Lawyer Mr.Baharatha you are so great person to be organized like this dialogue and it's very important for epecially young generation. 76 years what politicians done they DIVIDED our tamil,Muslim brothers instead of UNITED I am very proud of you Mr.Baharatha...❤❤❤
Yogarajan brother, thank you for who you are and influencing the community to end the political chaos in our country which separated you and me from north to south. Jayawewa Saho!!
Treat every human being equally first. This beautiful world is created with many beautiful things, races, religions and cultures are also part of it, accept the fact and live together with harmony, love everyone and everything.
Hi sir have a nice day,this gentleman and lady suggestions Sinhalese and Tamil not neccary separate, together country bring up with AKd,how smart they're,very lovely thank you, God bless you,
රැබන් සහෝදරයටත් විමලා සහෝදරියටත් බොහොම ස්තුතියි ඔබගේ අදහස් දැක්විමට.
මින් ඉදිරියට ජාතිවාදය පැතරවිමට උත්සාහ දරන ඕනැම පුද්ගලයින් ප්‍රතිකශේප කරමු .
අපි ඒකිය ශි්‍ර ලංකාවක් ගොඩ නගමු .
ඒ සදහා මාලිමාව දිනවමු .
මාලිමාවට ජයම වේවා !
සහෝදර ඔබ දෙපලට බොහොමත්ම ස්තූතියි. උතුර,දකුණ අපි සියලුම දෙනා එකතු වෙලා මේ රට හරි විදිහට වෙනස් කරමු අපේ දරුවන් වෙනුවෙන්.මේ ලියන මමත් යාපනේ අර්දද්වීපයේ අයෙක්. උතුරේ ජනතාවත් මේ වෙද්දී වෙනස් වෙමින් පවතිනවා.එය සුබ නිමිත්තක්. අපේ මේ සුන්දර රටට දළදා හාමුදුරුවන්ගේ,නල්ලූර් කන්දස්වාමි දෙවියන්ගේ පිහිටයි...🙏🙏🙏❤
සිහල, දමිළ, මුස්ලිම් කළ්‍යාණ මිතුරනේ.............. බොදුනු, කිතුණු, හින්දූ, ඉස්ලාම් සොයුරනේ........... එකතුවෙමු, ජයගනිමු. මාලිමාවට ජයවේවා ! ❤❤❤❤❤
යෝගරාජා මහතාට, විමලා බණ්ඩාර මහත්මියට වගේම මෙවැනි වටිනා අය කැඳවා මේ සාකච්ඡා පවත්වන සොයුරු භාරත ටත් ඉතාම ස්තූතියි!
අද පවතින සැබෑ තත්වය තේරුම් ගත් ඔබ හැම දෙනාටම පින් සිදු වේවා.
පල් හොරුන්ට ඉඩ දුන් කාලය අර විමලා මහත්මිය කීව වගේම දැන් හොඳටම ඇති!!!
දිනවමු සැබෑ මිනිසුන්.
NPP ❤ ජය වේවා!
ඔබ ප්‍රංශයේ වෙසෙන සිංහල මෙන්ම දමිළ ජනතාව හරහා ලංකාවෙි වෙසෙන ජනතාව නිවැරිදි මාර්ගයට ගෙන ඒමට පෞද්ගලිකව දරණ උත්සහය මා හදවතින්ම ඉතා අගය කරන්නෙමි. ස්තූතියි!
මාලිමාවට ජයවේවා!!!
👍👍👍👍💯💯🙏🙏❤
අපි සියල්ල යාළුවෙමු එකතු වෙමු කතා කරමු. මම රුධිර වීර
රටේ සමගිය සදහා මෙවැනි වැඩසටහන් තව තව කරන්න ,ඔබගේ උත්සහය සාර්ථක වේවා
බාරත මහතා රටබේරාගන්න දරන උත්සහයට ලංකික අපි අවංකව ස්තුති වන්තවෙනවා රුබන් සහ විමලා මහත්මියටත් ස්තුතියි
භාරත කරන මෙවැනි සම්මුඛ සාකච්ඡා ඉතාම වටිනා මෙහෙවරක් රටේ අනාගත පරපුර ගැන සිතා.ඉදිරියටත් විශේෂයෙන්ම ද්‍රවිඩ හා මුස්ලිම් දේශපාලන ක්‍රියාකාරින් ගෙන්වා සංවාද කිරීම අගය කරමි.ජයවෙිවා .
දෙමළෙන් Subtitles යොදලා පෙන්වනවානම් ගොඩක් වටිනවා .
බාරත තෙන්නකෝන් මහත්මයානෙනි ඔබගේ සැම වීඩියෝවක්ම අප බලා ඇත.මෙිි දේට හොද අවබෝධය හාසහජ දක්ෂතාවය ඉතා අගය කරමු අද රටට ඹබ වැනි දක්ෂයින් ගේ සේවය ඉතා අගය කරමු ...බුදුසරනයි ඹබට....
කපුගේ ශූරින්ගෙ ගීතයේ හරිම විශුවල් එක අද බැලුව ❤👍👍
භාරත ඉතා වැදගත් මෙවැනි සම්මුඛ සාකච්ඡා .තව තවත් මේවැනි සාකච්ඡා වැඩි කරන්න
බාරත මහත්මයා ඔබට ගොඩාක් ස්තූතියි මෙවැනි අවංක කතා බහක් සජිවීව ගෙනාවට. මාලීමාවට ජයවේවා .
