Spiritual Awakening Symptoms

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024
  • මේ ලක්ෂණ ඔබ තුළත් ඇතිනම් මේ ගෙවෙන්නෙ ඔබගේ ආධ්‍යාත්මික අවදිවීම සිදුවන කාලයයි.
    Facebook Page - / awakasha
    UA-cam Channel - / awakasha
    Instagram - awakasha_official
    Email - awakasha.wellbeing@gmail.com
    ඔබ සැමට ආදරය + ආලෝකය + සාමය උදාවේවා!
    © Copyright 2021 Awakasha
    All Rights Reserved

КОМЕНТАРІ • 639

  • @chandimaherath2907
    @chandimaherath2907 3 роки тому +36

    ඔයා කියනදේ සම්පූර්ණ ඇත්ත..මමත් ඉන්න ප්‍රදේශය පවා මාරු කලා.මේ වසරේ.නිර්මාංශ වුනා.එ වගේම වෙනදාට වඩා අවබෝධයෙන් තෙරුවන් වන්දනා කරනවා .දෙවියන් වන්දනා කරනවා .ස්වභාවධර්මය වෙනදාට වඩා දැනෙනවා..විශ්වය පිලිබදව,කර්මය පිළිබඳව හොදින් දැනෙනවා..මහා බලවේගයක් මා සමග ඇති බව මට දැනෙනවා..ඔබට තෙරුවන් සරණයි...දෙවි රැකවරණයි..

  • @dinushibandara6060
    @dinushibandara6060 3 роки тому +49

    මම හෙදියක්.මේ උත්තුංග ගුණාංග මං ගාව තියනව.ආත්මාර්ථය පසෙකලා මං පරාර්ථයට මුල් තැන දෙනව.මගෙ ජීවිත දැක්ම ඔබේ අදහස් හා බොහොම සමීපයි.තෙරුවන් සරණයි!🙏

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 2 роки тому +2

    ඔබතුමාට ගොඩක්ම පින්
    මම කුවේට් වල වැඩ කරන්නෙ මම කුඩා කාළයේ ඉදලම දර්මයට ගොඩක්ම ලැදියි මටත් නොදැනිම මම මාස 8 ක කාලයක සිට වෙනස් උනා මේ උතුම් ගුණාංග සියල්ලම වගේ මටත් පිහිටලා තියෙනවා මේ කුවේට් වලදී දෙපාරක්ම මම මාගේ ඨාතාගත සම්මාසම්බුදුරජානන්වහන්සේ ආකාසෙ විසාල බුදු රුවක් මවාගෙන වැඩ සිටිනවා දුටුවා හීනෙන් මම නිතරම බුදු ගුණ සිහිකරනවා නිවන් මාර්ගයේ දොරටු විවර වේවා යන අදිස්ටානයෙන් මම නිතරම ඉන්නේ

  • @mishenclaud3420
    @mishenclaud3420 3 роки тому +48

    ඔබව දකිනකොට මහා ශාන්ත පිං පාටක් පෙනෙනව ඔබ ගිය අත්මයේ විශාල පිං රැසක් එකතු කරං අපු කෙනෙක් මෙ ආත්මෙදිත් පිං කරනවා🙏🙏 ඔබට මාගේ මුලු හදවතින්ම සුබපැතුම් සහ පිං🙏🙏

  • @suniljayantha2627
    @suniljayantha2627 3 роки тому +80

    ඔබ‍ට පිං... වයසින් අඩු උනාට පිරි පුන් මනසක් ඇති වටිනා දරුවෙක්. බව වැට හෙනව.. අද්යාත්මික දියුනු ලොවක් තැනීමට ඔබ ඇතුළු පිරිවර ගන්නා නිර්මල උත්සාහය අතිශයින්ම වටිනවා. වගේම අති සුන්දරයි 👌🙏🙏🙏🙏🙏

    • @RangiriSanctuary8008
      @RangiriSanctuary8008 3 роки тому +3

      ආදරය ආලෝකය සාමය සැමට උදා වේවා 🙏

    • @rfsrfs10
      @rfsrfs10 3 роки тому +4

      මම ගොඩක් අාගමට දහමට ලැදි කෙනෙක් ජිවත් වෙන්නෙ පිට රටක උනාට දෙවියන් බුදුන් උදෙසා පුලුවන් විදිහට අැදහිම් කරනව මෙකියන හැම දෙයක්ම මට තියනව සමහර දෙවල් කියන්න බෑ එ්ව ඉස්සර හැමෝටම කිව පස්සෙ ගෙිඩක් අඩු උනා එ්නිසා

    • @msisirawijshinghe407
      @msisirawijshinghe407 3 роки тому +1

      ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @dulanisaumya4148
    @dulanisaumya4148 3 роки тому +64

    2020 ඉදන් දැනෙනවා ❤
    100ට 100ක් හරි ❤
    ඔබ දෙදෙනාටත් ආලෝකය ආදරය සාමය තෙරුවන් සරනයි !

