prank on wife | there isn’t any taste

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 2,7 тис.

  • @niroshsamaras2717
    @niroshsamaras2717 4 роки тому +396

    "ඔයාට තිබුනා මේක රස නැති වුනත් රසයි කියලා කන්න" 😥එකට නම් දුකත් හිතුනා...😜💞

    • @mohomedmohomed5127
      @mohomedmohomed5127 5 місяців тому +4

      Thopila wage amu gawayo innakan mun me wage ragapala ubala wage gonnungen views ehemath gai

    • @Hasith640
      @Hasith640 5 місяців тому +1

      ​@@mohomedmohomed5127කියලා වැඩක් නෑ. 😅

    • @rkfvishwabro1078
      @rkfvishwabro1078 5 місяців тому

      ​@@mohomedmohomed5127pako uba hari mooda kuhaka ponzi petiyek bn😂😂

    • @teshanwickramasinghe1020
      @teshanwickramasinghe1020 3 місяці тому

      හුට්ටො එකට තම prank ekak kiyanne

  • @vishutharun2985
    @vishutharun2985 4 роки тому +132

    කදුලුත් ආවා 😔 "ඔයා හැමදාම ඔහොමයි මන් මොනව හැදුවත් ඔයා මොනා හරි කියනවා "😔😭😭😭😭

  • @deemanthabasnayaka5659
    @deemanthabasnayaka5659 4 роки тому +84

    ඒක මරු 😍😍.මොනව උනත් අක්ක පැය 2ක් මහන්සි වෙල උයපු එකට කන්න තිබුන අයියේ 😁😁

  • @chathudisanayaka2225
    @chathudisanayaka2225 2 роки тому +48

    යස වැඩ අන්තිමට අක්කි කරපු දේ නම්...😂😂😂.....මට නම් ඉවසිමක් නෑ අක්කි ඔය තරම්.....🥺🥺🥺🥺🥺....මම ඔයාලගේ විඩියෝ එකක් බලපු පලවෙනි දවස අද

  • @buddhikajayathunga8451
    @buddhikajayathunga8451 3 роки тому +141

    සොයා මීටුයි , මාලුයි , මසුයි ඔක්කොම යකෝ රජ කෑමනෙ මේවා..😁 ජයවේවා සහෝදරයා

  • @ruchirashawan5948
    @ruchirashawan5948 4 роки тому +109

    හොද වැඩේ අක්කී.ඔහොම තමා කරන්න ඕන.😁😁😁😁😁😁

  • @vijaykumara3842
    @vijaykumara3842 3 роки тому +101

    මන් නම් ජීවිතේට මන් යාලුවෙන්න ඉන්න නංගිට මෙහෙම කරන්නේ නෑ.🌹🌹එයාට උයන්න තේරෙන්නෙ නැත්තන් මන් පුලුවන් විදියට එයාට පුරැදු කරලා හිත සතුටින් තියනවා...මොකද එයා මාත් එක්ක මැරෙනකම් ඉන්න එකම වස්තුවනේ..😔❤❤❤

  • @ytthenu
    @ytthenu 4 роки тому +121

    කෑම හදලා හදලා දීලා කන වෙලාවටවත් එක එක ඒවා කියකොට යකා නගිනවනෙ🤨.. හදන ඒවා කන්න බැරි නම් ඕන ගානට හදාගෙන කන්න පුලුවන් කුස්සියෙ දොර ඇරලා තියෙන්නේ😑

