While listening to this discussion, I could see light at the end of the tunnel... I have to listen it a few more times... Much merit to both of you and hope this discussions will continue as it helps to see beyond our delusional mind.
Thank you so much for both Vipula and Amal. I was trying to understand this for years. Great explanation. It looks like there are many people who are ready to exit the game. That's why Both of you are manifested.❤
Dear Dr Wanigasekara, lots of insights into Buddhism. Thank you so much for exploring the truth. I’ve only listened to two discussions with Mr. Udawatta and I have found them extremely helpful in our search of the truth. So, please do keep up the good work. Also, Alawwe Anomadassi thero is one of few theros who preaches pure dhamma the way I’ve found over the last two years. So, if possible, please would you be able to have a discussion (or even a series) with him as well with your thought-provoking questioning so that that it’ll be another good opportunity for us all to see dhamma within ourselves, and I’m sure many will be deeply grateful to you. Thank you.
If you are kind enough to talk to the thero , get his consent and send us the contact number, we will proceed from there. We dont have the resorces nor the time because this is done with minimum facilities but as a passion. I tell this to all those who suggest names for intervews . Hope u understand. We have to work for survival.
Theruwan Saranai ඔබ දෙදෙනාට ම. An architect first conceptualizes a design in his mind, then drafts it on paper, and finally brings it to life, real physical thing in construction. Could you pls explain this. Thank you very much.
නිවැරැදි දහම තේරැමි කර දිමට ගන්නා උත්සාහ යට ඔබතුමා ට ගොඩාක් පින්
🙏🙏🙏🌹🌹🌹
Dr.විපුල ඔබතුමා කරන සාකච්ඡා අතුරෙන් විශිෂ්ඨතම සාකච්ඡාවන් අමල් මහත්මයා සමඟ මට....විශිෂ්ඨවූ පැහැදිලි කිරීමක් ..මේ පුංචි comment එකකින් කියන්න බැරි...වචනයෙන් එහා යන ප්‍රායෝගිකත්වයටම නැඹුරු පැහැදිලි කිරීම විශිෂ්ඨයි ... Dr.විපුල ඔබතුමා මෙත්සිතින් කරන්නාවු සද්කාර්‍යය ...මහත්ඵල මහානිශාංසයි...ඔබ දෙපල නිවනින්ම නිවී සැනසේවා ...🌹🌹🌹
මෙතෙක් කාලෙකට අහපු වටිනාම සාකච්ඡාව කවුරුවත් මේතරම් ගැඹුරු දහමක් මේ තරම් සරලව තේරුම් කලෙ නෑ මං හොයපු දේ හම්බෞනා බොහෝම පින් ඔබ දෙදෙනාටම
ඉතාම වැදගත් සාකච්ඡාවක්
සොබාදහම උචිතම ගුරුවරයා සොයාදුන් බවක් හැගේ
Very valuable
මේ සාකච්ඡාව හරිම වටින එකක්... අමල් මහත්තයා හැම දෙයක්ම හොදින් අවබෝධ කරගෙන ඉන්න බව පැහැදිලිවම පේනවා... ඒ වගේම මේ වගේ වටිනා දැනුමැති මහත්වරුන් සමඟ වටිනා සාකච්ඡා අපට ගේන විපුල මහත්තයටත් බොහොම පින්....!!!
ගිහි අය මෙවැනි හරවත් සාකච්ඡාවක් කිරීම ඉතා පැහැදිලියි. එම කාරණා ස්වභාව ධර්මයට බහා බැලූවිට එහි සාර්ථකත්වය පෙනේ. මෙවැනි හරවත් ධර්ම කාරණාවල යථා ස්වභාවය පෙන්වා දුන්නාට ඔබ දෙදෙනාටම ස්තූතිවන්ත වෙමි.
