Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මාළු වෙළඳපොළේ මාළු ගණන්, කපන ගණන් මේ වීඩියෝ එකෙන් දැන ගන්න පුළුවන්.. සුදුසු කෙනෙක් ලවා තමුන්ට සරිලන මිල ගණනින් මාළු කපාගෙන යන්න. අනුරාධ සොභාදහාරා වැඩසටහන තුලින් රටක් හඳුනන සුහදශීලී මාධ්‍ය වේදියෙක්. ඔහුගේ මේ වෑයම සාර්ථක වේවා. 👍
මහත්තයා ඔයාගෙ විඩියෝ හැමදාම මම බලනවා .ගොඩක් වටිනා දේවල් නොදන්නා දේවල් ගොඩක් අපිට දැන ගන්න පුලුවන් .
Muge gini ganan 300 ara malu tika kapanna
ඔබ තුමාගෙ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා
ෂුවර් එකටම අර කලින්ම මාළු කප්පවා ගත්තු අයට අසාදාරන ගණනක් කියලා තිබුනේ.. මාළු 5-6 ක් කපන්න 300ක් හොදටම වැඩියි.. සාදාරන චරිතයක් නෙවෙයි වගේ...
අපොයි ඔව්.. මාර යකෙක් නේහ් පොර... 300ක් අර මාලු පොඩ්ඩ කපන්න.. රුපියල්100යි ගාන.. උපරිම 150ක්...
Negambo market ekay inne mostly horu set ekak
හරිම අසාධාරණ පුද්ගලයෙක්
කපන් නැතුව හිටපන්.ගෙදර ගිහින් කපාගන්න.නැත්තම් කියවන් නැතුව එයා කියන ගානට කපාගන්න.ඒ හැකියාව එයා මාර්කට් කරන්නෙ හැමෝටම බැරි නිසානෙ
මාළු කපනවුන්ලඟ අනිවාර්යෙන්ම බකට් එකක් තියෙනව.සමහර අය මාළු කපනගමන් මාළු බිත්තර වගේ හොඳ කොටස් අර බකට් එකට හොරෙන් දාගන්නවලු.
Oya malu kapana miniha thamai asadaranaudalsk ganna miniha oka horek
Mu asadarana. Mudal ganna thirisanek
Porage skill eka maru balannako
යකෝ මලු ගන්න ගානට වඩා ගන්නවා නේ කපන්න..අර පොඩ් මාලු ට්කට 300ක් 😅😅😅
ගෙවල් වල පිහි නැතිව ඇති.මෙයා මාලු කපන්න ගන්න සල්ලි වලට .මාලු ගන්න පුලුවන් .
මිනිස්සු gen huran kana unge video dala unwa from karanna epa 😡😡😡
අැත්තටම ලස්සනයි මිනිසුන්ගේ අදහස් කාරුණික බව මම දැක්ක අැත්තට අැත්ත අදහස් අර මාලු කපන එතුමා ඉතා කාරුණිකයි අදහස් හොඳයි අවංකයි එ් අතර දුෂ්ඨ මිනිහෙක් මම දැක්ක කතා කරන්න බැරි දකින්න නැති දේවල් මහන්සි වෙල අපට ගේන්නෙ කවදාවත් දඅකල නෑ අපි ස්තුති යි බර වචන ගැමි වහර දැං ඉන්න උං බලයි පියුමි ගැන නං😅😅😅 මම පිට රටක විවේක ලද විට 😢😢😢
Obatumage video man නොවරදවා balana wa
ලංකාවේ සම්පත අාදරෙයි (යහගුණ) අැති හැමෝටම❤❤❤
මාලු ව්කිණීමට වඩා මාලු කපන එක ලාබයි මුදල් ආයෝජනයක් නෑ ..මෙයා රස්සාවට එන්නෙ සුපිරි වාහනයකින් වෙන්න ඇති .
Very nice and good hearted our people. ❤❤❤
Ohommama chilaw fish market ekata enna 🐠🐠🐠
මාළු කපන්න කපන්න ආස හිතෙනවා 😂
සාධාරණය ගැන පම්පෝරිගහලා අර මාලු 5 ට 300ක් ඉල්ලුවා
මාලු වලට වාඩා ගණ්න කපන්ඩ
මාලු වල ගනන් නෑනෙ බල/ ලින්නා / හුරුල්ලා / කෙලවල්ලා මාලූ ජාතී වල ගනන් කෝ ...??? ඉස්සෝ කීයද???
