Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබ වහන්සේ අපේ රටට ලොකු සම්පතක් .රටේ ජනතාව ට ලොකු ආදර්ශයක් දෙන උමං දාව කියන්නේ ඔය වහන්සේට තවත් මෙවැනි දේවල් සමාජ ගත කරලා මුළු රටම සෞභාග්‍යය රටක් කරන්න හැකි ධෛර්යය ශක්තිය ලැබේවා .තෙරුවන් බලෙන් ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා
අනේ මන්දා සමන්තාට ගොඩාක් මහන්සි ඇති අමුඩේ ගහගෙන වගාකරලා.
@@user-cb1be4le2e වුමන් 🤣
කාගෙ දරුවෙක්ද අනේ ඔයා..🤣🤣
Sadu
SsduSadu
කුමන මතයට එකග වුවත් නැතත් උමන්දාවෙන් දේශීය නිශ්පාදන වලට වටිනාකමක් ගෙන දෙමින් සිදුකරන මේ සේවාව අති විශිෂ්ටයි
අති විශිෂ්ට නිර්මාණයක් ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා!!!
කවුරු මොනවා කිවුවත් ඔබ වහන්සේ මේ රටට වැඩදායී හිමි නමක්. ආර්ථික අර්බුදයක් නිර්මානය වෙලා තියෙන අවස්ථාවක තමන්ට දෙපයින් නැගිටලා ඉන්න පුලුවන් කියන සංකල්පය මේ රටේ ජනගත කරන්න ඔබ වහන්සේ ලොකු උත්සාහයක් ගන්නවා..අපිත් ඔබත් සමගයි..ඔබ වහන්සේට තෙරුවන්සරණයි.
මේවගේ තැන් දැක්කාම මඬගහන්න එපා මිනිසුනේ 😥😥😥 ගිහියෙක් වේවා ආගමික නායකයෙක් වේවා ජන නායකයෙක් වේවා එහෙම කරනවනම් ඒ කඩාකප්පල් කාරී..රටකට ජීවය දෙන්න උත්සහ කරන මුනින්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
මේ මිත්‍යා දෘෂ්ටිකයෙක්.. ඒක දන්නැද්ද
@@musicsudda uba. Nevan palayanko ubea paduvea.🐄🐃🐕.hamuduruva apea hsakteya.♥️♥️♥️♥️
@@janakaveerasinhe5976 😂😂😂
@@janakaveerasinhe5976 🤣🤣🤣🤣🤣
@@janakaveerasinhe5976 තේරුණේ නෑ මචන් මොකද්ද ඒ කීවේ
ඔබ වහන්සේගේ මේ උතුම් ක්‍රියාව සාර්ථක වේවා. බුදු සරණයි හාමුදුරුවනේ❤🙏
මිල මුදල් වලින් පොහොසත් අයත් ,මිල මුදලට වඩා සිතින් පොහොසත් අයත් ගැවසෙන සුන්දර භූමිය !....උමන්දාව 🙏ඔබවහන්සේ ජාතියක් නඟාසිටුවීමට මාර්ගය පෙන්වාදෙනවා පමණක් නොවඅධ්යාත්මික දියුණුවට මාර්ගය ද පෙන්වාදෙනවා !🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💙💙💙💙💙💙💙💖🙏
ප්‍රත්‍යක්ෂයට පත්වූ අයත් ස්වභාවධර්මය විසින් මෙහෙයවෙන ජීවීන් කොට්ඨාසයක් නේද ?......මගේ නිගමනය වැරදිද දන්නෙ නැහැ .🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏
=මෙය විශිෂ්ට ව්‍යාපෘතියක් වන අතර ශ්‍රී ලංකාවට යම් බලාපොරොත්තුවක් ඇත.This is a great project and some hope for Sri Lanka.
මගේ මහ මූණීන්දූයන් වහන්සේට මගේ නමස්කාරය වෙවා
අපිට පිටරටට එනකොට ඉතාලි මැඩමිලට ගේන්න සියල්ලමඑතනින් රැගෙන එන්න පුලුවන්
@@malajayasinghe7372 ⁵
21 වන සියවසේ මහින්දාගමනය සිදු වී ඇත, ඔබවහන්සේ අපට නම් මහාවීරයෙක්...🙏🙏🙏
උමන්දව ගැන යම් වැරදි මතයක අපි හිටියේ. ඒත් අපේ ස්වාමින්වහන්සේගෙන් රටට ජාතියට මේ කරන මෙහෙවර, දිරි ගැන්වීම මග පෙන්වීම ඉතාම අගේ කරනවා. මේවා දකින විට පුදුම සතුටක් දැනෙනවා. නොවරදවාම එනවා. අපේ ස්වාමින්වහන්සේ ඇතුළු සියළුම දෙනාට තෙරුවන් සරණ ප්‍රර්ථනා කරනවා.
Out of the box thinking කියන එකට උදාහරණයක් ,ජාතියට මෝටිවේශන් එකක්,නමස්කාරවේවා මුනිදුනි 🙏
ජාතියේ වාසනාවට පහල උනේ හිමියණි ඔබ වහන්සේ !ඒ භාග්‍යයවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏
උමංදාව කියන්නේ රටට අනාගතයට ආදර්ශයක්...
