Sir mara wdiyata hithata danenawa ugannanawa.❤thnk you sir❤..e wgemai song eka kiyapu boyth mara lassanata sing krnwa..asai ahagena inna..marama lassanai..gdk asawen ahagena idiye e song eka nam...maruuuu❤❤thnk you sir sir..
Meva vage sir kenek ape pethe nethi eka loku paduwak hitiyanam me welawe Korea we .Hari sir kenek nethuva Hoya Hoya padam karanne me vage nomile Karana ekata sir ta godak pin.hondatama theruna ❤❤❤❤
අපේ ප්‍රියන්ත සර්...ජීවිතයම යුතුකම වෙනුවෙන් කැපකර නිහතමානීව බලා තුටුවන ප්‍රතිලාබ කිසිත් බලාපොරොත්තු නොවන මගේ ආදරනීයම, අපේආදරනීයම ගුරුතුමා ....නිදුක් නිරෝගී බව සැමදාම රැකේවා..ඔබතුමන් වටේ හනා අපිනිරතුරුවම ඉන්නවා...තෙරුවන් සරනයි සර් 💐💐🙏💐💐💐💐🙏💙💙💙💙
සර් නම් ඇත්තටම මාරයි. කොරියානු භාෂාවත් එක්කම ජිවිතේ ගැනත් හොදට අවබෝධ කරල දෙනවා. ගොඩාක් පින් ඔබතුමාට. 🙏🙏🙏🙏❤️
විෂය විතරක් නෙවේ ජීවිතෙත් උගන්වන අපේ සර්. තෙරුවන් සරණයි 🙏
සර්ගෙන් දැකපු ඒ නිහතමානීකම,දරුවන් වෙනුවෙන් කරන කැපවීම, තව කෙනෙක්ව ගොඩදාන්න ඕනි කියන ඒ සිතුවිල්ල, ඒක හරි ලස්සන හදවතක් තියන මනුෂ්‍යයකුටම පමණක්ම කරන්න පුලුවන් දෙයක්, 🥺🥺💛 ජීවිත තව තවත් අදුරෙන් ආලෝකයට ගෙනියන්න සර්ට දීර්ඝායුශ ලැබේවා 🙏🙏
මගෙ අම්මගෙන් අප්පච්චිගෙන් පස්සෙ කෙනෙක් ඉන්නවනම් ඒ සර් තමා 🙏🙏❤❤ කියන්න බැරි තරම් ප්‍රමාණෙක ලමයිගෙ ජීවිත ගොඩ දාපු, ගොඩ දාන අපේ ආදරණීය සර්..පුදුම කැපවීමකින් ලමයිට උගන්නනෙ සර්ගෙන් කොරියන් භාශාව ඉගෙන ගන්න නම් ඒකට පුදුම වාසනාවක් තියෙන්න ඕනේ.අපේ මුලු ලකුණම සර්ගෙ කැපවීමෙ පිහිටෙන් ලැබුනු ලකුණු.සර්ට ගොඩක් පින් භාෂාව විතරක් නැතුව ගොඩක් දරුවන්ගෙ ජීවිතෙත් ගොඩ දානවට..මේ තරන් සුන්දර පින්වන්ත මනුස්සයෙක්ගෙන් ඉගෙන ගන්න ලැබුන එක මන් ලබපු මාරම වාසනාවක් පිනක්❤❤❤
මේ පාඩම අවුල් වෙලා පැටලිලා තිබ්බෙ සර්...නියමට් පැහැදිලි කලා සර්...ඇත්තටම ආදරනීය ගුරුවරයෙක්...බුදු සරණයි සර්ට...♥️♥️♥️
මේ වෙනකල් ජීවිතේට හම්බ වෙලත් නැති ආයේ කවදාවත් හම්බ වෙන්නෙත් නැති ආදරනීය ගුරුවරයෙක් ආදරනීය පන්තියක් තාත්තෙක් වගේ ජීවිතේ කියල දෙන අපේ සර්ට තෙරුවන් සරනයි සර් 🥺🙏💐❤️
Hero❤
හැමාදාමත් අපිව ගුණ දහම් වලින් පෝෂණය කරන අපේ සර් ❤තෙරුවන් සරණයි සර් ❤
අපේ අනාගතය වෙනුවෙන් කැපවෙලා වැඩ කරන අපේ සර්. තෙරැවන් සරණයි සර්
තෙරුවන් සරණයි සර් 🙏🙏🙏 නිදුක් නීරෝගී සුවපත් බව ලැබේවා සර්ට....ජීවිතේ ලැබුන හොදම හමුවීම සර් වැනි උතුම් සත්පුරුෂ පින්වත් උත්තමයෙක් මුන ගැසීම...
