Marshmallow Recipe in Sinhala | ගෙදරදීම ලෙසියෙන් මාෂ්මෙලොස් හදන විදිහ

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 344

  • @kanishkadissanayake567
    @kanishkadissanayake567 3 роки тому +6

    අක්කි මම මේක ඊයෙ රෑ හැදුවා.හරිම ලස්සනට රසට ආවා.thnak you so....much 😊

  • @කෑමලෝකය-ඩ8ද
    @කෑමලෝකය-ඩ8ද 3 роки тому +4

    මම මේ විදියට හැදුවා .ඇත්තටම හොදටම ආවා .හරිම රසයි හැබැයි පොඩ්ඩක් ඇලෙන දියවෙන ගතියක් තියනවා .මම හිතන්නේ බීට් වෙලා මදි ඇති .ඒ උනාට ගොඩක් හොද රෙසිපි එකක් බොහොම ස්තූතියි මේ දේවල් කියලා දෙනවට ❤️👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      ඔව් බිට් වෙලා මදී හෝ නුල ඇදෙන පදම හරියට ආවෙ නැති උනාම ටිකක් ඇලෙන ගතියක් එනවා. බොහොම ස්තූතියි! මගේ රෙසිපිය අගේ කරනවාට ❤️🙏

  • @DANI94256
    @DANI94256 2 роки тому +5

    භාගී, මම අද marshmallows හැදුවා! ♥️ Thank you very much for the simple, quick but perfect recipe. ♥️

  • @hasfernando8581
    @hasfernando8581 3 роки тому +1

    මමත් හැදුව හොදටම ආව . first time මම හැදුවෙ . thank you very much.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️

  • @achinijayanika9575
    @achinijayanika9575 3 роки тому +3

    බැලුවාහම හදන්නම හිතෙනවා
    එ තරම් ආස හිතෙන විදියට කියනවා ඔයා
    කෑම හදන එක, ගෙදර ලස්සනට තියාගන්න එක කලාවක් වගේම කෙනෙකුට ආස හිතෙන විදියට දෙයක් කියලා දෙන එකත් කලාවක් 💓😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      අනේ මේ කමෙන්ට් එකට බොහොම පිං.. කෙනෙක්ව අගයන්න පුලුවන් කියන්නේත් කලාවක් එ වගේ ම ලොකු පිනක් බොහොම පිං සහ නැවතත් ස්තුතිවන්ත වෙනවා 😍♥️🙏

  • @isurumannapperuma1059
    @isurumannapperuma1059 3 роки тому +3

    මේ අවුරුද්දට හදනවා අනිවාර්යයෙන්ම..👍
    Thanks Bhagi..😘😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      හදලා මට රස කියන්න ඔනේ ♥️🙏♥️

  • @abinayahbharathi2237
    @abinayahbharathi2237 8 місяців тому

    I made it last night...first time I tried it came out really good ❤ thank you akki

  • @amilasanjeewa8150
    @amilasanjeewa8150 3 роки тому

    Thank you අක්කේ.... ඔයා ඔක්කොම හරියට කියලා දෙනව.හංගගෙන නැතුව. මම ගොඩක් කෑම හදන්න ඉගෙන ගත්තා....good luck

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තූතියි! නංගී මේ අගයකරනවාට

  • @ManuManu-w5t
    @ManuManu-w5t 6 місяців тому

    Akke mn me recipe 1n dan goda parak marshmallow haduwa. Man eka tray 1t maru karanakotama set wenwa ne. E ai. Wena recipe try karanna hithenne na. Me recipe 1t thank you so much ❤

  • @akilanimanthi2866
    @akilanimanthi2866 8 місяців тому +1

    Thank u for the recipe! ❤

  • @harandimaha
    @harandimaha Рік тому +2

    Thank u so much for knowledge shared. May I kindly let know the ideal size of d tray for this content of mixer?