හැබැයි උරු මස් උයනවා හොදේ. සුඛෝපභෝගී ජීවිත ගත කරන්නෙ
@@gaganatv4436 ඔයා ඒ vedio එක සම්පූර්ණයෙන්ම බැලුවද?..
@@gaganatv4436 ඌරු මස් කන්න එපා කිව්වේ කවුද?
@@gaganatv4436 බුදු හාමුදුරුවෝ පිරිනිවන් පැවේ ඌරු මස් වැලදීමෙන් කියලා අහලම නැද්ද?
@@gaganatv4436 uba muslim da?
හරිම ආඩම්බරයි අපේ දේශීය ආහාර නැවතත් හදුන්වා දෙනවට .වැඩක් කරලා පෙන්නුවේ හාමුදුරුවෝ .🙏🙏🙏🙏🙏👏👏👏
උමන්දාවෙන් ගන්න පුලුවන් ආදර්ශ ගොඩයි උමන්දාවට ජය වේවා 🙏❤️
@@ricardoperera9880 අහල බලන්න මේ හාමුදුරුවන්ගෙන් එතකොට කියලා දෙයි හොදට හදවතට දැනෙන්නම 🤣🤣🤣 බුදු සරනයි ජය වේවා 🤣🤣😅
@@ricardoperera9880 ape rata ekata thama ready na
මාතෘභූමියේ සූපිරිතම අරගලකරූවා...!!!
සාදූ සාදු මම ලගහිටියානමිමමත් උදව් උපකාර කරන වා.ඔබ.වාහාන්සේට.දීර්ග ආයුෂලෑබේවා
මුලු ලංකාවම උමන්දාවක් කරන්නට ශක්තියක් වෙවා.තෙරැවන්සරණයි
Oba wahanse saha karyamandalaye kapaweemata sthuthii.
අපිට හරිම සතුටුයි අපේ රටේ මෙවැනි නිස්පාදන වියාපාරයක් ආරම්භ කිරීමට ඔබ වහන්සෙ මග පෙන්වීම ගැන මගේ බලාපොරොත්තව හැකීඉක්මනින් උමන්දාව බලන්න ඒ වගේම සියලුම නිස්පාදන රසවිදින්න ස්තුතියි ඔබ වහන්සෙ අතුලු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට ශක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරනයි
ඔබ වහන්සේ අපේ රටට හිමි වූ නිල් මැනිකක්.දීර්ඝායු වේවා ස්වාමිනි. තෙරැවන් සරණයි ඔබ වහන්සේට.
ඔබ වහන්සේට ගොඩාක් පින්, උමන්දාව වගේ උසස් දෙයක් නිර්මාණය කලාට.
නීරෝගීමත් ජාතියක් බිහිවේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏
අපිත් උමන්දවට ඉක්මනින්ම එන්න උස්සාහා ගන්නවා එතරම් වටිනාපංසලක් මේ ලොව කොහෙවත් නැතිව ඇති තෙරැවන්සරනයි ස්වාමීන් වහන්සේ ට
උමංදාව දැක්කත් හිත සතුටුයී❤
ඔබ වහන්සෙ මේ රටට vishala sampatak oba වහන්සේට deerga ආයුෂ labewa
උමංදාව කියන්නේ ඇත්තට ම ආදර්ශමත් භූමියක්
Ane ape hamudurwane khmda api me kema hadagena mn asai edewal igana gana ane oba wahnseta pin apita toratharu kiyna khmda samnda wene kiyla ape hamuduruwane!🙏🙏🙏
Oba wahanseta maage namaskaraya wewa sadu sadu sadu sadu sadu nidukaneni
ඇත්තටම බොහොම වැදගත් පනිවිඩයක් තමයි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි
ලංකාවට ආ විගසම යන්න බලාපොරොත්තු වන එක ස්ථානයක්,🙏🙏🙏🙏🙏🙏
මොනවා වුණත් මෙය හරි වටිනා අදහසක් සහ ක්‍රියාත්මක කිරීමක් .
ගොඩාක් හොඳ දේවල් කියල දෙන්නෙ. තෙරුවන් සරනයි.
බොහොමයක් චීවරදාරීන් දොස් නගනවා , අපට පේනවා. නමුත් කිසිම ස්වාමීන් වහන්සේ නමක් මෙවැනි සංකල්පයක් ඉදිරිපත් කර නැත. රටට පමණක් නොව ලෝකයටම ඉතා වටිනා ආදර්ශයක් . 🙏🙏🙏🙏🙏💕💚🧡
ඔබ වහන්සේ ගේ වැඩ පිලිවෙල අගය කරමු තෙරැවන් සරනයි 🌷🙏🌷
ඔබවහන්සේගේ අදහස් ක්‍රියාත්මක කිරීමට රටේ පාර්ලිමේන්තුවේ සිටින එක අමතිකෙනෙකුට හරි හිත් පහල උනොත් අපේ රටේ දේශීය දේවල් අලවියෙන් විදේශ විනිමය අපේ රටට ගෙන ඒම ඉතා පහසු දෙයක්.දේශීය දේට විදෙස් රටවල මොනතරම් ඉල්ලුමක් තියෙනවද
අනේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඉන්නෙ බලයට ජනප්‍රියත්වයට ප්‍රසිද්ධියට තණ්හාවෙන් බල ලෝභීන් දේශපාලූවො දේශද්‍රෝහීන් නම් රට ජාතියට ලැදි මානව හිතෛෂීවාදි දේශප්‍රේමීන් නොවේ.😟😔
Oba wahanse karana sewaya ithamath anargai, api me katauthu age karanawa, theruwan saranai!
