''සුපිරි නිලධාරිනිය සහ මෝඩ ඇමතියා...''

Поділитися
Вставка
  • Опубліковано 26 сер 2024
  • විනාඩි තුනක මොළ ව්යායාමයක් සඳහා
    මෙතනින් සබ්ස්ක්‍රයිබ් කර බෙල් එක ඔබන්න...
    මම අසමි (ත්‍රී මිනිට්ස් - ඩබල් වර්ෂන්)#233 13 - 02 - 2020
    --------------
    ''රාජා භවතු ධම්මිකො
    යැයි කීවේ,එසේ වූ කල හරියටම මෙන්න
    මේ වැනි වෙනස්කම් රටක් තුල
    අත්දකින්නට ලැබෙන බව හෙයින්ම ය
    ඒ... නායකයා හරි මග ගමන් කරන විට
    රටේ යහපත් වැසියන් ද වඩා යහපත්
    අයුරින් කටයුතු කරන්නට පෙළඹෙන
    මෙන්න මෙවැනි තත්ත්වයක් පිළිබඳව ම ය...''

КОМЕНТАРІ • 493

  • @KumaraIndrajith
    @KumaraIndrajith 4 роки тому +182

    එතුමිය වෙනුවෙන් පෙනී සිටි ඔබ දෙපළටත් ස්තුතියි.

    • @shanthadesilva596
      @shanthadesilva596 4 роки тому +7

      රට වෙනුවෙන් පෙනීසිටින සන්වේදී මිනිසුන් ගේ එකතුව ට පූර්ණ ශක්තිය ජය.......

    • @punchirathnayake8993
      @punchirathnayake8993 Рік тому +1

      කොහොමත්.පොහොට්ටුවො නොමිනේසන් දුන්නෙ තරාඩකාරයන්ට හාගෝනුන්ටනෙ.(සුලු ගානක්අැර).බුගොලෙ පාස්උනෙ බුරු ගාලකින්වගෙ.

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 Рік тому

      A great, brave lady raise her voice. But a idiot swine minister gulping dung hills.

  • @chandrasirijayasinghe5993
    @chandrasirijayasinghe5993 Рік тому +17

    මෙවැනි. උගත් නිර්භීත නිලධාරිනියන්
    මගේ මව්බිමට තවතවත් ජනිත වේවා.

  • @ramaniperera3351
    @ramaniperera3351 4 роки тому +20

    ඔබතුමියට ඉදිරියටම යන්න බුදුසරන ලබේවා

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 4 роки тому +16

    වැදගත් දේ ඉදිරිපත් කරන ඔබ දෙපලද ඉතා වැදගත් ලෙස වැඩසටහන මෙහෙයවනවාට පින්!! දේවාණී වැනි වීර මාතාවන්ට අපේ ගෞරවය පෙරසේම අදත්!! තෙරුවන් සරණයි!!!

  • @vasanthakolongahapitiya3926
    @vasanthakolongahapitiya3926 4 роки тому +25

    අපි ඇය සමඟයි ....
    අපි ඇය රකින්නෙමු .... ඇය ලක්මාතාවගේ සුජාත දියණියකි.... අපි ඔබ රකින්නෙමු.. අපි ඔබට දිරිය දෙන්නෙමු.... අපිට හරි ආඩම්බරයි ඔබ ගැන

  • @amilaperera466
    @amilaperera466 2 роки тому +5

    සරත් නිශාන්ත ඇත්තටම පල් මෝඩයෙක් නූගතෙක් උගත් නිලදාරිනියට තෙරුවන් සරනයි තව තවත් ශක්තිය දහිර්‍ය වාසනාව එතුමියට නිරන්තරයෙන්ම ලැබේවා

  • @bweera
    @bweera 4 роки тому +23

    මේවගේ ගොනෙකුට ඇමතිකමක් දුන්න එකත් ගොනෙක්. අපේ රටට දෙවියන්ගේම පිහිටයි.

  • @imthihussein9246
    @imthihussein9246 4 роки тому +37

    ඇයගේ අවාසනාව නෙමෙයි, රටේ අවාසනාව
    Prendly යන්න ඕනලූ lol
    Devani hats off to you. You are an inspiration
    Bravo Lady👍

  • @h.p.dsriya8555
    @h.p.dsriya8555 2 роки тому +8

    පලමු ව මේතොරතුරු ඉදිරිපත් කළ ඔබදෙපලට බොහෝ පින්
    කොන්ද නවන්නැතුව රට අපේ
    ස්වභාවික පරිසරය රැක ගන්න උත්සාහ කරන දේවානි දියනිය
    ඔබට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ ආශිර්වාද බලයෙන් නිදුක් නිරෝගී සුවපත්වේවා!

  • @janithalakmal9962
    @janithalakmal9962 4 роки тому +112

    සනත් නිශාන්ත 👉පබා 👉ප්‍රසන්න රණවීර 👉තව ගම්පහින් දියවන්නාවට ආ හරක් සිටීද කියමු බලන්න.👍 සුනක රැලක් මැද සිංහ දේනුව අපේ උත්තමාචාරය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @Dr196903
      @Dr196903 4 роки тому +8

      ඔය සෙට් එකටම අයිති තව ගොබ්බයො ටිකක් ඉන්නවා, අර කඳ විතරක් තියෙන මොලේ නැති අනෙක් ප්‍රසන්න - රණතුංග. ඒවගේම අර ගම්පහ පස් හොරා ඉන්දික අනුරුද්ධ. මුං එක්ක රට කොහොම හදන්නද?

