දින හතේ මහා සංග්‍රාමය | දෙවන දවස - හවස් වරුව | අනුමාන ප්‍රශ්න පත්‍රය - උදේ වරුව |

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 106

  • @pavithramadubhashinithennakoon
    @pavithramadubhashinithennakoon 2 місяці тому +2

    තෙරුවන් සරණයි!!! සර්!!!🙏🙏යහපතක් ම වේවා!!!💗🤍

  • @Galla-cz1go
    @Galla-cz1go 6 місяців тому +4

    සේර් යන එන තැන දෙවියන් විසින් සේර්ට කරදරයක් එන තැනදි සේර්ව .ආරක්ෂා කරත්වා මෙ කරන පිනම ඇති සේර්ට ජාති ජාතිත් පින් සේර්ට 😢

  • @pavithramadubhashinithennakoon
    @pavithramadubhashinithennakoon 5 місяців тому +1

    තෙරුවන් සරණයි!!! සර්🙏🙏යහපතක් ම වේවා!!!🤍🤍

  • @susilsusilparadheeb3461
    @susilsusilparadheeb3461 7 місяців тому +2

    කට හඩ ඇහුනත් මාරම හයියක් දැනෙනවා❤❤තේරුවන්සරණයි සර්

  • @wijesekaranirmala1131
    @wijesekaranirmala1131 7 місяців тому +8

    ඇත්තටම කොරියන් ඉගෙන ගන්න නම් ප්‍රියන්ත සර් තමයි.බුදු සරණයි ! සර්

  • @imaldewapriya2361
    @imaldewapriya2361 2 місяці тому

    Theruwan saranai sir 🙏

  • @sudanthaprabhath7425
    @sudanthaprabhath7425 7 місяців тому +12

    බක් මස පුර පසලොස්වක පොහොය දිනය වන අද දවසේ අනාගතය සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සර්. මම නම් සර්ගේ මැයි මාසේ පටන් ගන්න පන්තියට සම්බන්ධ වෙන්න බලන් ඉන්නේ. ඒත් මේ ටිකේම සර්ගේ වීඩියෝ බැලුවා. සර්ට හොද teaching skill එකක් තියෙනවා සර්. සර් කරන් යන වැඩේ ලස්සනයි හොද වැඩක් කරනකොට කවදාවත් මල් වරුසා වැටෙන්නේ නෑ සර්. ගල් මුල් තමයි එන්නේ. ඒ එන ගල් ප්‍රහාර වලින් පඩිපෙලක් නිර්මාණය කරගෙන සර් යන ගමන ලස්සනට පහසුවෙන් යන්න සර් , සුවහසක් ලමයින්ගේ අනාගතය සාර්ථක කරන ක්‍රියාවක් සර් අනිත් පැත්තෙන් සමාජ සේවාවක් බුදු සරණයි සර්

  • @nalinsampath395
    @nalinsampath395 6 місяців тому

    සැබෑ ගුරුවරයෙක්.. උතුම් නිර්වාණ ධර්මය අවබෝධ වේවා. 🙏🙏

  • @ChanuRajakaruna-d3m
    @ChanuRajakaruna-d3m 7 місяців тому +1

    මාර ගේමක් ගහලා සර් අපි ඉගෙන ගන්නේ. ඔය වීඩියෝ ටික අයින් කරන් එපා සර් ගේ ඔයා ටිකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. තව සතියක් තියන්න පුළුවන් නම් අයින් නොකර❤

  • @lahirumadushanka8829
    @lahirumadushanka8829 7 місяців тому +8

    සර් සර්ගෙ class එක මාරම හොදයි සුපිරියටම තේරෙන්ව සර් මේ කරන දේට ගොඩක් පින් සර් පේපර් පන්තියක්ට යන්න ස්ල්ලි නැතිව අසරන වෙච්ච් අයට මේක ගොඩක් වටිනව ගොඩක් පින් සර් මේ කරන සත් කාරෙට... තව තවත් සර්ට හරියන්නෝන....❤❤

  • @HansaniPramodya-qb5gy
    @HansaniPramodya-qb5gy 7 місяців тому

    sirta godak pin....Theruwan saranai sir....උගන්වන විදිහ භාවනාවක් වගේ.godak hodt therenwa

