You’re like me aunty. I have given so many foods and baked so many butter cakes for my friends completely with love and I must say when we were sick and when I just gave birth to my kids and during my 3 pregnancies they’ve treated me just the same with their work and small kids. I live in abroad, so my friends are my family. I know you totally understand how much of satisfaction and joy that it brings just cooking a meal and baking something for people that in need and people you love ❤
I too made so many dishes for one of my husband's friends recently. All recipes were from your channel aunty anoma. They loved the pineapple caramel pudding and mango jelly pudding. I also made koththu, mixed fried rice, chillie paste, pepper pork curry, Devilled fish, chicken curry and vegetable chopsuey. They loved my dinner. I learnt all those recipes from you.
Aunty' your way of teaching reminds me my mother "s cooking and her love. She passed away 4 years ago. Love you so much a aunty. May God bless you ❤️❤️❤️❤️😘😘😘😘😘😘🌼🌼🌼🌼🌼🌼❤️❤️❤️❤️❤️❤️
Really a valuable idea .Last night I made your corned beef dish with buns.Really it was tasty .We enjoyed .Thank you for everything you share with us.🙏❤️🌹
Really happy to see this type of videos,thanks a lot for cultivating good habits in srilankan culture, being a role model, in our society you can do this type of Really important social service, Really impressed and appreciate with love ❤️ 😍 💖
Ane aunty wage yaluwek matath hitiya nam Aunty mage best best friend vidihata ape gedarath enna mama godak asai aunty ge athi kemak kanawata thank you 😊
මමත් ඔයා වගේ අසනීප යාලුවන්ට දවල්ට කෙහෙල් කොලේ ඔතපු කෑම , රෑට කන්න වෙනම , හෙට , අනිද්දට , බත් එකක් විතරක් හදාගෙන කන්න එළවළු, පොලොස්, අබරැල්ල, මස් මාලු, කරවල වගේ දේවල් ගෙනියනවා , මට පින් දිදි දවස් ගාණක් ඒවා ප්‍රයෝජනයට ගන්නවා . මම අසනීප උනාම මටත් එ වගේ ලැබිලා තියෙනවා . අපි හොද යාලුවෙක් උනොත් තමයි අපිටත් හොඳ යාලුවො ලැබෙන්නේ .
ඔයාගෙ වීඩියෝ එක ඉවර කරන තැන මම අනෝමා කියනවා අහන්න මං හරි ආසයි ..ඒක හරිම ආදරණීය යි
Oh.....Thank you.
ඇත්තටම මාත් හරිම ආසයි ඒ ආදරණීය හඬින් එහෙම කියනකොට...
අනේ ඇත්තමයි අපිත් ඒක අහන්න කැමතියි
නිහතමානී හිනාව නිවිච්ච කතාවට මම ගොඩක්ම ආස💖💖
වටිනා පනිවිඩයක් .මිනිසුන් අතර ගිලිහී යමින් පවතින හොඳ පුරුදු ටිකක් මතක් කරමින් හොඳ අදහස් ටිකක් දුන්නට ගොඩක් ස්තුතියි !
ඒක ඇත්ත ඉස්සර තිබුණු මේ පුරුදු හරි ලෙන්ගතුයි
අපේ තාත්තාගේ දානේ ගෙදරට එද්දී අරන් ආපු රසම රස බටර් කේක් එකට ගොඩක් ස්තුතියි
අවුරුදු ගානකින් දැක්කට පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ අක්කා (With Love, Muthu)
හරිම ගුණගරුක යහපත් කාන්තාවක් බව පේනවා. මේවා බලල අලුත් පරම්පරාව හැදෙනවා නම් හරිම හොඳයි. රසවත් කෑම සමග යහගුණය,🙏🙏
අනේ අර උණ හැදුන යාලුවට ගෙනිච්ච දේවල්.ආස දෙයක් කයි කියලා එක එක ජාති හදලා.කොච්චර හිතනවද.මම හිතන්නේ දෙන දෙයක වටිනාකම තියෙන්නෙ එහෙම උනාම තමයි.❤
👍💕
❤️❤️❤️❤️❤️
මම දැකපු නිහතමානිම කාන්තාව ඔබයි අනෝමා .සදා ජය සතුට සැප .සමිමා සමිබුදු සරණයි
ඔයා නම් බොහොම දුර්ලභ හොඳ යාළුවෙක්. ඔයාවගේ අය ඉන්නේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙන්. දුකට සැපට නැති යාළුවෝ ඇත්තට ම වැඩක් නෑ. 🌹🌹🌹❤
Aunty චීන බෝනික්කියෙක් වගේ a photo eke. ❤❤❤❤❤❤❤
Our sweet loving aunt 😍❤️
ගොඩක් සතුටුයි ඔබතුමිය ගැන.හිත නිවෙන කතා කරලා රසට කන්න හදලා දෙන හොඳ යාලුවෙක්
බුදු සරණයි.
