සුවඳට මල මෙන් යස හැඩට කැපේ

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 123

  • @xyzo1194
    @xyzo1194 11 місяців тому +31

    අනේ මොන තරම් ලස්සන සිංදුද මේ දැන් අහන මළ විකාර සිංදු වගේද මෙම ගිත අපට නැවත අහන්න සැලැස්විම ගැන ඔබට ස්තුතියි

  • @dayarathnamh4511
    @dayarathnamh4511 4 роки тому +26

    මේ ගීතය මම ඉතාමත් ම ආස කරන ගීයක්. මේ ගීතය නිසා ම තමා මගේ ආදරණිය ගායන ශිල්පීන් යුවලට එදා සිටම ඇලුම් කලේ

  • @S.D.sarath
    @S.D.sarath Рік тому +18

    රඟපෑමත් ගායනයත් දෙකම ඔබ දෙපල සතුයි විශිෂ්ටයි මේවා කවදාවත් මකන්න බැහැ අමරණීයයි මොනතරම් සුන්දර හදවතට වදින වචනද කඳුලු එනවා

  • @priyadarshanikumudini9381
    @priyadarshanikumudini9381 11 місяців тому +14

    මම කුඩා කාලයේ සිටම ආදරය කරන ගායක යුවලක්. මෙහෙම දැකිමත් සතුටක් . කුමුදිනියයි සද මෙන් ඔබ දෙදෙනා . හැමදාමත් මෙලෙසින් ඉන්නකො දෙන්නා. මගේ ආදරනිිය ගායක යුවලට දිිගායුස පතමි .

  • @siriwardanabollegala1885
    @siriwardanabollegala1885 Рік тому +17

    මේ ගීත අසන හැම මොහොතකම පූදුම මානසික සුවයක් ලබනවා. සංසාරයේ කෙදිනක හෝ දිනක මේ හඬට රුවට අදහස් වලට අප බද්දව සිටින්න ඇති කියලා හිතෙනවා. රූපා ලක්ෂ්මන් මේවා නොමීයෙන හඞවල්.

  • @ranjithsomarathna7375
    @ranjithsomarathna7375 Рік тому +22

    මෙම ගීතය ඉතාම සුන්දර ගීතයකි⁣ මෙම ගීතය අතීත වර්තමා අනගත පෙම්වතිය යන් පෙම්වතුන් සුන්දර ජිවිතයක් ගතකිරිමට ආශිර්වාදය ලබාදෙන ගීතයකි⁣ මෙම ගීතය මම පුියකරන ඉතා සුන්දර ගීතයකි

    • @prlindraniprlindrani2090
      @prlindraniprlindrani2090 10 місяців тому

      pපූදු ම ලස්සනයි ඔබ දෙදෙනා ට නිරෝගී සුව බුදුසරණයි

  • @samanpadmakumara48
    @samanpadmakumara48 Рік тому +15

    හැමදාම එකලෙස රසවින්දනයෙන්ඉතාම ඉහළ ගීයක් .

  • @Europvipdriver
    @Europvipdriver 3 місяці тому +1

    කවදාවත් නොමැකෙන හදට දැනුනු අදටත් ලස්සන සින්දු අපි ඇත්තටම පින් කරලා තියනවා 80ව දශකයේ ඉපදෙන්න 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RanjithWasantha-y7h
    @RanjithWasantha-y7h 6 днів тому

    මගෙ ආසම සිංදුව එතුමාට දිර්ගායුස ලැබේවායි පතමු😅😅😅😅

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 8 місяців тому +3

    මමත් ගොඩක් කැමතියි මේ දෙන්නටම ඒ වගේම ගීතත් හරිම ජනප්‍රියයි

    • @pmwijeratne1896
      @pmwijeratne1896 8 місяців тому

      What a timeless beauty written soulfully by Ratna Lanka and sung effortlessly by Rupa and Laxman- feelings, expressions and voice quality.