  • @isharawerake7442
    @isharawerake7442 3 роки тому

    Akkige vedio එක bala bala kara හැටියටම ආවා thnk you අක්කි
    Mn kalin හදල අවුල් una aye හදන්න hituneth naa aye අද හැදුවා hri rasi akkita thnk you හැමදේම හොඳට kiyla දෙනවට ❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️🙏

  • @manjulatikiri8930
    @manjulatikiri8930 Рік тому +1

    Hi
    Yesterday i made Mashmellows with help of ur recipie very first time.
    It came perfectly
    Thanks

  • @shamiladilhani9497
    @shamiladilhani9497 3 роки тому +1

    Mamath heduwa. Harima rasai. Lehesi pahasui. Thank you dr...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      බොහොම ස්තුතියි! ❤️❤️

  • @lakshimaeshani466
    @lakshimaeshani466 3 роки тому +2

    Thank you නංගී recipe එකට. මන් හැදුවා. හරියටම ආවා. ❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      බොහොම ස්තුතියි! අක්කේ ❤️❤️❤️

  • @stsevwandi7818
    @stsevwandi7818 Рік тому

    Marshmellow beat krn widihath ekka pramne wensk wenawada.. e kynne man hadanneth sugar 250 n.. habai samnya Kali 24 wage enne.. 4×6 inch box ehakata mn danne.. Mt hithenawa othana Kali godak tynw wage..ekai

  • @verandabandaranaike6301
    @verandabandaranaike6301 3 роки тому +1

    ගොඩක් ස්තූතයි මිස් . මම ඊයේ හැදුවා . හරියටම ආවා.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! මිස් කියන්න ඩාලිං මාත් ඔයාලා වගෙම සමාන්‍යය ගෘහණියක් ❤️❤️❤️

    • @verandabandaranaike6301
      @verandabandaranaike6301 3 роки тому

      👍

  • @kithuniprashansa7091
    @kithuniprashansa7091 3 роки тому +6

    Thank you akki... 🤩Today I made this recipe for the first time It came out really well!

  • @lalithapriyangani892
    @lalithapriyangani892 3 місяці тому

    Thank you for the recipe

  • @dilmithathsarani8667
    @dilmithathsarani8667 2 роки тому

    Akki bageta beet krnna aran nawththla after 2hours walin wage aye beet krnna gththoth hariynne nadda

  • @isabellamae8947
    @isabellamae8947 2 роки тому +3

    අක්කි බීටර් එකක් නැතිනම් බ්ලෙන්ඩර් එකේ හදන්න පුළුවන් ද ?

  • @isuridilshani3399
    @isuridilshani3399 3 роки тому

    මාෂ්මෙලෝෂ් හදන විදිහක් බලද්දී තමයි අක්කගෙ විඩියෝ එක දැක්කේ ඔයගෙ විඩියෝ එක ගොඩාක් ලස්සනයි ලස්සනට පැහැදිලිව කියලා දෙනවා අක්කෙ ඔයා ....ගොඩාක් වැදගත් වැඩසටහන් ගොඩාක් තියනව මන් අද තමයි දැක්කේ ඔයගෙ විඩියෝ මන් අද ඉදන් මුල ඉදලාම බලන්න ගන්නව මට ඔයාගෙ විඩියෝ බලන්න ඕන නිසා මන් ස්බිස්ක්‍රබ් කරා අක්කෙ මන් අද ඉදන් ඔයගෙ අලුත් යලුවෙක්....බුදුසරණයි අක්කෙ ඔයාට ගොඩාක් සතුටුයි ඔයාව දැනගන්න පුළුවන් උන එක....😘😘😘😘😘♥️♥️♥️♥️♥️♥️♥️🤜🤛🤜🤛🤜🤛👍👍👍👍👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ආදරෙන් පිලිගන්නවා මගේ චැනල් එකට අනිත් විඩියෝ ටිකත් බලලා මට කමෙන්ට් කරන්න ❤️

