Prajapathi Song

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 96

  • @hewavitharanaroshan4259
    @hewavitharanaroshan4259 3 роки тому +17

    ප්‍රජාපතී ගෝතමී පත්තිනි යට මාගේ නමස්කාරය වේවා....

  • @nethumdewmith649
    @nethumdewmith649 4 роки тому +17

    අතීතයට ගියා වගෙයි,මෙවැනි නිර්මාණ කරන්න තව තවත් ශක්තිය ඔබ සැමට ලැබේවා,දවල්ට හිරු සේම ලක් දෙරණේ දිලේවා,ජයෙන් ජයම වේවා,

  • @shankarunarathna6276
    @shankarunarathna6276 9 років тому +29

    අනෝතත්ත විල ඉවුරේ ගිගිරි සැලෙන්නා
    ගිගිරි සැලෙන්නා නදකර ඩමරු වැයෙන්නා
    ඩමරු වැයෙන්නා ලන්දූ පාද තබන්නා
    පාද තබන්නා සුරගන විමන මැවෙන්නා

  • @nuvanashan4650
    @nuvanashan4650 3 роки тому +17

    🙏හෙලයත් බුද්ද සාසනයත් ආරක්ශා වේවා 🙏

  • @hasithasampath4410
    @hasithasampath4410 2 роки тому +9

    ලස්සනයි ගොඩාක් ....හෙලයත්,උතුම් බුදු සසුනත් ආරක්ෂා වෙත්වා ..බුදු සරණයි ..සියලු දෙවි පිහිටයි..🥰❤️🙏

  • @gkkandy2014
    @gkkandy2014 5 років тому +12

    Excellent 👍👍👍👍👍🌻🌻🌻🌻🌻🌻🌻 im proud to be Sri lankan Buddhist . This the truth of our history . Thank Ravana brothers .you are doing such a great work .. God Rawana bless you all and Triple Gem bless you 🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼

  • @Aroundtheworld_369
    @Aroundtheworld_369 11 місяців тому +1

    ඌවේ වෙල්ලස්සේ බුදුපරපුරේ බුදු අම්මා ප්‍රජාපතී මහ දේවී .......
    මේ බද කප අප බුදු අම්මා .....
    කකුසඳ කෝණාගම කාශ්‍යප ගොතම සහ මෙතේ බුදුන්ගේ බුදු අම්මා ..... !!! 🙏🙏🙏🙏🙏💜️

  • @gaveeshapremarathna12
    @gaveeshapremarathna12 2 місяці тому +1

    මගේ හෙලභූමියේ සත්‍ය ඉතිහාසය හෙලිවේවා 🙏❤️

  • @fluffymonsta3284
    @fluffymonsta3284 8 років тому +16

    im loving every video of you guys have made. if there was a like button to like all videos of you at once :). dont stop making videos. wish you all the best and hope you guys become more famous with these videos.

  • @rabukanageajith4655
    @rabukanageajith4655 3 роки тому +8

    මේ දිග හැරෙන්නේ උත්තම වූ සිව්හෙළයේ අභිමානයයිමහා රාවණයන්ගේ දේශයයි

  • @melanattanayaka1278
    @melanattanayaka1278 3 роки тому +5

    තනුවට,සංගීතයට දැඩි සේ ප්‍රිය කරමි. විශිෂ්ට නිර්මාණයක්..!!! විශිෂ්ට ප්‍රබන්ධයක්..!!🌺🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 7 місяців тому

    හරිම ලස්සනයි.කොහොම පින් දෙන්නද ඔබ සැමට බොහොම ස්තුති 🥰🥰🥰🙏🙏🙏

  • @maducajoncovers1905
    @maducajoncovers1905 5 місяців тому +1

    No words to appreciate your efforts ❤❤❤

  • @anandsangari9859
    @anandsangari9859 5 років тому +4

    Thank you very much. At least once a week I hear these songs. So nice all songs. Thanks again

  • @sandapanie6275
    @sandapanie6275 Рік тому +2

    මාරම ලස්සනයි ❤️

  • @sarathnanda
    @sarathnanda 11 років тому +3

    Great! Great!! Great!!! in all aspects it is Great,Brothers.

