ගන්න හොදම යාලුවට කෝල් එකක් කියන්න මම සමලින්ගිකයි Gay / Lesbian 💖😂 Street Interview Sri Lanka ❤💥

Поділитися
Вставка

КОМЕНТАРІ • 615

  • @dihanthenura5330
    @dihanthenura5330 Рік тому +152

    ඕවනම් මොනවද කොල්ලෙක් මගේ ෆෝන් එක අරන් fb එකේ මම කොල්ලන්ට කැමති මට ආස අය ඉන්බොක්ස් එන්න කියලා දාලා තිබ්බේ ඉස්කෝලෙ යද්දි ටීචලත් හිනාවුනා😁

    • @ceylebrity
      @ceylebrity  Рік тому +8

      ❤💥🙏

    • @X_sltopic_X
      @X_sltopic_X 9 місяців тому +8

      ඕවනම් යල්පැනගිය ආතල්.. ඊට වඩා බර පන්තියේ චාටර් කිරීම් සිදුවෙමින් පවතිනව දැන්😂

  • @harsaudara5276
    @harsaudara5276 Рік тому +79

    අඩෝ මේක සුපිරියක් ඈ .... කොලුකාර යාළුවො අඳුරගන්න හොද‌ වැඩක් 😂💔

  • @swgamer5606
    @swgamer5606 11 місяців тому +41

    Ape කොල්ලෙක්ට ගත්තනම් කටට ගන්න barida අහය්😂

  • @senadhi12
    @senadhi12 Рік тому +217

    මේක පට්ට මචන්ලා 😂😂😂😂

  • @raveendarshana7305
    @raveendarshana7305 Рік тому +120

    හොද වෙලාවට අපෙන් ඇහුවෙ නැත්තෙ. මට ඔහොම අහන්න හොදම යාලුවෙක් වත් නැ

  • @your-daily-MUSIC-Playlist
    @your-daily-MUSIC-Playlist Рік тому +52

    කාටද ජන්දෙ දෙන්නෙ කියලා අහලා video සෙට් එකක් දාන්නකො😊

    • @ceylebrity
      @ceylebrity  Рік тому +2

      aniwaryen karannam malli ❤💥🙏

    • @chandanakumara1663
      @chandanakumara1663 Рік тому +1

      මමත් කැමතියි එ්කට👍👍

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      @@chandanakumara1663 ❤💥🙏

  • @SgianHasii
    @SgianHasii 5 місяців тому +37

    මේක Gay or Lesbian අයව අපහසුතාවයට පත් කිරීමක් නෙවෙයි !!! තේරුම් ගන්න..

    • @ceylebrity
      @ceylebrity  Місяць тому

      ❤️🙏🔥

    • @KalpaniSurangika
      @KalpaniSurangika 2 дні тому

      Kfjyuhgg 11:56 fdscvbnmkphgyfdgsyupkmnhbgytwsrrtyupkm🍓🍓🍓🍓🍓🍓🍓🍓❤❤❤❤💋

  • @Theershu
    @Theershu Рік тому +171

    මට විතරද කෝල් ගන්න කිව්වම පෝන් ඒ්කේ සල්ලි නැත්තේ 🌚😩

    • @ceylebrity
      @ceylebrity  Рік тому +2

      ❤💥🙏

    • @GhostsRider-l9m
      @GhostsRider-l9m Рік тому +3

      නමිබරේ දෙන්නකෝ කැමතියි

    • @ceylebrity
      @ceylebrity  Рік тому +2

      @@GhostsRider-l9m ❤💥🙏

    • @Alpha.sd10286
      @Alpha.sd10286 Рік тому

      ​@@GhostsRider-l9mහු### පෙන්න.බෑනේ හූනු බිජ්ජට🤣🤣🤣🤣🖕☠️

    • @Sada-w5t
      @Sada-w5t 4 місяці тому

      Na hallo මටත් elesamayi

  • @danuka0
    @danuka0 Рік тому +233

    එහා පැත්තෙ එකත් කොහොමද මටත් මේක කියාගන්න බැරුව හිටියෙ කියල කිව්වනම් 🤣😂💔

  • @dinushachaminda3992
    @dinushachaminda3992 Рік тому +395

    යකෝ ඒක කෝමද බන් ඔය video එකේ ඉන්න උන් කැමති වුනේ❤😂❤

  • @kavi3321
    @kavi3321 Рік тому +129

    අන්තිම කොල්ලගෙ යාලුව බයඋනා😂😂ඌ phone එක තියලත් ඉවරයි😂

  • @amahewathanthri8550
    @amahewathanthri8550 Рік тому +22

    9:40 ඒ කෙල්ලට වගේ යාළු කොල්ලෙක් මටත් ඕනි...මට ඉන්න එකා කෝල් එකක් අන්සර් කරන්නේ නෑ මේලෝ රහක් නෑ...😒

