I have been grounding/bear foot walking at 6 am for the last 6 months, it has helped me immensely to ground my negative vibrations and recharge me with positive energy.
Godak දේවල් dana gatta. Mama hithanawa me දේවල් දැනගන්න සැලසුම් kale me maha ආදරණීය vishwayai mage නමස්කාර ya ආදරණීය vishwayatai. Oba දෙදෙනා tah සුන්දර jeewithayak අනිවාර්යයෙන් ලැබේවා .
Little brother I am going through lots of emotional and physical changes in this period. The things you says about grounding I don't know things just I am doing everything without even knowing or an advice. I see so many synchronicities ... For many things. I just can't believe sometimes. I don't go often outside. But if I go I see from everywhere. I feel happy and amazing.. thank you so much for this explanation. Something really I wanted to hear about.. specially awakening at the dawn. LOVE+ PEACE & LIGHT BLISSFUL LITTLE BROTHER.
ඔබතුමා කියන ඔයසියලුම දේ මට සිදුවෙනවා ඔබතුමාට බොහොම ස්තූතියි 🙏 ❤🙏
ගුරුතුමනි ගොඩාක් පින් 🙏 මුලු ලෝකෙම අධ්‍යත්මීය අවධිවීම සිදුවී මේ ලෝකෙම දිව්‍යමය ලෝකයක් වේවා 🙏 🌹 ❤ 🙏 🌹 අපේ ශ්‍රී ලංකාව තමයි අධ්‍යත්මීය ගුණ වගාව ඇතිවන පලමු රට. මට කැරකිල්ල තුවාල හැදුන නින්ද අක්‍රමීක උනා. ව්ශ්වයට ස්තුතියි 🙏 🌹 ❤ 🙏
අවුරුදු එකහමාරක් විතර ඔයාලත් එක්ක. කියන හැමදේකම වගේ ප්‍රතිඵලයක් තියෙනවා..ඇත්තටම සතුටයි මේ චැනල් එක හමුවුනු එක ගැන.😌
මට ත් මේ ඔක්කොම අත්දකිමින් ඉන්නේ.1111 හැම තිස්සෙම පස්සේ න් එනවා ඔබට තෙරුවන් සරණයි .
ආධ්‍යාත්මික ජීවිතයට අවශ්‍ය වැදගත් කරුණු රාශියකින් අපිව දැනුවත් කලාට ගොඩක් පින්.. තෙරුවන් සරණයි අවකාශ සැමට...
බොහොම ස්තුතියි අයියේ. 🌼
මේ දවස් වල සමහර වෙලාවල් ගැන මටත් හිතාගන්න බැරුව හිටියේ. 🌼🤍
ආදරය+ආලෝකය+සාමය
❤️+💡+😇✌️
මටත් හැමදාම හීන පේනවා .ඒවා හරිම ලස්සනයි .ඒ හීන වල ගස් හරිම ලස්සනයි පාට පාට ගස් .ඒ හීන වල පරිසරය හරිම ලස්සනයි .මං කවදාවත් දැකලා නැති ගස් ඒ හීන වල තියෙන්නේ .උදේට ඇහැරුනාම මට හරිම සතුටක් දැනෙනවා ඒ හීනේ මතක් වෙලා .වෙලාවකට හිතෙනවා ඒ හීන වලට වෙලාම ඉන්න තිබ්බනම් කියලා .🤭🤭🤭 ....
කරකෑවිලි ගතිය,.මලානික ගතිය. දවල් නිදිමත ගතියක් ද දැනෙන වා. ගත දැවිලි ගතිය. රාත්‍රි තොලකට වියැලී යාම. පැ හැදිලිවම. දැනෙනවා. භාවනාව කරණවා. පරිසරය වෙනස්වීමක් කියල දෑනෙනවා.ඔබ කියන වෙනස්වීම් තියනවා.වෙනදට වඩා දහමට නැඹුරු වීමක් තියනවා දන් සිල් භාවනා කරන්න හිතෙනවා. කෑම අරුචියක්. ගෑස් රයිට්ස් ගතියකින් පෙළෙනවා. ගතේ ස්වභාවය ලෙඩ වීම්, වෙනස්වීම් කියා හිතෙනවා. ඔබතුමා දුන් අදහස් ගරු කරණවා. ස්තුතියි.