නැවත ජාතිවාදී යුද්ධයක් ඇති නොවෙන්න එක්සත් රටක් නිර්මාණය කරන්න අපි හැමෝම එකතු වෙමු.
අපේ භාරත සහෝදරයාට🙏❤️
💯✅💯✅💯✅💯✅💯✅💯✅
ඔයාලා කාටද මේ ජාතිවාදී කියන ප්‍රභූ පැළඳිය කියලා සිංහල මිනිස්සු කවදාවත් ජාතිවාදය ඇවිස්සුවේ නෑ පොඩි ජනතාව තමා අපිට අරක නෑ මේක නෑ අපිට වෙනස්කම් කරනවා කියලා කතා කරන්නේ ඒගොල්ලෝ තමා හැම තැනම අපේ ගංවල ඉන්නා මුස්ලිම් දෙමළ පැමිලි අපි කවදාවත් ඒගොල්ලන්ට වෙනස්කම් කරලා සලකලා නෑ මගුලද මරණෙද පින්කමද උත්සවයද ගමේ අනික් හැම ගෙදරම සිදුවන ආකාරයට ඒ ගෙවල් වලටත් හැමෝම සහභාගිත්වය දරනවා ගමේ නෑදෑයො වගේ ජීවත් වෙනවා බහුතරයක් ඉන්න වෙන ගම්වල තමා ඔය සුළු ජනතාව බෙදිලා ඉන්නේ
භාරත,
මෙවැනි සාකච්ඡා දිගින් දිගටම ජනාධිපතිවරණය තෙක් පැවැත්වීම ඉතා වැදගත්. මේ රට හොරුන්ගෙන් බේරාගැනීමට තිබෙන අවසාන අවස්ථාව. මේ කාලකණ්නින පවුල් දෙක තුන ගෙදර යැවිය යුතුමයි. NPP තමයි විසදුම . බලය සදහා ජාතිවාදය වපුරන මුංව යලි නොඑන්නම එලවිය යුතුයි.
මාලිමාවට ජය 🧭❌🧭❌
Great Bharatha.. මිනිස්සුන්ගේ හද පතුලේ තෙරපෙන හැගීම් ගොඩ ගන්න ඔබ මේ දෙන අවස්ථාව ඉතාම අගෙයි. අනෙක් අතට මෙවා අහන අපටත් තව තව ඉසව් වලට අපගේ මනස පුලූල් කරන්න ට ඉවහල් වෙනවා. ඒ වගේම දේශපාලකයන්ගේ පටු අදූරදර්ශි පාලනය මනාව පෙන්නුම් කරනවා. ඒ වගේම සියලු මිනිසුන් කෙරෙහි පවතින පොදු ආදරය බැදිම පෙන්නුම් කරනවා. ඔවුන්ගේ අපේක්ෂා ඉටුකරමු...
ස්තුතියි භාරත..
භාරතමහතාට ස්තුතියි.මෙතුමිය දකිනවිදියටම තමයි මෙදා අපිදකින්නෙත්.මෙවර කාන්තාවන් එකමිටට එක්වීම සතුටට කරැනක්.වෙනදට මේතරමි කාන්තාවන් උනන්දු උනෙනෑ මේතරමි.හරිනිමැඩමිවගේම තවත් කාන්තාවන් පිරිසක් දේශපාලන වේදිකාවෙ දකින්න ලැබෙනව..උගත් බුද්දිමත් කාන්තාවන් පිරිසක්.ගැහැනු එකමිටට එක්වීමට එක හේතුවක්.වසර76ක්ම පවුල් පාලනය වෙනස්කල යුතුමයි.ප්‍රභූ දේශපාලනය රටට වැඩක්වෙලා නැතිව පේනව.එකාට එකා ආරක්ෂාකරනව.ඒනිසාම ඕනෙම ජඩකමක් කරන්න ඒපැලැන්තිය බයනෑ. මේකවෙනස් කරන්නම ඕනෙ.අද දේශපාලකය මොනවරදක්කලත් ඒව මොනවිදියෙන්හරි බේරගන්නව. පැලැන්තියනිසා. විශේශයෙන් දේශපාලනය කරන්න කාන්තාවට පුලුවන්..
සුභ උදැසනක් ඔබට 🎉. දමිල මුස්ලිම් සිංහල අප කවුරුත් මිනිසුන්. සැමට නිදහසේ ජීවත් වීමට සුදුසු නීති ගරුක රටක් නිර්මාණය කිරීමයි අපේ ප්‍රමුඛ බලාපොරොත්තුව. මාලිමාවට ජයවේවා. නැවත හමුවෙමු ❤🎉
සිංහල දෙමළ මුස්ලිම් විදියට බෙදලා ජාතිවාදය තුළින් තමා මේ දේශපාලුවො අපේ රටේ බලය අරගෙන රටට සුද්දෙ දුන්නෙ.
තවත් එහෙම වෙන්නෙ නෑ
මාළිමාව බලයට ගේන්න උපරිමයෙන් දායකත්වය මමත් දෙනවා.
