Danuට කියන්න! | සුසන්තිකා ජයසිංහ (Danuta kiyanna! Susanthika Jayasinghe)

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 152

  • @teenahansani7928
    @teenahansani7928 Рік тому +15

    සුසන්තිකා කියන තැනට එන්න තවම කෙනෙක් බිහිවෙලා නැතිකම ගැන දුකයි😢

  • @vimukthikumara1419
    @vimukthikumara1419 Рік тому +16

    රටේ මිනිස්සු තාම ඇගේ තරම වටහා නොගත් කාන්තාව ...
    🌎 ජනගහනයෙන් භාගයකට වඩා ඉන්න ආසියාවේ කෙටිදුර ඉසව්වකින් (100, 200) ඔලිම්පික් පදක්කමක් දිනාගෙන නෑ මෙතුමිය හැර
    මර්ලින් ඔටී, වෙරෝනිකා කැම්ප්බල්, ඇලිසන් ෆෙලික්ස්, මේරියන්ස් ජෝන්ස්...
    මේ ලෝක ශූරියන් එක්ක ෆයිනල් එකකටවත් ඉන්න තවම ආසියානු ක්‍රීඩිකාවක් නෑ....❤️❤️

  • @SugunawansaMoratuwa-cb6pl
    @SugunawansaMoratuwa-cb6pl Рік тому +22

    අක්කේ ඔයාට නිරෝගී සුවය වේවා දිනක් ඔබව දකින්නට කතා කරන බලාපොරොත්තුවක් මගෙ හිතෙ තියෙනවා

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 Рік тому +26

    ක්‍රීඩාවේ අති විශිෂ්ට ම චරිතය. ලාංකික නාමය ලෝකේ ඉහළම තැනක බබලවපු ඇයට අපි සලකල තියෙනවා හොඳටම මදි. වෙන රටක නම් කොයිතරම් අගයක් දෙනවද කියලා දැකලා තිනවා. අපේ රට ට වෙච්ච දෙයක්. අපි පොඩි කාලේ ඒ ජයග්‍රණය ගෙන හොඳටම මතකයි. ඇයගෙන් ඉතා විශිෂ්ට සේවයක් ලබාගන්න පුළුවන් සහ එතුමියට ගව්‍රරවයක් ඇයට ලබා දෙන්න ඕනේ දැන්වත් දෙයියනේ වගකිව යුතු හැත්තට මේවා පෙනිලා මොලෙ පාදල දෙන්න ඕනේ. ඇය කිව්වා වගේ වල පයයි ගොඩ පයයි ඉන්න කොට අගයකරල වැඩක් නැහැ❤❤❤ ඔබට ජය සුසන්තිකා...

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 Рік тому +9

    ආසියාවේ කලු වෙලඹ,ආදරෙයි ,ඔබ තුමියට තෙරුවන් සරනයි 👍👍♥️♥️♥️🌹🌹

    • @Sandakathmini01
      @Sandakathmini01 Рік тому

      මහ දුෂ්ට ගෑණියෙක්

  • @krishani5329
    @krishani5329 Рік тому +4

    ඇත්තමයි එදා ඔලිම්පික් දිනපු video එක දකිද්දි අදත් ඇස් වලට කදුලු ඇවිත් පුදුම අබිමානයක් දැනෙනවා ඔයා ගැන . ඔයා අති විශිෂ්ඨයි සුසන්තික.තෙරුවන් සරනයි

  • @skaluar
    @skaluar Рік тому +13

    As Sri Lankans, we will always be proud of her achievements and the glory she brought to Mother Lanka.

  • @forestgum1237
    @forestgum1237 Рік тому +14

    මේ රටට අවංකවම ආදරය කරන හදවත් වල ඔබතුමිය සදා අමරණීයයි !!!!!!

