These are gems of Hindi music. I am now 74 years old, I cant remember how many times I have listened to these songs. But still I love these everlasting songs. Thanks for uploading.
36:56 ane godakma stutee me lassana songs tika ahanna salasuvaata.tavath me vage a lassana song tikak aran anna .obata navathath stutee karanava ape punchi kale hinen vage nithara ahunu sindu adath hodin mathakaye tiyenava a ateethayata navatha giya kiyalai hitenne.puluvan nam oya vageema tavath song tikak apita ahanna denna
1978 දී තමයි මුලින්ම ඇහුවෙ
ඒ ඉස්කෝලෙ ඇරිලා ඇවිත්
යාකාල හන්දියේ තිලක අයියගෙ
සැලුන් එකේ හවසට ඒ සුන්දර අතීතයට යන්න තියෙනවනම් හරිම ආසයි
පරණ ගෝයා පව්ඩර් සුවඳ සැරිසරන, හින්දි නළු නිළියන්ගේ පිංතූර ඉටිකවර වලින් ලැමිනේට් කරල බිත්ති වල ගහල තියෙන සැලූන් එකක හවස දෙකහමාරකට තුනට මෙහෙම සිංදු අහනව කියන්නේ වෙනම ලෙවෙල් එකක අකාස්මික රසයක්❤
nnfffffhuiiqy ..
සිත නිවෙන ගීත කොයි තරම් ඇහුවත් එපා නොවෙන ගීත🎉🎉🎉🎉🎉
ස්තුතියි ❤
Lata mangeshkar ji ❤
My world
Best voice ever ❤😢
Miss you ji
හරිම ලස්සන සිංදු.අවුරුදු ගානක් ආපස්සට යනව❤
- 1969 සිද්දමුල්ලෙ ඉස්කෝලෙ යන පුංචි කාලයෙ කොට්ටාවෙ හංදියෙ පේමසිරි හෝටලේ හවස මේසිංදු හැමදාම දාලා තිබුනේ
අවුරැදු පනහකට ඉස්සෙල්ල රසවින්ඳනය හැටි තාම මතකයි
ස්තූතියි ඔබට ❤
නොදැනුවත්ව අතීතය මතකයට එනවා හරිම ලස්සනයි
මට 75යි . ඉස්කෝලෙ ගිය කාලෙ මතක් වෙනව. හරිම සතුටුයි.
සමහර සිංදු මම wistle කරනව. ඒ කාලෙ මමත් එක්ක එකට හිටපු රත්න ශීට හික්කඩුව සුමංගලේ hostel එකේදි. මතකඇති සමහරවිට. සතුටුයි.😂😂😂😂
Mohammed Rafi is Best singer in the world
ලස්සනයි ගොඩාක් .ලස්සනයි . හරිම සුන්දරයි . සංගීතය ගීතය කියන්නෙ මේවාට . දිව්‍යමය සංගීතය .
බොහොම ස්තුතියි සහෝ 👍
♥️♥️
හරිම ලස්සන සිංදු ටික ,
තවම අලුත් විදියටම රස විදින්න පුලුවන් ,ඔබ සැමටම බොහොම ස්තුතියි .
ගුවන් විදුලිය රජ කල කාලය. රෑ 9ට භාරත ගී වැඩසටහන එන කල් බලන් හිටිය කාලය. රූප දැකල නැති වුනත් මේ හඩවල් වලට පොඩි වයසෙදි වුනත් මාරම විදියට පෙම් බැන්දා. ඒ තරම්ම දැනුන හඩවල්. නියම උච්චාරනයක් නොවුනත් වරද්ද වරද්ද හරි මේ වචන මුමුණනව අදටත්. මොන තරම් හින්දි ගීත ආවත් මේ ගීත තරම් දැනෙන්නෙ නෑ වගේම මේ තනුවලින් නිර්මාණය වුන සිංහල ගීත දැනුනෙත් මේ ගීත මේ හඩවල් වලට පිංසිද්ධ වෙන්න. අදටත් ලෝකෙ තියන මිහිරිම සංගීතයත් භාශාවත් හින්දි මට නම් .
