Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
රෑ කෑමට මෙනු හතරක් හදාගන්න විදිහ තියෙනවා විශේෂයෙන් තුන් වේලටම බත් කන්න ආස නැති අය වෙනුවෙන් මේ මෙනු 4 ..... මේ හදන කෑම වලින් කාබෝහයිඩ්‍රේට් අඩු ප්‍රමාණයක් එක්ක එළවළු ,ප්‍රෝටීන් එකතු කර ගත්තම කෑම වේල සමබල කරගන්න පුළුවන් ...00:19 menu 1 අවන් එකක් නැතුව මේ විදිහට ලිපේ පාන් හදාගන්න හරිම ලේසී.. මොකද අවන් එකේ හදනකොට වගේ පිටි එක මහන්සි වෙලා අනන්න අවශ්‍ය නෑ... ලී හැන්දක උදවෙන් පිටි එක අනාගන්න පුළුවන් ..අතින් අනන්න ඕනී නෑ...මේ විදිහට හදාගන්න පාන් කන්න ඔයාලගෙ රසට කරි එකක් හදාගත්තම ඇති..මම නම් කරන්නෙ මෙහෙම පාන් හැදුවම එළවළු චොප්සි එකක් ,නැත්නම් එළවළු ග්‍රීල් කරලා බේක් කරලා හෝ ස්ටීම් කරලා එහෙමත් නැත්නම් සුප් එකක් එක්ක බිත්තර ඔම්ලට් එකක් වගේ හදනවා...එතකොට කෑම වේල සම්පූර්ණ වෙනවා... ගොඩක් පිටි කන්න ඕනිත් නෑ... 🥰04:10 menu 2මේ කෑම වේල සම්පූර්ණ සමබල කෑම වේලක් .. එළවළු ,ප්‍රෝටීන් එකතු කරලා තියෙනවා.. තව පාන් කෑල්ලක් එක්ක කෑමට ගත්තම කෑම වේල සම්පූර්ණයි..ඩයට් කරන කෙනෙකුටනම්.. පාන් අවශ්‍ය නෑ මේ කෑම එක හොදටම ප්‍රමාණවත් රෑට 🥰07:17 menu 3හදිසි වෙලාවකදි ඉතුරු බත් වලින් වුණත් හදන්න පුළුවන් වන් පොටි රයිස් එකක් මේ... මේකටත් අවශ්‍ය දේවල් කැමති විදිහට එකතු කරලාම බත් එක හැදුවම ආය වෙනව එළවළු හදන්න ඕනී නෑ... මම ඒකට හදාගත්තා එළවළු අමුවෙන් සලාද එකක් 10:07 menu 4 පොඩ්ඩො ආස කරන විදිහේ කෑමක් ... මේ වගේ පීසා කෑල්ලක් එක්ක පොඩ්ඩන්ට මම පළවෙනි මෙනු එකට කිව්වා වගෙ එළවළු ,ප්‍රෝටීන් එකතු කලාම කෑම වේල සමබල කරගන්න පුළුවන් ....මොසරෙල්ලා චීස් හදන්න හරිම ලේසී.. එළකිරි ටිකකින් හදාගන්න.. කඩෙන් ලොකු ගනන් දිලා ගන්න එපා...අපරාදේ.. පීසාත් එහෙමයි .. ගෙදරම රසට හදාගන්න බලන්න...මොකද ලංකාවෙ පීසා එක රස අඩුයි. පිටි විතරයි..🥰
ගොඩාඩාඩාඩාඩාක් වටිනව නංගි මේ වීඩියෝ බල බල හිටපු වීඩියෝ එකක් තෑන්ක්ස් ඔයාට ❤❤❤❤ මම ඔයාගේ ෆෑන් කේක් හැදුව ඒක රසට තිබ්බ ❤❤❤❤ ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤ඔයාලට
බොහොම ස්තුතියි අක්කෙ 🙏🙏❤️
අපි ඔයාගෙ වීඩියෝ බලනවා fb page eka link eka danna puluwanda
අක්කාගේ විඩියෝ බලන්න අරන් අවුරුදු 4කට වැඩි..තමා බලනවා..දුව පොඩි කාලේ ඉදන් බලන්නේ දැන් දු ස්කුල් යනවා එත් තාම බලනවා.මට නම් ගොඩාක් වටිනවා
මට ඔයාගෙ නම කාලයක් ඉදන් දැකලාම මගේ මතකේ තිබ්බා... ඒ නිසයි ගිය ටිකේ ඔයාව හෙව්වෙත් නංගි හැමදාමත් මාත් එක්ක හිටියට ගිෆ්ට් එකක් එවන්න..❤️
ආයේ එවද්දී මාව මතක් කරා ඉන්නකෝ...😢
ua-cam.com/video/J8tI9gpzaoI/v-deo.htmlfeature=shared
Thankyou 🎉🎉🎉
මට ගොඩක් වටිනවා අක්කි මේ විඩියෝ එකත් .. රෑ කෑම හදාගන්න විදිහ ඔයා දානකම් බලාගෙන හිටියේ... ස්තුතියි අක්කි ගොඩාක් ❤❤
බොහොම ස්තුතියි නංගි ඔයාටත් 🙏🙏
හරිම වටිනවා dinner recipes ටික....❤
බොහොම ස්තුතියි 🙏
පාන් එක හදන්න ආසා හිතුනා...😘
❤️❤️❤️
ඔය පාන්ද ඊස්ට් රෝටිද?
