Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දුවේ,, මේ දැන් අහම්බෙන් දැකපු නිසා ආයෙමත් ආසාවෙන් බැලුවා..ලස්සනයි!බුදුසරණයි! ඔයාටත් ගුරුතුමාටත්!
ආඩම්බරයි මගේ රටේ මේවාගේ දරුවො ඉන්න එක...දුවේ ඔයාට නිරෝගීව ජීවිතයේ ඉහලම තැනකට යන්න වාසනාව ලැබෙවා...!
Yreipbwthko2u73
ලෝකෙන්ම හොදම වැඩ්ඩෝ ඉන්නේ ලන්කාවේ.කරුමෙට හොඳ පාලකයෙක් නැති එකයි දුක
අනිවාර්යයෙන්ම eka aththa
Eka nm sahatika aththa
😆😆😁😄😃😀😂🙏🏻🙏🏻🙏🏻👌👍👍👍👌👌👌👍👍
Ekanm aththa.
දක්ශකම ගැනනං කතා දෙකක් නැහැ . නමුත් මේ කමෙන්ට් එක දාපු එක්කෙනා කටුනායකින් එහා ලෝකෙ දැකලා නෑ
බුදුසරනයි දෙවි පිහිටයි ජෙසු පිහිටයි පුතේ ජයෙන් ජයම වෙිවාතව තවත් ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා පුතේ දෙන්නටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම මාරම ආඩම්බරයක් ලංකාවේනේ මේ. පුදුම හැකියාවක් තියන මිනිස්සු ඉන්න රටක් මේක💙
නියමයි නංගෝ... ඒවගේම ඒ ගුරුවරුත් සුපිරිම ගුරැවරෙක්... කැරකුන විදිහ😱😱😱😱😱😱 හුස්ම නතර උනා වගේ නිකන්... සුභ පතනවා ඉස්සරහම යන්න ... 🥰🥰🥰🙏💖😇
අඩම් බරයි මගෙ ලංකාවේ මේ වගෙ දක්ස ලමයින් ඉන්න වා දැක්කහම ඔයා ලා 2න්නාට නෙරැවන් සරණයි නව නව න් සක්නිය ලැබේවා
හරිම ලස්සනයි දුවේ ....ඔයාගෙ ලස්සන හිනාවයි..හැකියාවයි...හැමදාම තියාගන්න ....බුදු සරණයි පැටියෝ.....
😯😯
හරිම ලස්සනයි.. ඔය දෙන්නටම හොද අනාගතයක් තියෙනවා.. ඔය දෙන්නගෙ අනාගතේ සාර්ථක වෙන්න කියල එක හිතින් ප්රාර්ථනා කරනවා.... දෙන්නටම බුදු සරණයි...... 🙏🙏🙏🙏🙏🙏🙏🙏
කඳුළු වැටුණා .මේ දෝණිගේ හපන්කම් දැකලා .රටේ නමත් එක්ක ලොවේ බැබළෙන තාරකාවක් වේවි හෙට දින ...
ela
මෙිවගේ දක්ෂ දරැවන් අපේ රටෙි ඉන්නවද කියලා හිතන්න වත් බැහැ .බුදු සරණයි චුටි දුච ඇත්තටම මැණිකක් .❤️❤️❤️❤️❤️❤️👍👍👍🌷
අදටත් බලනවා දුවේ.එක පාරක් උඹව දකින්න ඇත්නම්
කියන්න වචන නෑ .හිරු අපේ නමස්කාරය .උත්තමාචාරය ..ඔබටයි හිරු..මේ සා වටිනා මැනික් කැට පොලොව යට සැගවිලා යන්නට නොදි...ඒවා දිදුළන්නට ඔබ දුන් දෙන සහයෝගය මිල කරන්න බෑ..නර්තන රංගන රජයෙ පාසල් නැති එවන් රජයක් අපිට නැති මේ අහිංසක දරුදැරියන්ට පුද්ගලික නාලිකා වක් හැටියට ඔබ දුන් හා දෙන පන්නරය වචනයෙන් කියන්න බෑ හිරු ...ගොඩාක් ගොඩාක් ගොඩාක් පින් ....
