German Visa | ජර්මනියට එන්න හරි පාර මෙන්න

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 1 тис.

  • @dulas4614
    @dulas4614 2 роки тому +37

    සුන්දර හදවත් දෙකක්.ලංකාවෙ අපි ඔයාලගෙ සේවය අගයන්න වගේම ඔයාල ඉන්න තැන ගැන ආඩම්බර වෙන්න ඕන.කුහකයි අතිශය ආත්මාර්ථකාමීයි ගොඩක් ලාංකීය අය.මුදල් සහ තමා පමණක් කියන තැනයි රටෙන් භාගෙක මිනිස්සු ඉන්නෙ.ඒකයි මේ ඇන්දිලි රැවටිලි.රටත් එක තැන.මමත් විදේශ රටක අවුරුදු පහක අත්දැකීමෙන් කියන්නෙ ඒක.ඉතිං නිහතමානී ලංකාවට හදවතින් ආදරේ ඔබ දෙපලට බොහොම ස්තූතියි 🔥💖.

  • @hasiniyamasinghege1396
    @hasiniyamasinghege1396 2 роки тому +56

    මම වීරයෝ ගැන ඇහුවෙ ඉතිහාසයෙන්.... ඉපදුන රටට ණය නැති මම දැකපු සැබෑ වීරයෝ ඔයාලා හැමෝම❤️....බුලිය,ලෝකේවටේ සුදන්තක,සුදන්තක vlog, ඉශාර r,,යකාගේ වැඩ ,යුරෝපයේ අපි,ජර්මන් with නීල්,හර්ශ & සොෆියා,පියසර,SL TO UK,සිංහල අපි uk. පුළුවන් ඉක්මනට දවසක ඔයාලව බලන්න අනිවාර්යයෙන්ම එනවා...🛫😍

  • @ruwanrohitha948
    @ruwanrohitha948 2 роки тому +25

    අනේ මට දරාගන්න බෑ ඔයාලා ජර්මන් බිමේ ඉදන් අපි ගැන නිහතමානී ව කටයුතු කරන දේ ගැන. අද ගොඩක් ඔයාලට ආදරේ හිතුනා. හදවතින්ම ආදරේ යි හැමදාම අයියේ. බුදු සරණයි.

  • @harshahemantha1792
    @harshahemantha1792 2 роки тому +21

    බොහොම ස්තුතියි සුදන්තක සහ ප්‍රදීප් මහත්තුරුන්ට මේ වටිනා දැනුම ලාංකිකයින්ට ලබා දුන්නට. ඒ වගේම හරිම ආඩම්බරයි ප්‍රදීප් මහත්මයාගේ කැපවීම ගැන. ඔබ දෙපලටම මගේ සුභපැතුම්...

  • @RenukaArchuth
    @RenukaArchuth 2 роки тому +8

    මාත් ඉන්නේ ජර්මනියේ Hamburg City ,,මට තියෙන්නේ ජර්මනියේ සිටිසන්,, මන් රස්සාවක් කරන කෙනෙක්,, ටැක්ස් ගෙවනවා,, ඒ උනාත් මන් මගේ නංගිගේ දුවට ව්සිටි ඇවිත් යන්න ඉන්වයිට් ලිපිය යැව්වා,,එ උනාට ලංකාවේ ඒ අහිංසක ළමයාට ව්සා එක දුන්නේ නැහැ,,, මහා කාලකන්නි රටක් ලංකාව,, එපාම කරපු තිරිසන් හැත්ත රටක් ලංකාව හරිම දුකයි ලංකාවේ ඉන්න මිනිස්සු ගැන,,,

    • @swarnamalithamel1860
      @swarnamalithamel1860 2 роки тому

      Oba dPalatagodak sthuthi

    • @Gimsaralakshan
      @Gimsaralakshan 2 місяці тому

      Plz udawwak karanna මට එන හැටි විස්තර කියලා දෙන්න මම දැනට රුමෙනියාවෙ ඉන්නෙ

  • @sugatharathanahalpandeniya9738
    @sugatharathanahalpandeniya9738 2 роки тому +61

    සුදත්තක මහත්මයා.ඔබතුමන්ලා මේ කරන්නෙ අපේ රටේ අහින්සක මිනිස්සුන්ට මිල කල නොහැකි සේවයක්.ලොකු පිනක්..❤💪👍🙏

  • @dianadesilva678
    @dianadesilva678 2 роки тому +44

    ඔබ දෙපල වගේ වටිනා මිනිසුන් මෙලොව දෙවිවරුන්. No strings attached in your work. Very proud of both of you, hard to believe these days people like you (Sri Lankans) are existing. Wish you both Health, wealth, happiness, longevity andAll your dreams come true. Good luck for all your good work. 👍👍

  • @MamaIsLovely
    @MamaIsLovely 2 роки тому +14

    ඔයාලා දෙන්නා අපේ රටේ අහිංසක දරු දැරියන්ට ලබා ලොකු ත්‍යාගයක් ගොඩක් ස්තුතිය. මටත් දරුවන් තුන්දෙනෙක් ඉන්නවා පරිස්සමින් ඔබ දෙදෙනාටම ආදරෙයි බුදු සරණයි විශ්වයේ පිහිටයි 🙏🙏🙏🙏

  • @nilminisenanayake3164
    @nilminisenanayake3164 2 роки тому +9

    ඉතාමත් වටිනා වැඩසටහනක් ඔබ දෙපළ කරන්නේ. ගොඩක් ස්තුතියි ඔයාලට . තෙරුවන් සරණයි ! හිතට හරි සහනයක් දැණුනා .

