Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තවත් ලස්සන ගීතයක් ආදරෙන් අහන්න
❤❤❤❤ මාලිදමිත් අයියා රනවිරුවන් ගොඩාක් අයට අමතක කාලෙක කරපු ලස්සන නිර්මාණයක්
❤❤❤❤❤
😢❤❤
මාලිංග අයියෙ මේ වගේ සිංදු වලට ඇබ්බැහි උනේ ඉස්සර පරම් පරාව. මොකද දැන් social media ඔක්කොම රන් කරන්නේ 2009 දී nursery ගිය කොල්ලෝ කෙල්ලෝ.. මං හිතන්නේ අපිට මේ සිංදු feel වෙනව වගේ සොහෝදර පරම්පරාවට ඕක නිකම්ම සිංදුවක් විතරයි. එත් අපිට ජීවිත කතාවක් වගේ ❤❤❤❤❤
සිරාම කතාව..2000න් පස්සෙ උන්ගෙන් තේරුමක් ඇති සිංදුවක් අහන්නෙ එහෙමත් එකෙක් විතරයි...music වලත් අගාදෙට යන්නෙ.පට්ට දුකයි ඉතින් 😢
Man 2002 NIce song 💫💕
ගොන් කතා කියන්න එපා.මම 92ඒත් පරම්පරා වෛරක්කාරයෙක් නෙවෙයි .දෙදාහෙන් පස්සෙ කලින් කියල නෑ...විවිධ මිනිස්සු ඉන්නෙ.
@@ShashikaAravinda-bm2kiaththa❤
Man 2003😇💓
බොහොම ස්තූතියි ....අපි වෙනුවෙන් මේ ගීතය ලිව්වට ........ අපි මාසයක් තිස්සෙපසු තැවෙන තැවිල්ල ගැන තදින්ම දැනෙවා මේ සිංදුව අස්සෙ ..... රස්සාවක් මේකත් දරාගැනීම උගන්නන ...
මාරම ලස්සන සිංදුවක්. මාලිංග අයියට මේ වචන ටික කොහොම ආවද කියලා හිතාගන්නත් අමාරුයි. දමිත් අසංකගේ හඬින් ඒ පදවැල් ටිකට පන පොවපු විදිය නම් මාරයි.❤❤❤❤
බොක්කටම වැදුන (ඒ දුක ඒ තනිකම විදපු හින්දද මංදා)😥😥😥😥😥😥
Lasith Malinga+ damith asanga= ගින්දර තමා😌💔
දැන් ඉන්න කොල්ලො කෙල්ලන්ටන මේ සිංදුවේ අගයවත් මේ පදවැල් වල අරුථවත් තේරෙන එකක් නෑ.. ඒත් ඒක තේරෙන දැනෙන එකෙකුට හරි මේ සිංදුව තදින්ම හිතට දැනෙයි..❤️ මාලි අයියට කොහෙන්ද මේ පදවැල් මැවුනෙ කියලා මම දන්නෙ නෑ.. ඒත් ඒ වෑයම ඉතාම සාර්ථකයි.. මාලිගෙ වචන දමිත් අයියගෙ හඩින් අහනකොට වෙනම රසයක්.. anyway අපි වෙනුවෙන් මේ දුක විදින හැම රණවිරුවෙක්ටම බොහොම පිං..❤️🙏
තවත් සුපිර්රියක් ❤❤
දමිත් අයියාගේ ඉස්සර සින්දුවක් වගෙ මට දැනුනේ ලගදි කරපු සිංදු වලින් ලස්සනම සිංදුව ජය වේවා❤
ඔව් ඕයි පරණ album එකක එකක් වගේ පට්ට.
ලස්සන වචන ටිකක් හදවතටම දැනුනා එක්කම ඇහැට කදුලක් ආවේ. හදවතින් සුභ පතනව මාලින්ග සහෝදරයාටත් දමිත් අසන්ක සහෝදරයාටත් බුදුසරණයි ❤❤❤
සුව හසක් රණවිරුවන්ගේ ජීවිත කතාව පද රචනය කරලා ලස්සනට ❤❤❤❤
ලස්සන වැඩක් මාලි අයියේ ❤අයියා ඇත්තටම දක්ෂයෙක් හැම අතකින්ම..Video එකත් ගොඩක් ලස්සනයි ජයෙන් ජයම වේවා...
