Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අතීත ආතල් කතා මේවා මැරෙන්න පෙර අහන්න ඕන කතා මේවා❤🎉😢😊😮 අපි මැරෙන්න පෙර මේවා ඔක්කොම අහන්න ඕන සර්
හරිම ලස්සන වැඩසටහනක් 👍
ආදරෙයි..සන්න..හැමදාම තියෙන ඒ හයියට...ලස්සන කෙනිත්තිලි වලට..❤ ගනන්න ඔන තැනට රිදෙන්න ගහන ඒ ශෛලියට..👍
මචo මරු මරු!.මමත් 82 කොල්ලෙක් ඔයාවගේම.විනීගේ ඔය කාටුන් එක එදා වගේම දැනුත් මැවිලා පේනවා.අදාල' ප්‍රස්තූතය'ගැන කථා නොකර ඉන්නම්.අපේම Group එකේ එවුන් නිසා.කට කෑවත් ඇත්ත කියන ඔබට මගේ ප්‍රණාමය.
කොළඹ කතාව ඉස්සරහටම කරගෙන යන්න සෑර්
මටත් අද වගේ මතකයි....ඔය අස්සයා පනින කාටුන් එක
Niyamai sir❤❤❤❤❤🎉
මේ රට ගැන අවබෝධයක් ලබාදෙනව්ට ස්තුතියි.. අනේක වාරයක්.🎉🎉🎉🎉ඔය එකතුකරපු තොරතුරු ටික ජිවිතයට අමතකනොවන මතකයක්අලුත් වැඩසටහනකින් හමුවෙමු ආදරෙයි සන්නා ඔය සමාජ කියවීමට....❤❤❤❤
රජවරුන්ට නැත තහනම් අපට විතරද තහනම්
❤ නියමයි සන්නා
අපි නොදන්නා සත්‍ය බොරු වලින් වසන් කරපු අතීතය අප ඉදිරියේ දිග හැරිම සතුටට හේතුවක් ❤
සන්නට ගහපු ඔක්කොටම දැන් සන්නා ගහනවා 😂
ඒකනේ බ්‍රෝ. තිත්තයා ගේ වාරේ
Man sir ge golayek,98.99. sir kawadaawath last day eke beer biwwe naha
@@asankaranasinghe214 හරි පුතෙ එල 🤦♀️
මාත්@@asankaranasinghe214
YES 😊
මැදගොඩ අභයතිස්ස ගෙ බිස්නස් ගැන,පඩිගන්න රස්සාව ගැනත් කතා කරන්න
Oya කතාව oita ඉස්සෙල්ලා කියලා තියෙනවා ..අමතක වුණද ...😂🤦 ata pitin ganja gahanna epa අමතක වෙනවා ...😂
මේක නම් සුපිරියි... අද වෙනකල් මට මේ වගේ දෙයක් තේරුම් ගිහින් තිබුුනෙ නෑ.....
මිලීනා වැඩකුත් නෑ බෞද්ධ මහා සම්මේලනය වැඩකුත් නෑ. ඒ කාලෙ ඉදං කලේ බෞද්ධ වීරෝධී වැඩ. අපිත් පොඩි කාලෙ ලනු කෑවා. ආපරාදේ ඔය ස්තානය Bmich එකටවත් වික්කනනම් කීයක් හරි රටටවත් එනව.
සන්නා..ඇත්තටම මම ඔයාට එච්චර කැමැත්තක් තියෙන පුද්ගලයෙක් නෙවෙයි. හේතුව ඔයාගේ සමහර දේශපාලන මතවාද .හැබැයි මේ program එක super..නියමයි.
මම මුස්ලිම් ජාතිකයෙක්....අපි නම් හොදටම යාලුවන්ව බයිට් කරනවා ඒ කාලෙම...ලංකාවේ බෞද්ධාගම වෙනුවෙන් ඉන්න ලොක්කා රේස් බුකියෙන් පවුල් කඩාකප්පල් කරනවා...ගෑනියි ,ලමයිනුයි බඩගින්නෙ.. හාමුදුරුවෝ ඒ ආම්මටයි, ලමයින්ටයි බන කියනවා..... බුකීකාරයන්ට පූජා පවත්වලා කියලා...😂
කැලේ කපන්න කඩු කිනිසි ගෙනාපු අය ගැන කතා නොකරම ඉමු
එතකොට බං ආගමේ නාමෙන් මිනී මරණ එක
@@Cripso100 මිනී මරලා , කඩවල්, ගෙවල් ගිනිතියලා ගැහැනුන් ව අමු, අමුවේ දූෂණය කරලා.... මරලා දාපු ඒවද ?දැනුත් isis කතාවල් හදාගෙන, මචන්ලා සින්හලයින්ට ගහනවා ඔක්කොම දුවලා වරෙල්ලා කියලා උඹලා ඉදිරියේදී ගහන්න හදන ගේම් ටික ගැනද දැනගන්න ඕන ? මේ subject ඔක්කොම ආගම මුල් කරගෙන තමයි.
@@seemabags7618 උබලා මේ රටේ ඉන්න එකට දෙවියන්ට ස්තුති කරපන්.බැරිවෙලාවත් මුස්ලිම් රටක වෙනත් ආගමිකයෙක් වශයෙන් ජිවත් වෙන්න ලැබුණානම් ඉස්ලාම් ත්‍රස්තවාදය දැන ගන්න තිබ්බා.
@@Cripso100 "මම මුස්ලිම් ජාතිකයෙක් " කියලා කිව්වම මේ මනුස්සයා යන පාර දිහා බලන්න...කතාකරන්න ඕනේ සන්නස්ගල දාපු වීඩියො එකේ ඇත්ත, නැත්ත..😲 මම වුවමනාවෙන්මයි මම මුස්ලිම් කතාව දැම්මේ.... කොහොමද බයියගේ මොලේ තරම..මේ රට කාගෙවත් බූදලයක් නෙවෙයි බන්. මේක මගේ රට... රට ගැන කිසිම හැගීමක් නැති පාපතරයින්, මිනීමරුවන් තමයි ඔය කෑ ගහන්නේ...බයවෙන්න එපා...උඹලගේ මිනීමරු යුගයක් ආයෙ එන්නේ නැතිවෙයි. මොකද ,බුද්ධිමත් සමාජය යමක් තේරුම් ගැනීමේ හැකියාවක් ඇති අය.. බල්ලො බිරුවට (පල්ලියේ බෝම්බ පිපිරුවට ) කදු පාත්වෙන්නෙ නෑ.