    • @kithsiriudawatta2090
      @kithsiriudawatta2090 4 роки тому +4

      ඇයි මර්වින්, අස්සයට ජාතක උන සේනානායකය, අනර්කළේ,

    • @weslymahanama6403
      @weslymahanama6403 4 роки тому +1

      All are crooks and thugs

    • @sasirudilshan3560
      @sasirudilshan3560 4 роки тому

      @@Dr196903 .ai ballo unp set eki,bebadu jvp vijita heratui,

    • @Dr196903
      @Dr196903 4 роки тому +4

      @@sasirudilshan3560 ඕක කියවන්න අමාරුයි සිංහලෙන් ලියන්න ඉගෙන ගන්න. නැත්නම් ඉංග්‍රීසියෙන් ලියන්න.

  • @chandifellin4027
    @chandifellin4027 4 роки тому +116

    සරත් නිශාන්ත කියන්නේ අඩුම මට පෙනෙන තරමින් oxigen වලින් මොකද වෙන්නෙ කියලවත් දන්නෙ නති කෙනෙක්.

    • @sritha9738
      @sritha9738 4 роки тому +1

      EKA NAN ETHTHA RATATA DEIYANGEMA PIHITA THAMA ITIN

    • @muthuthanthrigecooray9313
      @muthuthanthrigecooray9313 4 роки тому

      Maykaa wassata wath montisooritakatawath
      Goda welaa nati meemek

    • @josephpillai3034
      @josephpillai3034 4 роки тому +4

      ඒවා දැන ගන්න ..මේයා හරියට පාසල් අධ්‍යාපනයක් ලබන්න එපායැ...හතර පංතියට පාසල් ගිය එකෙක්..ඊට පස්සේ හොරෙන් වතුවලට පැනලා හොරෙන් පොල් කඩලා...හිටපු එකෙක්....ඊටත් පස්සේ කසිප්පු ජවාරම් කරපු හොද උගතෙක්...

    • @kapilakapila9566
      @kapilakapila9566 4 роки тому

      හ හ හා

    • @lasaltailorsandlakmifashio7191
      @lasaltailorsandlakmifashio7191 2 роки тому +1

      ඕකට මොකුත් කියන්න එපා නාමල් බේබිගේ ගජ යාලුවෙක්

  • @samansanjeewa1016
    @samansanjeewa1016 Рік тому +4

    සනත් වැනි මී හරකුන්ගෙන් ජාතක වූ ගොනෙක් සමග මෙවැනි උගත් මිනිසුන්ට කුමන සාකච්ඡාද...
    හරකුන්ට චන්දය දෙන බූරුවනි, මේ ඔබේ අවධානය පිණිසයි...

  • @thusharacz
    @thusharacz 4 роки тому +105

    මේ වීඩියෝ එකට unlike දැම්මේ බත් බැලයෙක් වෙන්න ඇති පාදඩයන්ගේ

    • @sritha9738
      @sritha9738 4 роки тому +4

      eka ETHTHA BATH BELAYANTA RATAK ONA NE UN LEDDU

    • @gaminiginagolla5624
      @gaminiginagolla5624 4 роки тому +1

      Ane moda whallu kawda a gothaya

    • @saumyaperera6788
      @saumyaperera6788 4 роки тому +4

      උනුත් ඔක්සිජන් නැතුව හුස්ම ගන්න අමනයෝ වෙන්න ඇති ..

  • @supunrangana3782
    @supunrangana3782 4 роки тому +96

    කොමිස් දෙනකම් වයඹ පාරවල් හදන්න දුන්නෑ ඕකා මාර්ග ඇමති කාලෙ.මල්ලි සල්ලි එකතුකලේ.ට්‍රැක්ටර් වෙන්දේසියකින් බලෙන් ගත්ත ට්‍රැක්ටර් ගෙදර තියනව.මල්ලි හිරේ ගියෙ ඇයි.
    පිස්සු යක්කු දේශපාලනයෙන් එලවන්නම ඕන.

    • @inokadeepani796
      @inokadeepani796 4 роки тому

      Supun Rangana ane buruwoo danna magulak kata Karapan lawfully hari kiyapu deyak aragena uda paninne natuwa.

    • @chandifellin4027
      @chandifellin4027 4 роки тому +6

      ගහන්න ඕන සරත් නිශාන්තයට නෙමෙ , ඔවුන්ට චන්දෙ දීලා පාර්ලිමෙන්තු යවපු එවුන්ව. මුන් මෙච්චර මොඔඩ නම්, චන්දෙ දුන්න අය කොපමණ බුද්දිමත්ද කියලා හිතාගන්නට පුලුවන් .