  • @a.s.anuradha
    @a.s.anuradha 7 місяців тому

    තෙරුවන් සරණයි සර.🙏🙏🙏🙏🙏

  • @lakshanpradeep-iw4tl
    @lakshanpradeep-iw4tl 6 місяців тому

    daksha guruwarayek niyamai sir jayen jaya wewa 🥰🥰

  • @LashithaPrebodani
    @LashithaPrebodani 4 місяці тому

    ❤ 💐💐💐

  • @sandunchathuranga-u1v
    @sandunchathuranga-u1v 7 місяців тому

    Viyakarana powanawa 🙏🙏🙏 budusaranai

  • @MaduranuvanDisanayaka-qb6vu
    @MaduranuvanDisanayaka-qb6vu 7 місяців тому

    ❤❤❤❤❤❤ඇත්තටම හරිම ලස්සනයි දෙන්නටම තෙරුවන් සරණයි ❤❤❤❤

  • @GayanMaduranga-zf5in
    @GayanMaduranga-zf5in 7 місяців тому

    Godak hodai .hodata terenawa.budhu saranai❤❤❤❤

  • @malindu7870
    @malindu7870 7 місяців тому +3

    නමෝ බුද්ධාය..!

  • @DulakshiSajeewani
    @DulakshiSajeewani 7 місяців тому

    තෙරුවන් සරනයි අපේ සර්🙏❤️💐

    • @gihankanchana120
      @gihankanchana120 7 місяців тому

      උත්තර ටික ගන්න පුලුවන්ද

  • @ayeshanilmini1438
    @ayeshanilmini1438 7 місяців тому

    ස්තූති සර් ❤

  • @sepaidukai4233
    @sepaidukai4233 7 місяців тому

    සර් මෙ කරන විදිය ගොඩාක් වටිනවා

  • @Sashimadu
    @Sashimadu 6 місяців тому +1

    선생님 정말 감사합니다❤❤

  • @MalkiSewwandi1998
    @MalkiSewwandi1998 7 місяців тому

    තෙරුවන් සරණයි සර් 💙

  • @kanchanaliyanagama
    @kanchanaliyanagama 7 місяців тому +1

    සර්නම් දෙවියෙක්..🙏🙏🙏 ඇත්තටම ගොඩාක් දේවල් ඉගෙනගත්තා..🙏🙏🙏❤️❤️❤️

  • @MaduranuvanDisanayaka-qb6vu
    @MaduranuvanDisanayaka-qb6vu 7 місяців тому

    තෙරුවන් සරණයි සර්ට ❤❤❤

  • @NiroshaDilhani-ql2sx
    @NiroshaDilhani-ql2sx 5 місяців тому

    ❤❤❤❤❤

  • @AkalankaPathum-nr6vh
    @AkalankaPathum-nr6vh 7 місяців тому +2

    සර් උගන්වනවිදියට ක්ලාස් එකේ ඉදලා අහගෙන හිටියත් පාඩම් හිටිනවා.තෙරුවන් සරණයි සර් 🙏🙏🙏

  • @ThilinaPrasad-hc5kq
    @ThilinaPrasad-hc5kq 2 місяці тому

    ❤❤

  • @AmilaSadharuwan-wj1vz
    @AmilaSadharuwan-wj1vz 7 місяців тому +1

    Mewage kiyla dena sir kenek dakkamai budusaranai sir salli walata wath ohoma kiyla didi inne na ❤❤❤❤