ස්තුතියි භාරත මහත්මයා ඔබට වගේම අවංක අදහස් ප්‍රකාශ කළ අපේ දෙමළ සොයුරටත් විමලා සොයුරියටත්
2022 අරගලයෙන් පස්සේ ඇතිඋන ලස්සනම දෙයක් තමා ජාතිවාදය නැති උන එක... නැත්නම් මේ වෙද්දි වඳ කොත්තු එලි බැහැලා... සමාජමද්‍යයේ බලය තමා ගොඩක් දේවල් වෙනස් කරේ
ආදරණීය රූබන් සහෝදරයාට සහ විමලා සහෝදරියටත් භාරත මහතාටත් අපට යථා තත්ත්වය පෙන්වා වටහා දීම ගැන ස්තුතියි ඔබ දෙපලටත් සැමට ගොඩක් පින් අපි අපේ ලෝකය අපට සුදුසු සේ අපේ යහපත් සිතුවිලි අනුව අපිම සාදාගමු ගොඩනගා ගමු රූබන් පුතා අපි යාලුවෙමු ආසයි මම අවුරුදු 78යි හිටපු සෙබළ රුධිර වීර බින්දුවයි හැත්තෑ හතයි 630යි පනහයි පනස් දෙක
විදේසගත් ඔබලාගේ කැපවීම උතුම් ලෙස සලකන අතර,එවගේම චන්දය බාවිතා කිරීමට ඔබලාගේ පැමිනීම අපේක්ෂා කරමු...
අපිත් නැගෙනහිර බහුතර මුස්ලිම් ජනතාවත් මාලිමාව සමගයි.
නියමයි ආදරණීය මිත්‍රයා අපි අපේ මව්බිම එක්ව ගොඩනගමු ජයවේවා සහොදරයා ❤
ජයවේවා
👍❤️👍
බුද්දිමත් buddimath wemu
සතුටුයි සහෝදරයා ❤
භාරත මහත්මයාණෙනි ඔබට ස්තුතියි. මේවගේ වැදගත් තව තව කරන්න අපේ රටේ සමගිය ඇතිකරන්ට හොදම ක්‍රමය. මාලිමාවට ජය ❤
අපි 2010 ඉදලම ජාතිවාදයට විරුද්දව පෙනී සිටියා..NPP සමග දැන් අපි ඉන්නත් ඒක හේතුවක්..සතුටුයි දමිල සහෝදරයන් සහෝදරියන් එකතුවීම සම්බන්ධයෙන් ❤🧭✅
வெற்றி வெற்றி யோகராஜா அவர்களக்கு
வாழ்க நம் தாய் நாடு
தேசீய மக்கள் சக்தி
Please share with your community ...thanks bro
நன்றி அண்ணா! நாங்கள் உங்களுடன் சமமாக வாழ விரும்புகிறோம்
All the Srilankans are happy with the NPP
Lawyer Mr.Baharatha you are so great person to be organized like this dialogue and it's very important for epecially young generation.
76 years what politicians done they DIVIDED our tamil,Muslim brothers instead of UNITED
I am very proud of you Mr.Baharatha...❤❤❤
සුවපත් සුන්දර දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබ දෙනාටම .රූබන් මහත්මයාගේ කතාව ඇත්තයි .ජාතීන් වශයෙන් නොබෙදී එකම ශ්‍රී ලාංකික ජාතියක් විදියට එකතුවී මේ රට රැකගන්න උත්සාහ කරමු .භාරත මහත්මයා ඔබට බෙහෙවින්ම ස්තුතිය. මේ කරන විශිෂ්ට කාර්ය ඉතාමත් අගය කරනවා .ඔබ සියලු දෙනාටම උතුම් තෙරුවන් සරණයි !❤
උතුර දකුණ යා කෙරෙන සහෝදරත්වය ගොඩනැගෙන එක ජාතියක් හැටියට ශ්‍රී ලංකාව වෙසෙන සියල්ලෝම එකතු වී රට ගොඩනගන්නට අවස්ථාව සැලසේවා, ජාතික ජන බලවේගයට එම අවස්ථාව විශ්වාස කරමි.භාරත මහත්මයාටත් මේ කාර්යයටශක්තිය ධෛර්යය ලැබේවා. ස්තුතියි භාරත මහත්මයා.
අතීතයේ සිටම ජාතිවාදය ඇතිකලේ හිටපු දේශපාලුවෝ ඒසියල්ලටම පැහැදිලි උත්තරයක් සිංහල දෙමල මුස්ලිම්අපි එකතුවී දෙමු.
ආගම් වාදි, ජාතිවාදී , නැතිව එක කොඩියක් යටතේ , එක්සත් ලංකාවක් සදන්න, අපි සැවොම එකට එක් වේමු. උතුරේ සහොදරයා ටත්, දකුණේ සහොදරිය ටත් ,භාරත මහත්මයා ඔබටත් ස්තුති 🙏 ❤❤❤
නොකියමි කිසිත්..
විය යුතු දේ ඔබ කරමින් සිටි.
ස්තුතියි සැම දේ වෙනුවන්..