හරිම නිහතමානී කෙනෙක් ඇන්ටි ඔයා ස්තුතියි හැමදාමත් වීඩියෝ වලින් අපව දැනුවත් කරනවාට
කෑමත් එක්කම ආදරය බෙදනවා දැක්කා ❤️🙂ඔබතුමියට බොහොම ස්තූතියි මේ දේවල් ගැන කියලා දෙනවට 💐
කොරොනා කාලය තුළ මටත් අවස්ථාවක් ලැබුණා ගොඩක් අය ට කෑම වර්ග හදලා දෙන්න.එ තුල ලොකු සතුටක් ලබනවා. අද හොඳ දෙයක් බෙදා ගත්තෙ. ස්තුතියි 👩❤️👩
ඔයා මේ කරන දේවල් අගයන්න වචන නෑ.....
මම ඔයාගෙ වීඩියෝ බලලා ගොඩක් කෑම ජාති හදනවා. ඔයාගෙ හාල්මැස්සො බැදුම , චිලිපේස්ට් එක හදලා මගේ පිටරට ඉන්න නෑයන්ටත් ඇරියා.. එයාලා හරිම ආසාවෙන් ඒවා කෑවා කිව්වා . ඉතින් ඔයාට ගොඩක් පින් . ගොඩක් ස්තූතියි . රසට කෑම හදන්න කියලා දෙනවට.. මේ වීඩියෝ එකටත් ගොඩක් ආස හිතුනා ...ඔය ලස්සන හිනාවට ආදරෙයි හැමදාමත් ම ...❤
අපේ අම්මගෙ හොද යාළුවෙක් ඉස්සර ආන්ටි...💛 දැන් අවුරුදු 20කින් විතර දැක්කෙ නැහැලූ අම්මා කිව්වා ... ඉස්සරත් අම්මට කියලා දෙන්නෙම ගුණ කෑම ගැන ලු අපිත් හරි කැමති ආන්ටිට 💛❤💐 ආන්ටිනම් පුදුම හොඳ කෙනෙක්.. 💐
ඒ හිනාව තරුණ කාලේ වගේම දැනුත් හරිම ලස්සනයි ආන්ටි 🙂❤️
හරිම වටිනවා තව කෙනෙක් සතුටු කරන eka obathumiyage නිරහංකාර ගතිය ගොඩක් වටිනවා බුදු sarani
ඇත්තටම කෑම හදලා දුන්නත් අනිත් අයට , ඔයා කියලා දෙනකන් මෙහෙම කරන්න හිතුනේ නැ ආන්ටි.හරිම ආදරණීයයි. Thank you ඔයාට මේ දුන්න idea එකට .
ඔබේ අන්නාසි පුඩිම වීඩියෝව බලල මමත් දානවලට වගේම නෑදෑ ගෙවල් වලටත් හදාගෙන ගියා..හැමෝම හරි කැමතියි ඒකට. හදන හැටි ඇහුවම ඔබේ වීඩියෝ බලන්න යොමු කළා...
මම හැමදාම හිතනවා වගේ ඔබතුමිය කොච්චර නිහතමානී ද කියලා හිතුණා ,මේ තමා සැබෑ මිනිස්කම , ඔබතුමිය වැනි කෙනෙක්ගෙන් දේවල් ඉගෙන ගන්න ඕන කියලා මම ගත්ත තීරණය හරියට ම හරි කියලා අද ඔප්පු උනේ කීවෙනි වතාවට ද කියලා මට මතක නෑ,තෙරුවන් සරණයි ආන්ටි ,ඔබට හැමදාම සැනසීම ම ලැබේවා !