Sri lankekayak vidihata...adambaravenawa ..jayawewa..sri lankamani mewage aya behe kalata
තෙරුවන් සරණයි චූටි මැණික....කියන්න වචන නෑ....❤ ❤ ඇඟත් හිරිවැටිලා ඇස් වලට කඳුලු ආවා.....ලෝකෙම දිනන්න මුලු හදින්ම සුභ පතනවා පුතේ.....😍 😍
නියමයි නියමයි දුව මල්ලී ඹයත් ගොඩක් හොඳයි.ඹයාල දෙන්න ටම බුදු සරණයි,🙏❤️🌹
ඔබට ජය පතනව පුතේ තෙරුවණ්සරණිණ් යහපතක්ම වෙිවා පුතේ
All the best නංගියො පරිස්සමින්.බුදු සරණයි!💟
Kiyanta vachana naa thamai, very proud of you Jinna ! Great teacher 🌹🌹👏👏👏👏👏👏 😍😍😍😍😍😍😍😍😍
මට නම් පට්ට ආඩම්බරයි මේ චුට් දුව ගැන ❤️❤️❤️❤️ ලංකාවේ ආඩම්බරය මේ තියෙන්නේ
Ane ගොඩක් ලස්සන dance ekak මෙච්චර පුදුම හිතෙන දේවල් හම්ම්ම්ම්මෝ😱😱😱😱😱💖💖
ගොඩක් ලස්සනයි පරිස්සමින් වැඩ කරන්න දුව තෙරුවන් සරණයි
ආඩම්බරයක් අපේ රටේ දරැවෙක්,ඒත් වැඩක් නැ ඒ අයව අගයන්න , වටිනාකමක් දෙන්නෙ ඔතනදි විතරයි
ආඩම්බරයක් තමයි ඉතිං❤️
ලලිත් සර් ගාව තමයි ඉන්න හොදම වැඩ්ඩො ටික ඉන්නේ❤️💪 ලලිත් සර්නම් සුපිරි වැඩ්ඩෙක්❤️ ආදරේයි සර් ❤️🙈
Den beluwadha oya 😂😂😂
ඇහැට කදුළු ආවා ලස්සනයි බුදු සරණයි දුව ...
නියමම නියමයි...දුවෙි දිප්තිමත් අනාගතයක් වෙිවි.....
අම්මෝ ඇඩුනා ඒ දක්ශතාවයට. සුපිරී 🌟🌟🌟
මේ චුටි දුව ඉතාම හොඳ හැකියාවක් තියෙනවා ලස්සනයි ..එත් බයයි දුවේ පරිස්සමින් ..ඔයාට බුදු සරණයි ...
සුභ පැතුම් දෙන්නාටම...බුදු සරණයි
තෙරැවන් සරනයි දීගායු පතමි.සුභ අනාගතයක් දෝනි
nayana nekeni
තෙරුවන් සරනයි සුබ අනාගතයක්
ළමයෙක් ද, බඹරයක් ද, හුස්මත් හිරවෙනව බලන් ඉන්න කොට අවුරුදු කීපයකට පසු නැවත බැළුවෙ දිනෙන් දින ජය වේවා දුවට
Godak godaak lassanai eththatama kandulu aawa es dekata kiyanna wadan nehe as damshathaawaya gena jayama wewaaa ts jp
Superb nangi patiyo. Oyata budusaranai. Thawath idiriyta yanna oyata shakthiya ධෛර්යය labenna oni...
Wow niyamai patta oya hemadetama wada eya podi girl kenek.. Mata nam hithenne owata hariyanna lankawe kalawa kiyana eka ta thawama place ekak ne.. E nisa anee podi duwa paressam karaganna.
තව තවත් ශක්තිය දහිරිය ලැබේවා චුටි දුවෙ බුදු සරණයි ඔයාට
As a Sri Lankan I am so proved what a marvelous performance stay blessed and healthy my baby god bless you
අමිමෝ ඒක මටත් ඇඩුනා ජයවෙිවා
Loketama oya manikak nango.....adambarai oyage dakshathawaya gana. Reality show walin apema rate me dakshayanwa lokayata hadunwala dena eka godak watinawa. Budusaranai patiyo... Suba anagathayak.. Jayawewa...!!!
සුපිරී... හරිම ලස්සනයි .... ඉස්සරහටම යන්න ලැබේවා
ගොඩක් සැරයක් බැලුවා මැණික යේසු පිහිටයි
තෙරුවන්සරණයි සුභ අනාගතයක් නන්ගියා ඔයාට.
තෙරැවන් සරණයි දුවේ ...
Wow very good nice both of you congratulations
Well done congratulations god bless you
Lalith sir is a vry talented dancer & he's the best❤️
Raththaran Duwe Oyata සදාකාලිකවම Suwaya Sathuta Senaseema wewa !!!Yana ena hema තැනකදීම Oyawa Aaraksha wewa Raththaran Petiyo !!! Aadarei Godakma 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
පුදුමාකර දක්ශතාවයක්. ඇස් දෙකට කදුලු පිරුනා. ආන්ඩුවලින් වත් ආධාර ලැබෙනවානම් මෙවැනි දුර්ලභ හැකියාවලට. ජාතික සම්පතක්නේ. සන්වර කම ඉහලින්ම එකට ඉදගෙන රසවිදින්න පුලුවන්.
Aththamai nangiyo oya godak lassanai.dance itath wediya lassanai.kawadawath mn dekke na me wage dance ekak.oyata subama suba anagathayak.oyage teachartath.bs
බුදුසරණ යි .මැණික් ගොඩ ක් ලස්සන යි .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹💎💎💎💎
Ammoo. Mtath godak bya hituna. Supirima manikak thmy. Oyalta bususarni. Perfect dans eka.
My godnesss.... I have no words... Well done my sister.....😍👍👍
All the best and God bless u sis.
බුදු සරණින් සියලු දෙවි රැකවරණින් සුභ අනාගතයක් වේවා. ඔබට දුවේ.
