Tool used in mobile phone repair Lesson 02 sinhala

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 149

  • @hasiniduwanninayaka7719
    @hasiniduwanninayaka7719 3 роки тому +21

    ගොඩාක් chanel වල බාගෙට කරල නවත්වනවා... දිගටම කරනවනම් ගොඩාක් වටිනවා

  • @RanjithDharmadasa-vf9tq
    @RanjithDharmadasa-vf9tq Рік тому +2

    සුපිරි වැඩක් 🙏🙏🙏🙏

  • @anupamachamod5013
    @anupamachamod5013 3 роки тому +6

    සුපිරි වැඩක් දිකටම කරන් යමු.ගොඩක් අය මගින් නවත්තනවා.අනිත් අය කියනව්ට වඩා ගොඩක් තේරෙනවා.💖

  • @yashodanabasnayaka
    @yashodanabasnayaka Рік тому +1

    Ada mama baluwe me video aththatama sir hodata therum karala denwa oya bohoma isthiti sir 🙏💕

    • @wondertesting5850
      @wondertesting5850  Рік тому

      මේ සතියේ ඉඳන් ආයෙත් අපි වීඩියෝ දානවා.

  • @nimeshdilshan9121
    @nimeshdilshan9121 2 роки тому +1

    Oyata teach karanna hoda hakiyawak thiyenw aiye. Oya kiyala dipu hama dema mata eka parinma mathaka hitiya. Mama mara asau meka igena ganna.❤

    • @wondertesting5850
      @wondertesting5850  Рік тому

      ඔයාලගේ ප්‍රතිචාර වලට ඉස්තූතියි

  • @Isurud-2y
    @Isurud-2y 3 місяці тому

    ⁣ඉතාමත් වටින විඩියො එකක් ❤

  • @rukmaljayawardena153
    @rukmaljayawardena153 2 роки тому

    බොහොම හොදට කරනවා අතර මග නවතලා නොකර දිගටම කරගෙන යන්න දයිරය ලැබේ වායි ප්‍රාර්ථනා කරනවා.

  • @udayasinghe3838
    @udayasinghe3838 4 місяці тому

    දිගටම කරගෙන යන්න.අපි බලන් ඉන්නවා

  • @NipunLakshan-f9q
    @NipunLakshan-f9q Рік тому +1

    දිගටම කරගෙන යන්න..❤

  • @shankaarachchi8940
    @shankaarachchi8940 3 роки тому +2

    ඉතාම වැදගත් වීඩියෝවක් සර්

  • @G.k.s.lsenadeera
    @G.k.s.lsenadeera 4 місяці тому

    Ape ser thawamath kala aedala inne oba thuma nisa jaya wewa

  • @wandiya9139
    @wandiya9139 3 роки тому +3

    වීඩියෝ එක වටිනව.නවත්තන්නෙ නැතිව දිගටම කරන්න 👍

  • @dineshmadhusanka7648
    @dineshmadhusanka7648 4 місяці тому

    Ayye aluth video danne nadda...dammanam godak watinawa ❤

  • @mahesh6134
    @mahesh6134 Рік тому +1

    Thanks සුපිරි

  • @Hewagej
    @Hewagej Рік тому +1

    බොහොම හොදයි වැදගත් විඩියෝ එකක් ස්තුතියි

  • @chanakabandara2358
    @chanakabandara2358 2 роки тому +1

    ගොඩක්ම වටිනා වීඩියෝ එකක් මට

  • @dtechgeeksl8814
    @dtechgeeksl8814 3 роки тому +5

    දිගටම කරගෙන යමු. 💗💗💗

  • @niroproduction1995
    @niroproduction1995 2 роки тому

    Ekanam maru digatama karanna

  • @ramseyfernando3420
    @ramseyfernando3420 2 роки тому +1

    සමාජයට හොද දෙයක් .දිගටම කරගෙන යන්න.