ඔයා වගේ යාලුවෙක් මටත් හිටියනම් හරි shrok
හරිම වටිනවා මිස් මෙි දැනුවත් කීරිම. අනෝමා මිස් එක්ක පලමු පොල් සමිබෝල එකත් එක්කම ඉන්න කෙනෙක් මම ඉතාලියේ සිට .අපි ගැන කෑම රසට හදන්න රසට කියල දෙනව වගේම එ්වා පිලි ගන්වන විදිහ වගේ කෙචිචර දේවල් අපිට කියල දෙනවද අදත් හරිම වටින දැනුවත් කිරිමක් . මටකියන්න තියෙන්නේ මෙිවගේ බිරිදක් ලබන සැමියෙක් දරුවන් නෑයින් හිතමිතුරන් කොචිචර වාසනා වන්තද කියලතමයි. දුරු රටක සිට ඔබතුමිය ගෙන් අපිත් කොචිචර ඡීවිතයට වටින දේවල් එකතු කරගන්වද .ඉතින් අපි හැමෝම සතුටින් තියන්න උත්සාහ කරන ඔබතුමියගේ ඡිවිතයත් සතුට නිරතුරුවම රැදේවා නීරෝගි සුව දීර්ඝායු ලැබෙිවා කියා අාදරයෙන් සුභ පතනවා.
හදවතට කතා කරන හොඳම විදිහ කෑම කියලා කතාවකුත් තියෙනවනේ. මට මේක බලනකොට මතක් වුනා මට පුතා ලැබෙන්න ඉද්දි ආව පළවෙනි දොළදුක තමයි උණු උණුවෙන් බාපු ගමන් ගෙදර හදපු බටර් කේක් එකක් කන ආසාව 😍
You’re like me aunty. I have given so many foods and baked so many butter cakes for my friends completely with love and I must say when we were sick and when I just gave birth to my kids and during my 3 pregnancies they’ve treated me just the same with their work and small kids. I live in abroad, so my friends are my family. I know you totally understand how much of satisfaction and joy that it brings just cooking a meal and baking something for people that in need and people you love ❤
දැන් සෑහෙන කාලයක් ඔබතුමීගෙ වීඩියෝ බලනව ඉතිං අපිත් ඔබතුමීගෙ යාළුවොනෙ. ඉතිං ඔහොම හදා ගෙන අපේ ගෙදරත් එන්නකො අපි සතුටින් ඔයාව පිළිගන්නව.
eka thamai
අපිත් ආසයි ඔබතුමිය ගේ කෑම කන්න
Thats true
@@Amilas-eka atta
ඔබ තුමියට බුදුසරනයි ,,, ඉතා වටිනා අදහස් ඇති පිරිපුන් කාන්තාවක් ❤🌹❤
නිහඩව කරන මේ වගේ දේවල් හරිම වටිනවා
නිරෝගී දීර්ගායුෂ ඔබට ලැබේවා 🙏🙏🙏🙏🙏
මම ත් ඔබ තුමිය ගෙ වීඩියෝ බලනවා කෑම හදනව චිකන් තෙල් දාන එක නිතරම හදනව රසයි දැනුවත් කරනවට ගොඩක්ම ස්තුතියි බුදුසරණයි ඔබට
මේ නෝනා මහත්තයා කියන කතාව අද කාලේ කතා කරන්න ම හොඳ මාතෘකාවක් .
ඉස්සර කාලේ වගේ සංග්‍රහ ශීලී මිනිස්සු ගැහැණු අද අපිට හම්බ වෙන්නෙ නෑ.
බෙදා ගන්ඩ අකමැතිව තනියම කන්ඩ පුරුදු වුනු ළමයි දැන් ගොඩක් ඉන්නවා.
රටේ ප්‍රශ්න නිසා අපිට කාටවත් දොස් කියන්නත් බැහැ.
