Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Lyrics ;හෙළ අසුර හඬ ගගන රැන්දූ වීර රාවණ නාම චන්ද්‍ර අසිපත දෑතේ රැන්දූ ධීර බල තෙද රාවවිමානයේ නැග එද්දී රාවණ සතුරෝ යදිනවා ප්‍රාණ වඩිනු මැන හෙළ යක්ඛ දේශෙට රවුලු රාවණ රාජ වඩිනු මැන හෙළ යක්ඛ දේශෙට රවුලු රාවණ රජිදානශස්ත්ර රැගෙන නැග ගුවනට පෑව තෙදැස් බල ප්රවාහමරුත චණ්ඩ නිසල කෙරුව රිවි පරයන ධීර හටනසිය ගජබල අසු සුරසැන දෙව් මනසක් සහිත රජිතසිහ කේෂර ඔද බිදලන දියත පතල නිරි නාමයසූර්ය වදින ගිරි පව්වට විමානයෙන් බැස වඩින්න වේණ තතෙහි නද මුහුකර සිව තාණ්ඩ්‍ය කවි වයන්නගිරි පබ්බත වංශතාව අසුර රකුසු ගර්ජනාවගගන දග පෑ දෙරණ ධරණ යක්ඛ රුහිරු කලතවන්නමරසේනා සුරසේනා අසුරු සැනින් බිදහෙලන්නස්වේත කාල ධජ සුන්කර හෙළයේ ධජය ලෙලදවන්නගිගුරුම් දෙයි නුබ තලයම විමානයට නැග එන විටමෙරු මග කුල යති පරයන විජිත දසිදු නිරි නාමයවීර තණ්ඩ්‍ය බාහු මතට හෙළදිව සිහසුන හොවන්නදෙරණ වසන මර හෙවනැලි බල තෙද විර ඔද බිදින්න යන්ත්‍ර මන්ත්‍ර යාතු කම්ම සිහසුන් වෙයි මාරයාදයක්ඛ ලෙයට පණ හොවන්න අසුර නිරිදු එයි රාවණ ගිරි පව්ව තුළ යටව ඇති හෙළ යක්ඛ රහසන් එමටමකර කම්බිලි ධරණි ගිරිබා හුස්ම හෙළනවා තාම සැඟවූ හෙලවෙදකම් හටන් බල යළි නැගේ හෙළයේමවංශ කතිකා සිව තාණ්ඩව ගිගුම් දෙනවා දෙකන වංශ කතිකා සිව තාණ්ඩව ගිගුම් දෙනවා දෙකන දෙරණ නුබගැබ සයුර පරදව සක්වලද රණ පෑව දෙකඩ කරමින් අහස් ගව්වම නැගුණු පුෂ්පක යානහෙළ හටන් අංගම් වේණ තත දියත මුහුකල රාජහඩන කකියන යක්ඛ රුහිරය ගයයි රාවණ රාගහඩන කකියන යක්ඛ රුහිරය ගයයි හඩගා රාවණ රාගSpotify - rebrand.ly/rawanaraagaspotifyitunes - rebrand.ly/rawanaraagaitunesDeezer - rebrand.ly/rawanaraagadeezerSoundcloud - soundcloud.com/asit_studios/ravana-raga-thuvindu-muthukumara?ref=clipboard
Thankzzzzz🥰🥰🥰💞💞
01:20 🥰 methana idan tika aye aye ki parak ahuwada kiyala mathaka naaaa😍😍❤❤❤
@@amila9prabath ❤
Lyrics එකට තෑම්ස්✨❤
you prolly dont care but if you guys are bored like me atm you can stream all the new series on InstaFlixxer. I've been binge watching with my girlfriend for the last weeks xD
රාවනා ට ආදරෙකරන යක්කු ලයික් කරන් යමන් ❣️❣️❣️❣️
❤️❤️
Like ගන්න රාවණ අල්ල ගන්න එපා 👎👎👎👎🦴
❤️❤️❤️❤️❤️❤️
❤❤❤
මෙක ඇහුවාම හැංගිලා තිබුණු අමුතුම හැඟීමක්, පන, ආවා නම් මට වගේ ❤එහෙනම් අපිත් යක්ඛ හෙළයේ අය වෙන්නැති ❤ රාවණ රජතුමා ට ජය.