සර් ලමයි වෙනුවෙන් කරන කැප කිරිම. වෙන කිසිම කෙනෙකුට කරන්න බැ. අපේ සර් වෙලාවට සහොදරයෙක්/ යාලුවෙක්/ තාත්තා කෙනෙක්. ගුරුවරයෙක්. සර්ට ගොඩක් පිං
හදවත් හදනා හදවත් නිවනා තක්ෂිලවයි මේ.....💓🧠💓
ඇත්තටම සුපිරියට කියා දුන්නා අමාරු පාඩමක් පැහැදිලි කරල සුපිරියට කියල දුන්න ගොඩක් පිං සර්ට ❤
තෙරුවන් සරණයි සර් 🙏මගෙ ජිවිතෙ ගොඩාක් ගුරුවරු හමු වෙන්නැති ඒත් මගෙ ජිවිතෙ මට හමු උන හොදම නිහතමානී ගුරුපියාණන් තමයි ප්‍රියන්ත සර් ❤මෙවගෙ ගුරුපියාණන් කෙනෙක් ගෙන් ඉගෙන ගන්න ලැබිම ලොකු වාසනාවක් එවගෙම පිනක් තියෙන්න ඕනෙ .කවදාවත් අමතක වෙන්නෑ හැමදාමත් හනා එක්ක තමා ❤අපෙ සර් ට බුදු සරණයි දීර්ගායුශ ලැබේවා 🙏දෙවිකෙනෙක් කිව්වොත් නිවැරැදි 😍❤💐
තෙරැවන් සරණයි ! අපේ සර් 🙏💗 සර් වගේ කැපකිරිම් කරන ගුරැවරයෙක් තව නැතුව ඇති,සර් මුඑ දවස පුරාම කැපවෙන්නේ අපේ ඡීවිත පාට කරන්න, සර් අපි වෙනුවෙන් කරන මේ හැම කැපකිරිමකටම ගොඩාක් පිං,
ඒවගේම සර් වගේ ගුරැවරයෙක් කාගේ හෝ ඡීවිතයකට මුණගැහෙන්නත් ඒ ඡීවිත ඉතාමත් භාග්‍යවන්ත වෙන්න ඕනේ.... 🙏💗
ගොඩක් පිo සර්.අර සින්දුව♥️🙂 සුපිරියක්
Lesson eka avasaanaye obathumaagen igenaganeeme watinaakama theruna🙏🙏🙏
දැකපු නිහතමානීම ගුරුතුමා ❤
අනේ සර් මන් තනියෙන් ඉගෙන ගන්නේ.. හෝඩියට වෙනකං විතරයි පන්ති ගියේ...මට 6.15 විභාගේ සර්.. සර්ට පින් සිද්ද වෙනවා මේ කරපු උදව්වට තේරුනේ නැති පාඩමක් ... සර් හින්දා ගොඩ දාගන්න පුළුවන් උනා ❤🥺 thank you sir ❤
සර්ගෙ යූ ටියුබ් එකෙ වීඩීයො බැලුවා මන් ගොඩක් උදව් උනා ඒවා❤
අද exam ලිව්වා 185 ❤
Thank you❤
@@kavin3524 suba pethum
සුපිරි...හොදට තේරුණා සර්.❤️😍❤️
තෙරුවන් සරනයි සර් 🙏
Yahamagata yomu karamin.thama jiwithayama daruwan wenuwen kepakarana guru dewiyan.niduk nirogi dirgayusha lebewa sir🙏🙏🙏🙏🙏❤️
❤
Guru piyanani oba mage jeewithaye hamu Unu soduruthuma minisayai hamadama adarei❤
ගොඩාක් පින් සර් 🌸💚
dewlowin manulowata aa uththama manussa rathnayaki❤🌺🌍
ගොඩාක් පින් සර් ❤❤
Bhoma pin sir❤️😊thawa pluwan nm me wage amaru padam kiyala denna🥺
godak sthuthi sir godak hodin kiyala dunna hodata theruna theruwansaranayi sir
💯🙏🙏🙏🙏
55 padamathdenawada sir
නිහතමානීව කටයුතු කරන ගුරුවරයෙක් බලන පලවෙනි vedio 1a . සර් ජයවේවා. හදාපු වඩාපු දෙමව්පියන්ටත් සියලුම දෙනාටත් පින් සිද්ද වේවා.. රක්සන පාඩම ගොඩ දාගත්තා සර් නිසා
මාරම වටිනව මේකනම් ❤
තෙරුවන් සරණයි සර්
අපි ලමයි වගේ අය ගොඩ දාන්න සර් ගන්න උත්තයට සර්ට ගොඩක් පින් සර්🙏❤
අපේ හදවතේ ගුරුතුමා තෙරුවන් සරණයි සර්🙏🙏🙏🙏
Sirge cls mn ada beluwe aththtma gdk hodta theruna sir ta gdk pin mn hodta me padama ඉගෙන gaththa 🙏🙏🙏 බුදු සරණයි සර් ❤
මගෙ ජීවිතෙ මුල් තැන අම්ම අප්පච්චි සහ සර් 🙏❤ ගොඩක් පින් සර් 🙏❤
Sir mara wdiyata hithata danenawa ugannanawa.❤thnk you sir❤..e wgemai song eka kiyapu boyth mara lassanata sing krnwa..asai ahagena inna..marama lassanai..gdk asawen ahagena idiye e song eka nam...maruuuu❤❤thnk you sir sir..
