kuweni song කුවේණි ගීතය

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 95

  • @rukshanirupasinghe1600
    @rukshanirupasinghe1600 2 роки тому +7

    හෙළයේ කුමරිය...අපේ...
    .අපේ වංශය ..අපේ ඉතිහාසය ,නව මංපෙත් විවර කරදුන්නට ඔබලාට පිං..!!!

  • @anne_1988
    @anne_1988 5 років тому +41

    කුවණ්නා,සුවිමාලි,කව්ලාශපාලි කිනම් නමකින් ඔබ ඇමතුවෙද නර්තණයෙන්ද,සටන් ශිල්පයෙන්ද, සුමිහිරි කටහඩින් ගිත දස්කම් පෑ ඔබහට සිවුහෙලෙ අදත් අප හදවත් තුල එ අභිමානය එලෙසෙන්මය....

  • @Zandu666
    @Zandu666 2 роки тому +8

    පට්ට ලස්සනයි රාවනා සහෝදරයෝ 🥺❤️

  • @chanaherath3953
    @chanaherath3953 3 роки тому +11

    හෙලයේ කුමාරිය පිලිබද ලියා ගැයූ ගීයට ප්‍රණාමය....

  • @gusto6803
    @gusto6803 4 роки тому +9

    නිර්මාණය කල ඔබ සැමට ප්‍රණාමය🙏
    2022 - ආදරය දුක වේදනාව සෙනහස අසධාරනය එකට මිරිකෙන ආදරනීය ගීතය

  • @harsha2602
    @harsha2602 Рік тому +2

    ඔබ සැමට ප්‍රණාමය🙏 ගීතයේ සියලු කොටස් පද, ගායනය, වාදනය, යක් බෙර හඩ ඇසට කදුලක් ගෙන ආව සතුටට.. හෙල දේශයට ජය!!!

  • @gkkandy2014
    @gkkandy2014 6 років тому +13

    Everytime if i listening to this song i feel cry ..my heart is aching . . Our mother kuweni... we love you kuwanna Amma..❤ thanks Rawana brother. 👍👍👍

  • @sampaththushi4019
    @sampaththushi4019 6 років тому +7

    Ammoo age leth ekka natanawa budu saranai

  • @Zandu666
    @Zandu666 Рік тому +4

    පිපිරූ කොපුළත රිදුනාදෝ හැඬුවාදෝ
    කෙණෙහිළි නොකරව් යළි පෙරසේ
    ඇය මහදේ
    මහදේ😔🙏

  • @ErandiJayasinghe
    @ErandiJayasinghe 6 років тому +25

    අසත්වා ඇසෙත්වා නින්නාද වෙත්වා!

  • @ajiradesilva6756
    @ajiradesilva6756 2 роки тому +2

    මේ ගීතයේ වචන ටික, සංගීතය, ගායනය පුදුමාකාර මිහිරක් හිතට ගෙනාවේ. මේ නිර්මාණයට දායක වුණ සියලුම දෙනාට බොහෝ පින්.
    💖🙏💖🙏💖🙏💖🙏💖

  • @idururathnayaka7118
    @idururathnayaka7118 2 роки тому +4

    අපගේ මහා paththini amma ඔබව නැවතත් සබයට ගේනවා මම 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘🙏🙏🙏🙏

  • @sanjanaasuntha5586
    @sanjanaasuntha5586 3 роки тому +3

    පිපිරූ කොපුළත රිදුනාදෝ... හැඩුවාදෝ...
    කෙනෙහිලි නොකරව් යළි පෙරසේ...
    ඇය මහදේ.....
    මහදේ.....

  • @jeewamadu752
    @jeewamadu752 6 років тому +13

    සිව්හෙළේ යක් රැහේ...

  • @prasadkarunarathna4543
    @prasadkarunarathna4543 9 років тому +15

    අපේ කුවන්නා මැණියො ජයවෙවා

  • @roshin.fernando
    @roshin.fernando 9 років тому +14

    පට්ටයි. මෙන්න සින්දු

  • @mishastar2366
    @mishastar2366 6 років тому +8

    Sinhala unata api monada danne me wachana man ahalath na . Sthutiiii . Vishishta kamaga kiyanna wachana echarata lassanaiii godakķkkkkkkk kuweni ape ammata athi gaurawe wadi una

  • @nilukakumuduni6156
    @nilukakumuduni6156 Рік тому

    මේ වගෙ රසයක් අපිට දෙනවට ගොඩාක් පින්..ඔයාලගෙ හැම නිර්මාණයක් ම පුදුම ලස්සනයි ..💜️💜️😌🙏

  • @pushpadesilva4602
    @pushpadesilva4602 4 роки тому +2

    හරිම ලස්සන ගායනයක්
    ආඩම්බරයකි

  • @PrasadaniWeragoda
    @PrasadaniWeragoda 2 місяці тому

    Kenehili nokarau yali perase...kuvini ammata jaya weva❤🙏🙏🙏

  • @sasindulakshan2613
    @sasindulakshan2613 4 роки тому +5

    හෙල දේශීයට ජය!!!