  • @PushpaPerera-x9q
    @PushpaPerera-x9q Місяць тому

    දීර්ඝායුෂ සමිපත්, අභිවර්ධනය වෙත්වා! සුවපත් වේවා!

  • @kumudukaldera1140
    @kumudukaldera1140 8 місяців тому +2

    කොපමන ඓසුවත් එපානොවන එදත් අදත් ජනප්‍රිය ගීත...

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 Рік тому +16

    1964 තිරගත වූ, නෞෂාඩ් සංගීතවත් කල, "ලීඩර්" චිත්‍රපටයට මොහොමඩ් රාෆි සහ ලතා මංගෙෂ්කාර් ගැයූ 'තෙරෙ හුස්න් කි' නම් හින්දි ගීතයේ තනුව මෙම ගීතය සඳහා යොදාගෙන ඇත.
    සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස ප්‍රථම ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනා ගත්තේ නෞෂාඩ් විසිනි.
    නෞෂාඩ් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත රැසක් පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
    නොකියාම එදා, මා අවදි කලා, අහසෙ ලියූවත්, දුෂ්මන්ත අහෝ, සෝබන චන්ද්‍රා , තනිවම ඇයි මේ උදේ, කලු දොදොල්, අනුරපුරේ මේ නීල ජලධාරා තිසා වැවේ, රජින්දේ ඇයි මේ, මා උන්මාද චිත්‍රා, මහවැලි නදියේ, නිල් අහසේ, ඉන් කීපයකි.

    • @krcolombage
      @krcolombage 9 місяців тому +1

      ඔබ‍ට තොරතුරු වලට ස්තුතියි ❤️

    • @RupaMalica-bw1xn
      @RupaMalica-bw1xn 7 місяців тому

      ස්තූතියී දැනුවත් කලාට

    • @dailymale2934
      @dailymale2934 2 місяці тому

      ඔබගේ දැනීමෙන් අපව පෝශණය කලාට ඉස්තූතී 🙏

  • @weraliyaddaweraliyadda9389
    @weraliyaddaweraliyadda9389 10 місяців тому +14

    මේගීත අහන විට අප ඈත අතීතයට ගෙන යනවා.

  • @Ramila-p5c
    @Ramila-p5c 10 місяців тому +3

    ආසම ආස සින්දු .හිතත් මොකද්ද වෙනවා

  • @TharushiMadubashini-we2ob
    @TharushiMadubashini-we2ob 8 днів тому

    මේ ගීතයේ පද රචිකාව ලග තියාගෙන මේ සිංදුව අහන එක වෙනමම එකක්, ඒ සිංදුවේ කොටස් කොටස් මේ ටික මෙහේදි ලිව්වෙ මේක මෙහේදි මේ වෙලාවෙ කියනකුට ඒක මාරම හැගීමක් ❤

  • @anulasenevirathne7123
    @anulasenevirathne7123 Рік тому +6

    Lassanai. Old is gold.

  • @AnushaNilanthi-zp5jx
    @AnushaNilanthi-zp5jx Місяць тому +1

    අහෝ ,අපේ අතීතය දිහා බලනකොට
    වර්තමානය පුස්සක් ,

  • @kamalalekamge7134
    @kamalalekamge7134 6 місяців тому +1

    මගේ හිතවත් රෑපාඉංදුමති අක්කෙ ඔබට නිදුක් නි්රෝගි භාවය චිර ජීවනය ලැබෙිවා තෙරැවන් සරණයි ..!