  • @arunakumara1086
    @arunakumara1086 2 роки тому +40

    නිහතමානී ලංකාවට හදවතින් ආදරේ ඔබ දෙපලට බොහොම ස්තූතියි. මේ කරන්නෙ අපේ රටේ අහින්සක මිනිස්සුන්ට මිල කල නොහැකි සේවයක්.ලොකු පිනක්.. ඔයාලට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා !!!

  • @krishanthagayan3749
    @krishanthagayan3749 2 роки тому +10

    මහත් වටිනා වැඩසටහනක් , ස්තුති !

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 роки тому +11

    ඇත්තටම ඇත්ත සර් මේ ලංකාවේ කිසිම දේශපාලන නායකයන් මේ වෙනකල් හිටපු ඒකේන් වත් සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන් කිසිම වැඩක් කරලා නෑ.❤️❤️👍👍👍

  • @prasangafernando3446
    @prasangafernando3446 2 роки тому +57

    රට පාලනය කරන්න මංකොල්ල කාරයන් නිසා අපි දුක් විදිනවා..

  • @ARTYcanteen
    @ARTYcanteen 2 роки тому +3

    ජර්මන් ඉගෙන ගන්න අයට ෆ්‍රී කෝස් එකක් ෆේස්බුක් එකේ ජර්මන් ගියපු අක්ක කෙනෙක් කරනව. මාත් දැන් කරනව. රෙකෝඩ් වීඩියෝ බලන්න තියනව. මන් ලින්ක් එක හම්බුනොත් දාන්නම්

  • @dilmitharushika______3498
    @dilmitharushika______3498 Рік тому +6

    ලංකාවේ දුක් විද විද ජිවත් වෙන අපිට මේ කරපු උදව්වට ගොඩක්ම ස්තුතියි 💜

  • @asitharodrigo576
    @asitharodrigo576 Рік тому +3

    ඔයාලා දෙන්නා ගැනම ගොඩක් ආඩම්බරයි අයියේ. වටිනා දේවල් ගොඩක් දැනගත්තා.. දෙවි පිහිටයි දෙන්නටම..❤

  • @Disna0608
    @Disna0608 2 роки тому +7

    මං මේ වීඩියෝ එක ගොඩක් අයට ශෙයා කරා.ලංකාවෙ ගොඩක් අය හිතන්නෙ අපි එයාලව ගන්නෙ නෑ එන්න හරිම ලේසි කියල.කොයිතරම් භාශාව ඉගෙන ගන්න කිවුවත් වෘත්තීය පුහුනුවක් ගන්න කිවුවත් ගන්නෙ නෑ.නිකන්ම එන්න පුලුවන් කියල හිතන්නෙ.ඔයාල මේ කරන වැඩේනම් හරිම වැදගත්.දෙන්නටම ජයවේවා

  • @sasikapeiris2782
    @sasikapeiris2782 2 роки тому +11

    හැමදාමත් ගොඩාක් හොද සේවාවක් ලබා දෙනවා අපේ මිනිස්සුන්ට. ජය වේවා!!!💪

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 2 роки тому +6

    ඔයාලා දෙන්නට බොහොම පිං !! මටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මට මේක හරීම හරි වැදගත්.

  • @rawindrakapila9879
    @rawindrakapila9879 2 роки тому +18

    ආඩම්බරයි ප්‍රදීප් සහෝදරයා ඇඹිලිපිටිය වීම ගැන 💙

  • @bandara.s7433
    @bandara.s7433 2 роки тому +12

    ඔබගේ සේවය නම් ඉතාම විශිෂ්ටයි බොහෝම පින් ලැබේවා 💐❤️

  • @gamehub2101
    @gamehub2101 2 роки тому +11

    අදත් ගොඩක්ම වටිනා වීඩියෝවක්.... ඔබතුමා ලන්කාවේ අපිට සම්පතක්....එ වගේම් බුලිය නාලිකාවත් අපි බලනවා... දෙන්නටම බුදු සරනයි...

  • @යාළුගුරුතුමී

    අයියේ මේ වැඩසටහන කරන ඔයාලා දෙන්නටම ගොඩක් ස්තුතියි,ඒ වගේම ගොඩක් පිං 🙏. අනේ අයියේ පුලුවන්නම් කැනඩාව ගැන හා ප්‍රංශය ගැනත් මේ විදිහේ වීඩියෝ එකක් කරන්නකෝ ඒක ලොකු උදව්වක් .නැවත වතාවක් ඔයාලා දෙනටම ස්තුතියවන්ත වෙනවා .

  • @MamaIsLovely
    @MamaIsLovely Рік тому +2

    ප්‍රදීප් සහ සුදත්තක මහත්මයා දෙදෙනාටම. ගොඩක් පින් අපේ රටේ අනාගත දරු දැරියන් වෙනුවෙන් කරන මේ මහගු සේවයට ඔබ දෙදෙනාටත් සිය පවුලටත් බුදු සරණයි සියලු දෙව් රැකවරනයි

  • @mangalagunarathna8923
    @mangalagunarathna8923 2 роки тому +3

    ඔබතුමන්ලා වගේ අය තමයි අපේ රටේ, අපේ ජාතියේ, අපේ රැහේ, සරළ, නිහතමානී දෙදෙනෙක්,ඇත්තටම ඔබතුමාලා වගේ මහතුන්ට ගොඩක් පිං..

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 2 роки тому +6

    ඉතාහොද වැඩසටහනක්..බොහොම ස්තුථියි ..

  • @sandamalbattage9633
    @sandamalbattage9633 2 роки тому +16

    මේ කතාව දැනට අවුරුදු 10කට කලින් ඇහුවනම්...අපි දැන් ජර්මනියෙ...

  • @asithakumara7917
    @asithakumara7917 2 роки тому +2

    ගොඩක් ස්තුතීයි මෙවැනි වීඩියෝව ක් ඔබ තුමන්ලා අපවෙත ගෙනේම සදහා .