හැමවෙලේම මං තනිවෙලා කියලා දැනෙන්නේ.හැමෝටම වඩා ගොඩක් වෙනස් නිසා. ඒත් comments බැලුවාම සතුටුයි මං වගේම අය තව ඉන්න නිසා.
ඔයාට ඕනි ඩටා කන්නඩද්
Yes
Matmelgdin shemdewlathiwenwa
බාවනාවට මුල් තැන දෙන්න🙂:|
බුද්ද දර්ශනය්ත් එක්කම කරා නං ගොඩක් වටිනව සහෝ දිගටම.බුදු සරනයි
මන් වීඩියෝ ගොඩාක් බැලුවා සර් මේ දේවල් ඔබේ මුවින් ඇහෙනකොට පුදුම බක්තිමත් හැගීමක් ඇතිවෙනවා. මේ ගැන මන් දැනගෙන හිටියේ නෑ මට ඕවා වෙනකොට අලුතෙන් අධ්‍යත්මිය ගුණවර්ධනය ඇති කරගෙන ජීවත් වෙන අයට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් . මන් බාවනා කරනවා. ඒත් කැරකෙන එකනම් විටින් විට වෙනවා. ගස්වැල් ජලය පරිසරයනම් මාත් එක්ක කොහොමත් සංනීවේදනය කරනවා කරන්ට් වදිනවා. මන් සමාජයෙන් ඈත් වෙලා ඉන්නේ . සත්තු එක්ක. මගේ පරම හතුරා මගේ හිතේ ඇතිවෙන සිතුවිලි හා මනසයි මන් ඒ මනසේ සිතිවිලි අවම කලෙමු. මම නැත මට නැත ඇත්තේ අපි මේ මුලු ලෝකෙම අපි විශ්වය තුල අපි ඇත අපි තුල විශ්වය ඇත. ආදරෙයි ❤ ආලෝකමත් 🙏 සාමය 🌹 ඇත මුලු ලෝකෙම ලස්සනයි හිතේ සතුට සැනසීම ඕනෑවටත් වඩා ඇත සර් කිවු අවධි පසුකලෙමි. මගේ අකමැතිම දේ ප්‍රසිද්ධියයි. කැමතිම දේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලෙ ආදිවාසින් සමගියෙන් ජිවත් වීමයි මුලු 🌎 ලෝකයම සාමෙන් කරුණාවෙන් දයාවෙන් මයිත්‍රියෙන් ජීවත් වීම දැකීමයි.
බොහොම ස්තුතිය ඔබතුමාට අපට මේ දේ පැහැදිලි වම කියා දෙනවාට🙏
ඇත්තමයි...මට මේ දවස් වල ඇගට ගොඩක් අමාරුයි...ශරීරය ගොඩක් සංවේදී...ආලෝකය + ආදරය + සාමය ❤️❤️❤️
ගොඩාක් වැදගත්. තුති වේවා ඔබට. අය්යේ විනාඩි 30 ක 45ක වගේ දිග ලයිට් ලැන්වේජ් මෙඩිටේෂන් එකක් දෙන්නකෝ. මං ඒ භාෂාවට හරිම කැමතියි. මට ඒක ඕනතරම් වෙලා අහන් ඉන්න පුළුවන්. මට මොකක්දෝ අමුතුම හැඟීමක් දැනෙනවා ඒකට.
අම්මෝ අයියේ මට මේ වෙන දේවල් හිතා ගන්න බැරුව හිටියේ
ආදරය + ආලෝකය + සාමය ❤️✨❤️
අනේ මේ දේවල් ඇත්තක් මටත් වෙනවා..ඒත් හිතුනෙ නෑ මෙහෙම දෙයක් නිසා කියලා..ඔබ කරන්න කියපු දේවල් දැනටමත් කරනවා..භාවනා සහ සොබාදහමට සමීප වෙන එක..ස්තූතියි දැනුවත් කිරීමට..❤🌸
සතියෙන් සිටිම වැදගත් නේද?
ස්තුතියි
....
