda godak dewal saralawa egena gana puluwan una chajar eka weda kalath chajar wen nethi chajar hadanne kohomada /////////????????????????????????????/

  • @kalharadd
    @kalharadd Рік тому

    සුපිරි ...

  • @musiclifedjmix2751
    @musiclifedjmix2751 3 роки тому +1

    tanks uncul god bless you👍

  • @omggamingsl7193
    @omggamingsl7193 3 роки тому

    ගොඩක් හොඳට කියලා දෙනවා

  • @samanbandara821
    @samanbandara821 4 роки тому

    Patta me vedio eka nam.repair karana awage dosha hoya ganna vedio walata godak asai api

  • @eshandinuka9952
    @eshandinuka9952 4 роки тому

    niyamai,gedara pathakata daala tyna charger walin wadak gna pluwan wei kyala hitanawa, thank u mr.
    thawath me wge videos karna. professional ayata neme,electronics iganagena nati knekta unath kargna pluwan derwal kyala denna mr. good luck.

    • @eshandinuka9952
      @eshandinuka9952 4 роки тому

      hello, ගොඩක් හොඳයි,චාජර් කීපයක්ම හදාගත්ත මේ වීඩියෝ එක බලල,ඉදිරියටත් වීඩියෝ දාන්න මහත්මයා.

  • @yownsamagikuruppu5304
    @yownsamagikuruppu5304 4 роки тому

    Thank you very much ..godak watina video....

  • @chandanaravindra6897
    @chandanaravindra6897 3 місяці тому

    මහත්තයො මගෙ බුදු රැස් මාලාවේ smps පව සප්ලයි එකක් තියෙනවා v5 එක මල්ටියෙන් චෙක්කරනකොට v5පෙන්නනවා බුදු රැස් මාලාවට ලොඩ් එක ගන්නකොට වොල්ට්ජ් අඩු වෙනවනෙ ඇයි එහෙම වෙන්නෙ මොකක්ද අවුල මට කියන්නකො ඔබ තුමාගේ වැඩ සටහන් සුපිරි ගොඩාක් හොඳට තෙරෙන විදිහට කියලා දෙනවා

    • @eleclab2096
      @eleclab2096  3 місяці тому

      ඔයාගේ smps power supply එකෙන් දෙන්න පුළුවන් ඇම්පියර් එක මදි. ඔයාගෙ බුදු රැස් මාලාවට සරිලන ඇම්පියර් එකක් දෙන්න පුලුවන් power supply එකක් භාවිතා කරන්න.

    • @chandanaravindra6897
      @chandanaravindra6897 3 місяці тому

      ස්තුතියි මහත්තයො මගේ බුදු රැස් මාලාව ඔය power supply එකෙන් තමා වැඩ කලෙ එක පාරටම තමා ඔහොම වුනෙ බුදු රැස් මාලාව පත්තු වෙලා තියෙනවා රන්වෙන් නැ ඇම්පියර් එක අඩු වෙන්න හෙතුව මොකක්ද ?

  • @sumeeradushyantha9924
    @sumeeradushyantha9924 4 роки тому +1

    ගොඩක් වටිනව අයියේ ස්තුති

  • @danushkanishan956
    @danushkanishan956 4 роки тому

    Godak watinawa.lagadi video balanna patan gaththe.okkoma balanawa.harima pehedili.

  • @dumindaarunakumarakumara329
    @dumindaarunakumarakumara329 3 роки тому

    වටිනා දේයක්.ජයවේවා .

  • @isurujayamal6074
    @isurujayamal6074 3 роки тому

    Good.chaj eka pannuwath chaj wanne naththe ai.kochchar gahal thibath chaj wanne

  • @KumaraSarath-gz9bv
    @KumaraSarath-gz9bv Рік тому

    Exellent .........

  • @kumarafernando8377
    @kumarafernando8377 4 роки тому

    ගොඩාක් වටිනවා sir video aeka thanks

    • @eleclab2096
      @eleclab2096  4 роки тому +1

      මගේ යූ ටියුබ් නාලිකාව ඔබේ මිතුරන් සමඟ බෙදා ගන්න.

  • @randimadilshan4010
    @randimadilshan4010 2 роки тому

    Sir wick ekada desoldering pump ekada wadiyen hoda🤔

    • @eleclab2096
      @eleclab2096  2 роки тому +1

      desoldering Pump එක වැඩිය හොඳයි.

    • @randimadilshan4010
      @randimadilshan4010 2 роки тому

      @@eleclab2096 Thank you sir

  • @samannandana6001
    @samannandana6001 3 роки тому

    Superb... Jayawewa Sir..

