ගොවිපල පාඩම I 호미를 행겼는데요 I 45 Lesson I Hana Korean Academy

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 180

  • @dilinimadhushani734
    @dilinimadhushani734 7 місяців тому +2

    Ape guru dewiya.mage jiwithe hambunu uthumma guruwaraya sir.❤❤❤❤❤

  • @suddadoni163
    @suddadoni163 Рік тому +3

    කොරියන් භාශා ගුරුවරු කීප දෙනෙක් අද්‍යනය කරපු මට මුණ ගැසුන හදවතේ නැවතුන එකම ගුරුවරයා 🙏❤️ ගොඩක් පින් සර් ... ලමයින්ට භාශාව පොවනවට ...

  • @gayeshamadhushani6193
    @gayeshamadhushani6193 2 роки тому +13

    මේක නම් ගොඩක් වටින දෙයක් සර්..ගොඩක්ම පැහැදිලි..කිසිම පන්තියක එකම වචනේ මේ වගේ මතක හිටිනකම් කියලා දෙන්නැ..ඇත්තටම ගොඩක් පිං සර්..🙏🙏🙏🙏..

  • @dimuthukrisha7019
    @dimuthukrisha7019 2 роки тому +6

    සර්ට මේ කරන කැපකිරීමට උතුම් නිර්වානය අවබෝද වෙන්න ඕනි.සර් මම you tube එකෙන් සර්ගෙ විඩියෝ බලනව විබහගෙ තියෙන්නෙ පෙබරවරි.මම සර්ට අද හෙට නැත්නම් විබහගෙ ලියල හරි කෝල් එකක් ගන්නම් සර් ගොඩක් තේරෙනව කියල දෙන විදිය බුදු සරණයි සර්.

  • @SAJIABRO
    @SAJIABRO Рік тому +1

    සර් ඇත්තමයි මේ කරන උදව් වලට සර්ට පිං....🙏🙏

  • @darshana2174
    @darshana2174 2 роки тому +1

    කියලා වැඩක් නෑ සර් ඇත්තටම මරු සර් අද තමයි මේ පාඩම හොදටම තේරුනේ.. බුදු සරනයි සර්ට ගොඩක් පින් සර්

  • @dulshanhettige7799
    @dulshanhettige7799 2 роки тому +4

    නියමයි..සර්ගෙන් ඉගෙන ගනිද්දී මේවා අමාරුයි කියලා දැනෙන් නෑ...❤️❤️
    ජය වේවා✌️❤️

  • @imalsha_samankumari
    @imalsha_samankumari 7 місяців тому +1

    බොහොම ස්තූතියි හනා සර් ගොඩක් පැහැදිලිව පාඩම විස්තර කරාට...සර් එක්ක live පාඩම කරනව කියල මිසක් recording එකක් බලනව කියල හැඟිමක්වත් ආවෙ නෑ...❤🙏
    ගොඩක් පිං මේ පාඩම yt එකට දැම්මට..💚

  • @Sudheera.Dhk004
    @Sudheera.Dhk004 Рік тому

    සුපිරියක් අකූණූ ගහනවා වගේ වෙගෙන් ඉක්මනට මතක හිටිනවා,, ❤

  • @nirukshikahansamali5529
    @nirukshikahansamali5529 Рік тому +5

    මෙ වීඩියො එක බලද්දි සර් කියනවා නන්දන අයියා ගැන. ඒත් අද වෙද්දි නන්දන අයියා අපි එක්ක නෑ. ජීවිතෙ හරිම පුදුමයි. දහමට අනුව ජීවත් වෙන්න ඕනි. මේ ජීව්තෙ බොහොම කෙටි. කොයි වෙලාවෙ අපිට යන්න වෙයිද කියලා අපි දන් නෑ. 😔🙏