සැඟවූ හෙළ වෙදකම් හටන් බල යලි නැගෙයි හෙළයේ ම ❤ සැඟවුන ඉතිහාසයත් දැන් ආයේ මතු වෙනවා ❤
වඩිනු මැන හෙල යක්ක දේශෙට රවුලු රාවණ රාජ......!🙏🌻❤🦁🇱🇰
ඒ අභිමානය .......මුළු ඇගට දැනුණේ .....යක්ක ලේ හින්දා වෙන්න ..ඇති..........මේවගේ ....නිර්මාණ ...තවත් බිහිකරන ....යක්ක ලේ....අවදි ...කරන්න .......සුරයෝ පරදවා ...අසුරයෝ....ඉදිරියට එනු...ඇත......ජය ...ජය ......ජය ....ඔබලාට තෙරුවන් සරණයි ........
අනිවාර්යයෙන්ම ..මෙක දැනෙන්නේ යක්ක ලේ ඇති අයට පමනයි..
අනේ පපුවට මොනවද වෙනවා මෙවා ඇහෙද්දී 😔 ❤
අනාවැකි පරිදිම දැහැමි නායකයා ළඟ දීම කල එලි බහීවි ලෑස්ති වෙලා හිටපල්ලා අපේ හෙළයෝ 🙏🏻🇱🇰👑
සිව් බුදුවර පා පහසින් පිවිතුරු වුන රාවණ රාජ්‍ය සිව්හෙළයට ජය...❤
❤️❤️❤️
Buddha is nonviolent and ravana was worrier king
What does Sri Lankan believe about ravana?
@@दर्शनिकविचारRavana was one of the best knig in Sri lanka but according to ramayanaya , he was the wrost.. It couldn't be like that.
යකුන්ගේ රිද්මය ...සුභ පැතුම් මල්ලිලා .යක් බෙරය යකුන්ටම ගැලපේ .
දෙරණ වසන මර හෙවනැලි බල තෙද විර ඔද බදින්න යන්ත්‍ර මන්ත්‍ර යාතු කම්ම සිහසුන් වෙයි මාරයාද 😳 රාවණ අප්පච්චිගෙ පිහිටයි 🙏🌼
රාවනා රජුගේ ආධ්‍යාත්මික ශක්තියෙන් මුලු සිවු හෙලයටම ජය! ඒ අභිමානවත් ඉතිහාසය සොයන සැබෑ හෙලයන් වන ඔබලාට ජය!!!
Dsfddf
Mage mithura korona yanu sohon kali මෑණියන් ge daduwmai obata mama meya kiyanne tharunayeku wasayen loku kepakirim karamin ninda apahasa widimin kusata aharayak nomethiwa korona pemini mul awadiyedi pansal pirisudu karamin gaththa u adyathmika denumai ua-cam.com/video/KPgNf013e5Y/v-deo.html
ඔබටත් ජය මිත්‍රයා! ✊
කාලී නෙවෙයි හරි නම නීලරැද්‍රිකා කොරොනා එවුවෙි ඊශ්වර එහෙමත් නැත්තන් සක්‍ර දෙවියන් ගේ සහ බ්‍රහක්ම දෙවියන් ගේ මූනුපුරා වන රාවණා.. අදර්මය විනාශ කරන නිසා තමයි රාවණා දෙවියන් සහ සක්‍ර දෙවියන් බ්‍රහක්ම දෙවියන්ට මෙි මූළු පෘථිවියම බය 😏
අපේ රාවණ ❤🙏
මෙතන ඉන්න අපි හැමෝම අපේ රජූ රාවණා ට කුමන හෝ බැඳීමක් ඇති❤❤
රාවණයානනි නැවත පැමිණෙනු මැනවි.....❤
ඇස් දෙකට කදුළු ආවා . ඇත්තමයි මේකනම් අති විශිෂ්ඨ නිර්මාණයක් .....
ඇස් දෙකට කදුළු ආවා ඇත්තටම නියමයි අහද්දී හෙළ ඉතිහාසය ගැන ආඩම්බර හැගීමක් ඇතිවුණා 😍 🇱🇰🇱🇰🇱🇰♥️❤️ ඒ තරමටම සුපිරි
නියමයි.ලේ ධාතුව කකියනවා බොල .
