අම්මා ගැන කියූ නර්ථනය අවසානයේ වැටුණු පුංචි ටිෂාල්ගේ කඳුළු Super Dancer වේදිකාවේ හැමෝම සංවේදී කරයි

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 217

  • @dammikapriyadarshani1769
    @dammikapriyadarshani1769 6 років тому +68

    හරිම ලස්සනයි පුතේ රංගනය . අම්මේ අම්මේ අම්මේ දුක හිතුනා පුතේ.ඔයාට සුබ අනාගතයක් පුතේ තෙරුවන් සරණයි ......!!!

  • @wasanwasana4239
    @wasanwasana4239 6 років тому +33

    මටත් නෙදැනිම අැඩුනා.හරි ලස්සනට Oya ඉදිරිපත් කිරිම .මම ඉන්නේ සොවුදි රටෙි .Bs මගේ පැටියෝ

  • @aslamassan5621
    @aslamassan5621 6 років тому +25

    ටිෂාල්ගේ ගුරැතුමාටත් සුබ පැතුමි ඔබගේ කැපවිම තමයි හැමදේකටම ඔබට මෙි වගේ තව කරන්න ශක්තිය ලැබෙිවා කියා මම පතනවා

  • @shanuanjana1295
    @shanuanjana1295 6 років тому +7

    ම් අම්මා අපේ ජිවිතේ වටිනම වස්තුව ,අපේ දුර්වලම තැනත් අම්මා.අපේ හදවතේ සන්වේදි තැන ස්පර්ශ කලා පුතේ ඔයා ,ඇස් වලින් නොදැනීම කදුලු වැටුනා ,ඕල්ද බෙස්ට් පුතා .

  • @chandanihettiarachchi8458
    @chandanihettiarachchi8458 6 років тому +20

    ගොඩක් දුක හිතුනා....මටත් මගෙ අමිම ගොඩක් මතක් උනා..දීර්ගායු ලැබෙීවා මගේ අමිමෙි...පුතාටත් සුබ අනාගතයක්...

  • @thusharisandaya6645
    @thusharisandaya6645 6 років тому +20

    රත්තරං පුතේ මම ඔයාට ගොඩාක් ආදරෙයි .මගේ වස්තූ ඔයාට බුදු සරනයි . මම අද ගොඩාක් සංවේදී උනා පුතුනේ

  • @nichandnichand4181
    @nichandnichand4181 6 років тому +17

    පුංචි පුතා මං ඔයාට ගොඩත් ආදරේයි ඔයාගෙ දක්ෂකම තව දුරටත් කරගෙන යන්න මං හදවතින්ම සුබ පතනවා .

  • @malekamaleka2265
    @malekamaleka2265 6 років тому +54

    පුතේ ඔයා මාව ඇඩෙව්වා මගෙ අම්මා මට මතක් වුනා.ඔයාට මගෙ පුතේ බුදු සරණයි

  • @trishadhiwickramasinghe7005
    @trishadhiwickramasinghe7005 3 роки тому +7

    අපිවත් ඇඩෙව්වා ඔයා..... ජේසු පිහිටයි මල්ලියෝ 🙏

  • @diheshasanka746
    @diheshasanka746 5 років тому +3

    මටත් නොදැනිම ඇඩුනා ටිෂාන් පුතා
    බුදුසරණයි ඔයාට අම්මා අම්මා අම්මා ආදරෙයි පන මේන් මම ඔයාට

  • @Asanka468
    @Asanka468 6 років тому +4

    අම්මේ අම්මේ.,lokaye uthumma උත්තරීතර adaraniya sundara ගැහැනිය,ආදරණීය රත්තරන් බුදු අම්මේ නුඹ..,.adaraniya පුතුට තෙරුවන් සරණයි.JAYA

  • @අහිංසකකටකාරි-න2ඹ

    පුතු ඔයා මාව ගොඩාක් ඇඬෙවුවා.මං කුවෙට් ඉන්නෙ.ඉතින් මට මගෙ අම්මිව මතක් උනා ගොඩාක්.තෙරුවන් සරණයි ජය වේවා

  • @inokainoka413
    @inokainoka413 6 років тому +1

    චුටි පුතේ ඔයා ඇත්තටම දක්ෂයෙක් ඉදිරියටම යන්න ලැබෙවා.ජෙසුපිහිටයි.

