Boralu Polawe | බොරළු පොලොවෙ | Sumith Hashendra | Official Music Video | Sinhala Songs

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 327

  • @danushkakarunasinghe1087
    @danushkakarunasinghe1087 9 місяців тому +63

    අවුරුදු ගානකට කලින් මේ සිංදුව අහලා තිබුණා .. ඒත් මගෙ අම්මාගේ මරණෙන් අවුරුදු දෙකකට පස්සෙ අහම්බෙන් ආයෙත් අහන්න ලැබුණා. මට මගෙ අම්මාගේ මූණවත් බලාගන්න බැරි උනා මරණ මංචකයේදී. මම ගෙදරට එද්දි සහෝදරයෝ අම්මා වල දාලා ඉවරයි.
    මම අවුරුදු 40ක මිනිහෙක්. ඉලන්දාරි 3ක් ඉන්න තාත්තෙක්. ඒත් අම්මා තමයි මගෙ හුස්ම. අදටත් රෑට දුර රටක ඉඳන් අඬනවා මම අම්මා මතක් වෙනකොට.
    මේ හඬ මහා බර අවියක් වගේ.... විෂුවල් එක ගැන කියන්න වචන නෑ..... මේ ටික ටයිප් කරන්නේ මම අඬ අඬා. මෙහෙම විෂුවල්, සිංදු හදන්න එපා... මිනිස්සුන්ගේ පපු නතර වෙනවා. මෙහෙම කරන එක නිර්මාණයක පිනම ඇති ඔයාලාගේ මුලු සංසාරෙටම සතර වරිගයක්ම නිවන් දකින්න 🙏🙏🙏

    • @ckbeatsonline7651
      @ckbeatsonline7651 8 місяців тому

      ♥️🥺🙏🏻හිතට හයිය අරන් ජීවත් වෙන්න.

    • @shalu-rojerofficial
      @shalu-rojerofficial 7 місяців тому

      😢😢😢🇱🇰🇱🇰☸️☸️☸️

    • @ShalithaRandika-xr9wl
      @ShalithaRandika-xr9wl 5 місяців тому

      ඇත්ත කතාව මාත් මේක බලන්නේ අඩ අඩ 😞

    • @renukakumari5890
      @renukakumari5890 4 місяці тому

      😭😭😭😭❤❤❤🙏🙏

    • @danuranavien2782
      @danuranavien2782 Місяць тому

      😥

  • @SaveenOvinsa
    @SaveenOvinsa Рік тому +28

    මෙ සින්දු වලට ගහන්න සින්දු නෑ සහෝදරයා.....සුපිරි හඩක්..සුපිරි විඩියො එකක්...නියමයි

  • @darshanasampath109
    @darshanasampath109 Рік тому +20

    පපුවපිචිචෙන විශුවල්එක ට
    ජයවෙිවා

  • @JeewanSenanayake-ut2rl
    @JeewanSenanayake-ut2rl Рік тому +17

    අපේ අතීතය ලස්සන කරපු ආදරණීය ගායකයෙක් ඔබ. සිරසෙන් කෑවා ලස්සන අනාගතේ ඔබේ

  • @madhushan-d3u
    @madhushan-d3u 7 місяців тому +6

    මෙච්චර සංවේදී විශුවල් හදන්න එපා මචං පපුව පැලෙනව 😢🥺

  • @asankaasanka5157
    @asankaasanka5157 11 місяців тому +5

    කාලයක් ආසමකල ගායකයා සුමිත් අයියා අද කිරිබත්ගොඩ මූවස්ටෝන බෑන්ඩ් එකත් එකතුව යනගමනට සුභ පැතුම් .අමිල අයියා ඇතුළු සියලුදෙනාට .අපි කේසර පුමුඛ කඩවත සහස්රා.💖💖💖💖💖

  • @kushinijanosha7441
    @kushinijanosha7441 Рік тому +28

    සුමිත් සෙනවිරත්න ..එහෙමත් නැත්තං සුමිත් හසේන්ද්‍රයන් තම මව වෙනුවෙන් හදපු ගීතයක්.. සමහර පුද්ග්ලයින් සූරාගනම කාපු ආදරනීය සරල සුන්දර මනුස්සයෙක්