  • @chanakasilva53
    @chanakasilva53 Рік тому +1

    සර් ගොඩක් හොදට තේරුණා. ගොඩක් පිං සර්ට

  • @srisingsong9521
    @srisingsong9521 2 роки тому

    Sir ge sinduwath ehuwa.desa nilupul thema..lassanai gayana hekiyawa

  • @dileepatharu4420
    @dileepatharu4420 5 місяців тому +1

    ගොඩාක් හොදට කරා සර්

  • @chathurikamandushanka495
    @chathurikamandushanka495 Рік тому

    ඇත්තටම ගොඩක් පැහැදිලි සර්. ගොඩක් පින්

  • @nikiisanjana8633
    @nikiisanjana8633 2 роки тому +7

    සර් වගෙ කැපවීමෙන් කරන ගුරුවරයෙක්නම් නැහැ තව භාවනාවක් වගෙ..
    නම කියන්න ඕනි නෑ මේ ක්ලාස් බලනකොට මම ගියෙ ක්ලාස් එකකටද කියල හිතෙනව ඒ ගුරුවරයත් සර්ගෙ ක්ලාස් එවන්න ඕනි සර්නම් පට්ට වචන නෑ ඉතින්..❤

  • @harshanakawshalya8419
    @harshanakawshalya8419 6 місяців тому +1

    මතක හිටින විදිහනම් මරු

  • @sanjayakumara6423
    @sanjayakumara6423 Рік тому

    Godak pin sir me karana upakarayata.❤❤❤❤
    Hema lamayatama therenna kiyala denawa.

  • @nuwanchathuranga6253
    @nuwanchathuranga6253 2 роки тому +2

    ඇත්තටම godak vatinava sir
    Godak guruvaru clz karanava eth sir vage karana clz eka ehemama hamadama vage youtube dala anith ayatath nomile igena ganna udavuva karana nisa sir ta pin
    ඇත්තටම හොඳයි ❤️

  • @madushanniroshama
    @madushanniroshama Рік тому +1

    අපරාදෙ මේ සර්ව කලින් හම්බෙන්න තිබ්බෙ දැන් පරක්කු වැඩියි.. අපිගිය ක්ලාස් සල්ලි කනව විතරයි 😨 මේකෙන් ගොඩක්දේවල් දැනගත්තා. ❤❤❤

  • @DarshanaKasun-hu2nx
    @DarshanaKasun-hu2nx 7 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤තෙරැවන් සරණයි ගුරැතුමනි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharindusuranjith6028
    @tharindusuranjith6028 Рік тому

    බුදු සරණයි.. සර්ට.. පිං සිද්ධ ෙවනවා

  • @ravishanmahanama8773
    @ravishanmahanama8773 6 місяців тому

    ස්තූතියි සර්❤

  • @dulakshisasmitha8725
    @dulakshisasmitha8725 6 місяців тому

    ගොඩක් පිං සර්.පුලුවන්න්ම් 46 පාඩමත් දෙන්න සර් 🙏❤️

  • @PasiduPrabhath-cx2sh
    @PasiduPrabhath-cx2sh 6 місяців тому

    සුපිරිසර් ❤️❤️

  • @jeewakamadhushan7640
    @jeewakamadhushan7640 8 місяців тому

    අපේ සර්❤❤❤

  • @AmilaNuwan-xy4ol
    @AmilaNuwan-xy4ol 6 місяців тому

    Theruwan saranayi ape sir ❤

  • @sameeragayan6319
    @sameeragayan6319 Рік тому +3

    sir, 2023 ayata ekathu wenawanan kohomada class walata sambanda wenne

  • @ShanakaPathirana-hl9hz
    @ShanakaPathirana-hl9hz Рік тому

    සුපිරියක් තමයි සර් ❤

  • @HwDhanushka
    @HwDhanushka 9 місяців тому +1

    Supiriyak sir

  • @DeshaniMadushika-r7z
    @DeshaniMadushika-r7z Рік тому

    ගොඩක් පින් සර්❤️

  • @rusirurandika4929
    @rusirurandika4929 2 роки тому +1

    Sir anith ekakth dan wada sir .me padama nam supiriyta theruna .kiyala wadak nh ❤️🙏

