I got to know sugath when I worked in Sri Lanka with an international organization to implement the ratifications of UNCPD. Together we did so much for policy implememtations yet its just minor wins. This is the best win for people with disabilities. And something that many people dont know about is that Sugath is the BEST BRAIL TYPIST in Sri Lanka. I think Sugath will play a major role in trancribing many documents into brail given the facilities to him. As I live in Japan for about a decade all the documents even in a ward office ( equals to municipal or a district secretariat) are in braille and audio tapes. In Sri Lanka the visually impaired community relies on smartphones with accessibility options. Sugary is currently involved in number of organizations working for the people with disabilities and I hope with this a new page will turn for the generations to come
Visually impaired people walk on 'tactile paving' Bharatha 😊 'ස්පර්ශවිෂයවූ ගඩොල්' Always appreciate eye-opening our citizens Bharatha ❤ Keep up your good work💪
You are very correct but adjustments should be made not only for visually impaired persons but also for all other disabilities at the outset. Let it start in the parliament.
මුදල් අමාත්‍යාංශය අනුර තියාගැනීම අපටත් ඉතා සතුටුයි. ආන්ඩුවේ පැවැත්මට එය ඉමහත් රුකුලක් වේවි. ජයවේවා.❤
ithaama moda wadak... minissu chande dunne samajawadayata bara palanayakata. e wenuwen
@@samithaisards9950 දර්ශනය පැත්තකින් තියලා බලන් ඉදහන්
Ai adanne? 😂@@samithaisards9950
@@samithaisards9950 Minissunta Danna samaajawadayak Neh.minissu illuwe hoda aanduwak
මගේ පියා stroke එකකින් පසු ,wheel chair එකක පමණය යන්න හැකියාව අත්තේ, අඩුම ගානේ එයාගෙ pension එක ගන්නවත් bank ekakta යන්න බෑ, අපේ රට kalalirenne එකයි, සමහර hotels වලට යන්න be, beach එකකට එක්ක යන්න be, අපේ රට ආබාධ සහිත අයට accessibility වහාම බලන්න ඕනි, මෙය tourism promote කරන්න th, හොඳ factor එකක්
හරි විදියට නම් hotel එකක plan එක pass කරන්නෙ ලන්කාවෙ උනත් wheel chair accesible නම් විතරයි. Banks , supermarket මේ හැම තැනකම. නමුත් ඒව හරි විදියට උනේ නෑ. Plan pass කරේ පගා දීල.නැත්නම් ලන්කාව එක්සත් ජාතීන්ගේ ආබාද සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පනතට අත්සන් තබපු නිසා එය වොය යුතුමයි.ඒක ඉදිරියේදී වෙනස් වෙතැයි විශ්වාස කරමු
Doesn’t cost much to build a ramp and handrail. These approving officers simply don’t care.
@@sakurafernandez5552ඔව්. architects ලා ගෙන් ඇහුවොත් වෙනම පොත් ලියන්න පුලුවන් contractors ලා ඒව pass කරන හැටි ගැන. විශේශයෙන්ම පහුගිය කාලෙ චීන contractors ලා කරපු projects.
අනිවාර්යයෙන්
සෑම දිනක අදත් ඔබට ස්තුතියි මේ සරල පැහැදිලි කිරීමට .මම සාමාන්‍ය කාන්තාවක් වශයෙන් දේශපාලනය ගැන යම් හෝ .අවබෝධයක් ඉගෙන ගැනීමක් ලබා ගත්තේ මෙවැනි වැඩ සටහන් තුලින් .එයට ස්තුතියි ස්තුතියි .🙏🙏🙏
ඔබ නම් හොඳටම home work කරලා තමයි එන්නේ එයට හදවතින්ම අපගේ ප්‍රණාමය ❤👍👌❤
ඒ සියල්ල සිදුවුනේ රටේ හා ජනතාවගේ වාසනාවට.
