අනුර පොලීසියට බයද

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 757

  • @JasinthaKarunarathna
    @JasinthaKarunarathna 17 днів тому +95

    සම්පූර්ණ ඇත්ත කතාව.පොලීසිය ආණ්ඩුව සත පහකට ගණන් ගන්නේ නෑ

  • @WasanthaEkanayake-rd6je
    @WasanthaEkanayake-rd6je 17 днів тому +126

    ඉස්සර වෙලාම පොලිසියයි උසාවියයි ක්ලීන් කරන්න ඕනී

    • @anneslysenarath3046
      @anneslysenarath3046 17 днів тому +4

      හරියට හරි. 🙏🙏🙏🙏

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 16 днів тому +2

      අනිවාර්යයෙන්ම මෙ ජඩ බල්ලන් ඉවත් කරන්න 👍

  • @nandani123-jj4ci
    @nandani123-jj4ci 17 днів тому +68

    ඔබ හරියට හරි ඔහොම තමා මුන්ගෙ වැරදී පෙන්වා දෙන්න ඕන,ඔබට දහිරිය සක්තිය ලැබෙන්න ඕන

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 17 днів тому +49

    ආන්ඩුව එපා කරවන්න වැඩ කරනකොට පරෙස්සම් වෙන්න.මෙතුමා රටට ආදරෙයි

  • @NiroshanAjith321
    @NiroshanAjith321 17 днів тому +52

    බෙහෙවින් ස්තුති ඔබතුමාට

  • @AshokaAshoka-e6t
    @AshokaAshoka-e6t 17 днів тому +70

    සහතිකම ඇත්ත කතාව

  • @reshanrasika8007
    @reshanrasika8007 17 днів тому +41

    දැඩි තීන්දු තීරණ ඉක්මනින්ම ගතයුතුයි මේ npp ආණ්‌ඩුව පොලිසිය වෙනුවෙන්, සුදන්තක මහතාණෙනි ඔබට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි.❤

  • @NiroshanAjith321
    @NiroshanAjith321 17 днів тому +84

    ඔබ තුමාගෙ පැහැදිලි කිරීමට මා 100 1000 ක් එකගයි

    • @KapilaSarathbandara
      @KapilaSarathbandara 13 днів тому

      Me krapu deta siylu maddya akatu wela asp ta hari tinduwa gannakan hemadama hadak naganda

  • @CraftyBONA
    @CraftyBONA 17 днів тому +93

    ඔයා ආවේගයෙන් කරන කථාව ඇත්ත

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 17 днів тому +1

      ආවේගයෙන් නෙවෙයි මචෝ වහකණ්ඩ මැරෙන්ඩ හිතිලා තියෙන්නේ අපිට ලැජ්ජයි

    • @ChandrawSaara
      @ChandrawSaara 17 днів тому

      Matah.peenne.dannam.amuthu.widiyak.me.tharam.me.gollantha.kiiwath.ganan.gannewath.Naa.ne..biiri.alintha...viinaa.wayanna..wagee..weedikaawe.tibuna.aascharyaya..koo.katikayoo.aandwa.gaththama.golu.wunaa.wages.unaa..paththa.Kala.kiriimak.tiyennee

  • @DammikaDammika-i5c
    @DammikaDammika-i5c 17 днів тому +40

    ඔබ තුමාගේ කතාව ඇත්ත හාරිම පරිස්සම් වේන්න ඔනී විශේෂ යේන් පොලීසිය කැමති නැ ඒයාලාගේ අවාසීයට වැඩ කරන අය ට හෝදීන් හෝනරකින් වාසිය තකා වැඩ කරන්නේ 😊😊😊😊😢😅

  • @user-se1wl6pc7x
    @user-se1wl6pc7x 17 днів тому +31

    ඇත්තටම අපි බලාපොරොත්තු වුනේ වෙනසක්.තාම ඒ තරම් ලොකු වෙනසක් වෙලා නෑ.
    ඒ කාලෙ රැඟිල්ල තාම ඉවර වෙලා නෑ.ආණ්ඩුව මීට වඩා කොන්ද කෙලින් තීරණ ගත යුතුමයි.ස්තූතියි සුදන්තක .
    ❤❤❤

    • @LakshikaSamaranayake-m1v
      @LakshikaSamaranayake-m1v 16 днів тому +2

      ආණ්ඩුව අළුත් වුවත්,,, තවම අදාලම ස්ථාන වල සිටින්නේ 76වසරක්‌ තුළ සිටි පැරණි අයමයි.
      කාළය අවශ්‍යයි එයද අප ඉවසීමෙන් බලා සිටින එකයි කල යුත්තේ හේතුව සියළුම දේ නැවත ක්‍රියාත්මකවෙමින් බොහෝ සුළු කලකින් සියළුම ප්‍රශ්න විසඳේවී....
      කෙසේ වෙතත් සොභාධහම අවධියෙන්,,,

    • @HemachandraBandara-s4o
      @HemachandraBandara-s4o 16 днів тому

      Paranthetiya iwarai.balaya dila thiyanne.wedakaranna ona krmayata.meken wiswasaya kiyana bemma kedanawa.😊

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 17 днів тому +48

    ඇත්ත .සහතික ඇත්ත .පොලීසිය සුද්ද කරන්න.නීතිය

  • @swarnajayasuriya2408
    @swarnajayasuriya2408 17 днів тому +47

    ඔබ තුමාගේ කතාව සම්පූර්ණ athha පැහැදිලි kerimatama ස්තුතියි

  • @JayawathiKumarapeli
    @JayawathiKumarapeli 17 днів тому +33

    අපි හිතුව දක්ෂකම අනුර ලග නැහැ.ආන්ඩුව පෙරලන එවුනට ඉනිමන් බදිනවා.
    බලය තියාගෙන මොකද ලොටන්නේ අපිට ලැජ්ජයි.

  • @swarnalatharajakaruna4072
    @swarnalatharajakaruna4072 17 днів тому +115

    ජනාධිපති තුමනි.ආරක්ෂක අමති තුමනි. මුලින්ම පොලිසිය &නීතිපති දෙපාර්තමේන්තුව ක්ලින් කරන්න .

    • @reshanrasika8007
      @reshanrasika8007 17 днів тому +3

      එකෙන්ම කලයුතු දෙයක් sis.