ඒ පදවැල ලේ කකියනව..❤️🔥 රාවණ නාමයක් නෙවෙයි මුළු දේශයක්ම👹️❤️🌞
දසිස් මහා රාවණ.🙏🙏🙏
වඩිනු මැන හෙළ යක්ඛ දේශෙට රවුලු රාවණ රාජ..
රාවණ සුරිදු පිහිටයි ! මුලු හෙළයටම ! හෙළයට ජය !
අතිවිශිෂ්ඨ පද නිර්මාණයකට අලංකාර සංගීතයක් වගේම ගැළපෙනම හඬක් මුසු කළ වැඩක්.ජය...
ජය හෙලයටම
අති විශිෂ්ට පද මාලාවක්. ශ්‍රී රාවන දෙවි පිහිටයි ඔබ සැමට !
ඔය වගෙ විඩියෝ තව දන්න ශක්තිය ලැබේවා අපේ රාවණා රජුට ජය හැබැයි ඉලග පාර බෙර සද්දෙ තව වැඩි කරන්න ඒ උනත් සුපිරි විඩියෝ එක 👍👍👍👍👍
කොල්ල එක පට්ට තව කරමු..ඔබට ජය
නැවත එන්න රාවන......//
මුළු මහත් සිව් හෙළ ද්විපයටම පිහිටයි මහා රාවණ 🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏
✊💪🇱🇰
රාවණා 🙏🪔
ඉතා විශිශ්ට් නිර්මාණයකි .මේ අපේ අභිමානයය.නිදා සිටින අපේ ජාතිය අවදිකලයුතු කාලයයි.බොහෝ නිර්මාණ කරනු මැනවී . ඔබට ශුභ ගමන් .තෙරුවන්සරනය් .
අනිවාර්යයෙන් ම
අඩේ මේවා ඇයි යකුනේ trending එන්නේ නැත්තේ.....😥😥😥😥ඒ මේක සුපිරි !!!පුලුවන්න නම් ඊලග පාර බේස් එහෙම සුපිරියටම වැඩි කර නම් පිස්සු හැදිලා ආයේ හැදෙනවා 🤩😍
ඒක නං මටත් ප්‍රශ්නයක්.. ඇයි යකෝ මේවා ට්‍රේන්ඩින් එන්නේ නැත්තේ.. මල් සින්දුවක් නං සතියෙන් ට්‍රේන්ඩින්.. 😞දුකයි අපි ගැනම..
ඒක අපේ රටේ වැරැද්ද රටෙ අයට ගරු කරල පුරුද්දක් නෑ වෙන රටවල්වල ඉදපු රජවරු අල්ලලගෙන ඔලුවට උඩින් තියාගෙන ...
ලේ හෙල්ලුනා ඒකට !!!!!!!!!!!!මාරයි!!!!!!!!!!!!!!
පට්ට අයියේ.. ඇස්ලින් කඳුලු වැටුනා.... විශිෂ්ඨයි. 💖💖💯👌👍
හිතට වදින සින්දුවක්....මාරම අභිමානයක් දැනුනේ...❤❤❤❤හෙළයට ජය
හඩන කකියන යක්ඛ රුහිරය ගයයි රාවණ රාග 🧡🧡
නියම හෙල නිර්මාණයක් 💪💪 🇱🇰💞
Mage pana❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏RAWANA..............
විමානයේ නැග එද්දී රාවණ සතුරෝ යදිනවා ප්‍රාණ🙏🙏❤️🇱🇰
❤❤❤❤❤❤❤❤❤❤❤
❤😈
සින්දුව ඇහෙද්දි හිරිගඩු පිපුනා බන්❤️💪 තවත් සින්දුවක් ඕනි අපේ රාවනා රජතුමා ගැන
ඔව් ඔව් තව ඕනෑ
හඩන කකියන යක්ඛ රුහිරය ගයයි හඩගා රාවණ රාග
වීර රාවන රාජ ❣️😇
මේකට මීට වඩා නැරඹුම් වාර(views) තියෙන්න ඕන.ඇත්තටම මන් ආසාවෙන් අහපු ලස්සනම සින්දුවක්.අලුත් සින්දුවක් ඕන සගෝ.ජයවේවා!!!