  • @ThakshilaDilrukshi-t8g
    @ThakshilaDilrukshi-t8g 9 місяців тому

    අපේ සර් ❤

  • @kavindhanethsara9788
    @kavindhanethsara9788 Рік тому +1

    අපේ සර්

  • @kanchanawijesekara8750
    @kanchanawijesekara8750 Рік тому

    Niyami sir godk pin thawath meweni dewal karnn

  • @imaldewapriya2361
    @imaldewapriya2361 7 місяців тому

    Theruwan sarani sir 🙏

  • @thishanofficial9962
    @thishanofficial9962 2 роки тому +20

    සර් මේ වගේම රක්ශන පාඩමත් කරමුකෝ❤

    • @nadeeramadusanka5519
      @nadeeramadusanka5519 Рік тому +1

      සර්,ගොඩක් පින් රක්ශන පාඩම ටිකක් කරලා දේනවද..❤😢

  • @shanukadilshan2726
    @shanukadilshan2726 2 роки тому +2

    ගොඩක් පිං සර්. සර් හම්බුනානම් අපිට මීට කලින්.🙏❤️

  • @wijayadarshana3439
    @wijayadarshana3439 Рік тому

    ගොඩක් පිං සර්

  • @pavithradarani-vh1sj
    @pavithradarani-vh1sj 6 місяців тому

    Thank you sir 👍

  • @thusithathusitha8616
    @thusithathusitha8616 9 місяців тому

    ❤ Hana Korean Academy ❤️

  • @nadeeramadusanka5519
    @nadeeramadusanka5519 Рік тому +2

    ගොඩක් පින් සර්....❤පුලුවන්ම් රක්ශන පාඩමත් ටිකක් කරලා දේනවද..

  • @hasidudilsara7162
    @hasidudilsara7162 2 роки тому

    Sri supirima supiri godak pin sri

  • @travelwithdinesh891
    @travelwithdinesh891 Рік тому +1

    pepar calas ekata sambanda wenna puluwanda sri

  • @chathurikajayarathna607
    @chathurikajayarathna607 2 роки тому

    Exam ekata dawas 16 k thiyeddi hariyata ma video eka dakke you tube eke.godak watinawa

  • @chamilaasanka1929
    @chamilaasanka1929 2 роки тому +2

    සර් නිමයි එල එල

  • @supundilan2844
    @supundilan2844 10 місяців тому

    Thanks sar.

  • @ruwanchameera988
    @ruwanchameera988 2 роки тому +2

    Fantastic class sir.i like this it

  • @malindanuwan2783
    @malindanuwan2783 Рік тому

    maru ser supiriyata theruna

  • @danushaudayangani9389
    @danushaudayangani9389 Рік тому +1

    Supiri

  • @danushkamadushan4792
    @danushkamadushan4792 2 роки тому

    සර් හොදට තේරුණා...👍👍👍👍💖

  • @ruwanchamara5771
    @ruwanchamara5771 Рік тому

    2023 class patan gaththada sir..... Patangena nam apita join wenna puluwanda

  • @Galla-cz1go
    @Galla-cz1go 8 місяців тому

    දාපු ඉතුරු විඩියො අයින් කරලා .අනෙ ටික දාන්න අවුරුදු 2 ක් විතර දාලා තිබ්බා

  • @dinushadishanayaka9742
    @dinushadishanayaka9742 2 роки тому +1

    🙏🙏🙏🙏🙏 sir godak pin

  • @TharakaRuwan-f7o
    @TharakaRuwan-f7o Рік тому

    Aadarei sir

  • @Limitetube
    @Limitetube 3 місяці тому

    46 padama recording nadda

  • @niroexcellentbuilders8624
    @niroexcellentbuilders8624 Рік тому

    ඇත්තටම හොදයි, මමත් වෙන සර් කෙනෙක්ගෙන් ඉගෙන ගන්නේ, නමුත් ඊට වඩා සර්ගෙ පැහැදිලි කිරීම් හොදයි... tnx U Sir...