  • @චම්ලාකුමුදුනී

    පුතේ ගෙඩක් ලස්සනයි දුකයි රත්තරං පුතේ තෙරුවන් සරනයි

  • @pushpalalanganie1474
    @pushpalalanganie1474 6 років тому +7

    බුදුසරණයි පුතා ...

  • @shanikakumari7852
    @shanikakumari7852 6 років тому +1

    Wasana wantha amma kenek tishalge amma tishal puthe suba gaman oyata adarei patiyo.. bs ❤😘😍

  • @amilapriyangika3789
    @amilapriyangika3789 6 років тому +1

    Petiyo oya mawat adewwane.godak sanwedi ඔයාට budusaranai dewipihitai .ලස්සනයි oyage siyalu ragapem .good luck petiyo

  • @mama-dr6uv
    @mama-dr6uv 6 років тому +4

    තෙරුවන් සරනයි පන පැටියා

  • @jolycell7772
    @jolycell7772 3 роки тому +1

    Godak lassanai Harman duka Hituna budu saranai puthe

  • @wasanthajayasooriya6132
    @wasanthajayasooriya6132 4 роки тому +3

    හේමාල් අයියා💛💙💜💚❤💔💗💓💕💖💞💘💌💋

  • @gimhanianuththara7415
    @gimhanianuththara7415 3 роки тому +1

    B.s malliyooo aduna ඇත්තටම 😢❤️🙏

  • @s.sewwandi3788
    @s.sewwandi3788 6 років тому +1

    Malliyo Oyata Theruwan Saranaiiii Petiyo..Good Luck.

  • @topup8872
    @topup8872 6 років тому +42

    ඇත්තටම ගොඩක් හොදයි.ඉවර වෙනකොට මටත් නොදැනීම මගේ ඇස් වලින් හොදටම කදුළු වැටුනා.මොකද අම්මා නැති අඩුව මා හොදා කාරවම දන්නව.ඒ අඩුව මේ ලෝකෙ කාටවත්ම පුරවන්න බැහැ. බුදු සරණයි ටිෂාල් පුතේ.

  • @vimalasingh3168
    @vimalasingh3168 6 років тому +1

    Putthae harima dukai ath oyatha suba anagathayak 💞💕👍 taruwan saranai mama kuwait sitha

  • @හසිතH
    @හසිතH 6 років тому +16

    චුටි. .පුතා. .ඔයා. ..වගේම. .මමත්. හොඳටම. .ඇඩුවා. .ගොඩක් ලස්සණයි පැටියෝ ඔයා. .රඟපානවා. මමත් මගේ අමිමාගෙන්.දුරස්..වේලා. ඉන්න. .නිසා. ..අමිමාගෙ.අගේ..මම......ඉන්නේ..ඩුබායි. .වල..තෙරුන් සරණයි රත්තරන් ඔයාට

    • @deuminisansala3507
      @deuminisansala3507 5 років тому +1

      Punchi putha oyage eswlin vetunu kduluma mge es vlin wetuna puthe budu srnai mge rattarne oyata

  • @kaushitharuka8205
    @kaushitharuka8205 4 роки тому +1

    හරිම ලස්සනයි .