    • @isuridilshani3399
      @isuridilshani3399 3 роки тому

      @@bhagiskitchen1375 හරි අක්කේ ගොඩාක් ආදරෙයි ❤❤❤❤😘😘😘😘

  • @EnudhiPerera
    @EnudhiPerera 8 місяців тому

    කිරිටොෆිවලට බඩු ලේස්ති කරලා ඇයි සුදු පොල් ටොෆි හැදුවේ🤣🤣🤣
    ඇත්තටම කිරිපිට් දැම්මම හරිම රස අති හදලා බලන්න ඕන.. ඔයාගේ ව්දිහට හදන එක හරිම ලේසි සුදු❤❤❤
    ආදරෙයි සුදු❤❤❤

  • @ishanoshitha9472
    @ishanoshitha9472 3 роки тому +1

    Akki math haduwa🥰🥰harima rasai 🙏🙏adath hadanna yanne😊😊 Akki thankyou

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! නංගී❤️❤️❤️

  • @anurapriyankara913
    @anurapriyankara913 2 роки тому

    Thanks a lot for the video . Puluwannam gelatin nathuwa agar agar walin vegan mashmillow hadana hati video ekak danna puluwanda? I tried once but it didnt come well.

  • @kavindiumaya3753
    @kavindiumaya3753 3 роки тому +1

    akke mn ada haduwa.harima rasai kade thiyen ewa wage.thank you akke.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! නංගී රස කිව්වාට ❤️❤️❤️

  • @shanurajapakshe1172
    @shanurajapakshe1172 3 роки тому

    Akki man haduwa.harima rasai.kaden gatta wage thma.gedara ayath asawen kawa.oyta bohoma sthuthi

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️

  • @Kavi97-p3l
    @Kavi97-p3l 2 роки тому

    Ane akke mn hduwa ,eth rose and white hduwe.layer deka mix unane demmam.mkkd krne ekt .isslm ekk dla ilga eka tika welwkind dnne

  • @sathsarajayadi99
    @sathsarajayadi99 9 місяців тому

    Wow that came out really well .... ❤ thank you.. can i add some salt?

  • @samiwijegunarathne129
    @samiwijegunarathne129 3 роки тому

    akki mn jelatin 30g walata sugar 500g dala wenada hadanne.ane mage athin overbeat unada koheda hariyata awe na ada.oyage recipe eka lesiy eth mokak hari una ane🥲

  • @isharamanamendra7058
    @isharamanamendra7058 2 роки тому

    Akki man oyagen balagena godak mashmillows haduwa cake decorate walata..mara rahai thank u.. mata podi deyak dana ganna one akki mata shop ekakata order ekak awa ane ewa dawas 7k yanakota pus kala.. mekata api kal thiya ganna citric acid wge danawada? E kochchara pramanayakda? Ane akki mata kiyala dennakooo.loku udauwak

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      නංගී කල් තියාගන්න නම් මං කරන්නේ ශීතකරයේ දාපු එක. කොන්පිටි හොදට දාන්න තෙත ආවාම තමා නරක්වෙන්න බලන්නෙ හුලං වදින්න් තියගන්න එපා නංගී ❤️

  • @jeevanimahanama3781
    @jeevanimahanama3781 2 роки тому +1

    Thank you Bhagi..my marshmallows came out very well 😋 😊

  • @ishikawj7038
    @ishikawj7038 Рік тому +1

    Thank you so much for this amazing recipe

  • @chanikadasanayake5889
    @chanikadasanayake5889 3 роки тому +5

    I tried this receipe. It came out really well. Thank you so much

  • @chathurirodrigo9956
    @chathurirodrigo9956 3 роки тому

    මමත් හැදුවා. හරිම රසයි.

  • @gayaniekanayake4715
    @gayaniekanayake4715 3 роки тому

    Mama meka haduva.hariyatama ava.thank you so much .