    • @kapilsiri9850
      @kapilsiri9850 17 днів тому +4

      Sahathika eththa ❤❤❤❤❤

    • @susilayupala2959
      @susilayupala2959 17 днів тому +1

      Comady police 👮👮👮kalakanni. 👍🙏👏✝️✝️🏆🏆
      Malimawata jayawewa.

    • @susilayupala2959
      @susilayupala2959 17 днів тому +3

      Thanks brother honda pehedilikirimak. 😱😱🙈🙈👮👮🐕🐕🐕police.

    • @Xfactor_fire
      @Xfactor_fire 16 днів тому +1

      Malimawata jaya weva

  • @kumaridasanayake523
    @kumaridasanayake523 13 днів тому +3

    ඇත්ත.ආණ්ඩුවට බනිනකොට ඇතිවෙන වේදනාව කෙළවරක් නැහැ .සුදන්තකට දැනෙන විදියටම මටත් දැනෙනවා.තව හුඟ දෙනෙක් ඉන්නවා ආණ්ඩුවට දොස් කියනවට අකැමති.ස්තුතියි සුදන්තක.

  • @MMDRodrigoRodrigo-qs3mt
    @MMDRodrigoRodrigo-qs3mt 17 днів тому +43

    කියලා වැඩක් නැහැ සුදන්තක අපිත් ඔයා වගේමයි ඇල්වතුර වීදුරුවක් වත් රජයෙන් බලාපොරොත්තු වන්නේ නැතිව රටගැන කැක්කුමකින් අනුරට වැඩකලේ ඒත් තවමත් බලය පාවිච්චියට අරගෙන හරි මේ කරුම ගෝතයන්ව අයින් කරන්නේ නැ තවද තවමත් කොච්චර මහින්දගෙ හාල්පාරුවො කොපමන තනතුරු අරගෙන ඉන්නවද තවමත් මනුෂයල එලියේ එකෙක්වත් ඇතුලට දැම්මෙත් නැහැ අපිත් බලාගෙන ඉන්නෙ කියපු විදිහට වැඩ වෙන්නේ නැහැ හරිම කනගාටුයි

  • @ajithsrilal2062
    @ajithsrilal2062 17 днів тому +28

    අනිවාර්යයෙන් ඇත්ත කතාව

  • @ජනිත්පුතා-ළ7ඞ
    @ජනිත්පුතා-ළ7ඞ 17 днів тому +50

    ක්ලීන් srilanka පටන් ගන්න ඔනෙ පොලීසියෙන්

    • @neelafernando-r7v
      @neelafernando-r7v 17 днів тому +1

      ඔව්.විනය රකින්නට ඕනත් ඔවුන් .අනුන් විනයානුකූලව මෙහෙයවන්නත් ඕනා පොලීසිය .

  • @SagithJagoda-l4o
    @SagithJagoda-l4o 17 днів тому +24

    මෙී පොලිස් කාරයාගෙ වැඩ තහනම් කල යුතුමයි ......අන්න එතකොට අපිට පිලිගන්න පුළුවන් මෙී රජය ජනතාවගෙ පැත්තෙ ඉඳං වැඩ කරනව කියල

  • @MaheshaImbulgoda
    @MaheshaImbulgoda 17 днів тому +23

    මේ ඔබතුමා කියන පොලිස් බලු සුනකයා නීතිරීති මොකවත් නොදන්නා ජඩම සුනඛයාට නිසි දඩුවම් දිය යුතුයි.

    • @VajiraWijesiri
      @VajiraWijesiri 16 днів тому +1

      ඔබ දන්නා දේ දැනුවත් කරවන්න. අනුරත් මෝඩයෙක් නොවේ හොද දැනුමක් ඇති අයෙක්.

  • @BhashyaDiduli
    @BhashyaDiduli 16 днів тому +5

    සම්පුර්ණ ඇත්ත ඔබ තුමාගේ කථාව මේ ආණ්ඩුවට බනිද්දි අපට පපුව රිදෙනවා ඒ නිසා ඔබතුමා ගේ කථාවට අනුව ක්‍රියාත්මක වෙන්න

  • @Susanntha
    @Susanntha 17 днів тому +66

    ❤සමහරවිට මේ ප්‍රශ්න ආරක්ෂක ඇමතිතුමත් පොලිස්පතිතුමත් නොදන්නවා වෙන්න පුළුවන් කරුණාකර මේ සොයා බලන්න මින් ඉදිරියටවත්….. බණ්ඩාරවෙල ASP සුනඛයාට නීතිය ක්‍රියාත්මක කරන්න

  • @NissankaGnanathilaka-ix8fs
    @NissankaGnanathilaka-ix8fs 17 днів тому +24

    සහතික ඇත්ත,
    මෙක අපි කිවිවා,

  • @GEMINGSNOTIYA
    @GEMINGSNOTIYA 13 днів тому +2

    ඇත්තටම අපි චන්ද දීපු ආණ්ඩුවට කවීරුහරි බනිද්දි අපිටත් දුකයි ඔයා කියන කතාව සම්පූර්ණ ඇත්ත දඩකොලේ කවදාවත් එවලෙ දෙන් නෑ

  • @anuradharmasiri8723
    @anuradharmasiri8723 17 днів тому +29

    සුදත්තක අයියා ඔබට හදවතින්ම ආදරෙයි. අනුර සහෝදර ජනාධිපතිවරයාට බොක්කෙන්ම කතාකරන ඔබ ගැන ආඩම්බරයි.විදෙස්‌ගත වී සිටියත් මේ ඔබගේ මාගේ මාතෘභූමිය තුලිනුයි අපේ රුධිර වාහිනී ගමන් කරන්නේ.මේ රටේ නායකත්වය අනුරට ලබාදෙන්නට රාජ්‍ය බලය විරුද්ධ වාදීන්ට ඇඩෙන්නට ලබාදෙන්නට රෑ දහවල් නොතකා වෙහෙස මහන්සි වූ අපි.තනිවම ගත හැකි තීන්දුව ගැනීමට තවමත් ඉවසනවා

  • @pemadhasathiththala8391
    @pemadhasathiththala8391 12 днів тому +2

    ඔබ කියනදේ සම්පූර්ණ ඇත්ත වාහන වල කෑලි ගලවන්න ඉක්මන් උනා වැඩියි.