හැබැයි ඉතින් තියෙන දේ බෙදාගෙන කනකොට දැනෙන අමුතු රසය විඳපු පරම්පරාවක කෙනෙක් විදිහට ඒ ගැන මේ නෝනා මහත්තයා හොඳට දන්න නිසා තමයි මෙහෙම කියනව ඇත්තේ.
🙏🙏🙏
❤❤❤
අම්මෝ ඉතින් Aunty ge ගෙවල් ගාව ඉන්න කෙනෙක් හෝ ඥාති කෙනෙක් උනා නම් Aunty මේ rasaaaa කෑම අපිත් kanawa කියලා හිතුනා ඇත්තටම...බොහොම ස්තූතියි aunty මේ වගේ වැදගත් වෙන video අපිට penwanawata...
ඔයා හරිම නිහතමානී කෙනෙක් මම ඔයාගෙ රෙසිපීස් හරිම ආශාවෙන් බලනවා පුලුවන් දේවල් හදනවා ඔයාට පවුලේ සැමට තෙරැවන් සරණයි
ඔබ තුමියගෙන් තමයි මම මුලින්ම දැක්කේ all in one box එක. ඒක දැන් you tube cooking channels වල ගොඩක් දෙනෙක් follow කරනවා.නමුත් එයාලා ඒක කියන්නේ එයාලගේ idea එකක් වගේ.මම හිතන්නේ ඒක වැරැදියි .අපි කෙනෙක්ගෙන් දෙයක් ඉගෙන ගත්තානම් අපි ඒක කියන්න අවන්ක වෙන්න ඔනේ Good luck auntie 😘
අනේ හරිම ලස්සන අදහසක් ආන්ටී.... Thank you so much ......❤️
හරිම වටින වීඩියෝ එකක් ආන්ටි ... ♥️
කතා කරනවා බලාගෙන ඉන්න ආස හිතෙනවා හරිම Sweet auntie ❤
Thank you duwa. ❤
අනේ බොහොම ස්තූතියි! ආදරණීය ආන්ටී reply කලාට ❤️ හැමදාම ආදරෙයි ❤️🙏
බොහොම ස්තුතියි ඔබ්තුමියට ......ලෙඩෙකුට නම් සුප් එකක් වගෙත් හොදයි නේද ? උණ හැදුණු කෙනෙකුට සැර ලුණු මිරිසක් , තැම්බුම් හොද්දක් වගේ..........ඔබතුමියගෙන් ඉගෙන ගත හැකි දේ බොහොම තියෙනවා .....
පරිපූර්ණ අම්මා කෙනෙක් මමත් oyage දේවල් ගොඩක් අනුකරණය කරනවා obathumiyagen ඉගෙන ganna බොහෝ දේවල් tiyenawa ape ජීවිත වලට අනුන්ගේ දේවල් hoyanna yana වෙලාවෙ තමන්ගේ පවුලේ aya වෙනුවෙන් කැප kalama ලැබෙන සතුට kiya නිම කරන්න ba oba thumiyata pin me කරන සේවයට ❤
හරිම අගෙයි ලස්සනයි ගොඩක් ..හරියට වටිනවා.
ඔබේ අව්‍යාජ අදහස්..ස්තූතියි.
ආන්ටි දැක්කහම හිතෙන්නෙ නෑ කෙනෙක් දැක්ක කියල. ඒ තරමට දැං අපිට හුරුයි. ආදරෙයි ආන්ටි ගොඩක්
ඇත්තටම මම ආස කතා කරන විදිහට හදවතට දැනෙනවා ලෙංගතුකම❤
You are such a blessing to your family and people around you as well. ❤
ඔයාට ගොඩාක් පින්සිද්ධ වෙනවා මේ වගේ කෙනෙකුට උදව් කරන එකට තෙරුවන්සරණයි නංගෝ
අනේ ඒ ලස්සන හිනාව ඒ ලස්සන කතාව ...😍🥰😘
හරිම රස පාටයි කෑම ටික.
ඔබගේ ආදරණීය බව නිසාම හදන කෑම වර්ග ගොඩාක් රසට ඇති , තුණුරුවන් සරණයි
හොද අදහසක් ඔයා අපට දුන්නා- මේ විදියට තවත් ට්කක් කියලා දෙන්න plz
ගොඩාක් ආස කරන චරිතයක් අනෝමා ආන්ටි මම ඔයාට .නිහතමානී හිනාවට.