  • @isharakularathna1955
    @isharakularathna1955 4 роки тому +128

    වෙන ගෑනු නම් ඔච්චර ඉවසන් නෑ ඔලුවෙම ගහනව😂😂😂

  • @_issuwadamma4359
    @_issuwadamma4359 4 роки тому +64

    පරිප්පුයි සෝයයි තියෙනවනම් බත් වනන්න පුලුවන්නෙ බබා😂🙏 හදවතටම දැනුනා ඒ ටික❤

  • @magewasthu2900
    @magewasthu2900 4 роки тому +152

    අන්තිමට කරපු වැඩේ නම් සුපිරි .මම නම් ඔච්චර වෙල ඉවසන් නැ.දෙනවා හොම්බට 😂😂😂

    • @nethu1355
      @nethu1355 2 роки тому +4

      Mamath ඉවසන්නෙ නෑ

    • @saniragunathilaka6517
      @saniragunathilaka6517 Рік тому +1

      Mamath iwasanne na ochchara welanm

    • @MR-BRO-cu
      @MR-BRO-cu 7 місяців тому

      ​@@nethu1355හුකාගනින්

  • @achinildilrukshi930
    @achinildilrukshi930 4 роки тому +230

    පව් අනෙ අක්ක අඩනකොට මටත් අැඩුන එ වගෙ අවස්තාවක් මටත් අාවොත් කොච්චර හිත රිදෙනවද

    • @sithumweerasinghe6358
      @sithumweerasinghe6358 4 роки тому +3

      යකෝ 😂💔

    • @dinaya_official2
      @dinaya_official2 4 роки тому +5

      ඔයත් ලුනු දාන්නේ නැද්ද ? හම්බන්තොට වරායෙ පොටෝ එකක් කුස්සියෙ ගහන්ඩ . 😂

    • @ශාන්ශාන්-ත6ඩ
      @ශාන්ශාන්-ත6ඩ 3 роки тому

      @@dinaya_official2 අම්මො ඒක

    • @Lazy570
      @Lazy570 5 місяців тому

      @gaveeshadayan8570 Film wala kali kiyawa kiyawa ragan epa

  • @sachinimadushani9722
    @sachinimadushani9722 4 роки тому +154

    මට ඔහොම කීවනම් චතූ අක්කි තරම් මමනම් ඉවසන්නේ නෑ.දුක හිතුනා අක්කි පව් එහෙම බනින්න එපා අයියේ ගොඩාක් ආදරෙයි අක්කි ඔයාට .හැමදාම සතුටින් ඉන්න දෙන්නම ❤️❤️

  • @charithck4051
    @charithck4051 4 роки тому +136

    කෑම බෙදාගනිද්දි මට නම් මතක් වුනේ
    ඉස්සර අපිට කන්න දෙයක් වත් නැතිව බත් එකට පොල් අනාගෙන කාපු කාලේ....... කරවල පුච්චලා බත් කාපු කාලේ.....

  • @oselaamarasinghe7523
    @oselaamarasinghe7523 4 роки тому +279

    ඔච්චර ඉවසන් ගෑනුත් මේ රටේ ඉන්නවද දෙයියනේ ..❤️🤪🤪😂😂😂😂🤪මම වගේ නම් පරිප්පුව ඔලුවේ වක්කරනවා😠😠😠

    • @gividudilsha2224
      @gividudilsha2224 4 роки тому +3

      අම්මෝ 😥😥

    • @oskahuzts867
      @oskahuzts867 4 роки тому +9

      දෑඩි ලෙස හෙලා දකිමි.😂😂😂

    • @dilanisanjivika5448
      @dilanisanjivika5448 4 роки тому +1

      Oww ane. Eyala rasata uyanawa kiyala hitan athi

    • @vishvarathnayake5206
      @vishvarathnayake5206 4 роки тому +12

      ඔය කෑගහන එවුන් තමා ගෙවල්වල ඉන්නෙ මීමින්නියෝ වාගෙ 😂🤣

    • @coollife7498
      @coollife7498 4 роки тому +1

      ඇත්තමයි.

  • @ranukaadikari7135
    @ranukaadikari7135 4 роки тому +68

    අන්න ඒක නම් ඇත්තම prank එකක් තමයි....❤❤❤

  • @deepthifernando2219
    @deepthifernando2219 4 роки тому +28

    වයිෆ් කෙනෙක් ආසාවෙන් හදලා දෙන කෑම
    රසයි කියන්න ...ඒ මහන්සිය අගේ කරන්න මේ ලෝකේ ගොඩාක් පිරිමි ඉගෙන ගෙන නෑ.......මේක ෆ්‍ර්රෑන්ක් එකක් උනත් මේ ගොඩාක් ගෑනු අත්විදින දෙයක්...අක්කී අඩද්දී ඇත්තටම දුක හිතුනා.....

  • @m.d.p.4526
    @m.d.p.4526 4 роки тому +192

    පව් අනේ චතූ .ඔය හස්බන්ඩ්ල ඔහොම්ම තමයි .අපි අමෘතය ගෙනත් දුන්නත් රහ නෑ ගානවා .😏😞😞😞😞😞

    • @piumiperera7782
      @piumiperera7782 4 роки тому +2

      Apoi deiyane Mn hithuwe aiyala witharai ohoma kiyala. badinnath baya hithenawa meewa dakiddi

    • @konaabhaya8972
      @konaabhaya8972 3 роки тому

      @@piumiperera7782 එහෙම කරන්නේ ආදරේට 😁❤️❤️

    • @vijaykumara3842
      @vijaykumara3842 3 роки тому +1

      සූදානම් වෙලා ඉන්න මීලග වාරය ඔබේ...😊

  • @tharangakumudukumari
    @tharangakumudukumari 4 роки тому +365

    අනේ ඒකට මගේ හස්බන්ඩ් කොච්චර රහ නැති උනත් කවදාවත් මගේ හිත රිද්දලා නෑ

    • @jwdmwijerathne7832
      @jwdmwijerathne7832 3 роки тому +18

      අහන්නත් ආසයි ❤❤

    • @madhunidilrukshi3609
      @madhunidilrukshi3609 3 роки тому +11

      මගෙත් 😍

    • @yohandulipsilva2927
      @yohandulipsilva2927 3 роки тому +28

      මිනිහා ට මොළේ තියෙනවා

    • @lakshilakshi2654
      @lakshilakshi2654 2 роки тому +6

      අනේ ඇත්තටම......