  • @annesilva2886
    @annesilva2886 10 днів тому

    ලක්ෂ්මන් ගායකයගේ හඩ දෙන්න ගේ ලස්සනයි

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka 8 місяців тому

    බොහොම අගේ ඇති පැරණි සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නැ.❤❤

  • @nishuperera5969
    @nishuperera5969 2 роки тому +5

    Wooooooow 🌹woooooow 🌹wooooooow 🌹wooooooow 🌹wooooow asama githaya

  • @DurgaPriyanthi-xz7cf
    @DurgaPriyanthi-xz7cf Рік тому +2

    හරිම ලස්සනයි.අහන් ඉන්න ආසයි

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 28 днів тому

    සත්තකින්ම වර්තමානය පුස්සක්ම තමා ආදරණීය ගැයුම් මේවා .🙏

  • @BalasuriyaHemachandra-yu9dn
    @BalasuriyaHemachandra-yu9dn 6 днів тому

    Den tiyena Holman sindu wagei me va. Lassanai. Artawath. Oba tepalata. Deergayusa

  • @iD.JAYARATANA
    @iD.JAYARATANA Місяць тому

    ගීත නම් ඉතින් තව මොනවද..❤❤❤❤❤❤.

  • @lathavandort4115
    @lathavandort4115 Рік тому +3

    Superb I love this all songs.

  • @NilminiKumari-xz7md
    @NilminiKumari-xz7md 5 місяців тому +2

    තෙරුවන් සරණයි..ආදරනීය හඩක් ❤

  • @lashaniguruwaththa308
    @lashaniguruwaththa308 7 місяців тому +3

    අනේ ...හරි ම..ලස්සනයි හරිම .......

  • @SriyaniPerera-bm9ek
    @SriyaniPerera-bm9ek 2 місяці тому +1

    හදවතින්ම ආදරෙයි ❤❤❤❤❤ ඒ ජීවිතවල කොයිතරම් ප්‍රශ්න තිබුණත් ඒ රසය විදිනවිට හිත මොහොතකට නතර වෙනවා

  • @chandanaperera9513
    @chandanaperera9513 11 місяців тому +2

    මෙවනෙ අප්පා සින්දු රසිකයන්න අමතකකරලා කොහෙද හිටියේ මට අද වාගෙ මතකයි ඔබ දෙපල සිටියේ නුගේගොඩ Earls shop එක ඉදිරිපි අැති ගෙදර.

  • @chandanaperera9513
    @chandanaperera9513 13 днів тому

    මගේ
    කුඩා
    කල
    මතක්කරදුන්නට
    ඔබට
    තුති.

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 9 місяців тому +4

    මොනතරම් මිහිරිය ද වචන නෑ කියන්න ආසා වේ බෑඇස් දෙකට කදුලුත් ආව😢ඔබ දෙනාට ම ආදරෙයි ❤❤❤

  • @hsinthanashevon4895
    @hsinthanashevon4895 5 місяців тому +2

    පුදුම ලස්සන ගීතයක්...ඇත්තෙන්ම මේ ගීත ජීවිතයට සුවයක්ම ගෙනෙනු ලැබේ...❤️❤️

  • @lashaniguruwaththa308
    @lashaniguruwaththa308 6 місяців тому

    හරිම ..ලස්සනයි ..මම ඔබලාට ...ස්තුති..කරනව..අපිව..සතුටු ..කරනවාට .

  • @lashaniguruwaththa308
    @lashaniguruwaththa308 7 місяців тому +1

    හරි ම
    ...ලස්සනයි ..

  • @Somasirisomasiri-c2d
    @Somasirisomasiri-c2d 2 місяці тому

    ❤❤❤❤❤❤ ලස්සනයි ...

  • @chandimafernando820
    @chandimafernando820 Місяць тому

    Mona tharam lassana sinduwakda❤❤❤❤❤

  • @pmwijeratne1896
    @pmwijeratne1896 8 місяців тому +1

    Legendary song composed soulfully by Ratna Lanka and sung effortlessly by Laxman and Rupa