    • @dushhero2081
      @dushhero2081 Рік тому

      ඕක නදුන් රත්නායක සුමිත්ට සිතකින් නොවේ ඇල්බම් එකට හදපු එකක්😂😂

    • @susanthasampath8055
      @susanthasampath8055 Рік тому

      කියලා වැඩක් නෑ

  • @rvliveshow5464
    @rvliveshow5464 Рік тому +24

    පිස්සුවෙන් හොයපු ඇල්බම් සුම්ත් ...සම්පත්..දම්ත්...චාමර.........අජිත්...ශිහාන්....උපුල් අසංක....නිවි මේලඩ්....අදටත් පරන වෙන්නේ නැති සිංදු වල නියම අයිතිය මේයාලාගේ..තව ඉන්නවා මතක නැ....❤❤❤❤

    • @h.manjula134
      @h.manjula134 10 місяців тому +2

      Super friends la ethakota thusara jiwannatha samn indika ape kalaye wadakrayo .

    • @shalu-rojerofficial
      @shalu-rojerofficial 7 місяців тому +1

      එකෙන්ම 👍👍❤

    • @ShanikaKalyani-t1n
      @ShanikaKalyani-t1n Місяць тому

      අනිවාර්යයෙන්

  • @pradeepchathuranga1743
    @pradeepchathuranga1743 Рік тому +32

    ආසම සින්දුවක් ❤️🙏

  • @laggala
    @laggala 11 місяців тому +4

    දමිත්, චාමර,සුමිත්, විපුල, සතිෂ්, වේරලියද්ද තාමත් මම කාර් එකේ යන ගමන් අහන්න ආසම සිංදු 90 ගණන්වල රසම ඒවා දීපු සුපිරිම සෙට් එක......

    • @priyankaraasitha006
      @priyankaraasitha006 11 місяців тому

      සුමිත් 90 ගනන්වල ගීත ගයපු කෙනෙක් නෙමෙයි

  • @shennyayshu3637
    @shennyayshu3637 8 місяців тому +3

    කාලෙකින් අහන ලැබුනා මේ සින්දුව අම්මා විතරක් නෙවෙයි මගේ තාත්තත් ඔහොම දුක් වින්ද කාලයක් තිබ්බා.මට ඒ හෑම දේම මත්ක උනා ඇස් දෙකට කදුලුත් ආවා❤️😥

  • @DulanjayaPahan-wm9ob
    @DulanjayaPahan-wm9ob 4 місяці тому +6

    සුමිත් අයියගෙ හැම සිංදුවක්ම ලස්සනයි ..

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  4 місяці тому

      අනිවාර්යෙන්ම. මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @chathuradilhan5147
    @chathuradilhan5147 Рік тому +9

    2024 ත් ආසාවෙන් අහනව ඒ කාලෙ ආසම සිංදුවක්. විශුවල් එක හරිම තාත්විකයි හැඟුම්බරයි. ❤️

  • @ishanmaxi1539
    @ishanmaxi1539 Рік тому +10

    සිරසෙන් හූරගෙනම කාපු තවත් ගායකයෙක්. සුමිත් හෂේන්ද්‍ර

  • @ruwankarunarathna8804
    @ruwankarunarathna8804 Рік тому +17

    විශුවල් එකේ චරිත ⁣තාත්විකයි 👍👍👍👍👍

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @ruwanpathirana4789
    @ruwanpathirana4789 Рік тому +14

    අම්මේ ඔබ බුදු වේවා ..