අම්මෝඇකේ පුරියස්...😂😂😂අවිය හංගලාමල් මල් බොස්තරක්කයේබාලිකාවෝගිරිය පිප්පුවා රැඩිකල් මල් වනන්තරේඅඩිය හප්පලා poන්නයො යයි පැරඩ් එකේමහත්තයසරම උස්සලා පෙන්නුවෙඅලි වනන්තරේ ඩිල්ඩෝ ( ස්ත්‍රීවාදී ෆැන්ටසි පුරුෂලිංගය ) එක බ්‍රා එක අස්සෙ ගසාගත් බාලිකාවෝ උන්ගේ හොරිකඩ jaංගි ඇඳගත් බාලක ස්ත්‍රීවාදී පොnnayo වටකරගෙන " අහවල් එකාගෙ නම කියල කෑ ගහද්දි බාල්කයින් සිදු වූයේ කුමක් ද? සියළු පාසැල් මිශ්‍ර පාසැල් උනානම් සුදු නංගී දෙන්නෙ ඇපල් නෙමෙයිදඩිං බිඩිං දොඩක්...තේරුමක් නැති වදන්වල පොඩි කිතියක් තියෙනව නේ.සන්නස්ගල මිශ්‍ර බාලකයෙක් නිසා වෙන්න ඇති වස්සාන සිහිනය පොතට මම ආස කළේ.සන්නසූ සූරනීල් කියල කෑ ගහපං මචං. වටේ ඉන්න බාලකයින්ගෙ ජංගි අස්සෙන් බාලිකාවන්ගෙ ඩිල්ඩො එලියට පනියි.හික්ස්....The revelation ! ❤
Niyamai. Sanna ❤❤❤❤
නියමයි සන්නා. ❤❤❤❤❤
මිනිස හැඟීම් තමන් දන්න භාෂාව පාවිච්චිකරල බිස්නස් කරපු පහත් මිනිසෙකුගේ පාපොච්චාර නයත් මනිනු සතුටින් තියන්න ක්‍රම හදමු පිස්සන් නොතර
ඉතිහාසය නොදන්නා අය සදහා සන්නා දෙනවා හොදට 😂❤️❤️
🌻
නියමයි 👌 💪👍
අහන් ඉන්න පුලුවන් වැඩසටහනක්
හෙල උරුමේ රතන, සෝබිත ආදී උස ලොක්කන් එක්ක හිටිය හැඩිගල්ලේ විමලසාර හා මාවරලේ භද්දිය දෙන්නා එක ගානට මිටියි. හැඩිගල්ලේ හා මාවරලේ මිට්ටො දෙන්නා අතර එකිනෙකා කැපී පෙනිමේ තරගයක් ඇති උනා. හැඩිගල්ලේ දඩබ්බරයි. මාවරලේ උපතින්ම සෞම්‍යයි. හෙල උරුමේ සමාජ ගතවීමේ දී යොදාගත් ඇරගන්ට් කමට හොඳින් ගැලපෙන දඩබ්බර හැඩිගල්ලේ එක්ක යටින් ගිය තරගයෙන් මාවරලේට පසු බසින්න සිදු උනා.මාවරලේ හාමුරුදුවෝ මොලේ කල්පනා කර සිය රූපයට හා කතාවට ගැලපෙන සුපේශල ශික්‍ෂාකාමි චරිතයට මාරු වෙලා ශේප් උනා. එතැන් සිට අද දක්වා රඟපාන්නෙ ඒ චරිතය. හැඩිගල්ලෙ තාමත් සිය ඌරුවට ගැලැපෙන චරිතයේ ඉන්නවා. මමත් දිනක් උඩුවේ සාදු විසින් හෙල උරුමේ වැඩකරගන්න දුන්න ජාවත්ත පාරේ ගෙදර අස්සෙ රිංගුවා. මෙන්න යකෝ අර හීං හඬින් අඬන කොලොන්නාවේ සුමංගල නියම ගොරෝසු හඩින් දෙශපාලන සාකච්චාවක. ඔහු මැරවින් සිල්වා ගේ සම් බාහනයෙන් පසු අස්ථි හැකිලී පලා ගියා. අද කාලේ ඉක්මනින්ම වෙස් ගලෝ ගත්ත උද්දික පුතාලා වගේම මේ සියල්ලන් ම කළේ රඟපෑම්.
.මරු නේ සන්නා...❤️❤️
මාරම කියවීමක්.👍
බණ්ඩාරනායකගේ කේස් එක පොඩ්ඩක් කියන්නකෝ... මෙ ඔක්කොමට වඩා ඒක වටිනවා..
කාරීගේ චැනල් එක බලන්න. ඒකේ තියෙනවා ඔය කතාව
@@deborahariyawansa6682can you tell me the channel name please
එළ👌👌👍👍
අනාවරණය නං සුපිරි.
සර් ඔබතුමා කියන්නේ සම්පුර්න ඇත්ත
බුකි ආයතනයක කලමනාකාර අධ්‍යක්ෂ වරිය,බෞද්ධ සම්මේලනයේ සභාපතිනිය.😇😇🙃🥵🥵
රනිල්ගේ දැක්ම. 👍
අනේ මේකාගේ මගුල් දෙන්නම මැරිලා නේ.. බයිලා මූගේ.. මූගේ ඇති හොඳ මොකක්ද
❤❤❤ ඔයා නියමයි ආදරෙයි
දයාවංශ ජයකොඩි මහතා මියගොස් දැනට වසර ගණනාවකි. කෙසේ හෝ මෙය හොඳ වැඩ සටහනකි. බොහෝ දේ වෙනත් කෝණයකින් දැනගතිමු. "අපේ රටේ බොහෝ ව්‍යාපාර දේශපාලනයෙන් උපකාර ලබන අතර, ඒවා නියම ව්‍යාපාර නොවේ." ස්තුතියි!