  • @malindumethsara6635
    @malindumethsara6635 2 роки тому +11

    12:44 මෙක බලද්දි මට ආවේ පුදුම කේන්තියක් එක්ක දුකක් .. අපෙ රට තනිකරම කන්නෙ වග කිව යුතු බලදාරින්

    • @sunethradasanayaka2155
      @sunethradasanayaka2155 2 роки тому +1

      Oyala wage tharuna paramparawa hari mewa therum gaththanm loku deyak.mewa oyalage yaluwo athara pawa katha baha karala therum karala denawanm desapalana wahal bawin hari midila munwa elawandawath puluan ne.

  • @kasunheendeniya2738
    @kasunheendeniya2738 2 роки тому +5

    මාර දුකයි අපේ මිනිස්සු ගැන කාලකන්නි දෙසපාලුවන්ට හෙන ගහපිය ....😢😢මෙ කරන සේවයට පිං සර් .... බුදු සරනයි

  • @chamikajayawardena525
    @chamikajayawardena525 2 роки тому +10

    බූලිය අයියා 😍😍 නියමයි නියමයි ගොඩක් වැදගත් video එකක් ❤❤

    • @mplesli227
      @mplesli227 2 роки тому +2

      ඔබ දෙදෙනාට ගොඩක් පිං.කුහක ගති පැවතුම් පිරි සමාජයක ඔබ දෙදෙනාකරන මෙ සත්කාරය අප රටෙ තරැන දරැවන්ගෙ ජිවිතය සාර්ථක කරගැනිමට මෙය හොද අවස්ථාවක්ය. ඔබලාට මෙවැනි සමාජ සේවයන් තව තවත් කිරිමට ශක්තිය ලැබෙවායි පාර්ථනා කරමි.

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 Рік тому +1

    කොහොම ස්තුති කරන්නද මන්ද....මෙවැනි දේ ඉදිරියටත් කිරීමට ඔබ දෙපලට ශක්තිය ලැබේවා ...!

  • @dlr1991
    @dlr1991 2 роки тому +8

    මේකත් ගොඩක් වැදගත් එකක්

  • @asantharanasinghe9712
    @asantharanasinghe9712 2 роки тому +7

    හරිම සතුටුයි මේ වගේ දෙයක් කරපු එක ගැන. සුදන්තක සහ ප්‍රදීප් ඇත්තටම අපේ රටේ මිනිස්සුන්ට මේ වගේ දැනුවත් කරපු ඔයාලගේ ජීවිත දවසින් දවස සාර්ථක වෙන්න ඕනා. ස්භාවධර්මයෙන් ඔබලාව රකින්න ඕනා. ඒක මගේ හදවතින්ම කරන ප්‍රාර්ථනාවක්. ඒ වගේ අනිවාර්යයෙන්ම ජර්මනියේ දී ඔයාල දෙන්නව හම්බවෙනවා.

    • @ravinikokila
      @ravinikokila Рік тому

      Mama german tech eke igena gaththa kenek..mm kohmd job ekta apply krnne kohmd

  • @YourInspiration888
    @YourInspiration888 2 роки тому +14

    මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කිරීමෙන් ඔබ දෙදෙනාට අත්වන කුසලය අප්‍රමානයි.... සුදන්තක සහෝදරයා කී ලෙස ලංකාවේ දේශපාලුවෝ ගැන කතා කරන විට අපටත් ඇතිවන කෝපය අප්‍රමානයි ......

  • @buddikathennakoon6397
    @buddikathennakoon6397 2 роки тому +8

    හොද වැඩ සටහනක් ❤️ බෝහෝ හරි දැනුමක් ලබා දුන්නාට සුදත්ත අයියාටත්,ප්‍රදීප් අයියාටත් ගොඩාක් පින් ඒ ලබා දුන්න දැනුමට.බුදු සරණයි ❤️🙏🙏🙏

  • @surfaceshineservicesintl4045
    @surfaceshineservicesintl4045 2 роки тому +10

    මව් රටට ආදරේ කරන ඔබ දෙපලට ස්තුතියි..

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 Рік тому +1

    ඔබ දෙපොලට බුදු සරනයි උපදින හමබවයකදිම නැන නුවන බුද්ධි ය ලැබේවා සත්පුරුස ඇසුරම ලැබේවා දිර්ගායු පතම්

  • @chamikapathiraja3917
    @chamikapathiraja3917 2 роки тому +30

    හරිම වටිනවා මාත් ජර්මන් ටෙක් එකේ පාඨමාලාව කලේ.ජර්මනියට වගේම අපේ රටේ මිනිස්සුගේ හීන හැබෑ කරන්න මහන්සි වෙන එක ලොකු පිනක්.බොහොම ස්තූතිය ♥️

  • @manojmadusanka4609
    @manojmadusanka4609 2 роки тому

    මම මුලින්ම මොකක් හෝ හේතුවකට මුලින්ම වීඩියෝ එකක් බැලුවෙ travel in europe චැනල් එකේ.පස්සෙ සබ් කරල බලන්න ගත්ත.එයාගෙ ලගදි ඉලෙක්ට්‍රික් කාර් ගැන වීඩියෝ එකේදි තමා බුලිය චැනල් එක ගැන දැනන් ඒක සබ් කරල ඒ වීඩියෝ වලන්න ගත්තෙ.ඒකෙදි තමා සුදන්ත ගෙ වීඩියෝ බලන්න ගත්තෙ.හරිම සතුටුයි ඔයාල ඔක්කොම කරන මේ වැඩ ගැන.