  • @nalinsampath395
    @nalinsampath395 6 місяців тому

    🤗🤗🤗🥰

  • @harshaprsbath1756
    @harshaprsbath1756 Рік тому +14

    මේක පැහැදිලි නැත්තන් එයා මනුස්සයෙක් නෙවෙයි සර්ල වගේ ගුරු දෙවි වරු ගොඩක් අඩුයි. අනේ සර් පුළුවන් නම් රක්ෂන පාඩම කරල දෙන්න පින් සිද්ද වෙනව සර්.

  • @다눗크
    @다눗크 3 місяці тому +1

    Sir gdk pin me padama diyakrl pewwata🔥❤️katha dekk nh hodtm kyla dunna ❤️

  • @sajithsandaruwan1819
    @sajithsandaruwan1819 Рік тому

    Thanks 🙏

  • @sunilgunasinghe4873
    @sunilgunasinghe4873 Рік тому

    Thank U... Sir 🎉

  • @poorlanka861
    @poorlanka861 3 місяці тому

    🙏🙏🙏🙏

  • @ayeshaManju
    @ayeshaManju 5 місяців тому

    ane pin sir

  • @sadundinushka1670
    @sadundinushka1670 Рік тому

    Dannawada deyak me ckz eke hitaou okkomala dn inne koriyawe❤️😘 mn 24 sadun 24hk753 hamadama ude hawasa clz nikm awath 160k ei lakunu hudata karoth 200k patta kesi maru clz eka❤️❤️

  • @prasathmanjula86
    @prasathmanjula86 Рік тому

    අදි මාත්‍රාවක්

  • @subashshanuka5330
    @subashshanuka5330 Рік тому

    Ane sir niyami...❤❤❤

  • @srisingsong9521
    @srisingsong9521 2 роки тому +1

    Thank you sir

  • @dilankavishka1978
    @dilankavishka1978 Рік тому

    ගොඩක් පින් සර් ❤️🥺

  • @sudheerabalasooriya3965
    @sudheerabalasooriya3965 Рік тому

    අපේ සර්♥️🙏🙏🙏

  • @surangasisira5713
    @surangasisira5713 2 роки тому +1

    සර් FB එකේ සෙයා කරා පුලුවන් තරම් සර් ට සහයෝගය දෙනව ....

  • @KanchanaSandamali-gb7cs
    @KanchanaSandamali-gb7cs Рік тому

    Ape sir 🇰🇷🙏♥️

  • @rishmiprarthana3624
    @rishmiprarthana3624 Рік тому

    2024 clz එකට සම්බන්ධ වෙන්නේ කොහොමද

  • @saduninikashala5634
    @saduninikashala5634 2 роки тому

    Ft sira niyamayi padama budusaranai sira oya pinama,thiyanawa sira siraga nambara dannako man mathara

  • @isharajayawardhana5012
    @isharajayawardhana5012 2 роки тому

    sir apita puluwannam anith onima exam ekata ena padam tika karala denna lokuma lolu udauwak