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      ❤💥🙏

    • @VA_JI_RA
      @VA_JI_RA 6 місяців тому +1

      ඒ කෙල්ල මට 😏

  • @lilhash6255
    @lilhash6255 5 місяців тому +11

    4:58 මුන් දෙන්නනම් sure නෑ 😂😂😂 අන්න සුපුරි යාලුවො 😂😂

  • @SgianHasii
    @SgianHasii 5 місяців тому +10

    09:24 ඇත්තටම එයා හොදම යාලුවෙක්.. මට හිතෙනවා ඒ කොල්ලා ඇත්තටම Gay කියල ..කෙල්ලට කරකියාගන්න දෙයක් නැති වුණා..

  • @Gna770
    @Gna770 7 місяців тому +23

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimeshalekamge
    @nimeshalekamge Рік тому +84

    අව්ලෙන් ඉන්න වෙලේ බැලුවෙ හිනාවක් ගෙනාවට තෑන්ක්ස්

  • @iwannabeyourendgame
    @iwannabeyourendgame 10 місяців тому +82

    Joke කලාට කමක් නෑ එත් gay මිනිස්සුත් මිනිස්සු තමයි වෙනසක් නෑ. මිනිස්සු කොන් කරන එක හරිද? සමච්චලයට ගන්න එපා මිනිස්සුව. තමුන්ගේ දරුවෙක් එහෙම වෙලා ඉපදුනොත් හරි තමුන් එහෙම ඉපදුනොත් තේරේයි....එ නිසා respect people and their identities 🥲

    • @ceylebrity
      @ceylebrity  10 місяців тому +3

      ❤💥🙏

    • @Shashika613
      @Shashika613 7 місяців тому +8

      එහෙම ලමෙක් ඉපදුනොත් ඌව මරණවා😂😂

    • @iwannabeyourendgame
      @iwannabeyourendgame 7 місяців тому

      @@Shashika613 උබ ලෙස්බියන් උනොත් උබ උබවම මාරාගන්නවාද?

    • @b.g.n.k6525
      @b.g.n.k6525 7 місяців тому

      @@Shashika613 සක්කිලියා ...🤣🤣 පොන්නයෙක් ද උබ යතාර්ථය තේරුම් ගන්න බැරී....වැද්දා....කැලේට පල....ලමයි මරලා ඇට දෙක තලා ගන්න තමයි 🤣🤣🤣

    • @b.g.n.k6525
      @b.g.n.k6525 7 місяців тому

      අනිවාර්යයෙන්ම බන් කයිය ගැහුවට බාගෙට බාගයක් කාල කන්නි ඉන්නේ තාමත් පරිනාමය නොවූ තත්වෙක...ඊලග ආත්මේ ඕකුන් ඉපදෙන්නෙම ගේ සහ ලෙසබියන් උන් වෙලා අඩුම ගානේ මේ ආත්මේ උන්ගේ ලම්‍යි හරි එහෙම වෙනවා...ලන්කාවෙ ආතර් සී ක්ලාක් කියන්නේ ගේ කෙනෙක්

  • @BHA._
    @BHA._ 11 місяців тому +12

    bro is doing all the western contents in sinhala. great work. love to see sri lankan content getting better

  • @namalkarunarathna6982
    @namalkarunarathna6982 Рік тому +69

    අතල් එකට උනත් මිනිසුන්ගෙ හැගිම් එක්ක සෙල්ලම් කරන්න එපා. අනික සල්ලි හොයන්න කියලා ඔය වගේ වැඩ කරන්න එපා

  • @b.g.n.k6525
    @b.g.n.k6525 11 місяців тому +33

    තොපිට ගේ කියන එක මැජික්ද ලෙසබි කියන එක ජෝක් ද ආතල් ද .... කාලකන්නී මිස්සුන්ගේ ෆීලින්ග් එක්ක සෙල්ලම් කරන්න එපා...