  • @Padmini-n3x
    @Padmini-n3x 16 днів тому +6

    ඔබ තුමාගේ පැහැදිලි කිරිම බොහොම හෙදෙයා අපිත් එකගයි එකට ජනාදි පති තුමාටත් මෙි ආන්ඩුවටත් අපි හරිම ආදරෙයි දැන් මිනිස්සු හරියට බනිනවා එකට අපිට හරිම දුකයි අවංකව

  • @seethaelapatha2255
    @seethaelapatha2255 17 днів тому +178

    ජනාධිපතිතුමනි, දැඩි තීන්දු තීරණ වලට යායුතුයි .ඉවසුවා ඇති දැන්නම්.හතර වටෙන් මඩ ගහන්න පටන් අරන්. ඔබතුමා දැඩි උත්සායක යෙදෙනවා මේ රජය හරි මඟ ගමන් කරවීමට.ස්තූතියි ඔබට.

    • @Chronicles_of_life99
      @Chronicles_of_life99 17 днів тому +5

      😂😂

    • @NamalKarunarathne-m1g
      @NamalKarunarathne-m1g 17 днів тому +1

      😂😂😂😂😂😂😂​@@Chronicles_of_life99

    • @amrabeysinghe3367
      @amrabeysinghe3367 17 днів тому +1

      අදහසට ස්තුති

    • @amrabeysinghe3367
      @amrabeysinghe3367 17 днів тому +2

      අදහසට තුති

    • @kavi929-c7o
      @kavi929-c7o 17 днів тому +1

      1971 ඉදලා ඉවසලා ගත්ත රට එහෙම කාටවත් බයෙ නෙවෙයි අනුර ජනාධිපති සහොදරයා ඉන්නෙ.. වෙලාවට වැඩේ කරයි කල්පනවෙන් ඉවසිමෙන් බලාගෙන ඉන්න..!

  • @54jayarathnahm
    @54jayarathnahm 17 днів тому +51

    ජනාධිපති තුමණි, මේ. ගැන දැඩි අවධානයෙන් කටයුතු කරන්න. ❤❤❤❤🎉🎉🎉

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 16 днів тому +17

    ❤❤❤ තෙරුවන් සරණයි අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු

  • @thanujakumariedirisighe5970
    @thanujakumariedirisighe5970 17 днів тому +13

    ඩ්‍රයිවින් ලයිසන් එක ගන්නවානම් වරදකට,
    නීතිය තමයි තාවකාලික බලපත්‍රයක් නිකුත් කිරීම....
    එසේ නොකර රැගෙන ගියානම් ඒ නිලධාරියාට සොරි ඩොට්කොම් තමයි....
    අබසරණයි....

  • @AnuraSomachandra
    @AnuraSomachandra 17 днів тому +39

    මාලිමා ආන්ඩුව ගේන්න කටයුතු කරපු අපටත් මිනිස්සුන්ට මූනදෙන්න බහ

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 17 днів тому +1

      ඇත්ත ගමේ එවුන්ට මුහුණ දෙන්න බැරි උයන්නේ අපිට

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 17 днів тому +18

    අපිට තේරෙන්නෑ මොකක්ද මේ වෙන්නේ ජනාධිපතිතුමා කාට හරි බයයිද. මෙච්චර බලයක් තිබිලත් කිසිම දෙයක් මිනිස්සුන්ට පේන්නේ නෑ මිනිස්සුන්ට දැන් එපා වෙලා

  • @MamaIsLovely
    @MamaIsLovely 17 днів тому +22

    අනුර සහොදරයා සහතික ඇත්ත අපෙ රටේ ආණ්ඩුවට එරෙහිව හුගක් පොලිස් නිලධාරීන් වැරදි වැඩ කරනවා ඒවා ගැන සොයා බලන්න ඔබට රටේ ජනතාවගේ වටිනා චන්දය දුන්නේ ඒ ජනතාවගේ හෙම්බත් උන දුක් පීඩා වින්ද ජීවිත වලට සතුටක් බලාපොරොත්තුවෙන් හැම කෙනෙකුගෙම වැරද්දකට ජනතාව එදා හම්බ කරන් කන රැකියාව නවත්තලා පොලීසි ගානෙ රස්තියාදු නොකර අහිංසක ජනතාවගේ ජීවිතයට ඔවුන්ගේ ජීවිතයේ සිහින මැවු ඔබ ඔවුන්ව අමතක කලා සමානයි දැන් ඔබ මෙ දෙවල් සොයා බලන්න ප්‍රමාද වෙන තරමට ඔබ සිටින සතුරන් ඔවුන්ට ලන්වීමයි වෙන්නෙ

  • @lalsiriwardana
    @lalsiriwardana 17 днів тому +48

    ආණ්ඩුව ගැන කලකිරීමක් තියෙනවා. හාල් පොල් කරන්ට් බිල් බඩු මිල ගැන නොවේ. සාමාන්‍ය ජනතාවට නීති දානවා වගේම, රනිල් රාජපක්ශ දූශිත නිලධාරින් ගැනත් බලන්න.

  • @NissankaGnanathilaka-ix8fs
    @NissankaGnanathilaka-ix8fs 17 днів тому +20

    සහතික ඇත්ත,
    අපි ඔයදේ නිතරම කියනව,

  • @ranjaniathubodagamachchi8635
    @ranjaniathubodagamachchi8635 17 днів тому +35

    ඇත්තටම ඔබතුමාල කිහිපදෙනෙක් ලංකාවෙ නැතත් හොද උපදෙස් දීල දැනුවත් කරනව ,

    • @mariefernando12
      @mariefernando12 14 днів тому

      Bohoma Sthuthyi mallie janapathita saha lankave ayata pita rataka sita obage vatina kaalaya midangu karamin, aavegayen hari katha karala apiva avadi karanavata.

  • @ajithsinhalage623
    @ajithsinhalage623 16 днів тому +14

    සහෝදරයා හරිම පැහැදිලි විදිහට දැනුවත් කළා...
    ❤❤❤❤

  • @yogweg2069
    @yogweg2069 17 днів тому +12

    ඔබතුමාගේ video වලින් දෙන විස්තර ජනාධිපතිතුමාව තව තවත් දැනුවත් කරනවා කියා මා හිතනවා. ඇත්තටම ලංකාවේ සිටින අපිත් දැනුවත් වෙනවා. අපටත් හැමදේම ගැන දැනුවත් වෙන්න අවිවේකය වැඩියි. මේ කරන දෙයට ඔබට බොහොම ස්තුතියි. මේ රට වෙනුවෙන් මේ කරන දෙයට ඔබට බොහෝම පින්.