මාත් අමි එකේ තවම ඉන්නව දුක දැනෙන හොද ගිතයක් ගොඩ කාලෙකින් හිතට වැදුන
ලසිත් මාලිංග අයියා සුපිරියක් ❤ මගේ සහෝදරයාගේ වීඩියෝ එක❤
අතීතෙ සිහිපත් කලා සුපිරි මාලී❤❤ නියම වොයිස් එකක් තෝරගන තියනවා❤දමිත්
ගොඩක් අතීතයට හිත අරන් ගියා. ලස්සනයි පද පේලි ටික. කියන්න වචන නෑ වැඩේ සුපිරි....
ඒ දුක විදලම බලන්න ඔනෙ කාටවත් කිව්වට තේරෙන්නෙ නැ සිංදුව ලස්සනයි❤
අනිවාර්යයෙන්ම මම ඒක අත්විදිනවා 😢
❤ලස්සනයි මාලි අයියේ තවත් ලස්සන නිර්මාණ කිරිමට හැකියාව ලැබේවා ! දමිත් අයියේ ලස්සනයි.
✨ඒකනේ, ක්රිකට් විතරක් නෙවෙයි, ලස්සනට ගීත ලියන්නත් පුළුවන්, හරි සතුටුයි💖 ජේසු පිහිටයි 😘✌️✌️✌️
දමිත් අයියේ සින්දුව නම් සුපිරි හදවතටම දැනෙන්නේ
අහමිබෙන් දැකලා ඇහුව සිංදුවක්...එයා දැන් nevy එකේ කෝස් එකට හිහින්...ඇඩුනා ඇත්තටම මෙි සිංදුව අහද්දි 🥺♥️ හිතටම වදින මාරම ලස්සන වචන ටිකක් වගේම ලස්සන කටහඩක් ❤️
MATH MEKA DAKKE ''MATA ASAYI ATHA ALLAN'' SONG EKA AHANNA EDDI
හිතට දැනෙන ලස්සන පද පෙලක්. පබැදුම සංගීතය ගායනය අතිවිශිෂ්ඨයි.
ලංකාවෙ ඉන්න නියම වැඩ්ඩො දෙන්නෙක් තමා මාලි සහ දමිත් අසංක❤️ඉස්සරහට තව තවත් මෙවගෙ නිර්මාණ ඔනෙ මාලි අයියෙ...❤️
අපේ දමිත් අයිය නැවත ආවා කියා දැනුන මේක ඇහුවම..❤❤❤❤❤
එ වගෙම ලස්සන පද රචනයක්..❤❤ මාලි අයියෙ..❤❤
මගේ ආසම ක්රීඩකාය ලසිත් මාලින්ග❤❤
Ai damithge me voice ek apiwa wenama lookekata ekkan ynne 🥺💖
Woooow... ඇඬෙනවා බලද්දි.. ඒ වොයිස් එකට ඒ වචන ඇහෙද්දි.... සුපිරි මාලි අයියෙ මේකනම්....💖💖💖💖💖
සුපිරි දමිත් අයියේ නිර්මනයට දායක උන සියලුම දේනාට තෙරුවන් සරනයි ❤❤❤
සුපිරියක් දමිත් අයියා....🥺😘 හදවතේ ගායකයා...❤️🩹
ගමෙන් ආපු මුල් දවසේ දැදැනුනා මට.. කියනකොට ඩමිත් අයියගෙ රියල්ම සුපිරිම ආසම voice එක සමග ඒ දමිත් කියන filing එක නියමට හිතට දැනෙනව නෙද..❤❤❤❤❤
බොක්කටම වැදුනා.... කියන්න වචන නෑ ❤️👌🔥
හදවතේ ගායකයාහදවතේ ක්රීඩකයා❤❤❤❤❤❤❤
වැඩ්ඩො දෙන්නෙක්..එක හමුවක්❤❤
මාලිට බෝල දාන්ඩ විතරක් නෙවෙයි හිතට දැනෙන්ඩ සිංදු ලියන්ඩත් පුලුවන් ❤😍
supiri wachana tika ,bokkatama dannawa ,damith aiya gayana karanawa harima hagunbarai .