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому

      මේ ආදරනීය ප්‍රාර්ථනාවට ගොඩක් ස්තූතියි.
      ඔයාගෙ ජීවිතෙත් ආදරය ඉතිරේවා!
      ආදරනීය ගීත අහන්න අපිත් එක්ක එකතු වෙන්න :)
      bit.ly/MEntertainmentsYT

  • @chamodsachinthawijeweera7542
    @chamodsachinthawijeweera7542 10 місяців тому +1

    ආසම සින්දුවක් අය්යේ... ලස්සන නිර්මාණයක් වෙලා ඒක අවුරුදු ගානකට පස්සේ මෙහෙම දකිද්දි මාරම එකක් හිතට දැණුනේ. ... අම්මා කියන්නේම ලෝකයක් ❤

  • @PrabathLakmal-s7y
    @PrabathLakmal-s7y 11 місяців тому +4

    සුමිත්. දමිත්. සම්පත් ඔය තුන් දෙනා තමයි මගෙනම් හදවතේ ගායකයෝ

  • @MEntertainmentsPL
    @MEntertainmentsPL  Рік тому +6

    🎶 ලංකාවේ ලොකුම සින්දු එකතුව රසවිදින්න අදම එකතුවෙන්න, M Entertainments චැනල් එක Subscribe කරන්න මෙන්න link එක bit.ly/MEntertainmentsYT
    🎵 Join us to listen to the biggest song collection in Sri Lanka. Subscribe to our chanel through the link below.

    • @ratheefahammedrefuon
      @ratheefahammedrefuon Рік тому +1

      Please kindly upload Isai Ilavarasargal album in your UA-cam channel.

  • @Awankwama
    @Awankwama 10 місяців тому +7

    2005 අහපු මම 2024/03/06 අහනවා ❤❤❤

  • @malithherath3821
    @malithherath3821 Рік тому +16

    සුමිත් හසේන්ද්‍ර....මතකය අතීතයටම ගියා...❤️👍

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому

      Mey wage lassana sindu ahanna digatama api ekka inna Malith....

  • @pradeepjayathilaka572
    @pradeepjayathilaka572 11 місяців тому +2

    මෙක අපේ සුම්ත් අයියාගේ ජිවිත කතාව දැන් අපේ එකා තැනක ඉන්නවා ගොඩක් ආඩම්බරයි මොකද විදපු දුක් වලට ඔයා මීට වඩා තැනක ඉන්න ඔනී..❤❤

  • @oshaninduwara9003
    @oshaninduwara9003 13 днів тому

    මේවා අධිමාත්‍රා ❤❤❤❤❤❤❤❤❤ එදා ඉදන් තාමත් අහනවා අපි 2002 සුමිත් අයියා හෙමින් ආයෙත් ලොකු ගමනක ආදරෙයි ❤❤❤❤❤❤💓💖

  • @shalu-rojerofficial
    @shalu-rojerofficial 7 місяців тому +6

    2024.05.30 😢😢😢 බරඅවි ප්‍රහාර ☸️☸️✝️🕉️

  • @shashiweerawardhana6688
    @shashiweerawardhana6688 Рік тому +7

    සිංදුව අහලා තිබුණට අද තමයි දන්නේ මෙතුමගෙ කියලා ♥️

  • @anupamachandrasena8011
    @anupamachandrasena8011 Рік тому +19

    ඇඩෙන්නම දිපු විශුවල් එකක්.. නියමයි අයියේ...😢

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @ChamilaRathnasekara
    @ChamilaRathnasekara Рік тому +7

    සිංදුව අහල තිබ්බත් විෂුවල් එකත් එක්ක අහනකොට හිතට වැදුනා🥲

  • @damithprasanga8910
    @damithprasanga8910 11 місяців тому +1

    ගල් හිතක් උනත් උණු වෙන වීඩියෝවක් වගේම සිංදුවක් ..ආසම එකක්

  • @IshanUdayanga-h8u
    @IshanUdayanga-h8u 11 місяців тому +4

    ඇස්දෙක කදුලුත් ආවා .. පට්ටම සින්දුවක් ❤❤❤❤

  • @amilananayakkara3247
    @amilananayakkara3247 11 місяців тому +4

    මෙයත් හදවතේ ගායකයෙක් තමයි අදරෙයි ❤❤

  • @JanithLakshan-r3o
    @JanithLakshan-r3o 11 місяців тому +3

    රත්තරං අම්මා මතු බුදු වේවා🙏❤️

  • @AmilaPrasad-bv9by
    @AmilaPrasad-bv9by 7 місяців тому +1

    Marena thurawata papuwe kothala thiyewi me geethaya mage amme mama naya gathi obata❤❤❤❤❤ ❤❤❤❤