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 Рік тому +5

    නැති දෙයක් නෑ කියන්න බෑ. අදත් දුක් විදිනවා ළමයි ක්‍රීඩාවට සහයෝගය දෙන්නේ නැති නිසා 😢😢😢

  • @shineisle2263
    @shineisle2263 Рік тому

    රට වෙනුවෙන් ක්‍රීඩා කල උතුම් ක්‍රීඩීකාවක් වන සුසන්තිකා මහත්මිය හා පිළිසඳරක යෙදුනු ධනූ සහෝදරයාට ස්තූතියි.🙏

  • @Zany-j4p
    @Zany-j4p Рік тому +19

    මේ රටට මොන දේ කරත් අගයක් නැ💔🥲

  • @jayodyadesilva5932
    @jayodyadesilva5932 Рік тому +3

    .....හදවත් නැති උන් ලෙස පෙරදා දුන්න වේදනා...දෙසවන් බිහිරියි අද මිතුරනි කුමට වර්ණනා.!!!!!

  • @Rayan-p2t7b
    @Rayan-p2t7b Рік тому +22

    රටට ලොකු අබීමානයක් වටීනාකමක් ගෙනාපූ කෙනෙක් . හැබයි මනුස්සකම් අතින් අන්තීමයි ඒක මන් පුද්ගලිකවම දන්නවා. මෙයා කැමති නෑ මෙයාගේ රෙකෝඩ් අලුතින් එනලමයි කඩනවට. ඒ තරන් කුහක ගෑනීයෙක් අලුතින් එන ලමයිට පහසුකම් දෙනවට මෙය විරුද්ධ වෙනවා මෙයා කියන්නෙ මෙයා දුක් වින්දා කියල අලුතින් එන අයත් දුක් විදින්න ඕන කියල හිතන්නෙ. අනික් කාරනය මෙයා පිලිගන්නෙ නෑ ට්‍රේනින් මෙතට් එක අප්ඩේට් වෙනව වෙන්න ඕන කියන එක පිලිගන්න කැමතීම නෑ. මෙයා හිතන්නෙ එදා තිබ්බ විදියම අදත් තියෙන්න ඔන කියල . හොදට ඉගෙන ගත්ත ඉංග්ලීශ් කතාකරන ලෙවල් එකෙ ලමයින්ට මෙයා ගොඩක් කැපිල්ල දැම්මා. ඒ ලමයි අද වෙද්දි වෙනත් රටවල් නීයෝජනය කරනවා. මෙයාට අද්‍යපණය පැත්තෙන් දැනුමක් නෑ

    • @pravferna4481
      @pravferna4481 Рік тому +3

      100% ඇත්ත ❤

    • @ruwanperera5700
      @ruwanperera5700 Рік тому +1

      HARIYATA HARI.

    • @kantikanti-gu2fx
      @kantikanti-gu2fx Рік тому +2

      සහතික ඇත්ත නුගත් කමටත් එක්ක ඔහේ කියවනවා නිහතමානී කමක් ඇත්තෙම නෑ

    • @shammikajayananda4477
      @shammikajayananda4477 Рік тому +1

      මමත් ඔය කතාව අහලා තියෙනවා.

  • @wenukagtx
    @wenukagtx Рік тому +5

    මොන field එකක හිටියත් මොනයම්ම හරි අධ්‍යාපනයක් දෙන්න ඕන කියන එකේ වැදගත්කම 😶

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 Рік тому +5

    සුසන්තිකා ජයසිංහ කියන ක්‍රීඩිකාව හරිම කෙලින් කතා කරන කෙනෙක් ඇත්ත කියනවා

  • @nilukasenarath5370
    @nilukasenarath5370 Рік тому +20

    මම ආසම චරිතයක්......

  • @Area51_Edu
    @Area51_Edu Рік тому +8

    As Sri Lankans 🇱🇰 we’ll always be proud of her 💛

  • @Minoli-j1y
    @Minoli-j1y Рік тому +7

    ඔයා හරිම හොදයි..ඒකට හේතුව් ඔයා දුක් විදපු ගමේ කෙනෙක් නිසා..❤️❤️❤️

  • @lauravenus7949
    @lauravenus7949 Рік тому +2

    මම සුසන්තිකාගේ Die hard Fan කෙනෙක්, ඔබ කිව්ව වගේම Excelent කෙනෙක්.