ඔබ දෙපලට අනේක වාරයක් ස්තූතියි. මාර්ගය වඩවඩාත් පැහැදිලි වෙමින් පවතිනවා.සරල වෙමින් පවතිනවා.මෙ සන්වාදය ලංකාවේ සත්‍ය සොයන සියලු දෙනාටම අසන්න ලැබෙවා
ඉතාම වටින දේශනාවක්. ඔබ දෙපලටම අපුමාණ පිං🙏🙏🙏
තෙරුන් සරණයි!!!
ඉතා විශිෂ්ට සාකච්ඡාවක් .ඩොක්ටර් විපුලටත් අමල් මහත්මයාටත් ගොඩක් පින් .ස්තුතියි.මම හිතවත් අයට මේ දේශනා ශෙයා කරනවා ශෙයා කරලා අහන්න කියනවා ..අමල් මහත්මයා කියනවා වගේ හුඟක් අයට ගැරඬියාට භූමි තෙල් ගහනවා වගේ තමා ..මේ තරම් විශිෂ්ට දේශනයක් අහන්න පින නැතිකම ගැන කනගාටුයි ..අරමුදම්ම ස්වාමීන් වහන්සේත් විශ්ව බුද්ධ ස්වාමින් වහන්සේත් දේශනා කරන්නේ මෙයයි නේද ....
වංගීස ස්වාමීන් වහන්සේත් ඔය දේ ඉතාම පැහැදිලිවම දේශනා කරල තියනවා. නිවැරදි දහම තේරුම් කරදීමට ගන්නා උත්සහයට බොහොම පින්.
Bandarawela wangeesa swamin wahansege deshana ahanna kanakuta Mee sakachchawa hodata teerum ganna puluwan.
Link pls
විපුල මහත්මයාණෙනි ඔබ තුමාගේ මෙි,සත් කාර්යට මගේ විශේෂ ප්‍රසන්සාව සහ ස්තුතිය පිරිනමමි. ඔබ තුමාගේ අධ්‍යාත්මික සාකච්ඡා මාලාවේ විෂිශ්ථතම සාකච්ඡාව තසයි අමල් මහත්තයා සමග කරන මෙි සාකච්ඡාව,විපුල මහත්මයාණෙනි බොහෝ දෙනාගේ යහපත පිණිස දිගටම මෙි කල්යාණ මිත්‍රයා සමග වැඩ සටහන් කරන්න.ඔබ තුමාට ජය
මේක ඉතා වටිනා සාකච්ඡාවක්❤.go ahead
නැවත ඇසුවා. වටිනා දහමක් සරලව තෙරුම් කරන්නෙ අප ගැන අනුකම්පාවෙන් කියා සිතුනා. තෙරුවන් සරණයි ඔබ දෙපලටම ස්තුතියි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤
මට මෙතෙක් ඇහුන විශිෂ්ටම සාකච්චාවක්.. ඉස්සර කාලේ වගේ ඇහෙන හැම දෙයක්ම බුදුබණ කියලා හිතන්නේ නැතුව නිවැරදි ශ්‍රද්ධාව බිහිවෙන තැනට ධර්මය ගවේෂණය කරන ඔබ තුමන්ලාට මගේ නමස්කාරය 🙏
උන්වහන්සේ කියන ස්වාමින් වහන්සේත් මේ ගැඹුරු ධර්මය දේශනා කරනවා. නිවන් දකිමු කියලා channel එකක්.
Dr විපුල ඔබතුමා මෙ කරණ සේවය විශිෂ්ඨයි බුද්ධ දර්ශනය නිවැරදිව සත්වයාට වටහ ගන්න පුළුවන් සරලවම පැහැදිලි කරයි.ඔබතුමාට බොහෝම පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏
කිව යුතු කරුණු ගොඩක් ඇතත් බුදුරජාණන් වහන්සේට ඇති ආදරය ගෞරවය හා සමානම ඔබ දෙපලටත් දෙමි බොහොම ස්තූතියි❤
WOW!!!!!