  • @ekravihansa8081
    @ekravihansa8081 10 місяців тому

    කොහොමද clz ekat set wenne

  • @VihangaPrabashwara-fq6vq
    @VihangaPrabashwara-fq6vq 7 місяців тому

    ❤🎉

  • @isharajayawardhana5012
    @isharajayawardhana5012 2 роки тому

    Ape panthiwal 40 ehata karalama na sir

  • @sajithsamaraweera272
    @sajithsamaraweera272 Рік тому

    Super sir

  • @suddadoni163
    @suddadoni163 Рік тому

    ගුරුවරු ගොඩකට සල්ලි දාපු මට සර් මුණ ගැහුනේ අන්තිමට ... 😢😢😢😢😢

  • @Devzzzzz540
    @Devzzzzz540 6 місяців тому

    සර් අනිත් පාඩම් youtube එකට දාන්නේ නැද්ද 😢🥺

    • @hanakoreanofficial
      @hanakoreanofficial  6 місяців тому

      Rakshanaya thiyenawa balanna

    • @hanakoreanofficial
      @hanakoreanofficial  6 місяців тому

      21 idala sathiyak free clz denawa ude Hawsa join wenna putha 0741144040

    • @Devzzzzz540
      @Devzzzzz540 6 місяців тому

      @@hanakoreanofficial thnq sir 🙏🙏

  • @nuwanchathuranga6253
    @nuwanchathuranga6253 2 роки тому

    Pepper clz ekata joing venna link eka danna පුළුවන්nam

  • @harshaprsbath1756
    @harshaprsbath1756 2 роки тому

    සර් 50හෙ ඉදල පාඩම් ටික කරන්න සර්. පින් සිද්ද වෙනව සර්

  • @priyankarathanuj6784
    @priyankarathanuj6784 Рік тому

    🙏🇱🇰🇰🇷

  • @supunrukshan5242
    @supunrukshan5242 2 роки тому

    Ane sir mt 9/30 exam pepr clz ekata sambanda karannko

  • @heshanranasingha3722
    @heshanranasingha3722 Рік тому

    Kohomada me sir ge clz ekata join wenne

    • @hanakoreanofficial
      @hanakoreanofficial  Рік тому

      *2024 නව පන්ති ආරම්භය හනා කොරියන් ඇකඩමිය❤️*
      *💠සිසුන් වැඩි දෙනෙකුගේ ඉල්ලීම මත ජූනි 13 වන දින උදෑසන 9.00 ට...*
      *අපගේ පහත Group එකට Add වන්න.👇👇*
      chat.whatsapp.com/C1i0DNKQ61499hlEKQZnLU
      *🛑Share කරන්න ඔබගේ යහලුවන් දැනුවත් වීම සදහා..*

  • @ctdschathura7400
    @ctdschathura7400 Рік тому

    💪💪💪💪

  • @indikachamara3434
    @indikachamara3434 2 роки тому +1

    🙏❤️

  • @TV-bp2xl
    @TV-bp2xl Рік тому

    글자가 너무 귀엽고 예쁜데요? ^^
    이게 어느 나라 문자입니까?

  • @prasannamanjula9505
    @prasannamanjula9505 Рік тому

    sir sirta godaak pin sir 🥺🥺sirge clz walata joing wenn thibbanam eth🥺😓

  • @ishanudayanga5810
    @ishanudayanga5810 Рік тому

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @user-123Thakshi
    @user-123Thakshi 8 місяців тому

    Sir kohomada cls joind wenne

  • @dushankavinda3586
    @dushankavinda3586 2 роки тому +2

    👍❤️

  • @chandanaparsadkumara2501
    @chandanaparsadkumara2501 2 роки тому

    sr kohomada class eka joint wenne plz phone 📱 n

  • @roshandinuwantha9945
    @roshandinuwantha9945 Рік тому

    👍👍👍👍👍👍👍👍

  • @yasithadananjaya8923
    @yasithadananjaya8923 Рік тому

    සර් clz එකට ජොයින්ට් වෙන්නෙ කොහොමද

  • @Kavindagayshan
    @Kavindagayshan Рік тому

    Sir clz ekkt join wenna kohmda clz walt sambanda wenne

  • @ShalaniWeerasuriya-qu6rr
    @ShalaniWeerasuriya-qu6rr Рік тому

    රක්ෂණ පාඩම කරලා දෙන්නකො සර්

  • @nethmiweerasinghe5380
    @nethmiweerasinghe5380 Рік тому

  • @Ashandhimantha7317
    @Ashandhimantha7317 Рік тому

    Sir 50 paddame idhala 60 දක්වා video nedha

  • @roshniroshni6486
    @roshniroshni6486 2 роки тому

    Sir clas akata join wenne kohomada