  • @a.d.dissanayake2268
    @a.d.dissanayake2268 2 роки тому +3

    ඇත්තටම දිගටම videos දානව නම් ගොඩක් හොදයි

  • @chamiduhirushan1388
    @chamiduhirushan1388 2 роки тому +1

    Godk wedagath vedio tikk vei kyl hithanawa... thank you

    • @wondertesting5850
      @wondertesting5850  Рік тому

      ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට.

  • @laktv1975
    @laktv1975 3 роки тому +1

    නියමයි. දිගටම කරගෙන යන්න

  • @pramodsandeepa9010
    @pramodsandeepa9010 2 роки тому +3

    Very important video❤

  • @vimukthisubasinghe2639
    @vimukthisubasinghe2639 2 роки тому +2

    Ape sir... ඔරුගොඩවත්ත tec ake apth awa

  • @avishkaashik627
    @avishkaashik627 2 роки тому +1

    අයියේ iphone එකක් ගලවන්න අඩුවට ගන්න පුළුවන් හොද Neon tool ටිකක් කියන්නකෝ සමහර ඒවා ඇන දෙක ගලවද්දී රවුන් වෙනවා

  • @malithmadushan3413
    @malithmadushan3413 Рік тому +1

    Tools colombo thiyana shop වලින් gannna පුළුවන් da

    • @wondertesting5850
      @wondertesting5850  Рік тому +1

      අපි මේකට වීඩියෝ එකක් දාලා තියෙනවා බලන්න

  • @prasadjanaka3556
    @prasadjanaka3556 Рік тому

    math asai phone repayar karanna igenaganna. godak kal idan aasawak. youtiub eken igenaganna puluwanda

  • @indunilsandaruwan4789
    @indunilsandaruwan4789 Рік тому

    Colombo koheda ganna thiyenne tools hot gunehema

  • @nimshanisurinda1242
    @nimshanisurinda1242 3 роки тому

    digatama karanwanam godak hodai

  • @titusranasinghe8591
    @titusranasinghe8591 2 роки тому +1

    Thanks ❤🎉
    Mr manoj

  • @ishanmadusha3842
    @ishanmadusha3842 2 роки тому

    Mge 4n eke hanfre pot eka ude wada kala dn wada karanne na eka danna loku ganak ynawa eka hadaganna vidihak nadda

  • @terribledevil
    @terribledevil Рік тому +1

    Super glue , tinner display ekata prashnayak nadda

    • @wondertesting5850
      @wondertesting5850  Рік тому +1

      දෙකම පාවිච්චි කරන්න හොඳ නෑ.
      Super AMOLED වලට tinner අවුලක් නෑ.

  • @offtips3291
    @offtips3291 2 роки тому

    2A power supply එක phone රෙපයාරින් වලට ඇතිද ඕන ෆෝන් එකක් ඔන් කරන්න පුලුවන්ද

  • @pubudujayalal744
    @pubudujayalal744 2 роки тому

    Godak watinawa. Thank you sir

  • @hasiniduwanninayaka7719
    @hasiniduwanninayaka7719 3 роки тому +2

    Phone repairs එක ගැන දිගටම කරම් යනවද A to Z ..

  • @manjulaprasad8953
    @manjulaprasad8953 Рік тому

    Me oyala mesar crus ek karanawada

  • @aravindakumara1029
    @aravindakumara1029 2 роки тому

    Samsung galaxy S20+ copy softwere gahanna berida

  • @dilandeshapriya2295
    @dilandeshapriya2295 Рік тому

    Mata me
    Course . කොහෙද තියෙන්නේ

  • @360wonderlife9
    @360wonderlife9 3 роки тому

    Matath igenaganna puluwanda Wisthara poddak denaganna

  • @roshanaprasad331
    @roshanaprasad331 2 роки тому

    Multimeatet aka genna ganna koheda tyenne mic chaging pin ahema aduwta ganna shope ekak danawda

  • @banduladharmasena7814
    @banduladharmasena7814 Рік тому

    sir me mobile repairing cours walata wayas bedayak nadda

  • @sadunmadusanka3678
    @sadunmadusanka3678 3 роки тому

    Mata oyalagen video bala 4n hadaganna 4n upanga ganna puluwanda

  • @ruwansampath4061
    @ruwansampath4061 2 роки тому

    Godak pin sar...