අති විශිෂ්ට සාකච්ඡා වක් ..තව තවත් සරලව පහදා දෙන සුන්දර දේශනා ගෙන එන්න .විපුල මහත්මයාණෙනි .ඔබතුමා ට බොහෝ පින් .ඒවගේම අමල් මහත්මයාණෙනි ඔබතුමා ටත් බොහොමයක් පින් !!!!!!!🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම
මට මේ කතාව මුලින්ම අහන්න හම්බුණෙ සමන්තභද්‍ර හාමුදුරුවොන්ගෙන්..❤
මටත් මූලින්ම මෙ ධර්මය ශ්‍රවණය කිරීමට ලැබුණෙ සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේගෙන්🙏🙏🙏
May you attain the merits to achieve the highest spiritual bliss🙏🙏🙏thank you teacher
🙏🙏🙏 වචන වලින් පෙන්විය නොහැකි ස්වභාවයක් වචන වලට නැගීමට ගන්නා උත්සාහයක්.......
බොහෝ කලක් තිස්සේ සොයා වෙහෙසුණු දහම සරලවත් තර්කානුකූලවත් විග්‍රහ කරමින් කරන මේ සත්කාර්යයට අප්‍රමාණ පින් අනුමෝදන් වෙත්වා
සුපිරි සුපිරි සුපිරි👍👍👍👍👍🔥🔥🔥🔥💚💚💚💚 කාලෙට ගැලපෙන උපමාවෙන් තාලෙටම කිව්වා..බුදුන්වහන්සේ ගැන ශ්‍රද්ධාව සැබෑවටම ඇති වෙන්නෙ මේ ධර්මය ඇසීමෙන්..🙏🙏 දෙදෙනාටම පින්..නැවත නැවත ඇසේවා...
Amal Sir, thawath hodinma pahadili una,
බුදු පියාණන් දෙසූ දහමින් අපේ සිත් නිවා ගැනීමට ඔබ කරන වෑයම මෙත් සිතින් අගය කරමු🙏 සම්මා දිට්ඨියෙහි ප්‍රභාශ්වර ගුණය මග විවර කර දෙන වා😊තව තවත් ශක්තිමත් වේ වා යි අපේ පැතුම❤
විපුල මහත්තයා මේ දේශන සදහා කරන සේවය උතුම් ඒගුනයම ඔබතුමාට නිවන් පිනිසම හේතු වාසනා වේවා ඔබතුමන්ලා ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
🌍💚🙏💚
මට ඇහෙන්න ඔනි සියල්ල මෙි සකචිචාවෙන් ඇහුණා...හරියට මටම මටම තේරුම් කරා වගේ ඔබ දෙපලට ගොඩක් පිං සහ ගොඩක් ස්තූතියි🙏🙏🙏
ගැඹුරු දහමක් උදාහරණ සහිතව සාර්ථකව ලොවට පෙන්වා දුන්නාට ස්තූති වන්ත වෙමු.
❤️🙏. අති විශිෂ්ට සාකච්ඡාවක්. ඔබ දෙපලටම ගොඩක් ස්තූතියි.
Ativistay ❤️🌷🌺🌼🌍🙋
පැහැදිලි කිරීම නම් ඉතාමත් අනර්ගයි සර්. විපුල මහතාට මෙවැනි දේශන ඉදිරිපත් කිරීමට දැනුන අදහස නම් ගොඩක් වටිනවා.💖 සර්, යෝජනාවක් විදියට මෙය කියන්නෙ...අලුත ඉපදෙන දරුවාටත් දැනට ඉගෙන ගන්න දරුවන්ටත් දෙමාපියන් විදියට මේ සරල සංකල්ප ඔවුන්ට කුඩා කාලයේ සිට ඉගැන්විය යුත්තේ කෙසේද, නැතිනම් ජීවත් වෙනවා කියා තරගකාරි ලෝකයක්ට යන දරුවන් අනාගතයේදි මානසිකව වැටීමට ඉඩ කඩ අද සමාජයේ බොහෝ ඇත.අපත් මේ ,අදහස් තේරුන් ගත්තේ මොකක්ද මේ ජිවිතය,මේ තරම් දුක් ලැබෙන්නේ ඇයි කියා සිටින විටයි. නමුත් දැන් මේවා තෙරුම් ගන්න නිසා ජීවිතය හරිම සරලයි කියා දැනෙනවා. ඒ නිසා දරුවන්ට කුඩා කල සිටම මේ පුරුදු වලට හුරු කරන්න යම් ක්‍රම වේදයක් හෝ උපදෙස් කියා දීමට මේ පැමිණෙන දේශකයන්ට හැකිනම් ඉතාම වටිනවා. අනාගතය වෙනුවෙන් යම් දේශනයක් කල හැකි නම් ගොඩක් වැදගත් වෙයි.