සිංහල දමිළ මුස්ලිම්
අපි ඔක්කොම ඉතිහාසයේ මුල් වතාවට එක කුඩයයක් යට.
ජනාධිපති තුමනි .ඔබ තුමා කියපු විදියට අපි ආවා. අපි එකට පරිස්සමෙන් තියාගන්න .බුදුසරණයි.
කව්රුත් නොහිතපු මාත්තෘකාවක් පැහැදිලි කියවීමක්....( සුගත්).. ස්තුතියි ....භාරත ඔබට....👍💖
සැමට සාර්ථක සතියක් වේවා! ✌️🇱🇰✌️
සිලින්ඩරයේ දෙන්නෙක් නිසා පාරිලිමේන්තුව කැත වුනා
තව ඉන්නවා, නුවර අනුරාධ ජයරත්න්න 😢, දයාසිරි 😅
නියමයි භාරත අපූරුයි ඔබ කරන මෙහෙවර.දිගටම හරි තැන ඉන්න.❤❤❤❤❤❤
අපේ නායකයා මේ රට එක්සේසත් රටක් කරනවා කරනවා ඒක නොවනු මානයි 💪💪💪💪💪හැමෝටම සතුටින් ඉන්න පුළුවන් රටක් ලැබේවි හැමෝම ඒකට ශක්තියක් වෙන්න අනුර සහෝදරයාට
ඉතාමත් හොඳ ඉදිරිපත් කිරීමක් බෙහෙවින්ම ස්තුතියි .
ගෞරවණීය පාර්ලිමේන්තුවක්
යහපතක් අනාගතයක්
පොහොසත් රටක්
ලස්සන ජීවිතයක්☝
හැම ආයතනයකම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට අවශ්‍ය පහසුකම් අනිවාරයෙන්ම අනිවාරයෙන්ම අනිවාරයෙන්ම තිබිය යුතුමයි
👍👍👍💯💯
ආයුබෝවන් .මාතෘ භුමිය දිනේවා .❤❤❤❤
සුභ උදැසනක් ඔබදේදෙනාට ❤️❤️රණිල් කුට්ටම අනලා සිහිසිහිකඩ විසිකරලා නන්නත්තාර කලා සොම්බි රනිල් රාජපක්ෂ පරපූ අතුගාල දැම්මා ලදුරු සජිත් හීටහපන් අලිපුට්ටුවේ ආපූ හොරු ලංකර ගත්තා මාලිමාවට ජනතාව ඩෝසර් කරලාම දුන්නා බලය තිබිලා ජනතාවට යුක්තිය ඉටු නොකරපූ සියළුඅලිබාබාලා හොරු රැලට හොද වැඩේ විශේශිත සහෝදරයාට ජයවේවා ❤❤අපේ අනුර ජනපති සහෝ මුදල් බරව ඉන්න එක සුපර් ❤
හොදි බහින්න පැරදිච්ච උන් හිත සනසගන්න කියන අලුත්ම කතාව.. "ගෝඨාභයටත් තුනෙන් දෙකක් තිබ්බා තමයි..ඒත් දැක්කනේ වෙච්චදේ" 😂😂
මමත් කීප දෙනෙක්ගෙන් අහගත්තා ඕක.
දුකට කියන කතා 😂😂😂
Good morning to you both.. we pray for you both to continue this service to each and every sri Lankan. ❤❤❤
NPP ජයග්‍රහණයට සුභ පැතුම් සමග අපි බ්ලාසිටින්නෙමු අනුර සහෝදරයා රට දියුණුව කරා ගෙන යනවා (අපි විශ්වාස කරන්නෙමු )Baratha ඔබගේ මැදිහත් වූ මේ අයිතිහාසික ජයග්‍රහණයේ පංගුකාරයෙක්. ස්තුතියි ඔබට. ජයවේවා! !❤️❤️❤️💕
මුං අවුරුදු 76 ක් කෙලවපු තරමටම මුංට කෙලවුනා.