  • @ShalikaRukmali
    @ShalikaRukmali Рік тому +6

    ජනතාවගේ හදවතේ ඉන්නවා ඔබ හැමදාම ❤❤❤❤

  • @sameerawarnakulasuriya8151
    @sameerawarnakulasuriya8151 Рік тому +2

    මේ රට වටිනාකම හදුනා නොගත්,,එයාගෙ හැකියාව ට වටිනාකම නොලැබුණු රත්තරන් ගැහැණිය ක්,,ඉන්දියාවේ, චිනය, තරම් ලෝකේ විසාල ජනගහන තියන රටවල් වලට මේ වෙනකම් කරන්න බැරි සුසන්තිකා කරපු දේ කරන්න,,ඒක එයාට ජාන වලින් ආපු දෙයක්,,අපිට වඩා දියුණු තාක්ෂණය තියන රටවල් වලට මේ දේ බැරි උනා,,ආසියාවේ ශක්ති මතම ජාන තියන ගැහැණිය ලංකාවේ ඉන්නේ,,ඇයි මෙයාව premot කරන්න බැරි turisam වලින් රටට වැඩක් ගන්න,,හැබැයි මීඩියා වලට කතා කරන්න පුරුදු කරන්න නම් ඕනේ,,කොහොම උනත් ආදරෙයි රත්තරන් සුසි,,❤❤❤❤❤❤

  • @ovinichandrasekera9629
    @ovinichandrasekera9629 Рік тому +5

    Thanks for inviting her. Sri Lanka has many talented, growing athletes. Hopefully they will get the country's support just like cricket.

  • @lakmalsuriyaarachchi8451
    @lakmalsuriyaarachchi8451 Рік тому +1

    I simply love her alot...thanks for inviting her.

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Рік тому +2

    ආසියාවේ කළු වෙළඹ..❤❤❤

  • @sashinisilva9653
    @sashinisilva9653 Рік тому +6

    පුංචි තැනේ ඉදන් තමන්ගේ හැකියාවෙන් ඉහලට ආව එඩිතර ගැහැනියක්👌 එත් එයා කවදාවත් එයව පරදන්න හදන මිනිස්සුන්ව අගය කලේ නෑ කකුලෙන් අදින වචන කියලා හිත් රිද්දුවා 🙂

    • @sashinisilva9653
      @sashinisilva9653 Рік тому +2

      අදටත් සැහීමක් නෑ අලුත් ලමයිට කැපිල්ල හිතේ එකයි කටේ එකයි ක්‍රිඩාවෙන් දිනුම ,ලාභය,පමක් පැතු කෙනෙක්

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 Рік тому +6

    අපේ රට ලෝකයේ ඉහලින්ම තැබූ ,අපේ සුසී ඔබට උතුම් තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා !විශ්වදාතුවේ සියලු ශක්තිය ඔබතුමියට ලැබේවා !!!මම කැමතිම ශක්තිවන්තම කාන්තාව ,ජයමවේවා !

  • @sudarshibandara4917
    @sudarshibandara4917 Рік тому +2

    සුසී...❤❤❤❤❤❤ හැමදාම මතකයේ තියෙන නමක්..❤❤❤

  • @reshigamage8399
    @reshigamage8399 Рік тому +30

    මම අගය karana ආස කරන විශිෂ්ට කාන්තාවක් සුසන්තිකා ඔයාට ඇතුළු පව්ලේ සැමට තෙරුවන් සරණයි 🙏