One of the best discussions I’ve ever listened to 🙏🙏🙏
ස්තුතියි ගෙෘවරවනීය ඔබතුමානන් දෙපලටම
ඇත්ත ටම ඉතාමත් පැහැදිලි
දේශණාවක් සාදු සාදු සාදු සාදු
ඇත්තටම අදකාලේ අපිට සත්‍යය අවබෝධ කරගන්න පුලුවන් පහසුම විදිහ තමයි තාක්ෂණය ඇසුරෙන්.
ඉතිං මේ සංවාදය නම් ගොඩක් හිතට වැදුනා.
ඒ උදාහරණත් හරිම ප්‍රායෝගිකයි.
මේක නතර නොකර අමල් මහත්මයා සමඟ ඊලඟ සංවාදය පවත්වන්න..🙏
@amilakaju6384
ua-cam.com/video/2AgA--Gmap8/v-deo.htmlsi=yH5Afp68jfspLYRp
වචනයට නගන්නට බැරි ධර්ම තාවයක් පිළිබඳව ඉතාම අනර්ඝ ලෙස කරන පැහැදිලි කිරීමක්. (ජීවිත කාලයක් පුරා නැති ප්‍රශ්නයකට උත්තර සෙවීමේ මුලාව ). ඔබ දෙදෙනාට බොහොම ස්තුතියි. අමල් මහත්තය සමග තවදුරටත් මෙවැනිම සාකච්ඡා කිරීමට හැකිය වේවා🙏🏻🙏🏻🙏🏻
ඉතාමත් සාර්ථක වගේම රසවත් මේ සාකච්ඡාව ඇහෙන්නට හේතු සැකසුනු හැටි ආශ්චර්‍යයි .ගැටලු ගොඩක් ලිහුනා.දැන් නම් පැහැදිලියි කොහොමද දකින්න ඕනෙ කියල. තවදුරටත් පැහැදිලි කරගන්නට පුලුවන් වේවි නේද ඉදිරියේදී . 🙏🙏🙏
ඔබ දෙපලට බොහොම ස්තුතියි තෙරුවන් සරනයි
❤
අද ගොඩක් දුරට පැහැදිලියි නැවත නැව්ථ ඇහුව ඔබ දෙපලට බොහොම ස්තුතියි
🙏🙏🙏
Amal sir මීට pera vediowedi කිව්වා මේක කතා කරන්න එතරම් කැමති une නැහැ කියා ane එහෙම unanam කොච්චර aparadeda විපුල sir ta pin කොහොම හරි කැමති කරවා ගෙන මෙම සාකච්ඡා මාලාව කළාට වසර 15pamana මම wehesuna eke prathipalaya ada ලැබුවා දහම ඇහුණේ ada වැඩිපුර අහල තිබුණේ bana amal sir නිදුක් neerogie වේවා me දරන kapa kirieme anuhasin විපුල sir ටත් එසේම වේවා ❤❤
විශිෂ්ටයි ඔබ දෙදෙනාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
This is where we have to understand and practice .
බොහොම වටිනවා මේ සාකච්ඡා .
බොහොම පිං.