    • @ceylebrity
      @ceylebrity  11 місяців тому +1

      ❤💥🙏

    • @100mcreations6
      @100mcreations6 10 місяців тому

      Ow bn patta joke ekk😂.. iskolekata awilla balannko gay wge inna un kochchr chatar wenwd kiyl

    • @Shashika613
      @Shashika613 7 місяців тому +1

      ලොල්ලා😂😂😂

    • @b.g.n.k6525
      @b.g.n.k6525 7 місяців тому +5

      @@Shashika613 උබේ තාත්තා 🤣🤣

    • @b.g.n.k6525
      @b.g.n.k6525 7 місяців тому +9

      @@100mcreations6 ඒ තොපි වගේ ගොන් මීහරක්ට..ගෝත්‍රික හැත්ත යකෝ ලෝකේ දියුනු රටවල් වල උනත් ගේ කියන්නෙ සාමාන්‍ය දෙයක්....🤣🤣🤣 මේ යූටියුබ් මීහරක් සහ පරිනාමය නොවූ තොපි වගේ උන්ට මැජික් උනාට් 🤣🤣🤣🤣

  • @SLKillerboys
    @SLKillerboys Рік тому +18

    ගෙවල් පැත්තට යන ගමන් ඉන්නෙ මොකෝ කරන්නෙ 😂😂😂😂

  • @nelumkaushalya7144
    @nelumkaushalya7144 Рік тому +80

    ඔක්කොටම වඩා හිනා යන්නෙ vedio එකෙ මැද දාන කෑලි වල්ට😂💔

  • @namalkarunarathna6982
    @namalkarunarathna6982 Рік тому +53

    මුන්ට මිනිසුන් ගේ හැගිම් සමච්චල් කරනවා

    • @ceylebrity
      @ceylebrity  Рік тому +1

      ❤💥🙏

    • @100mcreations6
      @100mcreations6 10 місяців тому +2

      Ane oya gay d ane😂

    • @namalkarunarathna6982
      @namalkarunarathna6982 10 місяців тому +7

      @100 ow aka kiyanda lejja wenda one ne apith samanya minissu oyala wage minssunta api asamanya unata

    • @IsinduFernando
      @IsinduFernando 10 місяців тому +6

      @Namal karunarathna Aniwaren . Lankawe minissu gana dukai ape minissunge olu koheda thiyenne kiyala balanakota vena developed countries wala minissu Ekka baladdi.

    • @Red_X.252
      @Red_X.252 8 місяців тому

      ​@@namalkarunarathna6982 වාව්....ශෝක් අනේ 😁💖

  • @apsaradiwyanjalee5385
    @apsaradiwyanjalee5385 Рік тому +66

    වෙලාවට එදා ඈත තියාම ඉන්නවා දැකලා දිව්වේ😂❤

  • @SgianHasii
    @SgianHasii 5 місяців тому +15

    සිතීමට මදක්..😊😊😊
    සැබවින්ම Gay හෝ Lesbian පුද්ගකයෙකුට තමාගේ යාලුවාට ඒ බව විශ්වාසයෙන් පැවසූ විට ඔහුගේ හැසිරීම මේ ආකාරයෙන්ම සිදු වුවහොත් එයින් සිදු වන්නේ කබලෙන් ලිපට වැටීමයි...😊😊එනිසා ඔබ LGBTIQA අයෙක් නම් තවත් Gay or Lesbian කෙනෙකුට හැර වෙනත් අයෙකුට ඒ බව පැවසීමේදී කල්පනාකාරී වන්න. !!!

    • @AmusedBlueMackerel-hh5mz
      @AmusedBlueMackerel-hh5mz 5 місяців тому +1

      Apo athal ekk ganim😂natnm nobala idhnko

    • @SgianHasii
      @SgianHasii 5 місяців тому +1

      @@AmusedBlueMackerel-hh5mz මමනම් මේක බලල විනෝද වුනා..හැබැයි මම මේ කමෙන්ට් එක දැම්මේ Gay lesbian අයට..