සුපිරි අවුරුදු ගානක් අතිතයට අරන් ගියා ඇස්වලට කදුලු අවා ආදරෙයි දෙන්නටම❤❤
මම army එකට ආපු පලවෙනි දවස මතක් උනා 😭😭😭😭😭😭😭
lyrics- ගමෙන් ආපු මුල් දවසේ.. දැනුනා මට දරාගන්න බැරි තනිකම....අතරමංව හෙව්ව මම දැනෙන්නෙ ඇයි මට තනිකම... වෙනදා වගේ නොවෙනේ අද කදුලු වැටෙනවා..... Like and Share song......
අම්මෝ ඒක මාරම ලස්සනයි නැවතත් අලුත් සින්දු එක්ක සර්.දමිත් එලියට.සර් මාලි ලස්සන පදවැල් වලින් සිත සනහන ඔය ඇගිලි තුඩුවලට තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤
හදවතේ ගායකයා 😍 දමිත් අසංක ❤ ජයවේවා 💪🥰
මගෙත් පළමු පඩිය නාවික හමුදාවට ඇවිත් ගත්තේ. දුරකට හිත අරන් ගියා. මාලි, දමිත් අයියේ. ❤
ඒක 🥺
🥺♥️
හරිම ලස්සන සින්දුවක්..ආයෙත්.අතීතයට ගියා.වගේ.දැනුනේ..ලියපු දෑතටත් අහන්න ඉන්න ආස විදියට ගායනා කරන හදවතේ ගායකයටත්.ප්රචාරය කරවු ඔබටත් තව තවත් මෙවැනි වටිනා මෙහෙවර ඉටු කර ගන්නට ජය පතනවා ඉදිරියටම යන්නට......❤❤
ඒ සිංදුවට නම් ඇඩුනා අයියේ
Harima ලස්සනයි ayye damith ayye mage loke 👑 king 💪💪💪💪💪💪💪💪💪💪🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
Wow.. A big woow... මාලි Aiya... ඔයාගේ lyrics පට්ට... ❤️🔥
Oya katahanda sillarata vikinenna dena ekata godak dukay...issara wage hoda nirmana vitharak thoragena karanna......
❤ලස්සනයි දමිත් අයියේ
Damith asanka..adaraneeyama gayakayek...❤lssana vachana tikk Mali❤
Marvelous comeback from Damith Asanka..
Damith aiyage hama sinduwakatama asai thawa thawa sindu gayana kranna shakthiya dhahiriya labewa!❤❤❤
Lassani sinduwa damith asanka hodata kiyanawa , wachanath hodata danenawa all tha best lasith aiye
ලස්සන පදවැල් ටිකක් හිතට ගොඩාක් දැනුන. ඒ පදවල් නිර්මාණය කරපු මාලිංග අයියාටත්. ඒ පදවැල් හරිම ලස්සනට ගායනා කරන දමිත් අසංක අයියාටත් සම්මා සම්බුදු සරණයි
ලස්සන වැඩක් අපෙ උං.. ජයවේවා මාලී,දමියා...💙🙏
ලස්සන නිර්මාණයක් මාලි අයියේ ජයවේවා ❤
මොන සංදු කිව්වත් අහන හඩවල් දමිත්,චාමර.සුපිරිම සිංදුවක්