  • @nalakanalaka3650
    @nalakanalaka3650 17 днів тому +14

    ඕක අනුර සහොදරයා තේරුම් ගන්න ඕනි

  • @SheltonMarcus-nv9tt
    @SheltonMarcus-nv9tt 17 днів тому +14

    අපිටත් හරිම දුකයි අපි යලිත් රැවැටුනාද කියලා හිතෙනවා, මෙච්චර රටේ අපරාද කාරයෝ ඉඳද්දී චන්ද දීපු මිනිස්සු පස්සේ එලවනවා. අනේ මන්දා මුණ දෙන්නත් බැ

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 17 днів тому +16

    අවුරුදු ගානක් ගත්ත උත්සාහයක් විදියට බලයට පත්උණා❤❤❤එහෙම අත්දැකීම් තියෙද්දි බස් Tweelවල කටයුතු ගැන පෙර දැනුවත් නොකලේ ඇයි කියල ඡන්දය දුන් අයම කියනවා. 😢දැනුවත් කරලා කල් දීලා කලානම් ජනතාව කලකිරෙඅනේ නෑ. ඇයි දැන් දුර දකින්නේ නැත්තේ. ඒ උනත් දැන් බස් saloon ගිහින් වගේ ලස්සනයි. ඒ වැඩේ කරන පිළිවෙල වරද්දා ගැනීම නිසා තමයි දුක😢. රටේ ඉන්න ජනතාව මොනවගේද කියලා දැන දැන මෙහෙම කරගන්නවානේ. ඇත්ත ඔබ කියන ගැටලු ජනතාවට තිරෙනවා. ජනතාවට හොඳට කන්න දීලා ඕනා මේවගේ වැඩ කරන්න. ඉදිරි වැඩවලදී මීට වඩා දුරබලන්න ඕනා. නැත්නම් ඇහෙන කතා ඉක්මනින් ගෙදර යන්න වෙනවා කියලා. අපි කැමතියි clean sri lanka වැඩසටහනට හදවතින්ම. ❤❤❤❤

  • @kudumagsmage2502
    @kudumagsmage2502 17 днів тому +54

    අනුර ජනපති පිට වරද පටවන්න පොලිස් බල්ලො ඔය වැඩෙි කරන්නේ

  • @thusharajayakody6005
    @thusharajayakody6005 17 днів тому +29

    ආන්ඩුව කෙරේ අපේ වැඩි දෙනෙකුගේ අදවනවිට ඇතිවි තිබෙන අප්‍රසාදය,,, ඔබ ආදරනීයව අනුර සහෝදරයාගේ බොක්කටම වදින්නට ප්‍රකාශ කිරීම ගැන බොහොම ස්තුතිය !!

    • @sandayafernando4364
      @sandayafernando4364 16 днів тому

      We will help this government ,oya thawa tikkak iwassanna kamata nge dushitha niladhari lazi naha make karanna appetite mokkada thiyenawa vikalpaya meka Harry sorry 😅😢

    • @mariefernando12
      @mariefernando12 14 днів тому

      Garu Anura Kumara Disanayaka sahodarayata obage sahayogaya, yatharthaya ( police vala sidu karana akarmathaavan) e nisama aluth janapathi varaya saha Maalimava gana loku aprasaadayak saha puravasiyan va kalakiravanna polisiyata avashya vela thiyenne.
      Rata tharuna janapathita oya haki tharam diya haki upades saha ekmanin anugamanaya kala yuthu saha nokala yuthu devala oya vidiyata digatama pahadili kireemak karanna. Puravasiyan vana apith siduveem vala baraarum kama gana danuvath venava.
      Maalimava vattavanna polisiyata loku uvamanaavak athayi obage kathaaven nisakavama pahadili venava.
      Janapathi thumath vivekayak nogena rata punaruththaapanaya karanna kotharam vehesenavaada?
      Ohuta nisi ninda, Vivekaya saha rakavaranaya xyenma avashyayai.
      Ohuth manusyayek......
      Aththa katha karana,aththa liyana, kriyaavata nanvan avanka, ayava Lasantha Vikramathunga mahathaava uuran marana motta ulakin deno daahak mada, maha paare mlechcha vidiyata gahathanaya kara nam......
      Tharuna, buddimath janapathita kotharam viruddavaadeehu athda me dusitha paalakayan rata karapu lankave.
      Obe anda haraya nonavthvaama karanna.
      Maalima rajayen vitharayi dan minisunta hari vishadumak thibenne.......
      Polisiyata aluth, buddimath saha ratata jaathyaalayen thama raajakaareya esta sidda kala haki
      Aluth police niladaarin avasyayi.
      Parana ayava th gedara arala daanna thiyenne😢😢😢

  • @jandrajandra5712
    @jandrajandra5712 17 днів тому +14

    ඔයා ගේ කටට මසුරන් දාන්න වටිනවා මල්ලි ජයවෙිවා 👍👍💪💪❤

  • @godbless959
    @godbless959 17 днів тому +22

    සුදන්තක අයියා ඔයා මේ ගැන කතා කරපු එක හොදයි මිනිස්සු හරියට දොස් කියනවා. අපට ඔය ගැන කතාකරන්න බැහැනේ මීට වැඩිය මේ ගැන ජනාධිපතිතුමා අවධානය යොමු කරොත් හොදයි .අති විශාල කොටසක් බලාගෙන ඉන්නේ රජය අපකීර්තියට පත් කරන්න. ඒකට මාර්ගය පාදනවා වගේ මේ කරන දෙය .ස්තූතියි .
    ජේසු පිහිටයි ජය වේවා 🙋🙋🙋🙋🙋🙋👌👌👌👌👌👌👌👌

    • @jagathbandara2157
      @jagathbandara2157 17 днів тому

      මේ රජය බලයට ගේන්න දරදිය ඇද්ද අය අතර මමත් කෙනෙක්.
      ජනාධිපති තුමා මීට වඩා දැඩි තීන්දු ර්හීරන ගන්න ඕන.
      යම් ආයතනයක,ප්‍රධානියා වේවා එහි අයිතිකරු වේවා රජයේ නම් එම අමාත්‍යාංශය බාර ඇමති වරයා තමන් භාරව ඉන්න ආයතන ,දෙපාර්තුමේනතු, යනාදි වලට ඇගිලි ගසා සෙවිය යුතුයි.
      ඇගිලි නොගසා සිටිවෙන් මෙන්නේ උන්ට ඕන ව්දියට දෙගා නැටීමයි...