ජනතා ජයග්‍රහනය ……ජනතාවගේ යහපත සදහා මෙහෙයවිමට..නුතන රාජ්‍යයේ සතරවන බලකණුව නියෝජනය කරන නිදහස් මාධ්‍ය කරැවකු ලෙස ඔබ ගෙනයන මෙහෙය ප්‍රශංසනියයි…..❤️🙏
ස්‍රිලාන්කික ජනතාව සදහා සමාජ දේශපාලනික අදහස් නිවැරදි විදිහට , මෙතෙක් වෙනකල් දැනුවත් කිරිමට ඔබට සැලියුට් බ්‍රෝ.
🎉🎉🎉❤❤❤
76 වසරක සාපය අවසන් කරන්නට දායක වුණු සියලුම ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින්ම ස්තුතිය! 🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩
76 සාපයක් කොහෙද වෙසිගේ පුතෝ ! 1972 ට කලිනුත් 1981 ට කලිනුත් 1985 ත් ලංකාව යම් තැනක තිබ්බා
තෝ මහා කිම්බෙක් 😂😂😂😂❤❤❤❤
UBA patta gemak dunna saho 🥺💝 thank you
🤗💐
@@tjayasiri8634 ඉතිහාසය ගැන දැනගෙන්න.😂😂
❤❤❤❤
සුභ උදෑසනක් දෙදෙනාටම 🙏❤️ හැමදාම වගේ හරිම සුපැහැදිලි ❤
රන්ජන් සහ ලයිකා අතර සම්බන්දය සහ එවන් අයගෙන් වෙන්නට ඇති හානිය දිනක කතා කරලා අසන්නන් දැනුවත් කරන බලන්න.
අ ❣️ අනාගතය
නු ❣️ නුඹයි
ර ❣️ රටේ
"ඕන්නම් වර නැත්තන් පල" ඒක මරු භාරත 😂😂😂 හොද කතිකාවක් 🎉🎉🎉🎉
උසි උසි 😂😂😂
Thank you for your services.🎉🎉. Keep up your good work.🎉🎉🎉❤
අනේ අර රනිල් ට දීපු උපදෙස් ටික නම් මාරයි හොදේ. 😀 වෙලාවට එහෙම නොවුනෙ. ඇත්තටම ලොකු දැනුමක් ලැබුනා ස්තූතියි
ඔව්....ඒකනේඒඒඒ.....රනිල්ගේ මාමා වත් දන්නේ නැති trick 's....හොද වෙලාවට උන්දෑ නොදැන හිටියේ....නැත් නම් 🤦 හුටා ..😀
නියම පැහැදිලි කිරීමක් .❤️❤️❤️
4:20 හොඳ වෙලාවට මේ විපක්ෂ කණ්ඩායම් වලට එරෙහිව ඔයා ඉන්නේ භාරත මහත්තය නැත්තන් ඔය අදහස් ටික අරගෙන ගේමක් ගහනව ඒගොල්ලෝ. අර "මම රනිල් නම්" කියපු එකට බයත් හිතුනා. 😅
Thank God you use your powers for the good instead of villainous intentions 😁
I got to know sugath when I worked in Sri Lanka with an international organization to implement the ratifications of UNCPD. Together we did so much for policy implememtations yet its just minor wins. This is the best win for people with disabilities. And something that many people dont know about is that Sugath is the BEST BRAIL TYPIST in Sri Lanka. I think Sugath will play a major role in trancribing many documents into brail given the facilities to him. As I live in Japan for about a decade all the documents even in a ward office ( equals to municipal or a district secretariat) are in braille and audio tapes. In Sri Lanka the visually impaired community relies on smartphones with accessibility options. Sugary is currently involved in number of organizations working for the people with disabilities and I hope with this a new page will turn for the generations to come
භාරත රනිල්ගෙ උපදේශක නොවුනෙ රටේ වාසනාවට 😂
අයියෝ සිරිසේන 😂
Ammo eka...😂😂
මටත් ඵය සිතුනා
ඔහු උපදේශක නොවුනාට ඒ දිනවල ඔහුගේ ""මහා දැනුම පෙන්වීමට"" වීඩියෝ වලින් හැමදාම සතුරා.අනුගමනයකලයුතු.විකල්ප.පොඉන්ට් හෙලිකලා* එය සතුරා දැක්කොත් වන විනාශය ඔහු සිතුවෙ නෑ **හොද වෙලාවට ඔව්න් ඒවා දැක්කෙ නෑ
ඒක නම් ඇත්ත 😂😂😂
සුබ දවසක් භාරත මහත්තයා දළදා සමිදු පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පාර්ලිමේන්තුවට කිඩාරම් මල්
දෙකක් එවීම තමයි දුක .