  • @නිර්වානමග
    @නිර්වානමග 3 роки тому +49

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...පින්වත් ඔබට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏

    • @vijithafernando9478
      @vijithafernando9478 2 роки тому

      I am a Reiki master I also have these colitis please write your contact no thank you

  • @jayamaliwanniarachchi8136
    @jayamaliwanniarachchi8136 3 роки тому +49

    බහුතරයකට මේ කාලය වන විට සිද්ධ වෙමින් පවතින දෙයක්....😊❤️🙏

    • @TV-wz8cb
      @TV-wz8cb 3 роки тому +3

      Anivaryenma

    • @heshanmaduranga986
      @heshanmaduranga986 3 роки тому

      😂😂

    • @thuryamag111
      @thuryamag111 3 роки тому +3

      අනිවාර්යයෙන්ම

    • @lillylilly1442
      @lillylilly1442 Рік тому

      එයට හේතුව කුමක්ද දැනගැනීමට අවශ්‍යයි

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 3 роки тому +34

    මම නිර්මාන්ශයි කලෙක සිට, ඇත්තටම මේ කරැණු සියල්ලම මට දැනිලා සහ විඳල විඳිමින් ඉන්නෙ.
    ඉතා හොඳ වීඩියෝවක් .

    • @iranganifonseka2509
      @iranganifonseka2509 3 роки тому +1

      අවු 20 ක පමණ සිට මම නිර්මාංශයි. මටත් ඔය දෙවල් දැනෙනවා. ඒ ගැන මම දැන සිටියෙ නැහැ. දැනුවත් කිරීමට බොහො පිං සිදු වේවා. ඉදිරියටත් කරුණු බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි.

  • @Gayanika9746
    @Gayanika9746 3 роки тому +9

    මාත් අධ්‍යාත්මික අවධිවීමක
    ස්තුති, තෙරුවන්සරණයි..!🙏🙏🙏

  • @dhananjanigunarathna2816
    @dhananjanigunarathna2816 Рік тому +2

    ඔයාලා දෙන්නවම මට හරිම හුරුපුරුදුයි..මේ හැමදේම ඇත්ත...💖

  • @henshidesilva5219
    @henshidesilva5219 3 роки тому +19

    ඇත්තටම මටත් 2020 ඉඳල ඔය දේවල් වෙන්න පටන් ගත්තා තවමත් ඒ දේවල් ක්‍රමයෙන් වැඩි වෙනවා. ගොඩක් ස්තුතියි Awakasha.. ආදරය + ආලෝකය + සාමය❤

    • @he9066
      @he9066 Рік тому

      ඇත්ත 2020 ඉදන් තමයි ටික ටික වැඩිවෙනවා

  • @bunnyweeratunga3132
    @bunnyweeratunga3132 3 роки тому +12

    කරුණූ සියල්ල 100/100 සත්‍යයක් නිරන්තරයෙන් තමන් නොදන්නා ආනන්ද මය හැගීමක් තුළ පවතිනවා තෙරුවන් සරණයි

  • @singha6372
    @singha6372 3 роки тому +15

    මටත් ඔබ කියන හැම දෙයක්ම දැනිලා හිතිලා තියනවා මීට අවුරුදු ගානක සිට.ආදරය ආලෝකය සාමය සැමට වේවා .තෙරුවන් සරණයි .

    • @ramyathenuwara8552
      @ramyathenuwara8552 3 роки тому

      .oba.kiyana.hema.karanayakama..mama.sitinanisa.mata.harima.sathutak.hudakalawata.harima.kemathi.den..dharmaya.puhunu.kirimenui.mamanam.me.thathwaya.athikara.gaththe.theruwan.saranai.!.

  • @විමුක්තියසොයා

    තෙරුවන් සරණයි පින්වත් මල්ලි යහාපතක්ම වේවා..මට ලගදි ඉදලා මේ අසාර බව විනිවිද පෙනෙවා ...මම විදෙස්ගත ඉන්න කෙනෙක්.. හරියට වැඩ..අපි ඉපදුණේ මේකට නොවේ කියලා හිත හැම වෙලාවෙම හද නගා කියනවා .චායාවක් වගෙ මනුෂ්‍ය සරිරයෙ අසාර බව මැවි පෙනෙනවා ළගදි ඉදලා සියලු දෙනාටම ගැන හදවතින්ම අනුකමිටුවක් දැනෙනවා..මගෙ ජීවිතතයයි ධර්මයයි දෙකක් නොවේ එකක්.මමනමි නැවත ඉප දෙන්න කැමති කෙනෙක් නොවේ ආවේ එකට මේ භවය අවසන් කරන්න ඕනේ කියලා තමයි මගෙ අදහස.

  • @relaxingsl1413
    @relaxingsl1413 3 роки тому +31

    ඉතාම සුන්දර වීඩියෝවක්, පසෙකින් ඇති සිතුවම මනස ඉතා සැහැල්ලු සුවපත් කරන සුලුයි ❤️🧡💙

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 3 роки тому +35

    පුදුම සතුටක් දැනුනා වීඩියෝව බලද්දී.. බොහෝම ස්තූති ඔබට.. මේ ලක්ෂණ සියල්ලම පවතිනමුත් තුන් වැන්න උපරිම අත්විඳීනවා. .තෙරුවන් සරණයි🙏

  • @sachinthasandaruwan7204
    @sachinthasandaruwan7204 3 роки тому +10

    මේ හැම කරුණක්ම පොඩි කාලෙ ඉදන්ම තියෙනවා 😍 ගොඩක් පින් ඔබතුමාට මෙවැනි දේ අවබෝධය කර දෙනවාට ❤️🙏

  • @ThusithaSameera
    @ThusithaSameera 3 роки тому +31

    හොද වීඩියෝ එකක්.. ඔය කියන සියලු ලක්ෂණ තියනවා.මට වෙන්න හෝද හෝද මඩේ දානවා වගේ වැඩක් ටික කලක් භාවනා කරනවා ආයේ නෑ.