  • @tiraniwijegunawardana9540
    @tiraniwijegunawardana9540 2 роки тому +5

    සෑමදාම ඉතාමත්ම වටිනාකමක් ඇති vidio එකක් ඉදිරිපත් කිරීම ගැන ඔබට ස්තුතිවන්ත වෙනවා . ඇත්තටම දැන් ගාස්තු වැඩියෙන් යනවා කියල මිනිස්සු කරන්නෙ තනිකරම බොරුවක් නේද ? කියල දැන් තේරෙනව.😭ඔබ දෙදෙනා කරන් මේ සත් ක්‍රියාවට බොහොම පින්.🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @myeuropedream602
    @myeuropedream602 2 роки тому +2

    මමත් ඔයාගෙ රැමෙිනියාවෙි video 1 බලලා තාමයි රැමෙිනියාවෙි ආවෙි දැනට මාස 7 වෙනවා ඔයාට බුදු සරණයි

  • @shavindagnanarathna
    @shavindagnanarathna 2 роки тому +8

    බූලිය ❤👍

  • @sameerarodrigo3396
    @sameerarodrigo3396 2 роки тому +1

    අයියෙ මන් මෙ වෙනකොට ඉන්නෙ frankfurt වල, උප්දෙසක් බලාපොරොත්තු වෙන් ඔබතුමාගෙ face book page එකට මීට දින කීපයකට කලින් ප්‍රශ්නයක් ඉදිරිපත් කලා. ඉතා ඉක්මන් උපදෙසක් බලාපොරොත්තුවෙන් සිට්මි. ස්තුතියි

  • @hemanthasanathhewagama684
    @hemanthasanathhewagama684 2 роки тому +3

    සොයුර සුදත්තක ඔබ වැනි සොඳුරු මිණිසුන් අදකාළේ හරිම විරළයි..අපේ රටේ දේශපාළකයෝ ඇතුළු ආයතන මගින් කළයුතු වැඩක් ඔබ මේ කරන්නේ..අපේම අවාසනාවට රටේ අහිංසක මිනිස්සු ගැන හැඟීමක් තියෙන දේශපාලුවෝ අද නැහැ ..පිටරටවලට යවන ඒජන්සිකරුවන් කරන්නේත් උන්ට ගානක් කඩාගන්න පුලුවන් දේවල් ..ඒ අතින් ඔබනම් මණුෂ්‍යත්වයේ නාමයෙන්ම අනෙකා ගැන හැඟීමක් තියෙන උතුම් සත් පුරුෂයෙක් ..මව්බිමෙන් දුරස්වී ජීවත්වෙන මම ඔබගේ ලෝකෙවටේ සුදන්තක බලනවා..ඒ හරහා මම ඉගෙනගත් දැනගත් දේ බොහෝමයි...බොහෝ කුහක මිණිසුන් සිටින අදකාළේ ඔබවන් පරාර්ථකාමී මිණිසෙක් සිටීම හරහා අපේ රටේ කාටහෝ යහපතක් වෙනවානම් එය මේ ජීවිතයේදී ඔබට ලබාගන්න හැකිවූ උතුම්ම සතුට හා ධනයයි...ඔබගේ මේ සත්කාර්‍යයන් කිරීමට තව තවත් ශක්තිය ධර්‍ය්ය ලැබේවා .!!!
    හේමන්ත සනත් හේවාගම සිඩ්නි නුවර සිට....

  • @wasanthiweerasooriya5202
    @wasanthiweerasooriya5202 2 роки тому

    ඔබතුමා lage මඟ පෙන්වීමට ගොඩාක් පින් .mage granddaughter danma German භාෂාව උගන්වන්න හිතෙනවා .babata 12years.babage අම්මා cancer එකකින් නැති වුණා .පියා ගේන් කිසිම උදව්වක් නැහැ .off වේලාවක පිළිතුරක් බලාපොරොත්තු වෙනවා .theruwan සරණ ලැබේවා .

  • @chathura771
    @chathura771 2 роки тому +18

    අපේ අයට ගොඩක් හොද විඩියෝවක්
    ගොඩක් ස්තුතියි මෙවැනි දැනුමක් ලබාදුන්නට😎👍🙏

  • @ravikandiah5837
    @ravikandiah5837 2 роки тому +6

    ඔබට මෙවැනි විඩීයෝ වලට ඉංග්‍රීසි හෝ දෙමළ sub titles දමන්න පුළුවන් නම් ලංකාවේ සිංහල දැනුම අඩු අයට ගොඩක් ප්‍රයෝජනවත්. ඔබ දෙපලට පිං.ජයවේවා !

  • @buddikastravel
    @buddikastravel 2 роки тому +3

    ඉතාමත් වටිනා තොරතුරු අඩංගු වීඩියෝවක්. ගොඩක් ස්තුතියි දෙදෙනාටම.❤❤

  • @namalrasika4575
    @namalrasika4575 2 роки тому +1

    ගොඩක් පිං ඔයාලට .... අද ඉදන් උත්සාහ කරනව..