RAWANA deshayata jaya 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💯💯💯
Helaye Maha Raju Sri lankeshwara Maha rawana Raju.
අමුතු සතුටක්..අභිමානයක්...දැනුනා...
රාවණ නිරිඳු❤❤❤❤
බොලව් යක්කු නේ නැගටිව් මෙවා තමයි ලංකාවේ හංගපු ඉතිහාසය යක්කයන්ට ජය
Visihta nirmanayak thawath edirita nawa aluth nirmana karana maithree karana ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දිගටම කරන් යන්න.. රාවණා❤️ ..හදවතට දැනෙන ස්වර එක්ක ❤️
රවණ සුරිඳු පිහිටයි
Uba maru bn ❤️❤️ jaya wewa!!!
සුපිරි ❤️❤️❤️❤️❤️
හෙලයේ නිර්මාණයට ජය !!! . හෙලයට ජය!!!
හම්බො මරු..ජයවේවා..තව ඔනී ඊලග එක බෙර් සද්ද ටිකකුත් එක්ක 🤘🤘
මංනන් ආසම සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ
පුළුවන් නම් යාලුවනේ මටත් සප් එකක් දෙන්න ඉදිරියට යන්න😊
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💗💗💗💗💗💗💗💗💗💗RAWANA deshayata jaya....
Rawana appachchi yali wadinna. Ape deshaya anathure
Maha rawana Raju lokayama palanaya kala Maha Raju🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්වස්ථි සිද්ධම්❤️
මේ ගීය මට අද අහන්න ලැබුණෙ. හරිම ලස්සනයි අපූරුයි මල්ලි. හොඳ වැඩ ටිකක් බලාපොරොත්තු වෙනව. ජය යමු ඉස්සරහට
බුදුසරණයි ! රාවණ සුරිදු පිහිටයි !
හෙළයට ජය !
හඩන කකියන යක්ක රුදිරය ගයයි රාවණ රාග
තව මේ වගේ ලස්සන එකක් දාප්න් සහෝ
ඒක 👊🖤
Vishwaya palanaya kala Maha rawana raja thumananan 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
Nawttanna,Kaaarunika illimai,Ragayakata puluwan... Sitala watura rath karanna....Swbawika viparyasa Ati karanna......Samata raga kiwa nohaka...Ein tma jiwiyata nohithana bala pam pamunuwaiTamatama nodanu wathwama Ati wee....tamage winasayata maga padai.....God bless you ❤ Rawanage raga... Vihiluwata lak nokaranna.......Obe juweetaya tula nodanuwathwa AndakarayaLagum gnnawa Ata.............
thawa meka balana mama
සුපිරි👍
Supiri sinduwa ❤. Mara gammk enne ahaddi
Yakkayanta JAYA JAYA WOW
Gammak gammak ❤️
පිස්සුවක් දෙයියනේ🥵
Ape gedara ude hawasa me song eka ahanawa ape putha me song eka kiyanawa oyage voice eka lassanai
Supiri kiyanne .supari pari ithiri thama .aye❤❤❤❤❤
සුපිරියි විනාඩි ගානකට මගෙ හදවත නැවතුන සත්තයි සුපිරිම සිපිරියි
මනුස්සකම සොබාදහම... රවනා ok
හොලයන්ට ජැය මොක යකො හෙල රට යකො හොලයන්ට ජය බගවත් ගෙත් බගවත් රාවණා ට ජය
ස්වස්ථි සිද්ධම්🙏💥
Ai me wage talents issarahata enne naththe? It gives me goosebumps 🔥 Jaya wewa!❤️
Great song. Jayawewa.
සිව් හෙලය ජය
Supiri macho.pahara.👍👍👍👍👍👍👍👍👍😱😱🙏🙏
Ela ela ela patta
Mage ratata anagatha daruwo wenuwenuwe rawanayek pahala wewa
Superb work broh ❤️
සිපිරියක්🔥🔥
Godak hodai oyalata sthuthi
Ammooooooooooo🤩🤩🤩😘😘😘
Machan sinduwa nm maru. Mage rudhiraya naliyanawa thama
Niyamaiiii
ලස්සන සින්දුක් .patta ....