  • @sarath24517
    @sarath24517 11 років тому +3

    It is excellent. Theruwan saranai HELA puthunta

  • @chamodisithara8502
    @chamodisithara8502 6 років тому +4

    සුපිරි

  • @Malshi_Adikari
    @Malshi_Adikari 4 роки тому +5

    අනේ ගොඩාක් ස්තූතියි ගොඩක් පිං මේ නිර්මාණ වලට... අපි නොදන්න දේ කියා දෙනවට..

  • @s.upamali1528
    @s.upamali1528 Рік тому +2

    අන්තිම කොටස....🥺❤️

  • @srilankanhistory4972
    @srilankanhistory4972 3 роки тому +1

    Helaye abhimanaya Jayen Jaya ravana brothers
    Apage uththamacharaya

  • @ChamariAnusha-r2f
    @ChamariAnusha-r2f 11 місяців тому

    Superb 🎉

  • @nishaherath5590
    @nishaherath5590 6 років тому +2

    Excellent

  • @universlofficial
    @universlofficial 11 років тому +3

    This is priceless !!!! Consider doing a musical drama on this...

  • @manoridepani581
    @manoridepani581 17 днів тому

    Yhapathakma wewa 🙏 ❤️

  • @jathikapakshaya
    @jathikapakshaya 11 років тому +25

    කාලය , දීපය , දේශය , කුලය , මව .. යන පස්මහ බැලුම් වලින් , බෝසතුන් තම මව වැරදියට තෝරාගත්තා යැයි කියන පොතේ තර්ක කාරයන්ට හොඳ කනේ පහරක්...දහම්පාසල් පොතේ බුද්ධමාතාව ලෙස ප්‍රජාපතියව හදුන්වන්නේ ඇයි ද කියා දැන් ප්‍රත්‍යක්ෂයෙන්ම වැටහේ.

    • @priyankaraperera2712
      @priyankaraperera2712 7 років тому +2

      Namal Rathnayaka එහෙම කත්තාවක් තියෙනවද

  • @ධර්මදේශනා-න4ඵ
    @ධර්මදේශනා-න4ඵ 3 роки тому +1

    දෙවියන් රකිත්වා

  • @shanaththanayaka1530
    @shanaththanayaka1530 2 роки тому +4

    මේ ගීතයේ මුල ඉදන් විස්තර ටික කියලා දෙන්නකො

  • @gayannethum6288
    @gayannethum6288 2 роки тому +2

    Sadu.....sadu......sadu.......

  • @padmahettige7032
    @padmahettige7032 11 років тому +2

    excellent

  • @PataliHerath-t3s
    @PataliHerath-t3s Рік тому +1

    💐👍

  • @sajanihewamanna3245
    @sajanihewamanna3245 5 років тому +23

    අපිට කිව්වේ හිරු දෙවිඳුගේ මිනිස්සූ ..

  • @sachinjadhav8045
    @sachinjadhav8045 7 років тому +8

    Is this song is about Lord Buddhas mother prajapati???

  • @yasithasamanbandara4940
    @yasithasamanbandara4940 4 роки тому +4

    Api paw appa 😭😭😭

  • @imanthiasha8145
    @imanthiasha8145 4 роки тому +6

    Aththatama pudhuma dukak hithenne. Kochchara walalichcha athithayakda me udata mathuwenne. Pena kiyanawa wage oluwa wanawana puja watti tiya tiya kiyana dewal neweine me. Shakshi sahithawa adala than wala nam kiya kiya sandahan karana dewal. Ape rate palakayo monawata bihiwenawada danna. Aurudhu 5kata rata bara ganna ratama pata walata bedagena kathire gahaganne kohomada kiyala witharai e minissunge oluwe thiyenne. Aththada boruda kiyalawath balanna e minissunta aba atayaka tharam kakkumak nane. Hamudhuruwan nikayan hadagena ehen bedila. Kochchara hamudhuruwaru bedunath wadak nane api wadinne eka budhu hamudhuruwantanam.kiyanne eka gatha nam. Hama hamudhuruwoma deshana karanne ekama budhunge ekama bananam. Kauru kawa rawatanawada kiyala hitha ganna ba. Thintha walin vena rataka kenek liuwa ithihasayata pana dipu me jathiyata bari ai gal katuwen liyaunu ithihasayata pana denna akamathinam me kiyanne mokadda kiyalawath hoyala balannawath. Sinhalaye wansha kathawa maha wanshaya wenna puluwan. Api hoyanna oni sinhalaye wansha kathawa newei siuhelaye wansha kathawa.