  • @sisithal
    @sisithal 2 роки тому +5

    ඉතාමත් වටිනා තොරතුරු ලබා දුන්නාට ස්තුති අයියේ
    🙏☝

  • @priyanthidesilva7155
    @priyanthidesilva7155 2 роки тому +4

    ගොඩක් හොදයි.... මම දන්න විදියට යුරෝපයේ ගොඩක් අය තව කෙනෙකුට උදව් කරනවා හරිම අඩුයි

  • @chanakasanjeewa7528
    @chanakasanjeewa7528 2 роки тому +4

    සුදන්ත සර් නිසා,.. රුමේනියා යන්න ඉව වැටුනා.. මං තව ටික දවසකින් රුමේනියා යනවා.. සර්ට බොහොම පිං.. මං කොහොම හරි ජර්මනියටත් යනවා.. සර්ට පිං

    • @dulas4614
      @dulas4614 2 роки тому

      gemmak.jaya wewa🔥

  • @wijesekarasanjiwa5061
    @wijesekarasanjiwa5061 2 роки тому +1

    සුබ පතනව ඔයාල දෙන්නටම ගොඩාක් වටින විඩියෝවක් ඉදිරියෙදි මෙවගේ විඩියෝ වැඩි වැඩියෙන් කරන්න ලැබෙවා මමත් ඔයාගේ ගම කිටිටුවමයි මම කොලොන්නේ ඔබ දෙපලට බුදු සරනයි

  • @manojchristy9045
    @manojchristy9045 2 роки тому +3

    ගොඩක් ආසාවෙන් baln හිටියා විස්තරය ..
    ජයවේවා sudanthaka mame / pradip ayye
    God bless you ✊❤️❤️

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 роки тому +4

    දැන් දැක්කේ සර්.බලාගෙන හිටපු වීඩියෝ එකක්.👍👍💯💯❤️❤️

  • @ewanvevo5491
    @ewanvevo5491 2 роки тому +4

    ප්‍රදීප් අයියා කියන්නෙ පට්ට පොරක් කියල මට එයාගෙ පලවෙනි video 2- 3 බලපු ගමන් තේරුනා ....අනේ මන්ද 🔥🔥🇩🇪🇩🇪🇪🇺🇪🇺🇱🇰🇱🇰

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 2 роки тому +2

    ගොඩක් ගොඩක් ස්තුතියි ඔබලා දෙන්නාට අපේ අහිංසක මිනිස්සු වෙනුවෙන් මේ දැනුවත් කිරීමට ස්තුතියි ඔබට විශ්වයේ ආශිර්වාදය ලැබේවා

  • @Dan-kz7by
    @Dan-kz7by 2 роки тому +15

    ඔබ මේ වීඩියෝවේ කියන දේ අර්ධ සත්‍යයක්. ඇත්ත වශයෙන්ම, ශ්‍රී ලාංකිකයින්ට ජර්මනියට විශ්ව විද්‍යාල සිසුන් ලෙස පැමිණිය හැකි නමුත් කොරියාවේ, ඉතාලියේ හෝ වෙනත් ඕනෑම රටක මෙන් පුහුණු ශ්‍රමිකයන් wage නොවේ. රජයට තවමත් රටවල් දෙකක් අතර ගිවිසුම් ඇති කර ගත නොහැක්කේ මන්දැයි මම කල්පනා කරමි. උදාහරණයක් ලෙස ඉන්දුනීසියානුවන් සමහර විශේෂිත ක්ෂේත්‍රවල ජර්මනියේ තාක්ෂණික විද්වතුන් සමඟ ගිවිසුම් ඇත. ඒ අයට ශිෂ්‍යත්වත් ලැබෙනවා.
    අපි ජර්මානු විශ්ව විද්‍යාලවලට තවත් සිසුන් නිර්දේශ කළ යුතුයි. වසරකට 1000ක් ඇතුල් විය හැකි නම්, එය අනාගත ශ්‍රී ලංකාවට සැබවින්ම යහපත් වනු ඇත. දැරිය හැකි බොහෝ ශ්‍රී ලාංකිකයින් උසස් අධ්‍යාපනය සඳහා ජර්මනියේ ඇති අවස්ථා නොදන්නා බව පෙනේ. භාෂා බාධකය ආරම්භයේදී බාධාවක් වනු ඇත, නමුත් තරුණයින්ට කාලයත් සමඟ භාෂාවක් ඉගෙන ගත හැකිය.
    එය දිගුකාලීනව අපේ රටේ අනාගතයට ඉවහල් වේවි. ශ්‍රී ලාංකික දෙමවුපියන් රුසියාවට සහ අනෙකුත් නැගෙනහිර යුරෝපීය රටවලට යවන ලද සිසුන් සිටින අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් උපාධි පිළිගැනීම නොදන්නා බැවිනි. ජර්මානු උපාධි ශ්‍රී ලංකාවේ තවදුරටත් පිළි නොගත්තද, ශ්‍රී ලංකාවේ සහ රුසියාවට වඩා උපාධි මට්ටම ඉතා ඉහළ ය.
    උතුරු ශ්‍රී ලාංකිකයන් 80,000කට වැඩි පිරිසක් ජර්මනියේ ජීවත් වෙති. සිවිල් යුද්ධයේ උච්චතම අවස්ථාව වන විට ඔවුන් සරණාගතයින් ලෙස ජර්මනියට සංක්‍රමණය විය. ඔවුන්ගේ දෙවන පරම්පරාව හොඳින් ක්‍රියා කරයි, කෙසේ වෙතත්, පළමු පරම්පරාව සමාජය විසින් හුදකලා කරන බව පෙනේ.
    ජර්මනියට යන සිසුන් නැවත නැවතත් පිළිගත යුතුය, මන්ද ඔවුන්ට භාෂාව ඉගෙන ගැනීමට සහ වැඩ කරන පරිසරයට නිසි ලෙස උකහා ගැනීමේ හැකියාව ඇති බැවිනි. එහෙම නැතුව පුහුණු ශ් රමිකයන් ජර්මනියට අරන් ගිහින් ජර්මනියේ වැඩ කරන්න දෙන එක විහිළුවක්. එය ඉංග්‍රීසියෙන් සිදු කර ඇති ක්ෂේත්‍ර, තොරතුරු තාක්‍ෂණය ඔවුන්ට එය ලබා ගැනීමට ඉඩ සලසයි, කෙසේ වෙතත් මම විශ්වාස කරන්නේ රැකබලා ගන්නෙකු හෝ එවැනි දෙයක් නිසැකවම ක්‍රියා නොකරනු ඇති බවයි. මීට අමතරව, ජර්මනියේ වැඩිම ඉල්ලුමක් ඇති ක්ෂේත්‍රවලින් එකක් වන "සහායක" ලෙස වැඩ කිරීමට පවා වසරක භාෂා පාඨමාලාවක් ප්‍රමාණවත් නොවේ. මේ රටවල විශ්වවිද්‍යාලවල ඉගෙනගෙන මෙච්චර කාලයක් යුරෝපයේ හිටපු කෙනෙක් විදියට. එකල ඉන්දියානු තොරතුරු තාක්ෂණ සේවකයින් සඳහා ඉල්ලුමක් පැවති අතර අවාසනාවකට ඔවුන් දියුණු නොවීය. ඇතුළු වූ ස්වල්ප දෙනෙක් ඔවුන්ගේ ප්‍රමිතියට අනුකූලව කටයුතු නොකළහ. සමහර විශ්ලේෂකයින් විසින් නිකුත් කරන ලද වාර්තා වලට අනුව, ඉංග්‍රීසි ප්‍රවීණතාවය සහ වෙනත් අන්තර් පුද්ගල කුසලතා ඉන්දියානුවන් තුළ නොතිබුණි.