  • @reshanjaneemanushi6862
    @reshanjaneemanushi6862 2 роки тому

    Oppo a5s ekka madabord eka nemunu ekk hdnna puluwnda🙄

  • @prasadedirisinghe1434
    @prasadedirisinghe1434 Рік тому

    කරුණාකරලා මට Huawei phone එකක් සහ Nokia phone එකක් කනවර්ට් කරන්න කියලා දෙනවද.

  • @DeptheDepthe-yu7kw
    @DeptheDepthe-yu7kw 20 днів тому

    Matath course Eka karanna ona Mohandas ace Eka price keeyads

  • @icgsmsl3265
    @icgsmsl3265 2 роки тому

    මාත් මනෝජ් සර්ගෙන් තම මුලින්ම ඉගෙන ගත්තේ 2009 ජය ජය

  • @mayurasujith7645
    @mayurasujith7645 Рік тому +1

    monama bada awath karagena yamu fb gruf ekakak hadamu gatalu visadaganna

    • @wondertesting5850
      @wondertesting5850  Рік тому

      ඉදිරියේදී අපි ඒ දේ කරමු

  • @PawanHasantha-mi9ez
    @PawanHasantha-mi9ez Рік тому

    display eka replaced ksrsta passe auto touch wenne ai

  • @swara6234
    @swara6234 5 місяців тому

    මාත් ෆීල්ඩ් එකට එන්න හිතම් ඉන්නෙ..කෝමද පොන් රෙපෙයාර් කරන එක අමාරුයි ද දවසට කීයක් විතර හොයන්න පුළුවන් ද සාදාරන විදියට 🥺

  • @slgameplay61
    @slgameplay61 2 роки тому

    හොද multimeter ඒකක් ගන්නේ කොමද කියලා කියලා දෙන්නකො

  • @sadeeshasadeesha1406
    @sadeeshasadeesha1406 Місяць тому

    Good

  • @dgjanaka3767
    @dgjanaka3767 3 роки тому

    Mic crop digital eka hodaida

  • @rasithmaleesha2575
    @rasithmaleesha2575 Рік тому +1

    oya place ek wattalada

  • @rmmobo_sl_broo858
    @rmmobo_sl_broo858 2 роки тому

    Ade super

  • @titusranasinghe8591
    @titusranasinghe8591 2 роки тому +1

    I phone lok arinne kohamada ?

    • @wondertesting5850
      @wondertesting5850  Рік тому

      අපි ඉදිරියේදී ඉදිරියේදී ඒ පිළිබඳව වීඩියෝ පලකරන්නම්

  • @BobaT0
    @BobaT0 2 роки тому

    Ladies lata class karanawada?? Mata igana ganna asai

  • @sadunichamara9136
    @sadunichamara9136 2 роки тому

    Godak wedagath vidio akak sr

  • @nuwanranga9411
    @nuwanranga9411 3 роки тому

    Good luck

  • @LionalFernando-ms8zh
    @LionalFernando-ms8zh Рік тому

    මුල පටන් පිළිවෙළට එවන්න බැරිද

  • @chamikamadhushanka9314
    @chamikamadhushanka9314 2 роки тому

    Components cheak karana hati full video ekak daanna

  • @sadunichamara9136
    @sadunichamara9136 2 роки тому

    Sr oya machine use karana vidiya kiyala dennakoo

  • @roshanjayakodi5507
    @roshanjayakodi5507 2 роки тому

    Sir godak watina video ekak.digatama karanna.sir mata sir sambanda karaganna phone no ekak denna.godak asawen iganagannawa puluwan vidihata.harima pehedili.man youtube eke dekka hodama video eka.awankawama kiyala denawa sir oya nam..sir me shop eka koheda thiyenne.nama mokadda.plz sir.
    බුදු සරණයි !!!!!