  • @කුමුදුකුමුදු-ජ1ඩ

    රත්තරං පුතුනෙ මාව ගෝඩාක් ඇඩෙව්වා මගෙ පුතුට බුදුසරණයි ආදරෙයි ඇඇගෝඩාක් රත්තරනේ මම කුවයිට් සිට 💟💟💟

  • @sandunikanishani7512
    @sandunikanishani7512 6 років тому +1

    Suba pathum malliyoooooo. Oyata api hamadama adreeeiiiiiiiii

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 6 років тому +1

    Lassanyi puthe godak dukai තෙරුවන් saranyi

  • @ශිුයානිහෙරත්
    @ශිුයානිහෙරත් 6 років тому +3

    ඇත්තටම චුටි පුතෙ අද මම ඇඩුවා ඒ තමා අද මෙි ලොව මගෙ අමිමාත් නැ අද චුටි පුතා හැබැම රංගනයක් කරා බොහොම සතුටුයි අඩමිබරයි පුතෙ ඔයාට ජයම ලැබෙිවා

  • @malikamalika3875
    @malikamalika3875 6 років тому +1

    Tishal puthe oya sabama dakshyek👏👏👏👏

  • @asdfghawert3242
    @asdfghawert3242 6 років тому

    නොපෙනෙන දෙවියන් වැන්ඳේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා.. ඇත්තටම ඒ දර්ශණය හරිම සන්වේදී. ඒව තමයි දැන් සමාජයට ඉදිරිපත් කරන්න ඕනෙ. හැමෝටම ස්තුතියි..

  • @disnajayamali6337
    @disnajayamali6337 4 роки тому +1

    පුතේ. ඔයාට බුදු සරණයි සුභ පැතුම්

  • @sujeisujei1033
    @sujeisujei1033 6 років тому +3

    රත්තරන් පුතේ ඔයාට සුභ අනාගතයක්

  • @magaammamy4754
    @magaammamy4754 6 років тому +4

    amma nati loka vaddk na.eya thami ape loka maga amma mama oyat good ader.................❤❤❤❤❤❤❤❤❤puth obat bs.

  • @hasanknawoshi3410
    @hasanknawoshi3410 6 років тому

    Oyage techer verry best tishal..I love you so much dancing teacher

  • @kushankaushalya7139
    @kushankaushalya7139 4 роки тому +1

    මම නම් මේ වගේ වැඩ සටහන් නම් බලන්න කැමත්තක් නැ එත් මේ විඩියෝ එක මං අහම්බෙන් වගේ බැලුවේ ඇත්තටම හිතට දැනුනා එ නිසාද මන්ද කිසිම දවසක විඩියෝ එකකට comment එකක් දාලා නැති මට මේ වෙනුවෙන් අදහසක් දාන්න හිතුනේ පුතාගේ නර්තනයේ ඇස් අග කදුලු ආවා වගේම මෙම විනිසුරු මන්ඩලයේ දුන් විනිශ්චයටත් ඇස් අගට පැමිණි කදුලු බිම වැටුනා ගොඩක් පිං අම්මට තිබෙන ආදරය තවත් වැඩි කලාට🙏🙏🙏

  • @mariagirtydondeenu9705
    @mariagirtydondeenu9705 3 роки тому

    Harima daksa daruvek,ohu ekka rangha pa wadihiti kenath harima sanwedi rangha pamak keruve,matath anduna,mageth Amma na,eyage marana mohothe mama unne
    AbuDhabi, Dan inne Italy,oba samata jayen jaya labeva