    • @buliya
      @buliya 2 роки тому +5

      Make it in Germany කියල project එකක් ගියා, ඒකෙන් ඒ ගොල්ලො උත්සහ කලේ ඉන්දියාවෙ තොරතුරු තාක්ෂනය පැත්‍තෙන් මිනිස්සු ජර්මනියට ගෙන්නන්න. ඒක ජර්මන් ආණ්ඩුව හිතපු තරම් සාර්ථක උනේ.. ඒකත් එක්ක ඔබ ඉන්දියානුවන් සම්බන්ධව කියන දේ ඇත්ත වෙන්න පුලුවන්. නමුත් දැන් ජර්මන් රජය වැඩිපුර කරන්නෙ, තරුණ ළමුන් ජර්මනියට ගෙන්නල ජර්මනියෙ වෘත්තීය පුහුණුව දෙන එක.. ඒකට අවශ්‍ය භාෂා පුහුණුවට වියදම් කරන්නෙත් රජයෙන්. අනිත් රටවල් ගිවිසුම් ගතවෙලා තියනව එහෙම ඔවුන්ගෙ තරුණ ලමයින්ට අවස්ථාව දෙන්න. ඔය එක උදාහරණහක් විතරයි .. ලංකවාට ව්ව් අවස්ථාවට ආරදනා කරල තිබ්බ, මීට අවුරුදු කීපයකට කලින් මෙර්කල් ගෙ ආණ්ඩුවෙ ..අපේ නිලදාරීන් ඒකට ක්‍රියාත්මක උනේ නැහැ.. ස්තූතියි අදහස් දැක්වීමට..

  • @pethikadasl122
    @pethikadasl122 Рік тому +2

    මෙම වටින තොරතුරු ලබා දුන් ඔබතුමන්ලා දෙපලට බොහොම පින්🙏🙏

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 роки тому +3

    දෙන්නම මෙහෙම එකට දකිද්දී හරිම සතුටුයි මේ දෙන්නම මං ආදරේ කරන චරිත දෙකක්❤️❤️❤️

  • @dineshsangeewa4310
    @dineshsangeewa4310 2 місяці тому +1

    ගොඩාක් වටින අයියේ ඔයාගේ අදහස් සහ උපදෙස්❤❤

    • @dineshsangeewa4310
      @dineshsangeewa4310 2 місяці тому

      අයියේ මට උදව්වක් කරන්න මට ජර්මන් වලට එන්න වීසා එකක් හම්බවෙනවා. මට පොඩි විස්තරයක් දැනගන්න ඕනේ අයියව කොහොමද සම්බන්ධ කරගන්නේ

    • @dineshsangeewa4310
      @dineshsangeewa4310 2 місяці тому

      අයියගේ වටිනා කාලයෙන් පොඩ්ඩක් මා වෙනුවෙන් වැය කරන්න පුළුවන් නම් ලොකු උදව්වක්

  • @sadeethairomi3607
    @sadeethairomi3607 2 роки тому +15

    ඔබ දෙපලට ම අනන්ත අප්‍රමාණ වාරයක් පිං සිදු වේවා!!🙏🏻🙏🏻🙏🏻

  • @rainbowabc3217
    @rainbowabc3217 2 роки тому +1

    ඔබ දෙපලටම ගොඩක් පින් ලංකාවේ ඉන්න අහිංසක ජනතාව දැනුවත් කිරීම ගැන ...

  • @mcbond6162
    @mcbond6162 2 роки тому +8

    ලංකාවට ජර්මනිය උදව් කරන්න ලෑස්ති උනත් බලධාරීන් ලෑස්ති නැති ලු..😭😭
    කවුද ජර්මනියේ තානාපති ????

    • @shainikarunarathna6813
      @shainikarunarathna6813 2 роки тому

      ඒක නම් ඇත්ත බලන්නකෝ රත්මලාන ජර්මන් ටෙක් ,කිලිනොච්චිය ජර්මන් ටෙක් ලොකු සේවයක් කරනව.ඒව මෙහේ ආරම්භ කලේ නිකම් නෙවේ.ලංකාවේ ඉන්න හොද මොල ඔපදාල තාක්ෂණයන් වැඩක් ගන්න.තව රත්මලන යුනිවෝ ටෙක් එකත් හොදයි.උපාධියට වෙනකම් ඉගෙන ගන්න පුළුන් .කොහොම ඉගෙන ගත්තත් පාලකයෝ හරස් වෙලා.යන්න මාවත ක්ලිය නැ.