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      ඔයාලා හැමෝටම බොහොම පිං රෙසිපි හොද කියනවාට 😍🥰😘

  • @babyayaan8354
    @babyayaan8354 Рік тому

    Beat karanna kalin current giya ne 😢 microwave dala ganna pulwanda current awama

  • @QueenBee-se6zx
    @QueenBee-se6zx 3 роки тому +1

    thank you so much..today I made .. really well❤

  • @akilawick4710
    @akilawick4710 3 роки тому

    Man Ada haduwa akki.harima lesiyen hadagathta.thanks akki.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      අනේ බොහොම ස්තූතියි! අගයකරනවාට ❤️😘

  • @deshilawickramarathne3283
    @deshilawickramarathne3283 2 роки тому

    Dawas keeyak wage thiyaganne puluwanda

  • @tharukavindi6612
    @tharukavindi6612 3 роки тому

    Thank You Dear.Koitharam kal owa hadala thiyaganna puluwan da dear ?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +2

      මාසයක් තියාගන්න පුලුවන් හරියට තියාගත්තොත්

    • @tharukavindi6612
      @tharukavindi6612 3 роки тому +1

      @@bhagiskitchen1375Thank you. fridge aka nawa nade thiyanna ona?eliya thiyaganna puluwan da dear ?

  • @nimesham881
    @nimesham881 3 роки тому

    Akki man ada meka haduwa. Ane kade ewa wagema awa. Man isselama thamai masmelos haduwe. thank you oyata me wage lesiyenma kema hadanna kiyala denawata.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! නංගී ❤️❤️

  • @mohamedazhar5009
    @mohamedazhar5009 2 роки тому +3

    Came out well.Thank you for all the recipes 😍

  • @hasinianuththara2335
    @hasinianuththara2335 3 роки тому

    Thnx akki...♥️ mn heduwa marshmallows lassnt rasata awa..😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️

  • @shakirafaizal668
    @shakirafaizal668 3 роки тому

    Grams 30 k .. tablespoon walin kiyanna puluwandha

  • @samurdikaluarachchi5163
    @samurdikaluarachchi5163 3 роки тому +1

    Thank you for sharing . Turned out really good. Kids loved it

  • @kbrashika6878
    @kbrashika6878 3 роки тому

    මමත් හැදුවා.හොදට ආවා.තවත් දවසක හදනවා.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️

  • @nipunivasana7186
    @nipunivasana7186 3 роки тому

    Akke me mashmellow walin fondant icing aka hadaganna puluwanda.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      මං try කරලා නම් නැ ඩියර් එත් හදලා තිබුනු අය හිටියා. ❤️

  • @gayanigunasekara4816
    @gayanigunasekara4816 3 роки тому

    Me pramana walata ganna tray eke size kohomada...

  • @salanidissanayeka850
    @salanidissanayeka850 2 роки тому

    Me mashmelosh aeken fondent හදන්න puluwanda ...

  • @krismisathyanga5238
    @krismisathyanga5238 3 роки тому

    Mamath haduwa harima rasai.ganata awa. thanks

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️

  • @ridmanidileema9489
    @ridmanidileema9489 3 роки тому

    Akke mashmellow recipe eken Mashmellow fondant icing eka hadannath puluwan da.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      මං උත්සහා කරලා නැ ඩාලිං එත් හදපු අය ඉදලා තියෙනවා ❤️

  • @chamariperera7305
    @chamariperera7305 3 роки тому +1

    දැක්ක ගමන් රස බලන්න හිතෙනවා. ස්තූතියි ඔබට
    පැණි පාටට රස පොල් කේක් එකක් හදන්න කියල දෙන්න පුලුවන්ද

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      ඉස්සරහාට අනිවාර්යයෙන් ම දාන්නම් දිගටම චැනල් එකත් එක්ක ඉන්නකෝ ඩාලිං 😍

  • @nadeeshasilva2338
    @nadeeshasilva2338 3 роки тому

    harima pahadiliva kiyala dunna.thank you akki

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @alskperera6404
    @alskperera6404 3 роки тому

    Mamath adha hadhuwa. Hodhata awa. Oyata godak sthuthi. ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️

  • @dhanaraliyan1807
    @dhanaraliyan1807 3 роки тому

    Meka aliye kochchara kaalayak thiyaa ganna puluwanda dear pekat karala thiyenawa nam. please reply ekak daanna