  • @LoyolaSoyza
    @LoyolaSoyza 17 днів тому +16

    දැනටම,,බොහෝ,,ම්නිස්සු,,කියනව,,අනුරට,,කරන්න,,බෑ,,කියල,හරිම,දුකයි

  • @kumaridasanayake523
    @kumaridasanayake523 13 днів тому +2

    සහතික ඇත්ත.ආණ්ඩුවේ කටයුතු අඩාල කරන්නෙ පොලිසිය කියා හැමෝම කියනවා.

  • @janubole9026
    @janubole9026 17 днів тому +49

    ඔබතුම කියන දේ සම්පූර්න ඇත්ත. ඔච්චර හුරතල් කරන්න දෙයක් නෑ. ජනතාව බලය දුන්නෙ කොනක ඉදන් සුද්ද කරන්න. ලෝක දූශිත ටිරාන් බංදු දයාගමගේ එහෙම STF ගාඩ් ඇතිව යෙහෙන් වැජබෙනවා. ලැජ්ජයි!

    • @lovadesi
      @lovadesi 17 днів тому +4

      මේවා නම් වහාම පිළියම් කළ යුතු තුවාල

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 16 днів тому

      කොච්චර කිව්වත් වගේ වගක් නැ ඒවාට... ටිරාන් ට බයේ

  • @rukipanditha9383
    @rukipanditha9383 11 днів тому +1

    Feel your pain. Sadly this is Sri Lanka. ලොවෙත් නැති ලොවෙ ගහෙත් නැති අමුතු රට 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @RanathungaRanathunga-l5q
    @RanathungaRanathunga-l5q 16 днів тому +7

    සුදනතක සහෝදරයා ඔබේ කථාව සියයට සියයක් හරි

  • @meegrp1314
    @meegrp1314 13 днів тому +2

    සම්පෝර්නයෙන් එකගයි. මේ පොලීසීයට දැඩී තීරනයක් ගන්න ඕනා

  • @MSunil-n4d
    @MSunil-n4d 11 днів тому +2

    සුදන්ත මහත්තයෝ ඔබ‍ට ගොඩක් ස්තුති

  • @erandasadaruwan1770
    @erandasadaruwan1770 16 днів тому +3

    නියමම නියම කතාව මමත් එකගයි ඒ කතාවට පොලිසියේ ඉන්න පට්ට කාලකන්නි කයින් කරන්න ඕන

  • @UpulHerath-e4y
    @UpulHerath-e4y 15 днів тому +2

    ඇත්ත කතාව මේවගේ දේවලට ක්‍රියා මාර්ග නොගැනීමෙන් සිදුවන්නේ ආණ්ඩුව අපහසු තවයට පත් වීමයි.

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u 17 днів тому +37

    ඔබ තුමාට පැහැදිදිලි කිරිමගෙඩක් ඉස්තුතියි

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 17 днів тому +7

    ජනාධිපති සහෝදරයා , මේ මනුස්සයා කියන දේ අහන්න කරුණාකරලා. දැන් පටන්ගන්න ඉතින්. මට දුකයි අපේ වසමේ සංවිධායකත් ආණ්ඩුවට බනිනවා. මම එයාට බැනලා ආවා හිතේ අමාරුවට.

  • @JayanthaPriyadarshana-v1q
    @JayanthaPriyadarshana-v1q 16 днів тому +2

    ඔබ තු මාගෙ කතාව සම්පූර්ණ අත්ත❤

  • @maheshlanka9777
    @maheshlanka9777 17 днів тому +7

    මමත් jvp නමුත් අපේ ජනපති මෙච්චර බලයක් දීලා තීන්දු ගන්න පැකිලෙනවා, මිනිස්සු ගොඩාක් දැන් කලකිරිලා ඉන්නේ, හැමදෙනාම, specaliy පොලිසිය ගැන,

  • @HettiarachchigeJayasinghe
    @HettiarachchigeJayasinghe 16 днів тому +7

    අනුරලා පොලීසිය සුද්ද නොකලාට පොලීසිය අනුරාලා සුද්ද කරනවා ඕක තේරෙයි ඡන්දය ක් ආවාම 😂😂😂😂😂😂😂😂😂

  • @chandanimalka3349
    @chandanimalka3349 17 днів тому +11

    මටනමි හරිම කේන්තියි අනුර එක්කත්. මමත් හිතෙන් බනිනවා.මෙ මොනවද කරන්නෙ කියලා.

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 16 днів тому

      ඔව් කල යුතු දේ පසෙක තමා නොකළ යුතු දේ පළමු ව කරනවා

  • @bonnydaniel543
    @bonnydaniel543 17 днів тому +14

    සම්පූර්න ඇත්ත කතාව ජනාධිපතිතුමනි ඉතා ඉක්මනින් පොලිසිය සුද්ද කරන්ඩ . ආණ්ඩුව ඵපා කරවන දේවල් කරන්නේ .ඵඩේරමුල්ල ගමම ඉවරයි පොලිසිය හින්දා

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 16 днів тому +1

      කෝ ඉතින් අර ජින් ඇන්ටි ඔය ගැන වීඩියෝ කීයක් කලද බලදාරින්ට වගේ වගක් නැ

  • @banduvijayamanne5503
    @banduvijayamanne5503 17 днів тому +12

    අනුර මේ අයව විශ්වාශ කරනව වැඩියි වැරදුන තැන එතන තමා

  • @SamanthiSepali
    @SamanthiSepali 15 днів тому +2

    ඔයාගේ කතාව හරියටම. හරි රට. ගොඩක්ම. පොලිස්සිවල ටික. දෙනෙක් ඉන්නවා

  • @MirihagallaSaliya
    @MirihagallaSaliya 17 днів тому +10

    🙄🙄 පොලීසිය සිවිල් ආරක්ෂක බලකාය අගමැති ආරක්ශක අශය ජනාධිපති ආරක්ශක අංශය වැරදි කරනවනම් හමුදා නීතිය අනුව දඩුවම් දෙන්න ඕනේ නැත්නම් මුන්ගේ විනය හදන්න බෑ 👍👍

  • @nimaldissanayake4333
    @nimaldissanayake4333 16 днів тому +3

    අපේ කොල්ලො කෙල්ලො දශක ගණනාවක් ජීවිත පරිත්‍යාග කරල නායකයා පණ පිටින් පුලුස්සා මරපු පක්ෂයක් බලයට ගෙනාවෙ.අනුරට ත් ඒ බය දැනෙන්න ඇති.ඒ නිසා නිවට, නෝන්ජල් නොවී ආරක්ශාව තව වැඩිකරගෙන රට ක්ලීන් කරන වැඩේ පටන් ගන්න.තාමත් තිබෙන්නේ පරන පාලන ක්‍රමයමයි.පාර්ලිමේන්තුවේ නගන හඬ පණ නෑ.නෝන්ජල්.ජනතාව ආන්ඩුවට ඔච්චම් කරනවා.කෝචොක් කරනවා.