බොහෝම ස්තූති අවකාශ ❤️🙏 .ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤️🙏 ආදරය + ආලෝකය + සාමය 💖
Okkoma Aththa mama Bayan heteya oba thumata godak pni🙏🙏
තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....
හරියටම හරි අයියේ මාව අද පාන්දර එකපාරටම 3.30 ඇහැරැනා✌🏻❤💫
Ade matath ehemai👍
හරිම පැහැදිලි විස්තර කිරීමක්. ඔබ තුමාට බොහොම ස්තුතියි. දිගටම මේ වැඩ සටහන් කරගෙන යන්න. තෙරුවන් සරණයි..🙏🙏🙏🙏
ගොඩක් ස්තුති මෙ කියපු දෙවල් සියල්ලම මට සිදුවනවා එ වෙලාවට හිතට සතුටක් දනෙවි ඩන් මෙ දෙවල් දන්නා නිසා 🙏🙏🙏🙏🙏 ගොඩක් පින් ..light +love+ peace ❤
Thank you very much for your kindness ! .. Iam very happy !.. to seen this video... May The LORD BUDDHA BLESS ! .. You...
ඔබ කියපු සියළුම දේවල් මම අත්වින්ද එයට හේතුව පැහැදිලි කර ඔබට ස්තුතියි ආදරේ +ආලෝකේ +සාමය
ජය වේවා
🙏
ගොඩක් වැදගත් ඉදිරිපත් කිරෙමක්.
ඇත්තටම මේ වෙනස් කම් සිදුවෙනවා.
තෙරුවන්සරණයි!!🙏
මේ වගේ මම බොහෝ කාලයක් සිට භාවනා කරනවා!මෙම සියලු ලක්ෂණ මට තියෙනවා ඔහුගේ දිනවල ඒ සමේ කසන ගතියක් රෑ දෙකක් තිබුණා,ඇත්තටම ඔබතුමා කියන්න ප්‍රතිකාර මං දැනටමත් මම හිතෙන් දැනිලා පාවිච්චි කරනවා !ඔබතුමාට තෙරුවන් සරණයි සියලු දේ පිටයි !
එක එක විදිහට මුණවල් පෙනෙනවා.ඇසකින් කදුළු එනවා පේනව .ඔබට කියන්න හැකිද ඒ ඇයි කියලා..තෙරුවන් සරනයි ...!!!
I have been grounding/bear foot walking at 6 am for the last 6 months, it has helped me immensely to ground my negative vibrations and recharge me with positive energy.
Thanks so much sir god bless you ❤️🙏🙏 Learned lot ඔබට ගොඩක් පින් සියලු සත්වයෝ සුවපත් වේවා
මට ඒ කියන වෙනස්වීම් බොහොමයක් ම තිබුණ. 3 ට අවදිවීම,ශරීර ය මළානික ගතිය සමඟ කෑම අරුචිය තිබුණ. ගතේ චූටි බිබි ලි. කසන ගතිය තිබුණ. රූප කියන්නෙ වෙනස් වන දෙයක් බව අවබොදයෙන් ප්‍රගුණ කර තිබෙන නිසා ඒ දැනී ම දැනීම් මාත්‍රය ක් බව අවබොදයෙන් හිටියා. මෙම කාලය මට මේ විෂය ගැන අාසාවක් ඇති උනා. වෙනදට වඩා දහම ගැන හිත යොමු උනා. නොසිතූ පරිදි බලවත් මානසික කරදරයකටත් පත්වුණා. මේ මට ඔයාගෙ භාවනා කර්මවලට ප්‍රවිශ්ඨ වෙන්න හේතු වුණේත් එයමයි. මගේ මුල් කමෙන්ට් එක සාක්ෂි දරනවා ඇති. ඔයාගේ ගවේෂණ හරි බව පැහැදිලිව කියන්න පුලුවන්. බාහිර. ලෝකයට ස්තුති කරන්න පුහුණු වුණා. හිතේ සතුට සඳහා චූටි ගෙවත්ත ලස්සනට එළවලු පලතුරු මල් කාබනික පොහොර සමගින් වවන්න ගත්තා. ලබන විවේකය මෙවන් තව වැඩ සටහන් බලන්න පුරුදු වුණා. ඔයාට ගොඩක් පිං. නිරෝගි සුව,දිගාසිරි පතමි.