  • @ThariduMadushanka-kc3ri
    @ThariduMadushanka-kc3ri 7 місяців тому +1

    Apu dawase idan ada wenakan hemadamath ahana sinduwak...terumak tiyena ❤❤❤❤

  • @malithmadusanka933
    @malithmadusanka933 6 днів тому

    මේ සින්දුවේ විෂුවල් එකෙ මුල සිට අන්තිම දක්වා තියෙන්නෙ අම්මා කෙනෙක් පුතා වෙනුවෙන් මැරෙන්න උනත් ලැස්ති බවයි🙏😞🥺.... අන්තිම ටික තමා ගොඩක් ඇඩෙන්නෙ🥺😞🙏

  • @NipunSanggeer
    @NipunSanggeer Рік тому +4

    ඇඩෙනව සිංදුවටත් විශුවල් එකටත් එලකිරි බ්‍රොරො....

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому

      🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

  • @shellybsooriya
    @shellybsooriya Рік тому +3

    සුමිත් හෂේන්ද්‍ර දමිත් ගේ කටහඩට සමාන හඩක් මේ ගායකයාට තියෙන්නේ අනේ දැන් කෝ

  • @dineshpriyadarshana129
    @dineshpriyadarshana129 Рік тому +1

    සිංදුව වගේම විෂුවල් එක ❤❤දරුවන් වෙනුවෙන් කොච්චර නම් දුක් විදින දෙමව්පියො ඇතිද ❤❤

  • @dasunsri1127
    @dasunsri1127 10 місяців тому +1

    තව වසර ගණනක් ගියත් ආසාවෙන් අහන්න පුලුවන් සින්දුවක් ❤️

  • @ONEWORLDSRILANKA
    @ONEWORLDSRILANKA Рік тому +1

    Ahanna ahanna asai me sindu. Kawadak wath kal ekuth nowena sindu.

  • @hittv1695
    @hittv1695 3 місяці тому +4

    2024. 09. 29 සුපිරි.මේක නම්

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 місяці тому

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @vidusaramadushanmadushan7386
    @vidusaramadushanmadushan7386 Рік тому +2

    kochchara ehuwath epa wenne nethi sindu සුමිත් ayye mewata gahanna sindu thama ne. newatha newatha me wage sindu නිර්මාණය karanna sakthiya ධෛර්යය obata ලැබේවා 👍api balan innawa

  • @demuxbro6590
    @demuxbro6590 9 місяців тому +1

    කියන්න වචන නෑ ඒතරමට වටින සින්දුවක්.

  • @slclassicandmodifiedvehicl7557
    @slclassicandmodifiedvehicl7557 Місяць тому

    කවද කෝම ඇහුවත් කට පාඩම්. සිංදු ඔක්කොම

  • @ishanhasitha4541
    @ishanhasitha4541 8 місяців тому +4

    2024❤

  • @Ajee-tw3ls
    @Ajee-tw3ls Рік тому +8

    කටහඬ මතක් වෙලා ආයෙ අහන්න හිතුනෙ ❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @susanthasampath8055
    @susanthasampath8055 Рік тому +3

    අපේ යුගයේ බිහිවූ රියල් සුපර්ස්ටාර් කෙනෙක් සුමිත් හෂේන්ද්‍ර රියැලිටි ෂෝ වලින් ඊයේ පෙරේදා කඩා පාත් වෙච්ච මෙලෝ රහක් නැති හාල් කෑලි වගේ නෙමෙයි.