👍❤🙏
Yogarajan brother, thank you for who you are and influencing the community to end the political chaos in our country which separated you and me from north to south. Jayawewa Saho!!
බෙහෙවින් ස්තුතියි ඉතාමත් බුද්ධිමත් වැඩසටහනක් හරිම සතුටුයි ජයවේවා
විදෙස් රටවල ඉන්න අපි දකිනව, මේ රටවල ඉන්න අවංක දේශපාලනඥයින්, මේ රටවල් දියුණු කරන්න මොන තරම් නිහතමානී, දුරදර්ශී පැවතුම් ඇති අයද කියල. අපි පිට රටවල ඉන්නෙ අපේ විශේෂඥ දැනුමෙන්, උගත්කම් වලින්, අපට අපේ රටට සේවයක් කරන්න ඉඩ දෙන්නෙ නැති නිසා. ඒ වගේම අපට දුකයි අපේ උන් නිදානයක් උඩ ඉන්දගෙන හිඟා කමින් දුක් විඳින නිසා. දේශපාලන වෙනසක් උනොත්, අපිටත් ලංකාවට ඇවිත් අපේ රට ගොඩ ගන්න උදව් කරන්න පුලුවන්. එකයි අනුර සහෝදරයාට අපි මෙච්චර කැමති.
ඉතාමත් හොද අදහස් දැක්වීමක්. හරිම සතුටුයි, මේ ජන සමාජය තමයි බලාපොරොත්තු වෙන්නම ඕනි, එක්ව සමගිව රට ගොඩ නැගීම,
අපි මුලින් ගරු කල යුතූයි භාරත පුතාට දැනුවත් කිරීම රෑබන් සහෝදරයාටත් විමලා සහෝදර සහෝදරියටත් අපගේ ප්‍රනාමය ඒ වගේමයි ඔබලා නෑදෑ හිතවතුන් සහ යහලූවන් ට දැනුවත් කරන්න භාරත පුතාට පිං මාලිමාව ට ජයවේවා 🧭🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜
කදුලින් ලියන්නෙ ජාතීන් අතර බැදීම් කිසිදා බෙදීම් තුලින් විනාස නොවේවා🙏. එක පාටැති ලේ වලින් අපි බැදී සිටිමු🙏🇱🇰🙏🧭💯
It is good to hear the view of people like Ruban and the way he thinks about the Sri Lankan social is commendable
භාරත මහත්මයා,
ඔබලා ගැන අප්‍රමාණ සන්තෝෂයි.මානව වර්ගයා වෙනුවෙන් මේ මැදිහත් වීම ගැන.
භාරත මහතාට ගොඩක් ස්තුතියි.
💐👍🏾👍🏾👍🏾👍🏾👍🏾
ප්‍රයෝජනවත් අර්ථ කථනයට.
භාරත සොයුරාට බොහොම ස්තුතියි. ඔබේ සේවය අති විශිෂ්ඨයි.
🙏🙏🙏 ගරු මහත්මයාණෙනි, " උතුරු කොනේ ඔබ හිනැහේ. නඩරාජා මල්ලියේ. දකුණු කොනේ ඔබ හිනැහේ සෙනෙහෙලතා නංගියේ." *** අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ ***. ඉතාමත් වටිනා මාතෘකාවක් පාධක කරගෙන සංවිධානය කරගනිමින් ජනතාව නිවැරදි දිශානතියකට යොමුකරන්න ඔබතුමාන් දරන කර්තව්‍ය අති විශිෂ්ට ලෙස අගේ කරන අතර මගේ අවංක හර්දයන්ගම ප්‍රණාමය හිස නමා පුදකරමි. දළඳා සමිදු පිහිටයි. PKGPS. රාජපක්ෂ කොත්මලේ.
ආදරනීය රුබන් පුතා සහ විමලා සහෝදරිය.. දමිළ මුස්ලිම් සිහළ සැම වෙනුවෙන් ඔබලාට ගවුරව කරමු .. නුදුරු දිනයක සැවොම ශ්‍රීලාංකීකයන් වනු ඇත, භාරත මල්ලි Thanks ❤ ජය වේවා NPP JVP AKD .. සුබ පැතුම්💕 කැනඩාවේ🇨🇦 සිට
👍👍👍👍👍🙏
බොහොම ස්තූතියි භාරත, ඔබ ජාතික ජනබල වේගය වෙනුවෙන් ඔබගේ මාධ්‍ය භාවිතව යොදා ගැනීම සම්බන්ධව.එය කවදා හො දවසක ඔබට එරෙහිව දෝෂාරෝපණයක් කිරීමට සාධාරණ හේතුවක් නොවන බවට සහතිකයී.