Adath aluth deyak❤❤❤
❤️❤️🙏
Tnx for vidio akki ❤❤❤
🙏🙏❤️
හරිම රසවත් විඩියෝ එකක් අක්කේ ....
ස්තුතියි නංගි ❤️🙏
Pizza ❤❤
❤️😊😊
😊😊😊
❤️
❤❤❤
❤️❤️
💗💗💗💗💗💗
🙏🙏
💖💖💖💖💖💖💖🥰🥰🥰🥰🥰🥰🥰
Yeast වලට ලුණු දැමීම ම යීස්ට් ක්‍රියාකාරීත්වය අඩු වෙනවනේ.
එහෙම අහලා තියෙනවා මමත් ..ඒත් පරණ නැති හුලං නොවැදුන අලුත්ම යීස්ට් ගන්නකොට ඒ ප්‍රශ්නේ නෑ ❤️
යීස්ට් වෙනම active වෙන්න තියෙනකොට ඒක වෙන්න පුලුවන්. ඒත් මෙහෙම එකට අනලා ඒක පිපෙන්න තියද්දි එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.
❤❤
රෑ කෑමට මෙනු හතරක් හදාගන්න විදිහ තියෙනවා
විශේෂයෙන් තුන් වේලටම බත් කන්න ආස නැති අය වෙනුවෙන් මේ මෙනු 4 .....
මේ හදන කෑම වලින් කාබෝහයිඩ්‍රේට් අඩු ප්‍රමාණයක් එක්ක එළවළු ,ප්‍රෝටීන් එකතු කර ගත්තම කෑම වේල සමබල කරගන්න පුළුවන් ...
00:19 menu 1
අවන් එකක් නැතුව මේ විදිහට ලිපේ පාන් හදාගන්න හරිම ලේසී.. මොකද අවන් එකේ හදනකොට වගේ පිටි එක මහන්සි වෙලා අනන්න අවශ්‍ය නෑ... ලී හැන්දක උදවෙන් පිටි එක අනාගන්න පුළුවන් ..
අතින් අනන්න ඕනී නෑ...
මේ විදිහට හදාගන්න පාන් කන්න ඔයාලගෙ රසට කරි එකක් හදාගත්තම ඇති..
මම නම් කරන්නෙ මෙහෙම පාන් හැදුවම එළවළු චොප්සි එකක් ,නැත්නම් එළවළු ග්‍රීල් කරලා බේක් කරලා හෝ ස්ටීම් කරලා එහෙමත් නැත්නම් සුප් එකක් එක්ක බිත්තර ඔම්ලට් එකක් වගේ හදනවා...එතකොට කෑම වේල සම්පූර්ණ වෙනවා... ගොඩක් පිටි කන්න ඕනිත් නෑ... 🥰
04:10 menu 2
මේ කෑම වේල සම්පූර්ණ සමබල කෑම වේලක් .. එළවළු ,ප්‍රෝටීන් එකතු කරලා තියෙනවා.. තව පාන් කෑල්ලක් එක්ක කෑමට ගත්තම කෑම වේල සම්පූර්ණයි..