Godak දේවල් dana gatta. Mama hithanawa me දේවල් දැනගන්න සැලසුම් kale me maha ආදරණීය vishwayai mage නමස්කාර ya ආදරණීය vishwayatai. Oba දෙදෙනා tah සුන්දර jeewithayak අනිවාර්යයෙන් ලැබේවා .
වැදගත් පැහැදිලි කිරීමක් !! ස්තූතියි !!💚
හරිම සතුටුයි හිත සැහැල්ලු වුණාගොඩක් ස්තූතියි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏නැවත එන්න
ඔබ තුමාගේ දැනුවත් කිරීමට බොහෝම ඉස්තුතියි!
ස්තුතියි පුතේ ඔයාට .තෙරුවන් සරණයි .දේවි පිහිටයි.🙏❤️💐
ඉතා වටින හෙළිදරව්වක් ස්තුතියි ඔබට
ස්තූතිය 🙏🙏🙏 ගොඩක් දේවල් දැනගත්තා ... වටිනා වීඩියෝවක්...
💖💖💖💖💖💖💖💖💖💖💖💖
obatath suba dawasak.අාදරය .. අාලෝකය .. සාමය පිරී ඉතිරුන දවසක් වේවා..!!!
භූමි කම්පනයක් වෙනවා wage දැනෙන්නේ ai. අවට ඇති තීර රෙදි , මදුරු දැල් එක වැර සෙලවීම, නිදා සිටින ඇද ආදිය
මේ සියලුම දේ හරි .අධ්‍යාත්මික පිබිදීමේ ක්‍රියාවලියේ සන්කූලතා
Very valuable information and guidance given by you is much appreciated .May God Bless You.Looking forward for more vedios.Thank You.
ගොඩක් ස්තුතියි ඔබට ආදරණීය විශ්වයේ ආශිර්වාද ඔබ සමඟ වේවා
තෙරුවන් සරනයි !දීර්ඝායු වේවා !!බොහොම පින් මේ දේවල් දැනුවත් කරනවට.මේ කියන දේවල් ඇත්ත.ගොඩක් ස්තූතියි සහෝදරයා ...
Teruwan saranai dirgauwewa
ස්තුතියි ඔබතුමාට මේ දේවල් දැනුවත් කලාට
තෙරැවන් සරනයි
ගොඩාක් වටිනා දේශනාවක් ..ඔබට ගොඩාක් ස්තුතිය ..බුදු සරනයි .
ස්තුතියි. මේ සිද්දවෙනවා දේවල් තේරුම් ගන්න ලොකු උදෞවක් උණා.
ඔයාගෙ video බන්දුල ඩයස් මහතා (Be vishwa)කියන දෙවල් වලට ගොඩක් සමානයි
බොහොම ස්තුතියි ඔබතුමාට .මෙි වෙලාවෙ අවශයම විඩියෝවක්.තෙරැවන් සරණයි .
ඉතා වටිනා කරුණු පෙලක්... බොහොම පින් ...
ඔබට නිවනම වෙත්වා...!
සර්ට ගොඩක් පිං අපිව දැනුවත් කලාට ගොඩක් වටිනවා
ඔබතුමාට බොහොම ස්තුතියි මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් .vishwa ශක්ති අභ්‍යාස ඉදිරිපත් කරන්න .සෑම දෙනාටම ප්‍රයෝජනවත් වේවි .ඔබතුමාට ස්තුතියි .බොහෝම පින් ....
Sriyani wijesekara oba thumata bohoma pin, Siyalu sathwayo suwapath wethwa!!!
සුබ දවසක් වේවා අවකාශ.අලුත් ව්ඩියෝවක් ඉදිරිපත් කලාට ස්තුතියි.
බාවනාවත් ඕ දේම කියල දෙන්න වැදගත් වෙයි❤️
ආදරණිය පුතා ඔබට මම හදවතින්ම ගරු කරමි !!!!!!!!!!!!!!! මම ගොඩාක් හැදුනා භාවනාව සිදු කරමි.