  • @Indrajithdelgahagoda
    @Indrajithdelgahagoda 2 місяці тому

    ගොඩක් වටින video එකක් අපි ගොඩක් phone chager විසිකරනව හදාගන්න කැමති හැකියාව තියන කෙනෙක්ට ගොඩක් වටිනව . ඔබතුමා අර 230v ලබාදෙන උපකරනය මොකක්ද ?

    • @eleclab2096
      @eleclab2096  2 місяці тому

      සාමාන්‍ය plug එකක්, ඒ plug එකට voltage එන්නේ series බල්බ් එකක් හරහායි.

  • @hashanranjana7290
    @hashanranjana7290 4 роки тому +1

    Thanks sir...

  • @CBmusic509
    @CBmusic509 3 місяці тому

    Supiri..❤

  • @hemapriyajayathilaka4580
    @hemapriyajayathilaka4580 4 роки тому

    Sir...house wiring karanakota breakers tika bedaganna hati vedio1 denna...godak watinawa...

    • @eleclab2096
      @eleclab2096  4 роки тому

      මම පැහැදිලි කරලා වීඩියෝ එකක් ලබා දෙන්නම්.

  • @dayasena3866
    @dayasena3866 4 роки тому +1

    i like the way u teach,, keep it up,, i recomned ur channel all my freind,, i am in NY USA,, add more reparing with explaning the thorny behind, how to find errors on boad,, like that,, no one do that,, u can do that ,,,

    • @eleclab2096
      @eleclab2096  4 роки тому +1

      Thanks for sharing my videos with your friends. I will make more videos on troubleshooting.

  • @harshanabro2912
    @harshanabro2912 2 роки тому

    Shot chek karana unit ekata kiyana nama mokakda.E ekak hadaganna puluwan da

  • @samanthapradeep5985
    @samanthapradeep5985 4 роки тому

    ගොඩක් වටිනවා tanks

  • @dilanpredeep3828
    @dilanpredeep3828 4 роки тому

    Video eka niyamai loku danumake labuna thawa oya wage video one

    • @eleclab2096
      @eleclab2096  4 роки тому

      මගේ වීඩියෝ වලින් ඔයාලා යමක් ඉගෙන ගන්නව නම් මට හරි සතුටුයි.
      මගේ යූ ටියුබ් නාලිකාව ඔබේ මිතුරන් සමඟ බෙදා ගන්න.

  • @dammikadammika5285
    @dammikadammika5285 4 роки тому

    Goodak hoda wadasatahanak jaya wewa teruwan saranaie. 🌹🙏

  • @janakapradeep6719
    @janakapradeep6719 4 роки тому

    Thanks. CFL bulbs wala fult hoyana widiha video ekak karanna.

    • @eleclab2096
      @eleclab2096  4 роки тому +1

      වීඩියෝ එකක් ලබා දෙන්නම්.

  • @imeshsankalpa4698
    @imeshsankalpa4698 3 роки тому

    Ammo aiye oya niyamai

  • @dinushlakfri5961
    @dinushlakfri5961 4 роки тому +1

    හොඳ video එකක් .inductor එකෙනුත් එහාට කියල දුන්නනම් මරැ

  • @chandanaravindra6897
    @chandanaravindra6897 3 місяці тому

    ස්තුතියි මහත්තයො මගෙ බුදු රැස් මාලාව වැඩ කලෙ ඔය power supply එකෙන් තමා එක පාරටම තමා ඔහොම වුනෙ බුදු රැස් මාලාව පත්තු වෙලා තියෙනවා රන්වෙන් නැ ඇම්පියර් එක අඩුවීම හෙතුව මොකක්ද ?කලයුත්තෙ මොකක්ද power supply එක අයින් කරන්න වෙයිද

  • @ssudarsha
    @ssudarsha 3 роки тому +1

    පොඩි සකිට් වල සොට් පැහැදිලිව පෙන්නෙ නැ. සකිට් එක ලං කරලා පෙන්වන්න . ඔයාට ජය...