Theruwan Saranai sir obathumata ❤
❤❤❤❤❤❤ අපේ සර්.. ගොඩක් පින් සර් .. 🙏🙏🙏🙏🙏
Meva vage sir kenek ape pethe nethi eka loku paduwak hitiyanam me welawe Korea we .Hari sir kenek nethuva Hoya Hoya padam karanne me vage nomile Karana ekata sir ta godak pin.hondatama theruna ❤❤❤❤
Adiya thibbath jiiwithe goda yana maha gedr thamaa meee ❤😘
Teruwana Saranai Sir🙏🙏..💯💯❤❤
❤❤❤
තෙරුවන් සරණයි සර් 🙏 ♥️
Theruwan saranai sir
Theruwan saranai sir❤
Budusaranai sr
Hadawathe guruwarayek❤
Sir govipala padamath karannako puluwannam.
Utube eke thiyenawa puatha🥰
තෙරුවන් සරණයි ❤
Sir awasaneta kiyapu chededi ara compny maru karal,merila, rata hera gihin giwisuma awalngu wela tyeddi Soul sahathika rakshanayen gewapu warika walin awama kotasak ganna puluwan kiuwe kaatada?.. sewakayatada? Ayathana pradaniyatada?
Givisum kalaya athulatha Ayathana pradaniya gewapu Rakshana warika walain podi mudalak nawatha Ayathana pradaniyata ganna puluwn .
Me jewana gaman mage hamu una soduruma minesek ....e kapawema hithaganna be kohoma karanawada kiyala....bs sir....
next level❤
කොරියාවෙදී අනතුරක් නොවී ලෙඩ වුනොත් ගෙවන්නේ, 상해 보험 එකෙන්ද?
Godaak pin sir❤❤❤❤❤
Thank you sri ❤
අපිට සර් දැනුම ලබා දෙන්නෙ අහගෙන ඉන්නවනම් ඕනෑම මට්ටමක ඉන්න කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් අයුරින් සර්ට කාටවත් බැහැ ඇගිල්ලක් දික්කරලා සර්ගෙ අඩුපාඩුව්ක් කියන්න අපේ සර් වගේ අපි වෙනුවෙන් කැපවෙන හැමදේම අකුරටම කියලා දෙන ගුරුපියෙක් මටනම් කවමදාවත් හමුවෙලා නැහැ තෙරුවන් සරනයි සර්🙏❤️
Thanks you sir
❤Sar thamai hodama sar❤aththamai😊
Guru Dewiyek ❤🔥
සර් ඔයා නිසා අද මං කොරියාවේ 🙏🙏🙏🙏❤️
Sathutui godaaak putha ❤️ona welawaka mn innawa Oyala ekka
Ane godak pin sir.
Respect.. 💪❤️🙏
Theruwan saranay sir..🙏❤❤
මගේ සර් 💗
Sir paper class වලට ජොයින් වෙන්න බැරිද?
Call to - 077 764 9776
Sanjaya inne ayathanaya ethule..e nisa sanje pohom eka ethule siduwana anthuruwalata gewanawa.(ehema mathaka tyagamu
Mage jeevite hamu wunu hodama guruwaraya. ape pera pinakata sirwa apata hamu wune. Sirge mulu jeevitema kapa karanne api wage lamai wenuwen. Sirta godak pin 🙏
Hamadamat adarei 🙏❤️ape sirta teruwansaranai sir 🙏 🙏
මම ගොඩක් ගරුකරන.ගුරුවරයෙක්...