    • @thilinimadubashini9368
      @thilinimadubashini9368 Рік тому

      Dydu8d8dd8d8dyd88dd8yd8yd8yd8yd8yd8yd87u8yd8yd8d8d8d78d8d8d8ydy8d8yd8sd8d88d8d8d8d8dyd8d8dd8d8yddd8dydy88dy8yd8ydt8dydu88d8dy7dyd7u8d8d8d8d8d8⁸yd8d8yd8yd88dd87dy8dy8d8d8y8d8yd8yd88ddyd8d8d8d8ydydu8d8d88d8ydu8yd8d8d88d8dy8d8⁸d8yd8yd8du8d8d8yd88duyd8d8yd8d8ddddďyd8yd8d8dy8d8d8d8d8d8yd88d8d8yd8d8ydu8dd8d8dudd8dd8ut8d8duy8yd8d8ddt8u8d8d8ydydy8⁸yd8d8d8d8u8dyd8d8yd8d8d8d8yd8yd8du8yd8d87dd8d8s8d8ydy8d8d8d8yd8d8d8d88yd8yďyduy8yd8ydy8ddd8yd8d8yd8yy8dd8d8yd8d8y8dy8dd8yd8dd8d8yd8d8d8ydu8d88ys8dyd8yd8dydd8yd8d88ddyd8d8d8du8yd88dy8d8yd8d8d8yd7uy8dd8dyy8d8yd8dud8d8d8d88dd8du8dy8ddy8dyu8u8d7yd8d8d88d8d8d8d8yd8d8d8d8yd8d8d8d8yd8d⁸d8d8yd8d8d8yd8du8u8d8dd8d8y8dd8ds8yd8d8y8dd8d8dy8dd8d8d8dudďyd8d88ddf8dyd8yd8dyd8d89ddyd8yd8ydyuyd8d8d8d8d8d8d8yd8yd8dd8ydu8d8yd8ydďd8ydy8d8y⁸dd8yf8dd8d8d8y8td8d8yd8d8d8yd8d8du8d88dd8yd88dd88d8dd8d8d8yd8ydy8s8d8ydy8dd8d8d8yd8dyd8yd8d8yd8yd7d8d8ddu8y8dd8yd8ydu8yd8d8d88d8d8d8u8yd8d8d8d8d8d88dd8d8d8d8yd7dydd8du8yd8yd8d8yd8yd8yd8d8yd8yyd8d88d8d8d8yd8yd8yd8du8d8d8d8yd8d8d8d8d8d8d8d8yd8d8d8yd8d8d8yd78ydu8yd8d8dy8dd8yyd8ydu8yd8yd8d8yd8d8d87d8d8d8d8yd8d8d8d8yd8d8d8d8d8d88d8yd8d8yd88d8d8duu8du8duu8dy8d8d8d8yd88d8d8d8dud8ydf8d8d8d8d8ddďdd8d8du8dyu⁸d8d8d8d8d8d8d8yd⁸d8d8d8d8dd8dd8yd8yd8d8d8yd8d8yd8d8yd8d8d8d8yd8yd8usduu8d8yd8d8d8ddudyd8yd8dud8d8d8d888dfdd8d8d8d8d8d8d8dy8dd8d8d8duu8yf8d8d8yd8ydyd8d8yd8d8d8yd8yf8yf8yd8du⁸d88ddu8d8d8d8yd8yd8yd8yd8d8d8d8yd88d8d8du8yd888d8d8d8d8dd8yd8dyďyd8d8dyd8d8yd8d8d8d8d8yd8d8dy8du8d88d8d8

  • @vijithapriyani6663
    @vijithapriyani6663 10 місяців тому

    Thank you CRICKET BOARD ❤❤❤

  • @devikajayasekara2622
    @devikajayasekara2622 Рік тому +2

    Asian championship දිනපු දරුවා වෙනුවෙන් පාරක් ලැබුනා ඒත් සුසීට ???

  • @mallawathanthrigeperera7504
    @mallawathanthrigeperera7504 Рік тому +2

    අැය අපිට ආඩම්බරයක් 👏👏😇❤

  • @hasanlaksitha9328
    @hasanlaksitha9328 Рік тому +5

    ලොවක් දිනූ ඇයට සුභ පැතුම්

  • @nww6507
    @nww6507 Рік тому

    Thanks for interviewing Susanthika. ❤❤

  • @mudithabandara8575
    @mudithabandara8575 Рік тому +4

    Good programme she has done something for country 🙏👌

  • @zee1301
    @zee1301 11 місяців тому

    We are so proud of you Susanthika...you are an inspiration for our young generation...it's Sad the country hasn't taken proper use of you....wish you all the best ❤

  • @PouliVik
    @PouliVik Рік тому +2

    She was exceptional in the sport in her days. But her argument is wrong. Coaching is way different than being an athlete. You have to have certain qualities. She has a huge superiority complex.