truth❤❤❤❤❤❤
ඔය අසනීපයට බෙහෙත් ගනින් .මිනිහෝ
්උඹ ගන්න බේත් මොනවද බං වස්සො
කියන්න තියෙන දේවල් කියලම දාන්න මේක මරු ප්ලැට් ෆෝම් එක.සන්නා වක්කඩ කඩලම දාන්න.ඇත්ත එළියට එන්නම ඕනෙ.❤🎉
Mama balana ahana asama vadasatahanak tamai ❤
හෙඩ්ලයින් දැකල පොඩ්ඩක් බැලුව. මූ මක්කයි මේ කියවන්නෙ
වැලන්ටයින් සැමරුමට විරුද්ධව ඒ කාලේ ගිය හා හෝව මට හොඳට මතකයි. මටත් එතකොට හිතුනේ ඒක වැරදි වැඩක් කියලා. ඒත් පසුකාලීනව මම එහෙම හිතුවේ නෑ. ඔබතුමාගේ මේ කතාව දැක්කට පස්සෙයි තේරෙන්නේ මේ විරෝධයේ සැබෑ හේතුව ආරම්භ වන්නේ වෙනත් තැනකින් කියලා. ඔබේ මේ කතා හරි අපූරුයි
Atthatama gura ! Kohoma iwaseemakin mechchara dura awe! Great master ❤
සො මා...වළේ ....රං ජා ...හිරේ සන්නා රනිල් ගෙ..පු පෙ..😅😅😅😅
සන්නා පරන ඇරියස් කවර් කරනගමං කැරැක්ටඑක හදාගන්න කියල හිතෙන්නෙ මට විතරද
උපුල් මේකේ එක තැනක පොඩි වරදක් තියෙනවා තියෙනවාඅර අස්සයා පයින රේස් බයිරේස් ඒක සුමතිපාලලාගේ නෙමෙයි..මම දන්න විදිහට
ඒ දෙන්නාගේ මළගම සමග රේස්බයි ඇරෙන්න සුමති ප්‍රකාශන සහ ස්වර්ණමහල් බංකොලොත්
විනාඩි 15 ක්.බැලුවා මාතෘකාවේ නම්.තියන දෙන්නා ගැන් කතාවක් නෑ තමන්ගේ පන්පෝරිය විතරයි
Sir video title එකේ තියෙන්නේ මිලීනා සුමනපාල කියලා ඒක හදන්න කියන්න..නැත්නම් මුන් ඒකටත් ගහනවා😂
කලු පහණ කලු පහන අරන් එනව ඇති 😂
නියමයි සන්නා 👌 👌 👌
සන්න තමයි යුටියුබ් එකෙන් නියෙමෙටම , 100% හරියට ම පාවිච්චි කරලා සමජයට යමක් දෙන්නෙ .
Athula Mahawalage Ekka Intv ekak karanna Sir , Apata Igana Ganna gdak dewal thiyeyi, Eka Thaproban ekt ewith Live Balanna Chanse ekakuth denna mata 😉
👏👏
දයාවංශ උබ මරු ඈ....( 😂😂😂)
ඔය කියන අශ්වයා නාම පුවරුව බාලසූරියගෙ race by race වල එකක්
🎉🎉🎉🎉🎉
🎉 අකුසල් හෝ කුසල් කරන්නේ 1) සිත , 2) කය=,,ක්‍රියාව , 3) වචන යන තුන් දොරින් 🎉 සුරා මේරා මජ්ජ්පමා දට්ඨානා වේරමණී 👈👉 සික පදය රකින්නේ සිතින් mind මත්විම වන්නේ නිළයෙන් බලයෙන් කුළයෙන් මුදලෙන් ආදී වශයෙන් ❤ alcohol බීවා මැ විනාඩි කිහිපයකින් sober බවට පත් වෙනවා 🎉 මත් වන 21 අයුරු රේණුකාණේ හිමි ගේ පොතේ සදහන් ❤ සම්මතයේ මහණුන් මේබව දන්නේ නැහැ 👉
මාර ආසයි අහන්න
ඒ අය මළාට පස්සේ දැන් ඕවා කියනවට වැඩිය හොඳ නැද්ද ඉන්න කාලෙ ප්‍රශ්නෙ විසඳගත්තනම්
Inna kaale visada ganna giyanam okun salli use karala Media walin amu boru hadala tawa business kaaragannawa.
2004 " සූරිය අරණ " චිත්‍රපටය තිරගත උන මුල්ම දවස් වල " දයාසේන ජයකොඩි "දිවයින පුවත්පතට දිගු හෑල්ලක් ලීව .පොඩි සාමනේර නමක් යොදාගෙන " සෝමරත්න දිශානායක " බුද්ධාගම ට ගරහනව කියල ....
ඌ මහ කාලකණියෙක්
මතකයි... හාමුදුරුවෝ ගෙනල්ල ඉස්සෙල්ලා පෙන්නුවා
Sir සමන්ත baddra හාමුදුරුවෝ සමග සංවාදයක් karannako
සර් Sporting times අශ්වයා පනින බෝඩ් එක තිබුණේ
මිලිනා සුමතිපාල ඒ කාලෙ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති. රේස්බුකියෙ අයිතිකාරි.
මෙයත් කාගෙද රෙදි අපුල්ලනව
සියා කියන ඔක්කොම එහෙම්මම පිළිගන්න හොද නෑ, ජොකියා "මං පොර " කියාගන්න බඩුවනෙ, අර ලක්ෂ දහයත් මුලින් ණයක් නෙමෙයි කිවුවනෙ🤪🤪
අනූන්ට මඩගහන මෙයාගෙ චරිතය කොහොමද
❤❤❤❤❤❤
හොරුන්ගේ රෙදි ගලවමු...👍👌
සුමනා ගෝමස් ගැනත් එකක් කරන්න
අස්වයා දිව්වා sporting time සූමතිපාල කරෙ sporting star.
ඵතන දිවුවෙි බල්ලො ද 😂
🎉🎉🎉
ඒ රෝසමල් අපේ ඉස්කෝලෙනුත් (වේල්ස් කුමරියෙන) දුන්නා මට මතක විදිහට 1998/99 වගේ.
❤❤
පෙර කළ පිනකට මහා ඉහළින් වැජඹුනට මේ ශාසනය නැති කළේ ඔය චීවරධාරීන්ම තමයි
👍
සන්නගේ රගපැම පස්සේ දවසක දැනගන්න පුලුවන්
👊👌❤️
අන්තිම දවසෙ පංතිය ලමයින්ට අමතක නොවන දවසක් පහුගිය අවුරුදු වල හිටපු ගායක ගායිකාවො ඇවිත් සිංඳු කියල නටලා ලස්සනට වෙන්වෙලා ගියා.බියර් නම් බිව්වෙ නෑ.කොන්ද කෙලින් තියන් ඉන්න කියල දීපු ගුරුවරයෙක් !
ගහපු එව්වන්ට ගහපං රෙදි ගැලවිලා හෙළුවෙන් දුවනකං,දයාවංශ ජයකොඩි බලද්දී ජඩයෙක් නෙ.
ගලබොඩ ඥානිස්සර කියන්නේ ගංගාරාමේ පිස්තෝල සාදු නේද? ඒ නම මේ වැඩේට කීවේ වැරදිලාද 😯
❤
අම්මගෙ රෙ....