ශ්‍රී ලංකාවට ආපු විගසින් මමත් උමංදාව බලන්න එන්න ඉස්පාසුවක් නැතිවයි ඉන්නේ.🇱🇰👍🏾👌🏾 උමංදාවට සහ සහාය දක්වන සැමටම හෘදයාංගම ස්තුතිය ප්‍රණාමය පුද කරමි.උමංදාවට ජයවේවා. ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි.👍🏾🇱🇰👌🏾🇱🇰
වටිනාකම නිමක් නැති ගොඩක් වැදගත් ක්‍රියාවලියක් ඇත්තටම වටිනො 🙏
ඔබ වහන්සේ පිං වන්තයි. මහා මුනින්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!
උමන්දාවෙ වටිනාකම වචන වලට පෙරලිය නොහැක.ඔබ වැනි පින්වත් ස්වාමීන් වහන්සේලා අපේ රටට තව බිහිවේවා .🙏🙏🙏🙏🙏
Ape hamuduruwo loku sampathak ape ratata dirgu wewa ape hamduruwanta!!🙏🙏🙏
Tharuwan sarani umandawe seyaluma denata .wadei wadeiyen deunu wewa.aepe hamuduruwanta budu saranei.
"ආරෝග්‍යා පරමා ලාභා සන්තුට්ඨි පරමා ලාභා සන්තුට්ඨි පරමං ධනං"නිරෝගී බව උතුම් ලාභායයි.සතුට උතුම් ලාභයයි. ( බුදුරජාණන් වහන්සේ)
පක්ෂ විපක්ෂ කිසිදු දේශපාලුවෙක් රටට ජනතාව ට මෙහෙම යහපතක් කලෙ නැහැඔබ වහන්සේට නිදුක් නිරෝගී වෙවා තෙරුවන් සරණයි
ස්වාමින්වහන්ස, ගොඩක් අයට උමන්දාවට පැමිනීමට ආසාව තිබුනත්, රටේ හැම පලාතකින්ම උමන්දාවට පැමිනීමේ දුශ්කරතා තියෙන නිසා , උමන්දාව්‍රෙ ඔය නිශ්පාදන වර්ග online ක්‍රමයට මිලදීගැනීමට ක්‍රමවේදයක් සකස් කරන්න පුලිවන් නම් ඒක බොහොම වටිනවා. පිටරට අයට උනත් එවිට onine මාර්ගයෙන් ඒව පිටරට වලට ගෙන්වා ගන්න පුලුවන්.
👍🏾🇱🇰👌🏾
Great idea.,it soon should be in future.
Ebay එකෙන් ගන්න පුලුවන්
@@Road_Trip. Great 👍
ඒක ගොඩාක් වටිනවා අපේ හාමුදුරුවනේ 🙏🌹🏵️🙏🌹🏵️🙏
අපේ හාමුදුරුවෝ ඌරු මස් හදනවා. ගිහින් කාලා එන්න මගෙ පුතේ . සුඛෝපභෝගි ජීවිත ගත කරන්නෙ
Very nice good job good luck congratulations 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උමන්දාව ඉසුරින් පිරි ක්ශේම භූමියයි🙏🌷🌷🌷🌷🙏
ඔබ වහන්සේට ගොඩක් පිං.
උමංදාවේ කියන්නේ මට හිතෙන විධියට අපේ ලංකාවට ඓතිහාසික වටිනාකමක් ඇතිකරන තැනක් .සැම කෙනේක්ම රට ගැන තමන් ගැන හැඟීමක් ඇත්නම් මෙම ස්ථානය ගැන අවබෝධයක් ලබාගෙන එය ඉගෙන ගෙන තමන් හැදෙන්නත් රට හදන්නත් උත්සාහ ගන්න..මේ හාමුදුරුවන් වහන්සේට නීරෝගි සම්පත්තිය ලැබේවා...
Ape hamuduruwane thunuruwan saranai kalin man oba wahanse wiwechanaya kala eath me de nam agayaka kala yuthumai thunuruwan saranai hamuduruwane
ඔබවහන්සේට බොහොමත් පින්
ඔබ වහාන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏
ඔබවහන්සේ සුවපත්වෙවා...ජාතියක් සුවපත් කරන අරිය උත්තමයන් වහන්ස....🙏🙏🙏
ඔබවහන්සේට ශක්තිය දයිර්ය තව තව්ත් ලැබේවා! මමත් අනිවාර්යයෙන් එනවා අපේ පිංවත් උමන්දාවට. දීර්ඝායු ලැබේවා! අප රට තව තවත් දියුණු වේවා!
තෙරැවන් සරණයි සවාමින්වහන්සහරිම අගෙයි
"උමංදාව" තව තවත් ස්තානවල බිහිකරන්නට ශක්තිය හා ධෛර්යය ලැබේවා !