බොහොම ස්තුතියි ඔබට නැවත ඒ සොදුරු අතීතය කැන්දුවට 🙏
👍
බොහොම ස්තුතියි 😍🙏
එදා වගේම හරිම ලස්සනයි අහන්න ආසයි
Harima lasna sindu tikk me sindu tika sinhaln danwnm asi thawa thawa ahgn enna hithnwa thank you..👌👌👌💓💯
Bohoma sthuthi, idiriyedi sinhalen danna balannm.. 👍
ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්තාවේ වෙළද සේවයේ සතියේ දින පහේම සවස තුනට මේ සින්දු ඇහුවා අසු ගනන්වල පුංචි උනත් එදා හරිම ආසාවෙන් රසවින්දා පස්සේ කාලේ අයි ටී එන් එකේ භාරත ගී වින්දන බැලුවා හරිම ආසාවෙන් මේ ගීත අහන්න සැලැස්සුවා ඔබට ස්තුති තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි 🙏
1971 රාත්‍රී කාලයේ💐 පවුලේ සියලු දෙනාම 💐💐කාඩ් කුට්ටමක 💐💐💐සෙල්ලම් සමගින් මෙම 🌹🌹සිංදු ඇසු හැටි මතක්🌹🌹🌹 වුනා 🌷 දුක යි 🥀දුකෙ ගිලෙමින් 🥀🥀සතුට සොයනවා 🌈 මායාවක්
@@SudammachariniPelenwatthe බොහොම ස්තුතියි
මටත් පුංචි කාලෙ බොරැලෙ රික්ස් සිනමා හලට ආපු හින්දි ෆිල්ම් වල සිංදු. සිතට සැනසීමක් දෙනවා. ස්තුතිය මේ හොදම සිංදු 10
ස්තූතියි ඔබගේ ප්‍රතිචාර වලට 👍
සදා නොමියෙන ගීත හදවතෙහි ගීත උත්තර භාරත ගීත සෑම දින පහේම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල වෙළඳ සේවයෙන් ❤
බොහොම ස්තුතියි 👌❤️
I wondered ....😮 all songs you selected are my favorite songs ...❤❤❤❤thank you dear 🎉🎉🎉🎉🎉🎉
Thank you so much ❤️
හින්දි තනුවකට යන ලස්සන සිංහල සිංදුවක් තියනව මෙරෙ පායා නැගි පුං චන්ද්‍රා උතුරාය ගලා රැස් දහරා
හද මාගෙ දැවෙ මේ සොකෙන්
දුකවාව ගමී තනිවීල 👈 පුලුවන් නම් හොයල දෙන්නකො
gayakaya kauda pahadili madii
@@gainmastersrilanka අනෙ ගායකය දන්නැ මම ඔය සිංදුව අහල තියෙන්නෙ අපෙ තාත්ත ගෙදර නිකන් කියන වෙලාවක එක හරිම ලස්සනයි මට ටිකක් මතකයි
ඉතාමත් හොද හින්දි ගීත එකතුවක් 🎉
pahadili made email akak awanna. thank you.. @chaniya_officially
හිංදි ගීත නම් දෙන්නම් ඕන එකක් එත් මේක පැහැදිලි මදි
හිංදි කැසට් 2000ක්
Cd 1200 පමණ තියෙනවා
මේ ගීත සදා නොමියෙන ගීත හදවතෙහි ගීත මේවා දාන ඔබට බුදු සරණයි තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි මගෙ යු ❤ටියුබ් එකෙ සින්දු බලන්න ❤❤❤🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇳🇮🇳
ලෝකෙ තිබෙන සුන්දර භාෂාවක් තමයි හින්දි භාෂාව ඒවගේම ලස්සන තනු මන මෝහන සංගීතය ඉතාම ඉහලයි
ඒ අතීතය මොනතරම් ලස්සනද..❤❤❤මොනතරම් මිහිරි ගීතද..❤❤❤❤නැවත නැවත අහනවා. කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ ..🎉🎉🎉🎉🎉🎉
හිත නිවෙන හින්දි ලස්සන ගායනයා හරිම ලස්සනයි මෙම වීඩීයෝව ඉදිරිපත් කළ අයට ගොඩක් ස්තූතියි
අපේ ජිවිතයේ ලස්සන කාලෙ මතක් වුනා
💐💐💐💐
Mesinduve miltange obobawewawa pahanawage geethayath thibunanan lassanai
හැමදාම අහන්න පුළුවන් ගීත . නොමැරෙන ගීත .