  • @seyaamarathunga6161
    @seyaamarathunga6161 6 років тому +3

    Me wage watina nirmana karanna oyalata thawa thawath shakthiya labewa. Siyalu as waha kata waha dosha duru wewa.

  • @sonaleedinesha3178
    @sonaleedinesha3178 5 років тому +2

    Hodai. Kawuranapali gena venas dekmak...

  • @narthanaj
    @narthanaj 9 років тому +4

    වොහ්හ්... පට්ට ..

  • @indunilsweerathunga6575
    @indunilsweerathunga6575 6 років тому +2

    නියමයි..!

  • @adithyaperera4325
    @adithyaperera4325 4 роки тому +2

    ජය වේවා

  • @udithsankalpa66
    @udithsankalpa66 5 років тому +2

    Mama asama song eka.☺☺😍😍

  • @Dissanayakeify
    @Dissanayakeify 6 років тому +3

    mage sahodarayo unbalata budusaranai mahasen devi pihitai kiri appochila,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

    • @kusummax5890
      @kusummax5890 6 років тому +1

      Kuwani daviya,rawana rajatumani api danna oba sapalaga kaga daruwanda kiyala.habai apita ba para dasatkara vija ga daruwan wana.apita oni kuwaniyani obaga gati gunai

  • @milangiweerasekara8248
    @milangiweerasekara8248 3 роки тому +2

    හිතට මහා දුකක් එනවා මේක අහනකොට

  • @hirushka_hj
    @hirushka_hj 7 років тому +2

    Supiri.. Nicely done.

  • @renudisanayaka9234
    @renudisanayaka9234 3 роки тому +2

    Lassanai godak

  • @amodyaweerasingha4139
    @amodyaweerasingha4139 5 років тому +1

    kochchara ahuwat epawenne na... me wage nirmana karanna oyalata tawat shaktiya dhhirya lebenna kiyala prarthana karanawa... Theruwan saranai...

  • @renukasamankumarivithanage8417
    @renukasamankumarivithanage8417 6 років тому +2

    සුභ ගමන් ඔබලාට

  • @rajinduprabashwara9968
    @rajinduprabashwara9968 4 роки тому +1

    කෙනෙහිලි නොකරමි යලි පෙරසේ
    ඇය මහදේ....මහදේ....😔🙏

  • @imalkaheshan3382
    @imalkaheshan3382 7 років тому +5

    how wonderful 😍

  • @hirushka_hj
    @hirushka_hj 7 років тому +5

    JAYAWEWA RAVANA BROTHERS

  • @sada-qv1sw
    @sada-qv1sw 2 роки тому +5

    😥😥😥අනේ කුවේණිය ගැන හරිම විස්තරයක් මේකෙ සදහන් වෙනවා මට පුදුමෙ තියෙන්නෙ ඒ කොහොමද කියලයි පුදුම දුකයි මේක අහද්දි අනේ මට කියනවද ඔයගොල්ලෝ කනහ පුරේ කියල අදහස් කරේ මොන පැත්තද කියල හරිම ලස්සනයි සියළු ජය

    • @welderhub
      @welderhub Рік тому +2

      මා දන්න තරමින් නම් කනහ පුර කියන්නෙ කුරුනැගල දිස්ත්‍රික්කයට.