ස්තුතියි මල්ලි මෙි දෙවල් වැදගත් තෙරුවන් සරණයි
සත්‍යයක් මමත් අත්දකිනවා.. බොහොම ස්තූති..!
ආදරය + ආලෝකය + සාමය
ඉස්සෙල්ලා මොකක්ද කරපු බාවනාව
ස්තුතියි දැනුවත් කිරීම ගැන ගොඩක් පින් තේරැවන් සරනයි
ඇත්තටම මට තිබුණු ගැටළු වලට පිළිතුරැ ලැබුණා.මේ ඔක්කොම මටත් තියෙකවා.
ඇත්‍තටම දැනෙනව කියන දේවල් .වෙනව .දැනුවත් කරාට පින් තෙරුවන් සරනයි
Obatgodkpi
මට දැන සතිදෙකක් තිස්සේ මාරම අමාරුවක් දැනෙනව කොචිචර උත්සහකරත් බාවනා කරගන්නත් බැරිතරමි නිදිමතයි කවදාවත් නැතුව කලන්තෙ දැමිමා තාමත් බාවනා කරගන්න බැහැ ස්තුතියි ඔබට දැනුවත් කරාට
Matath ehemai pandara 4.nagitala bwan kala dan mara nidi mathai e time ekedi
Ow wadipura nidimatha enawaa
ඔබ තුමා කිව්ව දේවල් සේරම හරි.ජය වේවා 🙏🙏
හැම රාතත්‍රියකම. 12 /1/2 හැම දාම අවදිවෙනවා. රාත්‍රි 12. ට හරි යටම අවදිවෙනවා. පිපාසයත් ඇතිවෙනවා මේ සදහා පිළිතුරක් ලබාදෙන්න...... බුදු සරණයි
මේ කියන ලක්ෂණ ඔක්කොම තියෙනව 🙄🌠🙏
මේ danuwath කිරීමට බොහොම ස්තුතිය තෙරුවන් සරනයි
බොහොම පිං ඔබට අප දැනුවත් කලාට🙏🙏🙏සියලු සත්වයෝ සුවපත් වේවා !!!🌸
Little brother I am going through lots of emotional and physical changes in this period. The things you says about grounding I don't know things just I am doing everything without even knowing or an advice. I see so many synchronicities ... For many things. I just can't believe sometimes. I don't go often outside. But if I go I see from everywhere. I feel happy and amazing.. thank you so much for this explanation. Something really I wanted to hear about.. specially awakening at the dawn.
LOVE+ PEACE & LIGHT
BLISSFUL LITTLE BROTHER.
Love + Light + Peace ❤️✨❤️
ගොඩාක් ඉස්තුතියි ගොඩාක් වටිනවා ගොඩාක් පින් බුදු සරනයි..
Me kiyana kathawa aththa .mama hithuwe meka rogayak kiyla. Bohoma sthuthi .
බොහොම ස්තුති ඔබතුමාට ! 🙏
කියන්න වචන නැහැ නියමයි.ගොඩක් පින්..බුදු සරනයි ඔබට.....🙏🙏🙏
බොහෝ සෙයින් ස්තූතියි අවකාශ 🙏🙏🙏💌💌💌💌💝💖💜💚💗💛🧡💙💓❤️ ආදරෙයි ගොඩක් ඔයාලට 💎💎💎!!! Love +light +peace =freedom /liberation......
ආදරය + අලෝකය + සාමය ❤️✨❤️
Hari pudumai malli ma sarama aththa.oyata bohoma pin sidda wanawa.🙏🙏🙏🙏🙏🙏🙏🙏
පැහැදිලි කිරීමට බොහොම පිං. අධ්‍යාත්මික නායකයා ඔබ තුමාද? තෙරුවන් සරණයි.
Thank you so much brother ....always waiting to be awaken ...