( රෝහිත _ චාමර )
සුවද කොතරමි මිහිරක්ද
ගද මොනතරමි අමිහිරක්ද
දකින්න ගද ටිකක් තියෙන්න ඔිනැ.
Ai dayasiri, anuradhapura jayarathna
@@mangalabalalla5909බලු බෙටි 2 ක් නෙමේද....
As a elder i hate when they say only only 6 months i loved these people s ideas
❤Mr බාරත මේ උපදෙස් වලට ස ජ බ එක්සත් ජාතික පක්ෂයේ අය ඔබට ගෙවන්න ඔන❤❤❤🎉
2025 සංචාරකයන් වැඩි යෙන් ගෙන්වන වසරක් බවට පත්කිරීමට රජය ට හැකි වුනොත් ඉතා වටිනවා .
සුපිරි අදහස් ටික ජනපති සහෝදරයා මෙය දකීවා❤
සුබ උදෑසනක් වේවා
පාර්ලිමේන්තුවක ඉන්න තරම් දැණුම තියෙන මනුස්සයෙක් ප්‍රංශයට වෙලා ඉන්නවා..දැන් හැමදාම උදේට මේක බලන එක පුරුද්දක් වෙලා..❤❤
සුගත් වත් මේ ටික හිතන් නැතුව ඇති, භාරත පුතා ඔයා නම් මාරයි
සුබ උදෑසනක් මල්ලි
නියමයි ❤🎉
අවු 76 ශාපය ඉවරයි ශ්‍රමදානය භුමිදානයක් කර සියලුම ජනතාවට ස්තුතිය ❤
උතුරෙ ඊයෙ වෙච්ච කෑගැහිල්ල ගැන ඔබේ අදහස බලාපොරොත්තු වෙනවා..
ගම්මන්පිල ලා එහෙත් ඉන්නවා එච්චරයි, එකේ වෙන ගන්න දෙයක් නෑ, උතුරේ ප්‍රශ්න තියනවා කියලා පිටරට සරණගත බාවය ඉල්ලන කොටසක් ඉන්නවා, උන්ට ඕනි එහෙ ප්‍රශ්න තියනව කියලා පෙන්න්නන්න විතරයි 😂😂😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you 🙏 to both of you ❤❤❤❤❤❤❤🙏👍🙏👍🙏👍❤️🙏🙏👍
ඔබ මේ වැඩ සටහන නං නවත්තන්න එපා. අපි බොහෝ දේවල් ඉගෙන ගන්නවා ඔබගේ වැඩසටහන බලලා. ඉදිරියටත් මේ දැනුවත් කිරීම් අපිට අවශ්‍යයි නෙමෙයි අත්‍යාවශ්‍යයයි
මගේ රටට ජය ම වේවා 🎉🎉🎉🎉❤❤
අනේ අපිත් බයවෙලා හිටියෙ. මුදල් , ආරක්ෂක අමාත්‍යාංශ ජනාධිපතිතුමා තියාගන්නෙක ලොකූ සැනසීමක් ❤ ස්තූතියි මල්ලිටත් නංගිටත්
හාරත අර චාපා කියල එකෙක් ඉන්නවා නේද නිදහස් අදහස් කියල කියව කියව ඉන්න අන්න එකා ගැන කියන්න පුලුවන්ද ඔබගේ විග්‍රහය
Thanks
Brother maru maru😁apita nam therenne na oya karanna hadana eka.😂thanks ah.oka karagaththoth loku deyak.goodluck
Good morning Mr Prabhashana ❤❤❤❤
❤ THANKS MR BARATHA. ❤
සජියාට අපි නම් මාර කැමතියි.