ජිවිතට සමිප තවත් ලස්සන ගීතය ගොඩක් ආදරේයි
ලස්සන නිර්මානයක්....ලස්සනයි
මගේ පොඩි කාලේ ඉඳන් කැමතිම ගායකයා.ලඟදි කොච්චර සින්දු කරත් ඒ එකක්වත් මේක තරම් සෙට් උනේ නෑ.. මේවගේ lirics දාලා තව සින්දු ඕන... මාලි අය්යා මරු lirics... පට්ට පට්ට පට්ට 👊🙂
රත්තරං කටහඬ දමිත් ❤❤❤❤❤
ගොඩක් ලස්සනයි budusaranai
මාලි ❤❤❤❤❤👍👍👍දමිත් අයියා කියන ඕනා සිංදුවක් සුපිරි ❤❤❤❤❤
Mn asama voice ekak.damith asanka ❤❤ eka brand ekk ❤❤❤
ලසිත් aiye damith මල්ලි ආදරෙයි අහස තරම් dennatama ❤❤❤❤❤❤
Harima ලස්සනයි .❤️❤️
ලස්සන නිර්මාණයක් ආදරණීයයි හැඟීම්බරයි ❤❤👍
Eka hodai damith aiye❤
ලස්සනයි aiya
ලස්සනයි මාලි අයියා..❤❤
ලස්සනයි සුපිරි ❤️🙏
ඉක්මනින් මම සිංදුවක් ලියලා දෙනවා ජනප්රිය වෙන්න ඔන නිසා නෙමෙයි හිතේ ආසාවට දමිත් අයියගෙ හඩින් අහන්න ❤❤
හදවතේ ගායකයයි හදවතේ ක්රීඩකයයි ❤❤ දෙන්නටම ජය වේවා❤❤🎉ක්රීඩකයෙක් විදිහට ගී පද රචකයෙක් විදිහට ජීවිතයට මාලි අයියගෙන් ගන්න ගොඩාක් දේවල් තීනවා.. අදටත් පුදුමයි ඒ ටැලන්ට් එක පිලිබදව ❤
කාලෙකින් අහපු ලස්සනම සිංදුවක්.එදත් අදත් හැමදාමත් ආදරෙයි අපේ විරෝදාර සෙබලුන්ට.❤
හරිම ලස්සනයි ❤️❤️❤️
Pada peli hada mamai damith aiya ❤❤❤❤❤❤sathutui
දමිත් ❤
ලස්සන නිර්මාණය ❤❤❤❤
Marama widihiyata hithata weduna a sinduwa. Me sinduwa 10 ha parata wada man baluwa lassanai damith tai Malinga tai. Thanks, thawa mewage lassana nirma liyanna labenna kiyala man parthana karanawa. ❤❤❤❤❤❤❤❤❤❤❤
සුපිරි මාලි අයියෙ ආසම හඬ දමිත් ❤🎉
ඒක නම් සුපිරියක් මේ දවස් වල ඇහෙන සිංදු එක්ක මේක මල් හතයි💪💪💪
ලස්සනයි..මාලි අයියේ.❤❤❤❤❤
ලස්සනයි.💐💖
ලසිත් මාලිංග +දමිත් අසන්ක❤❤❤වෙනම level එකක සින්දුවක්
සුපිරී❤
ආදරෙයි දමිත් අයියේ..❤❤
හදවතටම දැනුන පද ටිකක්...❤❤... ගොඩාක් ස්තූතියි දමිත් අයියේ සහ මාලිංග අයියේ❤❤❤
ආදරෙයි දමිත් අය්යේ.. ඔයා ආයේ නැගිටිනවා දකින එක හරිම සතුටක් ❤
Damith asanka ❤❤❤
මාලිංග අයියේ ඒක වෙනම රහක් බං පට්ට ආදරෙයි❤❤❤❤මේ වගේ තව ඉස්සරහට ඕනා❤
Godak lassana sinduwak ❤❤❤ adarei damith aiye
ඒක මරු.........