@@sisiranaotunna6528 බොහොම ස්තුතියි 🙏
@@sisiranaotunna6528 බොහොම ස්තුතියි 🙏
අපි පුංචි කාලෙ ලස්සන කරපු භාරතීය ගීත❤
ස්තූතියි,,කොච්චර ශ්‍රවනය කලත් ඇත්තටම පුදුම රසයක් තමයි ලැබෙන්නේ ,,,,
අර්ථය දැනගත්තේ නැතිඋනත් පුංචි කාලෙ අපේ ගෙදර අහපු ලස්සනම සින්දු පෙළක්. අතීතයට සිත ගියා. අපේ ගෙදර සේරම හින්දි සින්දු අහන්න හරි ආසයි.
බොහොම ස්තුතියි 😍🙏
හරීම ලස්සන සිංදු කවදාවත් පරන වෙන්නේ නෑ.අහන්න අහන්න ආසයි .
s
Mage Thaththage favourite songs. 😭😭😭 Ewa ahannath harima amarui 😭😭 Thaththawa puduma widiyata mawenawa me sindu ahana widiya😭😭😭
These are gems of Hindi music. I am now 74 years old, I cant remember how many times I have listened to these songs.
But still I love these everlasting songs. Thanks for uploading.
@@jayanthabandara1605 Thank you very much 🤩
❤ ගොඩාක් ලස්සන ගීත, කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ , ස්තූතියි 🌷 🙏
බොහොම ස්තුතියි 😍🙏
ලස්සනයි පුංචි කාලේ මතක් වෙනවා
බොහෝම ස්තූතියි..!
සදා නොමියෙන ගීත උත්තර භාරත ගීත 40 50 60 70 80 දශකයේ ගීත ❤❤❤❤❤
ආඅ
Lovely collection of songs.
So beautiful.
Thanks for sharing. ❤❤❤❤❤
You are welcome ❤️🙏
2024 දිත් අද කියපු සින්දු වගේ දැනෙනවා
@@amalimaheshika4282 බොහොම ස්තුතියි 🙏
@@amalimaheshika4282 බොහොම ස්තුතියි 🙏
මගේ තාත්තාට අවුරුදු 82යී.
එයාට පැරණි හින්දි චිත්‍රපට ගීත අහන කොට එයා
එහි රංඟපෑ නළුවා, නිළිය ,ගායක
යා, ගායිකාව, චිත්‍රපටි ශාලාව, මතකයෙන් අපට කියනවා.
මෙ අහපු එවා
එයා හරි
මටත් 52ක් ඵයා
කියන්නේ ඇත්ත.
හරිස්චන්ද්‍ර රණසිංහ
එවකට මට්ටක්කුලිය
(Di) ලංකා සම්හාණ්ඩ සංයුක්ත මණ්‌ඩලය
1962-1992 දක්වා. සේවා කාලය.
තව මෙවැනිම
පැරණි ගීත දාන්න
මමත් , තාත්තාත් අසයි.❤
ස්තුතියි ඔබ තුමාට.
බොහොම ස්තුතියි ඔබතුමාටත්.. තව දාන්න උත්සාහ කරන්නම්. 🙏👍
ඔබ තුමා ට ගොඩාක් ස්තූතියි
Harima lassanai Mata mage tharuna kaledi thamai megeetha ahuve dan mekaledi ahanna lebima gena godak sathutui mage hadavathata harima sathutak lebuna godak pin evagema godak sthuthiy.
Matath sathutui obage adahas gena.. Jaya wewa.. Subscribe karagenema yamu honde 😊👍
දැන් වයසක අපි කුඩා කාලයේ ඉතාම ආසාවෙන් අහපු සින්දු. හරිම ලස්සනයි . අපේ සිංහල සින්දු උනත් ඒකාලයේ ඒවා මොනතරම් රසවින්දනයක් තිබුනාද? ඒවා ඇසුනේ කනට නොවේ හදවතට. ඒකයි අදටත් ඇහෙනකොට සතුටක් දැනෙන්නේ . මම හිතනවිදියට බොහොමයක් ගායාක ගායිකාවන් මේ වනවිට මියගොස් ඇති. විරහවකුත් දැනෙනවා . මේ විදිහට වයසක අපිට සතුටක් ලබන්නට මේවා ආරක්ෂා කිරීම පිලිබදව ඔබට ගොඩක් ස්තුතියි . හැමදෙයක්ම අනිත්‍යයි ඒනිසා දුකයි. අපේ වසගයේ පවත්වන්නට බැහැ .