සජියා දිගටම විපක්ෂ නායක කමේ ඉන්න කම් කිසිම අබියෝගයක් නෑ.
වෙන කවුරු උනත් සජබේ නායකයා වෙලා හිටියනම් ඔච්චර ලේසියෙන් දිනන්න ලැබෙන්නේ නෑ.
සජිත් ජීවමාන විපක්ෂ නායක වෙවාය් ප්‍රර්ථනා කරමු.
thanks bharatha ❤❤❤❤❤❤❤
ජාති වදීන් නැගිට සංචාරක වියාපාරය විනාස කිරීමට ඉඩ ඇති නිසා පරිස්සමින් කටයුතු කල යුතුයි
ඒවා උසිගැන්වීම්.සල්ලි වලට කහින උන් ඔය
Oyanam lankawe diyawannawe innama one kenek Mr bharatha... jayawewa🎉🎉🎉🎉🎉🎉
Wow
AKD will be the Finance Minister
Very wise decision and Excellent news 👏👏👏👏
සුභ උදෑසනක් ඔබ දෙදෙනාටමඔබලාට බොහොම ස්තුතියි මේ දැනුවත් කිරීම් සහ නොකඩවාම ගෙන යන මේකාර්යය ඔබගේ හැම වැඩසටහනක්ම හරිම දක්ෂ විදියට හසුරවනවා දිගටම වැඩසටහන් බලන නිසා හැම ලෝ පොයින්ට් එකක්ම ටික ටික තේරෙනවා හොඳේ❤❤❤❤❤❤
Visually impaired people walk on 'tactile paving' Bharatha 😊
'ස්පර්ශවිෂයවූ ගඩොල්'
Always appreciate eye-opening our citizens Bharatha ❤
Keep up your good work💪
Good morning ❤
👍👍👍❤
Good morning mr barata tennakon ❤❤❤❤❤❤
දැන් වුනත් වෙන්නෙ ඒක තමයි,රනිල් රාජපක්ෂලා වැඩ පටන් අරගෙන..යාපනයේ උද්ඝෝෂණයක්ලු😅පිල්ලයාන්,කරුණා අම්මාන්ගෙන් වැඩ ගැන අවධානයෙන් ඉන්න ඕන
ANIWARYEN AKA HARI HODAI ANURA JANAPATHI TUMA LAGA AA DURA DEKA TIYAGANNA AKA. APITH HARI SATUTUI❤❤❤
වැඩිය ඕනේ නැහැ, රනිල් ඉස්සෙල්ලා පාර්ලිමේන්තු මැතිවරණය තියලා, ඊට පස්සේ ජනාධිපතිවරණය තිබ්බනම්, අඩුම ගානේ පා.ම 60-70 වත් ගන්න තිබ්බා... සජිත් + රනිල් එකතුවෙලා ජනාධිපරණයට ආවනම්, එකත් දිනන්න තිබ්බා... මේක තමා "බැසිල්"ගේ plan එක,... නොවුන එක නම් මාරම හොඳයි. දෙයියෝ බැලුව වගේ
Good morning putha
Anura putha Parisian karaganna
රනිල් ඡන්ද වලට බයයි.මොන විදියට ආවත් UNP ඡන්දවත් එයාට ලැබෙන්නේ නැත.ඒකයි ඇත්ත.