ගොඩාක් ලස්සනයි ❤
ලස්සනයි දමිත් අයින් ❤❤❤❤❤
Damith asanka❤ mali❤ adreiii ekenma❤❤❤
ලස්සනයි දමිත් අයියෙ
නිමයි දමිත් අයියා හදපිරි සුබ පැතුම්
❤❤❤❤ ලස්සනයි ...❤❤❤
ලස්සන වැඩක් අයියේ,ආදරෙයි ගොඩාක්❤තවත් ඉදිරියට ලස්සන වැඩ කරන්න ශක්තිය ලැබෙන්න ඕනි ඔයාට❤❤ 🙏🙏
දමිත් , මාලිංග Legend ලා දෙන්නෙක් ❤❤ 🥹
වෙනම රහක් ❤️❤️❤️❤️
කදිම යෝකර් එකක් අයියේ..... ❤❤
තවත් ලස්සන ගීතයක් ආදරෙන් අහන්න
❤❤❤❤ මාලි
දමිත් අයියා
රනවිරුවන් ගොඩාක් අයට අමතක කාලෙක කරපු ලස්සන නිර්මාණයක්
❤❤❤❤❤
❤❤❤❤❤
😢❤❤
මාලිංග අයියෙ මේ වගේ සිංදු වලට ඇබ්බැහි උනේ ඉස්සර පරම් පරාව. මොකද දැන් social media ඔක්කොම රන් කරන්නේ 2009 දී nursery ගිය කොල්ලෝ කෙල්ලෝ.. මං හිතන්නේ අපිට මේ සිංදු feel වෙනව වගේ සොහෝදර පරම්පරාවට ඕක නිකම්ම සිංදුවක් විතරයි. එත් අපිට ජීවිත කතාවක් වගේ ❤❤❤❤❤
සිරාම කතාව..2000න් පස්සෙ උන්ගෙන් තේරුමක් ඇති සිංදුවක් අහන්නෙ එහෙමත් එකෙක් විතරයි...music වලත් අගාදෙට යන්නෙ.පට්ට දුකයි ඉතින් 😢
Man 2002
NIce song 💫💕
ගොන් කතා කියන්න එපා.
මම 92
ඒත් පරම්පරා වෛරක්කාරයෙක් නෙවෙයි .
දෙදාහෙන් පස්සෙ කලින් කියල නෑ...
විවිධ මිනිස්සු ඉන්නෙ.
@@ShashikaAravinda-bm2kiaththa❤
Man 2003😇💓
බොහොම ස්තූතියි ....
අපි වෙනුවෙන් මේ ගීතය ලිව්වට ........ අපි මාසයක් තිස්සෙ
පසු තැවෙන තැවිල්ල ගැන තදින්ම දැනෙවා මේ සිංදුව අස්සෙ ..... රස්සාවක් මේකත් දරාගැනීම උගන්නන ...
මාරම ලස්සන සිංදුවක්. මාලිංග අයියට මේ වචන ටික කොහොම ආවද කියලා හිතාගන්නත් අමාරුයි. දමිත් අසංකගේ හඬින් ඒ පදවැල් ටිකට පන පොවපු විදිය නම් මාරයි.❤❤❤❤
බොක්කටම වැදුන (ඒ දුක ඒ තනිකම විදපු හින්දද මංදා)😥😥😥😥😥😥
Lasith Malinga+ damith asanga= ගින්දර තමා😌💔
දැන් ඉන්න කොල්ලො කෙල්ලන්ටන මේ සිංදුවේ අගයවත් මේ පදවැල් වල අරුථවත් තේරෙන එකක් නෑ.. ඒත් ඒක තේරෙන දැනෙන එකෙකුට හරි මේ සිංදුව තදින්ම හිතට දැනෙයි..❤️ මාලි අයියට කොහෙන්ද මේ පදවැල් මැවුනෙ කියලා මම දන්නෙ නෑ.. ඒත් ඒ වෑයම ඉතාම සාර්ථකයි.. මාලිගෙ වචන දමිත් අයියගෙ හඩින් අහනකොට වෙනම රසයක්.. anyway අපි වෙනුවෙන් මේ දුක විදින හැම රණවිරුවෙක්ටම බොහොම පිං..❤️🙏
තවත් සුපිර්රියක් ❤❤
දමිත් අයියාගේ ඉස්සර සින්දුවක් වගෙ මට දැනුනේ ලගදි කරපු සිංදු වලින් ලස්සනම සිංදුව ජය වේවා❤
ඔව් ඕයි පරණ album එකක එකක් වගේ පට්ට.
ලස්සන වචන ටිකක් හදවතටම දැනුනා එක්කම ඇහැට කදුලක් ආවේ. හදවතින් සුභ පතනව මාලින්ග සහෝදරයාටත් දමිත් අසන්ක සහෝදරයාටත් බුදුසරණයි ❤❤❤
සුව හසක් රණවිරුවන්ගේ ජීවිත කතාව පද රචනය කරලා ලස්සනට ❤❤❤❤
ලස්සන වැඩක් මාලි අයියේ ❤
අයියා ඇත්තටම දක්ෂයෙක් හැම අතකින්ම..