  • @charuhansani4886
    @charuhansani4886 Рік тому

    Ic sambanda wa piliwela ta video denna

  • @slgameplay61
    @slgameplay61 2 роки тому

    මට ඒ සර් ගේ දුරකතන අංකයක් ගැනීමට පුලුවන් ද?
    මට මුල ඉදන් mobile repair ගැන ඉගෙන ගැනීමට අවශ්‍ය.

  • @nilanthapushpakumara1696
    @nilanthapushpakumara1696 Рік тому

    Mata ona course ekak karanna

  • @RupikaDamayanthi-bo6qc
    @RupikaDamayanthi-bo6qc 9 місяців тому

    Multimeeter Sambanda video ekuk danna

  • @gaminghadokyt3383
    @gaminghadokyt3383 2 роки тому

    Ow man mepara o/l Karala course eka karano

  • @smmaxmobile5361
    @smmaxmobile5361 3 роки тому

    Ptta

  • @sridhara-4226
    @sridhara-4226 2 роки тому +2

    ua-cam.com/video/Xd4vgXlWBVc/v-deo.html
    මොකක්ද මේ අත්හැරීම
    පූජ්‍ය මාවරලේ භද්දිය හිමි විසින් දේශනා කරන ධර්ම දේශනාව. ඔබත් ශ්‍රවණය කරන්න...🌸

  • @yogaraj4841
    @yogaraj4841 3 роки тому

    Tank you ser twath balaporuthuvenava

    • @harshanuwan2293
      @harshanuwan2293 3 роки тому

      Mge samsung not2 phone eka nitharama on off wenw. Eata hethuwa phedili kranna puluwand ? Khmd eeka hadagnne?

    • @lasanthacaldera1000
      @lasanthacaldera1000 Рік тому

      Power switch need to replace. Common issue on Samsungs

  • @supunsandaruwan6374
    @supunsandaruwan6374 3 роки тому

    Thankyou ❤️❤️❤️ keep it up

  • @rmmobo_sl_broo858
    @rmmobo_sl_broo858 2 роки тому

    Ade supiti

  • @SLplasmarket946
    @SLplasmarket946 Рік тому

    අනේ ඔයා අයින් කරපු හොට් ගන් එක දෙන්නකෝ අයියා. ලොකු උදව්වක් ප්ලීස් 🙏

  • @sumedharajakaruna2506
    @sumedharajakaruna2506 Рік тому

    සර් පංති තියනවද

  • @Kaveesh028
    @Kaveesh028 2 роки тому

    Job vacancy එම හොය ගන්න නැද්ද

  • @charukapradheep7112
    @charukapradheep7112 2 роки тому

    course ek krnn hodha thnk

  • @buddikanuwan4090
    @buddikanuwan4090 3 роки тому +2

    අයියේ මම phone repere කරනවා.මම අයියේ ගෙදර තමයි දැනට වැඩ කරන්නේ .තාම කඩයක් නම් දාලා නෑ . ඒත් මට සාදාරන මිලකට බඩු ගන්න තැනක් තාම හම්බ උනේ නෑ .පුළුවන් නම් මට ඒ වගේ තැනක් හොයලා දෙන්න .ලොකු උදව්ක්

    • @randimadilshan4010
      @randimadilshan4010 3 роки тому

      Bro oya cause ekak karalada phone repair igena gaththe.ehema karanam hoda cuase ekak gana kiyanna puluwanada mata karanna.mn balapu ewage gedarata dvd gennala gedara idan karana ekak thibuna.ehema karoth sarthakaida wade

    • @malankumara3697
      @malankumara3697 2 роки тому

      Oya koheda purudu une mata mage malli wath danna oni

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා 2 роки тому

      @@malankumara3697 මේ ඔයාට වැඩ කරන්ඩ තැනක් හම්බ උනාද?, ඔයා ඉන්නෙ කොහෙද?