  • @srisaram7945
    @srisaram7945 Рік тому +1

    අතිවිශිෂ්ඨයි!. Great!

  • @felicitapm2826
    @felicitapm2826 Місяць тому

    She is still the super hero of this country❤

  • @shoshu9697
    @shoshu9697 Рік тому +2

    Proud of you ❤

  • @subahettiarachchi4814
    @subahettiarachchi4814 5 місяців тому

    ❤❤❤❤ hamadama adarai❤❤❤

  • @gihanipremarathne3361
    @gihanipremarathne3361 Рік тому

    Susanthika kiyanne brand ekak. Respect you to the bottom of my heart. Love you susanthika akka. ❤❤❤

  • @pranjaleedahanayake8789
    @pranjaleedahanayake8789 Рік тому +2

    Proud to be සුසන්තිකා ❤

  • @shanikaathugala6949
    @shanikaathugala6949 Рік тому +2

    Daksha kenek ape susi akka.thanks danu aiye akkiwa gennuwata!!

  • @chansam8966
    @chansam8966 Рік тому +3

    Love you Susanthika! Good luck

  • @ivanmaligaspe9743
    @ivanmaligaspe9743 Рік тому +1

    Susanthika is a National Treasure, proud of you, greatest among all sportsman/sportswomen......

  • @manelrathnayake5849
    @manelrathnayake5849 Рік тому +3

    ඒ කාලේ අතිවිශිශ්ට චරිතයක්

  • @sagii9937
    @sagii9937 Рік тому

    The only valuable video done by danu...Susanthika is a legend..Hats off
    ..

  • @live.leicester2249
    @live.leicester2249 3 місяці тому

    She's a real hero.

  • @vinpatrel7517
    @vinpatrel7517 Рік тому

    Susanthika will always be remembered. We will never forget you.
    Unfortunately she was born to Sri Lanka and her problems. If he was elsewhere the recognition would have been much bigger and she would have blossomed into a better human being than what she achieved in this land.
    Thank you for all the joy you gave Susanthika!

  • @mylakmal2008
    @mylakmal2008 Рік тому +6

    Lankawe watinama kanthawa ❤

  • @sriyanigodamunne2118
    @sriyanigodamunne2118 Рік тому

    Yes Susanthika, you are right. In Sri Lanka everything is going to the reverse. No one is prepared to give a suitable place to the suitable. person. Dirty politicians are involved in every single thing. Good that you spoke the truth without fear.All the Best to you.

  • @dilshandesilva2128
    @dilshandesilva2128 Рік тому +4

    MAGEA pana...god BLESS YOU

  • @chamindasilva9322
    @chamindasilva9322 Рік тому +8

    කාලෙකින් දැකීමත් සතුටක් සබරගමු පළාත වෙනුවෙන් ක්‍රීඩා කරපු කාලය මතකයි..

  • @sunildissanayake
    @sunildissanayake Рік тому

    Proud of you Iron Lady
    Long live Mrs., Susanthika god Bless you
    Love the way you’re ❤❤❤

  • @masonmatt9117
    @masonmatt9117 Рік тому +1

    ❤ සුසන්තිකා අක්කා.. 👍👍👍

  • @sarathvidanage7378
    @sarathvidanage7378 Рік тому

    Susi oba hariyatama hari oba hrima vatina lak datuwek ❤

  • @Dulcirpatirage
    @Dulcirpatirage 6 місяців тому

    nirahankara kamata respect Susantika madam

  • @roycearthur8060
    @roycearthur8060 Рік тому +1

    Brilliant Jayawewa 🎉🎉🎉❤👏👏👏😊👍

  • @EchoesOfSeattle
    @EchoesOfSeattle Рік тому +1

    You are Incredibly Amazing… I remember watching you run as a teenager ❤️❤️❤️❤️❤️

  • @nish7396
    @nish7396 Рік тому +5

    Meyata aththatama oita wada dewal k ona harima kanagatui 💔

  • @srisaram7945
    @srisaram7945 Рік тому

    What a wonderful woman you are Susanthika.