  • @tilekagardy4089
    @tilekagardy4089 6 років тому

    හරි ලස්සනයි පොඩ් පුතා ඔබට ජයවේවා බුදු සරණයි

  • @krazyfahad8831
    @krazyfahad8831 6 років тому +19

    අනේ මගේ චුටි පැටියෝ මම ඉකි ගගා අඩුවා මට අමිමා තාත්තා දෙන්නම නැහැ මගේ පුතේ මම දැන් අමිමා කෙනේක් මට ඔයා වගේම පුතේක් ඉන්නවා මට මගේ රත්තරන් අමිමා ව අැම දාම මතක් වේනවා මම කුවේටි ඉන්නේ මම ගොඩක් තනි වේලා මගේ අමිමාගේ කෝටිටේ තමයි මම තවම නිදා ගන්නේ එ තරමට මම.මගේ අමිමාටත්.මගේ තාත්තටත් හරිම අදරේයි මගේ රත්තරන් පුතා අමිමා විතරක් නේමේයි පුතාගේ තත්තිවත් ඔයා ලෝකු වේලා ලොකු රස්සවක් කරලා අමිමාවයි තාත්තාවයි හොදින් පුතාගේ ලග තියන අස් දෙක වගේ බලා ගන්න එක කවදාවත් මොනම පුස්නයක් අවත් අමිමායි තාත්තායි එක්ක පුතා ඉන්න ඔනේ මගේ රත්තර් මැනිකට සියලු දෙවියන්නගේම රැකවරනය.ලැබේවා කියලා පුර්තනා කරනවා බුදඤ සරනයි දෙවි පිහිටයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💎💎💎💎💎💎💎💎💎💎💎💎💋💋💋💋💋💋💋💋

  • @malikulawardana3463
    @malikulawardana3463 3 роки тому +1

    අනේ පුතේ මට නම් හරිම දුකයි .. පුතේ බුදු සරණයි ඔයාට ❤❤❤

  • @s.ns.n7561
    @s.ns.n7561 6 років тому +1

    godak lassanai puthe,godak dukai ,hamadama apiwa hinassana oya ada adewwa

  • @lkmalimali1747
    @lkmalimali1747 6 років тому +1

    harima dukaiii chuti putthe oyata theruwan saranaii 💗💗

  • @randyindrani9983
    @randyindrani9983 6 років тому +1

    godak lassanai.putha obata jayawewa

  • @radikadilani8479
    @radikadilani8479 6 років тому +5

    Puthe ada oya mawath aedeuwa godak lassanai budu saranai 👍👍👍

  • @chandrikanishnthi4676
    @chandrikanishnthi4676 6 років тому

    puthe oya godak dakshai mama hemada hinahuna oyage daskam dekala ath adanam mawa hodatama adeuwa. puthata idiriyatama yanna suba pathanawa

  • @anoosacool1118
    @anoosacool1118 5 років тому

    Budusarnayi patiyo oya apiw adauwa jaya wawa patiyo

  • @shiwanthimadushiwanthimadu3794
    @shiwanthimadushiwanthimadu3794 6 років тому

    ටිෂල් පුතේ ඔයාට සුභ අනාගයක් වේවා පුතේ.අනිත් සහෝදරයාටත් පුතේ ඔයාටත් තෙරුවන් සරණයි.

  • @asahadilini6725
    @asahadilini6725 6 років тому +1

    Jayawewa rattaran puthe

  • @dilhanidilhani265
    @dilhanidilhani265 4 роки тому +1

    බුදු සරණයි...

  • @naynapreya3523
    @naynapreya3523 6 років тому +2

    Putha maga ammat ada jewatun atarana..mamat ada godak aduwa..putha ta jaya patanawa😘😘😘

  • @nelulikanelulika3586
    @nelulikanelulika3586 6 років тому +1

    ලස්සනයි 😘😘😘😘😘😘😘😘😘😚😚😚😚😚😚😚😚😚😚😚😚😚

  • @samanthiariydasa761
    @samanthiariydasa761 6 років тому +2

    දේවී .පිහිටායි .මගේ .පුතා ..