රත්තරං වැස්ස කරද්දි අපි 2003 රොටරි ක්ලාස් එකේ ❤ මිඩියා උඩ දාලා සර්ට ගැහුවේ අපිට උණ ගන්න 😂
උපුල් ශාන්ත සන්නස්ගල සර් ඔය කතාව නවකතාවක් වගේ පොතක්ගහල ඉංග්‍රීසියට පරිවර්තනය කලානම් හොද ගානක් ආදාරයක් ගන්නත් තිබ්බා 🔥✌️❤
ෙකාලඹ කතාව ප්‍රධාන කතාව සිංහල ෙපාත තිෙයනව
Realty
සිරි ලංකා දීපේ ඉතිහාසයටම කතා නොකරපු සත්‍යයක් ඔයා කතා කලා... මෙතුවක් කල් මං හිතින් කතා කරපු දේවල්... කාටවත් නොතේරෙන නිසානේ කතා නොකරන්නේ ? ඔයාගේ කතාවෙ අන්තිම විනාඩි 2. මේ රට අගාධයෙ පවතින සත්‍යය .. මම ඔබතුමාව හමුවෙලා මේ ගැන කතාකල යුතුය කියලා ගොඩක් කල් හිතුනා . නමුත් ඔයාට තේරෙයිද මේක කියලා හිතුනා ... ජනතාවට මේක තේරුම් ගන්නන්න ඕන.. කිසිම මාධ්‍යයක් උදව් කරන්නේ නැතිවෙයි. කර්මාන්ත නගා සිටුවීමට .. ඒ ගැන උගන්වන තැන් නැහැ. රටේ රබර් export කරනවා.. එක්කෙනෙක් දෙන්නෙක් products කරනවා...වෙන කාටවත් ඉගෙන ගන්නවත් අවස්ථාවක් නෑ .. මම කර්මාන්ත අමාත්‍යාංශය යෙන් ඇහුවා... උත්තර නැහැ ..මේ certificate & promotion ජාතියක් රටක් හසුරුවන කම් මේ රට දියුණු කරන්න බැහැ . ප්‍රායෝගික දැනුම බින්දුවයි.. ඉදිරියට ටත් එහෙමයි.මා ඇත්තටම ...අනුර කුමාර දිනුවොත් , proposal එකක් හදලා දෙමු කියලා හිතාගෙන ඉන්නවා . මේ රට ගොඩ දාන්න අවුරුදු 4න් පුලුවන් . ප්‍රායෝගික ව මහන්සි වෙන අපි ඒක දන්නවා ..මේක friendship රජයවල්... මොවුන් යාලුවන්ගේ උවමානවල් කරගෙන ඉස්සරහට යන රජයවල් පවත්වාගෙන යන රටක්... ඇත්තටම කරන්න ඕනේ මොකක්ද කියලා දන්නෙ නැති මිනිස්සු තමයි මෙච්චර කල් පාලනය කලේ... ඒ විතරක් නෙවෙයි... රටෙ ලොකු නිෂ්පාදනයක් කරන්න බයයි. Export කරන්න පට්ට බයයි.. තාම හිතන් ඉන්නේ spice and tea විතරයි අපිට තියෙන්නේ . වෙන කරන්න පුලුවන් දේවල් අදුනගෙන නෑ.රටේ පාලක පන්තියේ සිතුවිල්ල...insurance , finance company. Investment company, night clubs , race by race, private hospitals , tourist hotel වගේ දේවල් තමයි රටේ වැදගත් බිස්නස් කියලා...ලෝකේ කොහෙවත් මේ බිස්නස් ගැන කතා කරනවද කවුරු හරි... මේ ජනතාවගෙ සල්ලි උරා බොන projects .අපි කතා කල යුතුය දිගටම මේ ගැන... අවස්ථාවක් ලැබුනොත් හමුවෙලා කතාකරමු ගුරුතුමා . ඔබට ජය.
මං හිතන්නේ භික්ෂුවව misuse කරලා නෙවෙයි , abuse කරලා තියෙන්නේ
ඔයා කියනවා අපි අහනවා , එහෙම නෙවෙයි ඕක පොඩ්ඩක් දෙතුන්දෙන්නෙක් එක්ක කරා නම් හොඳා නේද .. නැත්නම් ඕකෙනුත් ඔයාට ගහනව සර් ... "පාලු ගෙදර වලං බිඳින සන්නා" කියල කියන්නත් පුලුවන් නේද
ඇරියස් 🤣
තංග මලේ පාරෙන් ටැට්ටරේ ගිය හැටි
❤❤❤❤
බිජ්ජ නග්ගන් අමුඩේ ගහලා සන්නා
ඔය upper social tier එකේ ඇන්ටි පැන්ටිලා හරිම කුළුපගුයි ඝනයො set එකත් එක්ක. Behind closed doors වෙන වැඩ දන්නවානම් ඔයාලා ලංකාව දාලා දුවනවා. සමහර කතා දැන ගත්තේ නැත්නම් හොඳයි කියලා හිතෙන තරමට.
අඩේ..සර් ඇරියස් එකක් කවර් කරා නෙද .හොදා...හොදා..❤❤
මේ රට බෞද්ධයන්ගේ විවාදයක් නැහැ ඒවගේම මේ සුන්දර රට විනාශ කළේ සමහර අවස්ථාවාදි තමන්ගේ උදර පෝෂණය ගැන පමණක් හිතුව බෞද්ධ චීවරධාරීන්, දැන හෝ නොදැන ඔවුන් විනාශ කළේ ඔවුන්ගේම මව්බිම ජනතාව, ඒ කුහක නසරානි අදහස්වලට ඔවුන්ගේම දහම අනුව දිඨ්ඨ ධම්ම වේදණීය කර්මයට මුහුණ දෙන්න වෙලා ඉර්ෂියාව කුහක නසරානි අදහස් පෝෂිත යමක් කිසිමදාක සතුටින් සැනසීමෙන් තිබුනේ නැහැ කොතැනකවත්ප්රෞඩ ඉතිහාසයක් තිබු මේ සුන්දර මව්බිමේ ජනතාව ඉන්දියාවේ යාචක මනුස්සයෙකුගෙනුත් හිඟමන් යදින්න සැළැස්සුවා කොන්ද කෙළින් තියෙන නියම සිංහල බෞද්ධ නායකත්වය අප්පච්චි.......😢😢😢😢😢😢😢😢
සිද්ධිය මට ආරංචි වෙච්ච වෙලාවෙ මම හිතුවෙ මේක කරන්නෙ මහැදුරු පී. බී. සන්නස්ගල කියල. මම කිව්ව ඒ මනුස්සය නරක දෙයක් නම් කරන කෙනෙක් නෙවෙයි කියල.