  • @madushikaerandi9831
    @madushikaerandi9831 6 років тому +8

    Madyata dannako hamoma mewa dana gatha yuthuy neda.ape rate deshiya dewal hamoma dana ganiwine. Ape ithihasaya walalanna hadana ayata hoda paharak .ada kele wikara sindu nirmanaya karana ayata hoda padamak wey .ape idiri paramparawada ape niyama ithihasaya dana ganiyne

  • @WickramsingheWickramsinghe
    @WickramsingheWickramsinghe 6 місяців тому

    කුවේණි යේ ආයෙත් එන්න අඩන අපේ දියණියන්ගෙ
    කදූලු පිහන්න

  • @pavithragamage5513
    @pavithragamage5513 4 роки тому +1

    Aththatama godaaak lassanai 💖💖💖💖💖💖

  • @SathmiHaleesha
    @SathmiHaleesha 11 місяців тому +1

    හරිම ලස්සනි ගායනයක් ඔබතුමන්ලාගෙ මේ ගීතයට නර්තනයක් කරන්න අවශ්‍යයි මේ ගීතය සම්පූර්ණව ගන්න අපහසුයි මින් කොටස් කිහිපයක් පමණක් අරන් නිර්මාණය කරන්න අවසරද

    • @RavanaBrothers
      @RavanaBrothers  11 місяців тому +1

      කුවේණි චරිතයට අසාධාරණයක් නොවන අයුරින් භාවිතා කරන්න. ස්තූතියි!

  • @helamansoya674
    @helamansoya674 4 роки тому +1

    Super song 😍

  • @theodorathelmatheaterfound2987
    @theodorathelmatheaterfound2987 3 місяці тому

    Excellent

  • @kaveenperera7113
    @kaveenperera7113 4 роки тому +8

    මම මේක ආසම සිංදුවක් සිය පාරකට වඩා අහලා ඇති ඒත් තේරුම ගැන පැහැදිලි අවබෝධයක් නෑ. සිංදුවේ කියවෙන දේ ගැන විස්තරක් comment වල හරි description board එකේ හරි දාන්න පුලුවන් නම් ලොකු දෙයක් !!

  • @PataliHerath-t3s
    @PataliHerath-t3s Рік тому

    Excellent 💐👍

  • @Mega-d2y
    @Mega-d2y 8 місяців тому

    ❤අපේ කුවේණි අම්මා❤

  • @ravinducolambage4524
    @ravinducolambage4524 6 років тому +3

    niyamai

  • @aselamuditha9305
    @aselamuditha9305 4 роки тому +2

    Love this song ❤️

  • @priyangakumuduni2476
    @priyangakumuduni2476 6 років тому +3

    Yaluva me handa harima lassanai.eth kuvenige "divi sapaya"apita vedila vage neda?ada samajaye hela bodu guna darma mudalata yatavela neda?

    • @RavanaBrothers
      @RavanaBrothers  6 років тому +21

      කිසිවෙකුත් දිවිදොස ගැන විමසා බලා නැත. ඔහේ කුවිණියට බැණ වදිනවා පමණි. සැබෑ දිවිදොස් වදින්නේ රටට වින කරන පාලකයන්ටය. ඒ දෝෂය වලකාලන්නට කටයුතු කලේ පසුකාලීන නායක්කර්වරුන්ය. නායක්කර්වරුන්ට පෙර ලංකාවේ සිදුව ඇති ආක‍්‍රමණ ගැන සිහියෙන් විමසා බැලිය යුතුය. අප පාසැලේ තවම ඉගෙනගන්නේ සත්‍ය ඉතිහාසය නොවේ. මේ සාපයක් නම් ඒ සොයා නොබලා කුවිණියට දොස් කීමේ සාපය පමණයි මේ.

  • @nimeshapiyumanthi7218
    @nimeshapiyumanthi7218 21 день тому

    දුකත් හිතුනා ගොඩක් 😑🙏

  • @piyumisandagiri
    @piyumisandagiri 5 років тому +4

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @shanakarathnayaka3862
    @shanakarathnayaka3862 2 роки тому

    කුවේණිය...🙏🙏🙏

  • @iroshaudayangani5802
    @iroshaudayangani5802 Рік тому

    Harida lassanai

  • @ven.suddassanathero2285
    @ven.suddassanathero2285 9 років тому +8

    chiran jayathu mage kollo umbalata puluwan ape ewun avadi koranta.

  • @Damsana_Sachintha
    @Damsana_Sachintha Рік тому +1

    අද පෙර ලෙස නොව සෙව්වේ බැලුවේ සිංහල අප නුඹ සෙනේ නිසා

  • @seosomi6141
    @seosomi6141 3 роки тому +1

    Who else is eager to see the Ravana brothers???? ❤

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 5 років тому +3

    😍😍😍😍

  • @arunarathwaththa8928
    @arunarathwaththa8928 7 років тому +19

    මං ඔයාලාගේ විඩියෝ මගේ කමෙන්ට් වලට භාවිතා කරනව. එකට කමක් නෑ නේ. මගේ හිතේ තියන අදහස එහි අන්තර් ගත නිසා. එය මගේ වාසියට නොව යම් කෙනෙකුට මෙහෙමත් දේවල් තියනවා කියන්න පෙන්විය යුතු නිසා. ලොකුවට ඉදගන අත අරින කෙප්ප වලට අමතරව මෙහෙමත් යථාර්තයක් ඇදි බව දැනවිම පිණිස.