Ape srii ❤
🙂athak dhunnu guruwara yek❤
❤🙏🙏🙏🙏sir godak pin ane
පුලුවන් නම් වැටුප් එකත් කරන්නකො
මෙය ස්පීඩ් නොවේ ❤❤❤
Hana Korean apitanam speed thama me 😂❤
Sampoorna padama winadi 20n karana ayath innawa
♥️🇰🇷🙏
🥰
Sr khmda online clz ekata sambande wenne
Call to - 074 114 4040
Hinawa😢❤😌💔🙏🙏
sir ❤
Sar ❤️❤️❤️
우리 하나님🙏♥
Sirge clz ena thibunanm🥺
🇰🇷❤️🙏🏼
🙏🙏🙏🙏🙏🙏💕💕
Sir mata sirge clz ekata den join wenna berida.
Call to 074 114 4040
❤❤🙏🙏
Sir mekate going wenna kohomade
0741444040
@@hanakoreanofficialsir clz pis kiyadha join wennekohomadha
❤️❤️
❤❤❤❤😊😊😊
❤
රක්ෂණ පාඩම ගොඩ ❤
Iye sirge free cls ekata sambanda una mama. 54 padame wachana e padama iwara weddi okkoma mathakai mata. Godak asawen cls eke hitiye. Mn clz ekakata giya physically dawasata padam 03k kala. Cls eka ugannanawa therune na sir. Salli balapoththu wena guruwaru athere mema free cls ekak karala danuma laba dunnata jathi jathith sirta pin.Sirtath paule hamotama theruwan saranai..
Ubalata welawata clss yannanerinam.koreawe gihin ubala welawata wedata yanmeth na..
촣은 가르치기요
Gdk pin sir🙏🙏🙏🙏
2025 ayge clz eka kawadda tiyanne.palwani dawas 3vidiyo baluwa aye kawadda tiyanne
Call to - 074 114 4040
❤❤❤🇰🇷🫶
2024 exam krnwa .join wenawanm kohonda join wenne cls ekt
Call to 074 114 4040
Kurunegala.patte inne.horu
බොහාම ස්තූතියි. තෙරුවන් සරණයි…!
එහෙනම් ඔයා හැංගෙන්න.දැන් ලංකාවෙ හැමතැනම හරක් හොරැ ඉන්නවා... ඔයා හොයාගෙන එයි උම්බෑ ගාන්න එපා මෙතන
Profile එකක් දාගෙන ආවා නම් හරි නේද කොන්දක් තියෙන එකෙක් නම්😂.එකෙන්ම පේනවා හොරා මොකාද කියලා..වැදගත් මනුස්සයෙක් ට පදයක් හැදුවෙ නැත්නම් උබලා වගෙ උන්ට නින්ද යන්නැ නේද...😄
තවත් ටයිප් කරන්න ඉගෙනගෙන නෑ නි මෙයා 😅😂😂
Wisala karadarayak unane oya
Hambakqrqn kanawa kiyanne. Supiriyqtama. Kalinma 30000k illanawa. Passe class walata zoom eken join wennath ba. Class wlaata join wenna aluth kollo ahaddi wate yawanawa. Free ckass kiya kiya youtube ekenuth hamba karanawa. .. peya 4k 5k online iddi sepa kane.
අනිත් අය ඔක්කොම හොද විතරක් දකිද්දි ඔයා විතරක් නරක දකින එක චාටර් නේද?
ඔයා අපේ ක්ලස් එකට ඇවිල්ල නැද්ද තව (හව් සැඩ්) ඇවිල බලන්න
ඔයා හැප්පෙන්නෙ කුරැනෑගලත් එක්ක නෙමෙයි මුලු ලංකාවත් එක්ක..කුරැනෑගල විතරක් නෙමෙයි ලංකාව හැමතැනම හනා කොරියන් තමයි..මං ඉස්සෙල්ල ඔයාට එවන්නම් හරියට මැසේජ් එකක් ටයිප් කරන විදියෙ හෝඩියෙ පොටෝ එකක්.මොකද ඔයාගෙ මැසේජ් එක කියව ගත්තෙ ලෝක අමාරැවෙන්..කොරියන්වලට වඩා අමාරැයි ඒක😂
ඇයි මෙ කලබල වෙලා 😂 හම්බ කරන් කන්නෙ නැතුව හොරකම් කරන්නද කියන්නේ මොඩයෝ 😂😂 හම්බ කරන් කනවා විතරක් නෙවෙයි... දනට පිනටත් වියදම් කරනවා.. ❤ අපේ සර් අපිට දෙවිකෙනෙක් 🙏🙏
පූර්ව ලමාවිය සංවර්ධන වෙච්ච නැති කෙනෙක්😂..
සර් ගැන හොයලා බලලා කිවනම් හරි . සර් සල්ලි බලාගෙන නෙවෙයි පන්ති කරන්නේ. සර් කරන කැපවීම මිල කරන්න බෑ . ❤
තෙරුවන් සරණයි සර් ❤🙏
Theruwan saranai sir
Theruwan saranai sir❤❤❤❤