ඔබ වගේ අය ලොකයේ ඉන්නේ අලුත්දෙයක් නිපදවිමටයි. ජෙසු පිහිටයි.
Aththatama harima watina wadak
ගොඩක් වටිනවා අපේ හාමුදුරුවනේ🥰🙏
අපේ පින්වත් සමන්තභද්‍ර හාමුදුරුවනේ .ඔබ වහන්සේගේ කථාව හරියටම හරි.👍🏾👌🏾🇱🇰ඔබ වහන්සේ සහ ඔය ව්‍යාපෘතියේ සහායකයින් (සංවිධානය) වෙර වීරියෙන් මහන්සියෙන් නිපදවන නිෂ්පාදනයන් පිනට දන් දිය යුතු නැහැ.කැමති අයට කැමති දේවල් මිලදී ගැනීමට පූළුවන්.
ඔබතුමාට බොහොම පින්
Oba සියලුම දෙනාට budusaranai
Budusarani ape hamuduruwane obawahansege kapavema gana
ආඩම්බරයි ....උමංදාවේ පලවෙනි කාලෙදි මිනිසුන්ගේ ප්‍රතිචාර බහුතරයක් බැනල තිබුනේ...ඔබ වහන්සේ මිනිසුන් ගෙ ඔලු වෙනස් කරා..ඇගේ හිරිගඩු පිපුනා comment ටික දැකලා..සියලුම දෙනා දැං පිපිදිලා කියලා දැනෙනවා
ඒ බනින්නෙ ජෙප්පො පෙරෙට්ටො යූඑන්පි කාරයො තමයි ඉතින් මොකද උන් තමයි මේ රට හැදෙනවට අකමැති මොකද උන් ඒ කාලෙ ඉදන් කරෙ පිටරට උන්ගෙන් හිගාකන්න ජාතියක් හදපු එක නෙ
@@sameerasandaruwansameerasa7777ඔව් ආන්ඩුවෙන් පිනට හම්බෙන ආධාර ටික නැතිවෙනවට උන් කැමති නෑ ඒකයි
@@binurawaduge5061 තමන්ගෙ උත්සහයෙන් නැගිටින්න උන්ට උවමනාවක් නෑ ඒ අතින් අපි ඉන්න තැන සතුටුයි යාන වාහන අරගෙන හොදට බිස්නස් එකක් කරගෙන ගෙවල් හදාගෙන අපි ගැන අපිට සතුටුයි තව පුලුවන් විදියට මිනිසුන්ට උදව් කරගෙන ආන්ඩුවටත් අපෙන් යන්න ඕන කොටස දීලා අපි වැඩ කරන්නෙ එහෙමයි ඒ විදියට මුලු ලංකාව ම එකතු උනානම් අවුරුද්දක් යයි රට ගොඩ ගන්න
ඔබ තමයි නියම ජනතා අධිපති❤️❤️❤️❤️🙏🙏🙏
Hodai lassana wedasatahanak man hamadama balanne dubai edala mat umandawa balanna anna oni pawle ayat samaga saduuuu sadu
Umandawete jaye wewa...!!!***
මේ ජාතික මෙහෙවරක්...දිස්ත්‍රික්ක මටිටමෙන් බිහිකරන්නට තරම් වටිනා බොහොම යහපත් කටයුත්තක් ..තෙරැවන් සරණයි
මෙවැනි දේවල් දකින කොට හිතට දැනෙන සතුට කියලා නිමකර be .
බුදු හාමුදුරුවනේ සුභ උදෑසනක් මගේ නම ඉරිෂාන් මම මුස්ලිම් ඔයාගේ යූටියුබ් නාලික මං එමදාම බලනවා දුවයි ඉඳලා හරි ලස්සනයි ඔයා පිළිවෙලට ඔක්කොම හරියටම කියන්නේ දවසට මම ලංකාවට ආවොත් අනිවාර්යෙන් උමන්දාවට මං එනවා❤ බුදු සරණයි දෙවි පිහිටයි 🙏🏻🪷🇱🇰🌹❤️☸️🙏🏻
හරියට හරි අපේ හාමුදුරුවන්ගෙ කතාව .අපේ අය ගොඩක් බලන් ඉනෙ පිනට දෙනකන්.ඔය ක්‍රමේ වෙනස් වෙන්න ඕනි .එතකොට තමයි රටක් දියුණු වෙන්නෙ
තෙරැවන් සරණයී පින්වත් හාමුදුරැවනේ
Attatama aoe hamuduruwane maubimata awa vigasa aenne umandawata ape hamuduruwane obawhansetat sewaya karana samatat udukatana samatat dirgauasa nisuk nirigi bawaya labewaa kuweat 🙏🙏🙏🙏🙏🙏🙏🙏🍡🍡🍡🍡🍡🍡❤❤❤❤❤
UMANDAWA SRI LANKA Dweepaye Pera Gamankaruwa !
Umandawaen iganagena rata ගොඩනගන්න hamoma ekathuwenna.umandawta ජයවේවා !!!
මහපොළොවේ ජනිත වු සූපිරිතම අරගලකරූවා.. සුපිරිමතම ... රහතන් වහන්සේ..