  • @manoridepani581
    @manoridepani581 17 днів тому

    ❤❤❤❤❤

  • @ashadeepthi5780
    @ashadeepthi5780 3 роки тому +3

    අනේ පුලුවන්නම් කුවේණි අස්න මේකේ ගායනා කරන ගෙනාගෙ කහඩින් සම්පූර්ණයෙන් හදල දාන්නකෝ...... හැම තැනම හෙව්ව එහෙම කියන එකක් නෑනේ..........🙏🙏 මේ ගීතය අහන්න ගත්තු වෙලේ ඉදන් තාමත් අහනෝ.... දැන් අවුරුද්දක විතර ඉදන් 😢🙏🙏🙏🙏
    (අම්මයි පෝන් එකෙන් කමෙට් කලේ මන්.)

  • @nipunabandarakarunarathne3544
    @nipunabandarakarunarathne3544 7 років тому +1

    Hadawathata manasata danena sabawa

  • @jayashankapathum8308
    @jayashankapathum8308 3 роки тому

    හෙල දේශයට ජය....♥️

  • @gkkandy2014
    @gkkandy2014 Рік тому

    මේ ගීත නැනෙ Spotify ඒවා දාන්න❤

  • @pavithraedirisinghe8275
    @pavithraedirisinghe8275 2 місяці тому

    ❤️🙏

  • @nilukakumuduni6156
    @nilukakumuduni6156 Рік тому

    💜️💜️😌

  • @bbdnsnsnzns5527
    @bbdnsnsnzns5527 4 роки тому +1

    👍👍👍👍👍👍👍👍

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 3 роки тому

    Nibbana parama suvayen suvapath veva

  • @hashihashi5674
    @hashihashi5674 3 роки тому

    ape kuweni kumariya

  • @wasananiranjalee2595
    @wasananiranjalee2595 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐❤️

  • @GaiaRO884
    @GaiaRO884 6 років тому +3

    Wishistai

    • @percyananda2270
      @percyananda2270 6 років тому

      Jaya weeva oyalata. Nagi sitiya utui api sama Rawan minisun lesata....@@@

  • @rashmiabeysekara5246
    @rashmiabeysekara5246 5 років тому +3

    oyalagen copy rights ganne kohomada? history project ekakata bhawithaa karanna nam api awasara laba ganna one kohomada?

  • @shehansl2602
    @shehansl2602 5 років тому +1

    ❤❤

  • @ashani510
    @ashani510 4 роки тому

    පව්.....😥

  • @asandimithra8947
    @asandimithra8947 4 роки тому

  • @prabhathkanishka3184
    @prabhathkanishka3184 4 роки тому +6

    ඒ සංගීතය ඇගට දැනෙන හැටි විස්තර කරන්න බෑ

  • @Mr.MicholHTD9991
    @Mr.MicholHTD9991 4 роки тому

    💪💪

  • @chandimapriyadarshani520
    @chandimapriyadarshani520 3 роки тому +1

    චමූ චන්දිමා වී කියනතේරුම මොකක්ද.

  • @shihanasanka5171
    @shihanasanka5171 9 років тому

    oyalage nirmana gadak hodai!oyalage guruwaraya kauda?

    • @nawodaH
      @nawodaH 8 років тому +15

      gothama siddhartha

    • @percyananda2270
      @percyananda2270 6 років тому +1

      Jaya weeva oyalata nagi sitiya utui api sama Rawan minisun lesata....

  • @IsiwaraSiritha
    @IsiwaraSiritha 7 років тому +1

    oyalage Phone Number Ekak Ganna Puluvanda

    • @percyananda2270
      @percyananda2270 6 років тому

      Jaya weeva oyalata..nangi sitiya utui api sama Rawan minisun lesata....

  • @risharihettiarachchi9760
    @risharihettiarachchi9760 3 роки тому +4

    Unlike කළ හැත්ත...නොදකින්

  • @rev.sumedhawansahabaraduwe4820

  • @nilanthiwithanarachchi717
    @nilanthiwithanarachchi717 Місяць тому