Sithum pathum සිතුම් පැතුම් සඳ ආදරේ

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 27

  • @nissankathilakarathena9540
    @nissankathilakarathena9540 15 днів тому +7

    අතිශය රසවත් ඒ සිංදු දැන් නිර්මාණය වෙනවා හිතන්න වත් බෑ

  • @sampath6581
    @sampath6581 29 днів тому +3

    සුපිරී කටහඩක් තමා කාලෙකට මේ හඩවල් අබිබවා යන්න බිහිවෙන්නේ නැති වේවි

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 22 дні тому +2

    ගොඩක් ලස්සනයි 🎉🎉🎉 ඇන්ජලින් ගායිකාව උතුම් නිවනින් සැනසීම ලැබේවා 😢😢😢

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 5 місяців тому +5

    ඇංජලින් මහත්මිය ගෙ ගීත කවදත් හරිම ලස්සනයි මේ ගිතයත් චැනල් ගත කරාට ස්තූතියි ❤️💥👍

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 Рік тому +12

    1969 තිරගත වුන, ශංකර් සහ ජායිකිෂන් සංගීතවත් කල, "තුම්සෙ අච්චා කෞන් හෙයි" චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ 'ජනම් ජනම් කා" නම් හින්දි ගීතයේ තනුව මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත .
    පැරණි ජනප්‍රිය සිංහල ගීත රැසක් , ශංකර් සහ ජායිකිෂන් සංගීතවත් කල හින්දි චිත්‍රපටයට ගීත තනු ඇසුරින් නිර්මාණය වී ඇත.
    ඉන් කිහිපයක් නම්, මේ ලෝකතලේ, ආදරය නිසා, ආදරේ හිතෙනව දැක්කම, අප දෙන්නා පොකුනයි පියුමයි, එපා එන්න කියලා, වයන්න සිතාරෙ, සැලෙන ලෙලෙන, සැංගී සැංගී ඈත සූර්‍යා දිලෙන්නා, දල්වව් බැති ආදර පෙම්, කළ්‍යාණියෙ ඔබ නෑසූ, වැනි ගීත වේ.

  • @sunilBalasooriya-i8i
    @sunilBalasooriya-i8i Місяць тому +1

    Menna niyama sindu den tiyenne andona oba tumiyata deergayusha lebewa

  • @anuruddhawijerathna9119
    @anuruddhawijerathna9119 24 дні тому +2

    Greit songs in ශ්‍රී lanla

  • @UpaliSena-x4y
    @UpaliSena-x4y 29 днів тому +1

    Lassanai ahan inna asai❤

  • @asirikdsl5179
    @asirikdsl5179 3 місяці тому +2

    Most clear full voice in Srilanka
    Rest in peace 🙏

  • @WasantaAm
    @WasantaAm День тому

    ❤❤❤❤❤❤❤❤👍👍Svittt

  • @jayarathnasilva6398
    @jayarathnasilva6398 Рік тому +2

    BEST.

  • @PushpalathaGedara-uk6xz
    @PushpalathaGedara-uk6xz 26 днів тому +4

    දැන්ඉන්නේමෙනගායිකාවෝද❤❤❤බලන්නලස්සනද❤❤❤❤

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et 13 днів тому

    Sthum pathum sada adarea a,,,uda ve do,,,,,mhade shoduru anghtha a,,,,,,

  • @SunilPremarathna-d5y
    @SunilPremarathna-d5y 3 місяці тому +3

    2024th athana Aya ko

  • @ラジーウィーラナウィーラ
    @ラジーウィーラナウィーラ 6 місяців тому +2

    ❤❤❤❤

  • @ZeZe-qz4to
    @ZeZe-qz4to 2 місяці тому +1

    N❤❤❤❤❤❤❤❤

  • @ThamaraIrangani-i9w
    @ThamaraIrangani-i9w 5 місяців тому +2

    ❤❤❤❤❤❤❤❤

  • @PiyanthaKumara-n5g
    @PiyanthaKumara-n5g 2 місяці тому +2

    3:21

  • @omansrelanka5761
    @omansrelanka5761 Рік тому +1

    Sithum pathum Sada Aadrei ❤

  • @DishaDisha-yv8gb
    @DishaDisha-yv8gb 9 днів тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @AjithKumara-iv5uh
    @AjithKumara-iv5uh 2 місяці тому +1

    ❤❤❤❤

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 Місяць тому +1

    ❤❤❤❤❤

  • @TiranLakmal-gx6tz
    @TiranLakmal-gx6tz Місяць тому +1

    ❤❤❤❤❤

  • @KtSanjana
    @KtSanjana Місяць тому

    ❤❤❤❤❤❤