Break up prank

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 1,4 тис.

  • @sethijaseuwandi1544
    @sethijaseuwandi1544 2 роки тому +133

    ගැණිට වඩා ෆෝන් එකයි බුන්දියයි ලොකු වුණ ඒ කුප්ප මොහොත.... 😂😂😂😂

  • @kavindihansani622
    @kavindihansani622 2 роки тому +47

    මරු මිනිහා 🤣🤣දෙන්නම සතුටින් ඉන්න ඔනී හැමදාම ❤️🤗

  • @hasinduanjana939
    @hasinduanjana939 4 роки тому +247

    අක්කෙ ඔයා තරම් අයිය මෝඩ නෑ....අක්ක නිකන් චාරර් වෙනවනේ....ආදරෙයි දෙන්නටම...❤️❤️

  • @sriyanidarmasiri2376
    @sriyanidarmasiri2376 4 роки тому +178

    රැමා දන්නව චතූ කවදාවත් එයාව දාල යන්නෙ නැහැ කියල. ඒක තමයි විශ්වාසය ආදරය කියන්නෙ. ඇස්වහක්නම් වදින්න එපා හැමදාම සතුටින් ඉන්න.

  • @numlock6807
    @numlock6807 4 роки тому +51

    බුන්දි ඉල්ලන part එකනම් පට්ට😂🤣😅

  • @kasunitharushika392
    @kasunitharushika392 4 роки тому +131

    යනවනම් යන්න අනේ...
    "මේ මේකට බූන්දි ටිකක් ගේන්න කෝ " 😂😂😂😂😂 අම්මෝ ඒක...
    ටිකිරි මොලේ හරියට වැඩේ කරයි කියල බලන් හිටියේ 😋😋😋😁😁

  • @SM-jy8qq
    @SM-jy8qq 4 роки тому +166

    රුමා අයියා චතූ අක්කට වැඩිය බූන්දි වලට ආදරෙ බව අපි දැනගත්තා....

  • @kavindamadhushanka906
    @kavindamadhushanka906 4 роки тому +21

    රුමා චතූට ආදරේ නෑ කියලා දැනගත්තාම ගොඩක් දුක හිතුනා

  • @bubulu794
    @bubulu794 4 роки тому +47

    දීපන් මගෙ මුදු දෙක🤣🤣රොමා දන්නවා ෆ්‍රැන්ක් එකක් කියලා ඒකනේ චතුව කොල්ලට අරන් යන්නම කිවේ..රොමා❤️චතු ඔයාලා දෙන්නා ආදරණීය කපල් එකක්....විහිලුවටවත් මේ වගේ ෆ්‍රැන්ක් කරන්න එපා..

  • @wageeshaperera8181
    @wageeshaperera8181 4 роки тому +23

    අනේ මන්දාා අක්කා නිකම් චාටර් වෙනවා. අක්කාව විස්වාසයි අයියාට. ❤️❤️❤️❤️ හැමදාම සතුටින් ඉන්න.

  • @සුදුමල්ලි-ශ8ජ
    @සුදුමල්ලි-ශ8ජ 4 роки тому +212

    අක්කා ගොං ප්‍රැන්ක් කරන්න එපා අයියා සුපිරි බුද්දිමතෙක්. අන්තිමට අයියාට බනිනවා ගොං අක්කා

  • @amiyavlogs3991
    @amiyavlogs3991 4 роки тому +99

    චතු අක්කා නිකන් ටාටර් වෙනවා 😁😁😄😄😄😄😄

  • @chamiyasl6001
    @chamiyasl6001 4 роки тому +72

    රුමා අය්යට චතූ අක්කගෙ වියදම දරන්න බැරි හන්ද තමා යන්න කියල කියුවෙ ප්‍රෑන්ක් එකක් උන්ත් රුමා ඇත්ත කියුවා .😀😀😀😀😀😀😀😀

  • @kavishka_indunil
    @kavishka_indunil 4 роки тому +2

    Ammmmooooo aiyanam niyamai...ohoma thamai aiye inn one....😅😅🤣🤣 good luck aiya....