තෙරුවණ් සරණයි 🙏
Yankinchi samudaya dammang sabbanthang niroda dammag his bawa
වසර 15 පමණ දහම sewwa ema කාලය තුළ bana ඇහුණා ada ඔබ depala දහම පෙන්නුවා ❤
ඔබ තමයි may visaya හරියට ඉදිරිපත් කරන්නේ 🌷👍
විශිෂ්ටතම සාකච්ඡාව 🙏🙏🙏මම කියා ගොඩනගන තිබුණ සංකල්පයෙන් හා හදාගත්ත ලෝකයේ බරින් නිදහස්. ඔබ දෙපලටම හදවතින්ම ස්තුතියි🙏🙏🙏🙏🙏
බොහොම ස්තුතියි බොහොම පින් ඔබ දෙපලටම අපේ නුවනැස පෑදීමට දරණ උත්සාහයට..🙏🙏🙏
ඉතාමත්ම සාර්ථක සාකච්ඡාවක්. බොහොම සරලයි. පැහැදිලියි.🙏🙏🙏
Thank you 🎉❤
Dr wipula obathuman Amal mahatha samaga pawathwana hema sakchawakama itha watinawa...margaya nirawulkara ganeemata . Excellent
විශ්ව දොරටුව චැනල් එක කරන සමන් ප්‍රසාද ගුනරත්න එක්ක සාකච්ඡාවක් කරන්න පුළුවන් නම් හරිම වටිනවා
හොදම යෝජනාව ක්
ඉතා ඉක්මනට ම බලාපොරොත්තු වෙනවා
A best explanation ever so heard
Thank you sir
ඔබ තුමාගේ වීඩියෝ දෙකම ඇහුවා .ඉතාමත් පැහැදිලි අවබෝධයක් ලැබුණා .ගොඩක් ස්තුති !!!
ඔබ දෙපොලට ගොඩක් පින්.කල්‍යාන මිතුරන් මුනගැහුනාසසර පිනට.🌹🌹🌹🌹🙏🙏🙏
Thank you Amal
Thank you sir ලා දෙන්න ටම තව වැඩ සටහන් කරන්න .විශ්ව ශක්තිය ලැබේවා !අපටත් අවබෝධ වේවා !
බොහොම ස්තූතියි දෙදෙනාටම
ඉස්තුති දෙපලටම.අමල් සර් හොඳටම දෙනවා.
හරිම සරලව ,බොහෝම වටිනවා (මොනිකා ගුණවර්ධන )
Excellent explanation
Theruwan Saranai 🙏🏾
Tks mr namal for getting much effort to show.this.after කතකරනිය වු විට,arhath.
Bohoma watina desanayak bohoma pin theruwan saranai dedenatama
ඉතාමත් වැදගත් සාකච්ඡා වක්,සරලව ඉදිරිපත් කිරීමක්,ඔබ දෙපලටම බෙහෙවින්ම ස්තුතියි. තෙරුවන් සරණයි.
බොහෝම ස්තුතියි ❤ඔබ දෙපලට
නිබ්බාන නාලිකාව දේශක තුමා සමග මෙම විෂය සම්බන්ධයෙන් වටිනා සාකච්ඡා සිදු කළ හැකිය.
බොහොමයක් ස්තුතියි 🙏🙏🙏
සාදු සාදු බෙහෙවින්ම පින්සිදු වේවා
Thanks both of you
oba thumanla niyamama pinwanthayo❤❤❤❤❤❤❤
Thank you
ස්තුතිය දෙපලටම අමල් මහත්තයට නැවත අපිට අවශ්‍ය දහම නිවරදිව සරල ලෙස පැහැදිලි කර දෙනවට මෙතුමා නැවත අපට අසන්නට ගේන්න
ඔබ තුමා කියන භාවනාව හරියටම හරි.emptiness දැකපු කෙනාට එය පත්තියන් (ස්ථාවර)කර ගැනීමමයි කරන්න දෙයකට තියෙන්නෙ .🙏🙏🙏🙏
සාපේක්ෂ ලෝකයේ ඉඳන්
නිරපේක්ෂ සිත (මේ මොහොත, Now )
දකින එකට තමයි
විමුක්තිය, නිදහස් වීම, සැනසීම, නිවීම
කියල කියන්නෙ, අදහස් කරන්නෙ ...