ස්තුතියි ස්තුතියි ,ස්තුතියි මහත්මයා
ඔබට සුභ දවසක් වේවා 🙏
Happy to see these people who different from normal
ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏
Thanks a lot. Your work is much appreciated! ❤ ❤ ❤
හරිම වටිනව.අවකාශ, නිදිමත ගතිය, සහ දත් වල විශේෂයෙන් උඩු ඇන්දේ අමුතු වයිබ්‍රේෂන් එකක් වගේ... දැනෙන්න පුලුවන් ද? මොකද ඔය ඔක්කොමත් එක්ක මට ඔය දෙකත් වෙනව😕
මේ වීඩියෝස් බලන්න -
ua-cam.com/video/Jl3FNgyGQvk/v-deo.html
ua-cam.com/video/PC8HiHJR00I/v-deo.html
ඇත්තටම මම මේ දවස් ටිකේ ලොකු ප්‍රශ්නෙක ඉදියේ මේ හීන ගැන මම අද උදෙත් හිතුවා ඇයි මේ හින පේන්නේ කියලා මට දැන් උත්තර ලැබුනා ස්තූතී ඔයාට
👍🙏🌼🌼ස්තුතිය...තෙරැවන් සරණයි
ස්තුති මිහිකත මාතව ස්තුති 💓🌍💓
ඔයා හරියටම හරි..😘
Thanks a lot for this video brother
බොහොම ස්තුතියි ඔබතුමාට 🌿🌸🌿🌸🌿🌸🌿🌸🙏🙏🙏🙏
මේ කියපු හැමදේම මට තියනවා නිතරම නින්දෙන් බය වේලා වගේ ගැස්සිලා ඇහැරෙනවා එකට මොකද කරන්නේ ඔබතුමාට ගොඩක් පිං උත්තරයක් බලාපොරොතුවේන් සිටින්නේ
Matath me wage dewal wenawa...thank you universe meet to you ...
ගොඩාක් වටිනවා. ගොඩාක් ස්තුතියි
ජීවිතය සුන්දරයි මරණය අති සුන්දරයි නිවන් මඟ yonisomanasikarayai ලෝකය මායාවක් අවබෝධ යට ආගමක් අවශ්‍ය නැහැ විශ්වයේ නීතිය සියල්ලට එකයි
Danuwath kalata thankw budusarany
Thank you very much.oba thumaata theruwan saranai dewi pihitai.
Very good
විශ්වාසයට ස්‍තූතී
ස්තුතියි ඔබටත් දැනුවත් කලාට 🙏🙏🙏 තෙරුවන් සරණයි , ඔය කිව්ව ලක්ෂණ පහුගිය මාස කිහිපයෙදී තිබුණා තියෙණවා
අවංකවම කියන්නේ මේ ලක්ෂණ එනකොට මේ වැඩ සටහන් බැලුවේ නැහැ මොනවද වෙන්නේ කියලා හිතාගන්න බැරිව හිටියේ 🙄🙄 මැයි මාසේ ඉදන් තමා වෙන්න ගත්තේ මං හිතුවේ දේශගුණය 🤔🤔 නිසා වෙන්නේ කියලා සුවපත් චරණය එතුමියගේ ඔයාලගෙ විඩියෝ බලද්දි තමා තේරෙන්න ගත්තේ දැන් නේ තේරෙන්නෙ මේ නිසා වෙන්නේ කියලා දැනුවත් කරනවට ස්තුතියි නැත්නම් ඉතින් කාගෙන් දැනගන්න ද 🙏 ආදරය + ආලෝකය + සාමය
ඉස්තුති ඔයට අවකාශ තෙරුවන් සරනයි
Brother ... First thanks for what you doing for us...ඔබ භාවනායෝගියෙක්නම් මං යෝජනා කරන්න කැමතියි අපිට හරි භාවනා ක්‍රමයක් කරන්නෙ කොහිමද,මොනාද ගැටලු,ඒවාට උපදෙස් වෙනම සීරීස් එකකින් ගේනවාට... ස්තූති... ඔබට ජය
ඉදිරියේදී කතා කරමු සහෝදරයා! ආදරය + අලෝකය + සාමය
ස්තුතියි ඔබතුමාගේ මේ වැඩේ නියමයි 👌
Of course yes These things are truly
happening for me Thank you now I know the reason
Priyani from South Australia
Godak watin deesanayak thank s
ස්තූතියි ස්තූතියි ස්තූතියි පුතේ🎉
මේ කියන ලක්ෂණ මටත් තියෙනවා මට හිතෙනවා මේ සේරම මායාවක් කියලා.