  • @mrtresha2075
    @mrtresha2075 6 місяців тому

    Theruwan saranai sir 🙏

  • @amilapriyantha5861
    @amilapriyantha5861 6 місяців тому +1

    Godak pin sir...❤❤❤

  • @DarshanaKasun-hu2nx
    @DarshanaKasun-hu2nx 7 місяців тому

    නමෝ බුද්ධාය🙏🙏තෙරුවන් සරනයි සර්🙏🌺

  • @raveenaravihari2947
    @raveenaravihari2947 5 місяців тому

    Kiyaladena dewal hodata therenawa sir❤

  • @tiki9948
    @tiki9948 6 місяців тому

    Thank you sir

  • @thisaranadeeshan914
    @thisaranadeeshan914 2 місяці тому

    💪🏻🇰🇷❤️🙏🏼

  • @chamaraanurada1933
    @chamaraanurada1933 6 місяців тому

    ❤❤❤niyay sar

  • @RathnayakaAnuruddha
    @RathnayakaAnuruddha 7 місяців тому

    ❤❤❤❤❤supirik thama sir❤❤❤❤❤❤

  • @lahirumadushanka8829
    @lahirumadushanka8829 7 місяців тому +1

    සර්ට තෙරුවන් සරනයි...❤

  • @SubashaniLakmali-ux8rb
    @SubashaniLakmali-ux8rb 7 місяців тому

    Godak pin sir godak දේවල් ඉගෙන gaththa 🌼🌸🌸🙏🙏🙏

  • @Naturalvideograpy
    @Naturalvideograpy 7 місяців тому

    මගේ සර් 😩💗

  • @CRAZYGamer-bp5qk
    @CRAZYGamer-bp5qk 7 місяців тому

    ❤❤❤❤❤

  • @Hansanip
    @Hansanip 6 місяців тому

    MN sirge tmii MN dnna dawase idn videos beluwe paadm wala sir taram hodhata. Korean uganwana sir kenek MN dekala nee tawama hrima saralawa pahasuwen kiyala denawa ❤ kmsahmnidaa sonsenim

  • @asankasandun9563
    @asankasandun9563 7 місяців тому

    අනිවාර්යයෙන්ම සර් ඔය ටිකම ඇති හරියට kara nam ❤🙏

  • @CRAZYGamer-bp5qk
    @CRAZYGamer-bp5qk 7 місяців тому

    ❤🎉

  • @michaelderinson2643
    @michaelderinson2643 7 місяців тому +1

    දැන් තමා තේරෙන්නෙ ප්‍රශ්න කරන්න ❤

  • @SehenuS
    @SehenuS 7 місяців тому

    ❤❤❤❤

  • @supuntharaka4516
    @supuntharaka4516 7 місяців тому

  • @sajithawijethunga
    @sajithawijethunga 7 місяців тому +1

    🙏❤ sarta goadak pin sar budusaranai 🙏❤

  • @suchinthalakshan7
    @suchinthalakshan7 7 місяців тому

    Godaaak pin sir kiyanta wachana na .godaak pin sirta.theruwan saranai sir

  • @dilshanimesh....
    @dilshanimesh.... 7 місяців тому +1

    Obathumata Bohoma pin sir wena mahansiyata🥺🙏 19,20 prashna awith thimba padm walin thawa prashna tikak one sir🙏

  • @nadeekalakmal799
    @nadeekalakmal799 7 місяців тому +2

    hodata thruna sir.thank you so much🙂

  • @gamindasathsara20
    @gamindasathsara20 7 місяців тому +1

    Godak pin sir ❤❤❤🙏🙏🙏

  • @srihan8271
    @srihan8271 7 місяців тому

    Theruwan saranai sir 🙏🙏🙏

  • @madumadu1358
    @madumadu1358 7 місяців тому +1

    Mn godak garu karana sir kenek.dekkat hitha niwenawa sir❤

  • @Kumudiniswarnmali
    @Kumudiniswarnmali 7 місяців тому

    ❤ser godaaak hodata kiyala denawa❤❤ goddak pin

  • @asirisampath-nt3nh
    @asirisampath-nt3nh 7 місяців тому

    Athtatama hodatama theruna oya vidiya hodai sir

  • @aselabogahawaththage838
    @aselabogahawaththage838 7 місяців тому

    Theruwansaranai sir...godak pin sir...❤

  • @spradeep8234
    @spradeep8234 7 місяців тому

    threuwan sarana sir. class eka hodai, patta, ilaga kotasin hamu wemu.