  • @ravindudilshan7257
    @ravindudilshan7257 2 роки тому

    නියමයි

  • @leejomin2684
    @leejomin2684 3 роки тому

    M .miter. ake infinity kiyanne mokakda ? Open wenawa kiyanne leek wenawatada ? Thank sir

    • @eleclab2096
      @eleclab2096  3 роки тому

      Infinity කියන්නේ analog multimeter එක ohms පරිමාණයට දමාපුවම, පරිපථයේ ප්රතිරෝධය මැනපුම කටුව හෙලවෙන්නෙ නැත් නම් ප්රතිරෝධය infinity(අනන්තය) කියනවා. එසේ සිදු වන්නේ පරිපථය open වූ විටයි.
      Digitel multimeter එකේ මෙය OL යනුවෙන් සඳහන් වේ.
      Ieak යනු අවශ්‍ය පරිපථයට අමතරව අනවශ්‍ය තැනකින් කුඩා ධාරාවක් ආපසු එන line එකට ඇතුළු වීමයි.
      Short යනු අවශ්‍ය පරිපථයෙන් නැතිව සම්පූර්ණ ධාරාවම ආපසු line එකට ඇතුළු වීමයි. මේ අවස්ථාවේදි fuse එකෙන් හෝ breaker එකෙන් පරිපථය විසන්ධි වේ.

  • @chinthakarajapaksha2741
    @chinthakarajapaksha2741 Рік тому

    Chager eke thiyena anith electronic upanga monada

    • @eleclab2096
      @eleclab2096  Рік тому

      ඒ ගැන පැහැදිලි කරන්නම්.

  • @chandralalsomapala1256
    @chandralalsomapala1256 3 роки тому

    ane Sir videoeke ithiritika dannako. phone chargereke Ampiyar check Carano video ekakuth dannako please.

  • @sajithsudu4418
    @sajithsudu4418 3 роки тому

    Sir ithuru tikaa nadaa me wido akaa akath onaa

  • @gunaweerasanjiwa7556
    @gunaweerasanjiwa7556 2 роки тому

    Sort aka hoyana maltimiter barida .oya gajat akak onamada?

    • @eleclab2096
      @eleclab2096  2 роки тому

      මල්ටිමීටර් එකෙන් පුළුවන්. මෙය ලොකු ගැජට් එකක් නොවේ. බල්බ් එකක් series කරල .

  • @champikekarunarathne5632
    @champikekarunarathne5632 4 роки тому +2

    සර් ඔය පවර් සප්ල්‍යි එක කොහොමද හදා ගන්නෙ

    • @eleclab2096
      @eleclab2096  4 роки тому +1

      Power supply හදන ආකාරය ඉදරියට කරන්නම්

  • @kavindaherath1717
    @kavindaherath1717 4 роки тому

    Digatama channel ek karan yanna... 😍😍

  • @madurangakuruppuarchchi2537
    @madurangakuruppuarchchi2537 4 роки тому

    Thanks sir

  • @RJ-ow4ly
    @RJ-ow4ly 4 роки тому

    ගොඩක් වටිනව මන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත.දැනගන්න ඕනෙ එකම පවර් සප්ලයි එකෙන් AC DC දෙකම චෙක් කරගන්න පුලුවන්ද.

    • @eleclab2096
      @eleclab2096  4 роки тому +1

      ඔව් AC DC දෙකම Check කරන්න පුළුවන්.

  • @chanakachathuranga1039
    @chanakachathuranga1039 4 роки тому

    Good job sir...

  • @digitalify123
    @digitalify123 4 роки тому

    oya short tyanawada kiyala balana tester eka mokakda.ewa ganna tiyanawada

    • @eleclab2096
      @eleclab2096  4 роки тому

      ඔයාට මේ tester එක ගෙදරදී හදන්න පුළුවන්. මෙම link එක බලන්න. ua-cam.com/video/VW7cEvybEmg/v-deo.html

  • @imeshsankalpa4698
    @imeshsankalpa4698 3 роки тому

    Phone chager aken ac dc transistor akak hadanna kiyala denna pls

    • @eleclab2096
      @eleclab2096  3 роки тому

      වීඩියෝ එකක් ලබා දෙන්නම්.

  • @mudaligeoliver6474
    @mudaligeoliver6474 3 роки тому +1

    Can you please explain how the light comes on when the voltage is zero on your meter?

  • @charithbuddika5569
    @charithbuddika5569 3 роки тому

    Sir,phone eka half charge wenne chager eke mona hethuwa nisada? Chager eka maru karahama full charge wenawa

    • @eleclab2096
      @eleclab2096  3 роки тому

      charger එක load tester එකකට සවි කරලා බලන්න ඕන ඇම්පියර් ගනිද්දී voltage එක බහිනවාද කියලා.

    • @charithbuddika5569
      @charithbuddika5569 3 роки тому

      @@eleclab2096 thanks

  • @roshanindika822
    @roshanindika822 4 роки тому

    can you explain op amps?

  • @sameeraabeysekara4176
    @sameeraabeysekara4176 4 роки тому

    Niyamai..