රනිලා උගේ චන්දය දෙන්නෙත් නැහැ UNP ට
most important lesson by sir Bharatha political class
Slvlog එකට mail එකක් දාලා මේ කතාවෙ මුල කිවුවොත් හොඳයි වගේ. වැලපෙනවා චූටි චූටි හිල් හොයහොය 😢
ඔබ මොනවා කිව්වත් ස්භාව ධර්මය උන්ගෙ මොලේ කචල් කලා එය රටේ වාසනාවක්
Good morning.
භාරත ඔයා දැන් හරියට කතා ගිලිනවා.... කතා තුනක් දැනට ගිලලා... ඉක්මනින් වමාරන්න, අපි අවදියෙන් 😂
😂 අම්මෝ මල්ලි උබ වගේ එකෙක් නම් දේශපාලනයට එනව තියා හිතන්නවත් එපා
Suba Udeasnk weava 🔥🔥 Deviyange peetai sir.❤❤❤❤❤❤
😂😂😂අම්මෝ.. භාරත....ඔය....
වෙලාවට ඔයාගේ ඔය අදහස් රනිල්ට ආවේ නැත්තේ....😂😂
2019 රනිල් ඕක කලා ඒත් කෙලවුනා.... ආසන්න වශයෙන්
Good morning 🙏 sir Thanks obata God bless you...
අළුත් අගවිනිසුරුතුමිය හොදයි නෙහ් ❤
You are very correct but adjustments should be made not only for visually impaired persons but also for all other disabilities at the outset. Let it start in the parliament.
ඒ සියල්ල ඒ විදියට සිදුවුනේ සොබාදම් මෑනියන්ගේ සහ විශ්ව මාතාවගේ අනුහසින් කියලයි මම නම් හිතන්නෙ
❤️🙏
Good Morning 🎉
බැසිල් මෙි පිළිබඳව කිවිව නමුත් රටෙි වාසනාව ට රනිල් ට මාරයා වැහුන
❤
Good morning sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Kaalakanni සේරම සොබා දහමින් දඬුවම් දුන්නා ❤❤❤❤❤කිව්වා 😂tenk සොබා දහමට
ජාතිවාදීන් ආයිමත් කොටි එනවයි කියලා වීඩියෝ කරනවා.ඒකට උත්තරයක් දෙමු ඉක්මණට.🙏
එහෙම මගුලක් නෑ, එහෙත් ගැම්මන්පිලලා ඉන්නවා 😂
උන්ට දැන් රෙද්දෙ රෙවිලා ඉන්නෙ උන්ගෙ ජාතිවාදී දේශපාලනය පරාද කරලා npp එක උතුරත් දිනපු හින්දා.
Good morning 😊😊😊😊
ඔබ තුමා ඔය කියන
රනිල් කරපු වරද කලේ. මේ රටේ ජනතාව ගේ වාසනාවට. . එය ස්වභාවධර්මයේ. ආශිර්වාද යක්. ( මුලින්ම පාලාත්පාලන ඡන්දය ති යාගන්න බැරි වීම ) .
💐
Suba udasanak wewa .❤
මේ මනුස්සය ලග අවශ්‍ය උපකරණ තියෙනවා.
NPP එකේ කොළඹ දමිල සහෝදරය ආවෙ නැහැ.ඒ ගැනත් දුක හිතුන
ජාතික සමගිය වෙනුවෙන් කැපවෙමු❤❤
Acting නම් භාරත....😂👍👍👍
දේශපාලන වැඩ සටහන් නොබලපු මම අපේ ජනාදිපතිතුමාගෙ කතා බලලා තමයි interest උනේ. ඔයාගෙ utube බලලා තමයි ඉගෙන ගන්නෙ
Good morning to you