Hadawathata deneana gawrawaya sathuta adadambaraya kiya ganna beri deyak denenne me dewal dekkama ape rata nidanayak bawa oba wahanse pennawa deema ithamath uthum. Theruwam saranai devi pihitai
Obawahanse ge me wayama gana godak sathutui.apith umandawa balanna Enna asai.balanna Enna widihak thiyenam kiyanna.
අපෙ හාමුදුරුවනෙ ඔබ වහන්සේ අපෙ රට හදන්න අවුරුදු පහක් අරගෙන අපි කැමති එහෙම වෙනවනම් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
වේවා. බුදු සරණයි හාමුදුරුවනේ❤🙏
සියලු වැඩකටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි 🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි ... ❤️💗❤👌👍🙏
Suwada Malin Munidu Pudamu.Mulu Ratatama Oba Wahanse Udaharanayaki.Hemawitama Artayen Dharmayen Anusasana karanawa.🙏🙏🙏Suwada Malin Munidu Pudamu.🙏🙏🙏🙏 Deva Amarasekara Paris.
ඔබතුමා බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වූදෙ ජේසුස් වංශයටත් අවශ්‍යයි වූදේ ඔබතුමා කරගෙන යනවා මේ සියල්ලෙන්ම ලංකාව පරිපූර්ණ කරන්න ඔබට ශක්තිය ලැබිලා තියෙන්නේ මොකද ඔබතුමා නතර කර ගත්ත දේව ආත්මයක් නිසා තිස් තුන් කෝටියක් දෙවිවරු මේ ලොව තුල වැඩ සිටිනවා ඒ සියල්ල ක්‍රියාත්මකයි මනුස්ස ජාතිය වෙන්නේ!
ඔබ වහන්සේ ගේ මෙම වැඩසටහන් වලට අපිත් පුළුවන් වේලාවට පැමිණ sarmayen.උදව් වෙනවා
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ..!🙏🙏🙏🙏
ඔබ වහන්සේගේ උපදෙස් අනුව මම උමන්දාවට එන්නෙමි. එම නිෂ්පාදන මිළදී ගන්නෙමි. ඔබ වහන්සේ අපේක්ෂාකරන හෙල ඹෟෂද ආහාර ධන්‍යාගාරයක් කිරීමට වැඩපිලිවෙ ආරම්භ කරමි. මම රටේ සිටින අපතයන් නිසා රට හැර ගිය ශ්‍රීලාංකිකයෙකි. නමුත් මව් බිමට සේවය කිරීමට ඔබ වහන්සේගේ ආදර්මත් වැඩ පිලිවල නිසා මම සියල්ල අමතක කර නැව සිය රටට එන්නෙමි. ඔබ වහන්සේ ශේෂඨ වැඩ පිලිවෙල මට මහැඟි මඟපෙන් වීමකි.
තෙරුවන්ඝරණයි 🙏💐
Oba වහන්සේ lakvasilokavasi samata loku සම්පතක් teyruvansaranai
Theruwan saranai mulu.ratama umandawak wewa.
ලංකාවම උමංදාවක් කරන්න පුලුවන් සියල්ලම එකතු උනනාමි .🙏🙏🙏🌹🌹
සම්පූර්ණ ඇත්ත කතාව.
දීර්ගායු ලැබේවා ඔබ වහන්සේට 🙏අපේ රටට විදේශ විනිමය රට ඇතුලේම තියෙද්දී මහ උන් ඇස්වහන් ඉන්නවා
Rev. Sir, Great effort, you and your team's dedication is highly commendable. May you live longer in good health! Theruwan Saranai! SADU SADU SADU!!!
Obawhanset diirgauwewa godak hodad odawahnse janadipatiwenna ratadiunuwena.teruwansaranai dewipihitai.
උමන්දාවට ඇවිත් යන්න හරිම ආසයි
අපෙ හාමුදුරුවනේ ඔය තක්ෂලාවක් ඇත්තටම 🙏🙏🙏
ඇත්තටම අපි වැටුන තැනින් නැගිටින්න උමංදාව හොඳ තෝතැන්නක්. ඒත් නිසි බලධාරීන්ගෙ ඇස නොගැටෙන එකයි ගැටලුව. 😔 මේව දැක්කත් උන් නොදැක්ක වගේ ඉන්නෙ. අපේ හාමුදුරුවනේ පුලුවන්නම් තව තවත් උමංදාවන් ලංකාව පුරා දීපව්‍යාප්ත කරන්න. 🙏
ඔබ වහන්සේ අපේ රටට ලොකු සම්පතක් .රටේ ජනතාව ට ලොකු ආදර්ශයක් දෙන උමං දාව කියන්නේ ඔය වහන්සේට තවත් මෙවැනි දේවල් සමාජ ගත කරලා මුළු රටම සෞභාග්‍යය රටක් කරන්න හැකි ධෛර්යය ශක්තිය ලැබේවා .තෙරුවන් බලෙන් ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා
අනේ මන්දා සමන්තාට ගොඩාක් මහන්සි ඇති අමුඩේ ගහගෙන වගාකරලා.
@@user-cb1be4le2e වුමන් 🤣
කාගෙ දරුවෙක්ද අනේ ඔයා..🤣🤣
Sadu
Ssdu
Sadu
කුමන මතයට එකග වුවත් නැතත් උමන්දාවෙන් දේශීය නිශ්පාදන වලට වටිනාකමක් ගෙන දෙමින් සිදුකරන මේ සේවාව අති විශිෂ්ටයි
අති විශිෂ්ට නිර්මාණයක් ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා!!!