  • @chanuniranjan1347
    @chanuniranjan1347 17 днів тому +11

    එකනම් අත්ත මමත් බලන් හිටියෙ මෙක කවුද කතාකරන්නෙ කියල මෙව මහ මරුමොඩ වඩ මෙව උසස් පොලිස් නිලඩරියෙක් කල යුතු වඩද අපටත් කනගටුයි අනුර අවට පස්සෙ මෙව නවතියි කියක මෙව තුප්පහි වඩ අපි මෙව වෙනස් කරනව කියල තමයි අපි මිනිස්සු දනුවත් කලෙ මෙවා පෙන්වල කන්වසින් ගියෙ මට නම් තෙරෙන්නෙ නහ මෙව බරව ඉන්න එකෙකුටවත් එවා පෙන්නෙ නදද

  • @PradeepNamal-py3ev
    @PradeepNamal-py3ev 10 днів тому +1

    රටෙිපොඩිමිනිහට ඉක්මන් කරල වැඩකරන්න ඹන ඹබතුමා තනිවම සටන්නරල පාර්ලිමෙින්තුවෙ දැන් එකසිය
    ගානක්ඉන්නව කෝවැඩ,

  • @udayaliya3247
    @udayaliya3247 17 днів тому +4

    ඇත්තෙන්ම හරිම කණගාටුයි මහත්තයෝ පාර්ලිමේන්තුවට එකසිය පනස් නමක් යවලත් ගන්න සමහරක් තිරන් වලින් කීදෙනෙක් අපහසුතාවයට පත්වෙනවාද මොවුන්ගේ වේගවත් තීරණ ඔවුන්ගේ විනාශයට මුල වෙන්න ඉඩ තියෙනවා.

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 17 днів тому +7

    අනුර කුමාර ඇතුළු මාලිමා ආන්ඩුවේ නවකයන්ට රටේ ගොඩාක් දේවල් අවබෝධයක් නැහැ පොලිසියේ කෙරුවාව ගැන ඔවුන් ගේ දැනුම අවමයි ආන්ඩුවේ අවසානය පොලිසිය ජඩ පාහරයෝ කරනවා නොඅනුමානයි ,,,

  • @konathmadhavanraghavan3433
    @konathmadhavanraghavan3433 17 днів тому +14

    සුදන්තක ඔබ තුමා නිවැරදියි
    මාලිමා ආණ්ඩුව පරිස්සම් වියයුතුය.
    කම්බ හොරු කකුලෙන් අදින්න හදනවා

  • @ChandikaDumith
    @ChandikaDumith 17 днів тому +7

    ජනතාව බලය දුන්නාට අනුරට බයවගෙ හිතිලාද දන්නෙ නෑ

  • @UpaliPushpakumara-u7e
    @UpaliPushpakumara-u7e 15 днів тому +2

    3 න් 2 ක් දුන්න මිනිස්සුනට අාණ්ඩුවෙන් ලැබුනෙ මොනවද...බඩුමිල ඉහලට යවල දුප්පතාගෙ බැංකු පොලිය අඩුකරපු එක විතරයි..එ්පොලියටත් බදු ගහල...........

  • @LakshikaSamaranayake-m1v
    @LakshikaSamaranayake-m1v 16 днів тому +2

    අනිවාරර්‍යයෙන් අප මාතෘභූමිය අප රැකගතයුතුයි....
    ඔබ සමඟ එකඟයි...

  • @suvinimuthuthantrige7121
    @suvinimuthuthantrige7121 14 днів тому

    මේ හැම දෙයක්ම කරන්නේ විපක්ෂ ඉන්න පොලිස්ස් කාරයෝවර්තමාන ආණ්ඩුවට වැරදි වැටෙන විදිහට උන් හැසිරෙන්නේඔබතුමාට ස්තුතියි. මේ හැම දෙයක්ම පැහැදිලි කරනවට නැත්නම් මේ අය ආණ්ඩුව නොමඟ යවනවා

  • @rangaprasanga8452
    @rangaprasanga8452 17 днів тому +5

    ඇත්තම තමයි. අනුර ජනාධිපති කමට පත්වුනදා ඉදන් පොලිසියෙන් රටේ ජනතාවට විරුද්ධව අසාධාරණකම් ගොඩක් උනා. ගොඩක් ඒව රටේ ප්‍රසිද්ධ නිල මාධ්‍ය නාලිකාවල දැම්ම ඒත් අනුර ජනාධිපතිවත් මාලිමා ආන්ඩුවෙ කිසිම කෙනෙක්වත් ලංකාවෙ අසාධාරණ දූශිත පොලිස් පරයන්ට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තෙ නෑ. අපිටත් දැන් හිතෙනව අනුර ජනාධිපති ප්‍රමුඛ මාලිමා ආන්ඩුව රටේ පොලිසියට බයද කියල. සමහරවිට මාලිමා ආන්ඩුව පාලනය කරන්නෙ රටේ පොලිසියද?

  • @sithmivilakshana
    @sithmivilakshana 16 днів тому +3

    අනුර මහත්තයො පොලීසි කීපයකට ගිහින් බලන්න එතන මිනිසුන් ගෙන් අහන්න මොනවටද පොලීසියට ආවෙ කියල විශාල අසාධාරණ හේතු කියාවි. ඇයි එහෙම පොලීසියෙ ජඩයන්ට කරන්න දෙන්නෙ. දීල කෙලෝ ගත්තද කියල අපෙන් අහනව. අපි මහන්සි වුන තරමට ප්‍රතිපල නෑ. පොලීසි හින්ද ආණ්ඩුව වැටෙන්න ඉඩ තියෙනව.