    • @LawShorts.Ak47
      @LawShorts.Ak47 3 місяці тому

      එලවන්න මිනිස්සුන්ට ඕනේ කමක් නොතිබ්බට ස්වභාවධර්මය එලවලම දැම්ම ...😂😂😂😂

  • @janakaranjan123
    @janakaranjan123 4 роки тому +23

    100% එකඟයි..

  • @hapankam74
    @hapankam74 4 роки тому +18

    ජනතාව
    ගෙන් දෙශපාලුවන් ගුට් කන දවස
    අත ලගම

  • @revhpiyadassana2474
    @revhpiyadassana2474 4 роки тому +40

    උසස් වීමක් ලබාගන්නට නීතිය නමන්නට සූදානම් කුවිනිසුරුවරියන්, පස් කපන්නට ගස් කපන්නට නීතිය නමා කටයුතු කරන කුප්‍රාදේශීය ලේකම් වරියන්, දරුවෙකු පාසලට ඇතුල් කර ගන්නට දහසින් බැඳි පියලි යදින කුවිදුහල්පතිනියන්, දූෂිතයන්ට සහ දූෂනවලට අනුබල දෙන කුමන්ත්‍රීවරියන්, කුඇමතිවරියන්, සිටින අවාසනාවන්ත රටක, තම රට වැසියන් සහ උපන් බිම රැක ගැනීමට ජීවිතාශාව අතහැර මුහුදට බිළි වූ විහාර මහා දේවි පරපුරේ නිර්භීත කාන්තාවක් ඉතිරිව සිටීම අවාසනාවන්ත මව්බිමේ අවාසනාවන්ත මිනිසුන්ගේ භාග්‍යයකි . මජර දේශපාලකයන් ඉදිරියේ සැමදා යුක්තිය යදින මැදිහත් සජ්ජනයනට හුස්ම ගැනීමට ඔක්සිජන් පොදකි.

  • @thusharacz
    @thusharacz 4 роки тому +50

    දේසපාලුවන්ගෙ කොහෙද මහත්මයා ලැජ්ජාව .

  • @sarath6535
    @sarath6535 4 роки тому +3

    මා දුටු ශ්‍රේෂ්ඨතම ජනතා සේවිකාව. සමස්ත මාතෘ භූමියම ආදර ගෞරවයට පාත්‍ර විය යුතු වීර කාන්තාව. ඔබට මාගේ උත්තමාචාරය. අප නිරතුරු ඔබ වැන්නන් සමඟයි. කූට දේශපාලනඥයන්ට භා නිවට හෙන්චයියන් කනූ මුලට සිරකර හැක්කේ ඔබගේත් මගෙත් කතිරය බුද්ධිමත් ලෙස සුදුස්සා ඉදිරියේම පමණක් සලකුණු කළහොත් පමණි. මොවුන්ගේ අමනකම නම් රටත් රට වැසියනුත් ඔවුනුත් රැකෙන්නේ එරට නීති පද්ධතිය ආරක්ෂා කළහොත් පමණක් බව ඔවුන් නොදන්නා කමයි. sepala මහත්මයාණෙනි ඔබට යෝධ බල සහ දීර්ඝායුෂ.

  • @sanjubandara305
    @sanjubandara305 4 роки тому +43

    කාලකණ්ණි වලත්තයෝ උන්ව පත් කරන මෝඩ අමන රැලක් ඉන්නවා නේ.ඒකයි මූසලයෝ බයක් නැත්තේ ...මුන්ට ඕන උන්ගේ පරම්පරාව රජ කරන්න ...සුනාමි හොරා එක්ක ඉන්නේ ඉතිං ඒ වගේ හොරුම තමයි ....කම්බ හොරෙකුට හොඳ මිනිස්සු එකතු වෙන්නේ නෑ ...හොර හරකෙක් පස්සේ යන්නේ හොර හරක් රැලක්ම තමයි ...

    • @dineshkalumchanakacroos3418
      @dineshkalumchanakacroos3418 4 роки тому +1

      passe yana un gana hoyala balapuwama oyage kathawa sahathika attha

    • @sanjubandara305
      @sanjubandara305 4 роки тому +1

      @@dineshkalumchanakacroos3418 කොයිකත් එකයි රනිල් පොන්නයා මුන්ව ආරක්ෂා කරපු නිසයි ඌත් මහබැංකුව කොල්ලකන්න උදව් කරපු චෝදනාවෙන් හීනියට ගැලවිලා ඉන්නේ ....උන් මුන්ව ආරක්ෂා කලා මුන් උන්ව ආරක්ෂා කරනවා ...වහල්ලු ටිකයි, බයියො ටිකයි තවත් චන්දෙ දීලා පාර්ලිමේන්තු යවලා උන්ව සුරසැප දෙනවා හරි සරලයි....

    • @sanjubandara305
      @sanjubandara305 4 роки тому

      රනිල් පොන්නයා මුන්ට නඩු දාලා හිරේ දාපු නැති නිසා තමයි අද මුන් රජ කරන්නේ ..මුන් කරපු දේවල් වල හැටියට එල්ලලා මැරුවත් මදි..දැන් කොරෝනා ආධාර ටිකත් ඉවරයි ..හමුදාවට පාලනය දීලා බැසිලාට දීලා සල්ලි ටික පාවිච්චි කරන්න ..නරියට කුකුල්ලු බාරදුන්නා වගේ...මිනිස්සුන් ට අබ සරණයි ..