ස්තුතියි භාරත මහත්මයා ඔබතුමා කරන සේවයට අපි ඔක්කොම එකතු වෙලා රට හදන්න පුළුවන් එකම බලවේගය ජාතික ජනබලවේගයට එකතු වෙමු ජයවේවා ජයවේවා ශක්තිය ලැබේවා සියලුම ශක්තීන් ඔබ අපි සමගයි
මම දන්නවා කුඩා කල සිටම ශ්‍රී ලංකාව තුළ ජීවත් වන සියළුම ජන කොටස් සහ සියලුම ආගම් වල ශ්‍රී ලංකාවේ පුරවැසියන් අපේ පාසලේ අපි
එකට ඉගෙන ගත්තේ එකට සෙල්ලම් කරනිසා. ඊට අමතරව යාපනයේ ප්‍රධාන වීදි යෙ අපේ බාප්පාට 1951 සිට 1979 දක්වා කාල පරිච්ඡේදය තුළ කඩ 4 ක් තිබුණ සිංහල 3 දෙනයි වැඩ කලෙ අනිත් සියලු දෙනාම අපේම දමිළ වැසියන් ඉතාම සහයෝගයෙන් වැඩ කළා ඒ අයගේ දෙයක් වගේ බලාගෙන බාප්පා 1979 මියගියා යාපනයේ දී ම ඒ අවස්ථාවේ බාප්පා ලග සිටි සියලුම කාර්ය මණ්ඩලය යාපනයේ වැසියන් මරණය අපිට දැනුම් දීල කිව්වා අපි කවුරු හරි එනකම් බලන් ඉන්නවා කියලා මරණ පරීක්ෂණය තියන්න පස්සෙ අපි කෙලින්ම කිව්වා අපිට කිසිම සැකයක් නෑ මරණය ගාල්ල රත්ගම අපේ ගමට ගෙන්න ලෑස්ති කරන්න කියලා බාප්පාගේ ලොකු පුතා අපේ ලොක්කඅය්යි සහ ඤතීන් 3 දෙනෙක් යානයට ගිහින් ේහය යාපනයේ වැසියන් පිරිසක් සමගම රැගෙන ආවේ.ඊට පස්සෙ අවුරුදු 2ක් පමණ කාලයක් අපේ කිසිකෙනෙක් නැතිව කඩ සාප්පු 4ම පාලනය කිරීම පැවරුවේ යාපනයේ වැසියන්ට ඉන් පසු අපේ රටේ කාලකන්නි කාලයක් එවකට ේශපාලන විසින් නිර්මාණය කළා නමුත් ව්‍යාපාරය කරගෙන ගියා තත්වය නරක පැත්තට හැරිලා ගියා පසුව අපි ඔවුන්ට දැන්වූවා තවදුරටත් අපිට ව්‍යාපාරට මැදිහත් වීමට නොහැකි බැවින් එතැන සිටින කෙනෙකුට රැගෙන කරගෙන යාමට පසුව ඔවුන් එවකට පැවති හොදම මිලකට අලෙවි කර එක රූපියලක්වත් වංචා නොකොට ගනුදෙනුව සිදුකලා.එතරම සහෝදරයින් ලෙස කටයුතු කළා.ඉතින් මා මෙම සටහන තබන්න සිතුවේ අද සාකච්ඡාවට සහභාගී වූ සොහොයුරා තුල එදා අපි ආතර තිබූ සියලු සිතුවිලි සහ ආදරයෙන් ගෞරවයෙන් එක රටක ශ්‍රී ලාංකික යන්න ලෙස ජිවත් වීමට ඔහුගේ හෘද සාක්ෂිය මට දැනුනනි නිසාවෙනි අපි හැමෝටම ලබන වසරේ සිට මාලිමාවෙ රජයක් යටතේ සිංහල, දෙමළ, මුස්ලිම් බර්ගර් මැලේ නැතිව ශ්‍රී ලංකික යනු වෙන් උප්පැන්න සහතිකයේ සිටම පටන්ගමු ඔබ දෙදෙනාගේ ම අදහස් ඉතා වැදගත් ඒ වගේ ම මාධ්‍යය කරණය ද ඉතාමත් ප්‍රසංසනියයි මාලිමාට ජය වේවා ශ්‍රී ලංකිකයින්ට ජය වේවා ශ්‍රී ලංකා මාතාවට ජය වේවා ❤❤❤
ආයුබෝවන් මහත්තයෝ නැවත ලංකාවේ ආගම් කුලමල ජාතීබේද තුරන්වී සාමය සමගිය ඇතිවේවා 🙏
භාරත පුතා ඔබ කරන මෙහෙවර . වටිනාකම කියා නිමකල නොහැකිය . මව්බිම ගොඩ නගන්න ට. ❤❤❤❤❤
ආයුබෝවන් පින්බර දිනයක්ම වෙිවා.....සියලු ම කටයුතු සාර්ථක වෙන වාසනාවන්ත සුබම සුබ දිනයක්ම වෙිවා....මාලිමාවට ජය .....මවිබිමට ජය...🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
யாருக்கு வேண்டுமானாலும் எனது வாக்கை அளிக்கின்றேன். ஆனால் எனது உரிமையை தர தவறாதீர்கள். வாழ்த்துக்கள் திரு. சிவருபன்
මෙතෙක් වුනේ ඒක. මේ උත්සාහ කරන්නෙ ඔබේ අයිතිය අප සමග සමව බෙදාගැනීමටයි.
භාරත ඔයාට පුලුවන්ද දැනටමත් යාපනයේ ඉන්න පුරවැසියකු interview කරන්න....එතනින් යම්කිසි indicators බලාගන්න පුලුවන් වෙයි.....