එතොකොට සෝම හාමුදුරුවෝ සායි බබාට ගැහුවේ මොන හේතුවකටද? ඝන දෙයියන්ටත් සැලකුව නේද ?
දයාවංශ ජයකොඩි බලන් යද්දි චීත්ත පොරක් 😂
අතීත ආතල් කතා මේවා මැරෙන්න පෙර අහන්න ඕන කතා මේවා❤🎉😢😊😮 අපි මැරෙන්න පෙර මේවා ඔක්කොම අහන්න ඕන සර්
හරිම ලස්සන වැඩසටහනක් 👍
ආදරෙයි..සන්න..හැමදාම තියෙන ඒ හයියට...ලස්සන කෙනිත්තිලි වලට..❤ ගනන්න ඔන තැනට රිදෙන්න ගහන ඒ ශෛලියට..👍
මචo මරු මරු!.මමත් 82 කොල්ලෙක් ඔයාවගේම.
විනීගේ ඔය කාටුන් එක එදා වගේම දැනුත් මැවිලා පේනවා.අදාල' ප්‍රස්තූතය'ගැන කථා නොකර ඉන්නම්.අපේම Group එකේ එවුන් නිසා.
කට කෑවත් ඇත්ත කියන ඔබට මගේ ප්‍රණාමය.
කොළඹ කතාව ඉස්සරහටම කරගෙන යන්න සෑර්
මටත් අද වගේ මතකයි....ඔය අස්සයා පනින කාටුන් එක
Niyamai sir❤❤❤❤❤🎉
මේ රට ගැන අවබෝධයක් ලබාදෙනව්ට ස්තුතියි.. අනේක වාරයක්.
🎉🎉🎉🎉
ඔය එකතුකරපු තොරතුරු ටික ජිවිතයට අමතකනොවන මතකයක්
අලුත් වැඩසටහනකින් හමුවෙමු ආදරෙයි සන්නා ඔය සමාජ කියවීමට....❤❤❤❤
රජවරුන්ට නැත තහනම්
අපට විතරද තහනම්
❤ නියමයි සන්නා
අපි නොදන්නා සත්‍ය බොරු වලින් වසන් කරපු අතීතය අප ඉදිරියේ දිග හැරිම සතුටට හේතුවක් ❤
සන්නට ගහපු ඔක්කොටම දැන් සන්නා ගහනවා 😂
ඒකනේ බ්‍රෝ.
තිත්තයා ගේ වාරේ
Man sir ge golayek,98.99. sir kawadaawath last day eke beer biwwe naha
@@asankaranasinghe214 හරි පුතෙ එල 🤦♀️
මාත්@@asankaranasinghe214
YES 😊
මැදගොඩ අභයතිස්ස ගෙ බිස්නස් ගැන,පඩිගන්න රස්සාව ගැනත් කතා කරන්න
Oya කතාව oita ඉස්සෙල්ලා කියලා තියෙනවා ..අමතක වුණද ...😂🤦 ata pitin ganja gahanna epa අමතක වෙනවා ...😂
මේක නම් සුපිරියි... අද වෙනකල් මට මේ වගේ දෙයක් තේරුම් ගිහින් තිබුුනෙ නෑ.....
මිලීනා වැඩකුත් නෑ බෞද්ධ මහා සම්මේලනය වැඩකුත් නෑ. ඒ කාලෙ ඉදං කලේ බෞද්ධ වීරෝධී වැඩ. අපිත් පොඩි කාලෙ ලනු කෑවා. ආපරාදේ ඔය ස්තානය Bmich එකටවත් වික්කනනම් කීයක් හරි රටටවත් එනව.
සන්නා..ඇත්තටම මම ඔයාට එච්චර කැමැත්තක් තියෙන පුද්ගලයෙක් නෙවෙයි. හේතුව ඔයාගේ සමහර දේශපාලන මතවාද .හැබැයි මේ program එක super..නියමයි.
මම මුස්ලිම් ජාතිකයෙක්....
අපි නම් හොදටම යාලුවන්ව බයිට් කරනවා ඒ කාලෙම...
ලංකාවේ බෞද්ධාගම වෙනුවෙන් ඉන්න ලොක්කා රේස් බුකියෙන් පවුල් කඩාකප්පල් කරනවා...ගෑනියි ,ලමයිනුයි බඩගින්නෙ.. හාමුදුරුවෝ ඒ ආම්මටයි, ලමයින්ටයි බන කියනවා..... බුකීකාරයන්ට පූජා පවත්වලා කියලා...😂
කැලේ කපන්න කඩු කිනිසි ගෙනාපු අය ගැන කතා නොකරම ඉමු
එතකොට බං ආගමේ නාමෙන් මිනී මරණ එක
@@Cripso100 මිනී මරලා , කඩවල්, ගෙවල් ගිනිතියලා ගැහැනුන් ව අමු, අමුවේ දූෂණය කරලා.... මරලා දාපු ඒවද ?
දැනුත් isis කතාවල් හදාගෙන, මචන්ලා සින්හලයින්ට ගහනවා ඔක්කොම දුවලා වරෙල්ලා කියලා උඹලා ඉදිරියේදී ගහන්න හදන ගේම් ටික ගැනද දැනගන්න ඕන ? මේ subject ඔක්කොම ආගම මුල් කරගෙන තමයි.
@@seemabags7618 උබලා මේ රටේ ඉන්න එකට දෙවියන්ට ස්තුති කරපන්.
බැරිවෙලාවත් මුස්ලිම් රටක වෙනත් ආගමිකයෙක් වශයෙන් ජිවත් වෙන්න ලැබුණානම් ඉස්ලාම් ත්‍රස්තවාදය දැන ගන්න තිබ්බා.
@@Cripso100 "මම මුස්ලිම් ජාතිකයෙක් " කියලා කිව්වම මේ මනුස්සයා යන පාර දිහා බලන්න...කතාකරන්න ඕනේ සන්නස්ගල දාපු වීඩියො එකේ ඇත්ත, නැත්ත..😲 මම වුවමනාවෙන්මයි මම මුස්ලිම් කතාව දැම්මේ.... කොහොමද බයියගේ මොලේ තරම..
මේ රට කාගෙවත් බූදලයක් නෙවෙයි බන්. මේක මගේ රට... රට ගැන කිසිම හැගීමක් නැති පාපතරයින්, මිනීමරුවන් තමයි ඔය කෑ ගහන්නේ...බයවෙන්න එපා...උඹලගේ මිනීමරු යුගයක් ආයෙ එන්නේ නැතිවෙයි. මොකද ,බුද්ධිමත් සමාජය යමක් තේරුම් ගැනීමේ හැකියාවක් ඇති අය.. බල්ලො බිරුවට (පල්ලියේ බෝම්බ පිපිරුවට ) කදු පාත්වෙන්නෙ නෑ.