  • @Meri-mm1zd
    @Meri-mm1zd 4 роки тому +44

    කාන්තාවන් අනිවාර්යයෙන් නැගීසිය යුතුයි

  • @saumyaperera6788
    @saumyaperera6788 4 роки тому +9

    හරියටම හරි ඌ නම් පල්ම පල් මෝඩයෙක් ..

  • @mikaljohn1681
    @mikaljohn1681 3 роки тому +5

    මම අරාබි රටක වැඩකරන්නෙ පුලුවන්නමි ඔය ගොබිබ අමන ඇමතියයි උගෙ සහචරයො ටික මෙහෙට එවන්න මෙහෙ ඉන්න ඔටුගාලට දාන්න එතකොට කියයි අපේ රටෙි වටිනාකම වල් බල්ලො ඔවුට චන්දෙ දිපු උන්ටත් හෙන ගහනව ඔබතුමාගෙ වැඩසටහන මම අගයකරනව ස්තුතියි

  • @greenaccessde5820
    @greenaccessde5820 4 роки тому +23

    Yes Mr. President you need this type of government servants to run the country. Let my country people take care of this politician in the coming elections.

    • @weslymahanama6403
      @weslymahanama6403 4 роки тому +1

      It is just a dream mate. All associates of leaders are crooks and thugs.

  • @gallegalle3448
    @gallegalle3448 3 роки тому +2

    ෙගා්ට මහත්තෙයා් රස්සාවල් ෙදන්න ෙමි ව ෙග් රටට ආදරයක් තිෙයන, රස්සාව ගැන දන්න අයට. We salute you girl. You go girl. Girl power.

  • @samanwijethunga7227
    @samanwijethunga7227 4 роки тому +9

    ජනාධිපතිතුමනි,මේ අමන හරක් ඇමතියා ඔබ තුමාගේ ආණ්ඩුවෙන් එළවා දමන්න

  • @ddd884
    @ddd884 4 роки тому +14

    Oba thumage pahadili kirieema watinawa. Namuth Gotabaya awanka , ratata adare pudgalayek kiya kiyanna ikman nowanna. Ape pathuma ohu ratata yahapathak karai yannai. Namuth ohu kawarekda, karanne monawada kiya iwaseemen bala sitinna. ( Niladariniyata apage acharaya)

    • @vindhyalakshini6418
      @vindhyalakshini6418 4 роки тому

      Me minussu athatama kochar gon da mulika awashthawa wat mun daneh nehe neh?deshapalakayoi unhe හෙංචයියන් nisa tama ratata mehema wela thiyeneh

  • @sisirakumburegedara8058
    @sisirakumburegedara8058 4 роки тому +25

    එතුමියට ඔය බාදා කරන්නේ ඔබ පැතූ වියත් මගේ වියතුන් ද ???

  • @Dr196903
    @Dr196903 4 роки тому +27

    සනත් නිශාන්ත වගේ ගොබ්බයො ඉන්න රටක උන්ට ඇමති පදවි දෙන නායකත්වය දෙකම මේ රට වල පල්ලට ඇද දානවා. අර එක ගොනෙක් කියනවා ඔක්සිජන් ඕනේ නැහැලු. මේ වගේ ගොබ්බයන්ට නම් අපි රට දෙන්නේ රටට දෙය්යන්ගේම පිහිටයි. අනෙක් අතට දෙවානි ජයතිලක නිලධාරිනියට මේ ගොබ්බයො ටික කරදර කරනවානම් ඒකම ඇති ඇයට වෙන රටකට යන්න ගිහින් වැඩ කරන්න. පිටරටවල මේවගේ අයට රැකියා අවස්ථා වැඩියි අනෙක්ගොබ්බයන්ට වඩා. ප්‍රසන්න රණවීර, සනත් නිශාන්ත වැනි ගොබ්බයො එක්ක නම් රට දියුණු කරන්න හදන්නේ උගත් කට්ටිය වැඩිකල් යන්න ඉස්සෙල්ල රට හැරලා යයි. ඔය සෙට් එකටම අයිති තව ගොබ්බයො ටිකක් ඉන්නවා, අර කඳ විතරක් තියෙන මොලේ නැති අනෙක් ප්‍රසන්න - රණතුංග. ඒවගේම අර ගම්පහ පස් හොරා ඉන්දික අනුරුද්ධ. මුං එක්ක රට කොහොම හදන්නද?

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 Рік тому

      Moo danne nethida MEE HARAKUNTA pawa OXYGEN Awashya bawa.
      Oxygen adu wenakota kalu kannadiya nahayata dapiya.