කවුරු මොනවා කිවුවත් ඔබ වහන්සේ මේ රටට වැඩදායී හිමි නමක්. ආර්ථික අර්බුදයක් නිර්මානය වෙලා තියෙන අවස්ථාවක තමන්ට දෙපයින් නැගිටලා ඉන්න පුලුවන් කියන සංකල්පය මේ රටේ ජනගත කරන්න ඔබ වහන්සේ ලොකු උත්සාහයක් ගන්නවා..අපිත් ඔබත් සමගයි..ඔබ වහන්සේට තෙරුවන්සරණයි.
මේවගේ තැන් දැක්කාම මඬගහන්න එපා මිනිසුනේ 😥😥😥 ගිහියෙක් වේවා ආගමික නායකයෙක් වේවා ජන නායකයෙක් වේවා එහෙම කරනවනම් ඒ කඩාකප්පල් කාරී..රටකට ජීවය දෙන්න උත්සහ කරන මුනින්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
මේ මිත්‍යා දෘෂ්ටිකයෙක්.. ඒක දන්නැද්ද
@@musicsudda uba. Nevan palayanko ubea paduvea.🐄🐃🐕.hamuduruva apea hsakteya.♥️♥️♥️♥️
@@janakaveerasinhe5976 😂😂😂
@@janakaveerasinhe5976 🤣🤣🤣🤣🤣
@@janakaveerasinhe5976 තේරුණේ නෑ මචන් මොකද්ද ඒ කීවේ
ඔබ වහන්සේගේ මේ උතුම් ක්‍රියාව සාර්ථක වේවා. බුදු සරණයි හාමුදුරුවනේ❤🙏
මිල මුදල් වලින් පොහොසත් අයත් ,මිල මුදලට වඩා සිතින් පොහොසත් අයත් ගැවසෙන සුන්දර භූමිය !....උමන්දාව 🙏
ඔබවහන්සේ ජාතියක් නඟාසිටුවීමට මාර්ගය පෙන්වාදෙනවා පමණක් නොව
අධ්‍යාත්මික දියුණුවට මාර්ගය ද පෙන්වාදෙනවා !🙏
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💙💙💙💙💙💙💙💖🙏
ප්‍රත්‍යක්ෂයට පත්වූ අයත් ස්වභාවධර්මය විසින් මෙහෙයවෙන ජීවීන් කොට්ඨාසයක් නේද ?......
මගේ නිගමනය වැරදිද දන්නෙ නැහැ .
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏
=මෙය විශිෂ්ට ව්‍යාපෘතියක් වන අතර ශ්‍රී ලංකාවට යම් බලාපොරොත්තුවක් ඇත.This is a great project and some hope for Sri Lanka.
මගේ මහ මූණීන්දූයන් වහන්සේට මගේ නමස්කාරය වෙවා
අපිට පිටරටට එනකොට ඉතාලි මැඩමිලට ගේන්න සියල්ලමඑතනින් රැගෙන එන්න පුලුවන්
@@malajayasinghe7372
⁵
21 වන සියවසේ මහින්දාගමනය සිදු වී ඇත, ඔබවහන්සේ අපට නම් මහාවීරයෙක්...🙏🙏🙏
උමන්දව ගැන යම් වැරදි මතයක අපි හිටියේ. ඒත් අපේ ස්වාමින්වහන්සේගෙන් රටට ජාතියට මේ කරන මෙහෙවර, දිරි ගැන්වීම මග පෙන්වීම ඉතාම අගේ කරනවා. මේවා දකින විට පුදුම සතුටක් දැනෙනවා. නොවරදවාම එනවා. අපේ ස්වාමින්වහන්සේ ඇතුළු සියළුම දෙනාට තෙරුවන් සරණ ප්‍රර්ථනා කරනවා.
Out of the box thinking කියන එකට උදාහරණයක් ,ජාතියට මෝටිවේශන් එකක්,
නමස්කාරවේවා මුනිදුනි 🙏
ජාතියේ වාසනාවට පහල උනේ හිමියණි ඔබ වහන්සේ !
ඒ භාග්‍යයවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏
උමංදාව කියන්නේ රටට අනාගතයට ආදර්ශයක්...
හැබැයි උරු මස් උයනවා හොදේ. සුඛෝපභෝගී ජීවිත ගත කරන්නෙ
@@gaganatv4436 ඔයා ඒ vedio එක සම්පූර්ණයෙන්ම බැලුවද?..
@@gaganatv4436 ඌරු මස් කන්න එපා කිව්වේ කවුද?
@@gaganatv4436 බුදු හාමුදුරුවෝ පිරිනිවන් පැවේ ඌරු මස් වැලදීමෙන් කියලා අහලම නැද්ද?
@@gaganatv4436 uba muslim da?