  • @enjoythelife6655
    @enjoythelife6655 4 роки тому +226

    අයියා දන්නවා අක්කාව අයියා ගත්තට වෙන උන් ගන්නේ නෑ කියලා

  • @isururanasinghe2664
    @isururanasinghe2664 3 роки тому +28

    රුමා අයියා පට්ට යන්න ඕනි නම් පලයං කියලා හිටියා ගැම්මක් තමා ඉතින් 😂🔥💔

  • @suvinism9253
    @suvinism9253 4 роки тому +55

    Nice video 👍🎊️
    ඒත් අපරාදේ කරන්න තිබ්බෙ මූණට නොකියා,, යන විදිහට හොරෙන් හොරෙන් කතාකර කර එයාට පෙනෙන නොපෙනෙන විදිහට හැගෙන්න රගපාන්න 🤗
    All the best🤘
    ඔය කොල්ලා පට්ට අනේ 💞😘🤗👍
    ආදරෙයි අක්කි, අයියා
    පරිස්සමෙන් නීරෝගීව සතුටින් ඉන්න 👍
    තෙරුවන් සරණයි 🙏

  • @abhishekmax173
    @abhishekmax173 4 роки тому +55

    ඉතාම සෝචනීය ලෙස චතූ අක්කී ඉල්ලන් කෑව වගයි... 😁😁😁 අක්කියෝ.. රුමා අයියා රට කාල වතුර බීපු එකෙක්.. ඕනේ නම් මන් දෙන්නම් මරු ප්ලෑන් එකක් 🤣🤣🤣

  • @pasindunuwansara5454
    @pasindunuwansara5454 4 роки тому +8

    දෙන්නටම ජයෙන් ජය තුරුණුවන්ගේ සරණයි අක්කා අයියා ආදරෙයි ❤️

  • @sankalpason958
    @sankalpason958 4 роки тому +1

    E wage dyk thama krnna oni. Mkda ethkota api dnnwa oyala plan krla krna dyk newei kyla. Real frank ma krnna akka aiya. Godak ආදරෙයි. ❤️❤️❤️

  • @jouckseen5929
    @jouckseen5929 4 роки тому +19

    රැමා රවට්ටන්න බැරියෝ😎ආදරෙයි රැමාට❤️

  • @amelaamaradasa8717
    @amelaamaradasa8717 4 роки тому +2

    ආදරෙයි දෙන්නටම 😘😘😘තවත් ලස්සන විඩියෝ කරන්න ලැබේවා 💚💚💚

  • @goshithaonelke9954
    @goshithaonelke9954 4 роки тому +31

    පට්ට අයියේ උබ නම් ඔහොන්මම ඉදපං. පන්නපං 🤭🤣🤣🤣

  • @lakshikakumari1495
    @lakshikakumari1495 4 роки тому +28

    අම්මොහ් අයියා..😂😂ඕන එකක් කෑම මුල් තැන😂

  • @thilinimaduhansika1307
    @thilinimaduhansika1307 4 роки тому +5

    Ammo aiya sirada kiyanne akkata yanna kiyala... akki pu.oyala dennata mn godak adrei.ohoma vihiulu epaa anee.adren parissmen inna set ekama.❤️❤️..oyalge video enakn baln innwaa..

  • @srilankanbest2123
    @srilankanbest2123 4 роки тому +150

    අක්කට වඩා බූන්දි වටිනවා නේද මචන්.......😍😍😍😍

    • @slseshan9300
      @slseshan9300 4 роки тому +4

      අනිවාර්යයෙන්ම කෙල්ලෙක් ට වඩා බුන්දි 😋 වටිනවා

  • @chanuxqueen9263
    @chanuxqueen9263 4 роки тому +55

    අක්කේ දුක් වෙන්න එපා.... උත්සහය අත් අරින්නත් එපා.. අයියව ප්‍රෑන්ක් කරන්න බැරි නෑ..මතකද???එදා බොරු කොල්ලා ගෙ ප්‍රෑන්ක් එක..😆😆😆