    • @ceylebrity
      @ceylebrity  Місяць тому

      ❤️🙏🔥

    • @ceylebrity
      @ceylebrity  Місяць тому

      ❤️🙏🔥

    • @ceylebrity
      @ceylebrity  Місяць тому

      ❤️🙏🔥

  • @ericudayanga5314
    @ericudayanga5314 Рік тому +79

    ලංකාවෙ හැමෝටම සිග්නල් පස්න නේද😢

  • @HelloWorld-be2uh
    @HelloWorld-be2uh Рік тому +39

    Keep it up good works ahead brothers ❤.

  • @b.g.n.k6525
    @b.g.n.k6525 11 місяців тому +31

    මේ යූටියුබ් කාලකන්නි රටට,ශාපයක්..... මුන්ව ඇත්තටම නැතිකරලාම දාන්න ඕනේ....

  • @pragee_Nawo
    @pragee_Nawo Рік тому +13

    මෙ ඉස්සෙල්ලාම එක්කෙනා කොහෙ හරි දැකලා තියෙනවා 😂

  • @funnypetparadise3988
    @funnypetparadise3988 Рік тому +26

    9:24 Awlk na sup ekk dennm😂

  • @BCG485
    @BCG485 Рік тому +30

    නුවර පැත්තටත් එන්නකො😂

  • @patthree
    @patthree 5 місяців тому +3

    යුරෝප් වල චැනල් එකක ගිය එකක් 😜😜 තව තව හොද දෙවල් තියනවා ඒවත් කරපං මචං මේ වගේ 😂😂😂 හැබැයි ඉතින් ගුටි කන එක ශුවර්

  • @SaumyaSaloon
    @SaumyaSaloon Рік тому +45

    මට කිව්වොත් නම් ලොවෙත් කියන්නෙම නෑමයි 😂😂😂😂අම්මෝ 😂😂😂😂

  • @chamalkumara606
    @chamalkumara606 9 місяців тому +33

    මමත් gay කවුද තව මම වගේ ඉන්නේ.හැබැයි මම ලෝකේ මිනිස්සුන්ට බයේ ජීවත් වෙන කෙනෙක් නොවේ.

  • @rushand8003
    @rushand8003 Рік тому +77

    4:20උගේ යාලුවනම් කැමති වගේ 😂😂😂

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx Рік тому +23

    හොඳ වැඩක්,ලංකාව වගේ රටකට ඔච්චරයි අඩු😊

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      ❤💥🙏

    • @Shan_one_and_only
      @Shan_one_and_only 7 місяців тому +2

      ගොබ්බ cmnt එකක් හෙව්වා හම්බුනා 😂

  • @sanukalonija2403
    @sanukalonija2403 11 місяців тому +8

    Subtitle dapm bn ඊළඟ para

  • @ackzi3077
    @ackzi3077 Рік тому +12

    Patta senadi & samadia ayiyala

  • @VA_JI_RA
    @VA_JI_RA 6 місяців тому +5

    කෙල්ලො ටිකනම් සුපිරි , කැමති උන එකම ඇති 😂❤️

  • @sudathprasantha3972
    @sudathprasantha3972 Рік тому +23

    Ammoh volg eka nm super 😂😂😂😂😂

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      ❤💥🙏

    • @KalpaniSurangika
      @KalpaniSurangika 3 дні тому

      ❤❤❤❤❤❤😂❤❤❤😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢

  • @ZanTax_
    @ZanTax_ Рік тому +58

    උබ බීලද හැමෝම අහපු ප්‍රශ්නෙ😂

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      ❤💥🙏

    • @sakesadu
      @sakesadu 6 місяців тому

      ඒක තමා මාත් බැලුවේ 😂

  • @ThilakshiShelomi
    @ThilakshiShelomi 5 місяців тому +5

    මගේ යාලුවට කෝල් කරලා ඔහොම ප්‍රෑන්ක් කරන්න ගියා නම් ඌ මුලු ගමම ගිනි තියනවා ඕක කියලා...😂😂😂😂😂😂

  • @vihangasisaremeemeduma3627
    @vihangasisaremeemeduma3627 11 місяців тому +8

    ම්ම්ම් රනිල් pramote කරනවා වගේ වෙල තියෙන දේවල් මදි වෙලා වගේ එල බන් සුපිරි ඈ 🙂👍

  • @YoungS5784
    @YoungS5784 Рік тому +31

    ඕවා තමයි ලංකාවේ අලුත් පරපුරට දෙන්න ඕනි.කාලකන්නි.හිගාකන්න.respect ඔයිට වඩා

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      ❤💥🙏

    • @isharakawinda6884
      @isharakawinda6884 7 місяців тому

      බලන්නෙ නැතුව ඉදපම් හුත්ති

  • @sandunmadusanka
    @sandunmadusanka 5 місяців тому +3

    ඕක කියපු උන්ට ඒ හැඟීම තියෙනව වගේ 😂😂😂

  • @Darts-fr3sw
    @Darts-fr3sw Рік тому +4

    විහිළුවක් wunath ewa ta hariyana set hoyagnne oni...