බොහොම ස්තුතියි ඔබට.... 🙏
අැත්තම ගොඩක් සතුටුයි.
සතුටු වෙනවා... 👍
"Mohommad Rafi ji, The Best Voice Personality"
O my God superb
Sweet voice of Mohammed Rafi
අර්ත රසය නැතුව සන්ගීත රසයට මේතරම් වින්දනයක් ලබන අපිට අර්ත රසය දැනගෙන තිබුනානම්!!!!!!!!!!!❤
@@RanjithEkanayaka-n6q බොහොම ස්තූතියි..! 🙏
Harima lassanai godak adarei man asama zindu tikak oya waga sindu tikak aluthin danna
මම ශ්‍රී ලංකා ආසයි හිංදි ඉගෙන ගන්න
නංගී class එකක් තමයි ඉතින් බලන්න වෙන්නේ...
ඊට කලින් හොඳින් හෙළ භාෂාව ඉටගන ගන්න.
@@priyanthaindunil9225 හෙළ බාසාව දන්නේ නැහැ ....ඒක අමාරුයි නේද ....දන්න අයත් අඩුයි මගේ හිතේ......
Mahama sendu ma walawa dunna sthuti
Geeth film eka baluwe 15yr wage kaledi.....me song eka hamadatama mathaka thiyena ekak...
මම ගොඩාක් ආසම සිංදුවක්.........
❤️❤️
මමත් මගේ පොඩි කාලයේ ඉදලා අහපු සිංඋු තමයි මෙි, අදටත් හරිම සතැටින් අහනවා
@@leelarathnasilwa බොහොම ස්තූතියි 🙏
බොහොම ස්තූතියි..! 🙏
Being an artist is great. Job and they have done well
මනරම් ගිත පෙලක් සිත නිවන බාවනාවක් වැනියි .තෙරැම දන්නැති වුනත් .......එ් ගැන කිමට වචන මදි හැමදාටම අාදරෙයි..බාරත ගි වින්දනයක්මයි❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
@@Nirmalaweerakkodi බොහොම ස්තූතියි.. 🙏
@@Nirmalaweerakkodi බොහොම ස්තූතියි 🙏
පට්ට ලස්සනය් .හිත අතීතෙට ඇදිල ගියා.
බෝම ස්තුතියි මෙවැනි ලස්සන,අනර්ග විෂිශ්ට සින්දු අපට මෙසේ හිදිරිපත්කලාට බෝම පිං,ජයවේවා.
බොහොම ස්තුතියි ඔබට 🙏
Aanduwata kade yana hadda guwan viduliya prema keerthi samagama kaala demma.hemadaama daanne ekama sindu.mun ratama kewa.
මගේ හිත අමුතුම තැනක නතර වෙනවා
Jaya 👌
Bohoth achchahe...all "🌟"❤❤❤
Golden voice of Mohomedrafi world best singer
❤️👍
අසහාය ගායක Mohommed Rafi ගෙ ඉමිහිරි ගීත එකතුවක්.....❤
ඔබට ස්තූතියි.
ඔබටත් ස්තුති.. අපිවත් subscribe කරගෙන යන්න 👍
@@gainmastersrilanka Subscribed already. Hope you will compile more and more melodious songs.
@@WasanaPanditharatne Thank you so much for subscribing me and as well as ill put more songs 👍❤️
Thank you everyone for watching and don't don't forget to SUBSCRIBE me 😊
මේ සිංදු කවදා කොයි වෙලවෙ ඇහුවත් හරිම රසවත් .පුදුම විදියට අපේ හදවතට කතා කරන ජීවමාන බවක් මේ ගීත අහන හැම වෙලාවෙම මට දැනෙනවා .වචනවල කිසිම තේරුමක් මට දැණුනේ නැතත් හදවතට කතා කරනවා කියලයි මට ඒ හැම වෙලාවෙම හිතෙන්නේ .මේ ගීත අපට ඇහෙන්න සැලසුවාට ගොඩක් ස්තුතියි !!!
ස්තූතියි 🫶👍
My dad favorite song collection ❤
Thanks for your response 👍
මම හරිම අසයි හින්දි ගිිත වලට මම 70 දශකයේ ඉදලා තමයි හිංදි ගිත අහන්න පුරැඋු උනේ
පුංචි කාලයේ ඉතා ආසාවෙන් ඇසූ ගීත එකතුවක් , ඉතා අගෙයි.
