හිතාගන්නවත් බැරි වේගයෙන් ධනවත් වූ අයර්ලන්තය | Ireland in sinhala

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 24

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 17 днів тому +12

    අපිටත් උවමනාව තිබුනොත් අපිටත් පුලුවන් ❤

  • @ranaweera6578
    @ranaweera6578 17 днів тому +1

    1 st❤

  • @dkwalker6699
    @dkwalker6699 17 днів тому +8

    ඒක ලංකාවට නම් කරන්න ගොඩක් අමාරු වෙයි, මොකද එහෙම කරනව නම් මොන්ඩිසෝරි යන ළමයගෙ ඉදලා හැමෝගෙම ආකල්ප වෙනස් කරන්න ඕනෙ.., පාලකයොන්ටම බර දෙන්න බෑ, ඊටත් වඩා රටේ පුරවැසියන්ට වගකීමක් තියෙනවා..

  • @TouchTheWorld-mi4pd
    @TouchTheWorld-mi4pd 16 днів тому +3

    මිල මුදල් වලින් දියුණු තමා ... නමුත් මිනිස්සු බහුතරයක් කිසිම ගුණයක් නැති මිනිස්සු .... එකට වැඩ කරන නිසා දන්නේ .... බ්‍රිතාන්‍ය අවුරුදු 800 ක් යටත් කරගෙන හිටපු නිසා ඉංග්‍රිසි කතා කරනවා .... මිනිස්සු බහුතරයක් ආත්මාර්තකාමී මිනිස්සු ....

  • @bossexperiment6398
    @bossexperiment6398 16 днів тому +12

    ❤🎉මෙහෙමයි සුද්දො ඉන්න රටවල් බහුතරය දියුනු වෙන්නෙ ඇයි ඒ උන් ජානමය වශයෙන්ම creative නිසාද මම අහන්නෙ ,,, ආසියාවෙ කිසිම බලපෑම් නැති ප්‍රශ්න නැති රටවල් වල උනත් ගොඩක් රටවල් දුප්පත් ඒ ඇයි? මේවා ජානමය සාධකයක් නිසාද / නැත්නන් බටහිර අදිරාජ්‍යවාදය නිසාද / නැත්නන් තාක්ශනික විප්ලවය නිසාද යුරොප් වල එහෙමත් නැත්නන් වෙන හේතුවක්ද කියලා වීඩියෝ එකක් ගේන්නකො 😢

    • @shashikadilshan2701
      @shashikadilshan2701 16 днів тому +8

      එයලගෙ සීත කාලෙ එන හින්ද අනෙක් කාලෙදි හොදටම මහන්සි වෙනවා,සහ දූශනය අඩුයි පොඩි කාලෙ ඉදන් හැදෙන විදිහට

    • @The_Mind_Journey
      @The_Mind_Journey 16 днів тому +6

      උන්ගේ mindset ඒක හොදයි, අපේ වයසක උන් වගේ කුණු චීත්ත ගති නැ

    • @Rocky_dogy.1
      @Rocky_dogy.1 15 днів тому +1

      ගොඩක් බටහිර ආක්‍රමන වලට ගොදුරු උන රටවල් සාපේක්දව දුප්පත් කියල හිතෙනව...

    • @shashikadilshan2701
      @shashikadilshan2701 15 днів тому +2

      @Rocky_dogy.1 singapore ,south korea ethakota 😀

    • @dhammikaabandara7285
      @dhammikaabandara7285 12 днів тому

      ​@@Rocky_dogy.1ඒක ඇත්තක්

  • @chanakalakshan3306
    @chanakalakshan3306 17 днів тому +1

    ❤💯💯

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya 16 днів тому +1

    😊👌♥️

  • @NavodKavinda
    @NavodKavinda 17 днів тому +3

    Netherlands gana ona aluth ekak 😁❤

  • @JayanthaPradeep85-rk8ng
    @JayanthaPradeep85-rk8ng 17 днів тому +1

  • @amilapriyadarshanahettiara452
    @amilapriyadarshanahettiara452 16 днів тому

    🎉🎉🎉

  • @europeandfamily
    @europeandfamily 16 днів тому +2

    අයර්ලන්තය ගැන දැන ගන්න ඕන අය එන්න මේ පැත්තට. ඕන දෙයක් දැනගන්න.. ✅🇨🇮

  • @harshashehan
    @harshashehan 15 днів тому

    Mamath jeewath wenne Ireland wala. Me minissunge thiyennthe puduma nihathamani kamak. Kisima panthi bedayak naha. Hama kenama ekai. Puduma winayak me minissu laga thiyenawa. Wahanayaka horn saddayak ahenneth kalathurakin. E tharam wineethai. Ape minissu wachana elawanne horn uda wadi wela. Mulinma ape minissunge winaya hadenna one

  • @worldofnissanka9222
    @worldofnissanka9222 17 днів тому +1

    Watina videos

  • @AshenShavindu-jb8jy
    @AshenShavindu-jb8jy 17 днів тому +2

    Saudi gena one 🥲

  • @MihiraSA
    @MihiraSA 17 днів тому +1