  • @PHSilva-rh9wx
    @PHSilva-rh9wx 5 місяців тому +1

    harima. harawath. geeta deegau wewa. oba. depalata

  • @yanuskaruwan3540
    @yanuskaruwan3540 6 місяців тому +1

    Mona tharam mihida

  • @laksila7367
    @laksila7367 2 місяці тому

    ආදරනිය ගීතයක් ❤

  • @SlMobile-t9h
    @SlMobile-t9h 6 місяців тому

    මාත් පොඩි අහපු ලස්සනම සිංදුව

  • @champabase6769
    @champabase6769 2 місяці тому

    Wow 👍🏼harima lassanai ❤️❤️🙏🙏

  • @SharmilaGamage-w9i
    @SharmilaGamage-w9i 8 місяців тому

    Monatharam sundara sitha sanahana githada .?sathutak nawatha ahanna labima.dirgayusa vewa ❤❤❤❤❤❤❤

  • @navindraarjunaabeyesekera7864
    @navindraarjunaabeyesekera7864 18 днів тому

    Beautiful song

  • @KusumalathaKusumalatha-xu1mf
    @KusumalathaKusumalatha-xu1mf 5 місяців тому

    ලස්සන ගීතයකි 🌹🌹🌹🌹

  • @sunilasendanayaka3702
    @sunilasendanayaka3702 7 місяців тому +1

    Edaidan asama dennek budu saranai

  • @jagathupananda5039
    @jagathupananda5039 2 роки тому +58

    ඔබලා.දෙදෙනා.කොතරම් මනරම්.ගීත ගායනා කලත්.අපි.කොතරම් ආදරය.කලත්.දෙදෙනා.හැමදාම .වලි.රූපවාහිනී .චෑනල්.වලට .වැඩසටහන්වලට.එකදවසක් කියනවා.දෙන්න සමගියෙන් එකට.ඉන්නවා.කියලා.ආයි.තවදවසක.ආපුවාම.කියනවා.දෙන්න වෙන්වෙලා .ඉන්නෙකියලා ඇයි.මේ.නහින .දෙහින.කාලයේ වත්.දෙන්නාට.සමගියෙන් එකට.ඉන්න බැරි.ඔය.දෙන්නාට විවාහ වූ.ලොකු ලමයිනුත්.ඉන්නවා.නේද ඔයදෙදෙනා.දැන් .ආච්චිලා .සීයලා.මුනුබුරු .මිනිපිරියොත්.ඉන්නවා.ඇයි.මේ.අසමගිය .බලන්න .මෙරටේ.කොයිතරම් ගායක.ගායිකා.යුවල.වල්.සිටියාද.තාමත් සමගියෙන් හොදින් ඉන්න .ගායක.ගායිකා.යුවලවල්.ඉන්නවාද.ඔවුන් .මියයන .තෙක් .කොතරම් .හොඳට වෙන්.නොවී.එකට.ඉන්නවාද ඇයි.වෙන්නොවී.එකට.ඉන්න බැරි.ඒකට.හේතුව .ලක්ශ්මන් .අයියාගේ .අදික.සුරාපානයද.රූපක්කෙ.කෙසේනමුත් .මතක.තියාගන්න.ඔබලා.දෙදෙනා .අපට.ඉදිරිපත් කර.තිබෙන අමරනීය .යුග ගීත කිසිදා.අපගේ.මතකයෙන්.ගිලිහී .නොයනු.ඇත

    • @kumuduniperera
      @kumuduniperera Рік тому +1

      Rupage voice eka hari pehedili thiunu mihiri handak lakshmange gemburu handa .......💐🍇🎀🌹obala depalatama jaya pathami.

    • @anulasenevirathne7123
      @anulasenevirathne7123 Рік тому +9

      බිරිඳකට සැමියා කියන්නෙ ලෝකයක් . යන්තම් හුස්ම පොද වැටෙන තරමට හෝ ඔහු ජීවත්ව සිටිනවා නම් ඒ තමා ගැහැණිගේ ශක්තිය.
      ඔබ දෙපළට සාමයෙන් සතුටින් චිරාත් කාලයක් ජීවත්ව සිටිමට ආශිර්වාද කරමි.

    • @samanpadmakumara48
      @samanpadmakumara48 Рік тому +4

      මටත් තියෙන එකම ප්‍රශ්නය එයයි .