  • @gaminglakeyt9270
    @gaminglakeyt9270 16 днів тому +1

    ඔබතුමයිඒ කතාවට ගොඩක් ස්තුතියි .එය සත්‍යයි නමුත් විය යුත්තේ පරිපාලන තන්ත්‍රය තුළින් සියල්ල වෙනස් විය යුතුය.රටේ පාලකයා පාර්ලිමේන්තුවේ පිරිස මාරු උනාට පෙර හිටපු නරක වැඩ කරන දේශපාලන පත්වීම් නිසි අධ්‍යාපනයක් ගුණධර්ම නැති මනුෂ්‍යත්වයට එහා ගියතිරිසන් වැඩ කරන පාලන පැලැන්තිය තවම ඒ පුටුවල ඉන්නවා.පෙර ආණ්ඩු රැකියාවල් දුන්නේ .ගමේ පහළම දේශපාලනඥයාගේ ඉඳන් ඉහළ පුටුව රත් කරන මහා ලොක්කා දක්වාම වතුර අදින ගොටුව අල්ලන නූගත් හෙංචයියලට.උගත් බුද්ධිමත් මිනිස්සු ඔය වගේ නීච දිග අන්තට්ටු දාගත්තු හරක් නලය පන්නා දැමිය යුතුය.එතෙක් ඔවුන් රට කරවන්නට ඉඩ නොදෙයි.උන්ට වුවමනාවයි ඔවුන්කරන්නේ.උන්ට ජොබ් දුන්නු ඒ උන්ව රකිනඑකයි,පාහර දේශපාලනය මට නම් පේන්න බෑ ඔවුන් හැඳි ගෑවිලා පලයන් මේ රටින් තුරන් වෙලා යන්න කොන්ඩෙ ඩයි කරලා මූණට ලාටුවලෝගෙනනාකිකම හංගගෙන නිවටයෝ දඟලනවා කෑගහනවා.මුන් පලවා හැරිය යුතුයි.

  • @indraniindra6684
    @indraniindra6684 10 днів тому +1

    ඔබතුමාට thanks සම්පූර්ණ ඇත්ත කතාව

  • @JagathJagath-y3w
    @JagathJagath-y3w 17 днів тому +8

    බොහොම හොදයි ඔබගේ වැඩසටහන

  • @ajithpallewatta555
    @ajithpallewatta555 17 днів тому +3

    සහෝදරය මම 2010. මැයි වල ඉඳල ජවිපෙ සමඟ ඉන්න අයෙක්.
    අපේ සිහිනය සැබෑකරන්න බහුතර ජනතාවක් චන්දය දුන්න, ඒක මම සහ රටේ ජනතාව ලැබූ සුවුශේෂී ජයග්‍රහනයක්. ඒ ගැන අපි කවුරුත් ලැබූ ජැයග්‍රහනයක්. පාර්ලිමේන්තුවෙ කෙඳිරි නොගාන්න බලයක් ජනතාව දුන්න. මෙවන් සුළු දේවල් ජනතාව දකිනකොට ලොකු කලකිරීමක් ඇතිවෙනව, ඒ නිසා ක්‍රමක් ක්‍රමයෙක් එක් එක් ආයතන සුද්ද කලයුතුමයි. මේ සහෝදරය කිඋඅන විදියටම සුද්ද කලයුතුයි.
    ඒ ගැන අනුර සහෝදරය ඇතුලු මාලිමා රජය. කෙලින් තීරන ගතයුතුමයි.

  • @shanthade
    @shanthade 17 днів тому +6

    අනුර කුමාර පොලවේ පය ගහලා හිටපු කෙනෙක් විදියට හැම දෙයක්ම දැනගෙන හිටිය කෙනෙක් ඒත් ජනාධිපති උනා ට පස්සේ සමහර දේවල් පෙන්නේ නැහැ වගේ ඉන්නවා . පුටුවේ අවුලක් වගේ .

  • @GamageChandrani-m5w
    @GamageChandrani-m5w 16 днів тому +1

    සුද්න්තක .මහත්තයා ගොඩක් හොද පැහැදිලි කිරිම ක් කලා ස්තුතියි

  • @UserKGFJohnson
    @UserKGFJohnson 17 днів тому +39

    ජනාධිපතිතුමෝ පොලිසියේ ජඩබල්ලෝ බැඳදමන්න .නැති නම් ආණ්ඩුව ගැන අපට කලකිරෙනවා හැකි ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කරන්න .

  • @dilaniperera7509
    @dilaniperera7509 17 днів тому +36

    සම්පුර්න ඇත්ත. . ඕක තේරෙන්නෙ නැත්නම් ආන්ඩුවේ මැති ඇමතිවරුන්ට කියල වැඩක් නෑ. ඔය මොනවද මල්ලී ක්ලීන්කලයුතු තැන් තියෙද්දි කරන වැඩ ඕවා..දැන් පේනවනේ. .ඔබට ස්තූතියි ජනතාව දැනුවත් කලාට. වටගල මහත්තයකිවුවා. පොලිසියට ඇගිලි ගහන්නේ නැකියල. . අන්න ඒක හරි නෑ අඩුමගානේ පාක්ශිකයෙක්වත් නෑ මේව හොයල බලන්න.

    • @kapilsiri9850
      @kapilsiri9850 17 днів тому

      Paakshikayo adaala netha.eheth adaala emathi pehediliwa eewata medihath wiya uthuy😮

    • @janakiliyanage2807
      @janakiliyanage2807 16 днів тому

      ඔයා කියන එක සහතිකය ඇත්ත ..පොලිසිය විතරක් නෙමෙයි .හැම ආයතනය කම මෙ දෙ තමයි වෙන්නෙ .සුදන්ත. ආන්ඩුව පත්කරන්න ද්රදිය ඇඳපු එන්.පී.පී .අයට දැන් විපක්ෂයේ කලින් හිටපු බලවතුන්ගේ නිලධාරීන් හිරිහැර කරනවා .පසුගිය සතියේ බදුල්ල අධ්‍යාපන පළාත්කාරයාලයේ ඔඩිට් කියල නිලධාරීන් පිරිසක් ඇවිල්ලා අපේ ඉස්කෝලේ ( මලිත්ත මධ්‍යමහා විද්‍යාලය .) ගුරුවරුන්ට තාර්ජනය කළා .ඒකෙ විදුහල්පතියා චාමරගේ ගොට්ටෙක් .තනිකරම පත්වීම අරන් තියෙන වංචාවෙන් .ඉස්කෝලේ දේපල ගසා කනවා .සල්ලි ගසා කනවා .ගුරුවරුන්ට දරුවන්ට කැත විදියට බනිනවා .දරුවෝ ගැන කතා කරපු හැම ගුරුවරයාටම ඌ කෙනෙහිලි කම් කරනවා . ඉස්කෝලෙ හිටපු හොඳම ගුරුවරු ටික කලකිරිලා යන්න ගියා .මමත් අවුරුදු තුනක් කලින් මේ ජනවාරි පැන්ෂන් ගියේ ඒ අසාධාරණකම් ඉවසන්න බැරුව .ඌ එනකොට හිටිය ළමයින්ගෙන් බාගයක්වත් දැන් ඉස්කෝලේ නෑ .වැඩිම සිසුන් පිරිසක් විශ්ව විද්‍යාලේ යන ප්‍රසිද්ධ පාසලක් මේ මූසලයා විනා සම කරලා දැම්මා . දේශපාලකයෝ හා විපක්ෂයට කත්අදින උසස් නිලධාරීන් මේ වංචාකාරයා බේරගන්න දැඩි ලෙස උත්සාහ ගන්නවා . අපි කොච්චර බලාපොරොත්තුවක් තියාගෙනද මේ ආණ්ඩුව පත් කරේ .ඇත්තටම සුදන්ත කනගාටුයි වෙන දේවල් වලට .අපි පත් කර ගත්ත අපේ ආණ්ඩුව අපි රකින්න ඕනේ .ආණ්ඩුවක් දැනගන්න ඕනේ තීරණ ගන්න .