    • @pawanmadhurangahewawasam4946
      @pawanmadhurangahewawasam4946 3 роки тому +4

      @@සදූ-ඵ2භ අවස්ථාව ඔබම සකසා ගත යුතුයි.නින්දට යන මොහොතත් ඇති.🙏

    • @ashgirl9450
      @ashgirl9450 3 роки тому +3

      මටත් මේ ඔක්කොම තියනව ඒත් මොකක්ද මං කරන්න ඕනි කියල තේරෙන්නෙ නෑ

    • @සදූ-ඵ2භ
      @සදූ-ඵ2භ 3 роки тому

      @@pawanmadhurangahewawasam4946 thanks dear

    • @theeksanakumara4616
      @theeksanakumara4616 3 роки тому

      මාත් හෙමයි yoga කරනවා
      භාවනා කරනවා පස්සේ අත්හරිනවා, නිවනවා රත් කරනවා.😃😃 අනේමන්ද

    • @sooriya1360
      @sooriya1360 3 роки тому

      👍

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 3 роки тому +4

    ඇත්තටම මේ කියූ දේවල් වලින් 6 ජාති ආගම් කුලගැනනම් ඔබතුමා කියූ විදියට දැක්ක ඒත් ඒ අන් ජාතීන්ම මට එපාම වෙලා ගියා ඒ මිනිස්සු අමුතුම විදියට හිතන්නේ ඒකයි... මට දැන් හිතෙන්නෙ මහන වෙලා වනගතවෙන්න තෙරුවන්සරනයි ඔබට යහපතක්ම වේවා👏

  • @SandaruwanKeerthirathna
    @SandaruwanKeerthirathna 3 роки тому +9

    කෙටියෙන්ම කියනවා නම් සම්මාදිට්ටියට පත් උන කෙනෙක්ට දැනෙන දෙවල් තමා ඔය..❤️

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 роки тому +5

    ඇත්තෙන්ම මේ දේවල් අත් විදිනවා විශ්ව තතූ දැනගන්න විශේෂ කැමැත්තක් තියනවා. ඔබතූමාට ස්තූතියි! දිගාසිරි පතමි.

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 3 роки тому +12

    මේ හැමදෙයක්ම අවුරුදු ගානක පටන් මම විදිනවා,ඒත් අද තමයි හරියටම දැනගත්තෙ මම කව්ද කියල,මම වෙනස් කෙනෙක් කියල විතරයි මම දැනන් හිටියෙ,ගොඩාක් ස්තූතී ඔබට .....

  • @Helasiri
    @Helasiri 3 роки тому +4

    තෙරුවන් සරණයි. දෙවි රැකවරණයි. හෙළ ගෝත්‍රයේ මහා ආරක්ෂාවයි. ආදරය, ආලෝකය සහ චිර ජීවනය උදා වේවා...

  • @TarotReading-SpiritualGuidance
    @TarotReading-SpiritualGuidance 3 роки тому +6

    මේ හැම දෙයක්ම ඇත්ත..මේ හැම දේම සිදු උනා.. එ වගේම. මට ලෙඩ සුවකිරීමේ හැකියාවක් පවා ලැබුන. තව මගෙ twin flame වත් හමු උනා.. බොහොම පින් මේ දේවල් හැමෝම එක්ක බෙදා ගන්නවට.. ❤️❤️❤️

  • @sunethramaarapana-yg7em
    @sunethramaarapana-yg7em 8 місяців тому

    මටත් ඒ අයුරින්ම හැමදේම දැනෙනවා... ස්තුතියි විශ්වයට.... ස්තුතියි ඔබතුන්ට.... ජිවිතේ හඳුන්වා දීම පිළිබඳ ව..... 🙏🙏🙏🙏🙏

  • @nilminiigunathilakae3138
    @nilminiigunathilakae3138 3 роки тому +5

    ඉතාම සතුටුයි... කියපු හැම කරුණක් ම තියනවා...ආදරය... ආලෝකය.... සාමය.... සැමට උදා වේවා....

  • @sadee20046
    @sadee20046 2 роки тому +2

    මාද අධ්‍යාත්මි අවධිවීමක කියල හිතෙනවා... ඔබට විශ්වයේ ආශිර්වාදය ලැබේවා... ස්තූතිවන්ත වේවා...✨️

  • @m.i.ashcharya1654
    @m.i.ashcharya1654 2 роки тому

    බොහොම ස්තූතියි. හරිම සතුටුයි මේ චැනල් එක හොයාගන්න ලැබීමත්. තෙරුවන් සරණයි!!!🙏✨
    මම ඔබ ඇතුළු තවමත් සසරේ සැරිසරන සියලු විශ්වීය සත්වයෝ නිදුක් වේවා! නීරෝගී වේවා! සුවපත් වේවා! නිවන්මග අව්බෝධ වී සසරින් එතෙර වේවා! සාධු සාධු සාධු ! 🙏✨👼

  • @subhashinifernando2341
    @subhashinifernando2341 Рік тому

    බොහොම පිං ඔබතුමා කිවු දේ සහතික ඇත්ත 🙏🙏🙏

  • @Varunilakshika
    @Varunilakshika 6 місяців тому

    ගොඩක් පින් ඔබතුමාට..ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ වීඩියෝ එකෙන් 100 ට 100ක් ඇත්ත මේ හැමදේම මමත් මේ හැමදේම අත් විදිනවා....🙏🙏🙏