  • @widanagedonthilakarathne4693
    @widanagedonthilakarathne4693 4 роки тому

    excellent

  • @malithpriyankara5891
    @malithpriyankara5891 3 роки тому

    super..

  • @dilanpredeep3828
    @dilanpredeep3828 4 роки тому

    Thanks

  • @danushkabandara7351
    @danushkabandara7351 4 роки тому

    Sir load eka deddi fuse eka wenuwata huawei chager eke resistor ekak wage color code 5 thiyana kallak ekak thiyanawa ethanin ehata current eka pass wenne na mokakda sir e kalla.mata e chager eka hadaganna udaw karanna sir

    • @eleclab2096
      @eleclab2096  4 роки тому +1

      මේකට කියන්නේ inrush resistor කියලයි. මෙය fuse එකක් ආකාරයටත් වැඩ කරනවා. මීට සමාන එකක් දමන්න.

  • @Nature-in-World
    @Nature-in-World 2 роки тому

    Good 🙏👍❤️

  • @malindawijesinghe9405
    @malindawijesinghe9405 4 роки тому

    Mr
    Oya ga Namebr Ekak?

  • @mohamedirfan6626
    @mohamedirfan6626 3 роки тому

    Sir, where can i get load tester with voltmeter and pcb holder you use?????

    • @eleclab2096
      @eleclab2096  3 роки тому +1

      You can buy this linkm.fr.aliexpress.com/item/4000246390663.html?spm=a2g0n.productlist.0.0.392d76a1rgFnFf&browser_id=83deb98476cb4b4cb719d2e2a15ad8eb&aff_trace_key=0c7997c9f66c434a9869c241d39f380e-1617789899332-05993-UneMJZVf&aff_platform=msite&m_page_id=ik00erjtia8cau2a178ca7808c1872db6741a56a54&gclid=&_imgsrc_=ae01.alicdn.com%2Fkf%2FH0e40ee181b7b4bb5aae6da2797ea3572n.jpg_640x640Q90.jpg_.webp

    • @mohamedirfan6626
      @mohamedirfan6626 3 роки тому

      @@eleclab2096 pcb holder also important for me plz

    • @eleclab2096
      @eleclab2096  3 роки тому +1

      I bought the pcb holder five years ago. I searched it but i didn't find it. I think it is not available for the moment.

  • @nisalikavitha8349
    @nisalikavitha8349 4 роки тому

    ගොඩාක් වටිනවා

  • @sasithajayakody2574
    @sasithajayakody2574 4 роки тому +1

    Niyamai ayye oya komada me tattweta channel eka genawe

  • @shendamith2764
    @shendamith2764 4 роки тому

    thermiter eken mokakkda wenne eka nathuwa wada karanne nadda.bypas dunnoth monawada wenne.

    • @eleclab2096
      @eleclab2096  4 роки тому

      bypas කරන්න පුළුවන්. නමුත් inrush current එක නිසා අනිත් උපාංග වලට හානියක් සිදු විය හැකිය.

  • @nuwankumara6156
    @nuwankumara6156 4 роки тому +1

    කොයිල් එකක් නැතිනම් inductor එකක් ටෙස්ට් කරන්නේ කොහොමද ,ඒකක ගාන හොයන්න කොහොමද ,,uA ?

    • @eleclab2096
      @eleclab2096  4 роки тому

      Ac generator , tank circuit ,oscilloscope එකක් භාවිතා කරල තමයි . සොයා ගන්න ඕන.

  • @dinukasandaruwan6156
    @dinukasandaruwan6156 4 роки тому

    Video eka nam super..eth sir switching ic eke fault ekak enna puluwan neda.? E nisath out put voltage nathi wennath puluwan neda.?

    • @eleclab2096
      @eleclab2096  4 роки тому

      වෙන්න පුලුවන් ඒ ගැන තවම කළේ නැහැ.

    • @dinukasandaruwan6156
      @dinukasandaruwan6156 4 роки тому

      Ok..tnx sir.

  • @smsolutions7080
    @smsolutions7080 4 роки тому

    Good job ayye keep it up

  • @sanjayakumara7145
    @sanjayakumara7145 4 роки тому

    12v 10A wage smps genath karanna

  • @manjuladeepthi9887
    @manjuladeepthi9887 4 роки тому

    Sir, Thermister, eka dan nathuwa..jump krnna pluwanda

    • @eleclab2096
      @eleclab2096  4 роки тому

      කිසිම අවුලක් නැහැ. හොඳට වැඩ කරනවා. වටිනා circuit වලට දාන්න එපා. Charger වලට කමක් නැහැ.