  • @inukshinikuruppu7846
    @inukshinikuruppu7846 6 років тому

    ලස්සනයි පුතා බුදු සරණයි ඔයාට

  • @chandrafernando6428
    @chandrafernando6428 4 роки тому +1

    තෙරුවන් සරනයි පුතා

  • @sudeshnadeesha6742
    @sudeshnadeesha6742 4 роки тому +1

    Amazing Amazing Acting

  • @gihanmadusanka9878
    @gihanmadusanka9878 6 років тому

    Ai godak aya tisal daksha na kiyanne tisal godak dakshai budu saranai puthe

  • @kuwaitline9478
    @kuwaitline9478 3 роки тому

    තේරැවන්සරනයි පුතේ ඔබට මටත් ඇඩුනා අමිමා තමා අපේ ජිවිත පපුව පිච්චිලා යනවා ජයන් ජයම වේවා බුදු සරනයි හැමෝටම සම්මා සමිබුදු සරනයි සාදු සාදු

  • @faziya-26
    @faziya-26 6 років тому +1

    sira kollo math aduwa...aduwa neme aduna❤❤❤😫😫😫

  • @shanikaperera1176
    @shanikaperera1176 3 роки тому

    Jesu Pihitai Puthe!

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 5 місяців тому

    අද.අපේ.ලංකාව.ගැන.කියන.වානම්.අම්ම.යන.වචනය.කුනු.බුද්ධියට.දාල.දුප්පත්.දරුවෝ.අමිමාබුදුන්.සේ.අදහනවා.ලොකු.මිනිසුන්ගේ.අම්මලා.අද.මහලු.මඩයි.වල.පුතේ.ඔයාගේ.නෙතට.කදුලු.ආවා.අම්මා.වෙනු.වෙන්.ඔයාගේ.පවුලේ.සියලු.දෙනාටම.බුදුසරනයි.❤

  • @pehesaramandaram3807
    @pehesaramandaram3807 6 років тому +2

    Great....

  • @c.s.147
    @c.s.147 6 років тому

    ගොඩක් ලස්සනයි පුතුනි

  • @amilamax3555
    @amilamax3555 6 років тому +3

    ලස්සනයි චූටි පුතේ

  • @chanthanichanthani2821
    @chanthanichanthani2821 6 років тому +5

    මන් ඉන්නෙ කුවේට් මටත් නොදනිම ඇඩුනා පුතෙ ඔයා බුදු සරනයි

  • @krishmikavishmi5992
    @krishmikavishmi5992 6 років тому +6

    Dannawada mage malliyo mage amma man laga na oyage oya ass walin wetuna wage mage ass walin godak kadulu giya mage malliyoo oya aniwaren idiriyatama yanawa adarei tishal malliyo

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 6 років тому +1

    I love you ammi
    Love you to tishal
    Babyy😘 ❤

  • @niroshandilani.5390
    @niroshandilani.5390 4 роки тому

    තෙරුවන් සරණයි පුතේ....

  • @brightnessview5643
    @brightnessview5643 6 років тому

    budusarani puthe

  • @ancool550
    @ancool550 6 років тому

    Godak lassanai chuti puthe.oya ada api hamoma adewwa.ada mage amma mn laga na e aduwa mt godak danuna.oyt dp mage puthe...

  • @maleeshasandamali111
    @maleeshasandamali111 3 роки тому +1

    Ammoo malliyoo mata aduna bs bay pi si tp adarei godk

  • @nethunethu2082
    @nethunethu2082 5 років тому +6

    ලස්සනයි මගේ පැටියෝ මටත් ඉන්නවා පුතෙක්. මගේ ඇස් වලට කදුළු ආවා මටත් නොදැනිම කියන්න වචන නැහැ රත්තරන් පුතු බුදු සරණයි පුතාට

  • @amaama9775
    @amaama9775 3 роки тому

    Pute oyata budu saranai.

  • @ranjikaranjika2116
    @ranjikaranjika2116 6 років тому

    Mye puthe ...nxt wk ekth lassana deyak ktnna honde
    Oyge sirth godak pin oywa me widihta puhunu krnwata

  • @dineshchamara540
    @dineshchamara540 6 років тому

    Budu saranai puthe.

