2024 වෙද්දී නවසීලන්තය ලොව රටවල් සමග සිටින ස්ථානය | 2024 early changes , new zealand

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 38

  • @virajith724
    @virajith724 18 днів тому +10

    UK ඉඳලා ආවේ ඒ එක්ක බලද්දි New Zealand කියන්නේ මාර නිදහසක් තියන රටක්.. England කියන්නේ ඉන්දියාවට නැත්තං මැදපෙරදිගට කියන තවත් නමක්. කොහොමත් මෙ යන විදියට England කියන්නේ ආසියානු කොළනියක් වෙනවා ඉතා ඉක්මනින්.

  • @warunamadhusankha99
    @warunamadhusankha99 18 днів тому +3

    දකුණු කොරියාවෙ ආසන්නතම දේශපාලනමය ආතතිකාරී තත්වය , යුධ නීතිය අතරේ රටේ රාජ්‍ය සේවාවන් වල හැසිරීම සහ එයින් රටේ අනාගත තත්ත්වය , විදේශ රැකියා වලට වෙන බලපැම ගැන ඉදිරිපත් කිරීමක් ඕනි ...

  • @asankaperera1872
    @asankaperera1872 18 днів тому +15

    මේ වැල් talk අහලා nz එන්න එපල්ලා. මේක දැන් ගන්න දෙයක් නැ හැම පැත්තකින්ම කෙලවෙලා තියෙන්නේ. nz ගොඩයන්න නම් තමාගේ business එකක් කරන්න ඕනේ. අනුන්ට වැඩ කරලා ගොඩ ගිය එකෙක් මෙහෙ නැහැ. මේ cars ඕන එකක් ඕන එකෙක්ට zero deposit කරලා ගන්න පුළුවන්.fb wala youtube wala nz ඇත්ත ජිවිතේ නැ උන් ඔක්කොම රගනවා. යාන්තන් කලබිලා ඉන්නෙත් හරි අමාරුවෙන්. එක එකා දෙන සිහින මාලිගා හදන්නට ලංකාවේ තියෙන ඉඩම් ගෙවල් උගසට තියලා මෙහෙ ආපු එවුන් අමරුවේ වැටිලා ඉන්නේ. middle east ඉන්න එකලානම් මෙහේ එන්න එපා මේක හම්බකරලා වියදම් කරන තැනක් මිස ඉතුරුවක් නැ. එන්නම ඕනේ නම් වරෙල්ලා.

  • @Thrueboy-u4g
    @Thrueboy-u4g 18 днів тому +4

    Uk 🇬🇧

  • @thilinarajapaksha1711
    @thilinarajapaksha1711 18 днів тому +7

    ඇත්තටම NZ වල දැන් තත්ත්වය එච්චර හොඳ නෑ.. 😢

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 18 днів тому +6

    දැං නවසීලන්ත යෙ සංස්කෘතික අර්බුද රැසක් තියෙනවා.

  • @cb-jz9kb
    @cb-jz9kb 18 днів тому +7

    ජපන් වලට මොකද වෙන්නේ කියලා කියන්නකෝ yen එක දවසින් දවස පහළ යනවා ලංකාවේ ඉගෙන ගෙන වෙන රටකට යන්න තිබ්බෙ අපරාදේ කියලා හිතෙනවා ජපන් ගැන විඩියෝ එකක් කරන්නකෝ

  • @SithikaHerath-f8i
    @SithikaHerath-f8i 11 днів тому

    USA ganath video ekak karannako ayye 🥹❤️🇺🇸

  • @VidathVithanage
    @VidathVithanage 18 днів тому +3

    මට කියන්න ඇත්තටම 🇬🇧 සහ 🇺🇸 වගේ රටවල් ගත්තොත්
    Top 300 list eke 🇺🇸 Universities 70-80 ක් තියෙනව....Finland වල තමයී හොඳ ම education තියෙන්නෙ....
    හැබැයි google වල බැලුවොත් Finland වල Universities එකක්වත් නැනේ....google වල search කරාම මේ රටවල් 2 පෙන්නන්නේ...
    අනෙ මට ඒකට හේතුව කියන්න පුළුවන් ද?

    • @IAMlanka
      @IAMlanka  18 днів тому +5

      Finland ranking වලින් ඉදිරියෙන් ඉන්නේ මූලික අධ්‍යාපනයේ සිට education system එකෙන්. ඒත් උසස් අධ්‍යාපනයට ඉදිරියෙන් ඉන්නේ uk වගේ රටවල්. University ranking , english diploma Course diversity වගේ ගොඩක් දේවල් බලනවා international ranking බලද්දී.