I too love to present my relatives or friends with various food items. Highly appreciate ur values dear aunty 💞💞
I too made so many dishes for one of my husband's friends recently. All recipes were from your channel aunty anoma. They loved the pineapple caramel pudding and mango jelly pudding. I also made koththu, mixed fried rice, chillie paste, pepper pork curry, Devilled fish, chicken curry and vegetable chopsuey. They loved my dinner. I learnt all those recipes from you.
මගේ ජීවිතේ Role model එක Anoma Aunty 🥺🥰
ගොඩක් ස්තූතිය ඇංටි මේ අදහස් අපිට ලබා දුන්නට....❤️🙏
හරිම සතුටුයි දැක්කම කෑම ටික.. මමත් ඔහොම හදනවා .. අනිත් අයට කෑම හදල රස බලල කියන දේවල් ඇහුවම ආසයි නේද ආන්ටි ...
Great work. I too made some desserts for my husband 's mother 76th birthday.
Thanks Anoma for your love. God bless.
Auntie මම තමයි අර හාට් ෂේප්ඩ් චීස් කේක් එක හදල ෆොටෝ එව්වෙ ❤
මට දැන් හොඳට උයන්න පුලුවන්. ඒත් ගොඩකට උයන්න තේරෙන්නෙ නෑ. 10-20කට වගේ. ඒකටත් වීඩියෝ එකක් කරන්න ❤
Your thoughtful aunty of your siblins . A lqdy with a gentle heart
ඔයා ආදරනීය හිනාව දැක්කත් ඇති ආදරෙයි 🙏🙏🙏🙏👍👍👍👍❤️❤️❤️❤️❤️
You are Such a loving soul aunt Anoma ❤️ we are so lucky to have u on this earth 🌎 ❤️
ඔයා හරිම ආදරනීයයි...තෙරුවන් සරනයි ....
ඒ කෑම දැක්කම ආස හිතෙනවා ඇන්ටී. ඔයා හරිම ආදරණීයයි. ❤❤❤
හරිම ලස්සන අදහස් ගොඩාක් වටිනවා ආන්ටි❤❤❤❤
Oh how I wish I was one of those lucky friends to get such a thoughtful gifts from you! 😁loved this video so much.
You are so kind and thoughtful aunty ❤❤
මටත් හරිම ආසයි ඔබ tumiyage කෑම ටිකක් rasa විඳින්නට .....
Aunty' your way of teaching reminds me my mother "s cooking and her love. She passed away 4 years ago. Love you so much a aunty. May God bless you ❤️❤️❤️❤️😘😘😘😘😘😘🌼🌼🌼🌼🌼🌼❤️❤️❤️❤️❤️❤️
ඇන්ටී,ඇත්තමයි දැන් රසට නෙවෙයි,ගොඩක් රසට උයන්න පුලුවන් ❤❤❤
මමත් ආසයි ගෙදර කෑම හදලා ගෙනියන්න
Really a valuable idea .Last night I made your corned beef dish with buns.Really it was tasty .We enjoyed .Thank you for everything you share with us.🙏❤️🌹
ඔයාව දැක්කාම හිත පිරෙනවා නැන්දා ❤️
හරිම ලස්සනයි වැඩ ටික. Kathawath හරිම ප්‍රියයි.
You are such a large hearted lady Anoma. Gbu tc
හරිම ආදරණීයයි ❤️
ආදරය බෙදන එක කොච්චර සතුටක්ද කියල අපිට ඒත්තු ගැන්වූවාට ස්තූතියි
ඔබතුමිය හරිම කරුණාවන්තයි. කොච්චර අනිත් අය ගැන හිතනවද ♥️♥️♥️♥️♥️
aththatama godak watina vidio ekak.balan innath asai oba thumiyage wada .swayan rakiyawata cup karanna lokuwata sinhala achcharu hadana hati vidio ekak gennako.please.budu saranai.