  • @sammaditthitv9998
    @sammaditthitv9998 4 роки тому +10

    මෙහෙම මිනිසුන් පාර්ලිමේන්තු යැව්වොත් ඔක්සිජන් සිලින්ඩරය බෑගය මතතබාගෙන පාසල් යන දරුවන් දකින කාලය වැඩි ඈතක නෑ

  • @priyaljayasundara4193
    @priyaljayasundara4193 4 роки тому +41

    මූන්ට විරුද්ධව ජනතාව පෙල ගැසිය යුතුය

    • @sritha9738
      @sritha9738 4 роки тому +2

      ETHTHA PAATA PAKSHA AMATHAKA KARALA APE RATA GODA GANNA NAN JANATHAWA PELA GESENNA ONA

    • @kapilsds7
      @kapilsds7 4 роки тому +2

      @@sritha9738 ඔය වගේ කතා වැඩිය හයියෙන් කියන්න එපා. හෙට උදේ අපේ රටේ ජහමනය පාරේ පෝලිමට හිටගන පෙළ ගැහිලා ඉදියි.ටකරමක් සිමෙන්ති කොට්ටයක් රස්සාවක් ඉල්ලා ගන්න.

    • @tribelife7650
      @tribelife7650 4 роки тому +1

      Ainwarayennma dusta amethi ballan gedara yanna kemathi desapreminta jayawewaaaa...

  • @sarojakadangoda4512
    @sarojakadangoda4512 4 роки тому +19

    වගකියන්ඩ ඕනි අපිමයි . මොවුන් පත් කර යවන්නේ අපිමයි . ඉලග චන්දයට හොඳ අය පත්කර ගත යුතුයි . වෙනම හොද කන්ඩායමක් තරග කර යුතුයි . ස්වාධීන රටට ආගමට ආදරේ බුද්දිමත් විකල්පයක් රටට අවශ්‍ය වේලාව තමා .

  • @shiromirajaguru1317
    @shiromirajaguru1317 4 роки тому +1

    Woooow....pattama patta kathawa thamai meka....niyamai mahaththayo....balagena inna asai....aththane kiyanne......

  • @antoniyofernando
    @antoniyofernando 4 роки тому +5

    You are great mr.sepal...million thanks...👌👌👍👍👍

  • @malkibandaranayake1280
    @malkibandaranayake1280 4 роки тому +2

    Obethumage video s godak hodai namuth me kanthava nirbeethava idiriyata yavala thiyanne gotabaya novei andu maru unata kanthavak ge daksakama venas venna a gawuraya age demapiyantai guruvaruntai himiya uthui

  • @KELANIherbs
    @KELANIherbs 4 роки тому +2

    නියමයි මෙහෙම රාජ්‍ය නිලධාරීන් ඉන්නවනම් රට හදන්න බැරිද?, කොන්ද කෙලින් තියන් රාජ්‍ය නිලධාරින්ට කතා කරන්න දුන්නු ශක්තියට ස්තුතී ජනපති තුමනි.

  • @royalacademy673
    @royalacademy673 7 днів тому

    We extremely appreciate like this trustworthy lady officer.
    Congratulating you and your proud mother father.
    You are valuable to motherland.
    God bless.

  • @jayanathwimalaweera4228
    @jayanathwimalaweera4228 4 роки тому +2

    තනි කාන්තාවක් සමග ඇය සමග විරුද්ධවා§ව කථා කරන මෙවැනි පිරිමි කොන්ද පණ නැති පිරිමි ටිකක්. මු්න් පිරිමි නොවේ. අරක නැති එවුන්. ගෑණුන්ටත් වඩා පහල මට්ට්මක ඉන්න එවුන් ටිකක් එතන හිටියේ. රට වෙනුවෙන් ඇය කැප කල මහගු මෙහෙවර වෙනුවෙන් කාලකණ්නි දේශපාලකයෝ හැර අන් සියලූ ජනතාවගේ උත්තමාචාරය හිමි විය යුතුයි. ඇයටත් ඇයගේ පවුලේ උදවියටත් සියලූ දෙවි රැකවරන ලැබේවා.

  • @sumiherath6775
    @sumiherath6775 4 роки тому +1

    Thank you so much four this video and you have done good job. We need like you people four my country as well as that strong lady .

  • @thinethsrilankajayamanna6728
    @thinethsrilankajayamanna6728 4 роки тому +2

    Niyamayi ayya

  • @rekajayaweera4239
    @rekajayaweera4239 4 роки тому +4

    අනේ හරිම දුකයි ඔක්සිජන් නැතුව හුස්ම ගන්නා අය 73 ඉන්නවා.

  • @dayalwaidyasekara370
    @dayalwaidyasekara370 4 роки тому +3

    ඔබට ජයවේවා සේපාල ...

  • @saman0854
    @saman0854 4 роки тому +8

    This you tube channel fills a vey much needed space the present society needs .Critical analysis of events folding in current context. Thank you for your effort to bring light to the ignorant pigs of Gamapha District.

  • @jindunil
    @jindunil 4 роки тому +2

    Great 👍 speech.punchi doopatha kapalla .

  • @mohanace2533
    @mohanace2533 4 роки тому +2

    Thanks for the video.Keep up the good work!