    • @hbw20412
      @hbw20412 2 роки тому +5

      @@yohandulipsilva2927 හිරෝෂිමාවට උන දේ මතකයිනෙ. 😂😂🏳️

  • @techharsh844
    @techharsh844 4 роки тому +169

    මට නම් ප්‍රෑන්ක් කරන්න බෑ දුක හිතෙනවා බඩ ගියත් ගහල දානවා 😍😍

  • @dayawathi-382
    @dayawathi-382 4 роки тому +45

    ප්‍රෑන්ක් හොදයි... හැබැයි කන කෑමට විහිලුවටවත් මුකුත් නොකියනවනම් හොදයි. ජය වේවා දෙන්නටම....

  • @nethuwanasinghe2736
    @nethuwanasinghe2736 4 роки тому +282

    මං වගේ වුණා නම් උඹ කනවා නම් කාපන්, බැරි නම් නොකා ඉඳපන් කියලා මං කනවා හොඳට 🤣🤣

    • @rajithawijekoon4936
      @rajithawijekoon4936 4 роки тому +19

      පහුවදාට රෙදි මල්ල උස්සන් අම්මලා ගෙදර යනකොට තෙරෙයි😂😂😂😂😂

    • @hirusadu5525
      @hirusadu5525 4 роки тому +6

      @@rajithawijekoon4936 gihilla ammagen kala innavane yasata ethakota oyalata hulan thamai

    • @ශාන්-ද6ඵ
      @ශාන්-ද6ඵ 4 роки тому +2

      අනේ අම්මෝ දැ 😥

    • @gamingmandarin7439
      @gamingmandarin7439 4 роки тому +1

      Ammo

    • @jubevlogs2461
      @jubevlogs2461 4 роки тому +1

      මගේ චැනල් එකත් sub කරලා උදව්වක් දෙන්න

  • @vinoafrobash3331
    @vinoafrobash3331 4 роки тому +79

    ඒත් මචන් මෙහෙම දෙවල් කරන්න එපා අක්කා අමාරුවෙන් මහන්සියෙන් නෙ හදල තියෙන්නෙ♥️

    • @todaybesthorse8054
      @todaybesthorse8054 4 роки тому +2

      සල්ලි හොයන්න කැමති අය අපේ පැත්තට ඇවිත් බලන්න.

    • @vinoafrobash3331
      @vinoafrobash3331 4 роки тому +1

      මොකක්ද බන්

    • @jhonnysins1767
      @jhonnysins1767 4 роки тому +2

      Ow ban e velavata akkage hitha riduna athi

  • @Angel_Heaven186
    @Angel_Heaven186 2 роки тому +27

    මේක මගේ ප්‍රශ්නයක් නෙමෙයි ඔයාගේ දිවේ ප්‍රශ්නයක් 😂😂

  • @wnb6455
    @wnb6455 4 роки тому +206

    ගෑනුන්ව අවුස්සගන්නවට වඩා හොදයි දිවිනසාගන්න එක😂

  • @vinoafrobash3331
    @vinoafrobash3331 4 роки тому +40

    ඔන්න පලවෙනි කමෙන්ට් එක මගෙන් .. බුදු සරණයි දෙන්නටම..♥️♥️♥️♥️❤️😘

    • @lovedreams6126
      @lovedreams6126 4 роки тому

      මන් පලවෙනී කමෙන්ට් එක😒

  • @gaganigamage8930
    @gaganigamage8930 4 роки тому +129

    අක්කගේ ඉවසීමට respect කරනවා 💓

  • @sujithsanjeewa2385
    @sujithsanjeewa2385 4 роки тому +586

    ගහපං නංගියෙ පිඟාන ඕකගෙ ඔළුවේ....😂
    සතියක් උයන්න එපා ගෙදර
    රස තැනකින් කන්න කියන්න.