  • @AnushamalkanthiIlandaridewage
    @AnushamalkanthiIlandaridewage 19 днів тому

    හරිම ලස්සනයි පපුව පිච්චෙනවා ❤❤❤❤

  • @ShehanWeerapura
    @ShehanWeerapura 9 місяців тому +1

    Gemmak thamma ♥️🇱🇰

  • @DulipKarunarathne
    @DulipKarunarathne 8 місяців тому +1

    Adarei mage ammata.❤❤❤❤❤

  • @pradeepchaminda1993
    @pradeepchaminda1993 3 місяці тому

    හරි ලස්සනයි🎉❤❤❤❤❤

  • @lakshannimeshana562
    @lakshannimeshana562 Рік тому +5

    සුපිරියක් ඈ❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @akilaanuranga213
    @akilaanuranga213 Рік тому +1

    කවදාවත් නොමියෙන සිංදුවක් ආසම හඩක් ආදරෙයි ❤❤❤❤❤

  • @KirisgRanee
    @KirisgRanee 9 місяців тому +1

    සුපිරි ම හඩක්

  • @DOPE62992
    @DOPE62992 Рік тому +5

    2023 8 6 kochchr ahuwath ep wenna mewa ,dn inn byyo waged me ayt thm thnk dennon hmdm ❤

  • @dilshanmadhushanka4380
    @dilshanmadhushanka4380 9 місяців тому +1

    මියුසික් එක ඇහුනත් ඇති ඇඩෙන්න....❤

  • @IshanUdayanga-h8u
    @IshanUdayanga-h8u 11 місяців тому +1

    සුපිරි .හදවතට දැනෙන සින්දුවක් පට්ට ❤❤❤❤

  • @GimhanChira
    @GimhanChira 9 місяців тому +1

    හොද නිර්මානයක්

  • @WNFDraco
    @WNFDraco Рік тому +4

    Supiriyak

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @danuranavien2782
    @danuranavien2782 Місяць тому

    සුපිරි ලස්සන නිර්මාණයක් 😊

  • @madusankadissanayaka9549
    @madusankadissanayaka9549 9 місяців тому +1

    අදටත් ආදරෙයි

  • @DananjayaBandara-f2k
    @DananjayaBandara-f2k 16 днів тому

    ❤ ඇත්තටම මාර ලස්සනයි.❤

  • @DisnaKumara-ew9pt
    @DisnaKumara-ew9pt 9 місяців тому +1

    මගේ අම්මා බුදු වේවා!

  • @shehankumara6624
    @shehankumara6624 8 місяців тому +1

    Sindu Nam sindu mawa tama supiri sindu

  • @mlkworld6693
    @mlkworld6693 Рік тому +6

    Eda idanm mn ahanawa meka ❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @krishanshamindu7220
    @krishanshamindu7220 Рік тому +7

    මේවනේ සිංදු ❤️❤️😭😭

  • @dushandharmakeerthe6892
    @dushandharmakeerthe6892 9 місяців тому +1

    මේවා සම්මාන ලැබෙන්න ඕනි නිර්මාණ

  • @JanakaSampath-p3z
    @JanakaSampath-p3z 3 місяці тому +2

    ♥♥♥

  • @digesiyaththra
    @digesiyaththra Рік тому +6

    එල එල....අපි හිතන් හිටියේ මේවා එහෙම්ම යට යයි කියලා...ජය වේවා❤️❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @HarshakaPrasanna
    @HarshakaPrasanna 6 місяців тому +1

    මේ වීඩියෝ එක පට්ට ❤️❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  5 місяців тому

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @tharukanawarathne-qi9se
    @tharukanawarathne-qi9se Рік тому +2

    සුමිත් අයියා කොහෙද හිටියේ ❤

  • @SadamaliDamayanthi-hm7vb
    @SadamaliDamayanthi-hm7vb Рік тому +4

    ගොඩක් ලස්සනයි

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @UvinduRamishka-p2i
    @UvinduRamishka-p2i 8 днів тому

    නියමයි ❤️😍

  • @samanpriyadrshana-ge9zm
    @samanpriyadrshana-ge9zm Рік тому +5

    ආසම හඩක්.👌💪❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому

      Mey wage asama sindu asama handawal ahanna apith ekka inna Saman....