  • @dubmania5851
    @dubmania5851 4 роки тому +3

    බූන්දි තමා වැඩේ..😂😂 අය්යා මරු ඈ..අක්කිත් එල්හ්..👌👍

  • @හර්ස
    @හර්ස 4 роки тому +43

    ප්‍රෑන්ක් කරන්ට ගිහින් තමාම ප්‍රෑන්ක් උනාද මන්දා.....😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂💔💔

    • @totheheart9571
      @totheheart9571 3 роки тому

      එහෙම ලයින් එකක් තියෙනව නේද මටත් දැනුනා🤣🤣🤣🤣😁😁😁

  • @sahan913
    @sahan913 4 роки тому +20

    ඇත්තට ඔය වගේ දෙයක් උනත් ප්‍රෑන්ක් කියලා ශේප් වෙයි😀

  • @sitharasandaruwani2010
    @sitharasandaruwani2010 4 роки тому +25

    අයියා දන්නවා අක්කා කවදාවත් දාලා යන්නෑ කියලා🤣🤣

  • @sunethraperera7497
    @sunethraperera7497 4 роки тому +5

    අම්මො පාව් ඇයි එහෙම කියන්නේ ආදරේයි දෙන්නාට බුදුසරණයි♥️♥️♥️♥️♥️😘😘😘😘😘

  • @sethugechami149
    @sethugechami149 4 роки тому +99

    ඇත්තට වෙන මිනිහෙක් එක්ක ඉදල උනත් ඔහෙලට කියන්න පුලුවන් ප්‍රෑන්ක් එකක් කියල 😂

  • @upulsanjeewa4215
    @upulsanjeewa4215 4 роки тому +2

    බුදු සරණයි oya dennata sathutin inna හැමදාමත්

  • @dushanlakmal156
    @dushanlakmal156 4 роки тому +177

    අක්කම ප්‍රැන්ක් දිලා අක්කම ගහනවා අයියට😀😀 සුපිරි❤️

  • @fathimaferoza6886
    @fathimaferoza6886 4 роки тому +1

    අරගෙන පලයන්කො 😆😆 අදත් ඔයාලා video එක ගොඩාක් ලස්සනයි සතුටින් ඉන්නලා ❤️❤️❤️

  • @sethijaseuwandi1544
    @sethijaseuwandi1544 2 роки тому +33

    බුන්දියක් කමුද කියලාත් අහනවා යකූ රූමා අයියා 😂😂😂😂

  • @mewankalpana2377
    @mewankalpana2377 4 роки тому +23

    මරු අක්කා අයියා ආසම youtubersla දෙන්නා හැමදාම සතුටින් ඉන්න දෙන්නම 🤗

  • @tiktoknawa5547
    @tiktoknawa5547 4 роки тому +297

    මහ ගොන් ගෑනියෙක්...ගොන් ආතල් දීලා බොරුවට මිනිහට ගහනවා...

    • @danuandchala563
      @danuandchala563 4 роки тому +5

      Ekanam aththa genige kata nisa ahinsakayata epa wela inna aththe yanawa ganna beruwada koheda inne ruma😂😂😂😂😂

    • @shashidumihiranga9459
      @shashidumihiranga9459 4 роки тому +3

      Chatu akak pau

    • @denukakahatapitiya8976
      @denukakahatapitiya8976 4 роки тому +2

      Chathu akke oytnm aiyyt frank ekk dena ek lesina wge , ape ruma kapatiya.... 😂😂😂

  • @mrbroo9480
    @mrbroo9480 4 роки тому +21

    අයියා ට ගනක්වත්නැ යකෝ චතු බොරැ කියන නිසා ඇත්තට අයියෙ ඔයවගෙ Video කරන්න එපා

  • @nopainnogain905
    @nopainnogain905 Рік тому +3

    ගෑනිට වඩා ෆෝන් එක ලොකුයි

  • @wnb6455
    @wnb6455 4 роки тому +13

    අය්යගෙ වදන:- ගියොත් අනිවා බස්සනව range rover එකක් බස්සල unrejister කැල්ලකුත් ගේනව කිව්ව😂❤️ තද ඕයි ඒක අම්මෝ😂