    • @memos5143
      @memos5143 4 роки тому +1

      Sinhale ithihasa kthava maha vanshaya nmei.eka indian mahanama lypu 1.ape maha vanshaya tmi ,maha viharattakatha mhavanshaya kynne.dn hygnn na mn hitnne

    • @sh3nalcxsta259
      @sh3nalcxsta259 4 роки тому

      Apit pulwn deyk tiye nm krmu. 😔 Palakayo melo rahak ne. 💔

  • @s.p.ameenarinolisenarath1158
    @s.p.ameenarinolisenarath1158 3 роки тому +1

    අනේ අයියේ පුළුවන් නම් මේකෙ මුලු තේරුමම දාන්නකෝ....😊😊😊 හරිම.ලස්සනයි සින්දුව...

  • @Laskhanpasindu
    @Laskhanpasindu 5 років тому +5

    brothers ඔයාලට කියන්න පුලුවන්ද වෙසමුනිගේ දුව ප්‍රජාපති කියලා තිබෙන සෙල්ලිපිය හෝ ඔයාලා ගත්ත මුලාශ්‍රය

  • @leenafernando5305
    @leenafernando5305 4 роки тому

    ආඩම්බරයි ..හරීම අගෙයි...

  • @nilashaabewickrama4655
    @nilashaabewickrama4655 2 роки тому +2

    🙏💗🙏

  • @nilukakumuduni6156
    @nilukakumuduni6156 Рік тому

    👌👌👌😌💜️💜️🙏

  • @ashani510
    @ashani510 4 роки тому

    සාදු සාදු ❤️🙏

  • @Tiktokuser5678
    @Tiktokuser5678 5 років тому +1

    Age le natanawa rawana brothers🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻Godaaaak pin 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @navodranasinghe3367
    @navodranasinghe3367 Рік тому

    🙏🙏🙏 🙏 🙏 🙏

  • @wasananiranjalee2595
    @wasananiranjalee2595 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐❤️

  • @chandanahettiarachchi6272
    @chandanahettiarachchi6272 Рік тому

    🙏🙏🙏❤️❤️❤️

  • @Sandarukaluarachchi
    @Sandarukaluarachchi Рік тому

    🙏❤️🙏

  • @chathu6250
    @chathu6250 2 роки тому +1

    🌷🙏🙏💐🙏🙏💐🙏🙏🌷

  • @sampaththushi4019
    @sampaththushi4019 4 роки тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @sachinthamadushanka6396
    @sachinthamadushanka6396 2 роки тому

    Up 🙏

  • @tharangatc4811
    @tharangatc4811 2 роки тому

    ❤❤❤❤

  • @නත්ථිරාගසමෝඅග්ගි

    ❤❤🙏🙏

  • @sajanihewamanna3245
    @sajanihewamanna3245 5 років тому +1

  • @achinthasenadheera5661
    @achinthasenadheera5661 3 роки тому +7

    සිරාවටම සුරාසුර යුද්ධයත් මෙහෙ තමයි තිබිලා තියෙන්නේ බලන් ගියාම. දේව හෙළය තමයි සුරයෝ. යක්ඛ, නාග, ගාන්ධර්ව, කුම්බාන්ඩ කියන්නේ අසුර හෙළය.

  • @pamudithakumaranayaka6072
    @pamudithakumaranayaka6072 4 роки тому

    💚💚💚💚

  • @Mr.MicholHTD9991
    @Mr.MicholHTD9991 4 роки тому

    🙏🙏🙏

  • @sampaththushi4019
    @sampaththushi4019 6 років тому +1

    Ammo as walin kadulu wattanna taram obalage nirmanaya sarathkai tawath mewa hadanna hadawathata danenne mewa tamai

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 роки тому +1

    Man podi kale angampora dakala thiyenawa..rata rakinna nuwana meheyawiya yuthuyiiiiiiiiiiii......