අම්මෝ
ඇකේ පුරියස්...😂😂😂
අවිය හංගලා
මල් මල් බොස්තරක්කයේ
බාලිකාවෝ
ගිරිය පිප්පුවා
රැඩිකල් මල් වනන්තරේ
අඩිය හප්පලා poන්නයො
යයි පැරඩ් එකේ
මහත්තය
සරම උස්සලා පෙන්නුවෙ
අලි වනන්තරේ
ඩිල්ඩෝ ( ස්ත්‍රීවාදී ෆැන්ටසි පුරුෂලිංගය ) එක බ්‍රා එක අස්සෙ ගසාගත් බාලිකාවෝ උන්ගේ හොරිකඩ jaංගි ඇඳගත් බාලක ස්ත්‍රීවාදී පොnnayo වටකරගෙන
" අහවල් එකාගෙ නම කියල කෑ ගහද්දි බාල්කයින් සිදු වූයේ කුමක් ද?
සියළු පාසැල් මිශ්‍ර පාසැල් උනානම් සුදු නංගී දෙන්නෙ ඇපල් නෙමෙයි
දඩිං බිඩිං දොඩක්...
තේරුමක් නැති වදන්වල පොඩි කිතියක් තියෙනව නේ.
සන්නස්ගල මිශ්‍ර බාලකයෙක් නිසා වෙන්න ඇති වස්සාන සිහිනය පොතට මම ආස කළේ.
සන්න
සූ සූ
රනීල් කියල කෑ ගහපං මචං.
වටේ ඉන්න බාලකයින්ගෙ ජංගි අස්සෙන් බාලිකාවන්ගෙ ඩිල්ඩො එලියට පනියි.
හික්ස්....
The revelation ! ❤
Niyamai. Sanna ❤❤❤❤
නියමයි සන්නා. ❤❤❤❤❤
මිනිස හැඟීම් තමන් දන්න භාෂාව පාවිච්චිකරල බිස්නස් කරපු පහත් මිනිසෙකුගේ පාපොච්චාර නයත් මනිනු සතුටින් තියන්න ක්‍රම හදමු පිස්සන් නොතර
ඉතිහාසය නොදන්නා අය සදහා සන්නා දෙනවා හොදට 😂❤️❤️
🌻
නියමයි 👌 💪👍
අහන් ඉන්න පුලුවන් වැඩසටහනක්
හෙල උරුමේ රතන, සෝබිත ආදී උස ලොක්කන් එක්ක හිටිය හැඩිගල්ලේ විමලසාර හා මාවරලේ භද්දිය දෙන්නා එක ගානට මිටියි.
හැඩිගල්ලේ හා මාවරලේ මිට්ටො දෙන්නා අතර එකිනෙකා කැපී පෙනිමේ තරගයක් ඇති උනා. හැඩිගල්ලේ දඩබ්බරයි. මාවරලේ උපතින්ම සෞම්‍යයි. හෙල උරුමේ සමාජ ගතවීමේ දී යොදාගත් ඇරගන්ට් කමට හොඳින් ගැලපෙන දඩබ්බර හැඩිගල්ලේ එක්ක යටින් ගිය තරගයෙන් මාවරලේට පසු බසින්න සිදු උනා.
මාවරලේ හාමුරුදුවෝ මොලේ කල්පනා කර සිය රූපයට හා කතාවට ගැලපෙන සුපේශල ශික්‍ෂාකාමි චරිතයට මාරු වෙලා ශේප් උනා. එතැන් සිට අද දක්වා රඟපාන්නෙ ඒ චරිතය. හැඩිගල්ලෙ තාමත් සිය ඌරුවට ගැලැපෙන චරිතයේ ඉන්නවා.
මමත් දිනක් උඩුවේ සාදු විසින් හෙල උරුමේ වැඩකරගන්න දුන්න ජාවත්ත පාරේ ගෙදර අස්සෙ රිංගුවා. මෙන්න යකෝ අර හීං හඬින් අඬන කොලොන්නාවේ සුමංගල නියම ගොරෝසු හඩින් දෙශපාලන සාකච්චාවක. ඔහු මැරවින් සිල්වා ගේ සම් බාහනයෙන් පසු අස්ථි හැකිලී පලා ගියා.
අද කාලේ ඉක්මනින්ම වෙස් ගලෝ ගත්ත උද්දික පුතාලා වගේම මේ සියල්ලන් ම කළේ රඟපෑම්.
.මරු නේ සන්නා...❤️❤️
මාරම කියවීමක්.👍
බණ්ඩාරනායකගේ කේස් එක පොඩ්ඩක් කියන්නකෝ... මෙ ඔක්කොමට වඩා ඒක වටිනවා..
කාරීගේ චැනල් එක බලන්න. ඒකේ තියෙනවා ඔය කතාව
@@deborahariyawansa6682can you tell me the channel name please
එළ👌👌👍👍
අනාවරණය නං සුපිරි.
සර් ඔබතුමා කියන්නේ සම්පුර්න ඇත්ත
බුකි ආයතනයක කලමනාකාර අධ්‍යක්ෂ වරිය,බෞද්ධ සම්මේලනයේ සභාපතිනිය.😇😇🙃🥵🥵
රනිල්ගේ දැක්ම. 👍
අනේ මේකාගේ මගුල් දෙන්නම මැරිලා නේ.. බයිලා මූගේ.. මූගේ ඇති හොඳ මොකක්ද
❤❤❤ ඔයා නියමයි ආදරෙයි
දයාවංශ ජයකොඩි මහතා මියගොස් දැනට වසර ගණනාවකි. කෙසේ හෝ මෙය හොඳ වැඩ සටහනකි. බොහෝ දේ වෙනත් කෝණයකින් දැනගතිමු. "අපේ රටේ බොහෝ ව්‍යාපාර දේශපාලනයෙන් උපකාර ලබන අතර, ඒවා නියම ව්‍යාපාර නොවේ." ස්තුතියි!
truth❤❤❤❤❤❤
ඔය අසනීපයට බෙහෙත් ගනින් .මිනිහෝ
්උඹ ගන්න බේත් මොනවද බං වස්සො
කියන්න තියෙන දේවල් කියලම දාන්න මේක මරු ප්ලැට් ෆෝම් එක.සන්නා වක්කඩ කඩලම දාන්න.ඇත්ත එළියට එන්නම ඕනෙ.❤🎉
Mama balana ahana asama vadasatahanak tamai ❤
හෙඩ්ලයින් දැකල පොඩ්ඩක් බැලුව. මූ මක්කයි මේ කියවන්නෙ
වැලන්ටයින් සැමරුමට විරුද්ධව ඒ කාලේ ගිය හා හෝව මට හොඳට මතකයි. මටත් එතකොට හිතුනේ ඒක වැරදි වැඩක් කියලා. ඒත් පසුකාලීනව මම එහෙම හිතුවේ නෑ. ඔබතුමාගේ මේ කතාව දැක්කට පස්සෙයි තේරෙන්නේ මේ විරෝධයේ සැබෑ හේතුව ආරම්භ වන්නේ වෙනත් තැනකින් කියලා. ඔබේ මේ කතා හරි අපූරුයි
Atthatama gura ! Kohoma iwaseemakin mechchara dura awe!