  • @universalepic5467
    @universalepic5467 3 роки тому +3

    බොහෝම ස්තූතියි......හරිම වටින වීඩියෝ එකක්.....අත්දකිමින් සිටින බොහෝ දේ figure out කරගන්න මේ මඟපෙන්වීම බොහෝම උපකාරයක් වුනා 💐💐💐💐💐

  • @rohanasarath2190
    @rohanasarath2190 3 роки тому +2

    බොහොම ස්තුති . හිතට සතුටක් දැනුනා. දැනුවත් කළාට ගොඩක් ස්තුතී.🌼🌼🌼🙏

  • @dilnilakmali
    @dilnilakmali 3 роки тому +1

    ඔයා කියන ඔක්කොම දේවල් ඇත්ත.ඒ ඔක්කොම දේවල් මටත් දැනිල තියනව.මන් නිර්මාශික නෑ.ඒත් බොහොම ස්වල්ප ප්‍රමානයක් කනව.මගෙ යාලුවො හිනා වෙන්නෙ මස් කන්නෙ නෑ හොදි කනව කියල.මට දැනෙන්නෙ අමු මස් කනව වගෙ පිලිකුලක්. මට ලගකදී ඉදන් හිතුන නිර්මාශික වෙන්න.මට ලොකු ගෙයක් හදාගන්නවට වඩා ගස් වැල් වලින් පිරුනු ලස්සන පරිසරයක් තියෙනව න්ම් කියල හිතෙනව.අඩුම තරමින් ගහක අත්තක් කපන්නවත් දෙන්නෙ නෑ හරියට මගෙ ඇගේ කෑල්ලක් කපනව වගේ..කොහොම උනත් පෘත්ග්ජන බව හින්දම අපි බැදීම් වල සිර වෙලා වගේ දැනෙනව
    .

  • @nethmipramodya3508
    @nethmipramodya3508 3 роки тому +3

    බොහොම ස්තූතියි ! සුන්දර වචන ටිකක් එක්ක හැමෝටම ජීවිතය නැවුම්ව ආරම්භ කරන්න ගොඩාක් වටින උපදෙස් ටිකක්

  • @sandipaniwasana2670
    @sandipaniwasana2670 3 роки тому +2

    මටත් මේ දේවල් දැනෙනවා මම නම් නොතේරෙන කාලෙ ඉඳලම නිර්මාංශයි මැදදි එක එක්කෙනාගේ කීමට මස් මාළු නැතිව අනිත්වා කෑවා දැන්නම් මොනවා වත්ම කන්නැහැ ස්තූතියි ඔබතුමාට ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @malkigajanayaka1706
    @malkigajanayaka1706 3 роки тому +4

    බොහොම සතුටුයි මට මේ කරුණු හතම තියෙනවා ඔබ තුමාට ගොඩාක් පින් අද ඒ දේ හරියටම දැන ගත්තා බුදු සරණයි

  • @dilanidissanayaka8822
    @dilanidissanayaka8822 3 роки тому +17

    කියන්න සතුටුයි ,මේ සියල්ලම මා තුල සිදුවනවා,මට මේ ගැන වැඩිදුර අධ්‍යනය කරන්න ආසවෙන් ඉන්නවා

  • @sore7492
    @sore7492 3 роки тому +4

    ගොඩක් වටිනා video එකක් සහෝදරයා.. මේ 7න් 7ම අත්විදිනවා.. ගොඩක් සතුටුයි ..
    ආදරයා+ආලෝකය+සාමය❤️

  • @indranimanike7019
    @indranimanike7019 3 роки тому +3

    මෙම කිවු හැම දෙයක්ම මමත් අත් විදිමින් සිටින කෙනෙක්.මටමද මෙකිවේ කියලා හිතෙනවා.ලොකූ සතුටක් දැනෙනවා.ගොඩක් වටිනා video එකක්.දිගටම බලාපොරොත්තු වෙනවා.බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි..,!🙏🙏🌄🌌🏝️

  • @subahemamali1063
    @subahemamali1063 3 роки тому +2

    ඔබ අපට කියා දෙන මේ කරුණු කාරණා වෙනුවෙන් සිය දහස් වාරයක් ස්තුතිවන්ත වෙමි ...තෙරුවන් සරණයි ..!!

  • @amashaperera2001
    @amashaperera2001 3 роки тому +9

    බොහෝම ස්තූති ඔබතුමාට 🙏❤️✨️ තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 3 роки тому +2

    මේ කීව කාරනා සෑහෙන කාලෙක සිට අත් විඳිවා.
    සුවපත් වේවා පුතේ !!!
    සියලු ලෝක සියලු සත්වයෝ රාග ද්වේශ මෝහ ගිණි නිවී නිබ්බාන පරමසුකයෙන් සුකිත තරවෙත්වා !!!