  • @hitenadewal7063
    @hitenadewal7063 Рік тому +20

    Ara engiris eke sub tibba nan maru😂terunne nene😂

    • @ceylebrity
      @ceylebrity  Рік тому +1

      sikurada video eka record kale. senasurada upload kare. ithin sub eka danna time ekak thibbe ne ❤💥🙏

  • @QADShiftLeader
    @QADShiftLeader Рік тому +32

    උබල පට්ට බන්... නුවර එකක් ඕන... ❤❤❤🎉

  • @5ersTrading
    @5ersTrading 10 місяців тому +38

    මම නම් ඇත්තටම ලෙස්බියන්

  • @SgianHasii
    @SgianHasii 5 місяців тому +8

    4:49 ඇත්තටම ද මන්දා එන්න කිව්වෙ 😂❤

  • @stefanfernando9659
    @stefanfernando9659 11 місяців тому +3

    අන්තිමට Answer කරන්නෙ අපෙ නංගි. 😂 බැන්න සැරටම ඔය කෙල්ලට කුණුහරුප කතා කරනව කියලා.

    • @ceylebrity
      @ceylebrity  11 місяців тому

      ❤💥🙏

    • @rimzaa
      @rimzaa 10 місяців тому +1

      පව් යකෝ 😂 යාලුවො යාලුවොනෙ 😂

  • @mr.s9424
    @mr.s9424 Рік тому +12

    5:07 ඇත්තමද කොහෙද 😂

  • @HelloWorld-be2uh
    @HelloWorld-be2uh Рік тому +12

    Vedio eka diga wedi.part 1,2 wge dahan.vedio dana gana wedi kraganin ❤

  • @Janith_Madhuranga
    @Janith_Madhuranga 11 місяців тому +3

    Wedkt athi deyk kroth narakada 🙂 video ek bln na caption eka dekl awe 👍

    • @ceylebrity
      @ceylebrity  11 місяців тому

      ❤💥🙏

    • @rushand8003
      @rushand8003 11 місяців тому

      ubata ona de newei un krnne 😂😂dan pala

  • @Himasha1800
    @Himasha1800 4 місяці тому +1

    Eka maru😅❤😊

  • @UdeeraKaushika-zs5wh
    @UdeeraKaushika-zs5wh Рік тому +16

    First commenter 😂

  • @HansanaRanawaka
    @HansanaRanawaka Рік тому +14

    ඒක නම් මරු😅

  • @SadeeshWathmina
    @SadeeshWathmina 7 місяців тому +39

    අනේ මං ද මිනිස්සුන්ට වෙන වැඩ නැද්ද කියල? තව මිනිහෙක්ගේ ලිංගික රිසි භාවය විහිළුවක් කරගන්න පිස්සුද? ඔක්කොටම කලින් මේ ප්‍රශ්න අහන මිනිස්සුන්ව මානසික රෝහලකට ගිහින් දාන්න ඕන....

  • @sandarurandima1529
    @sandarurandima1529 4 місяці тому +2

    ලෙස්බියන් වෙන එකෙ වැරැද්දක් නෑ..කොල්ලෙක්ටම ලව් කරන්න ඕන කියලා නියමයක් නෑනේ.

