හයිබ්‍රිඩ් වාහන වලට බයවෙන්න එපා - Hybrid Battery
Вставка
- Опубліковано 31 гру 2024
- හයිබ්‍රිඩ් වාහන වලට බයවෙන්න එපා, අලුත් විසඳුම මෙන්න! - Hybrid Battery
Like 👍 comment 🖊️Share
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
Like us on FaceBook - / sithdahana143gayan
© For Copyright Matters
Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
#Hybrid_Battery #AluthLokaya
0773681885 මෙන්න මේ නම්බරයට කතා කරන්න, මේ අයියා ඉන්නේ හෝකන්දර
0773681885
මම ඉන්නෙ පස්යාලෙ. දුර තමා ප්රශ්නය විකල්පයක් නැතිද.. ගොඩක් පින් තුණුරුවන් සරණයි දෙපලටම
0773681885
ABS repair කරනවද
@@sampathkaputhena3963 පැඩ්ල් කරනකොට ශබ්දයක් එනවා
හිතේ තිබුණු ප්‍රශ්න වලට පිළිතුරු ලැබුනා කවුරුවත් මේ සම්බන්ධව කථා කලේ නෑ.. තුණුරුවන් සරණයි
ua-cam.com/video/4xaKHpa0gVw/v-deo.html
අපිව බලන්න එන්න අපි තාම පුන්චි
B
හොඳට ඉගෙන ගත්ත හොඳ කාර්මික දැනුමක් තියෙන කාර්මික මහත්තයෙක්
ඇත්තටම ඉතා වටිනා video එකක් ඒ වගේම Honda hybrid බැටරිය ගැනත් විස්තර කරන්න ගොඩක් අය බලාපොරොත්තුවෙන් ඉන්නවා..
මේ සම්බන්ධව දැනුවත් කිරීම සඳහා ඔබට ස්තුතියි 👍👍👍
ඇත්තටම කතාවෙන් තේරෙනව පොත පතේ දැනුමට වඩා පලපුරුද්දෙන් ලැබුනු ලොකු දැනුමක් තියන හොද වැඩ්ඩෙක් කියල... එල...
😊😊😮😮😮😮😮
මගේ prius කාර් 2 battery ගියේ අවූරුදු 8 පැනල. මේකේ කියන දේවල් නිවැරදි කියන්න බැ. අවුරුදු 5 විතර පස්සේ ඉඳන් බැටරි service හොඳ තැනකින් කරගන්න oxide අයින් කරන්න.. engine එකෙන් ගොඩක් දුවල එක සවුත්තු නොකර හොඳ තැනකින් replace හරි හදාගන්න. brake line 40000-60,000km සැරයක් බ්ලිඩ් කරන්න.
එල එල මෙ මහහත්තය ගෙ අවන්ක කම වටිනව තව ව්ඩ්ායා කරන්න පැහැදිලි කිරිම ගොඩක් ාහාදයි ජයශ්‍රී තෙරැවන්සරණයි
I'm using Toyota Prius 2012
Still in original battery
Much needed video
Thank you very much
Milage pks?
89000
Conclusion: Hybrid cars need loads of, loads of maintenance and attention. not like petrol vehicles. with the maintenance cost and the petrol cost, I think both petrol and hybrid are the same, in terms of economical in 5 years. ! thank you for your explanations.!
මහත්මයා ඔබගේ පැහැදිලි කිරීම ඉතා වටිනවා ඔබ තුමාට ස්තුතියි. බුදුසරණයි
Wikipedia කියෙව්ව වගේ බොහොම ස්තූතියි.
Anee aiyye godak thanks meken dannathi dewal gdk igene gatta. hybrid patta gana tawa videos genne good luck.
හරිම වැදගත් වැඩ සටහනක් ජේසු පිහටයි .මමත් ඉක්මනින්ම ගන්නවා
ලංකාවේ ඉන්න සුපිරිම auto mobile engineer කෙනෙක්.
ua-cam.com/video/4xaKHpa0gVw/v-deo.html
Meyawa sambanda kara ganne kohomada
Location dannawada
ගොඩක් වැදගත් වීඩියෝවක් 👌
නියමයි මට හරි සතුටුයි ඔයා ගැන අනිත් එක මේ වීඩියෝ එක වටේ යන්නේ නැතිව ටික වෙලාවක් තුල ගොඩක් දේ පැහැදිලි කිරීම ...
Oya deoalatama godak sthuthi. Aththatama ganna godak dewal me katha bahe thibuna, godak wadagath, thawath me wage videos tikak karanna, theruwansaranai!
Mage car ake hadanneth metanin, mage bettery aka sauththu wela den aurudu 2 wenawa, ath tama duwanawa, a aiya tama heduwe...supiri weddek tama, jaya wewa💪💪💪🙏
ua-cam.com/video/4xaKHpa0gVw/v-deo.html
Koheda place eka?