  • @munipurageprasanna2334
    @munipurageprasanna2334 Рік тому +2

    මේ දක්ස වටිනා ගායකයට මොකද උනේ ඔහුගේ ගීත මොනතරම් ලස්සනද ඇයි ආයිත් සින්දු නොකරන්නේ මන් පත්තර පිටුවක දැක්ක ඔහු දැන් ත්‍ර්වීල් එකක් හයර් කරනව කියලා හිතට මාරම කනගාටුවක් ආවේ ඉස්සර මේ සින්දු අපිව මෝහණයට පත්කෙරුව ,නැවත් එන නැවත ගයන්ඩ ඔබේ කටහඩ අසම සමයි

  • @pradeeplakmal2033
    @pradeeplakmal2033 Рік тому +4

    සුමිත්❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @salithvimukthi2276
    @salithvimukthi2276 4 місяці тому +2

    තාම අහනවා

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  4 місяці тому

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @naweendilshan3797
    @naweendilshan3797 11 місяців тому +1

    කොලටිම වොයිස්👌

  • @wijendraSandaruwan
    @wijendraSandaruwan 11 місяців тому +1

    Godak duka හිතෙනවා video ekata

  • @rumeshnilantha7440
    @rumeshnilantha7440 Рік тому +1

    Chamara Ayya damith Ayya sampath Ayya sumith Ayya kiyanne ekale idamma Adare karana Gayakayo e Adare adatathehemama thiye ❤

  • @sunnasunna8934
    @sunnasunna8934 Рік тому +1

    මං අාසම හඩ ❤❤❤❤ ගොඩක් අාදරෙයි

  • @AsankaSanjeewa-m1h
    @AsankaSanjeewa-m1h Рік тому +2

    ❤❤niyami

  • @shalikamadushani3771
    @shalikamadushani3771 9 місяців тому +1

    Mage amma budu wewa

  • @susanmalinda7793
    @susanmalinda7793 10 днів тому

    Lassanai godak tawaona ❤❤

  • @සදුන්-බ6ත
    @සදුන්-බ6ත 11 місяців тому +1

    සුමිත් අයිය.. ඔයා නම් සුපිරි

  • @AyeshaLakshani-lw3fs
    @AyeshaLakshani-lw3fs 11 місяців тому +2

    Asama hithata danena sinduvak

  • @ahamadhasbulla
    @ahamadhasbulla Рік тому +4

    සින්දුව සුපිරි ❤❤❤❤😭😭😭😭😭😭

  • @shehanmadushanka4196
    @shehanmadushanka4196 11 місяців тому +1

    Harima lassana sinduwak ❤❤❤

  • @lakshanfernando1961
    @lakshanfernando1961 Рік тому +4

    Superb ❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому

      Thank you so much for this love.
      Stay Tuned and Do subscribe our channel :)
      bit.ly/MEntertainmentsYT

  • @salindhasampathsalindasamp9169

    Mewane sindu

  • @airvoice1835
    @airvoice1835 11 місяців тому +1

    Sumith ape kalaye gayakaya adatath walangui ❤❤

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 Рік тому +4

    Meka api ahapukale mathak wenawa ahannathi 100parakata wada..thama ahanawa..

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому

      මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

  • @sandunkrishantha1890
    @sandunkrishantha1890 10 місяців тому

    අම්මා ❤🌍

  • @sanjuanuradha6021
    @sanjuanuradha6021 11 місяців тому +1

    ඒ කාල අහපු සින්දු

  • @shanaka2924
    @shanaka2924 Рік тому +3

    Superb song

  • @upalinalin8016
    @upalinalin8016 10 місяців тому

    ආදරේ හිතෙන සිංදුවක්❤

  • @DeneshSampath-t5t
    @DeneshSampath-t5t 11 місяців тому

    Amma budu wewa❤❤❤❤

  • @thusharidarshika-e2v
    @thusharidarshika-e2v 8 місяців тому

    Adarei obe hadata❤

  • @ThanujaRangana-dj2hf
    @ThanujaRangana-dj2hf 11 місяців тому +1

    අම්මා 🙏

  • @ArunaBandara-rn2qn
    @ArunaBandara-rn2qn 11 місяців тому

    Patta asa sinduwa ❤❤❤

  • @KavindaThilina-q9m
    @KavindaThilina-q9m 2 місяці тому +3

    2024/10/25❤️❤️❤️