Great master ❤
සො මා...වළේ ....
රං ජා ...හිරේ
සන්නා රනිල් ගෙ..පු පෙ..😅😅😅😅
සන්නා පරන ඇරියස් කවර් කරනගමං කැරැක්ටඑක හදාගන්න කියල හිතෙන්නෙ මට විතරද
උපුල් මේකේ එක තැනක පොඩි වරදක් තියෙනවා තියෙනවාඅර අස්සයා පයින රේස් බයිරේස් ඒක සුමතිපාලලාගේ නෙමෙයි..මම දන්න විදිහට
ඒ දෙන්නාගේ මළගම සමග රේස්බයි ඇරෙන්න සුමති ප්‍රකාශන සහ ස්වර්ණමහල් බංකොලොත්
විනාඩි 15 ක්.බැලුවා මාතෘකාවේ නම්.තියන දෙන්නා ගැන් කතාවක් නෑ තමන්ගේ පන්පෝරිය විතරයි
Sir video title එකේ තියෙන්නේ මිලීනා සුමනපාල කියලා ඒක හදන්න කියන්න..නැත්නම් මුන් ඒකටත් ගහනවා😂
කලු පහණ කලු පහන අරන් එනව ඇති 😂
නියමයි සන්නා 👌 👌 👌
සන්න තමයි යුටියුබ් එකෙන් නියෙමෙටම , 100% හරියට ම පාවිච්චි කරලා සමජයට යමක් දෙන්නෙ .
Athula Mahawalage Ekka Intv ekak karanna Sir , Apata Igana Ganna gdak dewal thiyeyi, Eka Thaproban ekt ewith Live Balanna Chanse ekakuth denna mata 😉
👏👏
දයාවංශ උබ මරු ඈ....( 😂😂😂)
ඔය කියන අශ්වයා නාම පුවරුව බාලසූරියගෙ race by race වල එකක්
🎉🎉🎉🎉🎉
🎉 අකුසල් හෝ කුසල් කරන්නේ 1) සිත , 2) කය=,,ක්‍රියාව , 3) වචන යන තුන් දොරින් 🎉 සුරා මේරා මජ්ජ්පමා දට්ඨානා වේරමණී 👈👉 සික පදය රකින්නේ සිතින් mind මත්විම වන්නේ නිළයෙන් බලයෙන් කුළයෙන් මුදලෙන් ආදී වශයෙන් ❤ alcohol බීවා මැ විනාඩි කිහිපයකින් sober බවට පත් වෙනවා 🎉 මත් වන 21 අයුරු රේණුකාණේ හිමි ගේ පොතේ සදහන් ❤ සම්මතයේ මහණුන් මේබව දන්නේ නැහැ 👉
මාර ආසයි අහන්න
ඒ අය මළාට පස්සේ දැන් ඕවා කියනවට වැඩිය හොඳ නැද්ද ඉන්න කාලෙ ප්‍රශ්නෙ විසඳගත්තනම්
Inna kaale visada ganna giyanam okun salli use karala Media walin amu boru hadala tawa business kaaragannawa.
2004 " සූරිය අරණ " චිත්‍රපටය තිරගත උන මුල්ම දවස් වල " දයාසේන ජයකොඩි "දිවයින පුවත්පතට දිගු හෑල්ලක් ලීව .
පොඩි සාමනේර නමක් යොදාගෙන " සෝමරත්න දිශානායක " බුද්ධාගම ට ගරහනව කියල ....
ඌ මහ කාලකණියෙක්
මතකයි... හාමුදුරුවෝ ගෙනල්ල ඉස්සෙල්ලා පෙන්නුවා
Sir සමන්ත baddra හාමුදුරුවෝ සමග සංවාදයක් karannako
සර් Sporting times අශ්වයා පනින බෝඩ් එක තිබුණේ
මිලිනා සුමතිපාල ඒ කාලෙ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති. රේස්බුකියෙ අයිතිකාරි.
මෙයත් කාගෙද රෙදි අපුල්ලනව
සියා කියන ඔක්කොම එහෙම්මම පිළිගන්න හොද නෑ, ජොකියා "මං පොර " කියාගන්න බඩුවනෙ, අර ලක්ෂ දහයත් මුලින් ණයක් නෙමෙයි කිවුවනෙ🤪🤪
අනූන්ට මඩගහන මෙයාගෙ චරිතය කොහොමද
❤❤❤❤❤❤
හොරුන්ගේ රෙදි ගලවමු...
👍👌
සුමනා ගෝමස් ගැනත් එකක් කරන්න
අස්වයා දිව්වා sporting time සූමතිපාල කරෙ sporting star.
ඵතන දිවුවෙි බල්ලො ද 😂
🎉🎉🎉
ඒ රෝසමල් අපේ ඉස්කෝලෙනුත් (වේල්ස් කුමරියෙන) දුන්නා මට මතක විදිහට 1998/99 වගේ.
❤❤
පෙර කළ පිනකට මහා ඉහළින් වැජඹුනට මේ ශාසනය නැති කළේ ඔය චීවරධාරීන්ම තමයි
👍
සන්නගේ රගපැම පස්සේ දවසක දැනගන්න පුලුවන්
👊👌❤️
අන්තිම දවසෙ පංතිය ලමයින්ට අමතක නොවන දවසක් පහුගිය අවුරුදු වල හිටපු ගායක ගායිකාවො ඇවිත් සිංඳු කියල නටලා ලස්සනට වෙන්වෙලා ගියා.බියර් නම් බිව්වෙ නෑ.කොන්ද කෙලින් තියන් ඉන්න කියල දීපු ගුරුවරයෙක් !
ගහපු එව්වන්ට ගහපං රෙදි ගැලවිලා හෙළුවෙන් දුවනකං,දයාවංශ ජයකොඩි බලද්දී ජඩයෙක් නෙ.