    • @ruwanpriyanandana273
      @ruwanpriyanandana273 2 роки тому

      Ok kiyannam tanak tiyanawa

  • @SussaBrotech
    @SussaBrotech 2 роки тому

    Best video

  • @AshvithaAshvithaAsh-jo3ln
    @AshvithaAshvithaAsh-jo3ln Рік тому

    කොස් කරන් නැද්ද

  • @chathuralayan6463
    @chathuralayan6463 2 роки тому

    mewage course nadda lankawe karanna

  • @hutatv3273
    @hutatv3273 2 роки тому

    සර් ඇවිල්ලා ඉගෙන ගන්න පුලුවන් ද

  • @avishkaelshan826
    @avishkaelshan826 2 роки тому

    කෝස්එක කරන්නෙ කොහෙද?

  • @NayanaDesilva-tf4ym
    @NayanaDesilva-tf4ym 6 місяців тому

    Course eka online clz nedda

  • @PradeepPradeep-fd9mb
    @PradeepPradeep-fd9mb 2 роки тому

    Onlin clz karanne nadda

  • @sithuwili1234
    @sithuwili1234 3 роки тому +1

    එක දිගටම වැඩේ කරන්න........

  • @rvisionnew9206
    @rvisionnew9206 Рік тому +1

    මනෝජ් ප්‍රියදර්ශණ ගුරුතුමන්ගේ අංකය මට දෙන්න මම රත්මලාන දී පුහුනු වුන රංජිත්

  • @rmmobo_sl_broo858
    @rmmobo_sl_broo858 2 роки тому

    Aiya trying karanawada ?

  • @ekwasantha4088
    @ekwasantha4088 Рік тому

    Sthuthi sir

  • @Prakash-uh9rr
    @Prakash-uh9rr Рік тому

    Sir nambar eka dhenna puluvandha

  • @nithurathnamalala954
    @nithurathnamalala954 2 роки тому

    4n eka wathura watila mn 4n eka on kara repair krnn barida

  • @sithumalwis6418
    @sithumalwis6418 Рік тому

    මෙච්චරයි ඉල්ලන්නෙ.වීඩියෝ දිගටම කරන්න අයියේ...🌝

    • @wondertesting5850
      @wondertesting5850  Рік тому

      ඉදිරියේදී ඔයාලට ඕනි මාතෘකාවලට වීඩියෝ දාන්න බලාපොරොත්තු වෙනවා

  • @Isurud-2y
    @Isurud-2y 3 місяці тому

    ❤❤❤

  • @isankamadushan5122
    @isankamadushan5122 Рік тому

    kos karanne koheda

  • @jayasrirawan6907
    @jayasrirawan6907 2 роки тому

    මනෝජ් ප්‍රියදර්ශන සර්ගෙ නම්බර් එක දෙන්න ..ජයශ්‍රී

  • @anupamachamod5013
    @anupamachamod5013 3 роки тому

    දිගටම කරන්න හැමෝම කැමති

  • @SanjeewaKrishan-og1nk
    @SanjeewaKrishan-og1nk Рік тому

    ඕගොල්ලෝ ක්ලාස් කරනවද

  • @mandithmobile2951
    @mandithmobile2951 Рік тому

    කාට හරි Display වර්ග ඕනි නං msg ekak danna..

    • @sisilu2193
      @sisilu2193 Рік тому

      මොනවද ය්හියෙන්නේ

    • @Joker-644
      @Joker-644 Місяць тому

      Display sell krnwd

  • @dihansasithmina453
    @dihansasithmina453 3 роки тому

    Hodata karan anawa magadi nawattanawa

  • @Djpasan-rx3sc
    @Djpasan-rx3sc 6 місяців тому

    ayye ogollo phone hadanavada