Video එකත් ගොඩක් ලස්සනයි ජයෙන් ජයම වේවා...
මාත් අමි එකේ තවම ඉන්නව දුක දැනෙන හොද ගිතයක් ගොඩ කාලෙකින් හිතට වැදුන
ලසිත් මාලිංග අයියා සුපිරියක් ❤ මගේ සහෝදරයාගේ වීඩියෝ එක❤
අතීතෙ සිහිපත් කලා සුපිරි මාලී❤❤ නියම වොයිස් එකක් තෝරගන තියනවා❤දමිත්
ගොඩක් අතීතයට හිත අරන් ගියා. ලස්සනයි පද පේලි ටික. කියන්න වචන නෑ වැඩේ සුපිරි....
ඒ දුක විදලම බලන්න ඔනෙ කාටවත් කිව්වට තේරෙන්නෙ නැ සිංදුව ලස්සනයි❤
අනිවාර්යයෙන්ම මම ඒක අත්විදිනවා 😢
❤ලස්සනයි මාලි අයියේ තවත් ලස්සන නිර්මාණ කිරිමට හැකියාව ලැබේවා ! දමිත් අයියේ ලස්සනයි.
✨ඒකනේ, ක්රිකට් විතරක් නෙවෙයි, ලස්සනට ගීත ලියන්නත් පුළුවන්, හරි සතුටුයි💖 ජේසු පිහිටයි 😘✌️✌️✌️
දමිත් අයියේ සින්දුව නම් සුපිරි හදවතටම දැනෙන්නේ
අහමිබෙන් දැකලා ඇහුව සිංදුවක්...එයා දැන් nevy එකේ කෝස් එකට හිහින්...ඇඩුනා ඇත්තටම මෙි සිංදුව අහද්දි 🥺♥️ හිතටම වදින මාරම ලස්සන වචන ටිකක් වගේම ලස්සන කටහඩක් ❤️
MATH MEKA DAKKE ''MATA ASAYI ATHA ALLAN'' SONG EKA AHANNA EDDI
හිතට දැනෙන ලස්සන පද පෙලක්. පබැදුම සංගීතය ගායනය අතිවිශිෂ්ඨයි.
ලංකාවෙ ඉන්න නියම වැඩ්ඩො දෙන්නෙක් තමා මාලි සහ දමිත් අසංක❤️ඉස්සරහට තව තවත් මෙවගෙ නිර්මාණ ඔනෙ මාලි අයියෙ...❤️
අපේ දමිත් අයිය නැවත ආවා කියා දැනුන මේක ඇහුවම..❤❤❤❤❤
එ වගෙම ලස්සන පද රචනයක්..❤❤ මාලි අයියෙ..❤❤
මගේ ආසම ක්රීඩකාය ලසිත් මාලින්ග❤❤
Ai damithge me voice ek apiwa wenama lookekata ekkan ynne 🥺💖
Woooow... ඇඬෙනවා බලද්දි.. ඒ වොයිස් එකට ඒ වචන ඇහෙද්දි.... සුපිරි මාලි අයියෙ මේකනම්....💖💖💖💖💖
සුපිරි දමිත් අයියේ නිර්මනයට දායක උන සියලුම දේනාට තෙරුවන් සරනයි ❤❤❤
සුපිරියක් දමිත් අයියා....🥺😘
හදවතේ ගායකයා...❤️🩹
ගමෙන් ආපු මුල් දවසේ දැදැනුනා මට.. කියනකොට ඩමිත් අයියගෙ රියල්ම සුපිරිම ආසම voice එක සමග ඒ දමිත් කියන filing එක නියමට හිතට දැනෙනව නෙද..❤❤❤❤❤
බොක්කටම වැදුනා....
කියන්න වචන නෑ ❤️👌🔥
හදවතේ ගායකයා
හදවතේ ක්රීඩකයා
❤❤❤❤❤❤❤
වැඩ්ඩො දෙන්නෙක්..එක හමුවක්❤❤
මාලිට බෝල දාන්ඩ විතරක් නෙවෙයි හිතට දැනෙන්ඩ සිංදු ලියන්ඩත් පුලුවන් ❤😍
supiri wachana tika ,bokkatama dannawa ,damith aiya gayana karanawa harima hagunbarai .