ජය❤
මේඝනාද කුමරුටත් රාගයක් හදන්නකො ❤️🇱🇰👹️🙏
ඇයි මේ සිංදු spotify එකෙ Explicit හැටියට ලේබල් කරලා ඔයාගේ සින්දු එහෙකවත් නරක වචන නෑ නෙහ්
Sadu sadu sadu sadu sadu sadu
Super 👍👍👍🙏🙏🙏💞
Kiyanna deyak na niyamai... Dao tiyena vikara siodu valata Vada me deval supiri
Woow❤️❤️🔥
Patta ❤
gammak patta ❤️❤️
Lyrics ;
හෙළ අසුර හඬ ගගන රැන්දූ වීර රාවණ නාම
චන්ද්‍ර අසිපත දෑතේ රැන්දූ ධීර බල තෙද රාව
විමානයේ නැග එද්දී රාවණ සතුරෝ යදිනවා ප්‍රාණ
වඩිනු මැන හෙළ යක්ඛ දේශෙට රවුලු රාවණ රාජ
වඩිනු මැන හෙළ යක්ඛ දේශෙට රවුලු රාවණ රජිදාන
ශස්ත්‍ර රැගෙන නැග ගුවනට පෑව තෙදැස් බල ප්‍රවාහ
මරුත චණ්ඩ නිසල කෙරුව රිවි පරයන ධීර හටන
සිය ගජබල අසු සුරසැන දෙව් මනසක් සහිත රජිත
සිහ කේෂර ඔද බිදලන දියත පතල නිරි නාමය
සූර්ය වදින ගිරි පව්වට විමානයෙන් බැස වඩින්න
වේණ තතෙහි නද මුහුකර සිව තාණ්ඩ්‍ය කවි වයන්න
ගිරි පබ්බත වංශතාව අසුර රකුසු ගර්ජනාව
ගගන දග පෑ දෙරණ ධරණ යක්ඛ රුහිරු කලතවන්න
මරසේනා සුරසේනා අසුරු සැනින් බිදහෙලන්න
ස්වේත කාල ධජ සුන්කර හෙළයේ ධජය ලෙලදවන්න
ගිගුරුම් දෙයි නුබ තලයම විමානයට නැග එන විට
මෙරු මග කුල යති පරයන විජිත දසිදු නිරි නාමය
වීර තණ්ඩ්‍ය බාහු මතට හෙළදිව සිහසුන හොවන්න
දෙරණ වසන මර හෙවනැලි බල තෙද විර ඔද බිදින්න
යන්ත්‍ර මන්ත්‍ර යාතු කම්ම සිහසුන් වෙයි මාරයාද
යක්ඛ ලෙයට පණ හොවන්න අසුර නිරිදු එයි රාවණ
ගිරි පව්ව තුළ යටව ඇති හෙළ යක්ඛ රහසන් එමට
මකර කම්බිලි ධරණි ගිරිබා හුස්ම හෙළනවා තාම
සැඟවූ හෙලවෙදකම් හටන් බල යළි නැගේ හෙළයේම
වංශ කතිකා සිව තාණ්ඩව ගිගුම් දෙනවා දෙකන
වංශ කතිකා සිව තාණ්ඩව ගිගුම් දෙනවා දෙකන
දෙරණ නුබගැබ සයුර පරදව සක්වලද රණ පෑව
දෙකඩ කරමින් අහස් ගව්වම නැගුණු පුෂ්පක යාන
හෙළ හටන් අංගම් වේණ තත දියත මුහුකල රාජ
හඩන කකියන යක්ඛ රුහිරය ගයයි රාවණ රාග
හඩන කකියන යක්ඛ රුහිරය ගයයි හඩගා රාවණ රාග
Spotify - rebrand.ly/rawanaraagaspotify
itunes - rebrand.ly/rawanaraagaitunes
Deezer - rebrand.ly/rawanaraagadeezer
Soundcloud - soundcloud.com/asit_studios/ravana-raga-thuvindu-muthukumara?ref=clipboard
Thankzzzzz🥰🥰🥰💞💞
01:20 🥰 methana idan tika aye aye ki parak ahuwada kiyala mathaka naaaa😍😍❤❤❤
@@amila9prabath ❤
Lyrics එකට තෑම්ස්✨❤
you prolly dont care but if you guys are bored like me atm you can stream all the new series on InstaFlixxer. I've been binge watching with my girlfriend for the last weeks xD
රාවනා ට ආදරෙකරන යක්කු ලයික් කරන් යමන් ❣️❣️❣️❣️
❤️❤️
Like ගන්න රාවණ අල්ල ගන්න එපා 👎👎👎👎🦴
❤️❤️❤️❤️❤️❤️
❤❤❤
❤❤❤
මෙක ඇහුවාම හැංගිලා තිබුණු අමුතුම හැඟීමක්, පන, ආවා නම් මට වගේ ❤එහෙනම් අපිත් යක්ඛ හෙළයේ අය වෙන්නැති ❤ රාවණ රජතුමා ට ජය.