ගලබොඩ ඥානිස්සර කියන්නේ ගංගාරාමේ පිස්තෝල සාදු නේද? ඒ නම මේ වැඩේට කීවේ වැරදිලාද 😯
❤
අම්මගෙ රෙ....
රත්තරං වැස්ස කරද්දි අපි 2003 රොටරි ක්ලාස් එකේ ❤ මිඩියා උඩ දාලා සර්ට ගැහුවේ අපිට උණ ගන්න 😂
උපුල් ශාන්ත සන්නස්ගල සර් ඔය කතාව නවකතාවක් වගේ පොතක්ගහල ඉංග්‍රීසියට පරිවර්තනය කලානම් හොද ගානක් ආදාරයක් ගන්නත් තිබ්බා 🔥✌️❤
ෙකාලඹ කතාව ප්‍රධාන කතාව සිංහල ෙපාත තිෙයනව
Realty
සිරි ලංකා දීපේ ඉතිහාසයටම කතා නොකරපු සත්‍යයක් ඔයා කතා කලා... මෙතුවක් කල් මං හිතින් කතා කරපු දේවල්... කාටවත් නොතේරෙන නිසානේ කතා නොකරන්නේ ? ඔයාගේ කතාවෙ අන්තිම විනාඩි 2. මේ රට අගාධයෙ පවතින සත්‍යය .. මම ඔබතුමාව හමුවෙලා මේ ගැන කතාකල යුතුය කියලා ගොඩක් කල් හිතුනා . නමුත් ඔයාට තේරෙයිද මේක කියලා හිතුනා ... ජනතාවට මේක තේරුම් ගන්නන්න ඕන.. කිසිම මාධ්‍යයක් උදව් කරන්නේ නැතිවෙයි.
කර්මාන්ත නගා සිටුවීමට .. ඒ ගැන උගන්වන තැන් නැහැ. රටේ රබර් export කරනවා.. එක්කෙනෙක් දෙන්නෙක් products කරනවා...වෙන කාටවත් ඉගෙන ගන්නවත් අවස්ථාවක් නෑ .. මම කර්මාන්ත අමාත්‍යාංශය යෙන් ඇහුවා... උත්තර නැහැ ..
මේ certificate & promotion ජාතියක් රටක් හසුරුවන කම් මේ රට දියුණු කරන්න බැහැ . ප්‍රායෝගික දැනුම බින්දුවයි.. ඉදිරියට ටත් එහෙමයි.
මා ඇත්තටම ...අනුර කුමාර දිනුවොත් , proposal එකක් හදලා දෙමු කියලා හිතාගෙන ඉන්නවා . මේ රට ගොඩ දාන්න අවුරුදු 4න් පුලුවන් . ප්‍රායෝගික ව මහන්සි වෙන අපි ඒක දන්නවා ..
මේක friendship රජයවල්... මොවුන් යාලුවන්ගේ උවමානවල් කරගෙන ඉස්සරහට යන රජයවල් පවත්වාගෙන යන රටක්... ඇත්තටම කරන්න ඕනේ මොකක්ද කියලා දන්නෙ නැති මිනිස්සු තමයි මෙච්චර කල් පාලනය කලේ... ඒ විතරක් නෙවෙයි... රටෙ ලොකු නිෂ්පාදනයක් කරන්න බයයි. Export කරන්න පට්ට බයයි.. තාම හිතන් ඉන්නේ spice and tea විතරයි අපිට තියෙන්නේ . වෙන කරන්න පුලුවන් දේවල් අදුනගෙන නෑ.
රටේ පාලක පන්තියේ සිතුවිල්ල...insurance , finance company. Investment company, night clubs , race by race, private hospitals , tourist hotel වගේ දේවල් තමයි රටේ වැදගත් බිස්නස් කියලා...
ලෝකේ කොහෙවත් මේ බිස්නස් ගැන කතා කරනවද කවුරු හරි... මේ ජනතාවගෙ සල්ලි උරා බොන projects .
අපි කතා කල යුතුය දිගටම මේ ගැන... අවස්ථාවක් ලැබුනොත් හමුවෙලා කතාකරමු ගුරුතුමා . ඔබට ජය.
මං හිතන්නේ භික්ෂුවව misuse කරලා නෙවෙයි , abuse කරලා තියෙන්නේ
ඔයා කියනවා අපි අහනවා , එහෙම නෙවෙයි ඕක පොඩ්ඩක් දෙතුන්දෙන්නෙක් එක්ක කරා නම් හොඳා නේද .. නැත්නම් ඕකෙනුත් ඔයාට ගහනව සර් ... "පාලු ගෙදර වලං බිඳින සන්නා" කියල කියන්නත් පුලුවන් නේද
ඇරියස් 🤣
තංග මලේ පාරෙන් ටැට්ටරේ ගිය හැටි
❤❤❤❤
බිජ්ජ නග්ගන් අමුඩේ ගහලා සන්නා
ඔය upper social tier එකේ ඇන්ටි පැන්ටිලා හරිම කුළුපගුයි ඝනයො set එකත් එක්ක. Behind closed doors වෙන වැඩ දන්නවානම් ඔයාලා ලංකාව දාලා දුවනවා. සමහර කතා දැන ගත්තේ නැත්නම් හොඳයි කියලා හිතෙන තරමට.
අඩේ..සර් ඇරියස් එකක් කවර් කරා නෙද .හොදා...හොදා..❤❤
මේ රට බෞද්ධයන්ගේ විවාදයක් නැහැ
ඒවගේම මේ සුන්දර රට විනාශ කළේ සමහර අවස්ථාවාදි තමන්ගේ උදර පෝෂණය ගැන පමණක් හිතුව බෞද්ධ චීවරධාරීන්,
දැන හෝ නොදැන ඔවුන් විනාශ කළේ ඔවුන්ගේම මව්බිම ජනතාව,
ඒ කුහක නසරානි අදහස්වලට ඔවුන්ගේම දහම අනුව දිඨ්ඨ ධම්ම වේදණීය කර්මයට මුහුණ දෙන්න වෙලා
ඉර්ෂියාව කුහක නසරානි අදහස් පෝෂිත යමක් කිසිමදාක සතුටින් සැනසීමෙන් තිබුනේ නැහැ කොතැනකවත්
ප්‍රෞඩ ඉතිහාසයක් තිබු මේ සුන්දර මව්බිමේ ජනතාව ඉන්දියාවේ යාචක මනුස්සයෙකුගෙනුත් හිඟමන් යදින්න සැළැස්සුවා
කොන්ද කෙළින් තියෙන නියම සිංහල බෞද්ධ නායකත්වය අප්පච්චි.......😢😢😢😢😢😢😢😢