  • @susanthapradeep9784
    @susanthapradeep9784 18 днів тому +4

    නවසීලන්තයෙ රැකියා අවස්ථා මොනවද
    Engineering, law , teaching වගේ ඒව

    • @Su999-i8h
      @Su999-i8h 18 днів тому +4

      රැකියා හරි අඩුයි

    • @PsnKkk
      @PsnKkk 4 дні тому

      Jobs adui kiynne
      Nz wla igena gena thiyena ayta mul thana denne
      Mulinma awma ithin labena job 1k krnna bln enna ona

  • @champikafernando7170
    @champikafernando7170 19 днів тому

    Thank you❤❤❤

  • @sumuduamarasinghe2439
    @sumuduamarasinghe2439 19 днів тому

    Please do a vlog like this about DENMARK. Thanks

  • @eshafernando-gi5vq
    @eshafernando-gi5vq 16 днів тому +2

    Newzeland wala oya kiyana tharam dayak na . Sl minisunta hithanna New zeland nikan sura lokayak kiyala . Meheta awaama thamai danenne . Mehe minissu job kara kara mari mari salli hamabakarata athi sapak na. Bill gawalama iwarai . Dan me ratath minissu wadi wala job hoyagannath amarui loku duakk thamai kanna wenne 😢😢😢

    • @NoLazy-s8m
      @NoLazy-s8m День тому

      Thank you for the genuine comment

  • @liyostudio8112
    @liyostudio8112 19 днів тому

    Ayya slovenia and slovakia aluth video ekak karannako job & PR gana ❤

  • @Thisaraperera-km
    @Thisaraperera-km 18 днів тому +4

    කෝ නවසිලන්තයට මොකුත් වෙලා නැනේ😂.නවසිලන්තයට යන්න එපා දැං ආර්තික අරබුද කියපු උං උබලාට හොරෙන් එහෙට පනිනවා එක නිසා උන්ට චාන්ස් එක එනවා😂

  • @gihanalvis9273
    @gihanalvis9273 18 днів тому +1

    Malaysiawa koheda ane arakshitha ratak wenne rate malabari horu pirila kisima arakshawak ne reata.

  • @chathurangaprasad4455
    @chathurangaprasad4455 19 днів тому

    1St

  • @VidathVithanage
    @VidathVithanage 18 днів тому +2

    මිත්‍ර...එතකොට 🇺🇸 ඉන්නෙ 1 වෙනි තැන්නේ...මොකද higher education වලට හොඳම රට 🇺🇸 කියල නේ කියන්නෙ....එතකොට

  • @shanthagallage8896
    @shanthagallage8896 18 днів тому

    අප්‍රිකාවේ වික්ටෝරියා විල ගැන වීඩියෝවක් ගේනන

  • @deesilva7363
    @deesilva7363 17 днів тому

    Nz wala prasna tiyanawa ath me kiyana dewal newi meheta minissunwa ganneth nee wadakata athi unwa vitarai ganne nz walata rubish purawaganne nee usa wage green card deela dan unuth kunu puroganne nee greencard iwarai

  • @NoLazy-s8m
    @NoLazy-s8m 16 днів тому

    Simply DO NOT come to New Zealand unless you want to get deppreesed and lose alot of money if u come as student.
    Wife did masters applied management Sit invercargill no jobs to suit qualification or any minor job at all.
    We are going back to SL.

    • @PsnKkk
      @PsnKkk 4 дні тому +1

      Yna ekamai hoda 😂

    • @NoLazy-s8m
      @NoLazy-s8m День тому

      Oyath yanawada😁

    • @NoLazy-s8m
      @NoLazy-s8m День тому

      Owlak ganna epa...
      Api hithana hemadema wenne na...

    • @NoLazy-s8m
      @NoLazy-s8m День тому

      Lankawe kaarekka wath giyapu nethi ayata nam mehe cleaning karakara fb eken sobana dada ranganna maru NZ Neda...
      Ehema ayage hith ridenawa NZ wala aththa thatthwe kiuwahama neda

    • @PsnKkk
      @PsnKkk День тому

      @@NoLazy-s8m bro Mn cleaning newei ,software engineer kenek ,
      Mn inne Oteha , Apita wth , Albany awada inna Sinhala ayta wth ohoma prashna dnna thrmin adui …