So nice to listen your voice. It's very pleasant and kind too. I'm waiting for less sugar cake recipe. Thanks
ඔබතුමියට,,බුදුසරණයි ,,ලස්සන ,විඩියෝ ,,එකක්
Harima sathutui blanakota obathumiyata budusarani
Auntyge hitha wagema kamath rasama rasa athi. Ochchara adaren hitha hodin kama hadana kenek dakkamayi. Unclegeth, auntyge wagema hitha hoda adaraniya kenek wenna athi. Best couple.
නිවිච්ච කතාව හරිම ආකර්ෂණීය යි....
අනේ ඔයා හරිම ආදරණීය යි ආන්ටි.💕💕
අනේ ඔයා මං හරී ආදරෙයි ...... Video eka බලන්නත් කලින් like කරලා තමයි බලන්නෙ
👍👍💗💗🌷🌷🌷
අනේ ආන්ටි අපිවත් සතුටු කරන්නකො ඔහොම කෑම ටිකක් ගෙනත් දීලා
ආදරෙයි ......♥️♥️♥️
ස්තුතියි දැනුවත් කළාට ....අපේ ගෙදරත් ඇවිත් යන්නකෝ..තෙරුවන් සරණයි
You are a great lady Anoma. Thinking about other people and making them happy.
Wow super awesome yummy😋 meal prep Thank U so much darling for Ur great very useful video 🙏👍👌🤩🤗💝😘
Really happy to see this type of videos,thanks a lot for cultivating good habits in srilankan culture, being a role model, in our society you can do this type of Really important social service, Really impressed and appreciate with love ❤️ 😍 💖
බොහොම ස්තූතියි. මමත් පූළුවන් විදියට හදාගෙන යනවා. Chicken donut හදන video තියෙනවා ද
Mamath oba wagema mage yahluwanta nedeinta wiwida awashyathawayata gelapena widiyata kema hadagena aragena yanna harima asai eaka mama purudu une mage ammagen....ehema eaka eka awasthawaladi LEBENA SATHUTA GENA MATA MAM KIYALA NIMA KARANNA BE.....
api hadawathinma adaren karunawen
Karana eka thamai ehi mila karanna beri watinakama......eya athwindalama balannama ona......
Good luck ....🙏🙏🙏
So nice. Please let us know how to make less sugar cake. It will be very helpful for all who likes less sugar cake
Akkage yaluwo harima lucky.
Oyata theruwan sarani akke.
This is one of the best ways I've seen to spread the love..♥️
This video filled my heart. You’re an amazing soul aunty💕
Ane aunty wage yaluwek matath hitiya nam
Aunty mage best best friend vidihata ape gedarath enna mama godak asai aunty ge athi kemak kanawata thank you 😊
Aunty you are not getting old! Pretty pretty 😍
Oh thank you
Miss oyata godak pin me vedio eka genawata. Harima useful. Matath puluwan me dawal lassanata karanna.
දවසක අපිත් මෙහෙම හදාගෙන ආන්ටිව බලන්න එන්නම්කො 😍😍
Oba thumiyage hadawate karunawa mama deka hadawathinma,budu saranai
Aththamai harima asa hithena piliwelata hemadema lesthikarala thiyanawa hoda adahadak gatta mmnam❤👍
ආන්ටි චැනල් එක පටන් ගත්තු කාලෙට වඩා දැන් ගොඩක් වෙනස් වෙලා පෙනුම ඇඟ නම් අඩු උනාට කමක් නෑ හැබැයි ඒ මුන තමයි තියන්න ඕන අර ආන්ටිගෙ යාළුවා ගහපු Photo එකේ වගෙ
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oyage ge laga apitat inna labunanam. Ane oya hari karunawantai. Budu saranai
ආදරණීය සිනාව ආදරණීය කතාව...ඔබ කෙතරම් සුන්දර ද....ආදරෙයි.anty...😍😍😍😍🌹🌹🌹💗💗🙏🏻
Ane aunty ara idiappa mirikapu machine eka mokadda ewa koheda lankawe ganna thiyenne ane please reply ekak danna puluwanda man italy inne matath ekak genna ganna one😊❤
Aunty oya harima lassanai😊❤️mn hithanne Auntyge hithe lassana munenuth penawa❤️ Budusarani.