සැඟවූ හෙළ වෙදකම් හටන් බල යලි නැගෙයි හෙළයේ ම ❤ සැඟවුන ඉතිහාසයත් දැන් ආයේ මතු වෙනවා ❤
වඩිනු මැන හෙල යක්ක දේශෙට රවුලු රාවණ රාජ......!🙏🌻❤🦁🇱🇰
ඒ අභිමානය .......මුළු ඇගට දැනුණේ .....යක්ක ලේ හින්දා වෙන්න ..ඇති..........මේවගේ ....නිර්මාණ ...තවත් බිහිකරන ....යක්ක ලේ....අවදි ...කරන්න .......සුරයෝ පරදවා ...අසුරයෝ....ඉදිරියට එනු...ඇත......ජය ...ජය ......ජය ....ඔබලාට තෙරුවන් සරණයි ........
අනිවාර්යයෙන්ම ..මෙක දැනෙන්නේ යක්ක ලේ ඇති අයට පමනයි..
අනේ පපුවට මොනවද වෙනවා මෙවා ඇහෙද්දී 😔 ❤
අනාවැකි පරිදිම දැහැමි නායකයා ළඟ දීම කල එලි බහීවි ලෑස්ති වෙලා හිටපල්ලා අපේ හෙළයෝ 🙏🏻🇱🇰👑
සිව් බුදුවර පා පහසින් පිවිතුරු වුන රාවණ රාජ්‍ය සිව්හෙළයට ජය...❤
❤️❤️❤️
Buddha is nonviolent and ravana was worrier king
What does Sri Lankan believe about ravana?
@@दर्शनिकविचारRavana was one of the best knig in Sri lanka but according to ramayanaya , he was the wrost.. It couldn't be like that.
යකුන්ගේ රිද්මය ...සුභ පැතුම් මල්ලිලා .යක් බෙරය යකුන්ටම ගැලපේ .
දෙරණ වසන මර හෙවනැලි බල තෙද විර ඔද බදින්න යන්ත්‍ර මන්ත්‍ර යාතු කම්ම සිහසුන් වෙයි මාරයාද 😳 රාවණ අප්පච්චිගෙ පිහිටයි 🙏🌼
රාවනා රජුගේ ආධ්‍යාත්මික ශක්තියෙන් මුලු සිවු හෙලයටම ජය! ඒ අභිමානවත් ඉතිහාසය සොයන සැබෑ හෙලයන් වන ඔබලාට ජය!!!
Dsfddf
Mage mithura korona yanu sohon kali මෑණියන් ge daduwmai obata mama meya kiyanne tharunayeku wasayen loku kepakirim karamin ninda apahasa widimin kusata aharayak nomethiwa korona pemini mul awadiyedi pansal pirisudu karamin gaththa u adyathmika denumai ua-cam.com/video/KPgNf013e5Y/v-deo.html
ඔබටත් ජය මිත්‍රයා! ✊
කාලී නෙවෙයි හරි නම නීලරැද්‍රිකා
කොරොනා එවුවෙි ඊශ්වර එහෙමත් නැත්තන් සක්‍ර දෙවියන් ගේ සහ බ්‍රහක්ම දෙවියන් ගේ මූනුපුරා වන රාවණා.. අදර්මය විනාශ කරන නිසා තමයි රාවණා දෙවියන් සහ සක්‍ර දෙවියන් බ්‍රහක්ම දෙවියන්ට මෙි මූළු පෘථිවියම බය 😏
අපේ රාවණ ❤🙏
මෙතන ඉන්න අපි හැමෝම අපේ රජූ රාවණා ට කුමන හෝ බැඳීමක් ඇති❤❤
රාවණයානනි නැවත පැමිණෙනු මැනවි.....❤
ඇස් දෙකට කදුළු ආවා . ඇත්තමයි මේකනම් අති විශිෂ්ඨ නිර්මාණයක් .....