සුපිරි අවුරුදු ගානක් අතිතයට අරන් ගියා ඇස්වලට කදුලු අවා ආදරෙයි දෙන්නටම❤❤
මම army එකට ආපු පලවෙනි දවස මතක් උනා 😭😭😭😭😭😭😭
lyrics- ගමෙන් ආපු මුල් දවසේ.. දැනුනා මට දරාගන්න බැරි තනිකම....
අතරමංව හෙව්ව මම දැනෙන්නෙ ඇයි මට තනිකම... වෙනදා වගේ නොවෙනේ අද කදුලු වැටෙනවා..... Like and Share song......
අම්මෝ ඒක මාරම ලස්සනයි නැවතත් අලුත් සින්දු එක්ක සර්.දමිත් එලියට.සර් මාලි ලස්සන පදවැල් වලින් සිත සනහන ඔය ඇගිලි තුඩුවලට තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤
හදවතේ ගායකයා 😍 දමිත් අසංක ❤ ජයවේවා 💪🥰
මගෙත් පළමු පඩිය නාවික හමුදාවට ඇවිත් ගත්තේ. දුරකට හිත අරන් ගියා. මාලි, දමිත් අයියේ. ❤
ඒක 🥺
🥺♥️
හරිම ලස්සන සින්දුවක්..
ආයෙත්.අතීතයට ගියා.වගේ.දැනුනේ..
ලියපු දෑතටත් අහන්න ඉන්න ආස විදියට ගායනා කරන හදවතේ ගායකයටත්.ප්රචාරය කරවු ඔබටත් තව තවත් මෙවැනි වටිනා මෙහෙවර ඉටු කර ගන්නට ජය පතනවා ඉදිරියටම යන්නට......❤❤
ඒ සිංදුවට නම් ඇඩුනා අයියේ
Harima ලස්සනයි ayye damith ayye mage loke 👑 king 💪💪💪💪💪💪💪💪💪💪🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
Wow.. A big woow... මාලි Aiya... ඔයාගේ lyrics පට්ට... ❤️🔥
Oya katahanda sillarata vikinenna dena ekata godak dukay...issara wage hoda nirmana vitharak thoragena karanna......
❤ලස්සනයි දමිත් අයියේ
Damith asanka..adaraneeyama gayakayek...❤lssana vachana tikk Mali❤
Marvelous comeback from Damith Asanka..
Damith aiyage hama sinduwakatama asai thawa thawa sindu gayana kranna shakthiya dhahiriya labewa!❤❤❤
Lassani sinduwa damith asanka hodata kiyanawa , wachanath hodata danenawa all tha best lasith aiye
ලස්සන පදවැල් ටිකක් හිතට ගොඩාක් දැනුන. ඒ පදවල් නිර්මාණය කරපු මාලිංග අයියාටත්. ඒ පදවැල් හරිම ලස්සනට ගායනා කරන දමිත් අසංක අයියාටත් සම්මා සම්බුදු සරණයි
ලස්සන වැඩක් අපෙ උං.. ජයවේවා මාලී,දමියා...💙🙏
ලස්සන නිර්මාණයක් මාලි අයියේ ජයවේවා ❤
මොන සංදු කිව්වත් අහන හඩවල් දමිත්,චාමර.සුපිරිම සිංදුවක්
ජිවිතට සමිප තවත් ලස්සන ගීතය ගොඩක් ආදරේයි
ලස්සන නිර්මානයක්....ලස්සනයි
මගේ පොඩි කාලේ ඉඳන් කැමතිම ගායකයා.ලඟදි කොච්චර සින්දු කරත් ඒ එකක්වත් මේක තරම් සෙට් උනේ නෑ.. මේවගේ lirics දාලා තව සින්දු ඕන... මාලි අය්යා මරු lirics... පට්ට පට්ට පට්ට 👊🙂