  • @leoravlogs7162
    @leoravlogs7162 3 роки тому +1

    වටිනා කරණා ටිකක් ඉගෙන ගත්තා... බොහොම ස්තූතියි ❤️🙏

  • @always2533
    @always2533 2 роки тому +1

    මා ළඟ මේ කරණු හතම තියෙනවා.දැනුවත් කළාට බොහොම ස්තුතිය ආදරය ආලෝකය සාමය උදාවේවි

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 3 роки тому +3

    ජීවිතය සුන්දරයි සතුටින් විඳින්න මරණය අති සුන්දරයි සතුටින් බාරගන්න අවබෝධ යට මඟ yonisomanasikarayai

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 3 роки тому +5

    ඇත්තටම අවකාශ ඔයා කියා දීපු කරුනු මට දැනිලා තියෙන්නේ මීට ටික කාලයක ඉදල.ඔයාට බොහෝම ස්තුතියි මේ කරුනු පැහැදිලි කලාට.❤❤

  • @milanthejaka11
    @milanthejaka11 2 роки тому +1

    පොඩි කාලෙ ඉදන් ඔය දේවල් දැනෙනවා.පවට බයයි,ගහ කොල සත්තුන්ට ආදරෙයි.හැබැයි මෙ ලගකදි නිර්මාන්ශ වෙන්න හිතිලා උනා.ගොඩක් ලොකු තනි කමක් ආවා ඔබ කිව්ව විදිහට. මම විශ්වයෙන් ඉල්ලනවා මෙ තනිකම නැති කරලා දෙන්න කියලා❤️

  • @namawardanad.m9011
    @namawardanad.m9011 3 роки тому +3

    ඔබතුමාට තෙරුවන්සරණයි දෙවිපිහිටයි දීඝායෂ ලැබේවා චතුරාර්‍යසත්‍යය අවබෝධ වේවා

  • @chandimakariyawasam6279
    @chandimakariyawasam6279 3 роки тому +2

    ඒ ඔක්කොම ඒ විදියටම දැනෙනව.. ❤️
    ඔබට බොහොම ස්තූතියි 🙏

  • @slgenuine7906
    @slgenuine7906 3 роки тому +15

    💜️💥🕊️ ඔබේ සියලු අරමුණු ඉටු වේවා 🙏🙏🙏

  • @rik4002
    @rik4002 3 роки тому +2

    විශ්වයට ස්තූතියි . 🙏 🙏 🙏 . මං හැමදාම විශ්වයෙන් ඉල්ලුවේ ආධ්‍යාත්මික සුවයක්. ඇත්තටම මේ දේවල් සිදුවෙනවා. මං අදහන දෙවියන්ටත්. විශ්වයටත් ස්තූතියි . 🙏 🙏 🙏

  • @හේරත්කුමාරි

    ඔබ හරි . සතුටුයි හුගක්. මන් පිලිගන්නවා ඔබ තුමා මන් ගැන සියල්ල හරි හැටියෙන්ම කියා සිටියා. බොහොම ස්තූතීයී ඔබට. තවත් ටිකක් සිත සැහැල්ලු වුනා... මේ ජීවිතේ ඇත්තටම ටෙලි නාට්‍යක් මයි. මොකද මේ ආත්මේ මේ අය සමග ජීවන අරගලයට සටන් කරන ලෙස පෙනෙන දේ තවත් භවයන්වල විවිධ භූමිකා රගපෑමට හිමිවේ... කෙසේ වෙතත් අපේ හැකියාවන් මත සියලු වරප්‍රසාද හිමි වනවා සේම පින්, කුසල් ,පව් රැස් කිරීම් තුල අපේ භවය සකස් වේ... මින් මතු සසරේ පතන්නට යමක් ඇත්නම් ඒ මානසික නිදහස පමනක්මය. කෙසෙ වෙතක් අවසන සියල්ලන්ම තේරුම් ගනීවි සැබෑ නිදහස ඇත්තේ විවිධ භූමිකා තුල රග පෑම නොව ඉපදීම නිරුද්ද කිරීම තුල බව. ඒ වන තෙක් සියල්ලොම එන ප්‍රස්න හමුවේ ජීවිතය රැක ගන්න. මොකද මේ බුද්ධෝත්පාද කාලයක ලැබුනු ජීවිතයෙන් ඔබට හැකි මේ ආත්මයට නිවීමේ දොරටුවට පිවිසවන්නට. තව දුරටත් ඔබේ මනස කැලබෙනවනම් ඔබට ධර්ම දේසනා වලට සවන් දිය හැකිය. කවි බණ ඇසීමට හැකිනම් ඒයද දැවෙන සිතට ඔසුවකි. මන් ආරධනා කරනවා ඔබලාට එක සතියක් ට්කෙන් ටික හුරුකරන්න බණ අහන්න. නා උයනේ අරියධම්ම ලොකු ස්වාමින් වහන්සේගේ ධර්මය සවන් දෙන්න. ඔබලාගේ ජීවිතේ ඔබට නිවාගත හැකිය. නිවනට ධහම් කියන කිරුලපන ධම්මවිජය ස්ස්වාමින් වහන්සේ හැරුනුකොට තවත් ස්වමීන් වහන්සේලා ඔබලා දන්නේනම් මාට ලියා තබන්න.
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා
    නීරෝගි වෙත්වා
    සුවපත් වෙත්වා.
    දුකින් මිදෙත්වා
    නිවන් ලබත්වා.!!!

  • @sepalimahawatta2352
    @sepalimahawatta2352 Місяць тому

    මමඅද්‍යාත්මික..අවදිවේමක.ඔබට.බොහොම..පින්පෙන්වලා.දුන්නට...❤❤❤

  • @rptmadushani8712
    @rptmadushani8712 3 роки тому +3

    ඇත්තටම ඔබතුමා කියූ කරුණු වලින් එකක් හැර අනෙක් වා මගේ ජීවිතය ට බෙහෙවින් ම දැනෙන දේවල්.ඇත්තටම මට ගොඩක් සතුටුයි මම ගැනම ......ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.... බෙහෙවින් ම ස්තූතිවන්ත වෙනවා....දැනුවත් කලාට

  • @bernyfernando4384
    @bernyfernando4384 3 роки тому +3

    ඉතාම වැදගත් දේශනයක්.ඔබට ගොඩක් පින්.