  • @veruniapsara8916
    @veruniapsara8916 4 роки тому +42

    😂මන් හිතුව චතූ අක්කව ඇත්තටම උස්සන් යන්න වෙයි කියල අරයට..එයාට පනබය හිතෙන්න ඇති 😅😅අවුලක් නෑ අයියවනම් රවට්ටන්න අමාරුයි .අම්මෝ අක්කව යවා ගන්න තියෙන ඕන කම 🤣😄 තවත් හොද වැඩක් කරන්නෝ...විශ් කරන්ව ඔක්කොටම

  • @ishiandhasi6234
    @ishiandhasi6234 4 роки тому +11

    මේ පාරනම් චතු අක්කා මහලම ඇදගත්තා 😂😂😂❤️❤️❤️

  • @sltigerstudio8610
    @sltigerstudio8610 4 роки тому +58

    අම්මෝ බන් මෙහෙම්ත් කපල් එකක්....
    උබලට කවදාවත්ම ඇස් වහක්නම් වදින්න එපා
    👍👍👍👍👍
    ❤️❤️❤️❤️❤️❤️

  • @Thiviru_premarathne
    @Thiviru_premarathne 4 роки тому +32

    සිරි ලංකන් ප්‍රෑරැන්ක් කිංග් ඊස් රුමා ❤️❤️

  • @chamil6831
    @chamil6831 4 роки тому +59

    ඕකෙං පස්සෙ behind the scene එක ඕනෙ🤣

  • @nalakamadunalakamadu5605
    @nalakamadunalakamadu5605 4 роки тому +1

    Fttt sathii .... sathutui ....akki panata uduw kalata..... adareyi hamotama❤😘😘😘

  • @ireshaseuwandhi3305
    @ireshaseuwandhi3305 4 роки тому +16

    මම නම් හිතුවෙ අද රුමා අයියා සතීට hospitalized වෙන්නම දෙයි කියලා... අයියව ඉක්මනට රවට්ටන්න බෑ නේද අක්කි බෝලේ? අනේ ඔයාලා දෙන්නගේ ආදරේට ඇස්වහක් වදින්න එපා... ආදරෙයි දෙන්නටම ගොඩාක් ❤️❤️❤️❤️

  • @sewwandisenevirathna1251
    @sewwandisenevirathna1251 4 роки тому +1

    Ruma chathuta adare nadda aiyo aiya prank akata ahuune nane aiyata adenna prank akak dannna chathuuuuu බුදු සරණයි ඔයාලට

  • @lakshikawasulasena6165
    @lakshikawasulasena6165 4 роки тому +404

    චතු - ඩිවෝස් එක දෙනවද?
    රුමා - තව බූන්දි නැද්ද..?
    🤣🤣🤣🤣🤣

  • @ishaniuththara5919
    @ishaniuththara5919 4 роки тому

    Anee aiya care krnneth ne akkiwa ethana😂😂😂😂🤭🤭🤭😍😍😍akki pw kyl hithena aya ko🤭🤭🤭🤭

  • @udaraganepola1501
    @udaraganepola1501 4 роки тому +242

    අක්කි ඔයා ,ඔය ප්‍රොඩක්ශන් කට්ටිය එක්ක කරන්න එපා අයිය රැවටෙන්නෙ නැ..ඒ නිසා වෙනදා වගෙ තනියෙන් කරන්න..අනිවා අයියා රැවටෙනව ♥️

    • @Gajaman509
      @Gajaman509 4 роки тому +2

      ඔයාව සබ්ස්ක්‍රයිබ් කලා අනිවාර්‍යෙන් මාවත් කරන්න

    • @LASS4
      @LASS4 4 роки тому

      @@Gajaman509 අඩේ ඔය කමෙන්ට් එක අයියත් දකින්වා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @heshelasantha7344
      @heshelasantha7344 4 роки тому