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      මාසයක් තියාගන්න පුළුවන්. හොදට සිල් වෙන්න තිබුනොත්

  • @lankasamaranayake9398
    @lankasamaranayake9398 3 роки тому

    Mamath me r widiyata marshmallows haduwa.paluma wathawata hodatama awa eth me wathawe hadaddi marshmallow eka rubber ekak wage una.tray eke usath adu wuna.mata ekata hethuwa mokadda kiyanna puluwanda?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      එ කියන්නේ ඔනාවට වඩා බිට් කරලා තියනවා මං හිතන්නේ.

    • @lankasamaranayake9398
      @lankasamaranayake9398 3 роки тому

      @@bhagiskitchen1375 මට හිතෙනවා නූල් පද්ම වැඩි වුණාද කියලා.මොකද වැඩිය beet කරන්න හම්බ වුණේ නැහැ Bowl එකේ තිබ්බ ඒවත් ගල් වෙලා වගේ හයි වුණා. අතාරින්න නෑ නංගී ආපහු හදනවාමයි.

  • @ruvenijayawardana4327
    @ruvenijayawardana4327 3 роки тому

    ගොඩක් ස්තූතිය් අක්කෙ. අක්කගෙ උපදෙස් හරිම පැහැදිලියි .. ❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      බොහොම ස්තුතියි නංගී ❤️

  • @shanurajapakshe1172
    @shanurajapakshe1172 3 роки тому

    Oya hamdema pahadiliwa kiyala denawa.thanks akki❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️

  • @chathurirodrigo9956
    @chathurirodrigo9956 3 роки тому +1

    Thanks for the recipe. We loved it.

  • @ruwanitharanga3035
    @ruwanitharanga3035 3 роки тому

    Akki man eye heduwa.tikak vithara soft madi wage.beet karanakotath vinadi 8n wage hari giya.e ei..suger padama mdida.wedida....

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      සිනි එක ගොඩාක් උණුවෙලා වැඩි වෙන්න ඇති. නැත්තම් එහෙම වෙන්න බැ ඩියර්. ලොකු අමාරැ රෙසිපි එකක් නෙමෙයි. සිනි උණුවෙන පදම බලාගත්තාමයි බිට් කරන පදමයි තමයි බලන්න තියෙන්නේ..

    • @ruwanitharanga3035
      @ruwanitharanga3035 3 роки тому

      @@bhagiskitchen1375 ane thanks akkiyo.man aya hadala kiyannam

  • @hansikarajapaksha1031
    @hansikarajapaksha1031 3 роки тому

    Akki hadala kochchara kal tiya ganna punuwanda

  • @carmelsilva9154
    @carmelsilva9154 3 роки тому

    Hodata kiyaLa dunna.harima lassanata kali kapala gathth.

  • @vimansaekanayaka6047
    @vimansaekanayaka6047 3 роки тому +1

    Thank you so much.. today I made this and it really came out so good.. 😍😍😍😍

  • @isuriabeysinghe6111
    @isuriabeysinghe6111 3 роки тому

    Akka man oyge recipe ekata haduwa. Lassanata awa. Tnx akka ♥️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! නංගී 😍😍

  • @kumudikaranmuthu4209
    @kumudikaranmuthu4209 3 роки тому

    මමත් හැදුවා හරිමරසයි ලේසීයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම පිං රස කිව්වාට ❤️❤️

  • @hirublacky8317
    @hirublacky8317 3 роки тому +1

    Thankyou for this excellent video . I made it yesterday & it was amazing and tasty. . Thankyou . We want more videos. God bless you ❤

  • @fasrincj8156
    @fasrincj8156 3 роки тому

    Akki mn me vidihatama haduwa but poddak diyavenawa ey a ?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      නුලට ඇදෙන ප්‍රමාණයට ඇවිල්ලා එහෙමත් නැත්තම් බිට් වෙලා මදී