    • @deumideumi6919
      @deumideumi6919 4 роки тому +23

      Mama wagenam oka thamai karanne gahanawa bath eka oluwe

    • @damiyaproduction4726
      @damiyaproduction4726 4 роки тому +2

      @@deumideumi6919 🤭🤣😂😂😂🤣🤣😂😂😂😂🤣🤣😂😂😂😂😂🤣🤣🤣🤣😂🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @oniandbuddy6086
      @oniandbuddy6086 4 роки тому +10

      @@deumideumi6919 pigana oluwe gahapu dawasema gedara thama yanna wenne😊

    • @ranganaranga4701
      @ranganaranga4701 4 роки тому +4

      @@deumideumi6919 e welawata mama kollanam aye oya death walin bath hapanne naha

    • @sapnasapna1136
      @sapnasapna1136 4 роки тому +3

      Eka aththa

  • @SACHINI-co2hg
    @SACHINI-co2hg 4 місяці тому +2

    පවු හැබැයි අක්කා💔මොනාහරි අඩු පාඩුවක් තියනවනම් ඕනම දේකම ෆැශන් වල හෝ කෑම හදන ඒව වල වෙන වෙනත් යම් දේක හෝ බැනලා තර්ක කරලා ප්‍රශ්න විසදන්න හදන වෙලේ ඒක හොදින් කියලා දෙන්න ඕන.කෑමක් රස නැත්තම් චුට්ටක් ආදරෙන් කියන්න ඕන කියලා කෑම නොකා ඉන්න එක නෙවෙයි කෑම ටික කන්නයි ඕන අඩුම තරමේ වයිෆ් ගෙ හිත සැනසෙන්නවත්..පිරිමි රස්සාවල් කරනවා කැප වෙනවා මහන්සි වෙනවා ලොකු කට්ටක් කනවා ඔව් ඇත්ත.ඒවගෙමයි ලොකු කාර්‍යක් කරනවා වයිෆ් කෙනෙක්.ජීවිතේ අබියෝග දිනන්න බැරි නම්,පවුලක් නඩත්තු කරන්න බැරිනම්,ප්‍රශ්න හරි විදිහට විසදන්න බැරි නම් නොබැද තනිකඩව ඉන්න ඕන

  • @nishuwasana_4194
    @nishuwasana_4194 3 роки тому +91

    මේක මගේ වැරද්දක් නෙවේ ඔයාගේ කටේ වැරැද්දක්...🤣 අම්මෝ අක්කි අන්තිම ටික නම් එලහ්..ඔහොම තමා ඉන්න ඔනී

  • @sanjumax5102
    @sanjumax5102 4 роки тому +17

    අඩේ නියමට රඟපෑවා 😊✌️ ඒ උනාට චතූ කෙල්ල පවු කියලා හිතුනා රුමෝ.ඔය වගේ ගෑනු ලබන්නත් නිකම් බෑ පෙර පිං තියෙන්න ඕනී 😌

  • @C_Dilrukshi_De_Silva
    @C_Dilrukshi_De_Silva 4 роки тому +40

    ලුනු අඩු වෙන් කන එකත් හොදයි......♥️♥️♥️♥️

  • @tjaquapro8248
    @tjaquapro8248 4 роки тому +275

    ලුනු අඩුවෙන් කන එක හොදයි කිව්වම ඇයි ලුනු හිගයක්ද අහනවා,😂😂🙈අම්මෝ රුමානම්

  • @DanushWD
    @DanushWD 2 роки тому +4

    සුපිරි..ඔහොම තමයි ඉන්න ඕනා.මිනිස්සුන්ට කසාද ජීවිතේ එපා වෙලා පවුල් අවුල් වෙලා යන්නෙ නැති වෙන්න ඒකාකාරී බවින් මිදිලා මේ වගේ ආතල් එකක් හරි දාලා හැමදාම දවස ලස්සන කරං යන්න නිකං තියෙන මොලේ මෙහෙම මහන්සි කරාට පාඩු නෑ බ්‍රදර්ස් & සිස්ටර්ස්..!🙏❤️😎

  • @gnlproduction2658
    @gnlproduction2658 4 роки тому +28

    අක්කා පවු පටිට අදරේයි අයියාට අවන්කවම 💛💙💜💚❤👫

  • @Amilaproduction_
    @Amilaproduction_ 4 роки тому +36

    අයියේ මේක ඇත්තම සීන් එකක්ද.අත්තටම මේ වගෙ දෙවල් වෙනවා ගෙවල්වල.මේ වගෙ දේවල් අනන්තවත් වෙනවා.ප්‍රෑන්ක් එක සුපිරියටම දුන්නා හොඳේ ජය වේවා❤❤❤❤

  • @lovedreams6126
    @lovedreams6126 4 роки тому +64

    රුමා අයියාගේ සහා චතු අක්කීගේ විඩියෝ එකක් එනකන් බලන් හිටිය අය මේ පැත්තට ❤

  • @ashankavinda3945
    @ashankavinda3945 4 роки тому +50

    කෝ ඉතුරු ටික,ඉතුරු ටික ඕනෙ අය මේ පැත්තේ...