  • @sampathchamin540
    @sampathchamin540 4 роки тому +1

    Great work,🇱🇰❤️👍

  • @backup2196
    @backup2196 4 роки тому +1

    Thanks for your bravery

  • @thilakjayanthiwasage2421
    @thilakjayanthiwasage2421 4 роки тому

    මෝඩ ඇමතියට අපේ රට පොඩි උණාට.අපිට ලොයි ඇමතියෝ අපේ රටමෝඩයා,කපටියා,කොහේද යන හොරේක් අරගෙන ජනාධිපතිතුමාගේ ග්‍යෙවුරවයත් නැති කලා.මේ රාජ්‍යය නිලධාරිනිය දිවි හිමියෙන් රැකගත යුතුයි.ජනාධිපතිතුමනි රාජ්‍යය සේවයේ මේ වැනි නිර්බිත නිලධාරින් ආරක්ෂා කල යුතුයි.මේ අවංක නිලධාරින් ගෙන් පමනයි රටේ ජනතාවට සේවයක් වෙන්නේ.අපේ රාජ්‍යය නිලධරිනියට තෙරුවන් සරණයි.❤❤❤👏👏👏👏👍👍👍👍👍👍

  • @chameekuchameeku2323
    @chameekuchameeku2323 4 роки тому +1

    Etthatama janadhi pathi thumani mathumiya agaya kireema obagee gamanata lokuma rukulak wenawa... Mawan niladhariniyan ada kaala bohomath adu kaalayak , mathumiyata nisithana obathuman wisin denna, obage gamana sarthakai ehama kaloth.yhankx

  • @lalsirirohana6405
    @lalsirirohana6405 Рік тому

    ඔබතුමියට ජයවෙිිවා නිතිගරකනිලදරිනියඔබ. වැසකටවත් පසැලකට ගිහිල්ල නැතුවඅැති එයා ඉස්සෝ කෝටුකරන්නෙ ඔයවගේ 2.. 5මිනස්සුතමයි.

  • @adrianfernandopulle3205
    @adrianfernandopulle3205 4 роки тому +5

    We should promote this Lady officer and she should be given the President's Sitatation.... '

    • @anomajayalath5036
      @anomajayalath5036 4 роки тому

      Yes, She is proud Sri Lankan lady who tries to do the correct thing. President should do something for her honest and proud service.

  • @susanthafernando6383
    @susanthafernando6383 4 роки тому +1

    Keep it up.. great.. Country need honest people like you. Our full supports to you lady. President need like these people..to implement his great ideas. Work strong as one and never bend down to corrupt politicians anymore. Nice one👌👌👍👍💪💪😊🥂

  • @user-sz6ig7yh9p
    @user-sz6ig7yh9p 7 місяців тому

    රජයේ නිලධාරීන් හැමෝම මෙහෙම හිටියනම් කොපමන අගේද ඔය. දේසපාලන මැටි මෝල්ලු ගනන් ගන්න එපා ඔබ තුමියට ජයෙන් ජයම වේවා

  • @user-jv7ey5fq2s
    @user-jv7ey5fq2s 6 місяців тому +1

    Duwa oya harima watinawa ..
    duwa waga Daruwan Apa Ratata Agna wasthu...
    Maduwath ma waga wanna mama prarthna karana...
    Dawi phity.

  • @dulajcahuranga2644
    @dulajcahuranga2644 3 роки тому +1

    good mam jayawaywa api obe samagai

  • @user-rr6yf9jg5x
    @user-rr6yf9jg5x 2 місяці тому

    දැනුම්වත් ඒ නිළධාරිනියට සුබ පැතුම් .

  • @chanakaweerasinghe8497
    @chanakaweerasinghe8497 4 роки тому +1

    Oba depala eththa eththa vidiyata penvima agaya karanna ona. Me rate inna godak minissu oya wage gon deshapalakayo loku karagena innawa. Me rate inna godak oya wage gon minissu nisai me ratata mechchara deyak wela thiyenne. Denwath mole kalpana karala yahapath minissu deshapalanayata yawamu miharak nethuwa...obata jaya..

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807 4 роки тому +4

    Ekenma

  • @jagathjagath4011
    @jagathjagath4011 4 роки тому +8

    මෝඩ ඇමතියා දන්න හුත්තක් නෑ,..ඌ අමු හරකෙක් ...ඌ ඉන්නේ පුංචි දූපතක් වුනාට ,මූව දාන්න ඕනෑ පුංචි ලිදක වලදාන්නයි වටින්නේ ...මූට රටේ ප්‍රශ්න විසඳන්න අළුත් ක්‍රම , අළුත් අදහස් නෑ..මෙහෙම ගියොත් ගෝඨාභයත් , රටටත් අබසරණ යි....පිංගුත්තර ඇමැතියන් ඉදිරියේ දනින් වැටෙන,නිවට හරක් ඉන්න රටක , නීතිගරුක,,රටට ,ජනතාවට සැබෑවටම ආදරය කරන, යුතුකම ,වගකීම දන්නා ,නීතියට ගරුකරන, නීතිය ආරක්ෂා කරන , දැන් උගත් සිංහ ධේනුවක් වූ නිලධාරීනිය ආරක්ෂා කර ගැනීම අප සැමගේ යුතුකම හා වගකීමයි ...ඔබ තෝරා පත්කරගන්නා දේෂපාළුවා කවරෙක්ද .. ???? ඔබේ තේරීම නිවැරදී වසම් ඔබ මෙපමණ කලක් මෙතරම් දුක් පීඩා විඳිය යුතු නැත .... පුද්ගලික වාසියට නොව , පොදු යහපත වෙනුවෙන් සිහිබුද්ධියෙන් සිතන්න.....උගත් නිලධාරීනියගේ අවංක ඍජු සේවය අගය කල යුතුය....ඇය ගන්නා වැටුපට, ජාතියට ණය නැත.......කල් පසුකර හෝ ..මජර දේසපාලුවන්,,,, ඇගේ චරිතයට හෝ ජීවිතයටද, රාජකාරි යටද හානිකිරීමෙන් එවුන්ගේ අරමුණු ඉටු කරගැනීම ට බොහෝ විට ඉඩ ඇත.... .