  • @asokafernando8089
    @asokafernando8089 2 роки тому

    බොහෝම ස්තුතියි ඔබ දෙපළට මේ දැනුවත් කිරීමට. ගොඩාක් ප්‍රයෝජන වෙයි තරුණ අයට.

  • @wsanthamala8872
    @wsanthamala8872 2 роки тому +3

    අනේ පුතා ගොඩක් වටිනවා . මගේ පුතා යන්න කැමැත්තෙන් innawa eya ටෙක් ගියපු ළමයෙක් එන්න හද ගන්න දන්නේ නැතිව ඉන්නේ

  • @thilinarandika1275
    @thilinarandika1275 2 роки тому +2

    පාලකයන් කිසිදු දිනෙක ජනතාව කිසිදු අංශයකින් දියුණු වෙනවට කැමති නෑ, අරගලය නිවැරදි දැක්මකින් ඉදිරියට ගියා නම් මේ පාලකයන් සියලු දෙනා පන්නා දමන්න තිබ්බා. සුදන්තික අයියා සීයට සීයක් ඔබ කියන දේවල් හරි.

  • @dileenijayatileke5712
    @dileenijayatileke5712 2 роки тому +7

    Both of u r doing a great service to the suffering youth of SL. Hope all yr efforts will be blessed n fruitful. From the UK.

  • @desikaweerarathna8214
    @desikaweerarathna8214 2 роки тому

    ඉතාම වැදගත් විඩියෝ එකක් නොදන්න කරුණු හුගක් දැනගත්ත ඔයාලා දෙන්නට සහ පවුලෙ සැමට නිදුක් නිරෝගී ලස්සන ගමනකට හදවතින්ම සුභ පැතුම් තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් ඉන්න

  • @surangasameera4693
    @surangasameera4693 Рік тому +5

    වීඩියෝව පුරාවට අවසන් වනතෙක් සිතුවෙ ඔබ දෙපලට ඔය අවස්ථාවෙ මෙසේ කිරීමට හැකිනම් කෙසේද ඔය රටවල තානාපති නිලධාරීන් කෙනෙකු වූවොත් කියා....දලදා වහන්සේගේ පිහිටයි.....Suranga ❤✈️🙏

  • @nissankaedirisingha7022
    @nissankaedirisingha7022 2 роки тому +1

    හදවතින්ම ආදරෙයි උබට ලංකාවේ අසාධාරණයට අයුක්තියට එරෙහිව කෙලින් කතාකරන අවංක හදවතට 🙏🙏🙏

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 2 роки тому +13

    අයියේ කැනඩාව...සහ අනෙකුත් යුරෝපානු රටවල් ගැනත් දැනුවත් කරන්න ..
    පවු නේද sudantha අයියේ අපේ මිනිස්සු ..

  • @senkadagala5634
    @senkadagala5634 2 роки тому

    සුදත්තක අයියා ඔයා දෙයක් පැහැදිලි කරද්දි ඒකට මූලික වෙන දේසපාලුවන්ගෙ නිරුවත හෙලිකරන එක පට්ටම වටිනවා මේ කසඩ කාලකන්නි හැත්තතමා ලංකාව කෑවේ තරුන පරම්පරාව දැනුවත් වෙනවා මේවගේ කෙලින් ඇත්ත කතාකරන නිසා අපෙත් හදවතේ කැකෑරෙන්නෙ ඔය දේවල්ම තමා ඔයා ඒක වීඩීයෝ එකෙන්ම මුලු සමාජයටම දැනුම ලබාදෙනවා ගොඩක් වටිනවා පට්ටම පට්ට ජයවේවා 🙏🙏🙏🙏

  • @sachintharupasena1230
    @sachintharupasena1230 2 роки тому +4

    සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා😊😍ඔබ දෙපලගෙ🙏🙏

  • @RanWan2020
    @RanWan2020 2 роки тому +2

    ඔයාගෙ කතාව ඇත්ත උනත් , අපි කරන දේ හරිද කියල දැනගන්න ඕන උනාම තමයි ඉතිං අහන්නේ. ගොඩක් අය නිකං බොරුවට අහන්නෙ කියලත් දන්නව. හැබයි ඔයාල කරන මෙම සේවය අමිලයි. ජයම වේවා !!. 🙏💪💞❤👍👊

  • @sachinfernando9445
    @sachinfernando9445 2 роки тому +6

    ගොඩක් වටින video එකක්, මේ වගේම uae වල ඉදන් අපිට එන්න පුලුවන් europe රටවල් ගැන video එකක් කරන්න පුලුවන්ද? Uae working experience එකෙන් අපිට එන්න පුලුවන් විදිහක්.

  • @harshachandana8410
    @harshachandana8410 2 роки тому

    හරිම වටිනවා දෙන උපදෙස් වලට බුදු සරණයි ඔයාල දෙන්නට...

  • @y.....7202
    @y.....7202 2 роки тому +9

    Most valuble discussion for us.And I respect to your thinking side sudhanthaka uncle ❤️❤️.Stay safe ❤️

  • @surfaceshineservicesintl4045
    @surfaceshineservicesintl4045 2 роки тому

    2002දී පුහුණුවක් සඳහා ජර්මනියට ඇවිත් තිබෙනවා.. වර්තමානයේ ඔබ දෙපළගේ youtube channel එක දුටුවිට මට නැවත වරක් ජර්මනියට පැමිණීමට සිතනවා... ඔබ දෙපළ නිදුක් නිරෝගී වේවා.. ස්තුතියි

  • @niromaduwanthi4071
    @niromaduwanthi4071 2 роки тому +4

    Wow nice combination, all the best both of you.