  • @sandalivishwani6482
    @sandalivishwani6482 3 роки тому

    Oyage කටහඬ Sweet

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තූතියි! ❤️🙏

  • @anusllanka
    @anusllanka 2 роки тому

    Koi tharam ට්‍රේ akakda ona me tharam kali kapa ganna

  • @champikapriyadarshani8376
    @champikapriyadarshani8376 3 роки тому

    Akke blendar eken berida

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      බ්ලෙන්ඩර් එකෙ නම් මං හදලා නැ ඩියර්

  • @RasikaKumaripriyadrshani
    @RasikaKumaripriyadrshani 5 місяців тому +1

    Mama hAquva eka bituna vadiyi😢😢😊

  • @sriyawickramasinghe9136
    @sriyawickramasinghe9136 3 роки тому +1

    Seems to be yummy. Thanks.

  • @janithapriyadarshani1916
    @janithapriyadarshani1916 3 роки тому +1

    ආසාවෙන් බලාපොරොත්තු වු රෙසිපි එකක් අක්කි .🤗

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං 😍♥️ පුලුවන් නම් යාලුවන්ව එකතු කරන්න මගේ චැනල් එකට 😍♥️🙏

  • @udeshimenikpura8251
    @udeshimenikpura8251 Рік тому

    Akke sini 500g ගත්තොත් jelatin කොච්චර danna oneda

  • @mojonewslk
    @mojonewslk 2 роки тому +1

    Such a simple recipe.Love it 💗💗💗

  • @salonlovelylooks6075
    @salonlovelylooks6075 3 роки тому +2

    We tried the recipe it turned out really good❤️❤️❤️❤️

  • @methmimihara9746
    @methmimihara9746 3 роки тому +1

    Akk oyage fb page eke oya piliwalata wada karana hati dakala mehema video walin balanna asawen hitiye e nisamai mn balanne oyage piliwalata mn asai godak kama unat oya lassanata hadanawa 😍😍❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! නංගී මේ ආදරණීය කමෙන්ට් එකට 😍♥️🙏

  • @girlboss8807
    @girlboss8807 3 роки тому

    Lovely
    Thanks a lot Baghi...

  • @vinibeauty7713
    @vinibeauty7713 3 роки тому +1

    Great recipe . Thank you ❤️

  • @dilmihirushika8508
    @dilmihirushika8508 3 роки тому

    Math heduwa 🤗 thank you akki 😘

  • @lakshimaeshani466
    @lakshimaeshani466 3 роки тому

    Thank you nangi recipe ekata❤️

  • @rRomila2g
    @rRomila2g 3 роки тому

    I tried and came well thanks for sharing

  • @dilminishadi6126
    @dilminishadi6126 3 роки тому

    Meka hadagena dawas kiyak wage tiygnna puluwand

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      මාසයක් තියාගන්න පුළුවන්

  • @hirunikaushalya2654
    @hirunikaushalya2654 3 роки тому

    Kochara kal thiya ganna puluwanda

  • @ShadesofLifeByVindya
    @ShadesofLifeByVindya 3 роки тому

    Clearly explain.. good luck

  • @shamaliwatthaladeniya4506
    @shamaliwatthaladeniya4506 3 роки тому

    Mehema haduwa hodatama awa harima rasai kal tiyaganna bane ekata monada karanna one

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      කල් තියාගන්න පුලුවන් කොන්ෆලවර් පිටි වෙනුවට අයිසින් සිනි වලින් කොට් කරන්න ඩාලිං හොදට වැහෙන භාජනයක දාන්න

  • @dasuniwijetunge3452
    @dasuniwijetunge3452 3 роки тому

    බාගී, වැඩට ගිහින් රෑ වෙලා ගෙදර එන අපි වගේ අයට , රෑට කෑම හදන එක හරි වෙහෙසකර දෙයක් . ඉතින් ඉරිදා දවසට හදල , ෆ්‍රිජ් එකේ දාගෙන , අවශ්‍ය වෙලාවට රත් කරල ගන්න පුළුවන් , කෑම ජාති ගැනත් වීඩියෝ එකක් කරන්න . ඔයාගෙ ලිපිත් තියෙන්නෙ . මම කියන්නෙ රොටි ජාති, කල් තියාගන්න පුළුවන් කෑම වගේ ඒවා ගැන . ගොඩක් ස්තුති