  • @priyangaminipura-of6lt
    @priyangaminipura-of6lt Рік тому +1

    🎉🎉🎉🎉 ethumiya wenuwen kathakarata pin

  • @samanwijethunga7227
    @samanwijethunga7227 4 роки тому +2

    මේ වගේ පකේ ඇමතිලා නිසා තමයි අපේ රටට,ජාතියට,ආගමට,කෙළ වෙලා තියෙන්නේ,ජනාධිපතිතුමනි..මේ වගේ ජරා ඇමතිලාගෙන් ඔබ තුමා ප්‍රවේශම් වන්න.

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 Рік тому +1

    වැඩ සටහන හොඳයි ජයවේවා හොරු පන්නමු යහපත් දේශපාලනයක් ස්තාපිත කරමු ,,ඒ නිර්බිත නිලධාරීනියට ජයවේවා

  • @Meri-mm1zd
    @Meri-mm1zd 4 роки тому +11

    මැතිවරයා කොහෙද ඉගෙන ගත්තේ

  • @mohamedkareem8274
    @mohamedkareem8274 4 роки тому +3

    Every government servant must speak out honestly and responsibly in this bold manner.If all the government discharge their assigned duties in this way I am shure that the entire population would be benefited and also we can build a new Sri Lanka and teach a good lesson to all corrupt and semi educated politicians who hoodwink the innocent people .I greatly appreciate her courage and the way she presented her explanation.

  • @ensys1000
    @ensys1000 4 роки тому +17

    Is this guy a minister? God help my country. Because no one else will be able to.

    • @punyanissanka6093
      @punyanissanka6093 4 роки тому +3

      Ma waga moda amateiya ha goal balayo teika moda una na.a paharayo mada a ugath apa sahodarieya mona taram apahasu tawayata path wana wada.sudu adagana suda sudata rata jateiya ha pareisaraya kannahadan hatei. Jana patei tumaga sarala bawaya ha sarala karma anugamanaya keirima makada.mawa tamaei nayakaeinga bubala .

    • @kapilsds7
      @kapilsds7 4 роки тому +1

      Even god can't help us, we can ask help from aliens. That's our last hope...

    • @anomajayalath5036
      @anomajayalath5036 4 роки тому +1

      Her is not a minister, sorry to tell he is a bull and going behind commission or some other money. That's why he cannot understand what she said. Sad, sad, president should looking to this matter.

  • @vasanthakolongahapitiya3926
    @vasanthakolongahapitiya3926 4 роки тому +1

    අපි ඇය සමඟයි .... ජනාධිපති ඝෝටභාය මැතිතුමනි මෙය ඔබේ නිරීක්ෂණයට , අදීක්ෂණයට සහ ඔබගේ තීරණය සඳහා මෙන්ම ඔබෙගේ ප්‍රයෝගික ක්‍රියාව (Practical Action ) කුමක් දැයි යන්න අප ඉතාමත් සංවේදීව බලා සිටිමු..
    අපි ඇය සමඟයි ....
    අපි ඇය රකින්නෙමු .... ඇය ලක්මාතාවගේ සුජාත දියණියකි.... අපි ඔබ රකින්නෙමු.. අපි ඔබට දිරිය දෙන්නෙමු.... අපිට හරි ආඩම්බරයි ඔබ ගැන

  • @anomajayalath5036
    @anomajayalath5036 4 роки тому +2

    We are proud of you sister.

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 4 роки тому +2

    වහාම මෙම නිලධාරිනිය පාර්ලිමේන්තුවට පත්කර ගන්න

  • @ravindransiva2351
    @ravindransiva2351 4 роки тому +1

    Brilliant. Please continue the good work.

  • @somadisayakadisnayaka5946
    @somadisayakadisnayaka5946 4 роки тому +1

    Good.

  • @believer3700
    @believer3700 4 роки тому +2

    Unlike කරලා තියෙන්නේ ඔක්සිජන් එපා කියන උන් ද🤣🤣🤣🤣🤣

  • @krishanthiwannithilaka1204
    @krishanthiwannithilaka1204 4 роки тому +2

    නූගත් දේශපාලුවන්ට ගොදුරු වූ උගත් නිලදාරින්..අන්ත අසරණ උනු සංවේදී අවස්තාවක් ..