      මාවත් සබ් කරලා උදව්වක් දෙන්න යාළු

    • @heshelasantha7344
      @heshelasantha7344 4 роки тому

      @@Gajaman509 මාවත් සබ් කරලා උදව්වක් දෙන්න යාළු

    • @nishanrashmika4881
      @nishanrashmika4881 4 роки тому

      sirawata

  • @yohanbaba3596
    @yohanbaba3596 4 роки тому +4

    ඔයා සැලෙන්න එපා අක්කී.අපි ආදරෙයි ඔයාට 😘😘😘

  • @hashansithmina5146
    @hashansithmina5146 4 роки тому +58

    අක්කා නෝන්ඩිවුනා .....නිකං පච වෙන්නැතුව ටිකක් හොඳ විඩියෝ එකක් දාන්න .... අයිය නං සුපිරි prank දෙන්නෙ......

    • @tharu3309
      @tharu3309 3 роки тому

      Ema kiyanna epa akkita 😠

  • @shanssa
    @shanssa 7 місяців тому +2

    You guys are meant for each other. Both of you know that too. God Bless both of you.

  • @chamodmadushan8937
    @chamodmadushan8937 4 роки тому +28

    "බූන්දි නැද්ද තව.."
    Cool as fuck 1000./° 😂👌
    Attitude 1000000./°

  • @athulakumara2483
    @athulakumara2483 4 роки тому +7

    දුකයි අක්කා ඔයා හැමදාම චොර වෙනෝනෙ අනේ. අයියා ඔයා එල හොදේ

  • @lakshanisewwandi3472
    @lakshanisewwandi3472 4 роки тому +6

    ඩිවෝස් එක දෙන්නමිි බුන්දි නැද්ද😂😂 අනෙ අාදරෙයි අක්කි අයියා ❤

  • @raveens.m.jayakody2909
    @raveens.m.jayakody2909 4 роки тому +5

    Marvel ... super...... maru ayye oynm... ela kollek.. anthimata akkama prank unaa... super....... ayyee... dennakoo akkata adenna supiri prank ekak..... supiri ekak denna...... akkata chutta bari wenkt nut wenawaneee..... eeka nisaa adenna ekak denna..... ikmntm.... we ar waiting. .......

  • @chandaniariyadasa4388
    @chandaniariyadasa4388 4 роки тому +7

    අයියා දැන් අහුවෙන්නේ නෑ 😍😍😍😂😂😂ඒත් මරු

  • @hirubaba2073
    @hirubaba2073 4 роки тому +2

    කියලා පැනලා යන දෙන්නෙක් කවද්ද කියලා ගියේ.🤭කියලා යන එකටත් කියනනේ පැනලා යනවා කියලද ....🤭🤭

  • @ravee97
    @ravee97 4 роки тому +98

    අනේ අයියා විහිලුවකට වත් අක්කිට යන්න කියලා කියන්න එපා. කොහොමත් wife la කැමති යන්න හදනකොට නවත්වන වට.... ඒක හෙන ප්‍රසිද්ධ කතාවක් නෙ 😂😂