  • @janakiehettiarachchi4646
    @janakiehettiarachchi4646 2 роки тому +1

    ඔය දෙන්නාට ගොඩාක් පින් අපේ අහිංසක මිනිස්සු ව දැනුවත් කරනවට

  • @inoka5641
    @inoka5641 Рік тому +3

    ජමන් වලට එන්න වයස් පරාතරය කියද
    කියන්න පුලුවන් ද සුදන්ත මහත්තයා අතුලු හැමෝටම බොහොම ස්තුතිය අපේ රටේ මිනිසුන්ට ගොඩ යන්න මර්ගය පෙන්වමින් පැහැදිලි කිරීම 🙏🙏🙏🙏

  • @iZ_Diz7
    @iZ_Diz7 Рік тому

    සෑහෙන්නම වටිනවා මේ තොරතුරු දෙන්නගෙම ඉදිරි ගමනට සුබ පැතුම් ගොඩක් ස්තුති ♥️🙏

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 2 роки тому +6

    මහත්තයා ගොඩක් වටින වැඩක් ..... අපේ රටේ තරුණ ප්‍රජාව වෙනුවෙන් ගොඩක් වෙහෙසක් වියදමක් කාලයක් කැපකරලා කරපු වැඩක්....
    ඇත්තටම ඔබතුමා වටින මිනිසෙක්... පරාර්ථකාමි හදවතක් ඇති කෙනෙක්.... කවුරුන් හරි මේ වගේ වීඩියෝ බලලා ජීවිතේ සාර්ථක කර ගන්නවානම් අපිටත් සතුටක්.....
    ගොඩක් ස්තූතියි සෑහෙන වෙහෙසක් දරලා කරපු මේ වැඩේට...

  • @reviewshoutsl1079
    @reviewshoutsl1079 2 роки тому +2

    බොහොම ස්තුතියි ඔබ දෙපලට .🙏

  • @sasindumalinda9964
    @sasindumalinda9964 2 роки тому +8

    Sudanthaka uncle 🙂
    Switzerland gena mee wage video ekak one..living cost,job/salary ,job visa process pls

  • @maheshbro8811
    @maheshbro8811 2 роки тому +1

    ගොඩක් පිං ඔබතුමාට මම මෙ විඩියෝව ගොඩක් අයට shear kara ❤️❤️❤️❤️❤️❤️❤️

  • @wimalism
    @wimalism 2 роки тому +6

    ඇත්තටම දෙදෙනාම හදවතින්ම ලාංකිකයි... රජයකින් සිදු විය යුතු සේවාවක් දෙදෙනාම කරන්නේ.. හරිම අගෙයි..

  • @millen4444
    @millen4444 2 роки тому +2

    Extremely helpful video thank you so much, wish you both good health and longer life May The Bliss of Tripple Gem comes upon You !!!

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 2 роки тому +3

    ඉතාමත් අර්ථවත් මාතෘකාවක් සුදන්තක මාමා 🙏

  • @upekshapathum8590
    @upekshapathum8590 2 роки тому

    හරිම වටින පැහැදිලි කිරීමක්.!
    අප්‍රමාණ පිං ඔබතුමන්ලාට.!
    ඔබ දෙපලට නිදුක් නිරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ ලැබේවා.!
    තෙරුවන් සරණයි.!

  • @dinuka3868
    @dinuka3868 2 роки тому +3

    Thank you very much Sudanthaka uncle and Pradeep aiya ! Highly appreciate your efforts for the sake of people in Sri Lanka ♥

  • @peaceful9340
    @peaceful9340 2 роки тому +2

    වැදගත්ම සේවය අගය කරනවා ජේසුපිහිටයි

  • @amalsamantha
    @amalsamantha 2 роки тому +4

    අයියේ...ජර්මනියේ Media ක්ෂේත්‍රයේ වෘත්තීය අවස්ථා තිබේද ?
    ස්තුතියි 🙏 ඔබලා ට ජයම පමණයි ❤

  • @hashinihashi7919
    @hashinihashi7919 Рік тому

    බොහෝම ස්තූතී මහත්මයාඔබ දෙපලට ගොඩාක් පින්

  • @tharangasauer8452
    @tharangasauer8452 2 роки тому +6

    ජර්මන් embassy එකේ visa appointment නැහැ. මාස 6ක් තිස්සේ online appointment ඔක්කොම Block.
    හරිම කනගාටුදායක තත්ත්වයක්

    • @ranikiesel5745
      @ranikiesel5745 2 роки тому +1

      Ethanata yanna ethana denawa Purawanna kolayak eka Purawala denna ethanata

    • @kevinjohn6139
      @kevinjohn6139 2 роки тому +1

      Jaffna VFS center try karala baluwada?

    • @rxgreginoald
      @rxgreginoald 2 роки тому

      vfs eke appointment ekak ganna bari wunoth German embacy eken ganna puluwanda ?

  • @priyanthidesilva7155
    @priyanthidesilva7155 2 роки тому +2

    ඔබ තුමා හරියටම හරි.... ලංකාවේ මිනිස්සු කියවන්න හරිම කම්මැලියි කියවන්න, හැබැයි gossip හොයන්න හරිම කැමැතියි

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 роки тому +10

    එකගයි අයියේ කිසිම දේශපාලුවෙක් අපිට කරපු දෙයක් නෑ..

    • @randanipatiranahalageinoka5085
      @randanipatiranahalageinoka5085 2 роки тому

      Attatama හරිම ලස්සනයි ඔයාලා දෙන්නටම බුදු සරණයි mee සේරම දැනුවත් කරාට

  • @dananjayanirosh6301
    @dananjayanirosh6301 2 роки тому

    කියන්න බැරි හද පිරි ගවුරවයක් ඔබ දෙපලට ගොඩක් පින්