@@john_wick552 හෝකන්දර 0773681885 rangajeewa
නියමයි ගොඩක් වටින වීඩියෝ එකක්..😍😍😍😍👌 ඉක්මන්ට ABS බ්රේක් ගැනත් දාන්න.😍😍👌
ua-cam.com/video/4xaKHpa0gVw/v-deo.html
Thanks ayiye oya video eka mara watinawa
ගොඩක් වටිනව මචන් වීඩියෝ එක👍👍👍👍
Tnx mco
Wedagath karana kihipaysk wede niyamai, puluwnnm hybrid motor generator eka gena wissthrayak krnna apata denagnn.
ඉතාමත් වැදගත්. ගොඩාක් ස්තූතියි. Hinda Grace, Vezel, GP5 සම්බන්ධයෙන් මේ සමාන විස්තර දෙන්න
sorry Honda Grace
වෙසල් වාහනය ගැනත් පැහැදිලි කරන්න
මම තලවතුගොඩ ඔයා හොකන්දර කොහෙද ගරාජය තියෙන්නේ.මම ඔයාගේ හයිබ්‍රිඩ් වැඩ සටහන බැලුවා.අපිට ඔයා අවශ්‍යයි.ඔයාට ජය
Hokandara thiyanne
හයිබ්‍රිඩ් use කරන, නොකරන හැමෝටම වටිනා video එකක්.. 🤩❤️
Thank you Mr.Rangajeewa, Good Luck
දැනුවත් කිරීමට ස්තුතියි . ඔබගේ ව්‍යාපාරයට ජයවේවා
Thnks brother video ekata mara dewal tikak danagatte.
ඉගෙන ගත්ත බාස් කෙනෙක් ❤️
ගොඩක් වැදගත් කරුණු ටිකක් ඉගෙන ගත්තා.ස්තුතියි !!!
Very valuable video.... Me video series ek digatama krnda.plz... ABS video ekath ikmntama o ne .
ගොඩාක් වටින වීඩියෝ එකක්. අනං මනං කතන්දර නැතිව කෙලින්ම අදාල දේට බහින සීන් එකට වෙනම ස්තුති කරනවා ඔබට. (Wagon R stingray ගැන එකක් කරන්න.)
හොඳ පැහැදිලි කිරීමක්. බොහෝ දෙනා ට වැදගත් මෙම වීඩියෝව නැරඹීම.
Supiri waddek... mage car ekath goda damme meya thamai... all the best rangajeewa aiyya..
Sajith, Rangajeeva battery service ekakata kiiyak vithara charge karanawada..??
Sajitha Fernando kiyak giyada oyata? Battery repair ekata
Sajith, please mata kiyanna puluwanda giya gaana?? Mage prius car eketh battery eka ded........😭
කියක් ගියාද?
Suzuki Wagon R ගැනත් වැඩසටහනක් කරන්න.
ජයවෙිවා.
Yes
Yes please
Yes
ua-cam.com/video/4xaKHpa0gVw/v-deo.html
@@sinhalaapiuk ok
වැදගත් වීඩියෝ එකක්, අවශ්‍ය වෙන කාටහරි කියලදෙන්න පුලුවන්.
ඊලඟ ප්‍රශ්නේ හයිබ්‍රිඩ් වාහනයක් ගන්න එක 🤔
ඔබට ස්තුතියි මම. ඩලස් ප්‍රනාන්දු
නියමයි ගොඩක් වටින වීඩියෝ එකක්...
හයිබ්‍රිඩ් use කරන, නොකරන හැමෝටම වටිනා video එකක්..
Hybrid ගන්න බයේ උන්නෙ. තෑන්ක්ස් අයියේ.ජයවේවා 🤝
පැහැදිලි කරලා දුන්නා සුපිරියටම.. ස්තූතී දෙන්නටම..
Mazda 6 gana video ekak karanna.eke thiyena hoda naraka..lankwa wage ratakata galapenawada kiyana dewal
Macho saho, Tissamaharame thavath hybrid vaddek inneva danume bedaganne. Good luck.
He´s good professional worker and good explaining.
හොඳ වැඩසටහනක් කරේ අද ගොඩක් වටිනවා..✔✔
Suzuki wagon R walath oya wediyatamada maintenance karanna ony. Please advise.
Honda Grace ගැන පොඩ්ඩක් කතා කරමු ද ..?
ගොඩාක් ස්තුතියි ..!
තෙරුවන් සරණයි ..!
Me too
Oww Honda grace ganath katha keranna pls
Yes Honda grace
ගොඩක් වැදගත් උනා අයියේ❤️
Niyamai digatama me danuma apita oone baya nathi unaa video eka mage yaaluwanta share keruwa
Vagon R Stingray mile hybrid battery walatath me de balapanawada?
ගොඩක් වැදගත් video එකක්! ස්තුතියි!