    • @manjuladeepthi9887
      @manjuladeepthi9887 4 роки тому

      @@eleclab2096 thanks sir...

  • @lakkumarimadurangi1368
    @lakkumarimadurangi1368 3 роки тому

    Dvd player repair karana widiha video tikak karannakoo

    • @eleclab2096
      @eleclab2096  3 роки тому

      DVD ගැන ව්ඩීයෝ ලබා දෙන්නම්.

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 4 роки тому

    😍😍😍😍ගොඩක් වටිනවා

  • @supertec6676
    @supertec6676 4 роки тому

    Short check karana eka ganna puluwan kohenda? Kiyak Vithar wenawa da?

    • @eleclab2096
      @eleclab2096  4 роки тому

      Short check කරන්න 240 v 60W light එකක් series කරන්න පරණ video එකක තියෙනවා එය බලන්න.

  • @pramudhaseneverathne4245
    @pramudhaseneverathne4245 Рік тому

    Meke 2wana vedio eke link eka danna sir

    • @eleclab2096
      @eleclab2096  Рік тому

      මේ සඳහා 2 වන video එකක් කලේ නැහැ.

  • @poornasubasinghe5768
    @poornasubasinghe5768 3 роки тому

    සර් බක් කන්වටර් ගැනයි LED බල්බි ගැනයි ⁣කියල දෙන්නකෝ් 🙏🙏🙏

  • @KAVINDUOFFICIALLY
    @KAVINDUOFFICIALLY Рік тому

    Aiye mage phone charger eka karant එකට ගහපුwama su gala යන්තමින් විසල් සද්දයක් aheno lanwela අහන්න one podi යන්තමින් විසල් සද්දයක් enne thika වේලාවක් ගියාම සද්දයක් na normal weno eka samanya දෙයක් da

    • @eleclab2096
      @eleclab2096  Рік тому

      සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහැ. මම හිතන හැටියට ඒක එන්නේ switching transformer එකෙන් . charge වෙන නිසා ඔය ආකාරයට භාවිතා කරන්න . එය රත් වුණාම නැති වෙනවා.

  • @wijeldanush3987
    @wijeldanush3987 3 роки тому

    supiri

  • @sltec8289
    @sltec8289 4 роки тому

    Thankz sir me wage videos danwata...

  • @janithmadubhan8273
    @janithmadubhan8273 Рік тому

    සර් මගෙ ළඟ tester එකක් තියෙනවා ඒකෙන් පුළුවන් පෝන් එකට ගන්න ampiyar එක චෙක් කරන්න විතරයි මට අවශ්‍ය වෙලා තියෙන්නේ ඕන transformer එකකින් පිටවෙන ඇම්පියර් එක චෙක් කරන්නේ කොහොමද කියලා

    • @eleclab2096
      @eleclab2096  Рік тому

      Transformer එක ගන්න ඇම්පියර් එක මනින්න load එකට සම්බන්ධ කල යුතුයි. ඉන්පසු clepon මීටර් එක භාවිතා කරල ඇම්පියර් එක මනින්න පුළුවන්.

    • @janithmadubhan8273
      @janithmadubhan8273 Рік тому

      සර්ගෙ පෝන් නම්බර් එක දාන්න පුලුවන්ද

  • @jayasrirawan6907
    @jayasrirawan6907 4 роки тому

    හොද විඩියෝ එකක්..මමත් මේවා රෙපෙයාර් කරනවා..ඔය voltage testing meeter එක ගන්න තැනක් කියන්න..ජය ශ්‍රී

    • @eleclab2096
      @eleclab2096  4 роки тому

      මම මේ සියල්ලම ගන්නේ අන්තර්ජාලයෙන්.

    • @jayasrirawan6907
      @jayasrirawan6907 4 роки тому

      මමත් සමහර ඒවා ගන්නෙ Aliexpress එකෙන්..නමුත් දැන් කොරෝනා නිසා බඩු එන්නෙ නෑ.ඔබට ජය ශ්‍රී

  • @chandimalliyanage9359
    @chandimalliyanage9359 4 роки тому

    Good

    • @eleclab2096
      @eleclab2096  4 роки тому

      මගේ යූ ටියුබ් නාලිකාව ඔබේ මිතුරන් සමඟ බෙදා ගන්න. ස්තුතියි .

  • @relaxingmusicbro8786
    @relaxingmusicbro8786 11 місяців тому

    Supiri

  • @athulakumara8423
    @athulakumara8423 4 місяці тому

    Itha watinawa