හරිම ආඩම්බරයි අපේ දේශීය ආහාර නැවතත් හදුන්වා දෙනවට .වැඩක් කරලා පෙන්නුවේ හාමුදුරුවෝ .🙏🙏🙏🙏🙏👏👏👏
උමන්දාවෙන් ගන්න පුලුවන් ආදර්ශ ගොඩයි උමන්දාවට ජය වේවා 🙏❤️
@@ricardoperera9880 අහල බලන්න මේ හාමුදුරුවන්ගෙන් එතකොට කියලා දෙයි හොදට හදවතට දැනෙන්නම 🤣🤣🤣 බුදු සරනයි ජය වේවා 🤣🤣😅
@@ricardoperera9880 ape rata ekata thama ready na
මාතෘභූමියේ සූපිරිතම අරගලකරූවා...!!!
සාදූ සාදු මම ලගහිටියානමිමමත් උදව් උපකාර කරන වා.ඔබ.වාහාන්සේට.දීර්ග ආයුෂලෑබේවා
මුලු ලංකාවම උමන්දාවක් කරන්නට ශක්තියක් වෙවා.තෙරැවන්සරණයි
Oba wahanse saha karyamandalaye kapaweemata sthuthii.
අපිට හරිම සතුටුයි අපේ රටේ මෙවැනි නිස්පාදන වියාපාරයක් ආරම්භ කිරීමට ඔබ වහන්සෙ මග පෙන්වීම ගැන මගේ බලාපොරොත්තව හැකීඉක්මනින් උමන්දාව බලන්න ඒ වගේම සියලුම නිස්පාදන රසවිදින්න ස්තුතියි ඔබ වහන්සෙ අතුලු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට ශක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරනයි
ඔබ වහන්සේ අපේ රටට හිමි වූ නිල් මැනිකක්.දීර්ඝායු වේවා ස්වාමිනි. තෙරැවන් සරණයි ඔබ වහන්සේට.
ඔබ වහන්සේට ගොඩාක් පින්, උමන්දාව වගේ උසස් දෙයක් නිර්මාණය කලාට.
නීරෝගීමත් ජාතියක් බිහිවේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏
අපිත් උමන්දවට ඉක්මනින්ම එන්න උස්සාහා ගන්නවා එතරම් වටිනාපංසලක් මේ ලොව කොහෙවත් නැතිව ඇති තෙරැවන්සරනයි ස්වාමීන් වහන්සේ ට
උමංදාව දැක්කත් හිත සතුටුයී❤
ඔබ වහන්සෙ මේ රටට vishala sampatak oba වහන්සේට deerga ආයුෂ labewa
උමංදාව කියන්නේ ඇත්තට ම ආදර්ශමත් භූමියක්
Ane ape hamudurwane khmda api me kema hadagena mn asai edewal igana gana ane oba wahnseta pin apita toratharu kiyna khmda samnda wene kiyla ape hamuduruwane!🙏🙏🙏
Oba wahanseta maage namaskaraya wewa sadu sadu sadu sadu sadu nidukaneni
ඇත්තටම බොහොම වැදගත් පනිවිඩයක් තමයි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි
ලංකාවට ආ විගසම යන්න බලාපොරොත්තු වන එක ස්ථානයක්,
🙏🙏🙏🙏🙏🙏
මොනවා වුණත් මෙය හරි වටිනා අදහසක් සහ ක්‍රියාත්මක කිරීමක් .
ගොඩාක් හොඳ දේවල් කියල දෙන්නෙ. තෙරුවන් සරනයි.
බොහොමයක් චීවරදාරීන් දොස් නගනවා , අපට පේනවා. නමුත් කිසිම ස්වාමීන් වහන්සේ නමක් මෙවැනි සංකල්පයක් ඉදිරිපත් කර නැත. රටට පමණක් නොව ලෝකයටම ඉතා වටිනා ආදර්ශයක් . 🙏🙏🙏🙏🙏💕💚🧡
ඔබ වහන්සේ ගේ වැඩ පිලිවෙල අගය කරමු තෙරැවන් සරනයි 🌷🙏🌷
ඔබවහන්සේගේ අදහස් ක්‍රියාත්මක කිරීමට රටේ පාර්ලිමේන්තුවේ සිටින එක අමතිකෙනෙකුට හරි හිත් පහල උනොත් අපේ රටේ දේශීය දේවල් අලවියෙන් විදේශ විනිමය අපේ රටට ගෙන ඒම ඉතා පහසු දෙයක්.දේශීය දේට විදෙස් රටවල මොනතරම් ඉල්ලුමක් තියෙනවද
අනේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඉන්නෙ බලයට ජනප්‍රියත්වයට ප්‍රසිද්ධියට තණ්හාවෙන් බල ලෝභීන් දේශපාලූවො දේශද්‍රෝහීන් නම් රට ජාතියට ලැදි මානව හිතෛෂීවාදි දේශප්‍රේමීන් නොවේ.😟😔
Oba wahanse karana sewaya ithamath anargai, api me katauthu age karanawa, theruwan saranai!
ශ්‍රී ලංකාවට ආපු විගසින් මමත් උමංදාව බලන්න එන්න ඉස්පාසුවක් නැතිවයි ඉන්නේ.🇱🇰👍🏾👌🏾 උමංදාවට සහ සහාය දක්වන සැමටම හෘදයාංගම ස්තුතිය ප්‍රණාමය පුද කරමි.