Gihilla blnna
මහා මුහුදෙ ගිහින් ගේම ගහල ගොඩ බිමට මාළු අරන් එන උන්ට වඩා ගොඩෙ ඉදගෙන බොරු සද්දේ දාලා කෑ ගහන උන් නම් 😡
කපන්නෙ රත්තරන් පිහෙකින් වගෙයි
aththatama asadarana salli gannea
Mona unath malu kalpana kena hodata katha karanawa samahara ayagen wachana ganna be kesbewagen pehatu gannawa wage
Minissuntai pissu malu kilo ekawath methanin kapagena yanna gedaragihin karaganna berida
හමුවෙමු දිනක මේ කතරේ ❤
පෑලියගොඩ කිලෝ එකක් කපන්න ගන්නේ 20/- 30/-යි. මූ මාර පොරක් නේ යකෝ. ජේසු පිහිටයි , දෙවි පිහිටයි කිව්ව ගමන් බඩු සුවර් මූ පට්ට හොරෙක් කියලා ..
Mu.pakaya
Good morning 🌞
ගෙදර අරන් ගිහින් කපාගත්තානම් තව මාළු ටිකක් වැඩියෙන් අරන් යන්න පුළුවන් . මිනිස්සු කම්මැලිකමට වැඩියෙන් අපරාදේ සල්ලි දෙනවා.ඒ ගනන් සාධාරණ නැහැ .අර ගැහැණු කෙනාගේ.මාළු ටිකට 300 ගත්තා . 100 වගේ සාධාරණයි
Rupiyal 100 beruwala
Good morning
ඒ මනුස්සය එයාගෙ skill එක demand කරන්නෙ. කාට උනත් පේනව මාලුව තලන්නෙ නැතුව වැඩේ කරන්නෙ. ඒක හින්ද අකමැති නම් ගෙදර ගිහින් කපාගන්න. මම දැක්ක එකෙක් කියතෙන් කපනව. ඒ කපන මාලුවා ගන්න දෙයක් නෑ.
ඔය හාදයා තමයි වැඩිපුර මුදලක් ගන්න මාළු කපන්නා හරිම අසාධාරණ ගනං ගන්නවා
දැනූවත් කලාට ස්තුතිය 🙏
Dekka gaman hithuna amu sakkiliyek kiyala.
වැඩිපුර gannawanam ugen kapanna apa.uuu karana job aka uuu thamai danna akata mahasi wena hati.uge gana uuu ගත්තත් ubata mokasa ban.uba malu kapapan uuuta aha පැත්තට gihin nokan
Yoko ubalata oya podi ganan ganna minissunwa thamai kewal karanne! Saloon yanawa tatoo gahanawa ඒවා awul neha
ඕහේ මාතරෙයී?
30-50 gannawa kg ekak kapanna.
මුගෙන් මාලු කපන්න යන්න එපා එච්චරයි ..මිනිහෙක් මාලු කෑල්ලක් ගන්නෙ පොඩි උන්ට කන්න දෙන්න පුලුවන් කමකට නෙමෙයිනෙ....මුං ඒක කපන්නත් ගිනි ගනං ගන්නවා
🎉
මුට හෙන ගහනවා
මුන්ගෙ ගනන්. පෑලියගොඩ මාකට් එකේ මාලු කපන්න 100යි ගන්නෙ.
වෙන තැන් වල 100 ගන්න එකට මූ 300ක් කිවුවනෙ.අඩේ පාරෙ එහෙම යද්දි පරීස්සමින් පලයන්😅😅😅
Uge kapilla maru
❤❤❤
මාලුන්ට වඩා කපන්න මූ ගන්නවනෙ
❤🎉🎉🎉❤
Malunta wada kapanna gannwa mu 😅😂
මූ Tax ගෙවනවද. ??
❤❤❤🙏🙏🌹🌹🌹👍👍🎉️🎉️
❤❤❤❤❤👍❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇪
Kg 1 500 කපන්න 300😂😂😂
කපටි කම මූගේ මූනෙන් පේනවා
Lol Rs 300 gattane😂😂😂
අපෝ මුගෙන් නමි කපා ගන්න එපා මොල කරනව මූ
මිනිස්සු ගෙන් හුරන් කන උන්ගේ video dala unwa oya from karanne ඇයි 😡😡😡
Welcome income tax 😂
❤❤

ගෙදර අරන් ගිහින් කපාගත්තානම් තව මාළු ටිකක් වැඩියෙන් අරන් යන්න පුළුවන් .
මිනිස්සු කම්මැලිකමට වැඩියෙන් අපරාදේ සල්ලි දෙනවා.
ඒ ගනන් සාධාරණ නැහැ .
අර ගැහැණු කෙනාගේ.මාළු ටිකට 300 ගත්තා . 100 වගේ සාධාරණයි