  • @nazriyazahir4260
    @nazriyazahir4260 Рік тому

    I 💯 agree with you ma'am.

  • @viknarajasanmuganpille7812
    @viknarajasanmuganpille7812 Рік тому

    Susanthika our pride forever.

  • @preethikafernando2557
    @preethikafernando2557 Рік тому

    Ane suse oyawe apote vatenawa❤️

  • @manoshadona9837
    @manoshadona9837 Рік тому +1

    Proud of you Susanthika

  • @vinurinethma3787
    @vinurinethma3787 Рік тому +1

    ලංකාවට කොච්චර වටින කෙනෙක්ද ඇය🥺😍😍? ඒක වෙනම ලෙගසි එකක්..... මළල ක්‍රීඩා කරපු කෙනෙක් විදියට, මළල ක්‍රීඩා වලට ගොඩක් ආදරේ කෙනෙක් විදියට මට ඇය ගැන තියෙන්නේ පුදුමාකාර ගෞරවයක්. 🙏🙏🙏🙏 මේ වගේ අය තමයි මේ රටට ණය නැති නියම වැඩ්ඩෝ...

  • @lakshithafernando8658
    @lakshithafernando8658 Рік тому

    Amazing ❤❤❤❤ respect 🙏

  • @sadeshherath3369
    @sadeshherath3369 Рік тому +10

    පිස්සු කන්නා කිව ටික මතක් උනා.😅

  • @sarathvidanage7378
    @sarathvidanage7378 Рік тому

    Love you so much nangi

  • @niroshaweerakkodi4087
    @niroshaweerakkodi4087 Рік тому +2

    අති විශිෂ්ට යි!!!

  • @thilide7899
    @thilide7899 Рік тому

    A National Treasure 🙏❤️...

  • @KW-tb5nw
    @KW-tb5nw Рік тому

    We are always proud of you. 💕

  • @niroshachandramali9025
    @niroshachandramali9025 Рік тому +1

    Wede thiyenne loke winaseta hariyatama lehesthi wenne ape kattiya witharane..😊😊😊😊😊😊😊

  • @hemalifernando3649
    @hemalifernando3649 Рік тому

    All the Best Susi

  • @Sandakathmini01
    @Sandakathmini01 Рік тому +1

    සුසන්තිකා ගේ මං ගොඩක් අගය කරන ගුණයක් තියෙනවා.

    එයා ආසියාවේ කළු වෙළඹ
    .......
    .
    මිදි කන්න ගිහින් කාටද මාට්ටු වෙලා
    හැතැම්ම ගානක් දුර තියෙන පොලිස් ස්ටේෂන් එකට උපන් ඇඳුමින් දුවපු එකටයි මං නම් ආදරේ ❤

    • @ranmaperera3443
      @ranmaperera3443 5 місяців тому +1

      Personal life is not important

    • @Sandakathmini01
      @Sandakathmini01 5 місяців тому

      @@ranmaperera3443 Many people talk about that.

  • @umangadesilva756
    @umangadesilva756 Рік тому

    Susseee api hamadamath oyata aaderei❤❤❤

  • @AH-dr1zt
    @AH-dr1zt Рік тому +3

    Kapaweemen apu gamanak.dakshainta irisiya nokala yuthui.oba gana adambarai.

  • @hesh130
    @hesh130 Рік тому +2

    Nice 😊

  • @jpSL
    @jpSL Рік тому +19

    ඇත්තටම මේ වගේ අයට සලකනවා මදී,අර ගොබ්බ දේශපාලුවන්ට තියෙන සැප වගේ සිය ගුණයක් මේ මිනිස්සුන්ට දෙන්ඩ ඕන මොන ජරා රටක්ද.