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      අනිවාර්යයෙන් ම ඉස්සරහාට දාන්නම් ❤️❤️

  • @anuththarakavindi5495
    @anuththarakavindi5495 3 роки тому

    Mama ada heduwa. Eth anthimta eka godak haiya una. Ai ehama wenneh? Tray ekata dgnnwth ba. Eka gdaak alenawa. Kothanada werdila thynneh 😥

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      නුලට ඇදෙන පදමට වඩා ලිපේ තියලා වෙන්න ඔනා නැත්තම් එහෙම වෙන්න විදිහක් නැ ඩියර්

  • @Nadeeranishani87
    @Nadeeranishani87 3 роки тому

    Thank uuu 🥰🥰 meka stand mixer eket beat karanna puluwanda dear

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      පුලුවන් ඩාලිං මේ විඩියෝ එකේ බිට් කරනවා වගේ ම තමයි වැඩි වෙගෙන් බිට් කරන්න. එතකොට ලස්සනට හරි පදම ගන්න පුලුවන්. 😍♥️😍

  • @sumuduchathurika6498
    @sumuduchathurika6498 3 роки тому +1

    අක්කා ...මම ඔයාගෙ fb page එකේ අව්රුදු ගානක ඉන්න යාලුවෙක් ....congratulations ඔයාට...හැමදාම video ඕන....පුළුවන් වෙලාවට ..❤❤❤❤🌹🌹🌹

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      අනේ බොහොම ස්තුතියි! නංගී... හැමදාම මාත් එක්ක ඉන්නවාට මට ආදරෙ කරනවාට බොහොම ස්තුතියි! ..😍😍♥️

  • @beatricezain8234
    @beatricezain8234 3 роки тому

    Oyage video eka nobaluwath man like kara oya hodin hamadeyakma kiyala dena nisa.

  • @nishanimallawaarachchi8972
    @nishanimallawaarachchi8972 3 роки тому

    Akki anek resipy wala oita wada gana wenna beet karanawa. Man ehema haduwama hai wenawane

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      අනෙක් රෙසිපි ගැන නම් මං කියන්න දන්නේ නැ ඩාලිං 😍

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 2 роки тому +1

    Looks delicious. Must try this recipe. Thank you Bhagi.

  • @sadewdenuwan9708
    @sadewdenuwan9708 2 роки тому +1

    අපිත් හැදුවා ජීවිතේ පලවෙනි සැරේට ශා නියමට තිබ්බා තැන්ක් යූ භාගි අක්කා..., 💓💓💓💓💓💓

  • @hirunifernando2650
    @hirunifernando2650 3 роки тому +1

    Thank you so much 🥰😍

  • @bhagyamahanama6570
    @bhagyamahanama6570 3 роки тому

    Akki thank you me wage kaleka me wage rasa recipe ekak kiyala dunnata.mage babata auruddeta hadala denna thama hithanna inne akli kiyala dunna widihata.akkiyo me pramana walin gaththama kalii kiyak kapaganna puluwanda.love you

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      ලොකු කැලි 20ක් පොඩි කැලි 25ක් 30ක් වගේ කපාගන්න පුලුවන්. 😍😍 බොහොම ස්තුතියි! 😍♥️

    • @bhagyamahanama6570
      @bhagyamahanama6570 3 роки тому

      @@bhagiskitchen1375 thank you akkiyo

  • @shanithaumeshi6315
    @shanithaumeshi6315 3 роки тому

    Beetarenma nathuva karanna bhda

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      බීටරය නැතුව අමාරැයි නේ

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 3 роки тому

    Thanks dear 💓

  • @himamadu2704
    @himamadu2704 2 роки тому

    Man me recepi ekat haduwa dr.hodat awa.bt mechra godak hadana Bari unane.