බොහොම ස්තූතියි 👍
හරිම ලස්සනයි අහන්න ආසයි ❤❤❤❤❤
කොච්චර .අහූවට්.එපා නොව න.සීන්ඩු.නම්..සින්ඩු❤❤😂😂❤❤❤❤
@@SarathBandara-cw2tl බොහොම ස්තුතියි 🙏
❤❤❤❤❤😂ada edanasawen ahapu mihiri sindu
Good musica 🎶 tanks ❤❤❤
36:56 ane godakma stutee me lassana songs tika ahanna salasuvaata.tavath me vage a lassana song tikak aran anna .obata navathath stutee karanava ape punchi kale hinen vage nithara ahunu sindu adath hodin mathakaye tiyenava a ateethayata navatha giya kiyalai hitenne.puluvan nam oya vageema tavath song tikak apita ahanna denna
@@samanthipiris2058 bohoma sthuthi obatatath. Thawa list ekak dala tiyenne... රසවිඳින්න.
@@samanthipiris2058 ua-cam.com/video/cq8OsO09a40/v-deo.htmlsi=vT9lhY2NFUrEQ1Qg
My very best is kishor, Rafi & Mukesh.
woow super 😍😍
බොහොම ස්තූතියි ❤️
Lovely ❤like all the songs🌟🌟✨✨💐
@@maneljayasinghe9313 Thank you 👌
හරිම ලස්සනයි අහන්න ආසයි
Very sweet songs
Beautiful son l very happy same to you .
I 'm very happy .same to you .
Thank you very much
How do you select my favorite songs ❤❤❤. I am Srilankan🇱🇰. I cant understand hindi language. But these voices and music carrey me extreme.
Thank you so much ❤️👍
හැම දාම අහන්න ආසාසින්දු❤❤❤❤
9 2:54 😅😮😢🎉😂❤😢
Wow 👍💓💓💓💓💓💓
🇱🇰.RaFii habiiyu❤❤❤
Indian soon 🇦🇪
❤❤
අතීතය.❤❤❤😂🎉😊
Very beautiful song thanks
You are welcome 👍
හරි,ලස්සනසයි,අහං,ඉන්න,ආසයි
Podi kale ahaddin denunu sathutamai denuth elazzz🐰🐰🐰
ස්තුතියි
😢🎉😊😅😮😮
ලස්සනයි.ඉතා මිහිරි❤
දිව්‍ය පාරාදීසයෙන් වෑහුන අමා බිඳු පෙළක්......!...
@@lankabharanagedararavindra9811 බොහොම ස්තුතියි 🙏
@@lankabharanagedararavindra9811 බොහොම ස්තුතියි
Melodious song❤❤❤❤❤
Excellent...
MOHAMAD RAFI IS THE BEST SINGER IN THE WORLD.I LOVE HIM FOREVER. . WE ARE VERY LUCKY TO HEAR THEM. SAMAN JAYASIRI FROM RAMBUKKANA.
Thank you for your valuable comment 👍
❤
😅
Best songs.Thank you!
You are welcome 😊
I subscribed. Great songs
. thanks.
Thanks brother
ගුඩ්
Thanks 👍
@@gainmastersrilanka මෙවනි ලස්සන පැරණි ගිත රස වින්දනය ලබන්න සලස දුන් ඔබ තුමන්ලට බෙහෙමින්ම හද බැති👌👌👌👌👌❤❤❤ ස්තුති පුද කරමි
@@disnakanthi9904 රස විඳින ඔබටත් ගොඩක් ස්තුතියි ජය වේවා 🥰
Superb , love it so much ...
Thank you very much
NICE VIDEO ❤❤
My favorite ❤
Thank you so much
Great..Download karanna baroda.. please.
Puluwan neda
Indeed I love these songs.
Thanks broo 👍
,♥️♥️♥️🌹
❤️❤️
Very butifull songs
MATA..DEN..AWURUDU..75..MAMA..ME..SINDU..AWUVE..MATA..WAYASA..25.DI..WITHARA..MONA..THARAM..SUNDARADA..?..AA..ATHITHAYA....MAMA..MIRIGAMA..MALADENIYE...NIMAL...SOMASIRI%%%%%%%%..?
Definitely ❤❤
❤️👍
❤️👍👍
❤❤
Super
Site atiwena duka wedanawa mama natikara gathte me geta ahala athtaama mage pasal kalaya matak wenawa
❤️