  • @Pandaproduction-hx6bt
    @Pandaproduction-hx6bt 11 місяців тому +5

    Script eka supper. Mona campus ekeda?😅

    • @ceylebrity
      @ceylebrity  11 місяців тому

      මචන් මෙව්වා සිරා සිද්දි ❤💥🙏

  • @subodimadushika9213
    @subodimadushika9213 2 місяці тому +1

    Matath emai😂😂

  • @HarithaHenayaka
    @HarithaHenayaka Рік тому +3

    බලන අපිටත් නිකන් ලැජ්ජයි යකෝ මේක බලන්න මුන් කොහොම කරාද මන්දා

  • @vishwapathirana9153
    @vishwapathirana9153 Рік тому +11

    මරු ඒකනම්

  • @DinalVihanga
    @DinalVihanga Рік тому +6

    Ayye phone ek use krnn mic ek nathuw❤

  • @chamaththeekshana150
    @chamaththeekshana150 5 місяців тому +8

    සමලිංගිකත්වය විහිලුවට ගත යුතු අසාමාන්‍ය දෙයක් නොවේ❤

  • @chathu__zz
    @chathu__zz 11 місяців тому +9

    10:23😹

  • @saranginimeshika3085
    @saranginimeshika3085 Рік тому +11

    Hammoooo 🤣😂😂😂 thawa oniii

  • @ChandanaLiyanagamage
    @ChandanaLiyanagamage 6 місяців тому +4

    මම gay but gay is not jock

  • @nishunish1338
    @nishunish1338 Рік тому +18

    Ammoo athal 😂😂😂😂😂

  • @Sabilash2002
    @Sabilash2002 Рік тому +15

    Good Evening Aiye 😄🙂❤️

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      Good Evening Malli ❤💥🙏

  • @ericudayanga5314
    @ericudayanga5314 Рік тому +18

    ආතල්😂

  • @umeshkaushika2598
    @umeshkaushika2598 Рік тому +13

    Aulak ne sup ekak dennam🤣🤣🤣 9:48

  • @ishanshavindu-fe3mm
    @ishanshavindu-fe3mm Рік тому +20

    අරූට english තේරුනේ නෑ ....උ බොරුවට හිනා වෙවී ඉන්නවා 😂

    • @ceylebrity
      @ceylebrity  Рік тому +3

      මචන් ඉන්ගිරිසි පන්තියක් කරන්න බෑරිද 😂

    • @SgianHasii
      @SgianHasii 5 місяців тому

      අම්මොහ් 😂❤ ​@@ceylebrity

  • @Zen_le
    @Zen_le 10 місяців тому +3

    Hina ynwa smhr ewtnm habayyy....
    hodama yaluwnm dnnw eth anit mawaa danna aya kawda hri dangattath me wage neda mata wenne kiyl hithenkot duka hithenwaaaa
    Just want to tell yall being gay,bi, les doesn't mean that those ppl are abnormal or they have feelings for or such *** intentions w/ their same gender! Even if a friend of you comes out as who they are, don't just change the way u used to treat them if u really are friends!
    AND FOR THE ONES WHO BLAME, IF YOU CAN'T TOLERATE AT LEAST IGNORE DON'T GO ON SAYING NASTY THINGS.

  • @chipsclips8473
    @chipsclips8473 Рік тому +7

    madin video kali dan ek adu krmu bro

  • @Sabilash2002
    @Sabilash2002 Рік тому +18

    Aye nm Yaluwo gawal patte Ena Akak Na 😂😂😂

  • @SadarangiSadarangi
    @SadarangiSadarangi Рік тому +2

    Maru Hina yana athal denne aththA kiyaganna bari eya ohomavath kiyanava

  • @Anonymous-k8y6y
    @Anonymous-k8y6y 4 місяці тому +2

    Ane gay ayagen hari adaren illanne kawadawath ammala thaththala sathutu karanna kiyalawath thamange nambuwa gawrawaya gana hithalawath ahinsaka kellek amaruwe daanna epa
    Man ehema kenek bandala ada apaa dukak widinawa marennath ba daruwa nisa Eth koi welawe hari iwasaganna bari wela marennama hitheida kiyala baya hithenawa Hamadama mari mari jeeewath wenawa karanna deyak na
    Ammala thaththalagenuth adaren illanne thamange daruwek badinna ba kiyanawa nam hethuwa hoyala balanna Gay nam eyawa bandala deela thawath ammekge thaththekge ahinsaka daruwekge jeewithe winasa karanna epa 🙏
    Meka dakina ekkenekhari me gena poddakhari hithuwoth eka loku deyak🙏