Niyamai puthe badu saranai mg duwata
ජින්නා මැනිකට තෙරුවන් සරනයි
Hiru tv thanks eththatama mey duwa godak daksha daruwek ea wagemai lalith sir eya godak daksha නැටුම් sir kenek lalith sir wedikawe innako apita penne sinhayek innawa wage kiyanna wachana සුපිරි sirta duwatath budu saranai..aniwaren mey duwa thamai kirula ganne
Wooow...supiri suba anagathayak👍👍👍👍👍
තෙරුවන් සරණයි jaya wewa duwe....
jinna..my congratulation .Good Luck..age thamath hirigadu pipila....
Speechless!!! Lovely act
mewan duwak lada mawak piyek ratak wasanawan...proud of my sri lanka😌😌😌😌
❤❤තෙරුවන් සරණයි🙏🏻🙏🏻🙏🏻
jinna superb...e wgema lalithuth👍👍👍👌👌👌👌👌😘😘😘❤️❤️❤️
superi nanga all the best
harima lassanaaaaai duwe lalith aiyatai oyata siyalu dewiyange pihita arakshawa labewa
විනිසුරුවරුන් හරිම සාධාරණව
Mewa me rata palanaya karana palakayange netha gatila me wage daruwanta idiriyata yanna maga padanna lassanai duwe
Maraie puthe.all the all the best..umma
Awe superb doniii👌👌❤️❤️😙😙
Ana apa papuwa nawatuna waga una savi pihitai doni oyata.👌👌👌👌👌👌❤❤❤❤❤💕💕💕💕💕💕💕
Oyala dadanatama budu saranai siyalu davi pihitai
Niyamai dance ika ☺😊
Palaweni wathawata thamai mama me wage narthanayak ape lankawe dakke .ane deviyane aswahak katawahaknam wadinna aepa punchi donita. Thisthun kotiyak deviwaru rakinna ona puthe oyawa
me thamai ape vadi..budu saranai
Athamatama oyaga dance kiyanna vachana naa super 👌👌👌👌👌
ඔයල මව අඩවවුව හොදෙ බුදුසරණයි
අක්කෙ ඔයාගේ නැටුම් හරිම ලස්සනයි අක්කෙ
ඇත්තටම මං දැක්ක දක්ෂ කියන වචනෙට වචනේ පරිසමාප්තාර්ථයෙන් ඔබව හැදුන්වුව හැකි දුවේ..... ඇස් වලට කඳුලක් ආවා ඔබව විනිසුරුවරු විසුන් අගනවිට.... ඉන්දියාවේ එක රියැලටි වැඩසටහනක දැක්කා බෑඩ්සල්සා කියලා පුංචි දරුවෝ දෙන්නෙක් නර්ථනයේ යෙදෙනවා ඒ අයත් ඔබ හා සමාන අසමාන දක්ෂතා ඇති දෙපලක්. ඉන්පසු දුටු දක්ෂම අනර්ඝතම පුංචි හපනිය ඔබයි.... දිගු සාර්ථක අනාගතයකට මඟපෑදේවා.... !!! තෙරුවණ් සරණයි... ! ඔබේ ගුරුතුමාටත් තව තවත් නැණනුවන දක්ෂතා පිරි දරුවන් මේ සමාජෙට සොයා බිහිකරන්න වාසනාව ලැබේවා... !!
Amaya Kavindi.u
Oya mara dakshai eth parissamin .lalith parakum. Math horana kenek widiyata oya wage dakshayek horanin bihiwema gana sathutak..oya Saha duwa superb. Good luck.
Good luck nngiyaaa
Woooooww superi .. suba anagathayak. Budu saranai....!
මරු මරු මරු මරු මරු මරු niyamai
Mekanam agayannama oni ...oyalata siyalu devi pihitai...thawa thawath shakthiya labewa....good luck...
Superb.... 👊👊
Veheradevian thineshika l'm proud of you...I wish you to be a star...
මෙ අපේ රටේ අනාගතේ බුදු සරණයි
Godak daksha duwak budu saranai patiyo
Hemal loba nathuwa comments denawa hitha honda minisek ekai lassana smart.
oya ape ratata loku adambarayak duwa... budusaranaii..
වාසනාවන්...වාසනාවන් සුබ අනාගතයක්දුවඔයාට
ඒකනම් නියමයි 👌
Aga hiri watuna nangiyo. Budu saranai oyata
Super dance,wish you a all the best chuti..😙
ammo age le wathura una me nangiya nam mara dakshai😘😘😘😘
Budu saranaii oyala dennatama 🙏🙏
බුදු සරණයි මැණික...
Pattane yko 👍👍👍👍👍👍
Budu saranai nangi
Budusarai naogiyo dura gamanak yanna wasanawa shakthiya labenna ona oyata
Wow super good luck
දුවේ,, මේ දැන් අහම්බෙන් දැකපු නිසා ආයෙමත් ආසාවෙන් බැලුවා..
ලස්සනයි!
බුදුසරණයි!
ඔයාටත් ගුරුතුමාටත්!