  • @thejasamanmali9260
    @thejasamanmali9260 3 роки тому +53

    අනේ මගේ මහත්තයා කොච්චර රස නැති උනත් මොන අඩු පාඩුවක් තිබ්බත් හොදයි කියලාමයි කියන්නේ කවදාවත්ම මගේ හිත රිද්දලා නැ..❤️😌

    • @hbw20412
      @hbw20412 2 роки тому +2

      ඌට මොලේ තියනවා 😂🏳️

  • @sylvia3097
    @sylvia3097 4 роки тому +10

    She loves you......oh my she is crying soooooo much....sometimes I hate these kind of pranks....🥺🥺🥺🥺😠

  • @පිංකිමධු
    @පිංකිමධු 4 роки тому +306

    අක්කා අඩන කොට මට විතරයිද ඇඩුනේ පවු අක්කා අර අඩන වේලවේ😢😢

  • @PencilArtAcademy1234
    @PencilArtAcademy1234 4 роки тому +36

    paw yako.. පැය දෙකක් ඉව්වානම් ලුනු නැතත් කන්නෙපැයි බං. 😛

  • @janithanuradha2723
    @janithanuradha2723 4 роки тому +373

    මගෙ කෑල්ල හදපු කැමක් ඔම කන්න බෑ කිවුවනම් සුවර් ඔකි ඔය ඔක්කොම ඔලුවෙ ගහනව 😂👋

    • @nadee6779
      @nadee6779 4 роки тому +9

      😲😲😲😲 මේ මං වගේද 😩😩

    • @rohanadayananda620
      @rohanadayananda620 4 роки тому +9

      Aniwa mamanam lunu botalema genalla hadanawa math kellekne kellonta uyanna bainam wadakuth na

    • @lakshanifernando7775
      @lakshanifernando7775 4 роки тому +4

      අනේ එහෙනන් මන් වගේ ..

    • @zeuslemon5410
      @zeuslemon5410 4 роки тому

      @@nadee6779 oyath ehemda

    • @dahamidinadhi1193
      @dahamidinadhi1193 4 роки тому +2

      Me MN wageda

  • @rashitharu6416
    @rashitharu6416 4 роки тому +216

    මන් වගේ නම් ලුනු බෝතලෙ ගෙනැල්ලා හලනවා කාපන් කාපන් තව කාපන් කියලා 😂😂😂😂

  • @ruwanpeiris4125
    @ruwanpeiris4125 4 роки тому +30

    Yako mehema geniyek lebenna pin karala tiyenna oni😂😂😂😂

  • @dilininadee3518
    @dilininadee3518 4 роки тому +39

    අක්කා අඩනකොට මටත් ඇඩුනා....අනේ පව් අක්කා ..හොදවැඩේ අයියට 😁😁😁😁😁😁දෙන්නටම ජය වේවා!!!

  • @fathimaferoza6886
    @fathimaferoza6886 4 роки тому +16

    රුමා අය්යෙ නපුරු වෙන්න එපා අක්කා පව් ❤️ හරිනෙ දැන් කන්නකො අය්යෙ 😆😆❤️❤️

  • @sickcinema-8391
    @sickcinema-8391 4 роки тому +116

    පෑන්ක් එකක් කියලා කියන්න බැ මරුවට ඇක්ටි කරනවා ...... දෙන්නටම Good Luck අක්කි පව් හැබැයි අඩනවා

  • @niroshasadamali8509
    @niroshasadamali8509 4 роки тому +49

    හැබයි ලුනු අඩුවෙන් කන ekath hodayi🤣🤣😂😂😂😂😂❤️

  • @rashitharu6416
    @rashitharu6416 4 роки тому +20

    අනේ ඒකට නම් මාර දුක හිතුන අප්පා ඒම කරන්න එපා අයියේ මේක ජෝක් එකක් තමයි ඒත් ඇත්තට උනත් කවදාවත් ඕම කියන එපා මාර දුකයි 😔💔අක්කා අඩද්දි නම් මාර දුක හිතුන හලෝ

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 4 роки тому +117

    මම අහලා තියෙන්නේ කෑම වල රස දැනෙන්නේ නැත්නම් මූට කොරෝනා. අක්කී මෙයාව යවන්න නිරෝදායනයට 🤣🤣🤣🤣

  • @kavivlogs5587
    @kavivlogs5587 4 роки тому +25

    ලුණු අඩුවෙන් කන එක හොඳයි 😂නැත්තම් ලෙඩ වෙනවානෙ 🥺pau ane akka

  • @thilinisamarasekara4619
    @thilinisamarasekara4619 4 роки тому +11

    අම්මෝ චතූ ඔයාගෙ ඉවසීම..මේක ප්‍රෑන්ක් එකක් නෙමෙයි නම් ඒ ඉවසීම ඇත්තටම මාරයි...