  • @trip7127
    @trip7127 4 роки тому +1

    ආදරෙයි ඔයාලා දෙන්නට හැමදාම අලුත් ප්‍රෑන්ක් ටිකක් දෙන්න ඉක්මනටම ❤️❤️❤️ 🙏🙏

  • @ONESHOT-ts6hf
    @ONESHOT-ts6hf 4 роки тому +28

    අඩෝ රුමා උබනම් පට්ට බන්.super acting❤️❤️

  • @janakasampath6922
    @janakasampath6922 4 роки тому +4

    අන්න අයියේ එහෙම තමයි ඉන්න ඕන එල අයියගෙ විදිහට කැමති අය කෝ

  • @sonalinidarshani8560
    @sonalinidarshani8560 2 роки тому +6

    හැමදාමත් වගේ ඒකත් චතූම ෆ්‍රෑන්ක් උන වගයි

  • @kavishasamadi2543
    @kavishasamadi2543 2 роки тому

    Oyalage vidiyo godak lassanai hemadam sathutin parissan inna 🥰🥰🥰

  • @hasiniwasundara2436
    @hasiniwasundara2436 4 роки тому +4

    අයිය ඔයාට ආදරෙයි, ඔයාව විශ්වසයි එයාට

  • @umeshawathsala8614
    @umeshawathsala8614 4 роки тому +1

    Adrei akkiyoo aiyooo budusaranai denntm oylge team ektath budusaranai

  • @lovelycommunity7551
    @lovelycommunity7551 4 роки тому +22

    රුමා තමා බෙස්ට්ම 😂😂❤

  • @pathumdilhara9405
    @pathumdilhara9405 4 роки тому +2

    බිල් ටික පුරෝලා අරන් පලයන්ලු.අනෙ යකො..අයියා නම් සුපිරි💓💓ආදරෙයි දෙන්නටම

  • @pasindudilshan1881
    @pasindudilshan1881 4 роки тому +91

    දීපාං මගෙ මුදු දෙක ...😑මන් යන් නෑ... 😂😂😂😂අනේ මන්දා 😂❤️❤️❤️

  • @washeenalayomie8975
    @washeenalayomie8975 4 роки тому +2

    Wedding ring 2k athi dekama Dela palayan lu,, aran palayan,, bundi naddaa thawa,,idakin aiya prank un na,, 😂 😂ane palayan koo bn,wada node, aiya yandalu,,,mn unregistered ekak genawalu adee,niyamai yakoo eka 😂 theruwan saranai oyalata hamadama sathutin inna 😍

  • @sithuliyanage5785
    @sithuliyanage5785 2 роки тому +5

    නියම කොල්ලෙක් පලයන් ඉතින් 😂😂😂😂😂😂අපේ එකා wagemayiii

  • @umeshravindu4620
    @umeshravindu4620 4 роки тому

    Ruma aiya patta super hebi chathu akka hodi akke video ekka karana. Hodata kalapana karala prank ekk denna aiya ta. Nethnm akka chartr wenwa. God bless you and life. Budu sarani

  • @malshasankalani
    @malshasankalani 4 роки тому +32

    අනේ තනියම ප්‍රැන්ක් එකක් දෙන්න අක්කේ. ඔය කට්ටිය වැඩක් නෑ අනේ

  • @pradeepdileepa1004
    @pradeepdileepa1004 4 роки тому

    Aththatama ela aiyae oyana ayata yanna danna one.jaya wewa.dannatama jasu pihitae

  • @zendeegeey
    @zendeegeey 4 роки тому +48

    පිරිමින්ව මෙලෙස මුලා කිරීම තරයේ හෙලාදකිමි..😥😥😥
    හැබැයි ටිකක් අමාරු වෙයි හොදේ..😌😌😌💥
    .
    .
    🤣🤣🤣🤣👍😘

  • @sanduwasanarajapaksha8147
    @sanduwasanarajapaksha8147 4 роки тому

    Prank Nwththnn Apoo... Hrima Aswen Blnnn Prank Video.. Good Luck 2natama..sathutin Inna 2nam💖😍😘😘

  • @nadeeshamalkanthi8983
    @nadeeshamalkanthi8983 4 роки тому +4

    Akki oyage prank wadak na ane 😭 aiya oyata dena prank maru ewage supiri prank ekak akkigen oniiiiiiiii

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 3 роки тому

    අක්කෙ කෑම කන වෙලාවකට සෙට් වෙන prank එකක් තියෙනවා ,, මාළු 🐟 කටුවක් උගුරෙ හිරඋනු සීන් එකක් කරොත් ,, දැන් මේක දෙන්නම දකිද මන්දා මුලින් දකින කෙනා කරන්න හොදයිනන්, ජයවෙවා 👊

  • @royaleproduction396
    @royaleproduction396 4 роки тому +8

    දැන් නම් ප්‍රෑන්ක් සීන් එක එපා වේලා බම්..🤐🤐🤐 .හැමදාම එකම සීන් එක

  • @Abc123-g1j6k
    @Abc123-g1j6k 4 роки тому

    Aiya nam ela kollek.hebei aiye prank prank kiya kiya akka aththatama karaida danne.