  • @anurasemasinghe2363
    @anurasemasinghe2363 4 роки тому +2

    Supiri .....🖐🖐🖐👋💪🏾

  • @jeevandasanayaka8718
    @jeevandasanayaka8718 4 роки тому +2

    Aniwaryenma..mee wage mooda paalakoyo..pathkarapu api lajja wenna ooni.karunaa kara...mee wage buddimat..nirbeetha niladaruwan reka ganna .jaatika sampatak..oba depalatt gdk sthuuuthi

  • @padhmalpeiris1611
    @padhmalpeiris1611 4 роки тому +2

    She is brave, educated and love the environment. These uneducated politicians must not argue.

  • @kapilakapila9566
    @kapilakapila9566 4 роки тому +5

    unlike කරල තියන උන්ට ඔක්සිජන් ඕන නැතිලු

  • @jayaweerachandana1297
    @jayaweerachandana1297 4 роки тому +1

    Palamuwa.... Niithiya dawanuwada tewanuwada. Nitiya Niithiya..... Nitiyen pita kisit nata.....

  • @anujasrinath3389
    @anujasrinath3389 4 роки тому +1

    Great mam Great, you are one of my country part of back bone .

  • @upulchampika8362
    @upulchampika8362 Рік тому

    ජයවෙවා දේවානි මිස්ට

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 6 місяців тому

    මිනිහ මලාට පස්සෙ මේක බලන අය කවුද

  • @sampathherath8785
    @sampathherath8785 3 роки тому +1

    ඔබ තුමියගේ කතාව. සුපිරි

  • @achinivisaka7919
    @achinivisaka7919 4 роки тому +6

    Thanks lot

  • @madurithomas3395
    @madurithomas3395 4 роки тому +2

    Im very proud of you miss

  • @user-fk4pq1vu3q
    @user-fk4pq1vu3q 2 місяці тому

    මාලිමාවට ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️

  • @maurisubashani2015
    @maurisubashani2015 3 роки тому +1

    Good job

  • @indika5931
    @indika5931 Рік тому +1

    එතුමිය රටට ආඩම්බරයක්

  • @mhmdmhmdkamil6515
    @mhmdmhmdkamil6515 4 роки тому +1

    Oyalane path kale me wage unwa...obata sathutuda den😊😊

  • @krisanthaweerakkody4818
    @krisanthaweerakkody4818 Рік тому

    ඔබ වගේ තව ලක්‌ මෑණියන්ට ලැබේවා

  • @travellingboys3818
    @travellingboys3818 4 роки тому +1

    Super talk

  • @hemalchaminda816
    @hemalchaminda816 4 роки тому +2

    Vatina kathava...👏

  • @sarathwejesingha9477
    @sarathwejesingha9477 Рік тому +1

    මෙි වාගේ නිළධාරනියන් හැම ආයතනය කම ඉන්නවා නමි රට ටිකක් හරි ඉදිරියට ගෙනයන්න පුඑවන් ,..

  • @samwicks4885
    @samwicks4885 4 роки тому +7

    වටේ ඉන්න පාහර චක්ගෝලා බල්ලන්ටත් හෙනම ගහපිය. හිනාවෙන පොන්න පොලිස් බල්ලො ලැජ්ජයි යකෝ

  • @nilminianthony9549
    @nilminianthony9549 4 роки тому

    Ethumiya wa agaya karanwa.. e video eka mn Kalin dakka. Ada wedidi soba dahama lassana ta danduwam deela tiynwa.kreeda karanna ground ekak kese wethath, maruna kenek wala danna wat ada maha polawa ida deela mehe. Ewa dan wat minissu terum gatha uthui.

  • @tharindunawod215
    @tharindunawod215 3 роки тому +1

    පටු අදහස් තියන මෝඩ නුගත් ඇමතියෙක් සහ පුළුල් අදහස් තියන බුද්ධිමත් උගත් ගැහැණු කෙනෙක්.❤️

  • @samanabayarathna6776
    @samanabayarathna6776 4 роки тому +4

    Thank you for addressing this issue. Everybody should stand together to get rid off thugs and crooks from the parliament.

  • @anandaobatajayakumara4090
    @anandaobatajayakumara4090 3 роки тому +2

    කොහොම හරි උන්දිනුව.

  • @Asidisi1
    @Asidisi1 4 роки тому +5

    මේ තියෙන්නේ ලංකාවේ කඩොලාන පරිසර පද්ධතිය CNN ප්‍රවෘත්ති සේවය විසින් මේ 2020 පෙබරවාරි මුල සතියේ සිදු කල විශේෂ වාර්තාව
    ua-cam.com/video/a4pMiDpyqN0/v-deo.html

  • @nuwancharaka
    @nuwancharaka 4 роки тому +15

    jarawa kana police karek kata koning hinawenawa , lajja nathi ekek

  • @nimalchandrasiri1114
    @nimalchandrasiri1114 3 роки тому +1

    Ethumiya wenuwen handak naguu obata bohoma pin.. thawath mewani minisun thani nokaramu api

  • @anandaraj4809
    @anandaraj4809 Рік тому

    Budu saranai ape hamaduruwane