  • @shanharshana.9808
    @shanharshana.9808 3 роки тому +16

    අම්මෝ .පවු බම් .නියම වයිෆ් කෙනෙක් .සතුටින් ඉන්න කොම්ලො දෙන්නම

  • @chandaniedirisinha9154
    @chandaniedirisinha9154 2 роки тому +4

    හොද වැඩේ රුමා අයියට .දෙනදේ කාලා ඉන්න බැරුවට.අක්කා නියමයි අන්තිමට කරපුදේ😁👍👍❤️

  • @sinethsimal4647
    @sinethsimal4647 4 роки тому +14

    ඇයි ලුණු හිගයක්ද 😍😍😍 අමිමෝ ඒක ...අක්ක පවු හැබැයි ඇ ආදරේ න් හදල දුන්න එක ...

  • @sithugamage.6418
    @sithugamage.6418 4 роки тому +59

    අන්තිමට කර වැඩේනම් පට්ට....මට හිනාව නවත්ත ගන්න බෑ....අම්මෝ......

  • @raviilakshan
    @raviilakshan 4 роки тому +29

    අඩේ අක්ක අයියාට කොච්චර ආදරේද 😘❤️

  • @TheDown_Harper
    @TheDown_Harper 3 роки тому +24

    හෝමෝඉරෙක්ටස්ලා දෙන්නෙක්. 😂😂😂😂😂😘😍😍😍😍😍

  • @lakshilakshi2654
    @lakshilakshi2654 2 роки тому +2

    අයියෙ තරහ වෙන්න එපා..prank දෙනවා කියලා ඔහොම දේවල් කරන්න එපා..මොකද කන වෙලාවෙත් අක්කව අඩවන්න එපා.. එයා පව්..ඇත්තටම ඕකනම් නරක වැඩක්....අක්කා පව්....

  • @beyondtraveling7483
    @beyondtraveling7483 4 роки тому +105

    ඇයි යකෝ ගෑනිට ඔච්චර කෑගහන්නෙ.. උලමා..
    පව් අර කෙල්ල. හොම්බට දෙකක් අනින්ඩ හිතෙනවා රොමා උඹට නම්..

  • @chamodaheshan
    @chamodaheshan 4 роки тому +19

    214වෙනි like එකයි 65 වෙනි comment එකයි මගෙන්. හාද😁😁😁😁

  • @dilumikasewwandi138
    @dilumikasewwandi138 4 роки тому +20

    Annne Ai akkiwa mehema adawanne eya paune aiye kochchara adarenda oyata kema heduwe akki hoda wife kenek man adarei oyata akki.akkata adare aya like karanna hoda lamai wage

  • @dinu5942
    @dinu5942 4 місяці тому +1

    පැරෑන්ක් උනත් ඔවාගේ පැරෑන්ක් නම් එපා කොච්චර උනත් උයන කෙනා තමයි දන්නේ එක වෙලක් රසට උයන්න උනත් කොච්චර මහන්සි වෙනවද ,කන එකත් පිච්චිලා යනවා එම උනාම,😢

  • @ajanthau.s1848
    @ajanthau.s1848 4 роки тому +4

    FROM THE BEGGING LIKE THIS, BUT LATER IN THE LIFE BETTER..SO,DON'T THROW AWAY....EXCELLENT ACTING... අනේ,අනේ නේ.....තෙරුවන් සරණයි නංගීට සහ මල්ලීට!!!....KEEP UP THE GREAT WORKS...!

  • @dumindakumara6911
    @dumindakumara6911 4 роки тому +32

    පව් අනේ චතු අක්කී අර අඩන සීන් එකටනම් දුක හිතුනා...😢කොහොම උනත් අන්තිමේට හොද වැඩක් කලා රුමා අයියට...👌😉තව ප්‍රෑන්ක් වීඩියෝස් ඕනී..දෙන්නම පරිස්සමින් ඉන්නකෝ....💞😎👊🤘