  • @DulmiSanodya-ed1ni
    @DulmiSanodya-ed1ni Рік тому +22

    මරු ❤😂😂😂

  • @nuuri5609
    @nuuri5609 11 місяців тому +3

    oy hina wena ekatath enna kiyhanlu😂😂😂

  • @chamilaweerawardhana3508
    @chamilaweerawardhana3508 Рік тому +5

    Super

  • @Imasha_Welivita
    @Imasha_Welivita 5 місяців тому +1

    මේකට support කරපු අයට තෑග්ගක් වත් දුන්නෙ නැද්ද🙄

  • @milindugimhana
    @milindugimhana Рік тому +12

    අඩෝ ඒක 😂

  • @VihagaAkash-z9s
    @VihagaAkash-z9s Рік тому +2

    😂💔අඩෝ මෙවනෙ ප්‍රෑන්ක් 😅

  • @vishwapathirana9153
    @vishwapathirana9153 Рік тому +21

    බලන්න බලන්න ආසයි......බලන්න බලන්න ආසයි....😂😂😂😂😂

  • @Silent_Official00
    @Silent_Official00 6 днів тому

    😂😂😂💗💗💗

  • @sajithdasanayake4784
    @sajithdasanayake4784 5 місяців тому +1

    Mata ohoma prank karana ekek hambunath call ganna mege phone eke salli nh😂

  • @Ashini-jn6bu
    @Ashini-jn6bu 5 місяців тому +1

    ඉන්ග්‍රීසියෙන් කිව්ව එක තේරුනාද ඉතින්😂

  • @RuwiduRuwidu-ih5iv
    @RuwiduRuwidu-ih5iv 9 місяців тому +1

    1:56 u ehem ekedda kohedo 🤣

  • @adeeshadeesh5099
    @adeeshadeesh5099 Рік тому +7

    Anew😂❤ ekh

  • @chathurinelum6723
    @chathurinelum6723 Рік тому +1

    මේවා කියන්න පුළුවන් ද?
    😕🙄😬😢

  • @ShamzShams
    @ShamzShams 6 місяців тому +11

    අපේ ල0කාවෙ තරම් ගොන් බදින කණු නෑ කොහෙවත් කාගෙවත් හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා. ඔයාලට ඕක විහිළුක් උනාට හැම කෙනාටම එහෙම නෑ. සමලිංගිකත්වය කියන්නේ විහිලුවට ගන්න ඕන දෙයක්.නෙවෙයි ආදරේ හැගීම් කාටවත් පොදුය් ඒකට ලි0ග බේදයක් නෑ. මේ වගේ දේවල් අපේ රටේ මිනිස්සු කවදා තේරුම් ගනීද. Very sad no emotional people in sri lanka

    • @MaDu-h317v
      @MaDu-h317v 5 місяців тому +3

      අනුන්ගේ හැගීම් හාස්‍යටයි නින්දාවටයි පාවිච්චි කරන මිනිස්සුන්ට ඒ වගේ දරුවෝ ලැබෙන්න ඕනේ .ඒක තමයි හොදම කර්ම විපාකය.

    • @ceylebrity
      @ceylebrity  Місяць тому

      ❤️🙏🔥

    • @ceylebrity
      @ceylebrity  Місяць тому

      ❤️🙏🔥

  • @wasanthakumarakumara2320
    @wasanthakumarakumara2320 Рік тому +6

    පිස්සෙක් බෙහල වෙඩක් අති දෙයක් කරපන් බූරුවො නිකන් ඉන්න ලමයි .නරක් කරනව මේවට ඉදිරිපත් වෙන උන් ඊට හපන්

  • @shalikachathuranga437
    @shalikachathuranga437 Рік тому +7

    Athal 😂😂😂

  • @EternalSun339
    @EternalSun339 2 місяці тому +1

    සමලිංගික ආරක්ෂක සේවා ලබා ගත හැකිය. සුගත් ප්රේමදාස බලන්න
    ලිපිනය: 366 පැපිලියාන මාවත කොහුවල නුගේගොඩ

  • @nethusara-dt8ru
    @nethusara-dt8ru Рік тому +13

    Aiyeeee gutikannanam apa hodeeeee, bs!

  • @NiroshanWijesooriya-
    @NiroshanWijesooriya- Рік тому +11

    බුදුඅම්මො කොලුකාර කම 😂😂😂

  • @sandanika5748
    @sandanika5748 Рік тому +3

    අම්මෝ 🤭😂😂

  • @JungleZoo4u
    @JungleZoo4u Рік тому +8

    පිස්සු නැත්නම්

  • @jeflowreckerman2745
    @jeflowreckerman2745 Рік тому +5

    Hoda welawata me denna api dennawa dakalath nikan hitiya pereda nugegoda palama laga