රැබන්මහත්මයානනි.අපි.මෙිපාරnpp.තෝරා ගමු.වෙනත්.විකල්පයක් .නැහැ.මමත් .ගෝටාට.කඩෙගිය.කෙනෙක්.එගැන.කනගායුවෙනවා.මාලිමාවට ජාතික ජනබලයට ජයවෙිවා
අපි එකවහලක් සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ ජාති බේද නැති රට ක අනුර සහොදරයාට පිං අපිට ඕනා මුලින් එකට ජීවත්වීම අපේක්ෂා කරමු ජයවේවා 🧭🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭
කාලයට ඔබින සාකච්ඡාවක් ස්තූතියි බ්රෝ 😅😅😅❤❤
ඉතාම වටිනා සාකච්ඡාවක්, ජයවෙිවා රටට
70 අපි කවුරුත් සමගියෙන් සතුටින් හිටියා .ඒක නැතිකලේ දුෂ්ට දේසපාලකයෝ .දැන්වත් එකතු වෙලා සමගියෙන් කටයුතු කරමු ඒකට හොදම තැන මාලිමාවයි...
හොද සම්මුඛ වීමක් මාලිමාවට ජයවේවා
Very good program. All the best brother. Jayaweewa npp ❤❤
මේ පාර මාලිමාව ට දිලා බලමු👍👍
භාරතයානෙණි,සොහොයුරානෙණි,ඔබගේ මාධ්‍යය මෙහෙවර අග්‍රගන්‍යයි ,ඉතාම කාලෝචිතයි.මේ මොහොතේ කළ යුතු ම දෙයක්,Congratulations ❤🎉🎉
භාරත මහත්මා ඔබතුමා රැගෙන එන හැම වැඩසටහනක් ම ඉතාම වැදගත්.ඒ වගේම කාලෝචිතයි.ඔය රූබන් මහත්මා කියන එක මම දකින මේ රටේ ජනතාව අවුරුදු 76ක් උනදේවල් මමත් දැන්වත් වෙනස් නොකොලොත්.මහා විනාශයක් වෙනවා.ස්තුතියි විමලා මහත්මියටත්.
Mr. Baratha
අද ඔයාගෙ program එක ගොඩක් වටිනවා
Thanks
ඔන්න ඔය වගේ
වැඩිපුරම දමිල (Tamil)
මිනිස්සුන් එක්කන් ඇවිල්ලා දමිල ( Tamil)
මිනිස්සුන් දැනුවත් කරන්න
එ කතා කරපු මහත්තයා හොද බුද්ධිමත් මනුස්සයෙක්..
අනිත් කරනාව තමයි
ඔය සක්කිලි ඩිල් රනිල්
කියන එවා විස්වාස කරලා චන්ද දෙන්න එපා කියලා තේරැමි කරලා දෙන්න දමිල මිනිස්සුන්ට
ඔය සක්කිලි ඩිල් රනිල්
මිනිස්සුන්ට
පොරොන්දු වෙන
දෙවල්
කරනවා කියලා කියන දෙවල් කවදාවත්ම කරන මනුස්සයක් නෙවෙයි කියලා දැනුවත් කරන්න
හොදම උදාහරණය
යහාපලනය
මු මොනා පොරොන්දු වෙලාද චන්දය ඉල්ලුවෙ....
Airport වහලා හොරැ අල්ලන්න අපිට යහාපලනයට චන්දය දේන්න කිව්වා....
අනේ මිනිස්සුන් 62 ලක්ෂයක් යහාපලනයට චන්දය දුන්නා..
අන්තිමට මු බලයට ඇවිල්ලා මෙනාද කරේ........?
අල්ලනවා කිව්ව හොරැ එක්ක ඩිල් දාලා
හොරූ අරක්ෂා කරලා
උන් එක්කම සෙට් වෙලා
මහා බැංකුව පවා මන්කොල්ල කැවා....
බොරැද..???????
අර සාගල කියන රනිල්ගේ ගල් කොල්ලා
උගෙ ගෙදර හොරැ හන්ගගෙන හිටියේ නැතිද ..?
ඔන්න ඔය කතා දැන් මිනිස්සුන්ට අමතක වෙලා
පුලුවන කමක් තියෙනවානම්
අන්න එ ගැන program එකක් කරලා මිනිස්සුන් දැනුවත් කරන්න
❤❤❤❤❤❤❤❤❤❤
හැමදාම පලමුව බලන වැඩසටහන ,භාරත ඔබට ස්තුතියි ,මිනිසුන් දැනුවත් කරනවාට
භාරත මින් ඉදිරියට මෙවැනි වැඩ සටහන් තව දුරටත් කරගෙන යනඩ මොකද මේ සංවාද වලින් රට එක්සේසත් කිරිමට පුලුවන් වටපිටාවක් හදාගන්ඩ පුලුවන් හොදම තොතැන්නක් වෙනවාට සැක නැහැ ඔබට පුලුවන් වෙයිද මේ සංවාදය අවුරුදු 20,25 සිංහල දමිළ අවුරුදු 30,35 සිංහල දමිළ 40,50 වගෙ 60 6570 වගේ වයස් කාණ්ඩ කිහිපයක් ගැහැණු පිරිමි වශයෙන් ගෙනත් සංවාදයක් කරන්ඩ අපිට පුලුවන් වෙයි සාර්ථක රටක් බවට පත් කිරිමට අවශ්‍ය වටපිටාව හදාගන්ඩ
දකුණේ අපි ඔබ සමග සහෝදරයා
සියලුදෙනාටම බුදුසරණයි ඉජිප්තුවේ සිට
ජයග්‍රහණය මාලිමාවට ❤❤
Jayaweewa sahodaraya. Jayaweewa npp ❤❤
තිදෙනාටම ස්තුතියි ! යෝගරාජන්ගෙ අදහස් උතුරේ ජනතාවට ඇසීමට සැලස්වීම වැදගත් .තම්බ්නේල් එකටත් දෙමළ භාෂාව එකතුකලා නම් හා මුල සිටම Subtitles යොදන්න පුලුවන් නම් ඉතා ප්‍රයෝජනවත් වේවි.