වචන (දෘෂ්ටි) වලට හසු නොවන
ධර්මතාවය, සත්‍ය, යථාර්ථය
මුල් ස්වභාවය 🙏
🌼🙏🙏🙏🌼
තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Attatama Amal mahattaya oya kiyana prektis kramaya rarima niweradiy. Matamnam hodatama denilai tibune. Meka anit ayata kiyanna puduma vidiye bayak pamanai tibune. Meka samajagata kireemata oba depalata godak stutiy. B.S.!!!!!!"❤❤❤❤❤❤❤❤❤
While listening to this discussion, I could see light at the end of the tunnel... I have to listen it a few more times... Much merit to both of you and hope this discussions will continue as it helps to see beyond our delusional mind.
Excellent explanation .. 🙏
මාලුවගෙ උපමවෙන් ලොකු deyak watahuna oba depalata bohoma pin ❤❤
Bohama pin oba depalata....
Bohoma pin theruwan saranai
Thank you so much.truly appreciate the program 👍🏽
What you seek
is seeking you
Harima pahadiliyobathumanlata bohoma sthuthiy Amal mhaththayage Katha vilasaya wegawath wadiy poddak wegaya adukaranna sadu sadu sadu
විශිෂ්ට සාකච්චාවක් බොහොම පින් 🙏🙏🙏🌸🌸
Sathutui ahanna labeemath.thank you
Thank you so much for both Vipula and Amal. I was trying to understand this for years. Great explanation. It looks like there are many people who are ready to exit the game. That's why Both of you are manifested.❤
Bohoma watina deyak giyawara sakachchawa mewara eetatah wada hodawewi
Theriwan.saranai oba depalatama.pin....
Thanks mama balagena hitiye❤❤❤
The ultimate player finally became the game , and what a player he is ,
I'm truly grateful for this discussion. I've listened to both discussions, and it has clarified many doubts I had.🙏
Superb discussion!
🙏🙏🙏 මම නැතිව මා එක්ක. ඔබ නැතිව ඔබ එක්ක.. දැන් trak එකට වැටිලා තියෙන්නේ. ටිකෙන්, ටික program එක Run වෙනවා දැනෙනවා ඇතුලේ. කොයි වෙලේ හරි පත්තු වෙයි.
ua-cam.com/video/jjyXAMKs8xU/v-deo.htmlsi=YiCxu-xweXjMIyOJ
සැබෑ නිවන් මග
සමරවීර මහතාට චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.
Dear Dr Wanigasekara, lots of insights into Buddhism. Thank you so much for exploring the truth. I’ve only listened to two discussions with Mr. Udawatta and I have found them extremely helpful in our search of the truth. So, please do keep up the good work. Also, Alawwe Anomadassi thero is one of few theros who preaches pure dhamma the way I’ve found over the last two years. So, if possible, please would you be able to have a discussion (or even a series) with him as well with your thought-provoking questioning so that that it’ll be another good opportunity for us all to see dhamma within ourselves, and I’m sure many will be deeply grateful to you. Thank you.
If you are kind enough to talk to the thero , get his consent and send us the contact number, we will proceed from there. We dont have the resorces nor the time because this is done with minimum facilities but as a passion. I tell this to all those who suggest names for intervews . Hope u understand. We have to work for survival.
This is interesting...you two are grear🎉🎉🎉
Excellent explanation about non duality, emptiness and the mirage. Thanks Amal and Dr. Vipula.
මම මනොකය පිටකරන කෙනෙක් ඔබතුමා සමග සම්බන්ධ විමට අවශ්‍යතාව්‍යක් ඇත.
Theruwan Saranai ඔබ දෙදෙනාට ම.
An architect first conceptualizes a design in his mind, then drafts it on paper, and finally brings it to life, real physical thing in construction. Could you pls explain this.
Thank you very much.
@@Good-b9c9ucan that happen in a dream?. Call me if possible