Nodanna godak dewal danagaththa.thank you.
Thanks for the knowledge given. I have Honda Hybrid Vezal. Recently i repaired the Breaks System by flushing out all break oil and putting new oil. Now it works well. But when you start the vehicle break peddle dose not go down a bit. some times it happens. Why? Normally It says when you test breaks if they are good when vehicle starts the break peddle should go down little. please explain
Niyamai Machan uba prasna ahanawa supiri
Lot of Useful informations 👍
සුපිරියි! හොඳ දැනුවත් කිරීමක්.👍
Api wahanayak gannavanam a wahana ganna kalin aiyat genath pennala check kereganna waga deyak unath kereganna puluwanda mokada company welet dammath a than wele ayath atta kiyan na aiya avanka kenek kiyela hithuna ekayi ahuwa math wahanayak ganna hithan innava ekayi
ස්තුතියි ඔබට,ගොඩක් දැනුවත් උනා
ඇත්තටම බය බැටරි ප්‍රශ්නෙ නිසා නෙමෙයි Resale Value ප්‍රශ්නෙ නිසා.
වැගන් ආර් එකක් ගැන කැන්න ඒක වටිනව ජයශ්‍රී
Thank you very much!
Watina video ekak good luck brother
Thanks for your valued advice.
Thank you. Valuable content 👍
අවන්කව අදහස් ප්‍රකාශකරනවා...ගොඩාක් ලොකු සේවයක්..
Ashan Gamage waxvv C Hnb US a G ha z🛣🛣🏬🏘🕋📿🧹
Godak watina video ekak...
Honda Vezsal ekak Bettry eka gana dana ganna kamathi
Ma vidio ekan wadagath dawal godak danagaththa Thank you
Wagon r 2015 "a stop" blink wenawa.eka repair karanna puluwanda?
Puluwan 0777764224
toyota prius eke hybrid battry eka cut karala normal duwanna puluwanda[bettry eka nethuwa]
ඉතාමත් වැදගත් බොහොම ස්තූතී. මමත් නොදැන කරපු වැරදි කීපයක්ම දැනගන්න ලැබුණා.
Leaf walata angina eka maru karanna puluwanda thel walin duwanna
Lasantha aiyage wada superb.
What about HONDA FIT Please give some hints to maintain HONDA HYBRID VEHICLES
ua-cam.com/video/4xaKHpa0gVw/v-deo.html
Toyota Hybrid Axio Car ekaka replace kala bettariyakin kopamana kalak duvanna puluvanda
👍
Honda හයිබ්‍රිඩ් walin Video ekak danna ko
Honda hybrid battery eka ganath wistaa tikak denna..thank you.
Supiri weddek thama
CRZ eke battery eka ganath oya wagema video ekak karanna puluwann nam loku deyak brother
godk watinwa api wage hybrid igena ganna lamaita ❤️
කොහොමද power mode eka on karranne mage vehicle eka axio 2015
Very useful explaining 👍
Toyota ගැන විතරක් නැතිව Honda Grace , vezzel , insight , city සහ අනෙකුත් Hybrid vehicles ගැනත් video 1k karanna.
Ow Honda grace gana
Pls do a programme about Honda vezel
Power mode eka use karaddii engine ekata awlak nadda bro 😀😀
Harima hoda manussayek kisi deyak hangan nathiwa hodatama kiuwa.👍👍
Wagon r beneath video ekak karanna puluwanda .....loku udawwak
Honda Insight gena kiyanna kohamada kiyala. Thank for video
අය්යාට ස්තුතියි ❤❤❤❤❤❤
Niyama vidio akak aiye mata ona wela hitiye
Axio eke ptrol 1L ekata km 31 wage yanwa ....giyar maru wenna awasthawak denna ona driving karanakota
niyamai mchn. watina video ekak. thawa me wage eewa danna 💪
Super aiya godak watina vidio ekak ❤️
Super vaddek thamai rangajewa aiya
🙏🙏🙏❤❤
He gives us valuable information, but no point in visiting him and checking the vehicle as he won’t take responsibility, once I been there and if the battery looks good then only he can do the needful and gives 6 month warranty. So if your battery is charging very less he won’t be able to do anything, people from far just a waste of time to go to him.
Best thing is to visit Toyota Lanka. Get a scanned report and get a advice from them.
All the best ayya ...💐💐
Proud of you ..
Excellent programme keep it up
Honda gp1 ගැනත් මෙ කියපු දෙවල් අදාලද
Hybrid wahanayak ganiddi salakilimath wenna ona karunu ganath video ekak. Aqua wage..
Do u get a Aqua? How is it😊
Boru bayawal godak nathi karaganna one pilithuru labuna video eken. thanks a lot. keep it up brother.
used aqva hybrid battariyak etha. vikunanna berida?
ගොඩාක් ස්තූතියි.