  • @Mihintale_Anupama_Thero
    @Mihintale_Anupama_Thero 3 роки тому +7

    ගොඩක් ස්තූතියි.. ගොඩක් පින්.... ආදරය + ආලෝකය + සාමය..♥️✨️🙏

  • @ishuthilakarathna8057
    @ishuthilakarathna8057 3 роки тому +14

    අනේ ඇත්තමයි 💯♥️
    මේ සියලු දේ අත්විඳිමින් ඉන්නවා .හරිම සතුටුයි😍
    තෙරුවන් සරණයි 🙏

    • @nadungayantha8067
      @nadungayantha8067 3 роки тому +2

      Ow ishu could you please send us which one you feeling

    • @sandyasandya7819
      @sandyasandya7819 3 роки тому

      Ishu oyta awA danenawanam lassana wedak thiyana chanal akak තියනවා .math ake ඉන්නවා aka nisa kiyanne

    • @ishuthilakarathna8057
      @ishuthilakarathna8057 3 роки тому +1

      @@sandyasandya7819 mokakd channel ek

    • @sandyasandya7819
      @sandyasandya7819 3 роки тому +1

      @@ishuthilakarathna8057 sharaji simple llife aka hari hodai oya shach karala balanna . වටිනවා .abbiyasa wagayak api karanna තියෙන්නේ bs ඔබට

    • @ishuthilakarathna8057
      @ishuthilakarathna8057 3 роки тому +1

      @@sandyasandya7819 මන් එයාගේ ඒව කලින් අහනවා
      දැන්නම් මන් අහන්න කැමති ගොඩක් සුවපත් චරණය channel එකේ ඒවා. ඔයත් අහන්න එයාගේ ඒවා.

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 роки тому +3

    හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි තෙරුවන් සරණයි සියළු දෙවියන්ගෙ පිහිටයි ඔබලාට යොද බල යොද ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට

  • @umeshnugekotuwa1929
    @umeshnugekotuwa1929 3 роки тому +9

    ස්තුතියි, හොද පැහැදිලි කිරීමක් 💛 තෙරුවන් සරණයි 💛

    • @msisirawijshinghe407
      @msisirawijshinghe407 3 роки тому

      ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @he9066
    @he9066 Рік тому

    ඇත්ත100% අත්දැකීමෙන් කියනවා❤💚☸️බොහෝම පින් තෙරුවන් සරණයි

  • @thanojanuradha6854
    @thanojanuradha6854 3 роки тому +2

    බොහොම ස්තූතියි අවකාශ . මේ සියල්ල අත් දකිනවා . 100 %

  • @nishanthakumara6267
    @nishanthakumara6267 3 роки тому +1

    ස්තූතියි අවකාශ ඔබ පැහැදිලි කළ සියල්ල දැන් අත්විඳිනවා පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා ජීවිතයේ ගොඩක් ලස්සනයි සියලු සත්වයෝ නිදුක් වෙත්වා සුවපත් වේවා අවකාශ පවුලට ආදරේ ආලෝකයේ සාමය දෙවියන්ට ප්‍රශංසා වේවා ✝️❤️❤️🙏

  • @shalisrilanka8576
    @shalisrilanka8576 3 роки тому +16

    මේ 7 ම මට දැං අවුරුද්දක් දැනෙමින්පවතිනව මම උත්සහ කරන්නෙම මුහුදේ සහ ගස් වලින් පිරුනු තැනක ඉන්න... ඊ ලග පියවර කියල දෙන්න .. විශ්වශක්තිය ඔබ තුල තවත් වැඩිවේවා.. ස්වභාව ධර්මය ඔබට මග පෙන්වාවා...

  • @renukawaduthanthri5601
    @renukawaduthanthri5601 3 роки тому +1

    Sure. Proud of you and all young generation in our country.the change has started already budusarani.

  • @jithendra5069
    @jithendra5069 2 роки тому +1

    සියල්ල අත්දැකීමෙන් ම
    සත්‍යය යි.
    හදවතින්ම ස්තූතියි ඔබ සියලු දෙනාටම.
    .💚🙏💚🙏

  • @lalanikumari39
    @lalanikumari39 3 роки тому +1

    ඔබ බොහොම පිං වන්ත දරුවෙක් මේ හැම දෙයක්ම මට තියනවා මටනං හිතා ගන්න බෑ

  • @niroshamunasinghe7578
    @niroshamunasinghe7578 3 роки тому +8

    මේ ටික න්ම් සම්පූර්ණ ඇත්ත ❤️තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 3 роки тому +8

    කීපසැරයක්ම බැලුවා වීඩියෝව.. හරිම සතුටුයි. බොහෝම ස්තූති ඔබට. ආදරය ආලෝකය සාමය සැමට උදා වේවා 🙏

  • @tharuahase161
    @tharuahase161 3 роки тому +1

    මේ ටික දැනිලා අවු 15ක් විතර වෙනව මල්ලි..... තෙරුවන් සරණයි! ස්තූතියි

  • @nadeemanilmini6607
    @nadeemanilmini6607 3 роки тому

    ඔබ විශිෂ්ට යි අවකාශ..ඔබ හමුවීම සතුටක් .ස්තූතියි

  • @susanthaindrakumara6216
    @susanthaindrakumara6216 3 роки тому

    ඇත්තටම මේ දේවල් හැම දෙයක්ම මට දැනිල තියෙනවා ඔබ කියපු දේ හරියටම හරි ඔබට බොහොමත්ම ස්තුතියි 🙏🙏🙏🙏 මටත් ඔබටත් මේ පෘථිවි වසනා සියලු දෙනාටත් මේ මහා විශ්වයේ ආශිර්වාදය ලැබේවා... ! මේ මහා විශ්වයේ ආකර්ශණ ලැබේවා.....!🙏🙏🙏🙏