  • @idila3270
    @idila3270 4 роки тому +18

    කවුද යකො ඩිස් ලයික් දාපු පරයා..😂.අක්කගෙ කදුලු අපරාදෙ..යකො ඔය අයින් කරපං

  • @sachalaindunil9403
    @sachalaindunil9403 4 роки тому +7

    අම්මෝ ඒක.....😂💣✌
    ආතල් කෝටියයි 😂💣
    චතූ අක්කා 👌 👌👌❤️🔥🔥🔥 නියමයි 👌 👌👌❤️🔥🔥🔥

  • @chandanakumara251
    @chandanakumara251 4 роки тому

    මටත් මතකයි,මම ඉස්කෝලෙ ගියේ මයියොක්කා තම්බලා කාලා.දවාලට කන්න දෙයක් නෑ.රෑට තමයි බත් කටක් කෑවෙ,අම්මා තාත්තා දුක් වින්දා අපිට කන්න බොන්න දෙන්න,මගෙ තාත්තා එදා අපමන දුක් වින්දා.මම උසස් පෙළ පාස් වෙලා, කැම්පස් යන්න ආවම මගෙ තාත්තා මාව බදාගෙන ඇඩුවා උඹ කවමදාකවත් අපේ හිත රිද්දුවෙ නෑ කියලා ඒ දෙන්න එක්ක ඒ දුක බෙදා ගත්ත නිසා අද අපි සතුටින් ,,

  • @madusandamali107
    @madusandamali107 4 роки тому +5

    හොඳ වැඩේ chathu.... 😁😁😁😁😁😁😁😁😁😁 ඉඳ ගත්ත වෙලාවෙ ඉඳන් කියපු දේවල් ඉවසන්න පුලුවන් තරම් ඉවසල දුන්න හොඳ කෑමක්..... 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣

  • @EverythingFromFiora
    @EverythingFromFiora 4 роки тому +11

    අනේ ඒකෙ අන්තිම ටිකත් දාන්නකෝ රුමා අයියේ.. 😁 අයියා හොදින් ඉන්නවා නේද? 😂 අක්කිගෙන් හොදටම ගුටි කන්නවත් ඇති අයියා ඕක කිව්වම නම්.. 🤣🤣🤣🤭 ගහන්න අක්කි ඔහොම කරනවට අයියට.. 😂😂❤️

  • @pubudulakmal1539
    @pubudulakmal1539 4 роки тому +31

    ලංකාවට ආවට පස්සේ චතූ පතිභක්තියෙන් පරිපූර්ණ වෙලා.රට හිටියනම් අද රුමා ඉවරයි..

  • @pamodajayaweera-_sl6106
    @pamodajayaweera-_sl6106 4 роки тому +23

    අනේ දෙයියනේ.. පළවෙනි වතාවට මගෙ අක්කි ගැන පට්ටම දුක හිතුනා.... පව්...

  • @yeshanipramodya818
    @yeshanipramodya818 4 роки тому +5

    අඩේ පව් අයියේ අක්කා😂 ඔහොම කරන්න එපා දෙයියනෙ😂 මන් වගෙ නම් ලුනු බෝතලෙ ගෙනැත් හලනවා පිගාන පිරෙන්න😂 දෙන්නම සතුටින් ඉන්නෝ😘

  • @oskahuzts867
    @oskahuzts867 4 роки тому +10

    අවුරුදු 8ක් කොහොමද හිටියේ divorce නොවි.😂

  • @anomaanoma6233
    @anomaanoma6233 4 роки тому +43

    අම්මෝ අක්කගෙ ඉවසීම නම් 👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼

  • @dilinigunawardana4252
    @dilinigunawardana4252 4 роки тому +14

    අයියෙ කටේ වැරැද්ද තියාගෙන අක්කිට වැරදි කිය්න්න ඔට්ටු නෑ.හරිය.💪💪ගානට වැඩියි දැන්..🤐

  • @harshikasamarakoon5120
    @harshikasamarakoon5120 4 роки тому +20

    අනේ අක්කනම් හරීම ශෝක්,,හොඳ වැඩේ😂😂😂😂

  • @dildreams7929
    @dildreams7929 3 роки тому +18

    හොද වැඩෙ රැමා අයියට....😂😂😂😂😂දෙන දෙයක් කාල පාඩුවෙ ඉන්නේ නැතුවට...😂😂

  • @hipsterfox9886
    @hipsterfox9886 4 роки тому +10

    This man breaks his wife's heart for likes , views and fame. I know it's a prank but she doesn't deserve you. Such a sin.

  • @kavishkaheshan6331
    @kavishkaheshan6331 4 роки тому +75

    අක්කාව ඔහොම අඩවන්න එපා අයියේ අක්කා පවු 😂😂😂😂😂😂😂😂😂😂

    • @todaybesthorse8054
      @todaybesthorse8054 4 роки тому +1

      සල්ලි හොයන්න කැමති අය අපේ පැත්තට ඇවිත් බලන්න.