  • @JanithKavindu-z1h
    @JanithKavindu-z1h 7 місяців тому

    Gdk pin sir me krn wadeeta gdk dewal allagatta me dawas dekata ❤

  • @SehenuS
    @SehenuS 7 місяців тому

    4

  • @Anushadilhani10
    @Anushadilhani10 7 місяців тому

    Godak hodata theruna sir adath sirta godak pin apita me karana udauwata kapawimata 🙏🇰🇷❤️

  • @ChanuRajakaruna-d3m
    @ChanuRajakaruna-d3m 7 місяців тому +2

    අනේ සර් මේ වීඩියෝ ටික තව ඒක සතියක් තියන්න පුළුවන් ද. ලොකු දෙයක් එහෙම කරන්න පුළුවන් නම්

  • @nadiradilshan2677
    @nadiradilshan2677 7 місяців тому

    ❤Godak pin sir

  • @sashiedirisinghe
    @sashiedirisinghe 6 місяців тому

    අනෙ මෙ ටික අයින් කරන්න එපා.... ටික දවසක් තියන්න... මට එසැම් එක ලගයි❤

  • @MaduranuvanDisanayaka-qb6vu
    @MaduranuvanDisanayaka-qb6vu 7 місяців тому

    도장을 찍다 සීල් ගහනවා
    도장 하다 තීන්ත ගානවා

  • @SaduniKalapani
    @SaduniKalapani 5 місяців тому

    🤍🫡

  • @channelDDH
    @channelDDH 7 місяців тому +1

    sir kiyala dena dewal hodata therenawa sir...eka prashnayak athule godak dewal igena gannawa...mn wena paper cls ekata giyath mechchara kal kisima deyak hariyata theruneu nehe,e cls ekata noya sirge cls free cls eka enne mata sir hodata therenawa wagema hodata mathaka hitinawa ,
    Sir mage jivithe hambuna hodama guruwarayek ,thawa tika dawasayi exam ekata,mn hithanawa mata hoda lakunakata yanna puluwan weyi kiyala...❤
    Thank you so much sir

  • @lahirumadushanka8829
    @lahirumadushanka8829 7 місяців тому +1

    සර් මට විබහගෙට තව දවස් විස්සක් ව්ගේ තියෙන්නෙ නේ සර් තව පොතේ වැදගත් චොම්බො මුන්හ්ව කොටස් ටිකක් කරන්නකො ම්ට ගොඩක් වටින්ව ඒ වගෙමයි සර් මට පින්කන් ප්‍රශ්න බෑ අනේ සර් කියල දෙන්නකො ඒව ටිකක් මට ඉගෙන ගන්න කියල තැනක් නෑ සර්...ගොඩක් පිං සර්...❤❤

    • @hanakoreanofficial
      @hanakoreanofficial  7 місяців тому +1

      Me sathiya diagatama inna putha

    • @Frockdesign337
      @Frockdesign337 7 місяців тому

      Oyata kawadada 😞

    • @SubashaniLakmali-ux8rb
      @SubashaniLakmali-ux8rb 7 місяців тому

      Mta daws 10 තියෙන්නේ sir ane sir අන්තිම padam tika krnna sir 🙏🙏

  • @kavindusanjeewa6181
    @kavindusanjeewa6181 7 місяців тому

    ❤❤❤❤❤❤

  • @ධනුෂ්කසර්
    @ධනුෂ්කසර් 7 місяців тому +1

    😚😚😚

  • @supuntharaka4516
    @supuntharaka4516 7 місяців тому

    Ape jiwithe dinawanna sir karana kapa kirima nam kiyala wadak na sir..❤❤🙏🙏🙏

  • @surangawanigasekara9403
    @surangawanigasekara9403 6 місяців тому

    Video අයින් කරන්න එපා සර්. Thawa සතියක් දෙන්න.

  • @DilhaniKumari-t1l
    @DilhaniKumari-t1l 7 місяців тому

    තෙරුවන් සරණයි sir❤❤❤
    Sir පුළුවන් නම් මේ video ටික අයින් කරන්නෙ නැතුව මේ සතියේ තියෙනවා ද 🥺🥺🥺
    සර්ගෙ clz 1 නිසා. ව්‍යාකරණ ගොඩක් හොඳට තේරෙනවා
    job කරන ගමන් පාඩම් කරන්න අපි වගේ අයට time තියන්නේ රැට විතරයි ඉගෙන ගන්න
    එනිසා මෙව දැම්ම අයින් කරන්න එපා sir❤❤❤

  • @Nadeesh7228
    @Nadeesh7228 7 місяців тому

    ❤❤❤❤❤🙏🙏🙏🙏

  • @shakilamalki8510
    @shakilamalki8510 7 місяців тому +1

    🎉🎉🎉 pin sir

  • @CRAZYGamer-bp5qk
    @CRAZYGamer-bp5qk 7 місяців тому

    Sir me dala thiyena video tika thawa sathiyak vitgara UA-cam aken ain krnne natuw thiyenwada puluwn nm ♥️🕯️💡

  • @SubashaniLakmali-ux8rb
    @SubashaniLakmali-ux8rb 7 місяців тому +1

    Mn sirge cls ekta එන්න ආසාවෙන් idiye eth mt ලබන mase exam sir e nisa awe ne 😔😔😒 sir gdk hodta ugnnannwa .