❤❤❤❤❤❤❤
Very good morning to you and your beautiful family ❤❤❤❤❤
Stay safe always and thank you for your hard working ❤❤❤❤❤❤❤😂
අපි ශ්‍රී ලාංකිකයන් අපිට ආගම් බේද එපා අපිට ජාති භේද එපා අපිට ඕන ශ්‍රී ලාංකිකයන් මැරෙනතුරැ සමගියෙන් ජීවත්වෙන්නයි ඒ වාතාවරණය ගෙනත් දෙන්න පුලුවන් එකම නායකයා අනුර කුමාර දිසානායක යි
සිහල දෙමල මුස්ලිම් සොයුරි සොයුරනේ
හැත්තෑ හයක් අපි බෙදලා රටට හෙනේ
උන් සැප විදිද්දී මුලු රටම හිගමනේ
සතුටුයි ආදරෙයි එකතුව රටට දැනේ💐💐💐💐🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙋♀️🙋♀️🙋♀️
Treat every human being equally first. This beautiful world is created with many beautiful things, races, religions and cultures are also part of it, accept the fact and live together with harmony, love everyone and everything.
ඇත්තටම අපේ රටේ මිනිස්සුන්ගෙ බඩවල් විතරයි ඉදිරියට ගිහින් තියෙන්නෙ.😢😢
Jayawewa ❤❤❤N.p.p 1kata
1,උතුරු නැගෙනහිර ජනතාවට 13 බලතල දුන්නම ප්‍රශ්න විසදේවිද.
2.පොලිස් බලතල ඉල්ලන්නේ කවුරු මර්දනය කරන්නද.
3.ඉඩම් බලතල දුන්නම ඉඩම් ප්‍රශ්නයට විසදුමක් වේවිද.
4. මේ සියළු බලතල අවශ්‍ය ඒ ප්‍රදේශ පාලනය කරන දේශපාලඥයන්ට නේද .
5.උතුරු නැගෙනහිර ජනතාවගේ ආහාර ඇඳුම් පැළඳුම් රැකියා වලට 13 විසදුමක් වේවිද.
6. 1948 ඉදල දකුණේ පක්ෂ වලට මුක්කු ගහල දේශපාලඥයන් මුදල් වරප්‍රසාද ලබාගත්තා මිසක් ඒ පලාත්වල දුප්පත් ජනතාවට කරපු සේවය මොකක්ද
7. මම 1985කොටි හඬට සවන් දුන්න වෙලාවේ වාමාංශික සන්නද්ධ කල්ලි නායක උමා මහේශ්වරන් කීවේ මේ ප්‍රශ්නය උතුරු නැගෙනහිර ජනතාවට විතරක් නෙවෙයි මුළු රටේම තියෙන ප්‍රශ්නයක් කියල . ඒක මේ රට වෙන් කිරීමෙන් පමණක් විසදෙන්නෙ නෑ කියල . ඒකයි එල්ටීටීඊය ඔහු ඝාතනය කලේ.