    • @TharangaPrasadi-o1o
      @TharangaPrasadi-o1o Рік тому

      ❤❤❤❤

    • @nishantharanathunga1298
      @nishantharanathunga1298 9 місяців тому +4

      ගීත ගායනා කරන එක එයාලගේ රැකියාවයි..රැකියාව කොච්චර සුන්දර වුවත්.ඒක ජීවිතයට ගලප ගන්න එයාලට බැරි වෙලා තියෙනවා..ඒක එයාලගේ ලැබීම..පේනවනේ වික්ටර් රත්නායකට වෙච්ච දේ..මොහෙදින් බේග්ට පස්සේ හොඳම බෞද්ධ සින්දු කියපු..මිනිස්සුන්ගේ ජීවිත වලට අර්ථයවත් සින්දු ගායනා කරපු.අසහාය ගායකයෙක්..ඒත් අන්තිමට තමන්ගේ ජීවිතයට කරගත්තු විනාසය.හැමෝටම මතක ඇති..

  • @annesilva2886
    @annesilva2886 Місяць тому

    Match වෙනවා දෙන්නා. හරි ලස්සනයි

  • @suraweerasaminda2771
    @suraweerasaminda2771 Рік тому

    Supiri Sindu...

  • @KamaniDeMel-sn6tk
    @KamaniDeMel-sn6tk 9 місяців тому

    Akke oya denna harima lassanai

  • @lashaniguruwaththa308
    @lashaniguruwaththa308 7 місяців тому +1

    මනුෂ්‍ය සමාජයේ..ගැටලු ...තිබෙනවා...එය ..මෙතනට ..අදාල ..නොවේ..

  • @SomalathaManike-j6q
    @SomalathaManike-j6q 8 місяців тому +1

    Lssani❤❤❤❤❤❤

  • @nlmalh1417
    @nlmalh1417 4 місяці тому

    ❤️ harima lassanai ❤️❤️

  • @samsonpalitha4351
    @samsonpalitha4351 4 дні тому

    God bless 🙌

  • @RupaMalica-bw1xn
    @RupaMalica-bw1xn 7 місяців тому +1

    භාවනාවක්!!!!!!!!! කලාකෙතට පෑයූ සඳ!!!!!ආදරෙයී

  • @ProfessorNimal
    @ProfessorNimal 10 місяців тому +1

    Famous Hindi Song from LEADER with Tulip and Vaijayanthimala. This rendition is HOPELESS compared to when the COPY was first sung!!

  • @anandajayasinghe6722
    @anandajayasinghe6722 7 місяців тому

    ඔඛ දෙපළ ගායනා කර ඇති සියලුම ගීත ඉතාම මියුරුයි. මනරම් ඒවා යුගයෙන් යුගය නොනැසී බැබලෙන ගීත. ඉතින් අනෙක් ගැටලුව ඔබ දෙදෙනාගේ සමගිය. ඒවා ප්‍රසිද්ධ මාධ්‍යවල සඳහන් වූ අවස්ථාද දැක ඇත. ඒ ගැන හරිම කනගාටුයි.

  • @preetinanayakkara1818
    @preetinanayakkara1818 Рік тому +1

    Nice

  • @GunasenaKanathagamege
    @GunasenaKanathagamege 5 місяців тому

    Niyamai

  • @chathurangasandaruwan5610
    @chathurangasandaruwan5610 Рік тому

    Bohoma lassani 💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟

  • @PiyasiriWijarathna-gl4ne
    @PiyasiriWijarathna-gl4ne 5 місяців тому

    ආදරේයී හැමදාම

  • @raminiramini40
    @raminiramini40 6 місяців тому

    Harima lassanai

  • @AjithWattegama
    @AjithWattegama 7 місяців тому

    Kiyala wedak ne

  • @VeerasuriyaVeerasuriya-b9n
    @VeerasuriyaVeerasuriya-b9n 8 місяців тому

    ❤❤SUPER SONG ❤❤

  • @thilakranasingheranasinghe776
    @thilakranasingheranasinghe776 7 місяців тому

    Lassanai.anee.mahthaya.rupa.oona.hodaa...rupa..noong.aiyai.wenna..oone...lanka.gama.naagamana.mandalee..mattakkuliya.dipowae.... 3:44

  • @lashaniguruwaththa308
    @lashaniguruwaththa308 7 місяців тому +1

    දුස්ටයන්ට...ලස්සන...පේන්න...බැහැ...