    • @Zandu666
      @Zandu666 2 роки тому +1

      අංගම්පොරක් ගැන නෙමේ කියන්නේ🙄

  • @tiranafonseka375
    @tiranafonseka375 8 років тому

    mehi ena swyanjaath wie wargaya langadie newatha soyaa gaththa.suddange guu kana unta meewa waha wage.wanduru waadayen beta kana indiyaanuwantath tikak ridewi

  • @Damsana_Sachintha
    @Damsana_Sachintha Рік тому +4

    යන්තම් කියෙව්වා
    වැරදිනම් කියන්න
    03:41
    දි_ _ ඣත_ මහබි_ _ ණෙ ශගශ
    03:47
    මහරඣහතමහබි_ හණෙඅගතඅනගතචතුදිශශගශනි _ තෙ

    • @Zandu666
      @Zandu666 Рік тому

      සහෝ සෙල්ලිපි කියවන්න පුලුවන් ද 😊👍

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 3 роки тому

    Nibbana parama suvayen suvapath veva

  • @chethanieudeshika601
    @chethanieudeshika601 4 роки тому

    This song about whom?

  • @sandarenu5675
    @sandarenu5675 Рік тому

    මහාමායා දේවිය 🤔

  • @SeethaAththanayaka-n6u
    @SeethaAththanayaka-n6u 8 місяців тому

    එතකොට කලුරිය කළේ කවුද

  • @sandarenu5675
    @sandarenu5675 Рік тому

    මේ brother of sumana කියල කියන්නෙ සුමන සමන් දෙවියන් ගැනද නැත්තං වෙන කෙනෙක් ද

    • @දණ්ඩනාථ
      @දණ්ඩනාථ 4 місяці тому

      ඔව් සුමන සමන් දෙවියන් තමයයි, සුමන සමන්ගේ සහෝදරිය

  • @rasikalakmal4577
    @rasikalakmal4577 3 роки тому

    Budu banata hila una yakku bolaw api

  • @pubuduweerakoon5553
    @pubuduweerakoon5553 10 років тому

    Hi Glad that people are working towards this type of things... It was great listening to it, but isn't there some facts wrong.
    Queen Maha Paraajapathi Gothami was the twin sister to Queen Maha Maya Devi who was the birth mother of Prince Siddhartha Gauthama... And these happenings were based in different localities of India... Weren't it how it happened. maybe i've got it wrong but it would be good to hear an explanation on what this was based, as; if the facts are wrong we are passing on wrong info to our next generation...

    • @ravinduyasas9191
      @ravinduyasas9191 5 років тому +6

      may be you should ask it from queen Elizabeth, queen of ur mother tongue? 🤮

    • @samanbandara3213
      @samanbandara3213 5 років тому +9

      ඉන්දියාවේ....... බුදු කෙනෙක් නැත.... පරපුරකුත් නැත

    • @iroshashashi4059
      @iroshashashi4059 4 роки тому +3

      @@ravinduyasas9191 ඒක නියම පිලිතුරක් .

    • @Prasanthi101
      @Prasanthi101 3 роки тому +2

      We heard about buddhagoshas story not real story now time to know about real hela stories

  • @pamudithakumaranayaka6072
    @pamudithakumaranayaka6072 4 роки тому

    Excellent

  • @achiramalkanthi9344
    @achiramalkanthi9344 4 місяці тому

    ❤❤❤

  • @navodajayamali1028
    @navodajayamali1028 Рік тому +1

    ❤🙏🌸🥰

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 4 роки тому

    🙏🙏🙏

  • @ruchiraruwanpathirana3934
    @ruchiraruwanpathirana3934 3 роки тому

    🙏🙏🙏

  • @sada-qv1sw
    @sada-qv1sw 3 роки тому

    🙏🙏🙏

  • @jsshostel5269
    @jsshostel5269 3 роки тому

    🙏🙏🙏

  • @මාලදෙනිබුද්ධික-ශ5ඛ

    🙏🙏🙏

  • @ayodyasadhamini1992
    @ayodyasadhamini1992 Рік тому

    🙏🙏🙏

  • @sandarenu5675
    @sandarenu5675 Рік тому

    🙏🙏🙏