  • @nethumimsara5428
    @nethumimsara5428 4 роки тому +48

    ඉස්සර වගේ ගතියක් නැ දැන් prank වල ඔය production ලබ්බක් හින්දා මේ ඔක්කොම prank channel එකට මුල් තැන දෙන්න 🙄👍❤️✨

    • @totheheart9571
      @totheheart9571 3 роки тому

      එතකොට සල්ලි හම්බවෙනව අඩුයිනේ...දැන් එයාලා සල්ලි වලට මුල් තැන දීල තියෙන්නෙ

  • @thaino6547
    @thaino6547 4 роки тому

    Ayye maranawa akkawa dunnoth wena katahari.epa oya denna atharata thun denek genna ganna.adaren inna ayye akke.budu saranai.♥️♥️♥️

  • @shanidushavishnaperera2687
    @shanidushavishnaperera2687 4 роки тому +11

    ඔයාලා දෙන්න තනියම විඩියො කරපු කාලේ පට්ටයි..බලන්න ආසයි...ඒ පවුලේ ආදරේ පිරිලා තිබුනා එත් දැන් කොල්ලො වැඩියී. එක්කෝ තව කෙල්ලො ටිකක් ගන්න..බුදු සරණයි

  • @sldramapissi
    @sldramapissi 4 роки тому +1

    අක්කට වැඩිය අයියට බූන්දි වටිනවා පව් අනේ අක්කා 😍😍😍😍 දෙන්නටම ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️❤️❤️❤️

  • @නෙතුලිශනුල්යා

    චතු එක්ක ඉන්නව ට රුමාට තැගි දෙන්න ඔනෙ 😃😃😃😃😃

  • @Mudiyanse_vlogs_official
    @Mudiyanse_vlogs_official 4 роки тому +1

    Chathu akkawanm thoilayak gahalawath enawanna ba ruma aiye....🤣🤣🤣🤣

  • @zaara6492
    @zaara6492 4 роки тому +3

    යුටියුබ් එකේ දැකපු නියම කපල් එකක්.. ඔයාලගේ නිර්මාණ ගොඩක් ලස්සනයි ..

  • @raveeshasathaara5786
    @raveeshasathaara5786 4 роки тому +2

    අක්කා අලුත් දෙයක් හිතන්න.😊

  • @janakashehan2431
    @janakashehan2431 4 роки тому +30

    රුමා දැන් ප්‍රැන්ක්ම කරලා හුරු වෙලා....😂😂😂😂...දැන් නම් අන්දන්න බෑ....

  • @naviniprabodha1106
    @naviniprabodha1106 4 роки тому +1

    congratulations akki and aiya...paw itn akka mona unth lassni video eka ❤️😘 adleiiii denntm

  • @chamikapahalawaththa6380
    @chamikapahalawaththa6380 4 роки тому +6

    අක්කා පව් අනේ අයියා රැවටෙන්නෙ නෑ 😊😌👍

  • @dilakshanagovidu176
    @dilakshanagovidu176 4 роки тому +1

    ruma aiya oyanam supiri . Dennatama adrei . Kalekin challenge video ekk kare nane

  • @AtoZ-bh9ss
    @AtoZ-bh9ss 4 роки тому +12

    Ruma අයිය උත්තර දෙන විදිහ නම් මරු....

  • @chamikapramodya566
    @chamikapramodya566 4 роки тому +1

    Ane pau akke oya. Ruma aiya ahasa kadagena watenawa kiuwath athal eke inne. Full fun eke kaala joliye inna ela kollek ruma aiya kiyanne. Eth api godaak adarei dennatama 🤗🤗🤗🤗🤗🤗🤗

  • @tharangasewwandi1553
    @tharangasewwandi1553 4 роки тому +11

    රුමා අයියේ ඔයා නම් සුපිරි. ඉවසීම නම් නියමයි.