  • @DeshaniJayaruwan
    @DeshaniJayaruwan 7 місяців тому

    Sir nisa thmai pepr krnn asa hitune.pepr ekk krnn hodma vidiha kiya dunne sir.godk pin

  • @HimansaEranga
    @HimansaEranga 5 місяців тому +2

    Mt pepar eke pdf denna puluwan kenek ennwanm denna plzz.loku pinak oylata

    • @HimansaEranga
      @HimansaEranga 5 місяців тому

      Plz pdf eka tiyena kenek dennko pepar eke

  • @SehenuS
    @SehenuS 7 місяців тому

    2

  • @58794
    @58794 7 місяців тому

    Mokuthma danne nathi kenekta unath , kohoma hari tikak hari goda daganna puluwan mattamak enawa , normal class eke meeta wada heiminda sir uganwanne.

  • @lsamansiri
    @lsamansiri 7 місяців тому

    paper aka ganna widihak nadda

  • @pasidev8946
    @pasidev8946 3 місяці тому

    sir mn dn paper video aka balanne me paper mn araganne kohomada sir

  • @dikeshigimhani9902
    @dikeshigimhani9902 7 місяців тому

    Sirge web akata join wenne kohomda link aka dnnwa nn awnnko plss 🙏🙏

  • @freefirepro2481
    @freefirepro2481 7 місяців тому

    Sir hariyata hitha niwana bawanawak wage

  • @Frockdesign337
    @Frockdesign337 7 місяців тому

    Sir meke paper aka ganne kohomada

    • @hanakoreanofficial
      @hanakoreanofficial  7 місяців тому +1

      drive.google.com/file/d/1xHDok_BXl5Ogass-N9r0iGPZTXLgZPq1/view?usp=sharing

  • @lasanthalakmal7486
    @lasanthalakmal7486 7 місяців тому

    පන්තියේ උගන්නපුවට වඩා දෙයක් ඉගෙනගත්තා සර්.. තවම video 3යි බැලුවෙ. මට මැයි 14 වබාගෙ. අනේ සර් විඩියෝ ටික දැන්ම අයින්කරන්න එපා

  • @ahimiasdeka3760
    @ahimiasdeka3760 7 місяців тому

    සර් දැන් යන පන්ති වලට ජොයින් වෙන්ඩ බැයිද.අලුත් පන්තියට නැතුව..කලින් පන්තියකට ගිය එකෙ ඉක්මනට පඩම් ටික යිවර කරන්ඩ හදන්නෙ තෙරුන් නැ.මගින් නැවතුන, youtube විඩියො බලලා ටිකක් පඩම් කරා.ධිවර පලවෙනි වටෙ ලකුනු125යි..මෙ පර නිශ්පදන දලා තියෙන්නෙ තම දින නැ

  • @dilaboy7464
    @dilaboy7464 Місяць тому

    ❤️

  • @lahirulakmal7244
    @lahirulakmal7244 7 місяців тому

    ❤❤❤

  • @HansaniPramodya-qb5gy
    @HansaniPramodya-qb5gy 7 місяців тому

  • @RaneshikaMadushani
    @RaneshikaMadushani 7 місяців тому

    ❤❤

  • @roshansaranga7503
    @roshansaranga7503 7 місяців тому

    ❤❤❤❤

  • @ChannaMahesh-v8d
    @ChannaMahesh-v8d 6 місяців тому

  • @IshanChamika-vw9dy
    @IshanChamika-vw9dy 7 місяців тому

    ❤❤❤❤

  • @methsarabogollagama8474
    @methsarabogollagama8474 7 місяців тому

    ❤❤❤