ඩයට් කරන කෙනෙකුටනම්.. පාන් අවශ්‍ය නෑ මේ කෑම එක හොදටම ප්‍රමාණවත් රෑට 🥰
07:17 menu 3
හදිසි වෙලාවකදි ඉතුරු බත් වලින් වුණත් හදන්න පුළුවන් වන් පොටි රයිස් එකක් මේ... මේකටත් අවශ්‍ය දේවල් කැමති විදිහට එකතු කරලාම බත් එක හැදුවම ආය වෙනව එළවළු හදන්න ඕනී නෑ... මම ඒකට හදාගත්තා එළවළු අමුවෙන් සලාද එකක්
10:07 menu 4
පොඩ්ඩො ආස කරන විදිහේ කෑමක් ... මේ වගේ පීසා කෑල්ලක් එක්ක පොඩ්ඩන්ට මම පළවෙනි මෙනු එකට කිව්වා වගෙ එළවළු ,ප්‍රෝටීන් එකතු කලාම කෑම වේල සමබල කරගන්න පුළුවන් ....
මොසරෙල්ලා චීස් හදන්න හරිම ලේසී.. එළකිරි ටිකකින් හදාගන්න.. කඩෙන් ලොකු ගනන් දිලා ගන්න එපා...අපරාදේ.. පීසාත් එහෙමයි .. ගෙදරම රසට හදාගන්න බලන්න...මොකද ලංකාවෙ පීසා එක රස අඩුයි. පිටි විතරයි..🥰
ගොඩාඩාඩාඩාඩාක් වටිනව නංගි මේ වීඩියෝ බල බල හිටපු වීඩියෝ එකක් තෑන්ක්ස් ඔයාට ❤❤❤❤ මම ඔයාගේ ෆෑන් කේක් හැදුව ඒක රසට තිබ්බ ❤❤❤❤ ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤ඔයාලට
බොහොම ස්තුතියි අක්කෙ 🙏🙏❤️
අපි ඔයාගෙ වීඩියෝ බලනවා fb page eka link eka danna puluwanda
අක්කාගේ විඩියෝ බලන්න අරන් අවුරුදු 4කට වැඩි
..තමා බලනවා..දුව පොඩි කාලේ ඉදන් බලන්නේ දැන් දු ස්කුල් යනවා එත් තාම බලනවා
.මට නම් ගොඩාක් වටිනවා
මට ඔයාගෙ නම කාලයක් ඉදන් දැකලාම මගේ මතකේ තිබ්බා... ඒ නිසයි ගිය ටිකේ ඔයාව හෙව්වෙත් නංගි
හැමදාමත් මාත් එක්ක හිටියට ගිෆ්ට් එකක් එවන්න..❤️
ආයේ එවද්දී මාව මතක් කරා ඉන්නකෝ...😢
ua-cam.com/video/J8tI9gpzaoI/v-deo.htmlfeature=shared
Thankyou 🎉🎉🎉
මට ගොඩක් වටිනවා අක්කි මේ විඩියෝ එකත් .. රෑ කෑම හදාගන්න විදිහ ඔයා දානකම් බලාගෙන හිටියේ... ස්තුතියි අක්කි ගොඩාක් ❤❤
බොහොම ස්තුතියි නංගි ඔයාටත් 🙏🙏
ua-cam.com/video/J8tI9gpzaoI/v-deo.htmlfeature=shared
හරිම වටිනවා dinner recipes ටික....❤
බොහොම ස්තුතියි 🙏
පාන් එක හදන්න ආසා හිතුනා...😘
❤️❤️❤️
ඔය පාන්ද ඊස්ට් රෝටිද?
Adath aluth deyak❤❤❤
❤️❤️🙏
Tnx for vidio akki ❤❤❤
🙏🙏❤️
හරිම රසවත් විඩියෝ එකක් අක්කේ ....
ස්තුතියි නංගි ❤️🙏
Pizza ❤❤
❤️😊😊
😊😊😊
❤️
❤❤❤
❤️❤️
💗💗💗💗💗💗
🙏🙏
💖💖💖💖💖💖💖🥰🥰🥰🥰🥰🥰🥰
❤️❤️❤️
Yeast වලට ලුණු දැමීම ම යීස්ට් ක්‍රියාකාරීත්වය අඩු වෙනවනේ.
එහෙම අහලා තියෙනවා මමත් ..ඒත් පරණ නැති හුලං නොවැදුන අලුත්ම යීස්ට් ගන්නකොට ඒ ප්‍රශ්නේ නෑ ❤️
යීස්ට් වෙනම active වෙන්න තියෙනකොට ඒක වෙන්න පුලුවන්. ඒත් මෙහෙම එකට අනලා ඒක පිපෙන්න තියද්දි එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.
හරිම වටිනවා dinner recipes ටික....❤
❤️❤️
❤❤
❤️❤️
❤❤❤
❤❤