  • @indrajithkamalwickramarath6624
    @indrajithkamalwickramarath6624 3 роки тому

    🌈💜💓💗💖⭐🌟💫🌌
    ඔබ දෙදෙනා සමග මුල සිටම හිටියා. සියලුම දේවල් එලෙසින්ම සිදු වෙනවා.... බොහෝ ම ස්තූතියි සරල...!

  • @sunendrakadadara656
    @sunendrakadadara656 3 роки тому +2

    ඒ වචන කීපයම හිතට මහත් සහනයක් වුනා පුතණුවනි..මමත් පරිසරයට ගොඩාක් ආදරෙයි...

  • @anandaiddagoda6575
    @anandaiddagoda6575 3 роки тому +1

    මෙි පිලිබසව මට තවත් කරැණු දැන ගැනිමට අවශ්‍යයි. තොරතුරැ දැනගන්න දුරකතන අංකයයක් සදහන් කරන්න පුඑවන් නමි ස්තුතිවන්තවෙමි

  • @dharmadasakatuwellegama5683
    @dharmadasakatuwellegama5683 2 роки тому

    පුතා ඔබ කියාඇති කරැනු ඉතාම නිවැරැදිය ,ඒ දේ මා තුලින් ඉදිරියට ගිය කෙනෙක්, ඔබට මෙි තුල පොතෙන් ඉගනීමක්බව පෙනීයනවා, නමුත් ඉදිරියේදී තව කරැනු රාශියක් ඔබ තුලින් මතුකරගත හැකි බවත් ඒවන විට ඔබ දැන් සිටින දේශන වලින් මිදී ඉතාමත් හුදකලා තත්ත්වයට පත්වෙනවා, ඉවසීමෙන් මෙිගමන ඉදිරියට යන්න, එවිට ඔබ අප්‍රකට පුද්ගලයෙක් නමුත් පරිපුර්න බව දැනේවි,මෙි මගේ අත්දුටු සත්‍යයි ,

  • @ilandarilalith6696
    @ilandarilalith6696 3 роки тому +3

    හොඳ පැහැදිලි කිරීමක් තෙරුවන් පිහිටයි ඔබට.!!!

  • @ravidukalhara9347
    @ravidukalhara9347 3 роки тому +4

    ඉතා වටිනා දැනුවත් කිරීමක් .තෙරුවන් සරණයි !.දෙවි පිහිටයි !..

  • @leenaliyanage6659
    @leenaliyanage6659 3 роки тому +1

    ගොඩක් ma.වැදගත් .wenade.kepayak.......තමන් .තමාගේ ..ජිවිතය.විනිශ්චය කරගත .හැකි .වැඩසටහනක් .මෙවැනි .තරුණ පරපුරක්තවත් ඇතනමි.මේ .රට.කොපමණ .සුන්දර .වෙිද...ඔබට ..බුදු .සරන.යි.

  • @සේපාලිකාසත්සරණි

    තෙරුවන් සරණයි සුවපත් වේවා නිරෝගී වේවා බුදු සරණයි සුවපත් වේවා ..සම්පූර්ණ ඇත්ත මට දැනෙනවා මේවගේ ..

  • @w.pthushara5319
    @w.pthushara5319 3 роки тому +4

    පොඩි කාලෙ ඉදලා දැනෙනවා ...ස්තුතියි ..තෙරැවන් සරණයි ..💚🌹💛🌹

  • @dszoyzabmhy4445
    @dszoyzabmhy4445 11 місяців тому

    Thank you Awakasha. I've all that symptoms, told by you. ❤❤❤❤

  • @shevishevi6438
    @shevishevi6438 3 роки тому +1

    දැන් ගොඩක් කාලෙක ඉඳන් මේ හැමදේම දැනෙනවා .ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @thusithaweerasinghe2565
    @thusithaweerasinghe2565 3 роки тому +1

    ඔබට සම්මා සම්බුදු සරණයි.හොද වැඩසටහනක්. දිගටම කරගෙන යාමට අවශ්‍ය ධෙර්ය සහ ශක්තිය ලැබෙවා

  • @saralam.a4695
    @saralam.a4695 3 роки тому +2

    අවකාෂ ඔබට බොහොම ස්තූතියි දැනුවත් කරාට මටනම් දැනුනා ඒ කියපු කරුනු හතම මට තියෙනවා කියලා . තෙරුවන් සරණයි ඔබ දෙපලටම❤️

  • @sriyanisriyani7498
    @sriyanisriyani7498 3 роки тому +1

    ඔබතුමාට බොහොම පින් ස්තුතියි මුලු විශ්වයටම ස්තුතියි

  • @kavindasuraj1752
    @kavindasuraj1752 3 дні тому

    ඔබතුමා කිව්ව ලක්ෂණ ටික ඔක්කොම මට තියනවා.මම භාවනා කරගෙන යනගමන් තමා ඉන් නේ. 7/7 මට තියනවා. මම පාන්දර 4.00 ඉදන් භාවනා කරනවා. ඔබතුමා ගොඩක් පින්. 🙏🙏

