Loku denumak laba gaththa. Obathumata pin sidda wenna. Nirantharen oba pasupasa redemin jevthe loku wenasak soya yana gamanedi.. Obae mage Devan.. Guru piyaneni Obata jaya wewa.. B. S !
@@charithasanjeewa4748 supra 21" tv ekak thiyenawa.eke tik tik saddayak enawa.on wenne na.kalin e fault ekama awith man haduwa smps eke A968 transistor ekak shot wela thibuna.dan ayeth e fault ekama awa.ath A968 transistor eka hodai smps eke anith upakarana tikath chek kala kisima aulak na.wena kohenda e wage fault ekak enna puluwan ? Plus B 135v thiyenna ona eth 40v thamai enne
ඇත්තටම ගොඩාක් සරලව පිළිවලට කියල දෙනව,TV,වල වගේ තරමක් විශාල SMPS එකක දෝෂ සෙවීම පිළිබඳවත් කියල දෙන්න සර්,ගොඩක් පැහැදිලිව කියල දෙනව ...ස්තූතියි ඔබතුමාට 🙏🙏❤🙏❤
Elangata tv saha batterycharger smps karanaqa
Loku denumak laba gaththa. Obathumata pin sidda wenna. Nirantharen oba pasupasa redemin jevthe loku wenasak soya yana gamanedi.. Obae mage Devan.. Guru piyaneni Obata jaya wewa.. B. S !
B.s thanks,danna hemadema uganwanawa
ඉතාමත් පැහැදිලි තෙරුවන් සරණයි දෙවි පිහිටයි චිරං ජයතු ඉක්මනින් මොටර් ඔතන ආකාරය උගන්වන්න ස්තුති
Ok thanks
නිර්ලෝභීව හැම දෙයක්ම හොඳට කියලා දෙනවා .ගොඩාක් වටිනවා. බුදු සරණයි ...
Thanks
සර් කරන දේ දිගටම කරන්න ශක්තිය ලැබේවා .👍👍👍👍👍
Thanks
සුපිරි පහදිලි කිරීමක් පුතා...
ඔබ සම්පතක්...
දිගටම අපිට කියාදෙන්න..
Thanks digatama karanawa
සුපිරි පැහැදිලි කිරීමක්. අතිශයින් අගය කල යුතු ගුරුවරයෙක් ඔබ තුමා නම්.
Thanks
Thank you very much..!
I got Very good teacher God bless you
Explaining is excellent. My congratulations.
Thanks
Thanks for explaining well
නියමයි...
Godak pin , godak watinawa
Thanks
ස්තුතියි සර්.
Wellcome
Sir I'm new student just I'm watching your every single video
Ok
ජයවේවා ලන්කාවේ අභිමානය ඉහලින්ම තියන පිරිසක් තමයී ඉලෙක්ට්‍රොනික් කාර්මිකවරූ...එයාලව අගය කිරිමකට ලක කරන්න ඕන..🎉🎉🎉🎉
Yea thanks
බොහොම ස්තුතියි
very valuable lesson.ThAnk's
Wellcome
Led bulb Wala thiyanna trancefomar Wala pin 2 thiyana 3 thiyana ewa thiyanawane pehedili karanna
niyami sarr.....bs
Thanks
Good video
Thanks
ගොඩක් වටිනවා ..
Thanks
Supiri
වටිනවා ස්තූතියි
Wellcome
budu saranai
Esema wewa
450V, 5.6HF Meka Wenuawata Ganna Puluwan Ekak Thiyenawa d?
Niyameta theruna thanks
Wellcome
Lot of thanks sir
Wellcome
I love ❤ sri good l
Good
Thanks
good video
Thanks
ගොඩක් හොදයි
thank you sir, phon ripare gena video thawa denna puluwannda?
Denawa digatama
සර්. සබ් ඈම්ප් එකකට 12v 30A. Smps එකක්ද හොද , නැත්තං 12v 10A ට්‍රාන්ස්පෝමර් එකක්ද හොද. කෝකද වඩාත් හොද.?
❤
Good lesson
Thanks
sir induction cooker repair ganath video lessons karanna . thanks,
Ok
❤️❤️❤️
Thanks
😊😊
Thanks
SMPS එකක් තියෙනවා charger එකක් බවට පත් කරපු voltage out වෙන්නේ නෑ හදාගන්න පුළුවන් ද china වලින් ගෙනාවේ ලොකු මුදලක් උනා
Mata repair walata welawak ne mama. Job ekak karana nisa ugannapu ewain check karagena yamuda mula.indala ethakota fault eka ahu wei
Could you please do a lesson on Dark sensors
Ok thanks
ගොඩාක් වටින වීඩියෝ එකක්
සර් මට ප්‍රශ්නයක් තියෙනවා
මං ගාව තියෙනවා එකම වර්ගයේ එකම විදිහට හදපු එල් ඊ ඩී ලයිට් පරිපථ දෙකක් ඒ දෙකෙන් එකක output voltage එක 222 වෙනවා අනිත් එක 328 output වෙනවා එහෙම වෙනස් වෙන්නේ ඇයි .මේ වැඩිපුර දෙන වෝල්ටේජ් එක අඩු කරගන්න බැරිද අපිට එහෙම අඩු කරගන්න පුලුවන් නම් මොකද්ද මේකේ මාරු කරගන්න ඕන කොටස
Mama okata circuit ekak hadannam wenama.padamak lesa
Godak watinawa paadama.hidatama therenawa.mata podi fault ekak gana danaganna ona.oba thumage phon nomber eka denna puluwan da
0774143743 comment karanna eka lesi weda wedi welawata answer karanna beri wei
@@charithasanjeewa4748 supra 21" tv ekak thiyenawa.eke tik tik saddayak enawa.on wenne na.kalin e fault ekama awith man haduwa smps eke A968 transistor ekak shot wela thibuna.dan ayeth e fault ekama awa.ath A968 transistor eka hodai smps eke anith upakarana tikath chek kala kisima aulak na.wena kohenda e wage fault ekak enna puluwan ? Plus B 135v thiyenna ona eth 40v thamai enne
Smps dc out voltage enawada
@@charithasanjeewa4748 eka pin ekakata voltage enne na.135v ena pin eken 20v k thamai enne.e pin eke anith diode eken passe 8v y enne.e 8v ගැස්සෙනවා.
Thabks
Wellcome
Maga hot gun aka hadaganna oni tp no avana sir
0774143743
Scanar akan data chak කරන idiua kiuala danna
Ok
😍😍😍😍
Thanks
Thanks
Wellcome
Gpod
Thanks
ඔක්කොමට ඉස්සරවෙලා සර් මල්ටි මිටර් එකක් රෙපයර් කරන විදිය කියලා දෙන්න සර්
Ok
සර් මම හොමාගම මට කොස් එකක් කරන් ඕනේ මට class ඒකක් කියන්නකෝ.
Mama oya peetta gena danne ne ne
සර් electrical තියරි ඉගෙනන්න පුලුවන් විදිහක් කියන්න පුලුවන්ද self learning කරන්න
Puluwani monawada oyata ona electrical theory comment karanna
@@charithasanjeewa4748 electric mula idan ige a ganna oni
🎉🎉❤
Thanks
❤❤❤❤
Thanks
@@charithasanjeewa4748
සුපිරියට කියල දෙනව
බුදු සරණයි ❤️❤️❤️
Budusaranai thanks
❤❤❤