උමංදාවට ජයවේවා. ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි.👍🏾🇱🇰👌🏾🇱🇰
වටිනාකම නිමක් නැති ගොඩක් වැදගත් ක්‍රියාවලියක් ඇත්තටම වටිනො 🙏
ඔබ වහන්සේ පිං වන්තයි. මහා මුනින්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!
උමන්දාවෙ වටිනාකම වචන වලට පෙරලිය නොහැක.ඔබ වැනි පින්වත් ස්වාමීන් වහන්සේලා අපේ රටට තව බිහිවේවා .🙏🙏🙏🙏🙏
Ape hamuduruwo loku sampathak ape ratata dirgu wewa ape hamduruwanta!!🙏🙏🙏
Tharuwan sarani umandawe seyaluma denata .wadei wadeiyen deunu wewa.aepe hamuduruwanta budu saranei.
"ආරෝග්‍යා පරමා ලාභා සන්තුට්ඨි පරමා ලාභා සන්තුට්ඨි පරමං ධනං"
නිරෝගී බව උතුම් ලාභායයි.සතුට උතුම් ලාභයයි. ( බුදුරජාණන් වහන්සේ)
පක්ෂ විපක්ෂ කිසිදු දේශපාලුවෙක් රටට ජනතාව ට මෙහෙම යහපතක් කලෙ නැහැ
ඔබ වහන්සේට නිදුක් නිරෝගී වෙවා තෙරුවන් සරණයි
ස්වාමින්වහන්ස, ගොඩක් අයට උමන්දාවට පැමිනීමට ආසාව තිබුනත්, රටේ හැම පලාතකින්ම උමන්දාවට පැමිනීමේ දුශ්කරතා තියෙන නිසා , උමන්දාව්‍රෙ ඔය නිශ්පාදන වර්ග online ක්‍රමයට මිලදීගැනීමට ක්‍රමවේදයක් සකස් කරන්න පුලිවන් නම් ඒක බොහොම වටිනවා.
පිටරට අයට උනත් එවිට onine මාර්ගයෙන් ඒව පිටරට වලට ගෙන්වා ගන්න පුලුවන්.
👍🏾🇱🇰👌🏾
Great idea.,it soon should be in future.
Ebay එකෙන් ගන්න පුලුවන්
@@Road_Trip. Great 👍
ඒක ගොඩාක් වටිනවා අපේ හාමුදුරුවනේ 🙏🌹🏵️🙏🌹🏵️🙏
අපේ හාමුදුරුවෝ ඌරු මස් හදනවා. ගිහින් කාලා එන්න මගෙ පුතේ . සුඛෝපභෝගි ජීවිත ගත කරන්නෙ
Very nice good job good luck congratulations 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උමන්දාව ඉසුරින් පිරි ක්ශේම භූමියයි🙏🌷🌷🌷🌷🙏
ඔබ වහන්සේට ගොඩක් පිං.
උමංදාවේ කියන්නේ මට හිතෙන විධියට අපේ ලංකාවට ඓතිහාසික වටිනාකමක් ඇතිකරන තැනක් .සැම කෙනේක්ම රට ගැන තමන් ගැන හැඟීමක් ඇත්නම් මෙම ස්ථානය ගැන අවබෝධයක් ලබාගෙන එය ඉගෙන ගෙන තමන් හැදෙන්නත් රට හදන්නත් උත්සාහ ගන්න..මේ හාමුදුරුවන් වහන්සේට නීරෝගි සම්පත්තිය ලැබේවා...
Ape hamuduruwane thunuruwan saranai kalin man oba wahanse wiwechanaya kala eath me de nam agayaka kala yuthumai thunuruwan saranai hamuduruwane
ඔබවහන්සේට බොහොමත් පින්
ඔබ වහාන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏
ඔබවහන්සේ සුවපත්වෙවා...ජාතියක් සුවපත් කරන අරිය උත්තමයන් වහන්ස....🙏🙏🙏
ඔබවහන්සේට ශක්තිය දයිර්ය තව තව්ත් ලැබේවා! මමත් අනිවාර්යයෙන් එනවා අපේ පිංවත් උමන්දාවට. දීර්ඝායු ලැබේවා! අප රට තව තවත් දියුණු වේවා!
තෙරැවන් සරණයි සවාමින්වහන්ස
හරිම අගෙයි
"උමංදාව" තව තවත් ස්තානවල බිහිකරන්නට ශක්තිය හා ධෛර්යය ලැබේවා !
ඔබ වගේ අය ලොකයේ ඉන්නේ අලුත්දෙයක් නිපදවිමටයි. ජෙසු පිහිටයි.
Aththatama harima watina wadak
ගොඩක් වටිනවා අපේ හාමුදුරුවනේ🥰🙏
අපේ පින්වත් සමන්තභද්‍ර හාමුදුරුවනේ .
ඔබ වහන්සේගේ කථාව හරියටම හරි.👍🏾👌🏾🇱🇰
ඔබ වහන්සේ සහ ඔය ව්‍යාපෘතියේ සහායකයින් (සංවිධානය) වෙර වීරියෙන් මහන්සියෙන් නිපදවන නිෂ්පාදනයන් පිනට දන් දිය යුතු නැහැ.
කැමති අයට කැමති දේවල් මිලදී ගැනීමට පූළුවන්.