රත්තරං කටහඬ දමිත් ❤❤❤❤❤
ගොඩක් ලස්සනයි budusaranai
මාලි ❤❤❤❤❤👍👍👍
දමිත් අයියා කියන ඕනා සිංදුවක් සුපිරි ❤❤❤❤❤
Mn asama voice ekak.damith asanka ❤❤ eka brand ekk ❤❤❤
ලසිත් aiye damith මල්ලි ආදරෙයි අහස තරම් dennatama ❤❤❤❤❤❤
Harima ලස්සනයි .❤️❤️
ලස්සන නිර්මාණයක් ආදරණීයයි හැඟීම්බරයි ❤❤👍
Eka hodai damith aiye❤
ලස්සනයි aiya
ලස්සනයි මාලි අයියා..❤❤
ලස්සනයි සුපිරි ❤️🙏
ඉක්මනින් මම සිංදුවක් ලියලා දෙනවා ජනප්රිය වෙන්න ඔන නිසා නෙමෙයි හිතේ ආසාවට දමිත් අයියගෙ හඩින් අහන්න ❤❤
හදවතේ ගායකයයි හදවතේ ක්රීඩකයයි ❤❤ දෙන්නටම ජය වේවා❤❤🎉
ක්රීඩකයෙක් විදිහට ගී පද රචකයෙක් විදිහට ජීවිතයට මාලි අයියගෙන් ගන්න ගොඩාක් දේවල් තීනවා.. අදටත් පුදුමයි ඒ ටැලන්ට් එක පිලිබදව ❤
කාලෙකින් අහපු ලස්සනම සිංදුවක්.එදත් අදත් හැමදාමත් ආදරෙයි අපේ විරෝදාර සෙබලුන්ට.❤
හරිම ලස්සනයි ❤️❤️❤️
Pada peli hada mamai damith aiya ❤❤❤❤❤❤sathutui
දමිත් ❤
ලස්සන නිර්මාණය ❤❤❤❤
Marama widihiyata hithata weduna a sinduwa. Me
sinduwa 10 ha parata wada man baluwa lassanai damith tai Malinga tai. Thanks, thawa mewage lassana nirma liyanna labenna kiyala man parthana karanawa. ❤❤❤❤❤❤❤❤❤❤❤
සුපිරි මාලි අයියෙ ආසම හඬ දමිත් ❤🎉
ඒක නම් සුපිරියක්
මේ දවස් වල ඇහෙන සිංදු එක්ක මේක මල් හතයි💪💪💪
ලස්සනයි..මාලි අයියේ.❤❤❤❤❤
ලස්සනයි.💐💖
ලසිත් මාලිංග +දමිත් අසන්ක❤❤❤වෙනම level එකක සින්දුවක්
සුපිරී❤
ආදරෙයි දමිත් අයියේ..❤❤
හදවතටම දැනුන පද ටිකක්...❤❤... ගොඩාක් ස්තූතියි දමිත් අයියේ සහ මාලිංග අයියේ❤❤❤
ආදරෙයි දමිත් අය්යේ.. ඔයා ආයේ නැගිටිනවා දකින එක හරිම සතුටක් ❤
Damith asanka ❤❤❤
මාලිංග අයියේ ඒක වෙනම රහක් බං පට්ට ආදරෙයි❤❤❤❤
මේ වගේ තව ඉස්සරහට ඕනා❤
Godak lassana sinduwak ❤❤❤ adarei damith aiye
ඒක මරු.........
ගොඩාක් ලස්සනයි ❤
ලස්සනයි දමිත් අයින් ❤❤❤❤❤
Damith asanka❤ mali❤ adreiii ekenma❤❤❤
ලස්සනයි දමිත් අයියෙ
නිමයි දමිත් අයියා හදපිරි සුබ පැතුම්
❤❤❤❤ ලස්සනයි ...❤❤❤
ලස්සන වැඩක් අයියේ,ආදරෙයි ගොඩාක්❤තවත් ඉදිරියට ලස්සන වැඩ කරන්න ශක්තිය ලැබෙන්න ඕනි ඔයාට❤❤ 🙏🙏
දමිත් , මාලිංග
Legend ලා දෙන්නෙක් ❤❤ 🥹
වෙනම රහක් ❤️❤️❤️❤️
කදිම යෝකර් එකක් අයියේ..... ❤❤