    • @forestgum1237
      @forestgum1237 Рік тому

      කියලා වැඩක් නැ සහෝ ! තුන්මුල්ල පැනලා මේ පවතින සමාජ ආර්ථික දේශපාලන ක්‍රම වේදය කුඩුකරලා දාන්න ඕන !!!!!!
      ජනතාවාදී සමාජ ආර්ථික දේශපාලන ක්‍රමයක් ස්ථාපිත කල යුතුයි !!!!!!!😊

    • @vinurinethma3787
      @vinurinethma3787 Рік тому

      ඔව් අනිවාර්යයෙන්ම...ජීවිත කාලෙම ඇයව මහජන මුදලින්ම නඩත්තු කරත් ඇය කාටවත් ණය නෑ මට හිතෙන විදියට....

  • @sewwandidissanayake5748
    @sewwandidissanayake5748 Рік тому

    Proud of you

  • @joepaiva2268
    @joepaiva2268 7 місяців тому

    It is very disappointing that our Govt didn't reward her appropriately

  • @Trendingart-yk7zo
    @Trendingart-yk7zo 5 місяців тому

    black mare of asian ❤❤❤

  • @hesh130
    @hesh130 Рік тому

    Aritha wickramasinghe aiyath ekkath oneee program akak plzz ❤Aritha wickramasinghe

  • @adiyagama
    @adiyagama Рік тому

    We as Sri Lankans are very proud of you

  • @danushkasenarathne8354
    @danushkasenarathne8354 Рік тому

    Respect ,,,,,

  • @dilshandesilva2128
    @dilshandesilva2128 Рік тому +3

  • @NkCdemax
    @NkCdemax Рік тому +1

    කන්නා බලන්න ආසයි කිව්ව නිසාද ගෙන්නුවෙ

  • @joepaiva2268
    @joepaiva2268 5 місяців тому

    It is very sad, the Sri Lankan Govt did not appreciate the great honour Susanthika brought to our country, the 2000 Olympic games.
    She was ignored by our Govt.

  • @hewageperera8857
    @hewageperera8857 Рік тому +3

    ඇත්ත කතා කරන ඉහල ගනයේ කාන්තාවක්

  • @joepaiva2268
    @joepaiva2268 5 місяців тому

    What if our Susanthikla was living in the USA or Australia?

  • @ranmaperera3443
    @ranmaperera3443 5 місяців тому

    Adareyi akka

  • @comtra95
    @comtra95 Рік тому +3

    AYAWA RAKAGANIMA RATE WAGA KEIMAK. AYAWA THABIYA UTHU THANA THABA RATE KRIDAWA ESAWIYA UTHUI

  • @arjunarajakaruna7432
    @arjunarajakaruna7432 Рік тому +2

    Kata nethnam maru

  • @mmgunawardana8668
    @mmgunawardana8668 Рік тому

    Hon Susanthika Uthum Rate uthum Geheniyage Vatinakama Nod in Balu Desapaluwo Unge Henchaiyo obathumiyata kala Aaparadayata Vanidu Goviya uthumaya.sportsvala Ihalama thena thaba Nalin Piduwath kamal netha. Obata Varaddana katawath beriya. Swabadahame Dayadayaki Oba. 9.96 YUPUN tharushita Dilsila etc. BihiunataxLankavama giladamana Adbootha Balu Desapaluwek sitee Balala. Oba thumata Lowama Adaraya karanawa.

  • @kusumpatabandge1328
    @kusumpatabandge1328 Рік тому

    Oba thumiya sada amaraniyai bs

  • @hesh130
    @hesh130 Рік тому

    Bhoomi harendran please

  • @priyanthimanel9799
    @priyanthimanel9799 Рік тому +2

    👍👍❤️

  • @sameerajayanetti9220
    @sameerajayanetti9220 Рік тому

    Susanthika Jayasinghe

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 10 місяців тому

    👍❤️😘💐🥰

  • @dayaabeysooriya9820
    @dayaabeysooriya9820 4 місяці тому

    💐💐💐💐💐❤️💎