  • @basicprocess2967
    @basicprocess2967 4 роки тому +29

    ලඟක ඉඳන් මං උයන උයන ඒවට එක එක ඒවා කියනවාලු..😂😂

  • @dilashmisilva150
    @dilashmisilva150 4 роки тому +7

    අක්කා කරපු වැඩේ මරු... මං කරන්නේත් ඕකමයි මට ඔහොම කිව්වනං.. 😘😘😁😁

  • @oshadisewwandi3745
    @oshadisewwandi3745 3 роки тому +5

    Kawuda ane මෙච්චර බල කරන්නෙ කන්න කියලා😒.කනවන්න කාපන් නැත්තන් නිකන් ඉදපන් කියලා දමලා ගහලා යනවා මිසක්😁😂😂😂

  • @asthiwasana9741
    @asthiwasana9741 4 роки тому +13

    අහවල් එකක් තියනවා හිල් තුනක් තියනවා 😅😅😅😅😅

  • @Thiviru_premarathne
    @Thiviru_premarathne 4 роки тому +29

    ඔහොම ප්රැන්ක් නං එපා අයියා අක්කි පව් අක්කා අංතිමට කරපු දෙනං මරේ මරූ

  • @nuwanchamara9004
    @nuwanchamara9004 4 роки тому +42

    පවු කියලත් හිතෙනවා අක්ක ගැන 😥

    • @todaybesthorse8054
      @todaybesthorse8054 4 роки тому

      සල්ලි හොයන්න කැමති අය අපේ පැත්තට ඇවිත් බලන්න.

  • @sunethmihiran8260
    @sunethmihiran8260 4 роки тому +21

    ඇයි අනේ මේක ප්‍රෑන්ක් එකක් සුදූ කියන ටික නැත්තේ ඒ ටික තමයි හොදම 😠 ඊලග එකේ ඒක අයින් කරන්න එපා...... වීඩියො එක දිග උනාට අවුලක් නැහ් 😍

  • @koshi4155
    @koshi4155 4 роки тому +83

    දුක හිතුනෙ නැද්ද යකූ😒

  • @rodger2c484
    @rodger2c484 4 роки тому +17

    She's so sweet broke my Heart

  • @shammimaleesha2107
    @shammimaleesha2107 4 роки тому +17

    අවසන් ටිකත් තිබුන නම් මරු අනෙ.අක්කගෙ reaction එක බලන්න

  • @sagarirathnayaka7971
    @sagarirathnayaka7971 4 роки тому +7

    අක්කා මහන්සි වෙලා උයලා දීලා අයියගෙන් කිසිම හොදක් අහන්න නෑ...අක්කේ ඔයා පව්ව්😞.

  • @thusharidammika83
    @thusharidammika83 4 роки тому +45

    අයියා යකෝ ..උඹට කන්න බැරිම nam කොහේ හරි ගිහින් kapan... අක්කට කෑ ගහන්න එපා ..මිනිහෝ ..

  • @dilanisakunthala175
    @dilanisakunthala175 3 роки тому +17

    මම නම් ඔච්චර ඉවසන එකක් නෑ. ඒක ශුවර්🤗

  • @ශාලිකදිල්හාන්-ශ5න

    රුමා අයියෙ ඒක නම් ඉතින් කියලම වැඩක් නෑ හොඳේ😂😂 යකෝ ප්‍රෑන්ක් දැක්ක ලංකාවෙ මේ වගේ ප්‍රෑන්ක් එකක් අම්මපා අදයි මුලින්ම දැක්කෙ😂😂 අද උදේ ඉඳලම මං බැලුවෙම මෙව්වම තමයි ඒවත් ඔයාලගෙ😂✋ බොක්කෙන්ම සුභ පතනව දෙන්නටම❤️😘😍

  • @vimukthiruchinthaka5490
    @vimukthiruchinthaka5490 4 роки тому +29

    ඕගොල්ලොන්ට බත් කන්න තුනපහ ගොඩක් තියෙනව නේද❤😯 කටානේ අපි නුඩස් පැකට්2 ක් දවසක් ඉන්නව 😢😢😭ඕගොල්ල පිං කරල තියෙනව❤

  • @jayanimadushika7188
    @jayanimadushika7188 4 роки тому +7

    අම්මෝ....😂😂😂😂 දැන්නේ අවසාන ටික බැලුවේ.. අයියෝ ඉල්ලන් කනව කියන්නෙ ඕකට තමයි අයියේ.. දැන් කන්නකො හොදට ඔන්න මදි නොකියන්න ලුනු තීනෝ.. 😂

  • @lakmal_budy1567
    @lakmal_budy1567 3 роки тому +20

    අක්කගේ ඉවසීම අම්මෝ ...

  • @ShashmiAnjana
    @ShashmiAnjana 4 місяці тому +1

    මෙයා මේ ආදරෙ එකේ සිම්මි වගෙ මයි❤❤❤