ඇස් දෙකට කදුළු ආවා ඇත්තටම නියමයි අහද්දී හෙළ ඉතිහාසය ගැන ආඩම්බර හැගීමක් ඇතිවුණා 😍 🇱🇰🇱🇰🇱🇰♥️❤️ ඒ තරමටම සුපිරි
නියමයි.ලේ ධාතුව කකියනවා බොල .
ඒ පදවැල ලේ කකියනව..❤️🔥 රාවණ නාමයක් නෙවෙයි මුළු දේශයක්ම👹️❤️🌞
දසිස් මහා රාවණ.🙏🙏🙏
වඩිනු මැන හෙළ යක්ඛ දේශෙට රවුලු රාවණ රාජ..
රාවණ සුරිදු පිහිටයි ! මුලු හෙළයටම ! හෙළයට ජය !
අතිවිශිෂ්ඨ පද නිර්මාණයකට අලංකාර සංගීතයක් වගේම ගැළපෙනම හඬක් මුසු කළ වැඩක්.
ජය...
ජය හෙලයටම
අති විශිෂ්ට පද මාලාවක්. ශ්‍රී රාවන දෙවි පිහිටයි ඔබ සැමට !
ඔය වගෙ විඩියෝ තව දන්න ශක්තිය ලැබේවා අපේ රාවණා රජුට ජය හැබැයි ඉලග පාර බෙර සද්දෙ තව වැඩි කරන්න ඒ උනත් සුපිරි විඩියෝ එක 👍👍👍👍👍
කොල්ල එක පට්ට තව කරමු..
ඔබට ජය
නැවත එන්න රාවන......//
මුළු මහත් සිව් හෙළ ද්විපයටම පිහිටයි මහා රාවණ 🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏
✊💪🇱🇰
රාවණා 🙏🪔
ඉතා විශිශ්ට් නිර්මාණයකි .මේ අපේ අභිමානයය.නිදා සිටින අපේ ජාතිය අවදිකලයුතු කාලයයි.බොහෝ නිර්මාණ කරනු මැනවී . ඔබට ශුභ ගමන් .තෙරුවන්සරනය් .
අනිවාර්යයෙන් ම
අඩේ මේවා ඇයි යකුනේ trending එන්නේ නැත්තේ.....😥😥😥😥
ඒ මේක සුපිරි !!!
පුලුවන්න නම් ඊලග පාර බේස් එහෙම සුපිරියටම වැඩි කර නම් පිස්සු හැදිලා ආයේ හැදෙනවා 🤩😍
ඒක නං මටත් ප්‍රශ්නයක්.. ඇයි යකෝ මේවා ට්‍රේන්ඩින් එන්නේ නැත්තේ.. මල් සින්දුවක් නං සතියෙන් ට්‍රේන්ඩින්.. 😞දුකයි අපි ගැනම..
ඒක අපේ රටේ වැරැද්ද රටෙ අයට ගරු කරල පුරුද්දක් නෑ වෙන රටවල්වල ඉදපු රජවරු අල්ලලගෙන ඔලුවට උඩින් තියාගෙන ...
ලේ හෙල්ලුනා ඒකට !!!!!!!!!!!!
මාරයි!!!!!!!!!!!!!!
පට්ට අයියේ.. ඇස්ලින් කඳුලු වැටුනා.... විශිෂ්ඨයි. 💖💖💯👌👍
හිතට වදින සින්දුවක්....මාරම අභිමානයක් දැනුනේ...❤❤❤❤හෙළයට ජය
හඩන කකියන යක්ඛ රුහිරය ගයයි රාවණ රාග 🧡🧡
නියම හෙල නිර්මාණයක් 💪💪 🇱🇰💞
Mage pana❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏RAWANA..............
විමානයේ නැග එද්දී රාවණ සතුරෝ යදිනවා ප්‍රාණ🙏🙏❤️🇱🇰
❤❤❤❤❤❤❤❤❤❤❤
❤😈
සින්දුව ඇහෙද්දි හිරිගඩු පිපුනා බන්❤️💪 තවත් සින්දුවක් ඕනි අපේ රාවනා රජතුමා ගැන
ඔව් ඔව් තව ඕනෑ
හඩන කකියන යක්ඛ රුහිරය ගයයි හඩගා රාවණ රාග
වීර රාවන රාජ ❣️😇
මේකට මීට වඩා නැරඹුම් වාර(views) තියෙන්න ඕන.ඇත්තටම මන් ආසාවෙන් අහපු ලස්සනම සින්දුවක්.අලුත් සින්දුවක් ඕන සගෝ.ජයවේවා!!!
RAWANA deshayata jaya 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💯💯💯
Helaye Maha Raju Sri lankeshwara Maha rawana Raju.
අමුතු සතුටක්..අභිමානයක්...දැනුනා...
රාවණ නිරිඳු❤❤❤❤
බොලව් යක්කු නේ නැගටිව් මෙවා තමයි ලංකාවේ හංගපු ඉතිහාසය යක්කයන්ට ජය
Visihta nirmanayak thawath edirita nawa aluth nirmana karana maithree karana ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දිගටම කරන් යන්න.. රාවණා❤️ ..හදවතට දැනෙන ස්වර එක්ක ❤️
රවණ සුරිඳු පිහිටයි
Uba maru bn ❤️❤️ jaya wewa!!!
සුපිරි ❤️❤️❤️❤️❤️
හෙලයේ නිර්මාණයට ජය !!! . හෙලයට ජය!!!
හම්බො මරු..ජයවේවා..තව ඔනී ඊලග එක බෙර් සද්ද ටිකකුත් එක්ක 🤘🤘
මංනන් ආසම සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ
පුළුවන් නම් යාලුවනේ මටත් සප් එකක් දෙන්න ඉදිරියට යන්න😊
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💗💗💗💗💗💗💗💗💗💗RAWANA deshayata jaya....
Rawana appachchi yali wadinna. Ape deshaya anathure
Maha rawana Raju lokayama palanaya kala Maha Raju🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්වස්ථි සිද්ධම්❤️
මේ ගීය මට අද අහන්න ලැබුණෙ. හරිම ලස්සනයි අපූරුයි මල්ලි. හොඳ වැඩ ටිකක් බලාපොරොත්තු වෙනව. ජය යමු ඉස්සරහට
බුදුසරණයි ! රාවණ සුරිදු පිහිටයි !
හෙළයට ජය !
හඩන කකියන යක්ක රුදිරය ගයයි රාවණ රාග
තව මේ වගේ ලස්සන එකක් දාප්න් සහෝ
ඒක 👊🖤
Vishwaya palanaya kala Maha rawana raja thumananan 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
Nawttanna,
Kaaarunika illimai,
Ragayakata puluwan...
Sitala watura rath karanna....
Swbawika viparyasa Ati karanna......
Samata raga kiwa nohaka...
Ein tma jiwiyata nohithana bala pam pamunuwai
Tamatama nodanu wathwama Ati wee....tamage winasayata maga padai.....
God bless you ❤
Rawanage raga...
Vihiluwata lak nokaranna.......
Obe juweetaya tula nodanuwathwa Andakaraya
Lagum gnnawa Ata.............
thawa meka balana mama
සුපිරි👍
Supiri sinduwa ❤. Mara gammk enne ahaddi
Yakkayanta JAYA JAYA WOW
Gammak gammak ❤️
පිස්සුවක් දෙයියනේ🥵
Ape gedara ude hawasa me song eka ahanawa ape putha me song eka kiyanawa oyage voice eka lassanai
Supiri kiyanne .supari pari ithiri thama .aye❤❤❤❤❤
සුපිරියි විනාඩි ගානකට මගෙ හදවත නැවතුන සත්තයි සුපිරිම සිපිරියි
මනුස්සකම සොබාදහම... රවනා ok
හොලයන්ට ජැය මොක යකො හෙල රට යකො හොලයන්ට ජය බගවත් ගෙත් බගවත් රාවණා ට ජය
ස්වස්ථි සිද්ධම්🙏💥
Ai me wage talents issarahata enne naththe?
It gives me goosebumps 🔥
Jaya wewa!❤️