ආදරෙයි රූබන් සොයුර ආදරෙයි ජයගමු රට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Constitution should be in favour of the whole Srilankans (nationals)
ඕව පරණ බයිලා ඕවට රැවටෙන්නෙ නෑ. සකල ජනතාවම සත්‍ය වටාගෙන අවසන් අවසන් හදවතේසනිටුහන් කරගෙනද අවසන් ජාතීන් හතරේ සහ ආගම් හතරේ මෙම එකමුතුව මාලිමාවටද වෙන්කළ නොහැක ❤❤❤❤
ඉතා වැදගත් නියෝජනයක් සංකලණයක් පණිවිඩයක් භාරත මල්ලී 👉🙌👌🧭 මාලිමාවට ජයවේවා සහ දිනවනවා ජාතික ජනබලවේගයට ජයවේවා ✅🇱🇰🇫🇷💪
Oba Vage Aeyi Apea Rata Keran loku daeirak weanva.Awagem Janthavan Deanvath kerimgen.oba Seyalum Deanatm Deviyange peetai 🙏🙏🙏🙏🙏🙏🙏
දකුණේ කපටි දේශපාලුවන් 1948 සිට වර්ගය, ආගම , භාෂාව මත ජන කොටස් බෙදා වෙන් කොට තැබුවේ හුදෙක් ඔවුන්ගේ දේශපාලන බලය තහවුරු කර ගැනීමට මිස ජනතාවගේ සුබසෙත පිණිස නොවන බව සියළු සබුද්ධික ජනයා 76 වසරකට පසුව හෝ අවබෝධ කොට ගත යුතුයි. සිංහලය රාජ්‍ය භාෂාව කිරීමේ තකතිරු ක්‍රියාවෙන් සකල ජාතියේම දරුවන් ලෝකයෙන් වසා තැබුවා. දේශපාලුවන්ගේ දරුවන් එතෙර ගොස් ඉංග්‍රීසි ප්‍රගුණ කොට ලෝකයට යද්දී දැයේ දුවාදරුවන්ට අධි වේගයෙන් දියුණුවන විද්‍යාවේ තාක්ෂණයේ රන් දොරටු වැසුණා. 1965 දී සිංගප්පූරුවේ අගමැතිකම භාර ගත් ලී ක්වාන් යු ටත් භාෂා 3ක අභියෝගයක් තිබුණා. ඔහු කලේ ජාතික භාෂා දෙකම රාජ්‍ය භාෂා කොට ඉංග්‍රීසි link lanaguage බවට පත් කලා. එදා මෙදා තුර කිසිදු භාෂාමය හෝ ජාතිවාදී හෝ ආගම්වාදී හෝ ගැටුමක් නොතිබූ ඔවුන් අද වන විට ආර්ථිකමය, සමාජීය, සංස්කෘතිකමය වශයෙන් අතිශය පොහොසත්, සෞභ්‍යාග්‍යයේ රාජ්‍යයක්. ඊට සාපේක්ෂව ජනතා ද්‍රෝහී, වංක දේශපාලුවන් විසින් භාෂාව, ආගම වැනි සිල්ලර කාරණා යොදා ජනතාව බෙදූ ලංකාව ආගම, දහම ඇතුළු සකල අංගයන්ගෙන්ම පිරිහුණු බංකොලොත් රාජ්‍යයක්!! එනිසා මව්බිමේ සියළු සබුද්ධික ජනතාව එක මිටට රොද බැඳ 76 වසරක් තිස්සේ රට මේ අගාධයට ගෙනා මජර, මගඩිකාරී, කොල්ලකාරී දේශපාලන වසංගතයෙන් ශ්‍රී ලංකා මාතාව මුදා ගනිමු!!
බාරත ඔබට අපේපුරනාමය❤❤
උතුරේද දකුණෙදපොදු සතුරා වසර 76 ක් රට වැනසු පාලක පංතිය බව මැනවින් වටහාගෙන ඔවුන් පළවාහැර ලස්සන රටක් වෙනුවෙන් මාලිමාව දිනවන්නට සියල්ලෝම එක්වෙමු
වටිනා වැදගත් අර්ථවත් අදහස් ප්‍රකාශ කිරීමක් අනර්ඝ සාකච්ඡාවක්.👍🏾👍🏾👍🏾
Hi sir have a nice day,this gentleman and lady suggestions Sinhalese and Tamil not neccary separate, together country bring up with AKd,how smart they're,very lovely thank you, God bless you,
Proud of you brother.
Only 10% young man was telling.
90 % of another, major basic problem still outstanding.
Thank you.
කන්දුලකුත් ආවා.
ඔබ කරනා සේවය මේ අවස්තාවේ ඉතා වටිනදෙයකි.
ස්තුතියි
ස්තුතියි ඔබ දෙපලට ❤හදවතින් ම
Good morning Mr.Bharatha. අපේ රටේ තියන සම්පත්වලින් බාගයක්වත් ඔය රටවල තියෙනවද? ඇයි මෙහෙම කඩා වැටුනෙ කියල හිතුවාම ඇති වැඩි වැල් වට්ටාරම්, වැල් පාලම් අවශ්‍ය නෑ.
ඉතා වටින සාකච්චාවක්...🎉️🎉️🎉️
Thanks 🙏🙏🙏🙏 Bharatha,,,!!!!!!
ස්තුතියි භාරත මහත්තයෝ .....හොද සාකච්ඡාවක් ❤❤
සියලු දෙනාම මිනිසුන් ලෙස සලකන රටක් භිහිකරගන්න අපට හැකිවේවා
භාරත මිත්‍රයා මෙවර වෙනසක් කරන්න හැකිවුනොත් ඔබ එහි එක් පෙරගමන් කරුවෙක් එමෙන්ම අපි අපේක්ෂා කරන රට බිහිඋනොත් ඔබ යුග පුර්ෂයෙක් වේවි
ඇත්තෙන්ම යථාර්ථය මෙය තමයි .මේවා බලලා මිනිසුන් බුද්දිමත් වනවා නම් අපි හැමෝම දිනුම්
Hope everyone gets this . Things he talked about really touching , ❤❤❤
Barath, You have moved to the next level of information. Every interesting to listen.
Mr ruban,thank you ❤.
Baratha ,මෙවැනි වීඩියෝ තවදුරටත් කරන්න ,ඔබගේ මෙහෙවරට ස්තූතියි ❤.
Its a very good progranne
Adambarai sahoderaya, sahoderiya....jayaweeva...thanks bharatiya.