  • @ThusithaPriyani-th2wf
    @ThusithaPriyani-th2wf 5 місяців тому

    Sundar.geetha♥️♥️

  • @ThamaraMalki-p6g
    @ThamaraMalki-p6g 12 днів тому

    Dnnama priya mana penuma

  • @نانيناني-ي5ك
    @نانيناني-ي5ك 7 місяців тому

    Lassanay

  • @wijitharajapaksha3291
    @wijitharajapaksha3291 6 місяців тому

    Thanks.

  • @cramermalani23
    @cramermalani23 6 місяців тому

    👍👍👍👍💐💐🎉️🎉️

  • @KusumalathaKusumalatha-xu1mf
    @KusumalathaKusumalatha-xu1mf 6 місяців тому

    👍👍❤️👍🙏

  • @preethishirani9664
    @preethishirani9664 22 дні тому

    E kale apiva pinavu adara gee.adae depala thama nugasevanata awe.

  • @venitvineethaaveni4328
    @venitvineethaaveni4328 10 місяців тому

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @hasinigamlath8742
    @hasinigamlath8742 11 місяців тому

    ❤❤❤❤

  • @IranganiKarunasena
    @IranganiKarunasena 7 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @klyanik6698
    @klyanik6698 9 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @IranganiKarunasena
    @IranganiKarunasena 6 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @thanujasudarshane4458
    @thanujasudarshane4458 Рік тому

  • @chandanabandara-1949
    @chandanabandara-1949 Рік тому

    ❤❤❤❤❤❤❤

  • @yanuskaruwan3540
    @yanuskaruwan3540 5 місяців тому

    Ma

  • @NalinMangala-l1r
    @NalinMangala-l1r 4 місяці тому

    Meditation

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 7 місяців тому

    දේශයෙන් දේශය බලා චාරුලතා

  • @sagarikakumari5916
    @sagarikakumari5916 Рік тому

    Oaya sinduwa mata watsap akatadanna baida❤

  • @sumithkariyawasam1998
    @sumithkariyawasam1998 10 місяців тому

    ♥️♥️♥️♥️♥️♥️♥️

  • @meniketilakerathne5698
    @meniketilakerathne5698 Рік тому

    Laxman rdrego saha Rupa indumathe

    • @ssbandara3435
      @ssbandara3435 11 місяців тому

      මම ද ආදරේ ගීයක්‌ ලස්සනයි

  • @klyanik6698
    @klyanik6698 2 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @IndikaindikaIndikaindika-wh5kq
    @IndikaindikaIndikaindika-wh5kq 9 місяців тому

    ❤❤❤

  • @Padmi-d5d
    @Padmi-d5d 4 місяці тому +1

    ❤❤❤❤❤❤

  • @bshvhegc3455
    @bshvhegc3455 9 місяців тому

    ❤❤

  • @SandyaSubasinghe-ej7qz
    @SandyaSubasinghe-ej7qz 3 місяці тому

    ❤❤❤❤❤❤

  • @ChandraniSenadeera-s5d
    @ChandraniSenadeera-s5d 9 місяців тому

    ❤❤❤❤

  • @sudarmabandara2449
    @sudarmabandara2449 8 місяців тому

    ❤❤

  • @ChamindaGemunu-tb7nb
    @ChamindaGemunu-tb7nb 2 місяці тому

    ❤❤❤❤