  • @MestrMestrm
    @MestrMestrm 11 днів тому

    ඔබ හරියටම හරි...

  • @ChandanaKumara-v3n
    @ChandanaKumara-v3n 17 днів тому +8

    ජානාධිපති තුමාට මෙිරටෙි මිනිස්සු ඔයතරමි බලයක් උුන්නේ පිඩිත මිනිස්සු ඒවෙිනුවෙින් තිරන ගන්න දැන් ලංකාවෙි මිනිස්සු පිඩාවෙින් ගැලවෙින් නැහ දන්නව

  • @sewwandi9287
    @sewwandi9287 17 днів тому +5

    Thank you very much. You are doing a very good job for all of us. We are indebted to you.

  • @SisiraSenarathna-wp5sc
    @SisiraSenarathna-wp5sc 16 днів тому +1

    ඔබ තුමාගේ විඩියෝ මම හැමදාම බලනව මමත් ඉන්නෙ තුර්කි යෙ ඔබෙි විඩියෝ කෙලින්ම ජනාධිපති තුමාට දැන ගන්න සලස්වන්න ඔබ තුමගෙ විඩියෝ ශෙයා කරමින් මම ජන්ද ගොඩක් මිතුරන්ගෙන් ලබා දුන්න දැන් පොඩි වරදටත් ඒ අය මගෙන් ප්රශ්න කරනව.....කෙසේ වෙතත් අපේ හින බලාපොරොත්තු දිනවමු...

  • @nandani123-jj4ci
    @nandani123-jj4ci 17 днів тому +17

    පලමුව මෙ ASP ගෙ වැඩ තහනම් කල යුතුය
    දෙවනුව රවි සෙනවිරත්න ඉවත් කල යුතුය ඔහු ස්ටේජ්
    වල කලේ ලොකු බොරුව ක්
    පොලිස් ඇමැති සහ නියෝජ්‍ය ඇමැති තාමත් නිදිද

    • @sriyaniekanayake5752
      @sriyaniekanayake5752 17 днів тому +3

      මේවා ඇත්ත වහ වහා සොයා බැලිය යුතු වෙනවමයි.

    • @nandanaswd7973
      @nandanaswd7973 16 днів тому +1

      ඔය ඒස්පී ව අදම රස්සාවෙන් එලවිය යුතුයි . ලයිසන් ගැනිල්ලද නතර කල යුතුව ඇත.

    • @shantadenuwala3714
      @shantadenuwala3714 16 днів тому

      පොලිසිය මගින් ආන්ඩුව ගිලිහෙන බව සහ නොසිතූ බලයක් ජනතාව දීම නිසා ක්සනික ක්‍රියාත්මක වෙන්න නොහැකියාව අපේ ඡන්දය අපරාදයක්

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 17 днів тому +14

    දෙවනියට.මම ඇහුවා ඔබ ගෙ vedio එක 👍👍❤️❤️..උදයන්ග අන්න අල්ලපු ගෙදර අයට ගහන්න ගිහිල්ලා උදයන්ග arest කරලා .

  • @wahweerasinghe4484
    @wahweerasinghe4484 17 днів тому +7

    මෙවැනි වැඩ වලින් අපහසු තාවයට පත්වෙන්න වෙන්නෙ පවතින රජයට

  • @anojkumara6582
    @anojkumara6582 17 днів тому +6

    100% ඇත්ත,,,

  • @MalaShiyani-t6f
    @MalaShiyani-t6f 12 днів тому +1

    රට ගත්ත ගමන් සුද්ද කරන්ම එන්න තිබුනේ මේතැන ය්දලනේ ....... 😮😮😮😮😮😮😮😮 .......

  • @krishanthapriyadarshana686
    @krishanthapriyadarshana686 17 днів тому +10

    ඔබතුමා කියන එක සහතික ඇත්ත පොලිසිය වුව තමයි ඔය ඔක්කොම කරන්නේ

  • @rohanamunasingha7583
    @rohanamunasingha7583 16 днів тому +1

    ඔබ තුමාගෙ කථාව සමිපුර්න ඇත්ත..ස්තුතියි..

  • @nawarathneminguppuligechan4323
    @nawarathneminguppuligechan4323 15 днів тому

    හරිම නිවැරදි දැනුවත් කිරීමක් කරුමෙ කියන්නෙ මුන්ගෙත් වයර් මාරු වෙලානෙ බලයට ආවට පස්සේ 😢

  • @VipulaJayalath-n9h
    @VipulaJayalath-n9h 17 днів тому +2

    පොලිසියේ මහ උන් කීප දෙනෙක් ඉන්නව මේ පාලනය බිම දාන්න උත්සාහ කරන එය මනාවට පිළිබිඹු වෙනව දකුණු පලාතෙන්. ⁣මාලිමාවට ඡන්දය දුන් පොලිස් පොඩ්ඩන්ට පොලිසිය අප්පිරිය කරනව. දැඩි ලෙස පීඩාව⁣ට පත්කරනව මේ ගැන කඩිනම් පියවර ගත යුතුයි .

  • @jayasenamenuwarage7752
    @jayasenamenuwarage7752 17 днів тому +4

    කතාව සහතික ඇත්ත.කියන්න තියෙන දේවල් ගොඩයි තවත් ඉවසනව.