  • @viridunalin
    @viridunalin 4 роки тому

    ආදරෙයි ටට්ටලබට්ටලංංංංංංං

  • @udhudhchampa3930
    @udhudhchampa3930 6 років тому +6

    Harima sanwedi..mama mawak nounnada...sabavinma haduini..me putuge dakssa rapa ma ati visisitai....ewagema utum pani vidayak dunna ada samajayata..maukenrkege adare ahas ustat wada ehali ...jaya patanawa Trishal...puta obata jayen jayama patanawa...stuti..vidiyowata...budu saranai..

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 6 років тому

      Punchi pute kohomada me taramatama apiwa sanwedi kale Ada godak Na haduna dawasak pute dura rataka sita , oyata budusarana patan awa ,

  • @sugamalli3586
    @sugamalli3586 5 років тому

    බුදුසරණයි පුතේ

  • @erandywithana7917
    @erandywithana7917 6 років тому +4

    අනේ හරිම දුක්යහි

  • @roshanidissanayaka6381
    @roshanidissanayaka6381 6 років тому

    weldone tishal.

  • @maheshikaperera1119
    @maheshikaperera1119 6 років тому

    Puthe godaaaaaaaak lassani dance eka...

  • @yshdjzud3227
    @yshdjzud3227 6 років тому +3

    Adaraeee putha
    budu satanae

  • @sanjeewanichandrika5926
    @sanjeewanichandrika5926 6 років тому +5

    ඔයා මාව ඇඩෙව්වා පුතේ ඔයාට ආදරෙයි ගොඩාක්

  • @nethumikawshalya1613
    @nethumikawshalya1613 5 років тому +4

    චුටි මල්ලි බබො ඔයා අපි හමොවම අඩෙඋව

  • @menikmenik2657
    @menikmenik2657 6 років тому

    God bless you putha

  • @nuwanpradeeproshini1624
    @nuwanpradeeproshini1624 6 років тому

    තෙරුවන් සරණයි පුතුනේ

  • @nimeshikas.d6182
    @nimeshikas.d6182 6 років тому

    budu saranai patiyoooo ediriyatama yanna labewa

  • @charukumar994
    @charukumar994 6 років тому

    බුදු සරණයි පුතා

  • @surenipriyadarshanishani2712
    @surenipriyadarshanishani2712 6 років тому

    Harima sanwedi act ekak oya gana kiyanna wachana naha pute attatama oya apita manikak bs nadish ser thank you

  • @MaRy-dp4eb
    @MaRy-dp4eb 6 років тому +1

    puthage.jaya.wewa.davipihitai

  • @ආදරයගින්දරක්
    @ආදරයගින්දරක් 6 років тому +1

    tishal oya nm mara poddek umma

  • @styephone134
    @styephone134 6 років тому +4

    සැබැ ආදරේ

  • @anandharanawira5653
    @anandharanawira5653 3 роки тому

    Ane nangi oyata bs

  • @kangkangg513
    @kangkangg513 6 років тому

    Katawakata Hari tihal baba Mawar adeuwa oyata Jaya wewa babo

  • @srilankalite7521
    @srilankalite7521 4 роки тому

    අනෙ මගෙ petiyo aduna mta බුදු සරනයි මගෙ පුතෙ

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 6 років тому +16

    puthe oya hamdamth Apiwa hinassuwa Eth Ada oya godak maw Adeuwa puthe

  • @sunilsamarathunga1061
    @sunilsamarathunga1061 6 років тому

    Puthe oyaata jayaveeva.

  • @sanjeewapushpakumara5974
    @sanjeewapushpakumara5974 4 роки тому +1

    කවුද me unlike karanne..maha thirisannu innawane..

  • @puspakumary3485
    @puspakumary3485 3 роки тому

    😭😭❤️❤️❤️😘😘😘😘👌👌

  • @RimaRima-ic5xo
    @RimaRima-ic5xo 5 років тому

    Oyanam daksa puthek mm gidak adrei jesu pihitai oyata