  • @vihangaasintha1511
    @vihangaasintha1511 3 роки тому +9

    මේ හැමදේමත්.. තවත් දේවලුත් දැනෙනව දැන්. ඇත්තටම තරුණ අය ගොඩාක් මේ ගැන හොඳ අවදනෙකින් ඉන්නවා දැන්. ඒ ගැන මට ගොඩක් සතුටුයි. අපි හැමෝම එක link එකක් හදාගන්න ඕනේ විශ්වයට සම්බන්ධ වෙන්න... 🙏

  • @kanthianulathilake1234
    @kanthianulathilake1234 3 роки тому +1

    මටත් ඔබ කියපු සියල්ල තිබේ හරිම සතු ටුයි. තෙරුවන් සරනයි

  • @uththarajayathilaka3671
    @uththarajayathilaka3671 3 роки тому +2

    මමත් මේ දේවල් අත්දකිමින් ඉන්නෙ.😊
    ස්තූතියි සහෝදරයා 🌼🌼🌼

  • @allthewaysoflearningmaths344
    @allthewaysoflearningmaths344 3 роки тому +1

    මේ කියන ලක්ෂණ සේරම මටත් තියෙනවා! හරිම සතුටුයි!!

  • @mayaamarathunga7342
    @mayaamarathunga7342 Рік тому

    ගොඩක් ස්තුති ඔබතුමා ට .7.ම මට දැන් ඇති වෙලා .කියලා තේරෙනවා.🙏🙏

  • @manikudagedara4938
    @manikudagedara4938 3 роки тому

    මේ සියල්ල කලෙක සිට සිදුවුනා..දැන්නම් මේ හා සමාන බොහෝ අය මුනගැහිලා ඉන්නේ.ගහකොල එක්ක කතා කරන්න පුළුවන් බව දැනෙනවා.අවකාශයත් මාව පිලිගන්නවා වාගේ දෙයක් දැනෙනවා..කලකට ඉහත මේ කතා අන් අයට විකාර වුනත් දැන් මේ දෙවල් කතා කරන්න පුළුවන් අය මුන ගැහිලා ඉන්නවා.එයත් සතුටක්..
    සහකම්පනය නම් උපරිමයි..ඔබට ස්තුතියි සරල.සැමදාම සියළු වතාවත් අවසන පිං අනුමෝදන් කරද්දි ඔබත් මාගේ ගුරුවරයෙක් ලෙස සිතා ඔබට පිං අනුමෝදන් කරනවා.ඔබ නිසා ම⁣ට තිබුනු බොහෝ ගැටළු වලට පිළිතුරු ලැබුනා.

  • @harshahettiarachchi5494
    @harshahettiarachchi5494 3 роки тому

    I'm humbly proud that I have all these qualities. A vegetarian for 12 years now. My next purpose is to a vegan. Thanks

  • @rathnasuriya6793
    @rathnasuriya6793 3 роки тому +1

    ඇත්ත ටම ඇත්ත. ගොඩක් ස්තුතියි .අනෙක් අයත් දැනුවත් කරනවාට

  • @harshanipradeepika55
    @harshanipradeepika55 3 роки тому +21

    ලොකු සතුටක් හිතට දැනුනා මට මා ගැනම. බොහොමත්ම ස්තුතියි අවකාශ 🙏🙏🙏 💚💛💙 💐
    තව එක කාරණාවක්.. පසුබිම් චිත්‍රය පුදුමාකාර ලස්සනයි. කියන්න නොතේරෙන අමුතු හැගීමක් චිත්‍රය දැක්කාම ඇති උනා... 💛 ඒක නංගීගේ නිර්මාණයක්ද? 💐

  • @SrimathiEriyagama
    @SrimathiEriyagama Рік тому

    Thank you universe ❤❤❤thank you obathumata deergaau wewa budu saranai 🙏🙏🙏

  • @bharip9668
    @bharip9668 3 роки тому

    වැදගත් විඩියෝ එකක් කුඩා කාලයේ ඉදන් මෙි දේවල් 6ක් හරි නමුත් මස් මාංශ එපා වුනේ මාසෙකට කලින් දැනුවත් කිරිම ගැන ස්තුතිය .තවත් විඩියෝ කරන්න

  • @prathibhaswarnahansi6335
    @prathibhaswarnahansi6335 2 роки тому

    මට සහකම්පනය හැර අනෙකුත් දේවල් දැනෙනවා. යාලුවෝ ඉන්නනව. ඒත් දැන් දැන් msg කරන්නවත් හිතෙන්නේ නෑ. පෝන් එක අතට ගත්තත් බලන්න හිතේනේ මේ සම්බන්ධ දේවල්.සොබා දහම එක එක දේවල් මට කියනවා වගේ දැනෙනවා. මං දැන් නිදහසකින් ඉන්නවා. කියලා මටදැනෙනවා සමනල්ලු ඉන්නවා එයාල මාත් එක්ක කතා කරනවා කියල හිතෙනවා. මට හරිම සතුටුයි. ගොඩක් ස්තූති මගේ ආදරණීය විශ්වයට. ඒ වගේම ඔබටත්

  • @wasanasamarakoon
    @wasanasamarakoon 3 роки тому +1

    හරිම සතුටක් දනුනා මෙ vedio එක බලද්දී ..සමහර කාරනා පොඩි කාලේ ඉදන්ම තිබුනා 😍😘😘ස්තුති..ඔබට 🙏